🎓🎓Chemistry මුළු විෂය නිර්දේශයම අඩුම මුදලට video පාඩම් මාලාවක් ලෙස🎓🎓 10,000rs

  Рет қаралды 1,956

Sarasavi Saviya සරසවි සවිය

Жыл бұрын

🎓🎓🎓උසස් පෙළ පෙළ Chemistry විෂය නිර්දේශයම video වීඩියෝ පාඩම් ලෙසින් 🎓🎓🎓 10,000rs
👉 රසායන විද්‍යාවේ හැම පාඩමකටම අදාල පැහැදිලි කිරීම්, notes , ප්‍රායෝගික පරීක්ශන , ගැටලු සාකච්චාව ඇතුලු හැමදේම tution පන්තියේ උගන්වන විදියටම පවතී
👉ප්‍රායෝගික පරීක්ෂණ ගත්තම හැම එකක්ම විද්‍යාගාරයේ video කරලා ඒවට අදාල ගණනය කිරීම කරල බොහොම පැහැදිලි විදියට යොදා ඇත.
👉 Theory වගේම Revision ලමයින්ටත් සරිලන විදියට වෙන වෙනම වීඩියෝ පාඩම් කොටස් අන්තර්ගතයි.
👉වීඩියෝ බලන්න data කැපෙන්නෙ youtube data package එකෙන් හින්දා වෙනම data package active කරන්න අවශ්‍ය නැහැ.
👉A/L කරලා ඉවර වෙනකම්ම වීඩියෝ අයින් කරන්නෙත් නෑ කැමති වාර ගානක් බලන්නත් පුළුවන්.
🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
Sampath bank -Panadura
D.E.Weeraratne
102652088424
Commercial bank- Katubadda mini com branch
D.E.Weeraratne
8167008713
🔴වැඩි විස්තර සඳහා 071-6824344 අංකයට whatsapp message එකක් දාන්න

Пікірлер: 43
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
වැඩිදුර විස්තර සඳහා 071-68 24 344 අංකයට whatsapp message එකක් එවන්න.
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
@@trendingvideos3674 සම්පූර්ණ syllabus එකම තමයි මල්ලි දෙන්නේ..වෙනම කොටස් දෙන්න විදියක් නෑ
@vidushaperera5668
@vidushaperera5668 Жыл бұрын
Thank you sir ❤ . This helped me a lot.
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Appreciate your feedback
@kivindiahangamage7935
@kivindiahangamage7935 Жыл бұрын
මේ පාඩම් මාලාව ගොඩක් වටිනවා.Thank u sir🙏
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
😊😊
@pasindunawanjanafernando
@pasindunawanjanafernando Жыл бұрын
මේ පාඩම් මාළාව ගොඩක් වටිනවා
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
😊😊
@ashmakureshan7688
@ashmakureshan7688 Жыл бұрын
Saralawa hodata kiyala denawa.....harima watinawa....❤
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Thank you so much
@AjithKumara-kx5yv
@AjithKumara-kx5yv Жыл бұрын
Me padam malava godak vatinava thanks 🙏
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Thank you so much
@madushikahashini8088
@madushikahashini8088 Жыл бұрын
ඇත්තටම සර් මේ පාඩම් මාලාව මට ගොඩක් වටිනවා ❤️‍ සර්ට බොහොම ස්තූතියි මේ වගේ පාඩම් මාලාවක් පටන්ගත්තට 🙏
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
😊😊😊
@kavindyaharshanee1902
@kavindyaharshanee1902 Жыл бұрын
පාඩම් සරලව කියල දෙනවා. Thankyou sir.. මේක ගොඩාක් වටිනවා. Chemistry නම් දේශාන් සර් තමයි 😌❤️💪
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
😊😊😊😊
@thima445
@thima445 8 ай бұрын
Please let me know,is it possible to do A level private,even if Maths fail?? Please reply..
@Thanujperera
@Thanujperera Жыл бұрын
Excellent !!!! Worth every penny
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Thank you for your feedback as a former student 😊
@BihanChamara
@BihanChamara Жыл бұрын
mage gedr thiyenne galle disctict eke , eeth dn kaluthara district eke gedrk thamai inne rent ekt. mn 2nd shy kare galle district eken, mn dn 3rd shy krnn inne , eeth dn inna gedr thiyenne galle district eke nemei, dn inne kaluthara district eke, galle wlt wada / kaluthr Z score ek wadipura blnw neda. mt galle district student kenek widyt - kaluthr schl ekaka exam ek liynn puluwnd. mn exam apply krnn ooni mona district ekend. naththan mt exam apply krnnai / liynnai wenne kaluthara district schl ekakd. galle district student kenek widiyt apply krl, mt kaluthara schl ekak exam ek liyann puluwnd.
@sarasavisaviya1738
@sarasavisaviya1738 9 ай бұрын
071-6824344 whatsapp msg එකක් දාන්න
@stardetails
@stardetails 10 ай бұрын
සර් 10000ක් ගාන එක පාර ගෙවන්න අමාරුයි ඒ නිසා අවශ්‍ය පාඩමෙන් පාඩමට ගන්න බැරිද ?
@sarasavisaviya1738
@sarasavisaviya1738 9 ай бұрын
පුලුවන් ගන්න.. මට whatsapp මැසේජ් එකක් දාන්න පුතේ
@ashminifernando1036
@ashminifernando1036 7 ай бұрын
sir mata ols walata science maths dekatama s pass thiyenne anith ewa A,B thiyenne. mata asawa thiyenne bio karanna school eken denne nah . ethakota mata puluwanda private bio karanna
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ කරන්න පුලුවන්.. මේ chemistry study pack එක ගොඩක්ම ගන්නෙත් private කරන අය.මොකද practical එකෙම විද්‍යාගාරයේ කරලා පෙන්නලාම තියනවනේ
@ashminifernando1036
@ashminifernando1036 7 ай бұрын
hari sir thank you ♥️
@SaadiOfficial615
@SaadiOfficial615 Ай бұрын
Sir privet karana kenek practical Kara kiyla proof karanna onada 😢 pls reply me
@user-li1sn4rf6c
@user-li1sn4rf6c 7 ай бұрын
I got b for science and c for maths can i apply to a government School to do bio stream pls tell
@sarasavisaviya1738
@sarasavisaviya1738 7 ай бұрын
kzbin.info/www/bejne/gWjRXo1ur65pbcUsi=Vom9ROIyDewdUWj9 මේකේ විස්තර ඔක්කොම තියනවා..
@kumudunikumari2493
@kumudunikumari2493 10 ай бұрын
Ane sir private A/L dala medicine ynna berida sir😢😢plzzz reply me
@sarasavisaviya1738
@sarasavisaviya1738 10 ай бұрын
පුලුවන්
@kumudunikumari2493
@kumudunikumari2493 10 ай бұрын
Sir etakota tutes ehema nedda sir..apita ona okkoma prushna me videos ethule tiynwd sir..poddak kiynnko e gena
@sarasavisaviya1738
@sarasavisaviya1738 9 ай бұрын
අවශ්‍ය හැමදේම පාඩම් මාලාව මිලදී ගත්තම ලැබෙනවා
@janiyayt3571
@janiyayt3571 Жыл бұрын
O/l ගණිතය නැතුව paiwat a/l karanna barida 😢
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Puluwan
@ahinsaweerasinghe3714
@ahinsaweerasinghe3714 Жыл бұрын
Excellent 😊
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
Thank youu
@LasikaNimali-uo5hu
@LasikaNimali-uo5hu Жыл бұрын
අනේ sir මටත් මේක ගන්න ඕනේ
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
0716824344 ට whatsapp msg එකක් දාන්න
@siumimanjari7379
@siumimanjari7379 Жыл бұрын
Sir මට මේක ගන්න ඕන.අවශ්‍ය කරන practical ඔක්කොම තියනවද සර්
@sarasavisaviya1738
@sarasavisaviya1738 Жыл бұрын
ඔව් අවශ්‍ය හැම එකක්ම තියනවා.. ඒ වගේම කොටස් වශයෙන් ගෙවලා ගන්නත්පුලුවන් 0716824344 ට whatsapp msg එකක් දාන්න
@inokasudarshani9791
@inokasudarshani9791 10 ай бұрын
Sir A/l private dl medicine ynn puluwand
@sarasavisaviya1738
@sarasavisaviya1738 9 ай бұрын
පුලුවන් කිසිම ගැටලුවක් නෑ
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН