මිත්‍යා විශ්වාස පිළිබඳ ධර්ම සාකච්ඡාව | පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි

  Рет қаралды 23,095

Chiththa Vishuddhi Foundation

Chiththa Vishuddhi Foundation

Күн бұрын

Пікірлер: 32
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා බොහෝම පින් 🙏🙏🙏🌸🌸🌸
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa 🙏🙏🙏🙏
@උපේකා
@උපේකා 3 жыл бұрын
පින්වත්,ගෞරවනීය ස්වාමින් වහන්ස,ඔබ වහන්සේගේ මේ සත්ධර්ම දේශනා වලින් ඇතිවන අවබෝධය අප්‍රමානයි.ඔබ වහන්සේට නිරෝගිමත් චිර ජීවනයත් උතුම් නිර්වානයත් ලැබේවා!මෙවැනි සත්ධර්ම දේශනා විකාශය කල සැමටත් උතුම් නිර්වාණය ලැබේවා!තෙරුවන් සරණයි!
@kasunchathuraka9997
@kasunchathuraka9997 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේත් මෙම දර්ම දානයට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් උතුම්වු නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු !!!
@pradeepsenaratne1367
@pradeepsenaratne1367 6 жыл бұрын
නමෝ බුද්ධාය!!! අපේ පින්වත් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා.!!! අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත්, ඔබ සියලුම දෙනටත්, ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!!! භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය සිංහල බෞද්ධ අපගේ බලයයි, ශක්තියයි, ආශිර්වාදයයි, අපගේ රැකවරණයයි. ඔබ වහන්සේලාට රුවන් වැලි මහ සැ රදුන් ගෙ පිහිට ලැබේවා...ශී දළදා සමිදුගේ පිහීට ලැබේවා... ජය සිරී මහ බෝ සමීදුගේ පිහීට ලැබේවා... ශිපාදයේ පිහිට ලැබේවා...සියලුම රහතුන් වහන්සේලාගේ පිහීට ලැබේවා... සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා!!! ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව.!!! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා.!!! උතුම්වූ චතුරාර්යසත්යාවබෝධය පිණිසම හේතු වාසනාවේවා.!!! අපගේ සියලුම ස්වමින් වහන්සේලාට නිදුක් නිරොගි සුව ලැබේවා!!! තෙරුවන් සරණයි.!!! සාදු සාදු සාදු..!!! සීලවන්තං ගුනවන්තං…. පුඤ්ඤඛෙත්තං අනුත්තරං…. දුල්ලබේන මයාලද්දං….. පස්සිතූං චන්දී තුංවරං… සාරිපුත්තාදී තේ..රානං….ආගතං පටිපාටියං…..සද්දාසීලං දයාවාසං….බුද්ධ පුත්තං නමාමහං
@kasunchathuraka9997
@kasunchathuraka9997 4 жыл бұрын
උතුම්වු තෙරුවන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .!!!
@menakasadusadusadutheruwan6992
@menakasadusadusadutheruwan6992 4 жыл бұрын
Theruwan saranai sadu sadu sadu
@nisansalpryadarsani62
@nisansalpryadarsani62 7 жыл бұрын
sadu sadu sadu .....!!!
@c.ranathunga5193
@c.ranathunga5193 6 жыл бұрын
සාදු සාදු සාදු
@asankahannadige82
@asankahannadige82 6 жыл бұрын
මිත්‍යාදෘශ්ටික මිනිස්සු 19ක් unlike කර තිබෙන බව පෙනේ....ඔවුන්ට සම්මාදිට්ටිය පහලවේවා...!
@sancharakayanew1249
@sancharakayanew1249 3 жыл бұрын
මෙවැනි ධර්මදේශනා නැවත පවත්වන්න හැකියාවක් තිබේද
@kapilasenanayaka9490
@kapilasenanayaka9490 4 жыл бұрын
Namo buddhaya
@umaniursula1130
@umaniursula1130 7 жыл бұрын
ape hamuduruwo budun deka niwan dakinna ona
@kalumsandaruwan3996
@kalumsandaruwan3996 4 жыл бұрын
සාධු සාධු සාධු
@hashiliyanage1656
@hashiliyanage1656 5 жыл бұрын
🙏🙏🙏🙏
@sanjayansanjaya4880
@sanjayansanjaya4880 7 жыл бұрын
can I have the unedited version of this. coz. it has cut some of the valuble parts of this bana. specially part of marrage horescope etc....
@ChiththaVishuddhiFoundation
@ChiththaVishuddhiFoundation 7 жыл бұрын
some parts are missing in the original recording due to technical issues
@nirmaleriyagama373
@nirmaleriyagama373 7 жыл бұрын
Sadu sadu
@saratheriyagama2085
@saratheriyagama2085 7 жыл бұрын
sadu sadu
@kapilaroshan7832
@kapilaroshan7832 4 жыл бұрын
Namo Buddhaya. Kalama suttrayedi sramanayk kewat piliganna epa kiyanne.ekala hitapu anniyagamikaynta neda.aneka baggiyawatun wahanse kiyna deyak piliganna epa.kiyala na neda.ema nam kuru kiyana dewlda api piliganna one.sium vidiyata hituwama terenawa me de.anniyagamikaynnge matha praghawan balala bahara karanna kiyana de thamai etana apata terenne.. mkada sraddawata maru paharak wadinawa arta waradunot..mata terena vidiya.teruwan saranai
@eshanagayanga3698
@eshanagayanga3698 3 жыл бұрын
කාලාම සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනා කරන දේවල් පිලි ගන්න එපා කියල නෑ.ශ්‍රමණ බමුනන් කියන්නෙ අන්‍යාගමිකයන්ට තමයි.🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 6 жыл бұрын
sadu
@vijaybanda7494
@vijaybanda7494 7 жыл бұрын
sadu sadu sadu
@ruwanabeyrathne1188
@ruwanabeyrathne1188 7 жыл бұрын
Excellent!!!
@ACSU.AUSTRALIA
@ACSU.AUSTRALIA 7 жыл бұрын
Sadu sadu sadu
@shanilka999
@shanilka999 7 жыл бұрын
sadhu ! sadhu!! Sadhu!!!
@nalakaedirisighe7995
@nalakaedirisighe7995 7 жыл бұрын
.
@rathnakeerthiesenadheera2349
@rathnakeerthiesenadheera2349 4 жыл бұрын
සාදු සාදු සාදු
@dhammadayada3677
@dhammadayada3677 4 жыл бұрын
🙏🙏🙏
@podimenike1958
@podimenike1958 7 жыл бұрын
sadu sadu sadu
@nimalawelikanna2800
@nimalawelikanna2800 Жыл бұрын
🙏🙏🙏
@asankadesilva8819
@asankadesilva8819 6 ай бұрын
🙏🙏🙏
Ven. Ududumbara Kashyapa Thero | Anathma Sagngna | 2016.08.13@Panadura Meditation
3:06:03
Chiththa Vishuddhi Foundation
Рет қаралды 23 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Ven. Ududumbara Kashyapa Thero | Prahana Sanna & Yoniso Manasikaraya | 2016.12.04 @ Panadura
3:33:48
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.