අමිල සර් අනුරාධ සර් ගැන අමිල සර් ගෙම chemistry ගුරුවරයා කියූ කතාව

  Рет қаралды 50,952

Science Club

Science Club

Күн бұрын

All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.

Пікірлер: 190
@Chathu430
@Chathu430 Жыл бұрын
සර් ඔබ ගැනත් හරිම ආඩම්භරයි....❤ අමිල සර් සහ අනුරාද සර් කියන්නේ මගේ ජීවිතේ ලැබුනු ගුරුවරුන්ටත් එහා ගිය දෙවිවරු. ❤
@Trixy123-os5yw
@Trixy123-os5yw Жыл бұрын
අමිල දසනායක , අනුරාධ පෙරේරා කියන්න දෙයක් නෑ වැඩ්ඩො දෙන්නෙක් ❤️ අපි හරි ආදරෙයි තමිර සර් ඇතුළු ඒ තරුණ ගුරුවරු දෙන්නට 🔥❤️
@lahiruweerawardana7037
@lahiruweerawardana7037 Жыл бұрын
Mekat 1 month ago account ekk😂😂😂
@zesus0004
@zesus0004 Жыл бұрын
@@lahiruweerawardana7037 ඒ සිරාවට මේක 1 month නෙ 😂😂 කාවද රවට්ටන්නෙ ඉතින් 😂😂
@gauva450
@gauva450 Жыл бұрын
@@lahiruweerawardana7037 api 5 years ago 🙃😉 amila sir nam patta 💗
@KavinduRathnayaka-to2ii
@KavinduRathnayaka-to2ii Жыл бұрын
දැන් ලංකාවෙම ටියුශන් ගුරුවරු ඒ දෙන්න ගැන කතා කරන්න තරම් ඒ දෙන්න දැන් පොරවල් වෙලා ඉවරයි❤එච්චරයි❤
@Devindi-u2q
@Devindi-u2q Жыл бұрын
අමිල සර් අනුරාද සර් කාටවත් බනින්නේ නැහැ මං දැකලත් නැහැනෙ එහෙම බනිනවා.සැබෑ ගුරුවරු හරිනම් අඩ අඩ විඩියො දානවද මේ සර්ලා දෙන්නගෙම යන්න එපා කියකිය 😂😂 මට නම් තේරේන්නේ නැහැ ඇයි මේ සර්ලා දෙන්නටම ඇයි බනින්නේ කියලා.මං කලින් මේ සර්ලා දෙන්නගේ පන්ති ආවේ නැහැ සමහර ගුරුවරු බනින නිසා.ඒත් ඇත්තටම අහම්බෙන් අනුරාද සර්ගේ යාන්ත්‍ර විදයාව youtube live ekk dkl mn bluwa.එක දිගටම පැය 5ක් physics class එකක මං හිටියමයි මට physics වලට ආස හිතුනා.ගානන් හදන්න පුළුවන් වුනා.මං අවුරුදු එකහමාරක් තිස්සේ ගියපු physics clz එක අතාඇරලා මේ පන්තියට ගියා❤ අනුරාද සර්ගේන් දැනගෙන අමිල සර්ගේ පන්තියට ගියා.ඇත්තටම ඒ සර්ලා දෙන්නම කලින් හම්බවුනේ නැහැ කියලා මට ඇත්තටම දුක හිතුණා.මට නම් කියන්න තියෙන්නේ කවුරුත් බනින ඒවා වැඩක් නැහැ පන්ති ගිහිල්ලම බලන්න ඕනියි හරියන ගුරුවරු කවුද කියලා 😊
@kalpaninisansala6370
@kalpaninisansala6370 Жыл бұрын
Eka hari ape.sirla denna kawdawathමාකටින් පස්සෙ දුවන සර්ලා නෙවෙයි ,අනික අපි දන්නෙ අපෙ සර්ලා අපි වෙනුවෙන් කැප වෙන තරම අනික අපෙ ක්ලාස් ටයිම් එකෙ වත් අපෙ සර්ලා කාටවත් බනින්න යන්නෙ නැ අනිත් අය වගෙ
@sadahamsulochana5200
@sadahamsulochana5200 Жыл бұрын
එකගයි... නිකමට හරි ක්ලාස් එකට ආව එකෙක් ආයෙ එතන ඉදන් දිගටම එනව ❤🎉
@M.D.Hettikanda
@M.D.Hettikanda Жыл бұрын
ඒක ඇත්ත❤
@SachiniNawodya-yq5os
@SachiniNawodya-yq5os 8 ай бұрын
Aniwarenma
@isirairudew
@isirairudew 4 ай бұрын
@@kalpaninisansala6370 bayilanm katha krennepa .. sirma kiynw sir krpu saha krn marketing gena.. sirla mahansi wena ek aththa.. ewunat sirlat wada wada ynn tharm moda wennepa
@prabuddikaushani7712
@prabuddikaushani7712 Жыл бұрын
එපා වුණු physics ඇත්තටම දැන් ආසාවෙන් කරන්නේ අනුරාධ සර් නිසා🙏🔥
@Hashan_Vinod
@Hashan_Vinod Жыл бұрын
කැලුම් සර් හින්දා කෙමෙස්ට්‍රිනන් නතින් දැන්. පිසික්ස් තියරි ක්ලාස් නොගියත් රිවිශන් එක්කින් ගේම ගහගන්න පුලුවන් උනා අනුරාද සර් නිසා ❤🔥
@RehansaHansa
@RehansaHansa 5 ай бұрын
Klum sirge wd krgen ynon komd
@littletips6927
@littletips6927 Жыл бұрын
Amila sirge organic,inorganic seminar deka balanna sir e deka super.මොකද උගන්වන එක කලාවක්.ඒ sirge seminar එක බල්ලන කලින් inorganic chemistry past papers කරන්න බැරිව හිටපු ගොඩක් අයට දැන් ඒවා පුළුවන් tuition market eka නෙවෙයි ඒ sirලා කොච්චර හොඳට පාඩම පැහැදිලි කරලා දෙනවද කියලා බලන්න.ඒක රැල්ලට යෑමක් නෙවෙයි.sir අමිල sirට හොඳට උගන්වන්න ඇති ඒ sir දැන් තමන්ගේ දැනුම පාවිච්චි කරලා ඊටත් වඩා හොඳට ඒක පැහැදිලි කරනවා .
@shashirupasinghe
@shashirupasinghe Жыл бұрын
Amila Sir Anuradha sir Brands thma😌❤️💥
@achira-222.
@achira-222. Жыл бұрын
Thank you sir ! කැලුම් සේනානායක වගේ වටින මනුස්සයෙක්ට ගුරුහරුකම් දීල මගේ ගුරුතුමා කරපු එකට ❣️
@SL_Sleepy
@SL_Sleepy Жыл бұрын
මං මේක බලන්නේ මාස 4කට පස්සේ...අමිල සර්රුයි අනුරාධ සරුයි රිසාල්ට් වලිනුත් බුලට් කියලා පෙන්නලා ඉවරයි 😂❤
@prabhathmanusha7901
@prabhathmanusha7901 Жыл бұрын
Aniwaren ❤
@DrAnushika
@DrAnushika Жыл бұрын
Anuradha sir & Amila sir kiyannema brand ekak ❤ Eyalage clz giyapu lamai thamai danne e gana hodatama
@zerooo375
@zerooo375 Жыл бұрын
ඔයාලට මේ A/l s කරන ලමයි පේන්නේ මේ ඔයාලාගේ game ගහගන්න පාවිච්චි කරන ඉත්තෝ වගේද 🙂💔 ලැජ්ජයි ..ලැජ්ජාවටත් වඩා දුකයි... මේ ඔයාලා ඔයාලගේ මේ rasults අර resault ගගා සෙල්ලම් කරන්නෙ ලමයින්ගේ ජීව්ත එක්ක .. දැන්වත් ඔයාලගෙ මේ විකාර කෙහෙම්මල් මත ලමයින්ගේ ඔලුවට දාන එක නවත්තන්න ..ගෞරවනීය විදියට ගුරුතුමෙක් වෙන්න ..ලමයි ඒ ගොල්ලොන්ට හොදයි හරි හරියන ගුරුවරයෙක්ගේ ගිහින් ඒ ලමයින්ට අවශ්‍ය දේ කරගනීයි.. අප්පිරියයි මේක දැන් .. u tube ආවොත් අනිවාරෙන් මොකෙක් හරි තව ගුරුවරයෙක්ට බැන බැන එක එක මනස්ගාත කියවනවා.. ඔයාලා විතරද මේ field එකේ ඉන්න ඕනේ .. වාසි ගන්න ගගා කියන හැටි ..shit sir 🤢🤮
@SasnuThiranjaya
@SasnuThiranjaya 4 күн бұрын
අඩො අඩො මේ අමිල සර්ටත් උගන්නපු සර් පොරනැත්තන් අමිල සරුත් නෑ පොඩ්ඩක් සාවදානව අහපන් කියන එක
@funworld2002
@funworld2002 Жыл бұрын
අමිල සර්,අනුරාධ ,තිස්ස සර් තමයි මට හම්බුන හොදම ගුරුවරු ❤ කියාදෙන එක තේරිලා ප්‍රශ්න කරන්න පුළුවන් නම් එච්චරයි. Physics nm හොඳටම epama වෙලා හිටියෙ දැන් නම් ආසම ව්ශය
@D3V1N9
@D3V1N9 Жыл бұрын
ublg vge ewun science krl wdk na yko past papers krnnd yko uba igena gnne hithann purudu veyan
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@D3V1N9 past paper කරන්නත් හිතන්න ඔනි හැබැයි
@D3V1N9
@D3V1N9 Жыл бұрын
@@yesanduff-tx2pd ah ehemd habai oya anuradha ,amila ehem nm ktpdm ne ugannanne kisi tharakanukula gathiyk na
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@D3V1N9 කට පාඩමින් physics ලියන්න බැ බන් ආතල් දෙන්න එපා
@D3V1N9
@D3V1N9 Жыл бұрын
@@yesanduff-tx2pd ub me para exam lypmko iwr vela msg ekk dpm iilaga shy eka godadagnn kyl dennm
@කිබුලා
@කිබුලා Жыл бұрын
ටියුෂන් කාරයො ලගදිම මරාගන්නවා..එකෙක්ට ලගදිම ගොක් කෝල පේනවා...ඕන් බලහල්ලකො 😂😂😂😂😂
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
උබලගෙ සර්ලා එච්චර ගොන්ද 😂😂😂😂
@SandunLakmal-rl4yc
@SandunLakmal-rl4yc 3 ай бұрын
අමිල දසනායක සර්❤
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
මේයා නැත්තං අමිල සර්ලා...අනුරාධ සර්ලා කියලා කේනේක්ගේ නමක් වත් හොයාගන්න නැ..
@funworld2002
@funworld2002 Жыл бұрын
Ai mey witharid e kala lankawe chemistry igannuwe 😂
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
@@funworld2002 😂😂දන්නැති මගුල්.කියවන්නැතුව හිටපන්....මේයා තමා එ දේන්නට chemistry ඉගැන්නුවේ...එත් එක්කම මේයාම තමා එ දේන්නට පංති හොයලා දුන්නේ...අනුරාධ පේපරට ලමයි හොයලා දුන්නේත්...මේයාගේ site එකේ පංති කරන්න දුන්නේත්..ලමයි නැතුව අනුරාධ පේපරා මේයාගාවම.තමා ඇඩුවේ....අමිල දසනායකට මේයාගේ revision එක තමා දුන්නේ....අදටත් අමිල දසනායකේ tute ගනින්කො...එවා මේයාගේ එවා...නම වේනස් කරලා.විතරයි තියේන්නේ..තමිර හේරත් කියන එක කපලා අමිල දසනායක කියලා ගහලා...අමිල දසනායක දේන pepar පවා මේයාගේ pepar...නම වේනස් කරලා විතරයි...බොරුනං අමිල සර් ගේ interview එකක් බලහංකො මේයා ගැන කියන්නැද්ද කියලා....මේයාගේ ක්‍රමේටම තමා අමිල දසනායක පංති කරන්නේත්...එ මේයා උගන්නපුවා...නොදන්න මගුල් කියවන්නැතුව හිටහං පොඩි ලමයො😂😂
@pasindubhanuka-q4l
@pasindubhanuka-q4l Жыл бұрын
@@RavindhuTharushan ow bn amila ayyawa genawe thamira sir thama....apida koheda amila ayyagen mulinma igena gatte...thamira sir ge paper class wala😂
@caps-mn7cf
@caps-mn7cf Жыл бұрын
ithin e de e sirta prashnayak nene clz hoyala dunnata eke pewethmak tiyenne eke gema gahana ek anuwa tm netnm kochchara clz hoyala dunnat wedak ne anik de tm komat godak sirla thamange clz eke hondama golayonta clz krnn lamai hoyala denw @@RavindhuTharushan
@rameshchanuka8114
@rameshchanuka8114 Жыл бұрын
@@funworld2002 දන්නැති මගුල් නොකියා ඉඳපන් චාටර් නොවී😂
@SankaSandew-tb7bw
@SankaSandew-tb7bw Жыл бұрын
Chemistry physics වලින් අද හොද තැනක ඉන්නවනම් ඉන්නෙ අමිල සරුයි අනුරාද සරුයි නිසා.❤️
@lahiruweerawardana7037
@lahiruweerawardana7037 Жыл бұрын
Google account eka hadala tawa masa 2i...kihomada kaiya 😂
@SankaSandew-tb7bw
@SankaSandew-tb7bw Жыл бұрын
@@lahiruweerawardana7037 ai me google acc eka vitarada tiyenna oni kiyanne..gon kata nokita idapm bn
@lovelyshopping1974
@lovelyshopping1974 Жыл бұрын
ACC hdl channel hdgnn wenn update eken mz krnn channel Oni kiw nisamee Itm hamom mek comments dann owa hodnhni Ekko clz ekkt hadai ntnm kl thiyhdgmm channel krm ay Ekm ewa fake kiynm bh Hbi fake ewa nhnewe thiyei itm Eth Hama ekkt ehem kiynn bhni hloooo
@CtMapa
@CtMapa 5 ай бұрын
​@@lahiruweerawardana7037 උබ හිතුවද හැම එකා ම උබ වගේ ජීවිත කාලෙම එකම google account එක පාවිච්චි කරනව කියල 😂🤣 ඇයි මොකක් හරි හේතුවක් නිසා account මාරු කරන්න බැරිද? Phone එක reset වෙලා account password අමතක වෙන්න පුලුවන්. අලුත් phone එකක් අරන් google account මාරු කරන්න පුලුවන්. ඒ නිසා ගොන් කතා කියන්නැතුව ඉදපන් 😂🤣
@DilaRan
@DilaRan 17 күн бұрын
Man physics yanne ukuwela sirge sirth aththatama hodama hodai ❤❤mage yaluwo anuradha sirgei amila sirgei ynw man danna widihata sirla dennath mara hodai❤❤
@dilXshan25
@dilXshan25 Жыл бұрын
තමිර සර් 😎❤️‍🔥👍
@ShanukiNayanatharu
@ShanukiNayanatharu 8 ай бұрын
Love you Anuradha sir and amila sir ❤😊❤❤
@indika0809
@indika0809 10 күн бұрын
mata epa wela idapu subject dekak mata melo deyak teruneth na eka eka class walata giya muladi....dn asama subjects wela..e anuradha sir & amila sir nisa ❤
@janithaudayanga4973
@janithaudayanga4973 Жыл бұрын
Mona game gahuwth mt nm adaalma na.. subject ek therenwa nm.. past ppr tika krgnn pluwn nm.. anurada sr kynne ekenm waddek.. mt anuwa👲
@mahesharodrigo7777
@mahesharodrigo7777 Жыл бұрын
Amila sir, Anuradha sir results walinuth pennala iwaraii habai😌
@Madhuka2006
@Madhuka2006 2 ай бұрын
He he mee wenakota wela thiyana de😂. Anuradha sir and amila sir ❤❤
@sudamjayathilaka4937
@sudamjayathilaka4937 Ай бұрын
Gampaha district 1st ගේ island rank එක 21... ඇයි එච්චර පස්සට ගිහින් තියෙන්නේ... මම නුවර කෙනෙක් දන්නේ නැති නිසයි අහන්නේ.. මේක ගම්පහ සාමාන්‍ය තත්ත්වයද? නැත්නම් මේ කියන විදිහට අලුත් ටියුෂන් ගුරුවරු නිසා ගම්පහ results අඩු වෙලාද? නුවර නම් maths bio district 1st ලා දෙන්නම, island 3,4... ඊට කලින් අවුරුදු වලත් එහෙමයි.. ඒකයි ඇහුවේ.. මොකද ගම්පහ කියන්නේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්කේනේ
@NadunThameera
@NadunThameera Ай бұрын
හොද ප්‍රශ්නයක්
@lochi4821
@lochi4821 Жыл бұрын
ඇත්ත 😌❤️
@Sandaruwan_0623
@Sandaruwan_0623 Ай бұрын
Correct ❤
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
Physics උකුවෙල සර් තමා ❤❤ අනුරාධ සරුත් පට්ට chem නම් කතා දෙකක් නැ අමිල ❤❤ 🎉🎉
@JAY-xh9ou
@JAY-xh9ou Жыл бұрын
මේකා තමා හොදම බඩුව😂
@senula200
@senula200 Ай бұрын
ape ayyath sirge video blnw hire nthi welwt ..🤩
@scienceclublk
@scienceclublk Ай бұрын
hire da inne hamadama 😁😅
@SurprisedBeachCoast-hw
@SurprisedBeachCoast-hw 3 ай бұрын
මට නම් පේන්නෙ අමිල sir ගෙ ගූරත් ගුත්තිල පඩිතුමා වගෙ තමන්ගෙ ගෝලයා ඉදිරියට යන එක වත් බලන් ඉන්න බැරිව නහයෙන් adana එක 😅 මෙවන් ගුරුවරු මේ පුන්‍ය භූමියෙ නැවත පහල නොවේවා කියා ප්‍රාර්ථනා කරන්න ඕනි මොකද මෙතරම් පහත් ගුරුවරු හා ගුරු දෙවිවරු අතරෙ ලොකු වෙනස් කමක් තියේන්වා ඇත්තටම දුකයි මේ වගෙ ගුරුවරු ගැන
@HashenNimsara-z1v
@HashenNimsara-z1v Ай бұрын
හෙ හෙ 😂 ඔයා 2020 න් පස්සෙ AL චූටියෙක් වගේ 😂 කමක් නෑ අනුකම්පාව 😅
@rantharuka2284
@rantharuka2284 Ай бұрын
​@@HashenNimsara-z1v joined 3 weeks ago Ane pala yanna😂
@senula200
@senula200 Ай бұрын
@@HashenNimsara-z1v amo menna loku ayya genek ane plyn podi htta
@rusirudilshan2724
@rusirudilshan2724 Ай бұрын
Chemistry nm Charitha sir thama ❤
@sereenawihangarajani3494
@sereenawihangarajani3494 Жыл бұрын
ඔක්කොම කතා ඇහුවම මේක තමා ඇත්තම කතාව වගේම සාධාරණම දේ.👍
@sirikumarajayalath1581
@sirikumarajayalath1581 Жыл бұрын
ඇත්ත❤
@SiriPala-wk3bf
@SiriPala-wk3bf Жыл бұрын
4 min valin mahara handiye sita, kiribathgodata😊
@MTZeroOfficial
@MTZeroOfficial 15 күн бұрын
Me sir kiyan eke loku athak thiye aa 🥲
@aselarathnayake-Science
@aselarathnayake-Science Жыл бұрын
සර් ❤
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
ගොබ්බ සර්ලගෙ ශුකාණු වලින් හැදිච්ච ළමයින්ට කියන්නෙ අනුරාධ සර්ලා අමිල සර්ලා කියන්නෙ දෙවිවරු..උබලගෙ ජාන විකෘති වෙච්ච සර්ලා වගෙ‌ නෙවේ‌‌..ගාල්ලෙ Chemistry කරන පණ්ඩිත පොරක් ඉන්නවා...අප්පිරියයි...අමිල සර්ට තමා ගාල්ලේ වැඩිම ලමයි ඉන්නෙ....අර යකා රෙන්න හදනවා KZbin එකේ 😂😂😂😂😂😂😂
@Explore_SL
@Explore_SL Жыл бұрын
අඩො නෝ අමිල කියලා එකෙක් අද ඔය තැන ඉන්නේ මේ තමිරයා නිසා 😂 දන්න උන් දන්නදා අමිලයව හැදුවේ කවුද කියලා😂
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
@@Explore_SL උබ හෙන පොරක් වගෙ..අමිලයා තමිරයා අරු මූ මොකද්ද බං කතා කරන විදිය
@Explore_SL
@Explore_SL Жыл бұрын
@@HelloPabasara 🤣 මම හැබැයි උබටනම් වඩා පොරක් ඒකනම් මම හොදටම දන්නවා 🤣🤣🤣 ගිහින් පාඩම් කරපන් මෙතන වැලලෙන්නේ නැතුව 🤣 විභාග අංකේ එක්ක 3A 's අරන් වරෙන් කතා කරන්න හොද island rank එකක් අරන් 🤣ඔය එක සර් කෙනෙක්ටවත් කඩේ යන්න එපා බන් . උන් එන්නේ නෑ උබලව පාස් කරන්න.
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
@@Explore_SL ඇයි ඔයා ලංකාවෙ එක ද...අනික් ඔයා කොච්චර උගත් උනත් වැඩක් නෑ සර් කෙනෙක්ට කතා කරන්න දන්නෑ....
@HelloPabasara
@HelloPabasara Жыл бұрын
@@Explore_SL තමන්වම උගතා කියලා හිතාගෙන ඉන්න උන්ට එතනින් පහලට වැටෙන්න වැඩි කාලයක් යන්නෑ...එ්ක නිසා උබ කට පොඩ්ඩක් පරිස්සන් කරන් ඉදපන්..මට උපදෙස් දෙන්න නැතූව...උබ වගෙ එකෙක් කියන එක ‌‌‌අහන්න මට පිස්සු නෑ‌‌.‌..එ්කට අම්මයි තාත්තයි සර්ලයි ඉන්නවා...උබ අනුන්ගෙ කමෙන්ට්වලට හොට දාන්නෙ නැතුව ඉන්න උගත් මහත්තයො 😏
@random_memes818
@random_memes818 Жыл бұрын
Atta❤
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
Habayi sir oya parinatha guruvaruth opapathika nemene elayath tharuna kale thama clz patan gaththe 🥲🫡💔
@KaveehaChamath
@KaveehaChamath Жыл бұрын
ඒ පණ්ඩිතකම්වලින් ඔය ළමයිංට වැඩක් නෑනෙ
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@KaveehaChamath දැන් ඉතින් එහෙම වත් කියමු නෙද 😂💔
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@KaveehaChamath හරි ගුරුවරයෙක් නම් ඒම කියන්නෙ නැ.. ඕව හොදයි ඉතින් මොලයක් නැති හරක්ට කියන්න උන් නම් පිලිගනී.. දැන් වැඩි හරියක් ගුරුවරු නෙමෙ ඉරිසියාකාර කුහක බිස්නස්කාර හැත්තක් ඉන්නෙ දැන් කාට වත් කතා නොකියා තමංගෙ වැඩේ කරන්නෙ තරුණ ගුරුවරු සෙට් එක විතරයි මහ ලොකු ඔය පරිණත ගුරුවරුන්ගෙත් ගුරුවරු විදියට ගන්න පුළුවන් අය ඇගිලි ගානටත් නැ
@KaveehaChamath
@KaveehaChamath Жыл бұрын
@@yesanduff-tx2pd that's what පරණ ගුරුවරු say😁😅😅
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@KaveehaChamath කියන්න ඔනි නැනෙ දන්නවනෙ
@sherlockholms6162
@sherlockholms6162 Жыл бұрын
ඇත්ත කතාව ටියුශන් කියන්නෙ බිස්නස් එකක් කියල තේරෙන්නෙ නෑ ගොඩල් ලමයිට කෙලවෙනකන්........
@ashanpranandu7667
@ashanpranandu7667 Жыл бұрын
මොක්කුද බං මුං මුන්ට ටියුෂන් බිස්නස් එකක්,ලමයි කියන්නෙ මුන්ට කස්ටමර්ස්ලා ,,,😁😁😁මුං කොහොමද ගුරුවරු වෙන්නේ...ඔය මුතුගල එහෙමත් එහෙම තමයි.
@zesus0004
@zesus0004 Жыл бұрын
ටියුෂන් බිස්නස් එකක් කියල දන්නෙ නැති අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😪
@ashanpranandu7667
@ashanpranandu7667 Жыл бұрын
@@zesus0004 මං දන්නේ අද...ගුරුවරු කියන නම ගැලපෙනවද එතකොට බිස්නස් කාරයින්ට ...
@rameshchanuka8114
@rameshchanuka8114 Жыл бұрын
බිස්නස් එකට බිස්නස් නොකියා නිදහස් අධ්‍යාපනය කියන්නද බන්😂 ටියුෂන් වල මූලික පරමාර්ථය ඉගැන්වීම නෙමේ සල්ලි, බිස්නස්, popularity.. ඒ දේවල් ඒක මේ ගුරුවරුම ඕන තරම් කියලා ඇති උබ පන්ති ගිහින් තියෙනවනම් අහලත් ඇති. ඒවට බිස්නස් නෙමේද කියන්න ඕන එතකොට😂🙏
@ashanpranandu7667
@ashanpranandu7667 Жыл бұрын
@@rameshchanuka8114 උබනම් ගොඩක් පන්ති ගිහින් තියෙන පාටයි😁😁 එතකොට උබ කස්ටමර් කෙනෙක්ද අයියෙ.....උබ උන්ටත් ගුරුවරු කියලද කියන්නේ...මුදලාලි කියපන්.😝😝😝
@zesus0004
@zesus0004 Жыл бұрын
@@ashanpranandu7667ඔයා මේ සර් ගැන දන්නැ, මෙයාගෙ වීඩියො එකක් තියෙනව චැනල් එකෙ thamira herath jayasinghe ඕනනං බලන්න, එයා කවදාවත් කියන්න නැ එයා ගුරුවරයෙක් කියල, එයා කියන්නෙ එයා පුහුනුකාරයෙක් කියල තව නිලන්ත සර් වුනත් කියනව එයා බිස්නස් එකක් කරන්නෙ වදින්නවත් ඕන නැ කියල මේක ටියුශන් සල්ලි වලටයි උගන්නන්නෙ
@KaveehaChamath
@KaveehaChamath Жыл бұрын
දැන් මේ කියන විදිහට අනුරාධ සර් එහෙම පන්ති කරද්දි ළමයි ගාන වැඩි වෙනවද🧐🧐, වෙන රටක්න් ළමයි මෙහෙ එනව ඇති එහෙනම්😂😂
@zesus0004
@zesus0004 Жыл бұрын
කියන එක තේරුන්ගන්න තරන් මොලයක් නැත්නං කටවහන් ඉදපන්, තේරෙන එකා දන්නව කිව්වෙ මොකක්ද කියල
@vidunmathotage6797
@vidunmathotage6797 Жыл бұрын
😂
@zesus0004
@zesus0004 Жыл бұрын
සිරා කතාව 👍 මේ කියන කතාව තේරුන්ගන්න තරන් මොලයක් නැති එඋන් මෙතන වැලලෙනව 😪 පව් ඉතින් සම හරක්* ටියුශන් කියන්නෙ බිස්නස් එකක් කියලවත් දන්නෙ නැ
@sas20021
@sas20021 Жыл бұрын
Me loke hamdema wage business thama ek therun gnna deyak na.api salli deela apita galapena guruwarayagen danuma gnnawa.
@Osi00
@Osi00 Жыл бұрын
අපි සල්ලි දීලා යන්නේ අපිට අවශ්‍ය තැනටනේ ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑනේ එයාල අපිට වියදම් කරනවා නෙවෙයි නේ .ඒ මිනිස්සු අපි දෙන රුපියලට පවා කොච්චර අගයක් දෙනවා ද කොච්චර කැප වෙනවා ද තරුණ පරම්පරාව උනත් කමක් නෑ එයාලගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා මෙයාලටත්
@sachinianuththara3852
@sachinianuththara3852 Ай бұрын
Thamira sir❤
@nimthara8061
@nimthara8061 Жыл бұрын
Mata thiyena prshne, 🤔 ethakota parana guruwaru withrada ugannakota therila eylge goloyo witrk cmps ynn oni ehmd. Itin etkota aluth guruwaru tution krnn hoda na ho group clx witri krnn oni. Etkota e guruwrunt bri klyk enwne (minissu wayasta ynwne) etkota kud teaching krnn oni. Mta hithenne eyalage wrddak tiye nm ek kiyla den eka ned parinatha guruwaru krnn oni. Mokk hri kramayakin nathnm wrdiyata ugannwa horata ugnnwa kiyna guruwru me field ekn ain krnn oni. Nthnm lamai pw. Manasika pidanyak😪😶
@KaveehaChamath
@KaveehaChamath Жыл бұрын
කොහොමත් ඔය පරණ ජෙනරේෂන් එකේ බහුතරය (හැමෝම නෙමේ) ඔය ව⁣ගේ ⁣ගොබ්බ විදිහට තමයි හිතන්නෙ
@zesus0004
@zesus0004 Жыл бұрын
🥱 මොකක්ද බන් මෙතන ගොබ්බ කතාව
@senuranimsadu8186
@senuranimsadu8186 Жыл бұрын
Yako thamira sir kiyanne porak ...
@yomesh_jayawardhana
@yomesh_jayawardhana Жыл бұрын
Tution guruwaru lamay gana hithana widiha thama me. 👌😑😑
@Avshx
@Avshx Жыл бұрын
😂Sir ithin pora talks dunnata Sirge wade hariyata kare nahne clz eke olu gedi gaana eka deka adu wenawa dakka gaman magin nathara karala Batch 2ka lamai anaatha karane Ekath eka athakata hodai api sirwa deyya wage adahagena idl keloganna hitiyata wada
@manushahansaka9998
@manushahansaka9998 Жыл бұрын
💯💯💯
@Sew-xm9sd
@Sew-xm9sd 5 ай бұрын
Guruwaru geru deviyoo apt wadjansi wenwaa sirlaa❤❤❤❤❤api lwa wd krwann
@Osi00
@Osi00 Жыл бұрын
ඒ මිනිස්සු න්ගේ මහන්සි යට market කියන වචන දාන එක කැතයි ඔයා කවුරු උනත් .ජරා මිනිස්සු ඊයා
@thejanthimira806
@thejanthimira806 Жыл бұрын
Sira kthawa
@triquetra33
@triquetra33 Жыл бұрын
තිත්ත ඇත්ත 😮😮😮කවුරු මොන දේ කිව්වත් හැමෝම මිනිස්සුනෙ රොබෝලා නේමෙනේ....මේක තමා ඇත්තමදේ රැල්ලට ගියාට කට්ටිය😂
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
Lankave un hadena un neve un ipadilama tiyennama maragannama
@qrn-2hfLLcruise
@qrn-2hfLLcruise Жыл бұрын
මූ ආතල් එකක් ගන්නව😂 රට ලමයින්ව ලන්කාවට ගෙන්නල😂😂😂😂😂
@Chamodha_Harshana
@Chamodha_Harshana Жыл бұрын
රටේ අධ්‍යාපනය බිස්නස් මයින්ඩ් එකකින් කතාකිරීම හරිම පිලිකුල් සහගතයි
@pasindubhanuka-q4l
@pasindubhanuka-q4l Жыл бұрын
Boru muna danawata wada atta kiyana eka hondai ne...meka thama thiththa aththa🤷‍♂
@chamikaviduranga8382
@chamikaviduranga8382 Жыл бұрын
Business ekak wge karana ekak gana Business mind ekakin neweid katha karnna oni😁
@Shoobiyo
@Shoobiyo Жыл бұрын
ඒ මිනිස්සු ඇත්තම කියනව..වෙස් මූණු දාං බොරු කරනවට වඩා අවංකව කියන එක වටිනව ❤️
@zesus0004
@zesus0004 Жыл бұрын
බිස්නස් එකක් කියන එක රහසක් නෙමෙනෙ බන් 😂😂
@Trixy123-os5yw
@Trixy123-os5yw Жыл бұрын
කුඩු බිස්නස් නෙමේනෙ බං ඉතින් . ඇත්තනෙ තමිර සර් කියන්නෙ . ලෝකෙ ඇති වෙලා තියෙන තරගකාරිත්වයට තරගයක් දෙන්න පුලුවන් තවත් පටු ජාලයක් තමයි ටියුෂන් කියන්නෙ .
@benulsamaranayake4463
@benulsamaranayake4463 5 ай бұрын
Chegura 😎
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt Жыл бұрын
Ape sir 🙏thamira sir 🌎😍
@VihangaManujeewa
@VihangaManujeewa 5 ай бұрын
Mastermind thamira sir😂
@sweetheart3594
@sweetheart3594 Жыл бұрын
den sir results ewith thiyena eke ai video ekak karoth mokada. thaman ugannapu lamyinta kuhaka kam karanawa wagema age karannath purudu wenna.🤗💝 illumata sepayuma monawada ane me kyna gon katha oya sure ekatama chemistry ugannala thiyeda kiyalath mt sure nh🥲
@newshub7553
@newshub7553 Жыл бұрын
උබ වගේ බූරුවන්ට සර් කියන දේ තේරෙන්නේ නෑ 😂 ටියුෂන් කියන්නේ business එකක් බන් ඒකෙ ඉන්න businessman ල තමයි කවුරුත්. ඒ ඒ businessman ලා එයාලගේ සේවාව දෙන හැටියට තමයි ඉතිං profit එක
@sweetheart3594
@sweetheart3594 Жыл бұрын
@@newshub7553 eka business ekak kyl notherenna thoththa babek newei mn ubt track da🤣. mkkd ara illumata sepayuma diganna beri gon kthawak kynne poddk awl neh ek😂. ochchr kuhaka wenna epa bn ubalath e sirge clz ynn ethi eth amila sir anuradha sir wage wenn beri una kyl krnn deyk nh ublage krume e😂
@thirdivar5339
@thirdivar5339 Жыл бұрын
Aaan balanna amila sirge results 😂😂
@harshamadhuranga6276
@harshamadhuranga6276 Жыл бұрын
Kuhakayage irisiyawa berenawa munen 😂
@sweetheart3594
@sweetheart3594 Жыл бұрын
eka nm eththa ane😁
@zesus0004
@zesus0004 Жыл бұрын
😂😂😂 දන්න ඉට්ට 😂😂
@Trixy123-os5yw
@Trixy123-os5yw Жыл бұрын
මේ මනුස්සයා කියන ටික හරියට අහපන් . කුහක නම් සර්ල දෙන්නව handle කර කර advice කරන්න මේ මනුස්සයට පිස්සුද . එක තැනක තමිර සර් කියනවා බලපන් අමිලයි අනුරාධයි මං කිව්වොත් කරනවා වගේ එකක්
@Explore_SL
@Explore_SL Жыл бұрын
ඕයි අමිලව මුලින් ගෙනාවේ තමිර සර් 😂 තමිරයට කුහක වෙන්න දෙයක් නෑ බන් . මුලින්ම තමන්ගේ වියදමින් අමිලට පොස්ටර් ගහලා මූ revision නොකර නුගේගොඩ revision එක අමිලට දීලා දවසක් clz එකෙ කිව්වා අමිලගේ ලමයි 100ක් වගෙ ඉද්දී මෙහෙම " උබලා දැක්කද අමිල අයියගේ clz එක මරු නේද ඔහොම ගියොත් මට එකේ කාඩ් මාක් කරන්න පුලුවන් කිව්වා පස්සේ දවසක හෙන සතුටෙන්😂" ඇත්තටම අමිලයා තමිරට සලකනවා මදි බන්😂
@Aiq81w182p
@Aiq81w182p 8 ай бұрын
Sira kathawa.amilage anuradha ge bathimathunta budu saranai 😂
@senula200
@senula200 Ай бұрын
😂blpn chemistry paper ekt psse sathuten inne ube thatthage chem clz giya unda amilage giya unda kiyl kiynwt hoyl blpn
@oneJA731
@oneJA731 Жыл бұрын
Kauda e sir
@manjareekiriwaththuduwa4104
@manjareekiriwaththuduwa4104 Жыл бұрын
Thamira Herath (Che gura🫣)
@Ekkakeshana
@Ekkakeshana 3 ай бұрын
....
@worldtalk4218
@worldtalk4218 Жыл бұрын
Anurada amilage yana unta kela wenooo ecchchary😂❤
@LIP_1101
@LIP_1101 Жыл бұрын
Uba awillad bn ithin oya thappulanne😂 Gon pacaya
@nadeeshanabandara2941
@nadeeshanabandara2941 2 ай бұрын
ජීවිතයට Pisiycs ❤ ආසාවෙන් ඉගෙන ගන්න ❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
Anushka Idunil sir vs anuradha Sir
17:24
jimmy_duuu
Рет қаралды 123 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН