Chemistry MCQ Paper එකට අනිවාර්යෙන්ම එන බහුවරණ 25 | සහ ඒවාට අදාල ඔබ දැන සිටිය යුතු උප මාතෘකා

  Рет қаралды 62,556

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 309
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
විද්‍යුත් රසායනය kzbin.info/www/bejne/r5vPqI2un52dr7M Organic යාන්ත්‍රණ kzbin.info/www/bejne/bKfMgX9nr5afmrs රසායනික බන්ධන kzbin.info/www/bejne/fYq4gGlrgtOei6s Online Class Telegram group එකේ link එක👇👇 t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw ඉහත classes සියල්ල notes.lk හි නරඹන්න පුලුවන් අවශ්‍ය අයට. 1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න 2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න. 3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න. 4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න. 5. එය submit කරන්න. 6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. 7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනය හා මුර පදය ඇතුලත් කර login වෙන්න. 8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න. 9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක. 10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි. notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය 1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ. 2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. නැතහොත් පහත link click කරන්න. Physics www.notes.lk/batch/advanced-level-physics-2020-revision-pasan-hettiarachchi Chemistry www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake 3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක. 4. පන්තියේ ඉගැන්වීම සිදු කරන කාල සීමාව තුල අන් අයට බාධා විය හැකි බැවින් ප්‍රශ්න ඇසීම සිදු කල නොහැකි අතර ඉගැන්වීම අවසාන වූ පසු එය සිදු කල හැක. 5. එහිදී ඔබට chat box එකක් ලැබෙන අතර ප්‍රශ්නයක් ඇති බව ඒ හරහා දැනුම් දුන් විට ඔබට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දේ. 6. මෙය හැකිතාක් ඔබ සමග සන්නිවේදනය කරමින් සිදු කිරීම අපේ අරමුණයි. 7. පන්ති වේලාවේ ඔබට යම් තාක්ෂණික ගැටලුවක් මතු වුනහොත් සිදු විය හැකි අපහසුතාවය නිසා පන්තිය නතර කර පැය බාගයක් පමන යන තුරු video එක නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
@mrpositive1159
@mrpositive1159 4 жыл бұрын
Thank You Sir. 😊 අපිට දීල තියෙන දේවල් වල හැටියට තව කරදර කර කර මුකුත් ඉල්ලන්න හිතෙන්නෙත් නෑ 😃
@ashanchathuranga980
@ashanchathuranga980 4 жыл бұрын
Organic inorganic දෙකේ තමා හිරවෙලා හිටියෙ.. කලින් පුලුවන් උනාට රිවිශන් යන්න උන්නැති නිසා ඔක්කොම අමතක වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉද්දි සර්ගෙ චැනල් එක හම්බුනෙ.. ගොඩක් පින් සර්.. දැන් මට ඒ ටික පුලුවන්.. ඒත් මම ජිවිතේටම හිතුවෙ නැහැ, organic inorganic වලට මේ තරම ලේසි ක්‍රම තියේවි කියල.. කලින් කට්ට කාගෙන පරිවර්තන 200-300 කරල ගොඩ දාපුව දැන් සිම්පල්.. ගොඩක් ස්තූති සර්..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරියි. Thank you comment එකට. ජයෙන් ජය. 👍👌
@kanishkabandara6797
@kanishkabandara6797 4 жыл бұрын
සර් පැහැදිලි කරන විදිහට සර්ගෙ ක්‍රම යොදලා past paper එකක් හො දෙකක් විවරනය කරල පැහැදිලි කරල දෙනවා නම් වටිනවා.❤
@apsworld5615
@apsworld5615 4 жыл бұрын
සර් කියලා දීපුවා ගොඩක් වටිනවා.. organic පුලුවන් වුනාට පේපර් එකේ දීලා තියෙන වෙලාව ඇතුලත කරගන්න බැරි වුනා.. සර් කියලා දුන්නට පස්සේ organic ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරලා තවත් විනාඩි 12ක් 10ක් ඉතුරු කර ගන්න පුලුවන් වුනා.. ගොඩක් ස්තූතිය ඩොක්ටර් සර්...🙏🙏😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරි. Thank you comment එකට. ජයෙන් ජයම වේවා exam එකට.
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Map eka mathaka thiyaganna deyak newei
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Pariwarthana karanna oone map eka ibema mathaka hitinakan
@akilamadhusha2981
@akilamadhusha2981 4 жыл бұрын
ජීවතේ මට හම්බුන ගුරුවරු වෙසින් ඉන්න දෙවිවරු දෙන්නෙක් 😘❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
බොහොම ස්තූතීයි. ජයෙන් ජයම වේවා.
@rksasindu286
@rksasindu286 3 жыл бұрын
අනිවා❤🙏
@mehendipahasna2379
@mehendipahasna2379 4 жыл бұрын
සර් ගොඩාක් පින් සර් .මන් සර්එ හැම වීඩියෝ 1ක්ම බැලුව සර් ඉනෝර්ගනික්.ඒව නම් මරු සර් .මේකත් ගොඩාක්ම වටිනව සර් .........සර්ට ගොඩාක් පින්.........
@tecboys3402
@tecboys3402 4 жыл бұрын
ඇත්තමයි හැමදාම මේ lisike එක දාන කාල කන්නියව හම්බුනොත් කනක් ගලවනව.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
ඌත් පුදුම ආතල් එකක් මට දෙන්නේ. Subscribe කරගෙන notifications on කරගෙන data කපාගෙන එන සිව්පාවෙක්. Unlike එකක් දාන්න විදින දුකක්.
@tecboys3402
@tecboys3402 4 жыл бұрын
@@DrRandeerChemistry දකිද්දි දුක හිතෙනව සර්. අපි මෙව නිකන් දෙවත්වයෙන් වගේ බලන චැනල් එකක්.❤ ඔක්කොම ලමයි එහෙම තමා හිතාගෙන ඇත්තෙ
@kaviraratnayake2212
@kaviraratnayake2212 4 жыл бұрын
ඌත් හරියට මේ පාර මහන්සි වෙලා ඡන්ද පොලට ගිහින් අලියට කතිරෙ ගහපු උන් වගේ!😂
@viduravidu7646
@viduravidu7646 4 жыл бұрын
කර්මාන්ත රසායන හා පරිසර දූෂණය පාඩම හරි චාලක රසායන පාඩම හරි exam එකට කලින් කරන්න පුළුවන් ද sir 😕 (ඉල්ලීමක් 🙂)
@nithya7434
@nithya7434 10 ай бұрын
ගොඩක් ස්තූතියි සර්. ❤️🙏💐
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
අයියේ , සර්... Exam එකට මාසයයි තව 😔 ක්ලාස් වල උගන්නලත් නෑ. KZbin එකෙන් සිලබස් එකෙන් 70%ක් විතර සිලබස් එකෙන් ඉගෙනගත්තා අයියගෙ වීඩියෝස් සේරමයි තව එක එක චැනල් වලිනුයි 😔 තේරුම් ගන්න බැරි ඒව අයිය කියල දෙද්දි තේරෙනවා... මුලු සිලබස් එකෙන්ම තේරුම් ගන්න බැරි එක තැනක් තියෙනවා 😔 කලාප සටහන් ප්‍රස්තාර ටික මවුල භාගයත් එක්ක උශ්ණත්වය , පීඩනය විචලනය පුලුවන්. අර එකම සටහනේ වක්‍ර දෙකක් , තුනක් තියෙන කලාප සටහන්/භාගික ආසවනය කොච්චර කරත් ඔලුවට යන්නෑ 😔 අනේ පුලුවන්නම් අයියේ ඒකට lesson එකක් කරන්න. 😔
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
මේ ටික කරන්න තමයි වෙලාව තියන්නේ මට මේ මාසෙට. මේ පාඩම උගන්නලා ඇති ගොඩක් අය youtube එකේ.
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
@@DrRandeerChemistry හරි සර් Thank you 😍
@priyanthadissanayaka9268
@priyanthadissanayaka9268 2 жыл бұрын
බොහෝම ස්තූතියි ගුරුතුමනි
@edusl9046
@edusl9046 4 жыл бұрын
ගොඩක් පිං සර්. Thank you 🙏🙏
@sandeepgunarathna9626
@sandeepgunarathna9626 3 жыл бұрын
Thank you sir...ගොඩක් පින්
@amourave44
@amourave44 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්සර් 💪💪🙏🙏🙏🙏
@dileekapriyadarshani9319
@dileekapriyadarshani9319 4 жыл бұрын
Thank you sir❤️...deerghayu wewa!
@thilinimadushani1376
@thilinimadushani1376 4 жыл бұрын
Sir ta godariyak pin. 🙏🙏 sirge Hema yahapath balaporoththuvakma, hama prarthnavakm ituvenn Kuala prarthnakaranava.sir nidukveva! Neerogiveva!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Bohoma sthuthii. Jayen jaya.
@hiransilva6628
@hiransilva6628 4 жыл бұрын
thnx sir ❤️❤️. sir mm lagi chanel ekt set une . dan mm organic inorganic videos tika balagna enwa . 2knm videos 5 gne wage karagna awa . e tika balala goda dagnna me daws tike madi weid sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Wena goda daanna widihak thiyanawada? Uththare නෑ nam mey widihata karanna.
@justudara993
@justudara993 4 жыл бұрын
ගොඩක් ගොඩක් #Thank #you සර්❤️💯👀
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya.
@praveenmadushan8551
@praveenmadushan8551 4 жыл бұрын
Thank You Very much sir🙏🙏🙏 ජයවෙිවා
@akilafernando3745
@akilafernando3745 21 күн бұрын
Thank you Sir🙏♥️
@ashenmihiranga6578
@ashenmihiranga6578 3 жыл бұрын
සර්.theory ටික පාඩම් කරලා past papers ටික විතරක් follow කරලා mcq 45 ක් ගොඩදාගන්න පුලුවන්ද
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 4 жыл бұрын
Godak pin dr. 🙏🏻🙏🏻🙏🏻hamotama mehema karanna ba dr.💪🏻💪🏻💪🏻
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya.
@isurumaduwantha1665
@isurumaduwantha1665 4 жыл бұрын
Sir පුළුවන්නම් sulu kirim videos tika ඉක්මනට danna.mokada කොච්චර theory පුළුවන් unat gana හදද්දී weradunot අපරාදෙ.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Welawa lebena hetiyata thamai balanna wenne. Okkomtama wadaa chemistry wedagathneh. Balannam full try eka denna.
@satttt-wv7zx
@satttt-wv7zx 10 ай бұрын
Thanz sir ගොඩක්ම වටිනවා❤
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 4 жыл бұрын
බුදු සරනයි sir..🙏🙏🙏🙏
@user-sv8wy9rx6t
@user-sv8wy9rx6t 4 жыл бұрын
Thanx sir.....sirla Tama harima point eka apita kiyala denne.....sirlage video maara watinwa apita....online karapu padam Wala video tikath KZbin ekata daanawanm godak pin......tawa maasayak witarak tiyena Hinda
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ethakota pay karapu ayata asaadaaranai. E wagema mage hemadema free dennath bene. Mewa mahansiyen hoyagaththa ewa. E wagema me widihata loke kohewath ugannanne ne. Lankawa gena mata katha karanna deyak kohomath ne.
@kaviraratnayake2212
@kaviraratnayake2212 4 жыл бұрын
ඒක තමා බං.උන්ට අසාධාරණයිනෙ එතකොට. සර් youtube එකේ විතරක් රචනා පේපරේ විතරක් ආසන්නව ලකුනු 1000න් ගන්න අමාරුම ලකුනු 500ක් විතරම දීල තියනවනෙ මේ මාස 5, 6 කින්.තව ඉල්ලන එක අසාධාරනයිනෙ.අනික ඔන්ලයින් ක්ලාස් බලන්න දැන් ලේසි බං කලින් වගේ නෙවේ සර්ල ට්‍රයි කරල කරල දැන් බැංකුවට සල්ලි දාන්නත් හදල දීල තියෙන්නෙ. කලින් වගේ ක්‍රෙඩිට් කාඩ් ඕනෙත් නෑ.අනික වෙන ක්ලාස් එකකනම් මාසෙකට දෙතුන්දාහක්වත් ගෙවල ගන්න ඕනෙ content තමා සර් free හරි පොඩි ගානකට හරි දෙන්නෙ. ඒ ගරුත්වෙ තියන්න එපැයි බං.
@umeshgaurav7584
@umeshgaurav7584 4 жыл бұрын
මේ දවස්වල කරපු past papers ආයිත් කරන එකද හොඳ ?නැත්නම් model papers කරන එකද හොඳ ?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Past papers wala uththara kata paadam karana tharam weradi widihata past papers karalanam ewa aye karala wedak nene. Nethi nam aye karaala kamak ne. Model papers karana eka awulak neexam paper ekata samaana nam. Athishaya bahutharayak ehema ewa newei.
@umeshgaurav7584
@umeshgaurav7584 4 жыл бұрын
@@DrRandeerChemistry thank you sir!
@chamudhiubhayarathna3168
@chamudhiubhayarathna3168 4 жыл бұрын
Thank you sir.... Mechchara kal baya wela hitapu organic sir nisa baya nathi karaganna puluwan una... Salli dila igana gaththa minisuth apiwa amathaka karapu kaleka sirta me karana deta pin... 🙏🙏🙏🙏💓💓💓💓
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Thanks comment ekata.
@pamodyasammani1808
@pamodyasammani1808 4 жыл бұрын
Sir oyage vedio balanda patan gatta dawase idan tamai chemistry Karaganda puluwan kiyala terune... ගොඩක් ස්තූතියි sir...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jayen jayama wewa
@methsaraprabodha7535
@methsaraprabodha7535 4 жыл бұрын
Thank you sir this helped a lot.sir can you also do a video on what are the guesses you have for the examination,that would be a big help for us sir.plz consider.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
These are the guesses. Guesses are not what you think they are. When I teach the theory behind these mcqs everyone can get the question done at the exam. These are educated guesses. Not wild guesses. I will be preparing some questions similar to these as well.
@methsaraprabodha7535
@methsaraprabodha7535 4 жыл бұрын
@@DrRandeerChemistry thank you sir.
@chanchalanethmini1789
@chanchalanethmini1789 3 жыл бұрын
Thnkz sir...👍👍👍👍👍
@upeksha4467
@upeksha4467 4 жыл бұрын
Thank you so much sir 🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@pathumgunasekara7956
@pathumgunasekara7956 4 жыл бұрын
Sir wage waddek loweth naa. 💪💪💪❤❤❤🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Nihathamaaniiwa thank you. Jayen jaya exam ekata.
@isurumaduwantha1665
@isurumaduwantha1665 4 жыл бұрын
Sir exam tiyena sati 2ke api time manege කරගෙන weda tika karanne kohomda kiyala kiwwot watinawa.mokd kochchra හොඳට weda karat exam sati 2ke wede nagattot iwarane
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Kiyannam issarahata. Hebei muhude yana gaman amuda gahanna thiyaganna epa. E sathi deka ethule aluth mukuth karanna thiyaganna epa.
@isurumaduwantha1665
@isurumaduwantha1665 4 жыл бұрын
@@DrRandeerChemistry ehema nemei sir.sir eka paper ekak hri පොඩ්ඩක් hari awl giyot eka amtaka karala anit paper eka goda dana eka gena hitala weda karana eka wage deyak.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ow. Balamu karanna.
@dinulajayawardhane3819
@dinulajayawardhane3819 4 жыл бұрын
සර් p6 වලත් මේ වගෙ එන mcq කියන්න බැරි වෙයිද 🙂
@thaminduvirochana8919
@thaminduvirochana8919 3 жыл бұрын
ආ කොල්ලෝ😁
@Kitty-ck9hw
@Kitty-ck9hw 3 ай бұрын
Sir mcq videos tika dn buy krnna barida mcq tika goda da ganna
@tharushimirihana7946
@tharushimirihana7946 4 жыл бұрын
Thank You very much sir....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@k.p.nandasiri8045
@k.p.nandasiri8045 4 жыл бұрын
Sir, api clz yana guruwaru mee wage wadagath points kynn inne clz nawaththana dawase..nathnam anthima dawasa wenakan lamai clz 1 radawaganna baanee.. a wage guruwaru athare sir aththatama dewikenek..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
මං මේවා කියලා දෙන්නේ මගේ class එන අයට විතරකුත් නෙවෙයි. මුලු රටේම ඕනේම ලමයෙක්ට. ජයෙන් ජයම වේවා.
@k.p.nandasiri8045
@k.p.nandasiri8045 4 жыл бұрын
@@DrRandeerChemistry 👑👑👑
@sagarikaupulkumari4735
@sagarikaupulkumari4735 4 жыл бұрын
Thank you very much sir.physics walatath mehem video ekk danna kiyannko sir...
@sahanwanasinghe8184
@sahanwanasinghe8184 4 жыл бұрын
Me tika kale natta aulk ne wage dn.sir.. apith ekka innawa kiyana haiyama athi.... masa ganak api laginm hitiya... godak 🙏🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jayama wewa exam ekata.
@saumyapramodini8209
@saumyapramodini8209 2 жыл бұрын
Thank you sir
@akilamadusanka311
@akilamadusanka311 4 жыл бұрын
Sir godak pin sir.... sirge hemadema sarthaka wenna ooni
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
akila madusanka Thank you. Jayen jaya. 👍👌
@disnachathurangi6123
@disnachathurangi6123 4 жыл бұрын
බොහොම ස්තූති සර් ❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
නියමයි. 👍
@aishcharyadayarathna6093
@aishcharyadayarathna6093 4 жыл бұрын
Thanks very much sir 💖💖
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@gayanprbathmadusanka2585
@gayanprbathmadusanka2585 4 жыл бұрын
Thanks sir🤗🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@biologymadeeasy879
@biologymadeeasy879 4 жыл бұрын
Godak pin sir❤️. Apita live nathuva mudal gevala vena kramayak nadda sir vedio tika balanna. ekadigata iddi Signal prashna nisa samahara vadagath vachana miss venoo.
@biologymadeeasy879
@biologymadeeasy879 4 жыл бұрын
Sir math mind map ekak adala damma you tube ekata. රෝග සහ ඖෂධ කියලා . ❤️
@dulgamage182
@dulgamage182 4 жыл бұрын
Sir online class ekt join wenne kohomada U tube tika baluwa.loku progress ekak una.godaaak sthuthiiiii sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Mey video eke description ekei pin karapu comment ekei dekema wisthare thiyanawa. Notes.lk eke register wela inna
@wavweerasingha7226
@wavweerasingha7226 2 жыл бұрын
සර් මගේ දුව 2022 දෙසැ කරන්නේ. වීඩියෝ බලන්න බැරිද.
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
පුලුවන්. kzbin.info/www/bejne/m2mrpXuMjZqrrtE මේකේ විස්තර තියනවා. ගැටලුවක් ආවොත් අහන්න. 0763673636
@wmslbandara8158
@wmslbandara8158 4 жыл бұрын
Sir, thank you! Organic video ekak blal sirge videos bln ptn gtt.digtm.orgnic nm goda dgt sir keyal dun kramet tmi.🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Thank you comment ekata. Inorganic goda nethi nam ekath goda daaganna puluwan.
@kavishanawanjali
@kavishanawanjali 4 жыл бұрын
Godddk Thank You Sir 👍👍👍👍
@ravindradayan3959
@ravindradayan3959 4 жыл бұрын
සර් හයිඩ්‍රජන් බන්දන , ලන්ඩන් අපකිරන බල, ද්වීධ්‍රැව ආකර්ශන බල ගැන නෝට් එකක් දාන පුලුවන්ද.. photo එකක් වුනත් කමක් නෑ නෝට් එකක. සර්ගෙ.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
E tika online class eke bandana paadame karaa. E nisa eka daanna eka coass ekata aawa ayata hari ne.
@ravindradayan3959
@ravindradayan3959 4 жыл бұрын
@@DrRandeerChemistry Ah hari sir...
@nirushidhanushika9068
@nirushidhanushika9068 4 жыл бұрын
Thank u so much😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@erangajayasinghe7479
@erangajayasinghe7479 4 жыл бұрын
thank you sir!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@k.m.c.j.kumarasinghe2126
@k.m.c.j.kumarasinghe2126 3 жыл бұрын
කටපාඩම් නොකර O/L වලට පාඩම් කරන්න ක්‍රමයක් තියෙනවාද? තියෙනවා නම් කියලා දෙන්න පුලුවන්ද?
@dilinidananjana7769
@dilinidananjana7769 Жыл бұрын
😂😂😂
@yasirudananjana3945
@yasirudananjana3945 4 жыл бұрын
Godak thakz sir👍
@sithumindarashmith2893
@sithumindarashmith2893 4 жыл бұрын
පින් සර්
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
ස්තූතියි.
@sahanpasindu939
@sahanpasindu939 4 жыл бұрын
Unlike dana අඩු කුලේ පර හැත්ත..
@Hashini-c7c
@Hashini-c7c 4 жыл бұрын
සර්,ව්‍යුහ සමාවයවික 1කොටස u tube eke balanna bane..eka ain karada ..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ne. Organic Playlist eke balanna
@Hashini-c7c
@Hashini-c7c 4 жыл бұрын
Thank u sir
@zaranemigoz5432
@zaranemigoz5432 4 жыл бұрын
Thank u doctor🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@AWeer-py6go
@AWeer-py6go 4 жыл бұрын
Godak watinawa thank you sir!
@vikramarathna8601
@vikramarathna8601 4 жыл бұрын
Sr oya samavyavika ek live krnnm kvt kre nne.ane ek krnnkooo.edth crrent dmge hnd krnn be kvne.dn vth daann.ek onimai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Karanawa. Next week
@illusionist16
@illusionist16 4 жыл бұрын
mcq 30කට වඩා ගන්න මේ මාසෙ වැඩකරලා පුලුවන් වෙයිද😐 දැන් 20ක් වත් ගහන්න බෑ
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thawa 10 i neh one wedi pura. Man kiyapu mcq walata adaala topics balanna. Ewage parana prashna karanna. Beri wena ekak ne. Oyage IQ eka matha bohoo dewal theeranaya wei.
@illusionist16
@illusionist16 4 жыл бұрын
Thank you very much❤️
@senilajithpura
@senilajithpura 4 жыл бұрын
Motivation video ekak dannako
@Emperor234
@Emperor234 4 жыл бұрын
Thank you so much 💓 sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@nethminidk8513
@nethminidk8513 Жыл бұрын
sir 23 ayata me wge session ekak karanne naddaa ? nattan sir aniwarya bahuwara videos tika site eke nathi weid
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
2023 ta ekak patan gannawa.
@nethminidk8513
@nethminidk8513 Жыл бұрын
hari sir .. ikmanata patan gamukoo sir 🙂🙂@@DrRandeerChemistry
@hirunachamishka8035
@hirunachamishka8035 4 жыл бұрын
Sir mama 21 please mewa dekete karann epa exam iwara unahama organic inorganic karagathtge sirta pin sidda wenna
@samindiekanayake610
@samindiekanayake610 4 жыл бұрын
Thank u sir..gdk pin....
@madumaliilangasinha8943
@madumaliilangasinha8943 4 жыл бұрын
sir medical faculty gaddi wayas simawak thiyanawada.
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
Thank you sir, puluwn nm anthima mcq 10 karana widiha gena podi video ekak danna puluwn da
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Daala thiyanne. kzbin.info/www/bejne/qHS9ZaRpbNulhMk
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
@@DrRandeerChemistry thank you sir
@hashinikavindya9563
@hashinikavindya9563 4 жыл бұрын
kauda ane sir unlike danne un nm jeewiteta chemistry gena dannetuw eti mechchara dewl nikan dena dewi yektt mehem karnkot unt kawadawt hariynne nah chemistry goda ynwnm eken 1/2 sir nisa
@nethminidk8513
@nethminidk8513 Жыл бұрын
sir meke wenama pakage ekak hadala nadda
@kmpkonara7197
@kmpkonara7197 4 жыл бұрын
Sir online clz eke September mase oy videos tika krgnn fee ek kiyd sir.. sir ns tmi mn organic inorganic goda dgtte... sirta pin sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
900=/.
@dulmidissanayake4838
@dulmidissanayake4838 4 жыл бұрын
Thank u sir.gdk pin❤️🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@gihanweerasingha742
@gihanweerasingha742 4 жыл бұрын
sr mn organic wlin channel ekta join une 1 video ekenma hithata weduna ...thanks sr 🙏💖💝
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jayen jaya.
@ddhddh3173
@ddhddh3173 4 жыл бұрын
Sir man join වුණොත් parana video balannath පුළුවන්ද ?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ow. September mula indan puluwan. Widyuth rasaayanaya den unath balanna puluwan. Eka expire wenne September anthima. Ethakan balanna puluwan. Onpine class telegram group eke okkoma wisthara daannam. Mona hari prashnayak thibunoth telegram mag ekak daanna
@ddhddh3173
@ddhddh3173 4 жыл бұрын
Tnk sir...
@hiruniperera1860
@hiruniperera1860 4 жыл бұрын
Sir meka 2020 ayate witharade adala wenne
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Inorganic sangatha sankeera eka nam 2021 ayatath wedagath. Anith mcq discuss karana classes wala samahara kotas thama 2021 ayata ugannala nethuwa ethi
@hansika9078
@hansika9078 4 жыл бұрын
sir 🙏; mee tika kale awurudu 10ka past papers hodata wiwaranaya karala normal result ekakt ynn puluwn weida ?
@sanu..3749
@sanu..3749 4 жыл бұрын
සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කොහොමද කියන්න ප්ලීස්....🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw Online class telegram group ekata join wenna. Eke wisthara godak thiyanawa. Notes.lk eke register wenna. Mona hari prashyanak thibunoth mata telegram message ekak daanna
@sanu..3749
@sanu..3749 4 жыл бұрын
@@DrRandeerChemistry thnk u soo much sir..🙏🙏🙏
@hasithadilshan5199
@hasithadilshan5199 2 жыл бұрын
sir me mcq videos package ekak widihata apita gann widihak nedda
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Puluwan. Aniddata e gena video ekak danawa
@hasithadilshan5199
@hasithadilshan5199 2 жыл бұрын
@@DrRandeerChemistry hari sir thanks❤
@harinduweerasekara5210
@harinduweerasekara5210 4 жыл бұрын
Sir ..Mta samanyen mcq 18 19 20 kata wada wedil na .. 30 kata hdagnna puluwn weida...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
මේ video එකේ තියරි ටික බලන්න. ඒවට අදාල mcq ටික කරන්න. Online class එකට ඇවිත් කරගන්න කියලා මට කියන්න බෑ.
@satttt-wv7zx
@satttt-wv7zx 10 ай бұрын
සර් Organic නාමකරණය mcq එක
@DrRandeerChemistry
@DrRandeerChemistry 10 ай бұрын
Thiyanawa
@uvineskithsenadheera7050
@uvineskithsenadheera7050 3 жыл бұрын
Sir me kiwwa mcq 25 adala wenne 2020 year ekatada?
@skd_l_l_x5048
@skd_l_l_x5048 4 жыл бұрын
යාන්ත්‍රන වීඩියො තාම සයිට් එකෙ බලන්න පුලුවන්ද සර්
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Sk D_l_L_X puluwan www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake
@nilushiperera4683
@nilushiperera4683 4 жыл бұрын
Organic godadammki.physical nm melo deyk be
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Man kiyapu mcq tika balanna physical wala. E tikata adaala theory tikawath denaganna.
@nilushiperera4683
@nilushiperera4683 4 жыл бұрын
Thank you sir..👍
@mindblowlk
@mindblowlk 4 жыл бұрын
Namai aiye dan mn organic balagena yana gaman
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jaya
@antanifernando5011
@antanifernando5011 4 жыл бұрын
Thank yu
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@blackdevil1951
@blackdevil1951 4 жыл бұрын
sir online clz thiyena time eka khmd.passe balanna barida.night time data valin vage
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
. Time eka monday hawasa 7.30. Eth oone welawaka passe balanna puluwan
@isurumaduwantha1665
@isurumaduwantha1665 4 жыл бұрын
Super sir.elm.👍🤗
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jaya.
@isurumaduwantha1665
@isurumaduwantha1665 4 жыл бұрын
Sirwa විශ්වාස කරලා tamai weda කරන්නේ physics වලටත් me wage දෙයක් කරොත් හොඳයි කියලා hitanawa
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Mawa wishwasa karanna epa. Thamanwa wishwasa karanna. Mehema kawuruth kiyanne ne. Hebei man kiyanawa. Magen adahas witharak ganna. Plan oya gahanna. Lamayinge oluwa hooda weerayek wenna mata be.. Physics walata man Dr. Pasan ta kiyannam karanna kiyala.
@upasenaedirisinghe6942
@upasenaedirisinghe6942 4 жыл бұрын
Supper
@goose-ir1tc
@goose-ir1tc 3 жыл бұрын
sir meke me kiyana topics tika thama online class eke thiyenawada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Eke thiyanawa godak ewa inorganic sangatha sankeera ha namakaranayaa ekei organic aniwarya mcq kiyana ekei thiyanawa. Awashya nam e deka balanna puluwan
@saveeshamandilee771
@saveeshamandilee771 3 жыл бұрын
Anee matath online class ekata join wenna oni
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි. ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි. 2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා 3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා. kzbin.info/www/bejne/nZK7pHp-bJWoadE
@uadissanayaka2111
@uadissanayaka2111 4 жыл бұрын
Sir August mase class eke ugannapu video aye balanna hadala denna barida
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
August wala kare widyuth rasaayanaya. Eka den unath balanna puluwan. September maasaya puraawata. July wala bandana. June wala yaanthrana
@uadissanayaka2111
@uadissanayaka2111 4 жыл бұрын
@@DrRandeerChemistry Thank you very much sir 🙏
@foodscrazy9229
@foodscrazy9229 4 жыл бұрын
Physics welath denda puluwanda
@thithiramalsen
@thithiramalsen 4 жыл бұрын
Thank you sir..Sir ethakota dwsta eka kotasak ganeda krnne ?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ehema karala kohomada maasen okkoma karanne. Mewa godak ewa podi kotas. E nisa ikmanata karanna puluwan.
@SMPSKS
@SMPSKS 4 жыл бұрын
Voice 👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Therune ne eka?
@nethmipremarathna1364
@nethmipremarathna1364 4 жыл бұрын
Sir,bank deposit ,widihata salli gewnne khmd? Ae gana kynnako sir,
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Online class telegram group ekata join wela mata telegram msg ekak daanna t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
@shashi4287
@shashi4287 4 жыл бұрын
Sir meka kawadda karanne online clz eke?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
7 wenida indan hema monday ekakama 7.30 ta. E welawata balanna beri unoth oone welawaka balanna puluwan
@chamodinethmini2999
@chamodinethmini2999 4 жыл бұрын
Anee sir 2021 exam eka krana ayata sir online clz thiyanawda???
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ow. Full revision ekak karanna thamai plan eka. Ikmanata e gena youtube eken kiyannam
@chamodinethmini2999
@chamodinethmini2999 4 жыл бұрын
@@DrRandeerChemistry Hri sir. Thank you 🙏🙏🙏
@petrecure6185
@petrecure6185 4 жыл бұрын
Sir den September walata reg uanama September mula vedio bln puluwan da
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
pet recure september class eka patan ganne 7 wenida. Thama class eka patan gaththe ne september wala
@petrecure6185
@petrecure6185 4 жыл бұрын
@@DrRandeerChemistry ah thank you so much sir quick reply ekata
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,2 МЛН
A/L 2020 Some tricks for the MCQ paper | Chemistry | Anushka Indunil
21:45
🧪 හැම කර්මාන්තයක්ම තනි MAP එකක
1:01:37
Organic magic mcq points | EP01 | Nadun Edirisinghe chemistry
2:18:38
Nadun Edirisinghe - Chemistry
Рет қаралды 4,4 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН