Chicken Palandi in Sri Lanka w/Chama 🔥

  Рет қаралды 810,031

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 498
@slmusic2045
@slmusic2045 2 жыл бұрын
අයියා ඔයාට පුලුවන් නම් කටුගස්තොට පාලම යට අහිංසක.මිනිස්සු වගයක් ඉන්නව එයාලට ගෙයක් නැ ගලක් උඩ මෙට්ටයක් දාගන වලන් ටිකක් තියාගන ඉන්නෙ පට්ට අසරණ පව්ලක් පුලුවන් නම් එයාලට උදව් කරන්න..මට එයාලට උදව් කරන්න තරම් වත්කමක් නැ අයියෙ මන් තාම student කෙනෙක් එක නිසා පුලුවන් නම් උදව් කරන්න එ මිනිස්සුන්ට දැන් හරියට කන්නත් නැ....💔💔
@slmusic2045
@slmusic2045 2 жыл бұрын
@Nx online කටුගස්තොට පාලම.යට මහවැලි ගග බලන්න පුලුවන් විදියට පඩිපෙලක් වගෙ එකක් හදලා තියෙනව බන් ආන් ඒකෙන් ගියාම ගග ලග ඒ මිනිසු ඉන්නෙ.
@englishchannel7182
@englishchannel7182 2 жыл бұрын
මමත් ඉන්නේ පාලම යට මෙතැන මොකෙක් වත් නැහැ බන් වතුර ඇ රෙන්න
@slmusic2045
@slmusic2045 2 жыл бұрын
@@englishchannel7182 ඉතින් මන් ඇහුවෙ නෑනෙ
@um4r_arf
@um4r_arf 2 жыл бұрын
love your compassion for them❤
@chalanaroashan3217
@chalanaroashan3217 2 жыл бұрын
Ekabathgha mama Anthony n kenek mamath hamadama dakinawa
@kalindugunawardana9320
@kalindugunawardana9320 2 жыл бұрын
අපෙ අම්මත් එහෙමමයි. උයන්නත් නෑ කන්නෙත් නෑ. තාත්තාට ඕන දෙයක්❤️
@19_Rolex
@19_Rolex 2 жыл бұрын
*_Chama බඩජාරියා එක්ක Ashen....එලම එලම....❤️_*
@shiko-loco6486
@shiko-loco6486 2 жыл бұрын
චාම! උඹේ blood type එක ඇවිල්ලා චිකන් කරි positive !🥸🥸🥸
@andrewstruts5581
@andrewstruts5581 2 жыл бұрын
සුපිරි කොල්ලෝ දෙන්නෙක් තමා ඉතිං සූරපප්පයි ජිම්පප්පයි ...✌
@nethminda3045
@nethminda3045 2 жыл бұрын
චමා අයියත් මංවගේ තමා චිකනුයි මාලුයි විතරයි කන්නෙ ❤️❤️ ආදරෙයි දෙන්නටම හැමදාම 💯💯❤️❤️
@Loveliciousgirl4589
@Loveliciousgirl4589 2 жыл бұрын
අපේ ගේ ගාව පේස්ට්‍රි එකක් රැ100,රහත් නැහැ.මේ කඩේ 70 රස නම් කියලා වැඩක් නැහැ,12pm ගියොත් උනුවෙන් කන්න පුළුවන්.next time maalu bun try karala balanna ekath supiri
@Superman_0976
@Superman_0976 Жыл бұрын
උඹ වගේ උන්ට වරදින්න විදියක් නෑ බං . හැමදාම සතුටින් ඉන්න ලැබෙන්ඩ ඕනි චමාටයි උඹටයි දෙන්නටම ❤
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 жыл бұрын
ශැන්ගිලා,හිල්ටන්,සිනමන් කන එවුන් කොමෙන්ට් දාලා අෆ්ෆිරියයි කියලා😂😂😂😂😂අනෙ හුම්තො පාන් වාටියක් ගන්න සල්ලි නැහැ එ උනාට කඩෙ කුණු හොයනවා👍😂
@Netunidilisaa
@Netunidilisaa Ай бұрын
Aa😢
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
චමා මෙච්චර කතා කරනව දැක්කමද කොහෙද 😂❤️❤️
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ජයවේවා අදත් සුපිරි වීඩියෝ එකක් Thank for sharing ❤
@AhamedNishadh
@AhamedNishadh 2 жыл бұрын
Hi Ashen, ever checked if the URL for your merch store in the description works?
@HAOshan-fl7kx
@HAOshan-fl7kx 2 жыл бұрын
චාමා කන විදිහ දැකලා ,ජිම් පාප්පා කාටුන් එකෙ මුලු කඩේම කාලා කුකා අඩාගෙන ගිය එක මතක් උනේ මට විතරද 😂😅💔🙌
@sumikahansith3190
@sumikahansith3190 2 жыл бұрын
😂
@vibudhasathsara0001
@vibudhasathsara0001 Жыл бұрын
මටත් මතක් උනා බනේ ඒ සීන් එක😂
@kenzoyt4712
@kenzoyt4712 2 жыл бұрын
හැමදාවත් වගේම කුපිරි ❤️❤️❤️🤗🤗
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
චාමා අලුත් කඩේම කාලා, අශේන්වත් කාලා තමා නවතින්නේ 😂😂
@I_Am_The_Elite_Trader
@I_Am_The_Elite_Trader 2 жыл бұрын
Mth eeka kiynn giye
@chethanadeneth363
@chethanadeneth363 2 жыл бұрын
Ado sirawatama bn 😂
@Maleeshasandaruwan246
@Maleeshasandaruwan246 2 жыл бұрын
😹😹😹😹
@ChamaraKumara-yg6nw
@ChamaraKumara-yg6nw Жыл бұрын
@@chethanadeneth363 q
@rukshanfernando5425
@rukshanfernando5425 2 жыл бұрын
අශේන්ගෙ පඩ සෙවල කතා තමයී එපා වෙන්නේ 😂
@clashofclan-binuk77
@clashofclan-binuk77 7 ай бұрын
ඇත්ත තමයි 😂😂
@krishanannand6942
@krishanannand6942 Жыл бұрын
ඇත්තටම බලන් ඉන්න ක් ආසයි මමත් යනවා කන්න හැබැයි එක අවුලක් තියෙනවා පාලන්ඩි හදලා අරන් දාන්නේ ප්ලාස්ටික් කොප්පෙකින් ඒක අවුල් ප්ලාස්ටික් උනුවෙනවා ශරීරයට අහිතකරයි..
@chankanapanvilage3644
@chankanapanvilage3644 2 жыл бұрын
මරු🌝 ඒක .. අෂේන් චාමාත් එක්ක ගාල්ල මාතර පැත්තට ඇවිල්ලා ත් ෆුඩ් රීවීව් කරන්න
@aveen3142
@aveen3142 2 жыл бұрын
ජිවිතෙ විදින මනුස්සයෙක් ❤️
@vindanapramod8214
@vindanapramod8214 2 жыл бұрын
😅 😅 අලුත් කඩේ ගිහින් ඇස් දෙකෙන් බලපන් එතකොට තේරෙයි මොන ජරාවද මුං මේ මාර්කට්න් කරන්නේ කියලා. පක තමා ජිවිතේ විදින්නේ 😂 සොච්චමක් හොයාගන්න මිනිස්සුන්ට අපිරිසිදු ජරාව මාර්කට්න් කරන්නේ මුං
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
චාමා තලප්පකට්ටි try කරපන්. ASMR එකක් ඕනෙ..
@darshanaranasinghe7728
@darshanaranasinghe7728 2 жыл бұрын
චමාගේ මූනෙන් කෑම එකේ රස විදින්න පුලුවන්...ඒක උගෙ වීඩියෝ බලන කොල්ලෝ දන්නවා
@chathurachandana6724
@chathurachandana6724 2 жыл бұрын
Muna dakkama theruna 😅🤣 නොකියා kiwwe yanna epa kiyala 🤣 පිරිසිදු කම සුපිරි 💯
@thakshilat3715
@thakshilat3715 2 жыл бұрын
chamata thawa tika dawasakin bra akak andanna wenawa😍😍😍😍
@vindyaanthony4776
@vindyaanthony4776 2 жыл бұрын
මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
@dd-ws8ur
@dd-ws8ur 2 жыл бұрын
🤣🤣🤣
@nilshanruvinda8304
@nilshanruvinda8304 2 жыл бұрын
😂😂😂
@heysandy4125
@heysandy4125 2 жыл бұрын
හරියටම location එක කොතනද?
@akalanakaperera6546
@akalanakaperera6546 2 жыл бұрын
Abdul hameed street kiyala google map eke search karala balanna
@Christy_4829
@Christy_4829 2 жыл бұрын
සූරපප්පයි ජිම්පප්පයි වගේ 🌝♥️
@isuruakalanka4174
@isuruakalanka4174 2 жыл бұрын
Unhealthy !! ගිනිරත් වෙලා තිබ්බ තැටියෙ ගෑවීගෙන ප්ලාස්ට්ක් පිගානෙන් කෑම එක ගත්තෙ 😱 පිළිකා අතවනයි ලෙසටම 😬😢
@ForexT-I3t
@ForexT-I3t 3 ай бұрын
Owata wada pilika kannema neh ned ma putha
@ShavinduNimsara-es4pf
@ShavinduNimsara-es4pf 3 ай бұрын
​@@ForexT-I3t😮
@THadIYa-m8h
@THadIYa-m8h 2 жыл бұрын
චිකන් බීෆ් වලිය පාවා නොදූ චමාට උත්තමාචාරය 😂❤️
@dinukamihiran4502
@dinukamihiran4502 2 жыл бұрын
ඕව මෙතන ප්‍රමෝට් කරා වගේ නෙවෙයි කොල්ලො ඔතන පිරිසිදු කමත් පොඩ්ඩක් බලන්න ඕන නේද..උබලට සෙට් ඇති ඒත් ගොඩක් අය දන්නව ඔතන හැටි..
@jpshane100
@jpshane100 2 жыл бұрын
Dawalta erala thiyenawada?
@wasanamadhushani6349
@wasanamadhushani6349 2 жыл бұрын
සුපිරි fresh milk dana thena wall eka blnnko lassna
@PasanMadushanka-n1y
@PasanMadushanka-n1y Ай бұрын
ආතල් ජීවිතයක්❤❤
@mramvloger8810
@mramvloger8810 2 жыл бұрын
අලුත් කඩේ පාලන්ඩි ගැන කියන්න ඕනේ නෑ Grandpass ඉන්න අපිට අශේන්.Vlog එකත් නියමට කරනවා ඔයා
@prabodweerakoon2043
@prabodweerakoon2043 2 жыл бұрын
කොරියන් රාමේන් වීඩියෝ එකක් ඕනෙ 😍
@deshansenanayaka6331
@deshansenanayaka6331 2 жыл бұрын
අද තමා කොල්ලෝ දැක්කේ..මේ කෑම..එක..😘
@golulual_koul
@golulual_koul 2 жыл бұрын
අයිය හැමදාම හොඳට කනව ඒත් මහත්වෙන්නෙ නෑනේ …💙💙
@vajirakumara3866
@vajirakumara3866 2 жыл бұрын
ඌ අතේ ගහනවා වැඩී☺️
@user-karipakaya
@user-karipakaya 2 жыл бұрын
@@vajirakumara3866 😂✋
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
අවුරුදු 20 න් පස්සෙ මහත්වෙනව ඔටෝ.
@golulual_koul
@golulual_koul 2 жыл бұрын
මමත් අයිය වගේ විඩියො කරන්න බලාපොරොත්තු වෙනවා සප් කරල තියාගන්න
@bluegaming000
@bluegaming000 2 жыл бұрын
ubata ledak
@udanaranameramulla5217
@udanaranameramulla5217 2 жыл бұрын
වේර ලෙවල් ❤
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
කෑ ගහන එක පොඩ්ඩක් අඩු කරා නම් මරු..❤
@wsmadushanka8993
@wsmadushanka8993 2 жыл бұрын
Oo ban
@vindanapramod8214
@vindanapramod8214 2 жыл бұрын
😅 😅 අලුත් කඩේ ගිහින් ඇස් දෙකෙන් බලපන් එතකොට තේරෙයි මොන ජරාවද මුං මේ මාර්කට්න් කරන්නේ කියලා. 😂 සොච්චමක් හොයාගන්න මිනිස්සුන්ට අපිරිසිදු ජරාව මාර්කට්න් කරන්නේ මුං
@deepthasandharuwan6074
@deepthasandharuwan6074 2 жыл бұрын
තාච්චිය දැක්කම කන්න හිතෙන් නෑ කියන එවුන් මීට කලින් ජිවිතේට හොටලේකට ගිහින් රයිස් කොත්තු කාලා නැති එවුන් වෙන්න ඕනේ 😂 යකෝ කෑම එකක් හදන හදන සැරේට තාච්චි හෝදන් නෑ, ලොකු රෙස්ටූරන්ට් වල උනත් එහෙමයි. අනික ඕනම භාජනයක් ටික කාලයක් ලිපේ ඉව්වම ටිකක් පාට වෙනස් වෙනවා, ඒක ඉතින් දන්න එවුන් දන්නවා 😁. අපිරිසිදුයි කියල කියන්න පුලුවන් කඩේ ඇරපු ගමන් උයන්න ගද්දි ඉඳුල් තිබ්බනම් 😒. ට්‍රිගර් නොවී කියන දේ ඔලුවට ගනින් 😎.
@minehomeconstruction6527
@minehomeconstruction6527 2 жыл бұрын
👍👍👍👍
@kavinduumayanga4628
@kavinduumayanga4628 2 жыл бұрын
ඔව් බන් 5star හොටෙල් වල උනත් ඔහොමයි😂
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Mewata kiyanne Street Food ✌
@sansalawijeratna7554
@sansalawijeratna7554 Жыл бұрын
කන්න නැති මිනිස්සු කොච්චර දුක් විදිනවා ඇතිද...ඔයාලා කන්න පිං කරලා තියෙනවා අයියේ..
@PrasannaPrasanna-gb4fd
@PrasannaPrasanna-gb4fd 20 күн бұрын
උබලගෙ වීඩියෝ බල බල අපි කෙල ගිලිනවා😂😂
@koolii4412
@koolii4412 2 жыл бұрын
මෙහෙමයි මෙතන පිරිසිදු කමයි, ශරීරය ට අහිතකරයි කියන අය මේ වගේ තැනකින් කලාම නැද්ද?අනික ඔයාලා කන five star හෝටල් වලින් හරි ගුණ කෑම හදනවා කියලා ද හිතන්නේ.... ජීවිතේ විදින්න රෑ ක ගිහින් එක දවසක් හරි මේ වගේ තැනකින් කන්න.. එක දවසක් කෑවට මැරෙන්නේ naa😂😂
@adm.hirushancreations
@adm.hirushancreations 4 ай бұрын
Dulpath apita ithim 5 star na bn .apita mee kaama kohomath rahai 5 satar valat vad.5 star kama kavuda danne kohoma hadanwda kiyala
@user-nl7ch9jp8f
@user-nl7ch9jp8f 2 жыл бұрын
Back 2 the form 🤘🔥🔥
@ShaweeN_
@ShaweeN_ 2 жыл бұрын
කණුවට තීන්ත ගාගන්න කියපං 🤣 ඒක දැක්කම කන්න එපා වෙනවා
@ramanathandisnadisna8096
@ramanathandisnadisna8096 Жыл бұрын
Really
@Achintha_Keerthisinghe
@Achintha_Keerthisinghe 6 ай бұрын
Sira 😅
@indikaguruge8295
@indikaguruge8295 2 жыл бұрын
ඕන ගූ ගොඩක් සල්ලි premote කරන්න පුලුවන් එකෙක් තමා අශෙන් කියන්නේ.. ඌ බලෙන් චමාගේ කටින් ලොකු ලොකු අදහස් ගන්න හදනවා.. චාමා ගමන තනියම පලයන්.. thumbnail එකේ දැකපු නිසා චාමා ඉන්නවා බැලුවේ..
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
නියමයි....නියමයි....❤❤❤
@supunwedasinghe1
@supunwedasinghe1 2 жыл бұрын
චාමා මල්ලි අපේ ගමේ කොල්ලා , ආදරෙයි ❤❤❤
@LankanathDezoysa
@LankanathDezoysa 4 ай бұрын
Jaela 🔥
@supunwedasinghe1
@supunwedasinghe1 4 ай бұрын
@@LankanathDezoysa ඒකල 🤗
@antonypaul3609
@antonypaul3609 Жыл бұрын
Palandiyi Ajinamotoi kaladanda hoda Rasai ethekota ,, kalath naha kama Dakalath nathi Patai. Oya vidiha hodai.
@hellomachan9995
@hellomachan9995 2 жыл бұрын
චාමා නිහතමානී වෙයන් මචං.. අශේන් උබෙන් බීෆ් පෝක් කන එක ගැන ඇහුවෙ තරහකට නෙමෙයි.. සමාව ගනින් උගෙන්..💔
@true7290
@true7290 2 жыл бұрын
පොඩි එවුන් වගේ උබලා සමාවත්ගනින්ලු😜😜 කොල්ලොනේ බ්න් 😂😂
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
මාත් ආසම චරිත දෙක ❤️❤️❤️❤️❤️❤️❤️ඔය දෙන්න ❤️❤️❤️❤️😍
@slgossipking9927
@slgossipking9927 2 жыл бұрын
Chicken palandi eka kiyada
@mohammadranees35
@mohammadranees35 Жыл бұрын
ASHEN GOOD WORK
@anushkarandunu9600
@anushkarandunu9600 2 жыл бұрын
අම්මෝ කටට කෙල ඉනුවා අයියේ චමා අයියටන්ම් ඔය කෑවා මදි.. 😋😋😊😊
@prasadlakmal4114
@prasadlakmal4114 2 жыл бұрын
ඔක්කොම හොදයි එකපාරටම අශේනයා මහ මොන්ගල් ප්‍ර්‍රශ්න අහන එක තමා අව්ල
@smileplease_1998
@smileplease_1998 2 жыл бұрын
මාතර වෙලෙවත්තේ හෙල රැව්ලා කියලා කඩයක් තියේ පොඩ්ඩක් Try කරලා බලන්ල
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
මෙලෝ රහක් නෑ.කෑමෙ සැර විතරයි.
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
එකම චිකන් එක ඕන ඕන විදිහට කනවලු හ්ම්ම්ම් හ්ම්ම්ම්.😂😂
@fareenarizni8706
@fareenarizni8706 2 жыл бұрын
Ashen outage Cedric ak niyamai Kama kade soppier masa Allha
@user-ranindu
@user-ranindu 4 ай бұрын
චමාට ගැලපෙන්නෙ මුස්ලිම් කෙල්ලෙක් තමා 🤭❤️
@achinthasrideepa
@achinthasrideepa 3 ай бұрын
වීඩියෝ එකේ යටින් කඩේ නමයි තියෙන ලොකේෂන් එකයි දැම්මනම් වටිනවා නේද අශේන් අයියේ❤
@mohamedshiraz5950
@mohamedshiraz5950 2 жыл бұрын
Aluthkade Street Food Only not Five Star Hotel 😋😂☝
@madushkadasun8188
@madushkadasun8188 2 жыл бұрын
Me koheda cimlomba
@nandanisalgadu8980
@nandanisalgadu8980 Жыл бұрын
චාමා අයියේ ඔයාගෙන් one chip challenge එක ඕනෙ
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
ඒක පට්ට ❤
@nalinrajapakse1523
@nalinrajapakse1523 2 жыл бұрын
Meat නැතිව vegi knk වෙයන් සහෝ කතාවත් රසවත් කෑම එකක් රසවත්
@jkmalify
@jkmalify 2 жыл бұрын
Supiri youtubers!
@BestEatsForAll
@BestEatsForAll 6 ай бұрын
අලුත් කඩේ!
@Helianthus_Promotions
@Helianthus_Promotions 2 жыл бұрын
මළ ජරාවක් ඕවගේ කන්න කැමති උන් කාපල්ල හැබැයි ලම‍යි නම් ගෙනියන්න එපා හැදෙන ලෙඩ හොයා ගන්න බැරි වෙයි.
@Rizwanbro14
@Rizwanbro14 2 жыл бұрын
Nice video bro, veraleval 😍
@nilanthilina5451
@nilanthilina5451 Жыл бұрын
කොහෙද තියන්නේ
@chanuxorb337
@chanuxorb337 2 жыл бұрын
මරු ඩබල
@awishkapramodya3504
@awishkapramodya3504 2 жыл бұрын
චිකන් බීෆ් වලිය🌝 චමා ඉන්නෙත් මන් ඉන්න ලයින් එකටමයි🙂👊🏻
@UdaraUdara-ey1bk
@UdaraUdara-ey1bk 2 жыл бұрын
Chama ekk thawa video one
@AshenDewmina-mq4ji
@AshenDewmina-mq4ji 3 ай бұрын
අශේන් අයියා වගේ තමයි මත් ඔනි එකක් කනවා mage namat Ashen ne 😅😅
@neranjalafernando1961
@neranjalafernando1961 2 жыл бұрын
Meka koheda thiyenne
@richardjeevan20
@richardjeevan20 2 жыл бұрын
Kawuru monwa kiwath chamath set wenne na ube video walata ban aye hithapan u kuhakayek.wena match ekak gahanna balapan ashen.❤️
@supunfernando1405
@supunfernando1405 2 жыл бұрын
අපිටනම් ඉතින් ඕන තැනක කන්න පුලුවන්. හැබැයි අපෙ අම්මල නිකමට හරි කාලා ඉවර වෙලා අර කෑම හදන තාච්චිය දැක්කනම් දවස් 5 ක් එකදිගට වමනෙ කරනව ශුවර් 😁😂😂
@aalss9844
@aalss9844 9 ай бұрын
Ashen kussiya patta penapan machan. Number 1 pirisidukama
@surenirudrika5261
@surenirudrika5261 4 ай бұрын
අඩො සූපිරි අෂෙන් අයියෙ එළ කිරි 😂😂❤😅
@gamearena9449
@gamearena9449 2 жыл бұрын
දැන් මෙහෙ කෑම හදන තැන් ගොඩක් අපිරිසිදුයි කියල තමයි ඒ පැත්තෙ කට්ටියනන් කියන්නෙ
@AchiniAchinidasanayaka
@AchiniAchinidasanayaka 2 ай бұрын
තැටිය දැක්කම කන්න හිතෙන්නෙ නෑ😊
@zombie_ss
@zombie_ss 2 жыл бұрын
චාමගෙ කිරිමන්ඩලේ යකෝ 😹😹😹 ඉරුවොත් තෙල් එයි නේ 😹😹😹😹😹
@sakbosakbo6243
@sakbosakbo6243 Жыл бұрын
Uba vage kolukarayek oyer x ge profile eka ain kerpn utath paww ponnya
@sllions34
@sllions34 2 жыл бұрын
Aru nam jeewath wenda kawata u kana widiyata jeewath wen na thel kama sapatama kanawa hamadama.. gym yanawanam avulk na.. u tika dawasai inne..hak gapu gaman u left😂man ehema kiyan na habai aththa ekai onna uta kiyahan poddak exercise tikak ehema karala hitapan kiyala
@sumedajayawardhana8888
@sumedajayawardhana8888 2 жыл бұрын
ඕකාට ඕවා කියන්න එපා කියපු එ⁣වුන්ට කියපුවා මතකද...අනික මතකද කනට ගහලා වගෙ තිත්ත ඇත්ත මූණටම කියපු එකෙක්ට ඌ කොමියුනිටි දාලා තියෙන එවා 😂 ඕකාට බෙහෙත් බොන්න උනාම තෙරෙන්නෙ
@arduinowateringrobot9083
@arduinowateringrobot9083 2 жыл бұрын
Note 10 pro ekakda chama gawa thiyenne
@sithuperera966
@sithuperera966 2 жыл бұрын
යනවනම් කීයට විතරද යන්න ඕනෙ.අපි 7 ට විතර ගියා එතකොට ඔච්චර rush එකක් තිබ්බෙ නෑනෙ
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 2 жыл бұрын
චාමා එල ඔයා logic පැත්ත super 😁.
@pahandi6021
@pahandi6021 2 жыл бұрын
මන්දපෝෂණය haduna lamai dennak innawa kauru hari innwa nam.udau karanna පුළුවන් loku pinak mata salli na naththam mm udau karanwa kama bima tikak aran denna පුළුවන් kenek udau karanna .
@bjs1984
@bjs1984 2 жыл бұрын
අර තැටිය දැක්කම්.කියන්න පුලුවන් ඒක කවදාවත් හෝදලා නැකියල..
@ahame9006
@ahame9006 2 жыл бұрын
Street food neh
@MayaKaduwa
@MayaKaduwa 4 ай бұрын
අළුත් කඩෙි බලන්න තිබිබා දවල්ට ගියාම මියො දෙන ආතල් එක 🤣
@PraveenZV
@PraveenZV 2 жыл бұрын
7:18 චමාට සෙට් නැ වගේ. අෂේන් නිසා කතාව වෙනස් කරා වගේ
@isiradeshan6127
@isiradeshan6127 2 жыл бұрын
කොහෙද තීන්නෙ මෙක
@kavidudilshan8741
@kavidudilshan8741 2 жыл бұрын
චමා නිකන් කුකුලෙක් වගේ 🤭
@xZOROGAMING
@xZOROGAMING Жыл бұрын
අර සීයා කෙනෙක් ආතල් දෙනවා 😂
@isharamadusanka332
@isharamadusanka332 Жыл бұрын
koheda me kade thiyenne
@deepalpriyantha4264
@deepalpriyantha4264 9 ай бұрын
meka kiyada bn
@denuraminulaka3439
@denuraminulaka3439 2 жыл бұрын
Chama❤️❤️❤️
@optimaavalon6908
@optimaavalon6908 Жыл бұрын
yepsieeee chama muna dakkama kama gana apita review eka kiyanna puluwan
@MaleeshaBuddhika-e2i
@MaleeshaBuddhika-e2i 4 ай бұрын
සුපිරියි අශේන් ෙග බික ෙහා්දයි
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ස්තූතියි 😍😍😍😍😍🙏🙏🙏🙏
@lakzandave
@lakzandave 2 жыл бұрын
චීස් කොත්තු වලට ෆේෂ් මිලක් නැතිව චීස් වැඩිපුර දල හැදුවම තමයි නියම රස එන්නේ..කිරි දැම්මම නිකන් තලපයක් වගේ වෙනවා එපා වෙනවා කන්න..
@ijaasisco
@ijaasisco 2 жыл бұрын
Meka palandi sago
@lakzandave
@lakzandave 2 жыл бұрын
@@ijaasisco Yep I thought its kottu when beginning.
@methmalbandara1507
@methmalbandara1507 2 жыл бұрын
සුපිරියක්❤
ආසම සැන්විච් ජාති 4ක්!! w/@eatwithchama
15:24
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
19:52
Naughty Productions
Рет қаралды 785 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
අලුත් කඩේ Food Challenges !!
18:10
BUDDYZ
Рет қаралды 282 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН