Chinese Hot Pot at The Emperor's Den 🍲

  Рет қаралды 419,655

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 444
@englishchannel7182
@englishchannel7182 2 жыл бұрын
අශේන්ගේ presentaion skill නියමයි 👍👍.. එයා programme එක handle කරන විදිහ මෙන්ම ප්‍රශ්න කතාකරමින් fun විදිහට conversation එක අරගෙන යන විදිහ fantastic..මේ presenter skill එක ගොඩාක් කට්ටිය ලග නැහැ.. Bravo! 👍
@anurasilva4218
@anurasilva4218 7 ай бұрын
Absolutely correct... he is talented❤❤
@Theampot
@Theampot 2 жыл бұрын
පොඩි දෙයක් කියන්නම්.. අපි ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කරන්නේ/බනින්නේ තව කෙනෙක්ගෙ attitude එකට.. ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නේ සංසංදනය කරන්න යන එක.. ඒකෙන් ඈත් වෙලා එයාට එයා වෙන්න දීලා ඔයා ඔයාම වෙල බැලුවනම් මේ Comment section එක මීට වඩා ලස්සන වෙන්න තිබුණා.... නොගැලපෙනව කියලා හිතෙනවා නම් ඇතෑරල දාලා යන්න දෙසරයක් හිතන්නේ නැතුවම... හිරවෙලා ඉන්න දූපත් මානසිකත්වයෙන් එළියට ආපු දවසක ආයිත් ඇවිත් බලන්න... අන්න එදාට හරිම දේ තේරෙවි ....
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
wow!
@Bandara91
@Bandara91 2 жыл бұрын
Couldn't agree more! :)
@samansiriwickramarathna1969
@samansiriwickramarathna1969 2 жыл бұрын
I'm agree with you 💯
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
අනිවා 100% 💛🤗
@Mayumi2001
@Mayumi2001 2 жыл бұрын
Ado ekah❤️‍🔥
@chathuratharaka6475
@chathuratharaka6475 2 жыл бұрын
මේ දෙන්නටම ලංකාවේ ගොඩක් මිනිස්සු මඩ ගැහුවා . හැබයි මේදෙන්න නෙමේ එවා තඹ සතෙකට ගනන් ගත්තේ. මොන යකා මොන දේ කිවුවත් ඒවා ගනන් නොගෙන අපි අපේ ගමන යන්න ඕන. මේයාලට බැනපු අයට වඩා මේයාල ජිවිතය විදිනවා . ලංකාවේ කෙනෙක් talent එකකින් ඉදිරියට එනකොට talent එකක් නැති අය එයාලට මඩ ගහනවා. මං එදා ඉදන් අශෙන්ගේ vedios බලනවා. ඒවගෙම අශෙන්‍යගෙ හැකියාව දැක්කේ voice teen එකෙන් . මං ලංකාවේ මිනිස්සුන්ට දෙයක් කියන්නම් කවදාවත් කෙනෙක්ට මඩ ගහන්න ගරහන්න කලින් මොලයෙන් හිතන්න. දෙන්නගෙන්ම ඉදිරි වැඩ සාර්ථක වේවා ❤🔥🌹
@anushkapremadasa6984
@anushkapremadasa6984 2 жыл бұрын
This is a very good comment & a very good advice👍👏👏👏
@chathuratharaka6475
@chathuratharaka6475 2 жыл бұрын
@@anushkapremadasa6984 thank you so much 🔥👍🌹
@anushkapremadasa6984
@anushkapremadasa6984 2 жыл бұрын
@@chathuratharaka6475 Thank You for your valuable comment. We all can learn from your comment to be good hearted human beings & never to throw mud at people. Glad to see wonderful kind people like you who support upcoming artists in achieving their dreams. God Bless You🙏
@kusumperera296
@kusumperera296 2 жыл бұрын
ඇත්තෝ කති බොති සිනාසෙති.. නැත්තෝද කති බොති සිනාසෙති.. එසේ ජීවන රඟ මඩල තුල නැටවෙති. අහෝ දුර්ලභ වූ මනුශ්‍ය ජීවිතයක් එසේ මාරයාට බාල්දු වෙති
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
true
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
මාරම අාදරණීය ගර්ල් කෙනෙක් ලොකු කමක් නැති.... අාදරෙයි♥
@sandilmaneth8914
@sandilmaneth8914 2 жыл бұрын
එකි සිරාවටම පැඩ්ඩෙ නැ කියල ඔක්කොම දන්නො. මෙකෙ කමෙන්ට් දදා වැලලෙන උනුත් දන්නෝ. හැබැයි උන්ට මඩ ගහන්න ඕං නිසා ඒක ඇත්ත කරන් දගලනො. අනෙ මන්දා මේ ලන්කාවනම්....
@nethmisubedaa8941
@nethmisubedaa8941 2 жыл бұрын
මොකක්ද ඒ කතාව
@nshavinda2349
@nshavinda2349 2 жыл бұрын
අන්තිමට තෝරා ගත්ත songs තමයි හරි නැත්තේ voice teens එකේ.හැබැයි මුලින්; "ලස්සන ලෝකයේ" එහෙම පට්ට.අදටත් අහනවා.
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
හොදට music ඉගෙනගෙන ඉස්සරහටම ගිහින් හොද Artist කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍💖
@Growup13700
@Growup13700 2 жыл бұрын
ගැහැණු ළමයෙක් අල්ලගෙන චොර කලාම හිතන්නෙ මේ බනින පිරිමි උන් හෙන පොරවල් කියල...මුලින් ඉගෙන ගන්නවලා ගැහැණු ළමයෙක්ට ගරු කරන්න....ඒ ළමයා ඉන්න මොන වීඩියෝ එකක් දැක්කත් දකින්නෙම ඒ ළමයට බැනලා තියෙනවා විතරයි පිස්සො.....මේ වීඩියෝ එක බලලා ඒකට අදාළ දේ කම්මේන්ට් කරනවලා පිස්සො වගෙ හැසිරෙන්නෙ නැතුව .......Good luck ashanya 😊❤
@sby8584
@sby8584 2 жыл бұрын
Gahanu pirimi kiyala na garu krnna oni kenata garu krnna oni.me kawda meeee🫣😂😂😂😂😂😂anika baninne pirimi witarada .boruwata ganu kama issarahtta dnna epa bn🖐
@Growup13700
@Growup13700 2 жыл бұрын
@@sby8584 ඕනම ගෑනියෙක්ට ගරු කරන්න ඉගෙන ගනින් මී හරකෝ.තොගෙ පොන්න කම පෙන්නන්න එපා මෙතන✋තෝ මෙතන රගන්නෙත් ගෑනියෙක්ගෙ බඩකින් ජාතක වෙච්ච නිසා වේසිගෙ පුතෝ😂 අනික මම ගෑනු කම පෙන්නන්නෙ නැතුව මොකක් පෙන්නන්නද පොන්නයො🤣
@sby8584
@sby8584 2 жыл бұрын
@anjali mn koheda apahasa kare mn kiwwe garu kalayuttata garu krnna kiyala.me sky kiyana kenane mata banala comments delete krnne😂
@7uppro648
@7uppro648 2 жыл бұрын
@@Growup13700 motivation dunnata oyath ptta tiperne halo iiiiya
@malee9578
@malee9578 2 жыл бұрын
ඔන්න ඔක නවත්තපන් උන් මේවා දැකලා බඩ අල්ලන් හිනා වෙනවා ඇති
@wasnthakumara2271
@wasnthakumara2271 2 жыл бұрын
*සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදියට තමන් ඉපදුණු රටට නරකත් කියන එක හරි නැහැ. නමුත් රටේ වැරැද්දක් නෙවෙයි තියෙන්නෙ රටේ ඉන්න මීහරක්ගෙ වැරැද්දක්* Comment section එක බැලුවහම හොඳට පේනවා. ජීවිතේට වැරදීමකින්වත් පඩයක් ගියපු උන් නැහැ. 😂 මේ ලංකාවේ මහා කුහක දූපත් මානසිකත්වයක් තියෙන කාලකණ්නි හැත්තක් ඉන්නේ දැන්. System change කරයි අම්මගෙ රෙද්ද.. මේ වගේ ගං කබරයා එක්කද system change කරන්න යන්නේ.*
@chathuratharaka6475
@chathuratharaka6475 2 жыл бұрын
අනිවාර්යයෙන් system change කියන එකත් හරියට බාලගිරි දෝෂය අද නෙමේ හෙට වගේ. තාමත් සංවර්ධනය වේමින් පවතින රටක් කියන්න වගේ system change කරමු කියන එකත් කිය කිය ඉන්න වේවී. ගොඩාක් වුන් හිතන්නේ system change කියන්නේ ආණ්ඩු මාරු කරන එක කියලා. අනික ඔය ගොඩක් system change කරන්න එන අයට ප්‍රකොටිගනන් සල්ලී ගිණුම් වලට වැටෙන හැටිත් එයාලම දන්නේ නෑ . ලංකාවේ තව අවුරුදු 30 කටවත් system change එකක් වෙන්නේ නෑ
@dilanka_sandaruwan
@dilanka_sandaruwan 2 жыл бұрын
අනික ඒ පඩයක් නෙමේ . අරූ (හ්ම්) කියන එක ඒ ඇහෙන්නෙ
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Sorry cut thank you!
@nethnavodya7291
@nethnavodya7291 Жыл бұрын
Eka hri
@tharushikaushalya9307
@tharushikaushalya9307 2 жыл бұрын
ඇත්තටම අනිත් youtubersla වගෙර් අශාන්‍යාව අපහසුතාවයට පත් වෙන්නෙ නැති විදියට අශාන් අශාන්‍යා එක්ක enjoy කරා ❤️superb අශාන්‍යා හරි අහිංසක මවාගත්ත character එකක් නැති girl කෙනෙක්.මුල ඉඳලම මං එයාට හරි කැමති❤️
@bigbite1468
@bigbite1468 2 жыл бұрын
වෙනද වගේම මරු ❤️. බනින මඩ ගහන අයට නැති හැමදේම මේ මනුස්සයො බුක්ති විඳිනව . ඒකනිසා රාමුවෙන් පිට පැනලා මේ වගේ වෙන්නත් ට්‍රයි කරන්න .❤️
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
Attck api බැන බැන ඉන්නවාඋන් කැප 😂
@woofy_music
@woofy_music 2 жыл бұрын
මේ අර voice එකෙ කෙදිරි ගාපු එක නේ 😂😂
@rashmi6206
@rashmi6206 2 жыл бұрын
මන් නන් කැමති අශන්‍යාගෙ voice එකට😍🤩✌️
@asian1201
@asian1201 2 жыл бұрын
*අශේන් & අශාන්‍යා.ටිකක් ගැළපෙනවත් වගේ.😂✌*
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 2 жыл бұрын
Ashenta girlfriend knk inmw ithin
@tharushithomas2790
@tharushithomas2790 2 жыл бұрын
@@nisalimahavithanage5133 aththada
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 2 жыл бұрын
@@tharushithomas2790 ow eda migamuwa browns beach ekt awa api photo ghddi eya paththakat wuna 🥲❤
@her2233
@her2233 2 жыл бұрын
@@nisalimahavithanage5133 lassana girl knkda😊
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 2 жыл бұрын
@@her2233 ow eya godak lassanai
@Kshuthilakawardana7268
@Kshuthilakawardana7268 2 жыл бұрын
නුගාත් උන්ගෙ කමෙන්ට් 😢
@prathap_16
@prathap_16 2 жыл бұрын
කවුද ඒ ගැහැනු ලමයා...ඒ ලමයා හරි ලස්සනයි ඇයි ඒ ලමයාට අනවශ්‍ය කතා කියන්නේ ...මොනවා උනත් මෙිි වගේ දෙයක් ලංකාවේ තියනවා කියලා දැනුවත් කලාට තැනක් යු අශේන් මල්ලි ...ජිවිතේ විදින්න හොදට. විදවන්නේ නැතුව . මොකද තරුණකාලේ ආයේ එන්නේ නැ......🤗👍🤩
@pasindusuraweera8171
@pasindusuraweera8171 2 жыл бұрын
ඒ ලමයට ප්‍රසිද්දියේ පඩයක් ගියා නැන්දේ ඒකයි,මේ කොල්ලොන්ට පිස්සු නේ හැමෝටම පඩ යනවනේ ඔයාටත් යනවා මටත් යනවා
@prathap_16
@prathap_16 2 жыл бұрын
@@pasindusuraweera8171 අනේ එහෙමද
@kevin-fs5oh
@kevin-fs5oh 2 жыл бұрын
@@pasindusuraweera8171 😂😂😂😂
@kevin-fs5oh
@kevin-fs5oh 2 жыл бұрын
@@pasindusuraweera8171 oi a mick eka sadde 🤣
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 2 жыл бұрын
@@pasindusuraweera8171 😂
@madushanjulius1785
@madushanjulius1785 2 жыл бұрын
හැබැයි අශේන් කියන්නේ genuine පොලොවේ පය ගාලා ඉන්න කොල්ලෙක්❤
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
Video එක හොදට බැලුවා නම්.. අශේන්😋 ඔයා මිරිස් අඩුවෙන් දාපු ප්ලේට් එක කතා කර කර ඉද්දි මාරු කලා..😂🔥🔥
@vihanpasivihan4609
@vihanpasivihan4609 2 жыл бұрын
ඒ අශේන් මගෙ දෝනිගෙං ඈත් වෙලා ඉදපං.😁
@madhinirmani396
@madhinirmani396 2 жыл бұрын
Ashen onna ain wenna ashanyage sudaththiya awith 🤭🤭🤭😂
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
I love her. Because she has a beautiful smile ❤️❤️ so cute
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
අපහස කරන්නම ඉපදිච්ච උන් ඉන්න රටක් මේක 😢
@nishanvlogs2399
@nishanvlogs2399 2 жыл бұрын
Ekenma
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Ekenma
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
ඒත් ඒහෙම අපහස කරන අය දන්නෙ නැහැ තමන්ට මේඑතැනට කවදාවත් එන්න බැහැ කියලා
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
@@stormiwebster2974 අපහාස කරන උන් දන්නවා බං උන්ට කවදාවත් මේ තත්වෙට එන්න බෑ කියලා..ඒකයි අපහාස කරන්නෙ..රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි මල්ලි
@chathuralakshen9909
@chathuralakshen9909 2 жыл бұрын
Sirawatama mata nm me samaje dan nm appiriyai bn
@cn3042
@cn3042 2 жыл бұрын
Ashanya ge hinawa patta lassanayi,nice program ashen ayiya❤❤
@silva38.7
@silva38.7 2 жыл бұрын
Comment බලන්න විතරමයි ආවේ 😂😂
@4nrave
@4nrave 2 жыл бұрын
OMG! Ashanya my Favorite Voice Teen. Glad to see her enjoying food. Keep Going Girl!
@Menuka3667
@Menuka3667 2 жыл бұрын
matching couple කියලා හිතුණේම ...... 💗
@noidea940
@noidea940 2 жыл бұрын
අෂේන් creative ...❤👊
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
මචං ඒ ගර්ල් ඵක්ක තායිලන්තයේ යන්න තිබ්බනම් සුපිරි..පාළුවක් නෑ..උඹ වගේම තමා ඵයත්..
@kitchen9825
@kitchen9825 2 жыл бұрын
How much is the cost of hot pot
@sanjeewagayashan2720
@sanjeewagayashan2720 2 жыл бұрын
Pork beef chicken කුකුල් මස්ද ඌරු මස්ද චිකන්ද ...😄😄😄 🥂❤️
@untolddiaries
@untolddiaries 2 жыл бұрын
Hi Ashen Kamadasa Amazing video keepitup 🔥
@marianavanthi5885
@marianavanthi5885 4 ай бұрын
Thank you me food review ekata. yanna balan inne mekata.
@nipunaasiri5155
@nipunaasiri5155 2 жыл бұрын
I personally think Emperors Den should make Ashan as their brand ambassador 😂 He is literally giving the highest shout out to Emperors den for sure 🔥
@mixed_333
@mixed_333 8 ай бұрын
that's true he is doing it well and I think Ashen wants to put a restaurant like this he already put bika so i think he would also put the like this restaurant
@daegirl3480
@daegirl3480 2 жыл бұрын
නංගි හරි ලස්සනයි shooy 🥰
@evil4235
@evil4235 2 жыл бұрын
මම වැඩ කරන්නේ Astoria oya apartments wala,❤️😍
@nilushamadumal6105
@nilushamadumal6105 2 жыл бұрын
දෙන්නා ගැලපෙනවා 🙂
@ravinduavishka991
@ravinduavishka991 2 жыл бұрын
අවුබෝවන් කිව්වේ අශාන් අයියාගේ ඉස්කෝලෙ Principal ද කොහෙද!👀
@HiroshimaLive7007
@HiroshimaLive7007 2 жыл бұрын
ඕන්න ඉතිම් මේ කුනුගොඩවල් අරන් වීඩීයෝ කරන්න ගිහින් ආයේ නෝන්ඩි වෙන්න හදන්නේ👍🙂..චමා එක්ක කරහන් මේ මගුලනම් ආයේ එපා .කවි කියන පරට්ටි👍
@lakzandave
@lakzandave 2 жыл бұрын
Wow this is just amazing.
@kasunat1
@kasunat1 2 жыл бұрын
😅❤ they have good chemistry 🎉
@SewwandhiSudusingha
@SewwandhiSudusingha 2 жыл бұрын
Cute නන්ගියා 😍😍
@dilumisithara9495
@dilumisithara9495 2 жыл бұрын
Love you both😍✌..I really like you Ashanya.You are so cute❤
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
Real chinese නම් chopsticks තියෙන්නෙ එපැයි😜
@nilanthidemel6528
@nilanthidemel6528 2 жыл бұрын
Ashen ayya hoda kollek eth mata ara vadakata nathe kellek genapu ekata ayyawath epa una eya me ada iye sendu kiyana aran ragana vedeya
@rmdmusick
@rmdmusick 2 жыл бұрын
Ekanam athak 😒
@shandyanshan8876
@shandyanshan8876 2 жыл бұрын
Jealous hutti
@thishurahimesh4431
@thishurahimesh4431 2 жыл бұрын
Chinese without chopsticks? c'mon man, btw sweet girl and her singing has improved a lot good luck ashanya
@Ytboy_official
@Ytboy_official 2 жыл бұрын
Nice couple 😊 ashen ashanya😍❣️
@SLSet
@SLSet 2 жыл бұрын
Couple vloge channel ekack patan ganna ashen nice couple adavance wishes names also so match
@FuturewithSachi232
@FuturewithSachi232 2 жыл бұрын
Presenting is perfect ❤️✌️👍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මෙයාට English Songs තමයි හරියන්නේ
@dinithidilmika2446
@dinithidilmika2446 2 жыл бұрын
Maru... ashanyage voice lassanai...❤️🌸
@rasangikadharmasiri1501
@rasangikadharmasiri1501 2 жыл бұрын
Denna niyameta program ek kla. I enjoyed 😍❤️
@indunilsudeshika5193
@indunilsudeshika5193 2 жыл бұрын
Woww very nice you both😍💕
@SaGaaOfficial
@SaGaaOfficial 2 жыл бұрын
දෙන්න මැච් වෙනව කියල හිතන අය මේ කොනට🖤
@nishodaalwis3148
@nishodaalwis3148 2 жыл бұрын
Na
@freefirecharith1051
@freefirecharith1051 2 жыл бұрын
නංගියි අයියයි පකෝ🤣🤣🤣🤣
@basithasenevirathne5060
@basithasenevirathne5060 Жыл бұрын
@@kanchanabro918 oyata awadaneda oni
@FZGhostRider_
@FZGhostRider_ Жыл бұрын
@@freefirecharith1051 🤣🤣🤣🤣🤣🤣
@ajanthadilani
@ajanthadilani Жыл бұрын
E denna gelapenne na😏
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Jayan jayama wewa ❤️🇱🇰❤️
@ytubechannel
@ytubechannel 2 жыл бұрын
6:08 කුකුල් මස් ද ඌරු මස් ද Chicken ද.. 😁 කුකුල් මස් කියන්නේ Chicken නෙවෙයි 💪😁
@funnyhub4380
@funnyhub4380 2 жыл бұрын
සිංදු කියන්න එපා දෙයියෝ 🙏😪
@DpRoX777
@DpRoX777 2 жыл бұрын
kalin i phone eka set une meyata neda
@unknown-wy8vi
@unknown-wy8vi 2 жыл бұрын
Amo ammo lankawe ipaduna aya godak hithn inne americawen iye awa wage ne
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Chamika ayiyath ekka intive ekak apahu karannako pls pls......
@sachini.3361
@sachini.3361 2 жыл бұрын
Sanjana akka ekka video ekak karannakoo. 💓💕
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
මල්ලි ජේසූ පිහිටයි ❤🙏
@bay-max4709
@bay-max4709 2 жыл бұрын
හන්තානෙ. හේ යෝ හන්තානෙ මල් පාරේ 😂
@sastudio389
@sastudio389 2 жыл бұрын
Aththama kiyapan Ashan Bro Rasaida? 😁😁
@sameemmubarak
@sameemmubarak 2 жыл бұрын
චයිනීස් කැමත් එපා වුනා ..මේකේ හොට් පොට් එක දිහා දැක්කම ..මොනවදබන් ..උණුවතුරට සෝයිසෝස් ස්ටොක් පවුඩර් දාලා මස් ටික එළවලු ටික දාල තම්බලා අරගෙන ..ඕක කන්නද බන් බොලා දෙන්න ඔය අට මගල අස්සේ රිංගුවේ ..කොහොම නමුත් අශේන් පුතා ..ඔයාගේ ඉදිරිපත් කිරීම බලන් ඉන්න ආසයි ..ආශාන්‍යා දුවත් හරිම ලස්සනයි ..කවදත් මුනේ තියෙන්නේ ලස්සන සිරියාවන්ත හිනාවක්...
@nethmijayasinghe1031
@nethmijayasinghe1031 2 жыл бұрын
Hot pot එපා උනා මුන් කන විදිහ දැකල🤮
@youandme2729
@youandme2729 2 жыл бұрын
ඔයාගේ ගමන ඔයා යන්න පොඩිඩි හොදට ඉගෙන ගෙන.
@imeshahewavitharana543
@imeshahewavitharana543 2 жыл бұрын
That’s jasmine tea (dried jasmine flowers)
@gaweshimantha4322
@gaweshimantha4322 Жыл бұрын
T Shirt එක ගත්ත Shop එක මොක්කද 🥲
@nadunmihiranga7813
@nadunmihiranga7813 2 жыл бұрын
චමා එක්ක ආයෙ එකක් කරමු 😁❤
@unusualapes
@unusualapes 2 жыл бұрын
Not wonder why srilanka still mess anyway u have good luck ashanya
@chamilasani4613
@chamilasani4613 2 жыл бұрын
SOBANAYA NETHI KELLEK.... DENNAMA 😍😍
@hettiarachinimme8575
@hettiarachinimme8575 2 жыл бұрын
Nangi oyanm godak lassanai athmai..hemadama ohoma hinawela inna
@anuhasviyanga5709
@anuhasviyanga5709 2 жыл бұрын
Comments baladdi thama athal😅
@playlists8689
@playlists8689 2 жыл бұрын
28:05 The chemistry between them 🙈❤. I was blushing through the entire vedio 😉💕 By the way , 32:36 😂👏
@musiccc8109
@musiccc8109 2 жыл бұрын
bruh u cringe af
@goodbanana2443
@goodbanana2443 2 жыл бұрын
Dude she’s a kid he’s a grown ass 25 year old 😂
@musiccc8109
@musiccc8109 2 жыл бұрын
@@goodbanana2443 ikr being weird the comment section
@playlists8689
@playlists8689 2 жыл бұрын
@@goodbanana2443 ok then let's say *friendship* 😌 👍
@goodbanana2443
@goodbanana2443 2 жыл бұрын
@@playlists8689 surely
@ranjanigamavw
@ranjanigamavw Жыл бұрын
අශාන්nia එක්ක වීඩියෝ එකාක් දන්න🤗🤗🤗
@musicwithvirasha7043
@musicwithvirasha7043 2 жыл бұрын
මං දැක්ක අයියේ ඔයාව දවසක් ජා ඇලදි..අර පෙට්‍රල් නැති කාලෙ මමයි අම්මයි පයින් ගියා දවසක් එතකොට ඔයා හොරයිසන් එකට පොඩ්ඩක් මෙහයින් හෙල්මට් එකකුත් නොදා බයික් එකේ ගියා😂😂. අපෙ ගමෙ කොල්ලෙක් නෙ යකෝ..අපි බොල්ලත
@playlists8689
@playlists8689 2 жыл бұрын
Ado bollathe? Bollathe koheda? Math ehene
@musicwithvirasha7043
@musicwithvirasha7043 2 жыл бұрын
@@playlists8689 bollatha mas kade handiye bro
@playlists8689
@playlists8689 2 жыл бұрын
@@musicwithvirasha7043 eh man bollatha kurusa handiye inne😀
@musicwithvirasha7043
@musicwithvirasha7043 2 жыл бұрын
@@playlists8689 ado noo
@playlists8689
@playlists8689 2 жыл бұрын
@@musicwithvirasha7043 nice to meet ya 😁❤
@udaniudani7470
@udaniudani7470 2 жыл бұрын
කොහෙද මේ
@indikadushmantha3020
@indikadushmantha3020 2 жыл бұрын
Price of hot pot
@maduwanthimuhandiram994
@maduwanthimuhandiram994 2 жыл бұрын
Love you both ❤
@kavindu4844
@kavindu4844 2 жыл бұрын
අඩෝ මෙයත් මෙකෙ comment බලනව අති නේද
@NEXTSTOP123
@NEXTSTOP123 2 жыл бұрын
කෑම කොහෙද අපි එතන 😍
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අශේන් යන තැන් ප්‍රමෝට් කරන්න දන්නව හොඳට දැන් ඉතින් ඕක ට්‍රෙන්ඩ් එකනෙ නිකන් නෙවෙයි ඕවට හොඳට ගෙවනව ඇති නැත්නම් ඉතින් ඔච්චර මුරැංග අත්තෙ තියයිද.
@SL_Ride_Life
@SL_Ride_Life 2 жыл бұрын
සිතිතින් විතරක් පෙම් කරන්නම් සල්ලි නෑ අයියෝ
@cryptogainz1480
@cryptogainz1480 2 жыл бұрын
Wow.. nice one gys 😍😋
@aroshapramuditha
@aroshapramuditha 2 жыл бұрын
මගෙ ක්‍රශ් එකගෙන් ඈත් වෙලා ඉදපන් 😡
@englishchannel7182
@englishchannel7182 2 жыл бұрын
😂😂😂
@pramu-Tharaka_
@pramu-Tharaka_ 2 жыл бұрын
ඉස්සරහට ජනාධිපතිවරණයක් එනවා ලෑස්ති වියන් 😂😂💔
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
Wow.... She is very humble 😍🥺♥️
@anushaabeyrathna6927
@anushaabeyrathna6927 2 жыл бұрын
Price kohomada .
@shumsshay4universe
@shumsshay4universe 2 жыл бұрын
i like her very down to earth girl. she has a beautiful future
@shan5482
@shan5482 2 жыл бұрын
ආදරේ හිතුනා.. 😚😚
@panki8961
@panki8961 2 жыл бұрын
Ashenui ashanyai matching wge 😁
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
OMG awesome 🔥🔥❤️❤️
@Travelandgadgetssrilanka
@Travelandgadgetssrilanka 2 жыл бұрын
ගැලපෙන ජෝඩුව මල්ලි...😍
@greengreens3001
@greengreens3001 2 жыл бұрын
Cute කෙල්ල
@dulanideepa2719
@dulanideepa2719 Жыл бұрын
So cute akka❤❤🎉
@Ishan_Yasminda
@Ishan_Yasminda 2 жыл бұрын
If you like, we can go to Jaffna too... there is friendship there... we are one nation... we can build our ties again..." I have a place to stay if I come to Jaffna again"❤️
@nishanvlogs2399
@nishanvlogs2399 2 жыл бұрын
Thanks ashen and ashanya
@GOST_RIDER69.
@GOST_RIDER69. 2 жыл бұрын
අශාන්‍ය ඔතන පඩ ඇරියෙ නැද්ද
@dude2759
@dude2759 2 жыл бұрын
Wow she is so cute but she is never replying me in Instagram it's not a problem.. i wish you very best ashanya
@danhan7869
@danhan7869 2 жыл бұрын
අශන්යා නංගියා එන්න එන්න හුරතල් වෙනවා.
@HarshaniSagarika
@HarshaniSagarika 7 ай бұрын
Man dekke peethi sinta wage sweet ❤❤❤
Thai Food Review w/@WildCookbook at Nara Thai 🔥
25:31
Ashen Senarathna
Рет қаралды 143 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
කිලෝ 7 චිකන් බිරියානී  🔥
24:56
Ashen Senarathna
Рет қаралды 286 М.
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
ආසම සැන්විච් ජාති 4ක්!! w/@eatwithchama
15:24
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 5 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 245 М.
Roza Zergerli - İstedim 2024 (Yeni Klip) 4K
2:56
Roza Zergerli
Рет қаралды 205 М.
Лилия
3:00
Али Ахмет - Topic
Рет қаралды 2,9 МЛН
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 1,3 МЛН
Дикие танцы
2:25
BAGA - Topic
Рет қаралды 692 М.