No video

Chirantha Vishwajith | Chandralekha | චන්ද්‍රලේඛා (Official Lyrics Video)

  Рет қаралды 2,334

Chirantha Vishwajith

Chirantha Vishwajith

Күн бұрын

නුරාවී මා සොයාවී
හඬාවී මා දවාවී
මල් මාලා අත වැනුවා
නෙතු මායා ඉඟි පානා
රැඟුමන් මා හද පාරා
සුව ගේනා නුඹ ඕනා
චන්ද්‍රලේඛා //
ඇල්කොහොල් වලට දියවෙනා
වැටෙන මතක පපුවම පුරා
දුම් වලාවක පාවෙලා යමු
දෙතොල් අග වියළෙන තුරා
රඟන විට සලු උනා
නුරා ඇස් පැටලුනා
චන්ද්‍රලේඛා //
ලංසු සුළඟට පාවෙනා
ලිලී මල් ලැම වසා
නුරා සුසුමක් හද දරා
සනසන්න මා ලංවෙලා
ඉරුණු අත්තටු දරා
ඉගිලෙන්න හදනවා
චන්ද්‍රලේඛා ////
Song : Chandralekha (චන්ද්‍රලේඛා)
Artiste : Chirantha Vishwajith
Lyrics : Pathum Wedagedara
Music : Chirantha Vishwajith
Mixed & Mastered : Thiwanka Pinnawala

Пікірлер: 35
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 6 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН