මෙච්චර රසට පුඩිමක් හදන්න මෙච්චර ලේසියි කියල මංවත් හිතුවෙ නෑ Chocolate & Coconut Pudding - Kusala

  Рет қаралды 152,082

Kusala's Simple Life

Kusala's Simple Life

10 ай бұрын

මෙච්චර රසට පුඩිමක් හදන්න මෙච්චර ලේසියි කියල මංවත් හිතුවෙ නෑ Chocolate & Coconut Pudding - Kusala
#desert
#coconutmilkrecipe
#milo
#kusala
#pudding
#easyrecipe
500ml of Coconut milk
3 tbsp of corn flour
4 tbsp of Sugar
2 pack of Milo sashe
1/4 tsp of Salt
පොල් කිරි හොඳට ම පුරවල අඬු කෝප්ප 3ක්..(500ml)
කොන්ෆ්ලා මේස හැඳි 3
සීනි මේස හැඳි 4
මයිලෝ පුංචි පැකට් 2ක් හරි චොකලට් පවුඩර් මේස හැඳි 3 යි
ලුණු තේ හැඳි 1 /4

Пікірлер: 175
@ShashiMadhu-ed2yf
@ShashiMadhu-ed2yf 10 ай бұрын
අක්කා මම මේ ඔයාගෙ පොල්කිරි පුඩින් එක හදලා ඉවර වුණා විතරයි , චුට්ටක් කාලා බැලුවා මම හැදුව ගමන්ම , හරිම රසයි , ඔයාට "ගොඩාක් පිං ඒ වගේම ගොඩාක්ම ස්තූතියි මේ වගේ හරිම පහසුවෙන් රසම රස කෑම හදන්න අපිට කියලා දෙනවට " බුදුසරණයි අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් ! නිදුක් නීරෝගීව සතුටින් ඉන්න හැමදාමත් :) 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤ ස්තුතියි නංගි..ඉක්මනින් හදලා ..නියමයි..
@ShashiMadhu-ed2yf
@ShashiMadhu-ed2yf 10 ай бұрын
@@KusalasSimpleLife ❤️
@olivejohns5240
@olivejohns5240 10 ай бұрын
I made it. It tastes really good
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 10 ай бұрын
? ? 😊😊
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 10 ай бұрын
Vood
@bandulacooray2590
@bandulacooray2590 8 ай бұрын
ඔබ මාද්‍යට දැක්වූ බොහොමයක් අතුරුපස මා නිවසේදී සාදා බැලුව. ඇත්තටම ඒ සියල්ලම ඉතාරසවත් ප්‍රනීත අතුරුපස. වියදම අඩු ඉතා කෙටි කාලයකින් සාදාගතහැකි ප්‍රනීත රසවත් අතුරුපස.......
@malkanthipdr8384
@malkanthipdr8384 7 ай бұрын
ඉතාමත් පැහැදිලිව හොදින් කියලා දුන්නා ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
හැමදාමත් අලුත් කෑමක්.. හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. Thanks for sharing
@indikapriyadarshani4873
@indikapriyadarshani4873 10 ай бұрын
අත්තටම ඔයා හදන කැම හරිම රසයි වැඩි වියදමක් යන්නෙත් නැහැ අක්කේ oyata බුදු සරණයි
@drums8336
@drums8336 9 ай бұрын
ඔයාට ගොඩාක් පින් අක්කේ ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවාට..කටට කෙල උනනවා ඔයා හදන කෑම දැක්කාම..ජේසු පිහිටයි
@fathimasharmila1331
@fathimasharmila1331 10 ай бұрын
thanks akka.oyage recepies harima saralai.Rasai.♥♥
@hansakawshallya7938
@hansakawshallya7938 10 ай бұрын
ඒ පුඩිම හරිම cute appaaaaaaaa🥺🥺😛😛😛♥️♥️♥️🤗
@user-cc2xz5gx2v
@user-cc2xz5gx2v 5 ай бұрын
Aththatama watinawa godaaaaaak 🎉
@pushpairangani9014
@pushpairangani9014 10 ай бұрын
Mamath අනිවාර්යයෙන්ම hadanawa,,,,,oya kiyala දීපු vidiyatama thamai me para thunapaha, badapu thunapaha dekama haduwe 🙏
@mojonewslk
@mojonewslk 9 ай бұрын
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
@shehararathnayaka
@shehararathnayaka Ай бұрын
මම තනියම හදපු අලුත් කෑමක් පිලිවෙලට හැදුවනන් ඒ හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා..ආදරෙයි ඉතින්😍❤️
@priyangianoma6895
@priyangianoma6895 10 ай бұрын
කලින් එකක් මන් හැදුවා රසයි ස්තුති ඔයාට
@seethaperamuna7285
@seethaperamuna7285 9 ай бұрын
මමත් පොල් කිරි පුඩීම හදාගත්ත ,ඔයාට ගොඩාක් ස්තුතියි.බුදු සරනයි
@user-fo3hv4lm7z
@user-fo3hv4lm7z 10 ай бұрын
එක නම් මරු නන්ගි
@fareedaghani9334
@fareedaghani9334 10 ай бұрын
Balanakotama lassanai hadanna oney thankyou
@amaralalani4265
@amaralalani4265 10 ай бұрын
මමත් හදලා බලන්නකො ඔයාට ජේසු පිහිටයි බුදු සරණයි ස්තුති ❤️🙏
@sarathrajarathna5743
@sarathrajarathna5743 7 ай бұрын
නියමයිනේ 💙💙💙
@indikasamankumara9787
@indikasamankumara9787 5 ай бұрын
Math oya kiyala dena keema hadanawa harima rasai.❤
@kuruppuachchi3980
@kuruppuachchi3980 7 ай бұрын
Thank you very much your recipes are simple and easy and law price.god bless you 🙏 🙏🙏💐
@erandidassanayake7977
@erandidassanayake7977 10 ай бұрын
අක්කේ ඔයා ගැන දෙයක් කියන්නම ඕනී..ඔයා හදන හැම කෑමක් බීමක්ම හදන්න කියල දෙන වෙලාවෙම අපිටත් හදන්න පුලුවන්...ඒ මොකද ගන්න අමුද්‍රව්‍ය ගෙදර හැමවෙලේම තියෙන නිසයි..හරිම සරලයි..ස්තුතියි අක්කේ...❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ස්තුතියි නංගි ..මටත් ඕන ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් ඒව කියා දෙන්න..නැත්නම් අපි කොයිතරම් වීඩියෝ කළත් වැඩක් නෑනෙ. 😍
@sampathchathuranga1187
@sampathchathuranga1187 10 ай бұрын
👍👍👍
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 10 ай бұрын
Meka nm ettama etta💗
@user-ib5hx2jg7k
@user-ib5hx2jg7k 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤
@erandidassanayake7977
@erandidassanayake7977 8 ай бұрын
@@KusalasSimpleLife adarei mage akki 😍
@ejaharshini1648
@ejaharshini1648 10 ай бұрын
Thank you. Looks yummy. Can we use freshmilk instead of coconut milk?
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 5 ай бұрын
Dekakkma haduwa.rasatama awa.tankyou
@cwijesinghe5718
@cwijesinghe5718 10 ай бұрын
බුදු සරණයි .
@slvibes4706
@slvibes4706 10 ай бұрын
Thank you very much Mrs
@ayranganichithralatha4504
@ayranganichithralatha4504 6 ай бұрын
Mama haduwa tanks rasai
@wasanthakumari5876
@wasanthakumari5876 10 ай бұрын
Harima rasai patai❤❤❤❤
@anushapriyanthi2815
@anushapriyanthi2815 6 ай бұрын
Thanks ane oyata.❤
@nilankajayawardhana528
@nilankajayawardhana528 10 ай бұрын
Harima leesi
@user-ew1pt8iy2w
@user-ew1pt8iy2w 10 ай бұрын
Akke math heduwa hariyata awa❤❤❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ඉතා ඉක්මනින් හැදුවා දැක්කා රස ඇති කියා හිතෙනවා
@user-om3ot8lx3z
@user-om3ot8lx3z 10 ай бұрын
Thanks nanga
@KumuduniMallika-ye5wm
@KumuduniMallika-ye5wm 3 ай бұрын
Api hadala balannam adu wiyadam yana krema thawa danna nangi
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 5 ай бұрын
THANKS KIYA DUNNATA
@mohammadnazeer6001
@mohammadnazeer6001 10 ай бұрын
I love all ur recipes!!! Everything is unique Thank u
@TeenaFernando-ii6jr
@TeenaFernando-ii6jr 3 ай бұрын
TankOyata
@lilianjayasinghe6229
@lilianjayasinghe6229 7 ай бұрын
Very nice thanks God bless good night
@lakshansanjaya9567
@lakshansanjaya9567 10 ай бұрын
Thank you 👌👌
@romanydesouza7255
@romanydesouza7255 10 ай бұрын
Thank you so much ❤
@paraminiwarthana-vl6ko
@paraminiwarthana-vl6ko 9 ай бұрын
Very nice ❤️❤️❤️🌹😄
@MaheshMunasingha-kq4vu
@MaheshMunasingha-kq4vu 7 ай бұрын
Thanks godak
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 10 ай бұрын
Thanks nangiyo hadanna pahasuwen puluwan kama kiyala deneata wadi viyadamakuth nahane neda
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 10 ай бұрын
Bala hiriyah rasak denenawa.😂 bohomahma pin.Theruwan saranai. ❤🙏😇
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 10 ай бұрын
Thanks ❤️
@readytoknow
@readytoknow 10 ай бұрын
Thanks
@ushani9571
@ushani9571 10 ай бұрын
Mmm yummy yummy
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤😍😍😍😍
@sarojiniwijesuriya6601
@sarojiniwijesuriya6601 5 ай бұрын
Rasa patai ❤❤❤❤❤
@madusharoshini1629
@madusharoshini1629 10 ай бұрын
අක්කි මන් අනිවාර්යයෙන් ඔයාගේ කෑම හදනෝ 😋😋
@malikesampatha2499
@malikesampatha2499 9 ай бұрын
Meka ta conflover venuvata pampiti hri nadda akke
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 10 ай бұрын
මාරි බිස්කට් පුඩිම ඊයේ හැදුවා ඒක ගොඩාක් රසයි ලබනසතියෙ මේක හදනවා මම බිත්තර නොකන නිසා මේවා හරි වටිනවා ඔයාට බොහොම ස්තුතියි මම මීට පෙරත් ඉල්ලීමක් කලා චොප්සි රෙසිපි එකක් දාන්න පුලුවන්ද බුදුසරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
Ok dear ..මං අනිවාර්යයෙන් කරන්නම්
@lalanipriyadarshani397
@lalanipriyadarshani397 10 ай бұрын
❤❤❤Niyamai
@kumudugamage5029
@kumudugamage5029 10 ай бұрын
@nimesha9671
@nimesha9671 10 ай бұрын
පිටිකල පොල්කිරි වලින් මේ පුඩිම හදන්න පුළුවන් ද ආන්ටි.(චොක්ලට් පවුඩර් ගන්නවනම් කපපු මේස හැදි ද පුරවපු මේස හැදිද ගන්න ඕන)
@nelkadissanayake5086
@nelkadissanayake5086 5 ай бұрын
❤❤❤
@chathuwedage6757
@chathuwedage6757 10 ай бұрын
මම මේ දැන්මම හදනවා අක්කේ, රස නම් හදන්න කලින්ම දැනෙනවා 😂😂thanks අක්කේ ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 10 ай бұрын
❤❤❤😊
@mrcocplayers3640
@mrcocplayers3640 9 ай бұрын
Hama kamakma onama kenekuta pahasuwen adu eeyadamen hadaganna keyadena oba tumeyata stuti
@sajeewanishamani7838
@sajeewanishamani7838 6 ай бұрын
Pol kiri wenuwata fresh milk dannath puluwanda ?
@NETHMINETHMINR
@NETHMINETHMINR 10 ай бұрын
අක්කෙ පිටිකල පොල් කිරි වලින් බැරි ද ?
@subodhafernando5020
@subodhafernando5020 9 ай бұрын
Pol kiei wenuwata,fresh milk danna barida?
@elomafrancis9343
@elomafrancis9343 10 ай бұрын
Thanks very much it's easy to make so lovly
@elomafrancis9343
@elomafrancis9343 10 ай бұрын
God bless u
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤
@chandrikasamarasuriya6470
@chandrikasamarasuriya6470 10 ай бұрын
😊
@user-ib4mp2zh5n
@user-ib4mp2zh5n 10 ай бұрын
❤❤❤❤
@yashobhaabayasekara1598
@yashobhaabayasekara1598 10 ай бұрын
Maggie පිටි කල පොල් කිරි ගන්න පුලුවන්ද
@kamanigangaperies159
@kamanigangaperies159 10 ай бұрын
Mekata nescafe danna බැරිද ?
@madumanathunga9858
@madumanathunga9858 10 ай бұрын
මේක ෆ්‍රිජ් එකේ අනිවාර්යයෙන් දාන්න ඕනිද??
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 10 ай бұрын
👌👌🥰🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤👍👍
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 10 ай бұрын
🌹🌹🌹🌹🌹❤❤❤🤗🤗🤗😋😋😋😋😋 woooow.
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c 10 ай бұрын
❤❤❤❤❤
@palithananayakkara7133
@palithananayakkara7133 10 ай бұрын
Pes milk danna nerida,
@patrishiyapereraperera9240
@patrishiyapereraperera9240 10 ай бұрын
Pol kiri wenuwata piti kiri ganna barida akke oyage recipes shook😊🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන් ..පොල්කිරි හොඳයි නෙ ඉතින්
@samudraranjani8706
@samudraranjani8706 10 ай бұрын
❤❤🌹🌹
@packkvijesinghe6655
@packkvijesinghe6655 10 ай бұрын
👌👌👌👌💜️💜️💜️🌹
@chandaniweerasingha2580
@chandaniweerasingha2580 10 ай бұрын
මම දැන් බලන්නේ කුසලස් සිම්පල් ලය්ෆ් විතරයි ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍😍😍
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 5 ай бұрын
ඔයාගෙ කෑම ජාති රසයි
@gunasekarasamarasinghe8816
@gunasekarasamarasinghe8816 10 ай бұрын
මෙිකට කෝන්ප්ලා වෙනුවට ජෙලටින් එකතු කරගන්න පුුලුවන්ද
@damayanthigamage8344
@damayanthigamage8344 10 ай бұрын
හදලා කියන්න mmm❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍👍👍👍❤❤❤
@bandujayasinha9096
@bandujayasinha9096 10 ай бұрын
❤❤❤❤👍👍❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@bandujayasinha9096
@bandujayasinha9096 10 ай бұрын
Hadana kema Hari sarala,hadanna lesi,❤️❤️❤️sthuthi
@dinesheranga1651
@dinesheranga1651 10 ай бұрын
Jelatin danna puluwanda akke.kochchara danna onada.
@dinesheranga1651
@dinesheranga1651 10 ай бұрын
Kiyannako
@user-gw4nm9ch7v
@user-gw4nm9ch7v 10 ай бұрын
Fresh milk ekete corn flour danne puluwande 😊❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤👍👍
@milanthikaishani6205
@milanthikaishani6205 10 ай бұрын
Rasa patai godak.hadanna ona
@JayawathiRathnayakaRathnayakam
@JayawathiRathnayakaRathnayakam 13 күн бұрын
Milo. Natuwa. Bareda❤❤❤
@fathimarukshana
@fathimarukshana 10 ай бұрын
Akka mekata corn flour nethuwa gelatin daanawanam kochcharak pramanayak daanna onida
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
මේස හැඳි 2 ක් දාන්න..ජෙලටින් දානදනම් ගොඩක් හොඳ ෆ්‍රෙෂ් මිල්ක් ..
@rihaarihaarihaarihaa9081
@rihaarihaarihaarihaa9081 10 ай бұрын
Mathh
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 10 ай бұрын
0:00 0:00 0:00
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s 10 ай бұрын
💓👍👍😄💐💛💚🥂
@gangadilrukshi-et9um
@gangadilrukshi-et9um 10 ай бұрын
Iye pani roti haduwa heta meka hadanawa..
@user-mg5er3ou4k
@user-mg5er3ou4k 10 ай бұрын
Coco powder danna puluwanda miss
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන් ..මං කිව්ව වීඩියෝ එකේ ඒක
@madhukadilhani2085
@madhukadilhani2085 10 ай бұрын
Coco powder dala hadannath puluwanada.
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ඔව්...පුළුවන් මේස හැඳි 3ක් දාන්න
@maanisamarasingha8971
@maanisamarasingha8971 10 ай бұрын
Puluvan kivva ne
@chamodlakshan7308
@chamodlakshan7308 10 ай бұрын
Ane පුළුවන් නම් කෝන්ෆ්ලවර්,ජෙලිටින්,බිත්තර,ඊස්ට් මුකුත් දාන්නෙ නැති පුඩින් එකක් හදන විදිය කියල දෙන්න බැරිද?😢😢😢
@user-hd2vq1dd6f
@user-hd2vq1dd6f 5 ай бұрын
කෝන්පලවර් වෙනුවට කුරක්කන් පිටි අරන් ඔය විදියට හදාගන්න
@chamodlakshan7308
@chamodlakshan7308 5 ай бұрын
@@user-hd2vq1dd6f thanks
@sithijaperera784
@sithijaperera784 10 ай бұрын
adama hadanna oni maru
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍😍😍
@indranifonseka5379
@indranifonseka5379 10 ай бұрын
❤❤❤
@gakgeetha
@gakgeetha 10 ай бұрын
Wow can I make this pudding with fresh milk
@sithijaperera784
@sithijaperera784 10 ай бұрын
mevage kema hadanna kohomada ane resipis oyalage molayata anne
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍 පරිකල්පනය කියන්නෙ ඒකට😍
@JayawathiRathnayakaRathnayakam
@JayawathiRathnayakaRathnayakam 13 күн бұрын
😂😂😂😂❤❤❤❤😘😘😘😘😘
@manushiupeksha9286
@manushiupeksha9286 9 ай бұрын
අනේ ආන්ටි කෝල්ෆ්ලා වෙනුවට දාන්න පුලුවන් වෙන දෙයක් තියෙනවාද .?🥺
@ddhammi7349
@ddhammi7349 10 ай бұрын
ත් හදල කාලම විස්තර දාන්නම්.බුදු සරනයි
@JiminPark-DarkMoon
@JiminPark-DarkMoon 5 ай бұрын
කෝන් ෆ්ලා දාන්නම ඕනීද
@nuwanbandara6620
@nuwanbandara6620 24 күн бұрын
කොන්ෆ්ලා කියන්නේ ඉරිගු පිටිද
@uthpalaunj402
@uthpalaunj402 10 ай бұрын
Godak lesi recipe ekak..ikmanin hadaaganna puluwan neda akke..aththatama rasa athi..oya kiyana widiyata pudim haduwama aththatama okkoma matama kanna hithenawa..😂😂
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
😍😍😍😍😍😍😍
@tilakaratnayake4015
@tilakaratnayake4015 10 ай бұрын
සිනි අඩුවෙන් බැරිද.
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
පුළුවන්
@himashafernando526
@himashafernando526 9 ай бұрын
Athtamai oyage kama hari lasi hari rahai
@nilukadilrukshi7987
@nilukadilrukshi7987 3 ай бұрын
කෝන්ෆ්ලා වලින් මොකද වෙන්නේ 😮
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 10 ай бұрын
Kamarespiharimalhise oyahadana stutikusalamiseoyata.subadawasak
@sanojarathnayaka5159
@sanojarathnayaka5159 10 ай бұрын
ඔයගෙ කෑම හරිම ලේසි ,හදන්න ඕන
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Пробую самое сладкое вещество во Вселенной
00:41
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 124 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
සව් පුඩිම
11:38
Dharanee - ධරණී
Рет қаралды 98 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01