දිව්‍යෙලෝකයක් වගේ යන්නම ඕනේ සුපිරිම තැනක් |Best Sri Lankan Restaurant | Chef Thadi’s Vlogs

  Рет қаралды 210,010

Chef Thadi's Vlogs

Chef Thadi's Vlogs

Күн бұрын

Пікірлер: 217
@hansiniwandana5099
@hansiniwandana5099 Жыл бұрын
මේ ගාණට මීට වඩා රසට කෑම වේලක් කන්න පුලුවන් ට්ජැන් මහරගම ඕනි තරම් ත්‍යනවා. මාළු කෑම එකක් රු. 1500i. මේ කියන තරම් ආටෝප එතන්ට ගියාම නෑ. රැවටෙන්න එපා ..
@vidupriya6822
@vidupriya6822 Жыл бұрын
Etthada rasa nedda oya kanna giyaada?
@hansiniwandana5099
@hansiniwandana5099 Жыл бұрын
@@vidupriya6822 ow. man dan sathi dekkata kalin giye
@slrecordonline1794
@slrecordonline1794 7 ай бұрын
අනිවාර්යයෙන්ම .නෙලුම් කොලේ කියන්නෙ අමුතු එකක් වෙන්නෙ. master wolk එකෙන් නොකාපු අයට.pork කැම එකක් 550 යි.pork දානවා ඇතිවෙන්න.මාරම රසයි
@dimu_liyanage
@dimu_liyanage Жыл бұрын
නෙලුම් කොලේ කෑම ඉස්සර නම් පට්ට රසයි... දැන් නම් ඒ තරම්ම රසක් නෑ.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Khaley weynasa neyda ..sobadahamath ..weynas weylada deyn😒😒🇱🇰🇦🇪
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Nelum kole warada neme elawalu walata gahana wasa wisa nisa.
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Жыл бұрын
අපෝ මේකෙ කෑවට පස්සෙ වතුර බොන්න ඕන ගොඩක්..අජිනමොටෝ දාල..මේ කියන තරම් රසයක් නෑ.දවල් කෑවොත් රෑ වෙනකම් වතුර බොන්න බලාගෙන යන්න.
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
පපඩම් බැදලද තම්බලද
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 Жыл бұрын
ඇක්ටින් වැඩී බ්‍රෝ..........මිරිස් කරලත් රසයිලු, පපඩමත් රසයිලු..........මොළේ ගිහාම තමයි ආතල්..........!!! ජය වේවා......!!! රත්තනපිටිය “කෙසෙල් කොළේ“ B-Leaf මතක් වුණේ මට විතරද?
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
😂
@maliperera2498
@maliperera2498 Жыл бұрын
පවුලේ හැමෝටම එකට ඉදගෙන ගොඩාක් රසට විවිධ රසයෙන් ප්‍රනීත වූ විවිධ කෑම වර්ග කෑමට යන්න තියෙන නිදහස් පරිසරයක් තියෙන සුපිරිම තැනක්👍
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Жыл бұрын
කෙසෙල්කොලේ බෙස්ට්
@galiver9360
@galiver9360 Жыл бұрын
ඉස්සරනම් ගනන් සාධාරණයි..පෝශන් එකත් හොඳට තිබ්බ..දැන්නම් ගෙවන ගානට පෝශන් එක මදි..බෙදන එවුන් බෙදන්නෙ උන් පිනට දෙන කෑම වගේ...කරි කොච්චර තිබ්බත් කටට දැනෙන රසක් දැන් ඔතන නෑ..මට හිතෙන්නෙ නම් කලින් හිටපු කුක්ල ඔතන නෑ වගේ..මුලින්ම යන එකෙක්ට ඔතන වාව් තමයි..
@samantharatnayake9356
@samantharatnayake9356 Жыл бұрын
හරියටම හරි
@desmondpharma
@desmondpharma Жыл бұрын
Well said. There is no value for what you pay. There are better places than this
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Vegetarian wuna budu dahamata ithama garu karana kenek innawada
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
Is it in Maharagama or Boralasgamuwa … ??? According to my knowledge,it’s at Boraslasgamuwa. Been to this place since 2008. This is a very old good place to eat. Excellent succulent place. And it’s a personal memorable place to me and to my Sweet Love. We love this place. 👌👌👍👍
@ayomiesilva1328
@ayomiesilva1328 Жыл бұрын
Just curious, what happens to the left over food?
@pashanmadushanka1607
@pashanmadushanka1607 Жыл бұрын
Meken kana eka padui meyala video karana nisa meylata hodata kema palte eka denawa ...eta wada rattanapitiye b-leaf eka colity...
@lakmal221
@lakmal221 7 ай бұрын
Mu salli aran kada pramote karana eka tamai muge job eka😂
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
හැමදේම සුපිරියි වගේ ම...මිලත් සුපිරි ම ඇති...!
@isurugunathilaka6923
@isurugunathilaka6923 Жыл бұрын
pitipana maru kadayak thiyenawa 250 kade kiyala kiyanne kattiya rolls warga , shwarma me hama ekakma 250i size eka dakkama kisi kenek hithanne na echchaea lokui kiya, poddak gihillama balanna, pitipana handiyen harila moragahahena pare amalya ekata meter 20k withara ehain
@AsanthiIndurulvage
@AsanthiIndurulvage Жыл бұрын
කොහෙද tiyenne
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඔයා ලා ගෙ පානදුර තැන ක තිබෙනවා නේද නෙළුම් කොලෙ බත් කන තැන අපි ekan kawa හරිම රසවත් ගණන් සාධාරණ යි හැබැයි mahara ගම newai පානදුර එක ඔයා ළ ගෙ ද?
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Nha ape nama hama thanama pavichi karanawa.we have only one place
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
Cancer Hospital එකට තැඹිලි දානේ දීලා එන ගමන් මම ත් ගියා සුපිරි
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
හරි බ්න් උබ දානයක් දුන්නා
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
Thnx අනෙ , reply comment එකට
@malki7505
@malki7505 21 күн бұрын
Kidenek ennawada bro Kalin wenkaranna onida oni welawaka aran yanna puluwanda
@manelfernando3485
@manelfernando3485 Жыл бұрын
kama ekak genna ganna barida gennanna ganne kohomada
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Uber, pick me thiyanawa
@cheryljameel708
@cheryljameel708 Жыл бұрын
Can you please tell me the address of this place
@kushankarunasena6843
@kushankarunasena6843 Жыл бұрын
Hello curry dishes 100 methana ne .
@dulanjalk
@dulanjalk Жыл бұрын
ඔයාගෙ කැමරාවෙ Quality එකනම් හොඳටම් මදි. Recommended Sony Mirrorless Camera.
@wasanthaw2x562
@wasanthaw2x562 Жыл бұрын
Maharagama kohed?
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Wawalaga
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 Жыл бұрын
මූණෙන් action දැම්මට කාගන්න නම් බෑ වගේ නේ .....
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එක නම් කන්න ඕනේම කැමක් ❤
@MrTheshehan
@MrTheshehan Жыл бұрын
අඩෝ තඩියා මාත් ලංකාවෙ ඉද්දි ඕකෙන් කෑවා. සුපිරියක් තමා😊
@dilrukpriyashantha2680
@dilrukpriyashantha2680 Жыл бұрын
දිවේ‍්‍යලොකයට ගිහිල්ලා තියනවද
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
Kema kohama giyath kade mesa tika hisne halo waciwela inne okkoma kade mudalaige gedara kattiyane
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
Modayek kiyala penwa bn eth pradarshanaya karanna epa👍🏻
@abiyabiy52
@abiyabiy52 Жыл бұрын
හ්ම්ම්ම් ගොඩක් හොඳ යි මෙතන මාර රසවත් කෑම තියන්නේ ,
@ravikulatunga3902
@ravikulatunga3902 Жыл бұрын
Wow🍻.. Do you deliver to Dehiwela?
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මම දන්නෙ නැහැ මේ කෑම එකෙ රස. නමුත් දෙයක් පිලිවෙළකට කරන්න උත්සාහ කරන තැනක් කියලා පේනවා. ලංකාවට අවුරුදු 10 කට පස්සේ ආවත් පෙට්ටි කඩෙ එහෙමයි. අපෙ මිනිස්සු වෙනස් විදියට හිතන්න දන්නෙ නැහැ. අපෙ රටෙ අපෙ මනුස්සයෙක් යම් දෙයක් කරලා ඉස්සරහට එන්න හදනවා නම් කකුලෙන් අදින්නෙ නැතුව උදවු කල යුතුයි කියන මතයට ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපි ආ යුතුයි. මේ දේවල් කරන අයත් විවෙචන ගැන සැලකිලිමත් වී අඩුපාඩු හදා ගත යුතුයි. ව්‍යාපාරයක් ආරම්භ කල හැකි වුනත් ඒවා පවත්වාගෙන යාම අමාරු දෙයක්.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari ..ayalata deywi pihitai koi tharam amaru weydakda 😒😒🙏🇱🇰🇦🇪
@slrecordonline1794
@slrecordonline1794 7 ай бұрын
Music එකනම් කරදරයි .කැම කන වෙලාව නිදහස තියෙන්න ඕනේ මනසට.
@mycookingstyle1992
@mycookingstyle1992 Жыл бұрын
my favrt dishes😍 I love the theme also. its like eating at a village
@thejaherath9665
@thejaherath9665 Ай бұрын
Gaana saadarana nam minissu adu wena ekak naa.
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
This is very interesting... excellent presentation and provides a clear openion about the quality, quantity, value and taste of the food items you are tasting. Very simple yet very powerful and influential presentation. Excellent work... Wishing you a very bright future and many more milestones to come in your life. Congratulations....
@sujaninilanthi
@sujaninilanthi Жыл бұрын
8
@sunethchandi5242
@sunethchandi5242 Жыл бұрын
වැව්මාලුව තෝරමාලුවගෙද, මිරිස් බැදපුවය් පපඩමුත් නියමය්, නිකන් පුඩින් වගේද😊
@ishsadeepa9359
@ishsadeepa9359 Жыл бұрын
රසයි කෑම හැබැයි මටනම් මදිවුනා බත් එහෙම පොඩ්ඩයි බෙදන්නෙ.. රස වුනාම අපි තව කනවනෙ 🥺
@ChanukaWijesinghe-nu3og
@ChanukaWijesinghe-nu3og Жыл бұрын
Thawa illuwahama ona tharam denawa
@juhidissanayake675
@juhidissanayake675 Жыл бұрын
අදත් ගියා .මාරම රසයි ❤❤❤
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
ටැංකි තිලාපියෝ කාලා කැන්සර් හදාගන්න වෙන්නේ ..
@yamunapitipana2946
@yamunapitipana2946 Жыл бұрын
Where is this pl.which road
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Maharagama wawalaga
@AsithChamidu
@AsithChamidu Жыл бұрын
එකම එක ආයෙ ආයෙ කියවෙන්නෙ නැතිවෙන්න මින් පස්සෙ ස්ක්‍රිඔ එකක් හදාගනින් කොල්ලො
@hkdp7259
@hkdp7259 Жыл бұрын
කවදාවත් කැම කාල නැති දැකල නැති එවුන්ට නම් හොඳියි මෙ බොරු මමත් ගියා කැම බෙදන විදියට කන්න එපා උනා
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 Жыл бұрын
අපෝ ඔයා එකම දේ කියවිල්ල පොඩ්ඩක් අඩු කරන්න maharagama මහරගම කියන්නැතුව හරියට ප්ලේස් එක කොහෙද කියන එක පැහැදිලිව කියන්නbl
@ErikaGallage
@ErikaGallage Жыл бұрын
ඒකනම් ඇත්ත
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
තැන කිව්වෙ නැහැ පිස්සෙක් වගේ පරල වෙලා ගියා 😂
@packedandgonewithenoj
@packedandgonewithenoj Жыл бұрын
B leaf is the best, Raththanapitiya
@fiarracakes5194
@fiarracakes5194 Жыл бұрын
Congratulations 🎉 on 50k chef thadiii ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
OH WOW SUPIRI 🇱🇰 ජයශ්‍රී ජයවේවා.🇱🇰 🇩🇪
@sahanperera5022
@sahanperera5022 Жыл бұрын
Apinam othanin ona tharam Kala thiyenawa Kema patta rasai
@gayandissanayeka6379
@gayandissanayeka6379 Жыл бұрын
සුපිරි මල්ලී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හිටිය තැන 👍
@akeenmelanka6067
@akeenmelanka6067 Ай бұрын
Price එකේ හැටියට ප්‍රමාණය මදි අපි නම් ආයි යන්නෙ නෑ
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
ගොඩක් ඉස්සර කාලා තියෙනවා
@dineshasujani6148
@dineshasujani6148 Жыл бұрын
ගනනුත් දිව්‍ය ලෝකේ වගේ ඇති
@udenikarunarathna8621
@udenikarunarathna8621 Жыл бұрын
Bath ekak kanna ochchara dura palayallakooo.ane yakoo pirisiduwata oya elawalu tika gdara uyagena kaapallaa
@asanthasilva1717
@asanthasilva1717 Жыл бұрын
Hama ekatama rasai rasi kiyala oya monawada balaporottu wenne viwesda chef kenek neda oya
@kavindusankalpa7936
@kavindusankalpa7936 Жыл бұрын
එහෙම තමයි food review youtube චැනල් එකක් කරනවනම් ගූ ගොඩක් කෑවත් රසයි කියන්න ඕන.
@chefthadi
@chefthadi Жыл бұрын
Methenta gihin keema poddak try krala balanna brother.
@asanthasilva1717
@asanthasilva1717 Жыл бұрын
@@chefthadi minissunwa mulawe danna epa
@Biznade
@Biznade Жыл бұрын
නෙලුම්කොලෙ මහරගම බොරලැස්ගමුව නියම තැනක්
@amilapriyalal8360
@amilapriyalal8360 Жыл бұрын
මරු තඩි.......❤❤❤😊
@damithdinushan4229
@damithdinushan4229 Жыл бұрын
සුපිරිම තැනක් දිව්‍යලෝකයක්ම තමයි වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම.ජයවේවා!!!❤❤❤.
@indikasudith
@indikasudith Жыл бұрын
Okae kama rasa na gan wetarae ?
@shanikasilva9975
@shanikasilva9975 Жыл бұрын
Long time no see Where were you Chef 🇺🇸❤
@swarnamalachandrakanthidan6694
@swarnamalachandrakanthidan6694 8 ай бұрын
Matanam athi deyak na methana..kaluwarai,adurui, dadiya dala epa una..rice & curry dekak gaththa ekak fried chicken ekakui anith eka fried fish ekakui rs.3000 k gaththa..api uda giya..1500 kata rice and curry kanna pissuda ithin..wena monahari kanna puluwanne e ganata.kaha bath kiyala gaththa nikan Kaha kalawam karapu bath Kaha Rasa thamai enne...mamanam giya palaweni Saha anthima wathawa.. aye yanne na.
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 5 ай бұрын
ane haryat thana kiyanko aiya
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
Can you do video on piyamali bath kade Polonnaruwa
@dkanchana6493
@dkanchana6493 Жыл бұрын
Best place
@devikajayasekara4698
@devikajayasekara4698 Жыл бұрын
නියම තැනක් තමයි.. ඇතිවෙනකල් කාල තියනව ඔතනින්
@vidupriya6822
@vidupriya6822 Жыл бұрын
Rasaida
@world098-n3t
@world098-n3t Жыл бұрын
කොහෙද මේ
@YourManJerry
@YourManJerry Жыл бұрын
I'll definitely go there ..
@chefthadi
@chefthadi Жыл бұрын
Yeah you must try this aiyya 😎
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Ammo mama peta rata edagan kela gella 😂😂baya wanna apa bade amaruwa hadenna naha .lankawata a dawasaka anewaryanma anawa kema kanna .❤❤❤😂😂🎉🎉
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Pitarata idan balana apita pissu watila badakinnakut awa tadiya aiye 😁👌
@Okkthi
@Okkthi Жыл бұрын
😢😢😢 අනිවාර්යයෙන්
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ඒක නම් ඇත්ත
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Aniwa plane ekakata ellenna hithenne me walawata Thamai.
@dheeradissanayake6670
@dheeradissanayake6670 Жыл бұрын
මටත් ගෙදර කෑම එකක් නැතුව දුක් විදින්වා. මහ ලොකු රටවල් උනාට කන්න දෙයක් නැතුව ඉන්නෙ
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
@@dheeradissanayake6670 😂😂😂 kama thiyanawa ban rata inna unta Lankan unta rate kama indala hitala nathuwa baha ekai.
@lalfernando5884
@lalfernando5884 Жыл бұрын
koheda address eka
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Maharagama wawalaga
@sujathakapukotuwa9362
@sujathakapukotuwa9362 Жыл бұрын
Kohada tiynne
@sisilagunasekara
@sisilagunasekara Жыл бұрын
Okkoma hari ara kan handen bedana eka thamai mata alluwe naththe, chuttayidanne.....
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
කොහොමද තඩියෝ? Nice
@chefthadi
@chefthadi Жыл бұрын
Hodai brother .. Oyat kohomda ?
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
@@chefthadi fine. ඉස්සරහටත් තව මේ වගේ ලස්සන videos කරමු.
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Yako mu kanda rusiyek ne. Ochchara kanda epa yako, ohoma kewoth ithin........... anga vehesena viyayaama karapan calories burn wenna. Price nam kiyanna epa , video eka balana ayata una ganiy. Thanks for your presentation.
@sumalirathnayaka5093
@sumalirathnayaka5093 Жыл бұрын
Apith kama kala thiyanawa othanin.harima rasaaie
@Brandz23
@Brandz23 Жыл бұрын
ගොඩක් ජාති thibbata වැඩක් නැහැ.. bedana widiha දැක්කම yannath epawenawa. Tharahath yanawa.. oya kiyana supiriya na.. අත්දැකීමෙන් kiyanne.. gananm...
@galiver9360
@galiver9360 Жыл бұрын
කතා කරල වැඩක් නෑ..මීට අවුරුදු 6,7 කට කලින් තිබ්බ කොලිටිය ඔතන නෑ..
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Amame wow yanana one thanks
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
Plase eka daanna
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Maharagama wawalaga
@lahiruerandika6279
@lahiruerandika6279 Жыл бұрын
බත් පොඩ්ඩයි බන්
@darshikasuresh5177
@darshikasuresh5177 Жыл бұрын
Chef thadi❤❤ adarei
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_නියමයි 🤘🏻 ජයවේවා ❤️_*
@chefthadi
@chefthadi Жыл бұрын
Thank you brother 🤗
@wewalageperera7586
@wewalageperera7586 Жыл бұрын
අත් දෙක වනනවා ගොඩක් වැඩියි
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super food review dear brother IAM shehan from batticaloa
@chefthadi
@chefthadi Жыл бұрын
Thanks and welcome
@ushanranasinghe423
@ushanranasinghe423 Жыл бұрын
over acting කියන්නේ ඉතිං සල්ලි තමයි නේ🤣🤣🤣
@premindadesilva1881
@premindadesilva1881 Жыл бұрын
මට හිතෙන විදියට ඇතුල්කෝට්ටේ "ගැමි ගෙදර" කොපි කරලා වගේ.
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Nha brother api dan aurudu 26k. Meka thama lankawe 1st nelumkole wagema me concept eka api thama iselama haduwe
@slt278
@slt278 Жыл бұрын
Video dekala thibba sub karann une ne ada thamai goda kalekin video ekak set une ada nm mulinma subscribe kara onna ❤️💪
@susilperera5265
@susilperera5265 Жыл бұрын
I went to this place after watching this program. They have curries and meat items . But 200 ? as your introduction ! No brother thats not true 😟
@tharindudilshan4835
@tharindudilshan4835 Жыл бұрын
ටිකක් ඕවර් වගේ..
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 5 ай бұрын
කොහොමත් බිස්නස් අඩු වෙද්දී මුන්ට කියල ප්‍රොමොට් කරගන්නව ගොඩක් තැන්.
@ruksharuksha3359
@ruksharuksha3359 Жыл бұрын
අපේ කඩේ 😍
@maladolofan966
@maladolofan966 Жыл бұрын
Apith kala tiyanawa harima rasai
@DhanushkaDhanushka-wp3yi
@DhanushkaDhanushka-wp3yi Жыл бұрын
Palala Pala ado Uba nikan bath kala kata ulkarala rahai kiyanawanwabe
@udarabandara3204
@udarabandara3204 Жыл бұрын
gamaralage srilankan tharam quality ne thadiyooo
@Dilanwijesooriya
@Dilanwijesooriya Жыл бұрын
This is a very good place
@pubudufernando9852
@pubudufernando9852 Жыл бұрын
Very good place, 👍👍👍👍
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
ඇයි අප්පා ඔච්චර උයන්නේ.මොන තරම් වැඩ ගොඩාක්ද😮
@sunethchandi5242
@sunethchandi5242 Жыл бұрын
උම්බ වතුර එකක් බීල පඩයක් ඇරල නිදියගනින් මේව බලන්නෙ නැතුව
@dilushaperera4334
@dilushaperera4334 Жыл бұрын
​@@sunethchandi5242atha gahan
@dilushaperera4334
@dilushaperera4334 Жыл бұрын
Kamalli pappa
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Jayawewa 🎉😊❤
@upeksharamasundara3279
@upeksharamasundara3279 Жыл бұрын
ඔක්කොම රසයි හරි හොදයි.ප්ට්ට රිවිව් එකක්..ඌබර් පික් මී රේටින්ස් බොරුද😂😂😂😂
@Brandz23
@Brandz23 Жыл бұрын
Meyata හොඳට denna athi channel ekak හින්ද .. නැත්නම් curry bedanne lewakanna වගේ.. kanna ගිහින් ape le පුච්චganne මොකටද..
@ruwansilva1777
@ruwansilva1777 Жыл бұрын
දැකල නැති උන්ට හොදයි 😂😂
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
Uba wage untada😂
@tharindudananjaya8840
@tharindudananjaya8840 Жыл бұрын
Mage jivithe gedarin kapu ganatama oken kawe bn 😅😂
@we3inkandy
@we3inkandy Жыл бұрын
Superb ❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
කාලෙකින් ❤
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 Жыл бұрын
Penuma witharai kisima rahak na gana wadi
@rajithatc
@rajithatc Жыл бұрын
Not recommended this place. No value for money u paid
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Ammo modayanta waha kawana tan
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
Ubath kapn bn ithin ehenm awilla
@samdaruwankumara8233
@samdaruwankumara8233 Жыл бұрын
ඕකේ කෑම මෙලෝ රහක් නෑ ගාන නම් රහයො
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
harak punnakku kala bath kawahama rasa kohomath 👍🏻💀
Top 7 MUST TRY Rice & Curry spots in Colombo Sri Lanka (4k)
27:14
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 112 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 35 МЛН
I ATE the SPICIEST BUN in Sri Lanka! 🥵🌶️
20:13
Travel Today
Рет қаралды 27 М.
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49
Village Food in Sri Lanka - Epic 19 DIFFERENT Sri Lankan Dishes!
22:31
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН