තායිවානයේ සැබෑ හිමිකරු කවුරුන්ද ? | China Vs Taiwan Sinhala | war update Sinhala | NATO | USA

  Рет қаралды 8,457

Nimo LK - ද සිංහල Movie Critic

Nimo LK - ද සිංහල Movie Critic

Күн бұрын

Пікірлер: 27
@shalitharukmal8268
@shalitharukmal8268 2 жыл бұрын
අද වැඩසටහන ගොඩක් වටිනවා ඔයා ගොඩක් තොරතුරු රැස් කරලා හොඳට ඉදිරිපත් කරලා තියෙනවා 🔥🔥
@jagathroland219
@jagathroland219 2 жыл бұрын
ස්තුතියි ලස්සන පැහැදීලී කීරීමක්‌.
@KG.372
@KG.372 2 жыл бұрын
චීනයට තමයි තායිවානය අයිති
@milansilva000
@milansilva000 2 жыл бұрын
පාලනය වෙනස් වුනා කියල රටවල් දෙකක් වෙන්න බෑ... හරියටම බැලුවොත් චීනය අයිති තායිවානයට.😁
@janithwaduge4314
@janithwaduge4314 2 жыл бұрын
චීනය සහ ඉන්දියාව අතර තියන විරසකය ගැනත් මේ වගේ වීඩීයෝ එකක් බලාපොරොත්තු වෙනව!!
@samankumara167
@samankumara167 2 жыл бұрын
වීඩියො එක සුපිරි
@dilantharaka9088
@dilantharaka9088 2 жыл бұрын
Niyamai video eka
@shashikamadushan
@shashikamadushan 2 жыл бұрын
හරිනම් චිනේ අයිතිවෙන්න ඔනා තායිවානෙට
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
Thanks Good vediyo 👍👍❤
@Mahindaws4dv
@Mahindaws4dv 8 ай бұрын
❤❤❤
@mrthisan
@mrthisan 2 жыл бұрын
Thanks..
@dharmapala4759
@dharmapala4759 2 жыл бұрын
👍👍👍🌹🌹🌹
@prasanjijayarathne9373
@prasanjijayarathne9373 2 жыл бұрын
ඒක මරු
@whatmora924
@whatmora924 2 жыл бұрын
Good
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
Well explained 👍👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂👍🏻
@shashikagayashan1195
@shashikagayashan1195 2 жыл бұрын
Two days waiting keep doing every day
@pshettiarachchi3010
@pshettiarachchi3010 2 жыл бұрын
Finally Xi Jing Ping's dream come true. It is inevitable. It is my wish.
@thushanmanjula7204
@thushanmanjula7204 2 жыл бұрын
Dan oya itha sangamayen semin kathakaranawa.bohoma hodai oyage imprumant akata
@akshenmadumada6041
@akshenmadumada6041 2 жыл бұрын
🔥
@asankasandeepa673
@asankasandeepa673 2 жыл бұрын
මේක දාපු එක හොදයි.ගොඩක් උන් ඉතිහාසයක් නොදැන කතා කරන්නේ
@kumaraperera8951
@kumaraperera8951 2 жыл бұрын
අද තමයි හරියටම දැනගත් තේ මොකක්ද මේ 1china කියන එක
@prageethhemasiri224
@prageethhemasiri224 2 жыл бұрын
Lokka....Hi...kiyanne EPA.kathai.
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 2 жыл бұрын
ඔයා තායිවානයේ චියෑං කායි ශෙක් දරුණු ඒකාධිපතියෙක් හැටියටත් PRC එකේ මාඕ සේතුං ඉතා හොඳ පාලකයෙක් හැටියටත් පෙන්වා දීල මේක බලන අයව නොමග අරින්නේ ඇයි. මාඕ සේතුං ලෝකයේ දරුණුම ඒකාධිපන්ගෙන් කෙනෙක්නේ. මීට වඩා සමබරව අදහස් ඉදිරිපත් කරන්න. මේ කියන මම අවුරුදු 62 ක කෙනෙක්. ඔය කොයි පාලකයා ගැනත් මම දන්නව. චීනෙට ඕනැවට වඩා කඩේ යන්න එපා. බලන අයට එපා වෙයි.
@adithyarox8787
@adithyarox8787 2 жыл бұрын
බැලුවා මොකද පරක්කු කියලා
@jayasenaalgewaththa730
@jayasenaalgewaththa730 2 жыл бұрын
ඔය විදියෙ වීඩියෝ එකක් ලංකාව ගැන ඉන්දියාව ඉන්දියාව ගැන හැදුවොත් හරියට බැලුවම ලංකාව අයිති ඉන්දියාවට
@dilhani4086
@dilhani4086 Жыл бұрын
Ane bn tho indiawe ponnayekda naththam lankawe ekekda lankawe ithihasaya gana igena gena nadda uba
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН