No video

ගණිත ගැටලුවක් ඉගැන්වූ අමුතු තාලෙ බෙර පදය |චින්තක රන්මිණි |Chinthaka Ranmini

  Рет қаралды 173,621

Chinthaka Ranmini

Chinthaka Ranmini

Күн бұрын

ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
ඔබ කළ යුතු වන්නේ...
දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
සෑම ඉරිදාම සවස 2.00 - 3.30
4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
සෑම ඉරිදාම සවස 3.30 - 5.30
5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
සෑම ඉරිදාම සවස 5.30 -7.00
*ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
*ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
*මනෝ විද්‍යාත්මක දේශන.
*සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
Follow us
/ chinthaka-ranmini-1058...
Visit us
ithaksalawa.com
Official whatsapp numbers
0713730202
0714192436

Пікірлер: 350
@chaminilambara745
@chaminilambara745 2 жыл бұрын
හරිම දක්ෂ ගුරුවරයක්.එක නිමෙිෂයෙන් Class එකේ දරුවෝ ටික සර්ගේ කරගන්නවා.දරුවන්ගේ ආසම ගණන් පංතිය.දරුවන්ගේ දින පොතේ Saturday ,sunday දරුවන්ගේ ආසම දින දෙක කිවුවොත් මම හරි.මගෙ දරුවට එහෙමයි.මෙ සරුගේ අම්මාට පුදුම ආඩම්බර ඇති සර් කරන මෙි යහපත් සේවය ගැන.දරුවන්ට දක්වන ආදරය ,ඒ වගේම ඒ දරුවො ත් සර්ට ගොඩාක් ආදරෙයි .ගොඩාක් පිං සර් මෙි කරන සත්කාරයට.දරුවා ගණිතය විෂයට වැඩිම ලකුණක් ගන්නවට කිසිම සැකයක් නැ .ඒ ගෞරවය සර් ඔයාට ලැබෙන්න ඕන.නිරෝගි සුවයෙන් ඉන්න ශක්තිය ,ධෛර්ය ලැබෙන්න ඕන සර් ට.දෙවි පිහිටයි සර්.
@MasterIMpossible10
@MasterIMpossible10 2 жыл бұрын
👍
@YASHGIRL2617
@YASHGIRL2617 2 жыл бұрын
Ekanam Aththa
@YASHGIRL2617
@YASHGIRL2617 2 жыл бұрын
Aniwa
@thilakheemantha5467
@thilakheemantha5467 2 жыл бұрын
👍👍👍👍👍
@thilakheemantha5467
@thilakheemantha5467 2 жыл бұрын
Ekanam ඇත්ත
@onlinegamingmadu4038
@onlinegamingmadu4038 2 жыл бұрын
නියම ගුරුවරයෙක් කියලා බය නැතුව කියනවා.ලමයින්ට ඉගෙනගන්න ආස හිතෙන විදිහට උගන්නන හිතට දැනෙන ගුරුවරයෙක්.සුපිරි සර්..👍
@chinthakaranmini
@chinthakaranmini 2 жыл бұрын
ගොඩාක් sthuthiiii♥️ දිරිගැන්වීමට ඔයාට ❤️❤️
@mylifewithyouall4305
@mylifewithyouall4305 2 жыл бұрын
සර්ගේ නමිමරයට කොල් කළා වැඩ කළේ නෑ .සර්ගේ පන්තියට සමිබන්ධ වෙන්නේ කොහොමද
@dineshchaminda3124
@dineshchaminda3124 2 жыл бұрын
@@chinthakaranmini sirge panthiyata sambanda wenne kohomada
@armyandblink5566
@armyandblink5566 2 жыл бұрын
සර් නම් නියම ගුරුවරයෙක් සර්. කියල දෙන දේ හොදින් පැහැදිලි කරනවා . සර්ට බුදු සරණයි!🙏🙏🙏🙏
@gayanipriyanka4680
@gayanipriyanka4680 2 жыл бұрын
@@chinthakaranmini සර්
@varkvidanaarachchi7780
@varkvidanaarachchi7780 2 жыл бұрын
දරුවන්ගේ පිනට පහළ වන ගුරුවරු. දීර්ඝායුෂ වේවා
@nimashanethmini9527
@nimashanethmini9527 2 жыл бұрын
සර් කියලා දෙන දේවල් අපිට හොදටම තේරෙනවා
@sanijasirinika7714
@sanijasirinika7714 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pdkarunasena9108
@pdkarunasena9108 2 жыл бұрын
සෙවණැල්ලි ගණන් සෑදීමට කියා දුන් ⁣බෙර පදයට ( සර් ට බොහොම පින් !!! ❤❤❤
@chinthakaranmini
@chinthakaranmini 2 жыл бұрын
❤️❤️❤️
@kamanirupika2585
@kamanirupika2585 2 жыл бұрын
Very good sir ආසයි ඉගෙන ගන්නත්.බුදුසරනයි.
@ireshalakmali9585
@ireshalakmali9585 2 жыл бұрын
නියමයි සර්. 🥰🥰🥰🥰🥰
@nishanthinisha6612
@nishanthinisha6612 2 жыл бұрын
නියමයි සර් මරු 😋😋😋😋❤❤❤❤❤ ආදරේයි හොදේ
@chamarahettiarachchi3232
@chamarahettiarachchi3232 Жыл бұрын
නියමයි සර්
@presannakumara726
@presannakumara726 2 жыл бұрын
Supirii sir marune
@suvagabro8024
@suvagabro8024 2 жыл бұрын
නියමයි සර් 🤙🤙
@BIKE_hub9991
@BIKE_hub9991 Жыл бұрын
තෑන්කිවු සර්
@saurinisansala1216
@saurinisansala1216 Жыл бұрын
Niyamayi sar
@nadeeka111m5
@nadeeka111m5 2 жыл бұрын
සර් කියලා දෙන ගණන් හොදින් තේරෙනවා. අපිට මේ වගේ තව ගණන් කියලා දෙන්න සර්ට ශක්තිය ලැබේවා!........සර්ට ගොඩක් ස්තූතියි...........🙏🙏🙏🙏
@dineshikalakshani8074
@dineshikalakshani8074 2 жыл бұрын
නියමයි සර්🥰🥰🥰❤️❤️
@samanadikari6712
@samanadikari6712 2 жыл бұрын
සුපිරි වැඩ sar👩‍🎓🙏
@user-jc4bv7py4i
@user-jc4bv7py4i 2 жыл бұрын
නියමයි.දරුවන්ගේ හිත වලට දැනෙන්න උගන්වනවා.ජය වේවා
@nadhinisewwandhi5270
@nadhinisewwandhi5270 2 жыл бұрын
නියමයි සර්. සර් හොදට කියලා දෙනවා. හරිම ආසයි සර් කියලා දෙන විදිහට. තව විඩියෝ දාන්න සර්.සර්ට ජය වේවා 😀😀👍
@dineshadeepthi3436
@dineshadeepthi3436 2 жыл бұрын
Ov
@dinithekanayaka1952
@dinithekanayaka1952 2 жыл бұрын
සුපිරි නියමයි🤩🤩 තවත් මේ වගේ සුපිරි විඩියෝ දාන්න😀
@menuchaam9782
@menuchaam9782 2 жыл бұрын
සර් නම් නියමයි 😀😀😀
@dammikanishantha6516
@dammikanishantha6516 2 жыл бұрын
සුපිරි සර් කෙනෙක් ස්තූතියි .....සර්ට ගොඩක් පිං...🙏🙏🙏
@samanthakpg6685
@samanthakpg6685 2 жыл бұрын
සුපිරි sir maru
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
හරිම ලස්සනට උගන්නනවා....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ereshajayalath8370
@ereshajayalath8370 2 жыл бұрын
Niyamai sir.
@sithumichamath7833
@sithumichamath7833 2 жыл бұрын
👌
@timashanimhari9445
@timashanimhari9445 2 жыл бұрын
Thaks sir 🙏🙏🙏 mama sirge video වලට ආසයි 😁😁
@ruwanpriyantha7753
@ruwanpriyantha7753 2 жыл бұрын
Hodata teruna sir .💃💃💃💃💃👌👌👌👌👏👏👏
@amarathungaamarathunga1613
@amarathungaamarathunga1613 2 жыл бұрын
සර් උගන්වනවා සුපිරි සර් .සර් හරි ම හොදයි
@wetlife2497
@wetlife2497 2 жыл бұрын
Thanks sir ❤️🙏🏻
@b.g.j.tgamagegamage5832
@b.g.j.tgamagegamage5832 2 жыл бұрын
ෂා 😊😊😊😊😊😊
@hirukadasun5397
@hirukadasun5397 2 жыл бұрын
Thanks sir 😊😊
@SithuminiNavodya5427
@SithuminiNavodya5427 2 жыл бұрын
නියමයි සර්
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 2 жыл бұрын
මාර ලස්සනයි සර් ශෝක් එකට මතක හිටිනවා..O/l ලියන්න හිටියට ආයෙත් ශිෂ්‍යත්වය ලියන්න හිතෙනෝ..😀
@lalithdharmappriya9230
@lalithdharmappriya9230 2 жыл бұрын
Sir sinduwen padam kiyala deddi apita hodin therenawa . Thak you sir 👍 the
@md5620
@md5620 2 жыл бұрын
Sir weheluern keyadena gatalu therenawa sir ta goda godao godaaak aadarey👍😊❤️❤️❤️❤️❤️📖
@ravindradasanayaka3577
@ravindradasanayaka3577 2 жыл бұрын
නියමයි sir
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 2 жыл бұрын
සුපිරි සර් ලමයිට තේරෙනවාලු 👍
@santhakumara2876
@santhakumara2876 2 жыл бұрын
සුපිරි යි
@ajithsamantha4462
@ajithsamantha4462 2 жыл бұрын
Supiri. Sar
@amilasanjaya1664
@amilasanjaya1664 Жыл бұрын
Very nice 👍👍👍👍👍👏👏👏👏👏හොදට තේරෙනවා sir
@anomadharshani2869
@anomadharshani2869 Жыл бұрын
සර්ට ගොඩක් පිං.......... සර් කයලා දෙන ගණන් හොඳටම තේරෙනවා ...💓💓💓💌💌❤️😎🖤🖤💞
@thamara1237
@thamara1237 2 жыл бұрын
👏👏👏👏👏👏🙏🙏🙏🙏😲
@santhakumara2876
@santhakumara2876 2 жыл бұрын
😀😀
@tharindusadaruvan1880
@tharindusadaruvan1880 2 жыл бұрын
මරු සර්
@sujithchandima1569
@sujithchandima1569 Жыл бұрын
අපිට තියෙන්නේ සර් ගෙ පිහිට පමණි 🙏🙏🙏🙏🙏
@priyanthiperera7460
@priyanthiperera7460 Жыл бұрын
සර් බෙර පදය හරිම ලේසියි ස්තූතියි සර්💝🌺🐶🥰💐😆🌈
@priyanthakumara504
@priyanthakumara504 Жыл бұрын
සර් උගන්වන ඒවා බලන්න හරිම ආසයි 🙏🙏🙏
@preethikakumari1724
@preethikakumari1724 Жыл бұрын
හරිම දක්ෂ ගුරුවරයෙක් 👍👍👍😍😍😍💙💙
@niroshankumara1629
@niroshankumara1629 2 жыл бұрын
මට සර්ගේ පාඩම් හොදට තේරෙනවා. 👌 නියමයි
@nishanthasajeewa6202
@nishanthasajeewa6202 2 жыл бұрын
ගොඩක් හොදයි සර් . සුපිරි
@indikaweerawardhana6512
@indikaweerawardhana6512 Жыл бұрын
ඒක නම් ඇත්ත 😊මටත් බය නැතුව කියන්න පුලුවන්
@dinumimadushika5148
@dinumimadushika5148 Жыл бұрын
සුපිරිම සුපිරි සර් ගොඩක් අාදරෙයි පරිස්සමින් ඉන්න සර් තැනින් යු සර්
@osithakumara5818
@osithakumara5818 2 жыл бұрын
Wow Sir 👌🏻
@saneliminsadi3143
@saneliminsadi3143 2 жыл бұрын
සුපිරී සර් 👍👍👍👍👍❤❤❤❤
@shanthikumari5305
@shanthikumari5305 2 жыл бұрын
Sir .....Thax thax
@nishanrajapaksha6432
@nishanrajapaksha6432 Жыл бұрын
සර්ට බුදු සරනයි 🙏🙏🙏🙏👍
@renukadamayanthi8321
@renukadamayanthi8321 Жыл бұрын
සර් මට හොදට තේරෙනවා. මෙහෙම කියලා දෙනවට සර්ට පිං.
@thilinikaushalya2577
@thilinikaushalya2577 2 жыл бұрын
❤❤❤❤❤❤ සුපිරි
@ishanisakunthala4787
@ishanisakunthala4787 2 жыл бұрын
Very nice sir
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
ආස හිතෙන විදිහට කියල දෙනවට ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායු ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@ashmadathikshana7355
@ashmadathikshana7355 2 жыл бұрын
සුපිරි සර් ... ගොඩක් කැමති සර්ගේ උගන්වන ක්‍රමයට ...
@tharangadilhani7695
@tharangadilhani7695 2 жыл бұрын
👌 සර්
@janakachaturanga2187
@janakachaturanga2187 2 жыл бұрын
@@tharangadilhani7695 sir
@janakachaturanga2187
@janakachaturanga2187 2 жыл бұрын
Sir nam නියම sir කෙනෙක් 😋😋😋😋😋😋😋😋😍😍🤗🤗🙂☺️😚
@nishamali4345
@nishamali4345 2 жыл бұрын
🙏🙏🙏🙏
@dila_official8149
@dila_official8149 2 жыл бұрын
දැක්ක හොදම ගුරුවරයෙක් උගන්වද්දි හොදට තේරෙනවා අහන් ඉන්න හරි ආසයි සර් බුදු සරණයි
@nuwansameera197
@nuwansameera197 Жыл бұрын
හිටිවන කවි කියන කෙනෙක් ගණිත ගුරුවරයෙක් වුනාම.ඒකත් මරු..❤❤❤❤නියමයි සර්
@nimanthiliyanage7288
@nimanthiliyanage7288 Жыл бұрын
මට හොඳින් තේරෙවා 👍
@nirosakumari9408
@nirosakumari9408 2 жыл бұрын
සර්ගෙ tute eka thursday දවල්ට 😊😊💐එවන්න පුලුවන්න් ලොකු දෙයක්
@nishamali4345
@nishamali4345 2 жыл бұрын
💐💐💐💐
@dila_official8149
@dila_official8149 2 жыл бұрын
සර් අතිවිශිශ්ට ගුරුවරයෙක් බොහොම ස්තූති සර් බුදු සරණයි 🙏🙏හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සර් 🙏
@piyumiamisha2998
@piyumiamisha2998 2 жыл бұрын
hodata theruna sir, supiri👍👍👍
@armyblink7923
@armyblink7923 2 жыл бұрын
නියමයි සර්..හොදටම පැහැදිලිව කියලා දෙනවා.මගේ දරුවත් සර්ගේ ක්ලාස් එකට මුලදිම දැම්ම නම්..❤️
@dammikanishantha6516
@dammikanishantha6516 2 жыл бұрын
😀😀😀😀😀😀🤣🤣😂😂😂😂😂සුපිරියි.....
@osadimaheshika19
@osadimaheshika19 Жыл бұрын
නියමයි
@nimanthiliyanage7288
@nimanthiliyanage7288 Жыл бұрын
ගැම්මක් තමයි සර්
@hasarikamadumali8339
@hasarikamadumali8339 2 жыл бұрын
👍👍
@saumyakavindi8265
@saumyakavindi8265 2 жыл бұрын
niyamai sir supiri.👍😃😃
@lalithdharmappriya9230
@lalithdharmappriya9230 2 жыл бұрын
Sir sinduwen padam a kiyala denawakota apita hodata therenawa. Igenaganna asa hithe apita .thak you sir 👍
@nishamali4345
@nishamali4345 2 жыл бұрын
Budu saranai💐💐
@priyanthikumari173
@priyanthikumari173 Жыл бұрын
👍👍👍👍 mama kamathima panthiya sir♥️♥️♥️
@kamalnishanthadewage294
@kamalnishanthadewage294 2 жыл бұрын
Sir hari daksha guruwarayek,anika mama sirge padam balanna hari Asai sir kiya dena ewa hodin therenawa.sirta budu saranai siyalu deviyange pihitai . Mama sirta godak adarei🥰🥰😘
@chinthakaranmini
@chinthakaranmini 2 жыл бұрын
❤️❤️❤️
@ashensadakalum-ys2lr
@ashensadakalum-ys2lr Жыл бұрын
patta sir.. mata bera padaya theruna.....................,,,,,,,,,,
@madumenaka1375
@madumenaka1375 2 жыл бұрын
Niyamai sir
@manishajayani9999
@manishajayani9999 2 жыл бұрын
හොඳයි sir
@SK-bn3yh
@SK-bn3yh 2 жыл бұрын
නියමයි සර් . ලස්සනයි.
@akashcreation616
@akashcreation616 2 жыл бұрын
හොදයි Sir💕
@wasanthawijesekara6837
@wasanthawijesekara6837 2 жыл бұрын
🥰🥰🥰 niyamay sar
@kelumvijesurendra620
@kelumvijesurendra620 2 жыл бұрын
සුපිරි sir thank you 💙💙💙💙❤️❤️❤️❤️❤️🙏🙏🙏
@user-oc7yx9hl4p
@user-oc7yx9hl4p 2 жыл бұрын
තම්බපණ්ණියේ හොඳම ඉතිහාසය පන්තිය 💝ඒක නම් ඇත්තටම පිස්සුවක්###💝 kzbin.info/www/bejne/gJ3Ue6uBZ7KNga8
@tanushkatharaka1778
@tanushkatharaka1778 Жыл бұрын
Bohoma sthuthiyi
@indikaroshan1845
@indikaroshan1845 9 күн бұрын
සර් ඔයා ගණිත ගැටලු හදන ඒවා හොඳට තේරෙනවා
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 2 жыл бұрын
good
@shamanirmalika583
@shamanirmalika583 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි සර්
@dineshamadumali6788
@dineshamadumali6788 2 жыл бұрын
Stunning 💖
@nipunisudeshika3930
@nipunisudeshika3930 2 жыл бұрын
බුදු සරනයි සර් 🙏🙏🙏ආදරේ සර්❤❤❤❤❤❤❤
@ajithsamantha4462
@ajithsamantha4462 2 жыл бұрын
Gammak tamay
@udenichandima843
@udenichandima843 Жыл бұрын
Pradha thathsarani. grade7. Sari kiyaladenawa shok
@lalithprasannalalithprasan6595
@lalithprasannalalithprasan6595 2 жыл бұрын
Supire sar
@user-dd9xz3th5w
@user-dd9xz3th5w 2 жыл бұрын
🙏🙏🙏
@amilaawanninayaka4220
@amilaawanninayaka4220 2 жыл бұрын
සර්ගේ හැම වීඩියෝ එකක් ම මම බලනවා.😁😁👍👍🤜🤛🤜🤛😁😸😻
@tanushkatharaka1778
@tanushkatharaka1778 Жыл бұрын
Mata Dan hodatama pada m sir
@user-fl3vf1pp8r
@user-fl3vf1pp8r 7 ай бұрын
හරි ම ලස්සනයි 😊😊😊😊😊😊😊
@indikaroshan1845
@indikaroshan1845 9 күн бұрын
නියමයි සර් ❤❤❤❤
@sithmiprabodani692
@sithmiprabodani692 2 жыл бұрын
maruuuuuuuuuuuuuuuuuuuuuuu
@indunikawela6157
@indunikawela6157 Жыл бұрын
Sir ugannana Dewal hodata terrenawa sirta budusaranai ❤️♥️
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
සරුංගල් | Ft @Mr.Gaiyaaa | Naughty Productions
19:21
Naughty Productions
Рет қаралды 197 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН