Miyadennam Sada - මියදෙන්නම් සදා (Slowed+Reverb)

  Рет қаралды 516,989

Choco RF

Choco RF

Күн бұрын

Пікірлер: 453
@rukmalgogerly5
@rukmalgogerly5 7 ай бұрын
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ අයෙ නොඑනා දැනුනේ ඔබ මාගේ අදරේ තනිකළා කියා පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා ලැබුනේ දුක් වේදනා මට ලං කළා ඔයා වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා මතු භවේ ලං වෙලා සැනසෙමු හමු වෙලා මාගෙන්ම දුන් අදරේ ඔයාම මගෙන්ම වෙන් කළා….. (මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....//) ඉන්නේ ඔබ මගෙම හිතලා ගියදා දුක මහදෙ තියලා කිව්වේ ඇයි මගේම ආදරෙන් ලන් වෙලා ඔයා මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මා හද පුරවා දන්නෙ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ මගෙම වී ලං වෙලා සැනසෙමු හමුවෙලා මගේ හීනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු... (මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....///
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@SASI..20073
@SASI..20073 6 ай бұрын
❤❤🥺🥺
@Maurilekhani
@Maurilekhani 5 ай бұрын
@PawaniSavindi123
@PawaniSavindi123 4 ай бұрын
🥺💗🥀
@MuthuRaman-b8x
@MuthuRaman-b8x 4 ай бұрын
❤❤❤
@SadeepaSubashana-m9t
@SadeepaSubashana-m9t 9 ай бұрын
පපුව කඩන් ඇගටම වදිනවා ඈහ්❤
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@saduva_53
@saduva_53 6 ай бұрын
😢
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 8 ай бұрын
මට මේවාගේ දුක හිතෙන සින්දු අහන්න බෑ මගෙ ආත්මයම කඩාගෙන වැටෙනවා😢😢😢😢😢😢😢😢❤❤
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@SithmiShihara-ow1pq
@SithmiShihara-ow1pq Ай бұрын
අල්ල ගත්තෙමි නුඹේ අත මා එක් දිනක්.. එතැන් සිට තුටින් ගෙවුණු දින නැත නිමක්.. නුඹ නොදැක ගෙවෙන කල් මට කල්පයක්.. පතන්නෙමි මා නුඹට සුභ ගමන්🤗💔🥀
@ChocoRF
@ChocoRF 28 күн бұрын
❤️🎧
@SASI..20073
@SASI..20073 8 ай бұрын
2080 දි අහන දුවේ පුතේ අපි මෙව්වට කිව්වෙ අඨිමාත්‍රා කියල....❤️‍🩹
@IrushaNimsara-u7x
@IrushaNimsara-u7x 8 ай бұрын
Respect from Year 2082 😂
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@vihanga2007
@vihanga2007 8 ай бұрын
❤️‍🩹
@suramyachinthani
@suramyachinthani 7 ай бұрын
❤❤
@NooBX123
@NooBX123 7 ай бұрын
මොනාද සීයේ අදිමාත්‍රා කියන්නේ 🙂💔
@MadushikaMadushika-mk5ri
@MadushikaMadushika-mk5ri 7 ай бұрын
කාන්තාරෙ වතුර හොයන් ගියත් වතුර හම්බ වෙයි ☺️🌼💫 ඒත් ආදරෙ හොයන් ගියත් හම්බ වෙන්න අන්තිමට දුකක් විතරයි 😢🥀💔❤️‍🔥
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@rohanadissanayaka-c1r
@rohanadissanayaka-c1r 6 ай бұрын
Hm😢😢😢
@SugathBandara-wp4ez
@SugathBandara-wp4ez 6 ай бұрын
🙂❤
@Nisher9958
@Nisher9958 5 ай бұрын
🙂
@Pandaslb
@Pandaslb 4 ай бұрын
එකම මිරිගුවට ආය ආය රැවටෙනවා.මොකද මිරිගුවක් උනත් මොහොතකට හරි සැනසීමක් තියෙන්නේ එතන නිසා.🥺❤
@janiduakarshana6402
@janiduakarshana6402 7 ай бұрын
පෙරදා සිත මාගේ හඩවා😢වෙන් වී ඔබ ආයේ නොයනා....❤😢
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@damayanthirajapaksha3903
@damayanthirajapaksha3903 3 ай бұрын
මම දවසට මේ සිංදුව පස් පාරක් විතර අහනවා ඒ තරමටම ඒක හිතට වැදිලා මේ ලෝකෙ පතාන ආපු කෙනා ඉක්මනට ම කට්ටියට ලැබෙන්න ඕන ඒක තමයි අද දවසේ මගේ ප්‍රාර්ථනාව ❤❤️❤️🥰🥰
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@SirimanneTharuka
@SirimanneTharuka 20 күн бұрын
මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මහද පුරවා🖇️💙🥺
@ChocoRF
@ChocoRF 17 күн бұрын
❤️🎧
@STCrafts
@STCrafts 5 күн бұрын
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා 😩💗
@Purna_ushan
@Purna_ushan 7 ай бұрын
හැමදාම රෑට නැතුවම බැරි සින්දුවක් 😢❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@SASI..20073
@SASI..20073 6 ай бұрын
Aniw
@HashaniMadusika-px5ut
@HashaniMadusika-px5ut 2 ай бұрын
මේ සින්දුවේ තියන ලස්සන වචන වලට පෙරලන්න බැහැ ❤❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@chandramalimenike4620
@chandramalimenike4620 7 ай бұрын
අහපු සින්දු වලට වඩා මේ සින්දුව මාරම විදිහට හිතට දැනුනා හැමවෙලේම මේකම අහනවා පරන මතක ආය මතක් වෙනවා මේ සින්දුවට 🥺💗 ( T) 🥺💔 දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@RajithaMadhumali-uk4rc
@RajithaMadhumali-uk4rc 7 ай бұрын
මේ හිත අඩන තරම් දන්නේ මම විතරයි ...... ❤️😊
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@Gimhanudhayanga
@Gimhanudhayanga 11 ай бұрын
වෙලව 12.22 am 🙂❤️‍🩹 ahana gaman meka maru oi😅❤️‍🩹🤤
@ChocoRF
@ChocoRF 11 ай бұрын
😁❤️🎧
@ashilaoshan76
@ashilaoshan76 6 ай бұрын
මියැදෙන්නම් සදා🥺 ඔබෙ ආදරේ පතා🥺❤️......S💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@RithmiTharanga
@RithmiTharanga 9 ай бұрын
Adarei ayye❤
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@asankasadaruwan3724
@asankasadaruwan3724 9 ай бұрын
ඔයා අද මන් ලග නැති උනත් ඔයාට මම අදටත් හෙටටත් මතුවටට් ආදරෙයි මැනික ඔයාට සමහරක් විට මගේ ආදරේ මදි වෙන්නැති පන එකයි ඔයා යන්නැත්තේ ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි පන ❤😢
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@VihagaDulshan-f1u
@VihagaDulshan-f1u 6 күн бұрын
උබලා මේ ලමා මානසිකත්වයෙන් නේ බදිනකමන් ඉදහන් බැන්දට පස්සේ ටිකක් කල් යනකොට හිතෙනවා බැන්දේ මොකටද කියලා😅😅😅😂
@AmashiChamudika73
@AmashiChamudika73 2 ай бұрын
මේ සින්දුව අහනකොට හිතට මාර දුකක් තනිකමක් වේදනාවක් දැනෙනවා 🥺💔
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@RithmiTharanga
@RithmiTharanga 9 ай бұрын
Hamadama adarei❤😊
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@Malindurashmikakumrasinghe
@Malindurashmikakumrasinghe 4 ай бұрын
🤍 "මියදෙන්නම් සදා මගෙ ආදරේ පතා මගෙ ජේවිතේම ආදරේ කලේ ඔයා" * I feel it ❤ 🥺
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@damn_itzNethul
@damn_itzNethul 9 ай бұрын
Me wachana tikai Vibe ekai maru🌠🌚❤;-)
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@malanidisanayaka8938
@malanidisanayaka8938 2 ай бұрын
Att😩💓
@Yeshu_zz
@Yeshu_zz 2 ай бұрын
වෙනස් ම feeling එකක් දැනෙන්නේ..🥺❤️‍🩹👤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@IndiraAravindu
@IndiraAravindu 8 ай бұрын
Mama meka ahanne ude 3.00ta Vage.... Me sinduva marama lassanai❤️‍🩹❤️‍🩹
@ChocoRF
@ChocoRF 8 ай бұрын
ThankYou❤️🎧
@IndiraAravindu
@IndiraAravindu 8 ай бұрын
❤️
@hettiarachchinishanthi5046
@hettiarachchinishanthi5046 Жыл бұрын
Miyadennam sadaa... obe adare pathaa 😢☺ ( T ) 🐻♥
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@keshikeshi__0419
@keshikeshi__0419 9 ай бұрын
🥺💗
@PrasannaSanjeewa-rv7tk
@PrasannaSanjeewa-rv7tk 8 ай бұрын
​@@ChocoRF😅😅😅😊😊❤😊😊😊😊❤😊😊😅😂❤😊😊😅😅😅😊😊😅😊😂😊😊😊😮😂😅❤😂❤😅
@suramyachinthani
@suramyachinthani 7 ай бұрын
😮😮😮
@DarshanaDarshana-cp9ds
@DarshanaDarshana-cp9ds 6 ай бұрын
T🤔😔
@induofficial_2023
@induofficial_2023 Жыл бұрын
මියදෙන්නම් සදා 😪💔 ඔබෙ ආදරෙ පතා 🥺💖
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@KaushikaAbishek
@KaushikaAbishek 9 ай бұрын
fuck
@fyucufydgccuidyuf899
@fyucufydgccuidyuf899 Ай бұрын
Miyadennam obe adare patha mage jivithema adare kale oya ❤❤❤♥️♥️♥️
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Nehara904
@Nehara904 3 ай бұрын
සුපිරියක් හැමදාම අහනවා...❤
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@piumikaruwandi4202
@piumikaruwandi4202 5 ай бұрын
මියදෙන්නම් සද ඔබෙ අදරේ පතා (N) ❤❤❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@piumikaruwandi4202
@piumikaruwandi4202 5 ай бұрын
😢
@AyranganiMallika
@AyranganiMallika 4 ай бұрын
මියදෙන්නම් සදා ..............❤❤❤❤ ඔබෙ ආදරේ පතා..........❤ishan pana ❤😢😢😢😢
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@nithininawodaya7667
@nithininawodaya7667 6 ай бұрын
වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා... 😥🙏💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@AvishkaSadaruwan-y2l
@AvishkaSadaruwan-y2l Ай бұрын
❤🎉hmm
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 9 ай бұрын
හැමදාම මගෙ ලගින් ඉන්න ..❤🥺 C.
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@Kanchanalakmali-he3lw
@Kanchanalakmali-he3lw 3 ай бұрын
මියදෙන්නම් සාදා ඔබේ අදරේ පතා මගෙ ජිවිතේම අදරේ කරේ ඔයා 🖤😔💔(S)
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@RemeshaRemesha-d4y
@RemeshaRemesha-d4y 11 күн бұрын
මෙක අැයද්දි අැඩෙනවා😂😂
@ChocoRF
@ChocoRF 6 күн бұрын
❤️🎧
@SugathSudarshan
@SugathSudarshan 2 ай бұрын
පෙරදා සිත මාගේ හඩවා වෙන් වී ඔබ අයේ නොඑනා................❤..❤..❤.❤❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@SenuraAkash-ng1ql
@SenuraAkash-ng1ql 2 ай бұрын
පපුව කඩාගෙන යනව අනේ 😢😢😢❤❤❤
@NooBX123
@NooBX123 7 ай бұрын
ME 2020 :- no song can cry me out also me 2024 :- bro WTF is going on im cring and dying inside 🙂💔
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@sanjeewanisandamali1191
@sanjeewanisandamali1191 Ай бұрын
වෙදනා කටවත් මෙ තරම් දෙන්න එපා😢
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@fyucufydgccuidyuf899
@fyucufydgccuidyuf899 Ай бұрын
Pathuwa obe sathuta samada nidukin oba inna kiyala (S)❤❤❤
@Sanuli123-t8t
@Sanuli123-t8t Ай бұрын
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා 😭💔😣feeling 😊❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Seasonticket_123
@Seasonticket_123 2 ай бұрын
මේ සිංදුව තමයි මගේ ජිවිතේම වේනස් කරේ😢❤ANU....❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@GaminiKumara-p2v
@GaminiKumara-p2v 2 ай бұрын
වේදනා මේ තරම් කටවත් දෙන්න එපා ❤️🥺
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@ChathurikaDishani
@ChathurikaDishani 6 ай бұрын
වේලාව 4.32 pm😔 නින්ද යන්නෑ ඒ මතක මතක් වෙද්දි ඇස් වලින් කදුලු වැටෙනවා 😔🫀🥺
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@kimHashi-ne2vz
@kimHashi-ne2vz 8 ай бұрын
වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා....🙂❤️‍🩹
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@shiromipushpa5045
@shiromipushpa5045 2 ай бұрын
ඒ සින්දුව ඇහෙද්දී මාරම දුකයි 😖💔
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@nishunima
@nishunima 3 ай бұрын
සමහර මිනිස්සු නිසා අපි කොච්චර විදවනවාද🙂💔රිද්දන මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම තමා😊ඉස්සර එයාලාට තිබුනු තැන දැන් නැ කියලා දැනෙන්න දෙන එක
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@SenuraAkash-ng1ql
@SenuraAkash-ng1ql 2 ай бұрын
මියදෙන්නම් සදා ....ඔබෙ ආදරෙ පතා......❤❤❤❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Vimuupe
@Vimuupe 2 ай бұрын
මියදෙන්නම් සදා ❤️‍🩹 ඔබේ ආදරේ පතා ❤️‍🩹 මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා ❤️‍🩹 [U]
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Nimsara-n4p
@Nimsara-n4p 3 ай бұрын
Miyadennam sadaa...obe adare pathaaa " A " 🥺💔💐
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@MsdushiksDilhani-z8f
@MsdushiksDilhani-z8f 9 күн бұрын
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා .... මගේ ජීවතේම ආදරේ කලේ ඔයා...❤
@ChocoRF
@ChocoRF 6 күн бұрын
❤️🎧
@PriyanthaBandara-u4c
@PriyanthaBandara-u4c 2 ай бұрын
මියදෙන්නම් සදා ...ඔබෙ අාදරේ පතා..(J)❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@IreshaIresha-r6c
@IreshaIresha-r6c 2 ай бұрын
Miyadennam sada .......obe adare pathaa😢😊( s )
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Dillu-u8v
@Dillu-u8v Ай бұрын
හරියමන් ⁣ආද⁣රයක් කෝ ඉතින් අපිට 😢😢😢😢😢😢😢😢හීනාව ඇතුලේ ඇයි වේදානවා දන්නේ තමන් විතරයි නේ ඉතින් 😫😫😫😫
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@nimeshatk
@nimeshatk 3 күн бұрын
Ammmo
@nimeshatk
@nimeshatk 3 күн бұрын
❤❤❤❤
@TharushiGusthigngnwadu
@TharushiGusthigngnwadu 2 ай бұрын
Kawadawath me wgh dukak katawath denennna epa api hoyna Adare api Asa Adare apita kawadawath lebenne ey kohe hitiyth parissamin sathutin idi jesu dewiyni mgh pnh tikawa hemadamth araksha krla denna oba wahanseta e de barai 😓😓
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Senuri.dihansa-u6p
@Senuri.dihansa-u6p 3 ай бұрын
කී පාරක් ඇහුවා ද මන්දා 😫❤️‍🩹🥺
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@Sandunifernando1899
@Sandunifernando1899 7 ай бұрын
Asama sinduwak anee.🎧❤❤🥺
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@RashmiHansika-nk1cv
@RashmiHansika-nk1cv 2 ай бұрын
කවදාවත්ම ආයෙ නොයෙන්නම යාවි හැමොටම හොරෙන් 😔🙏
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@ChamindaRathnayaka-yn1pv
@ChamindaRathnayaka-yn1pv 4 ай бұрын
මිය දෙන්නම් සදා ඔබේ අදරේ.පතා ❤❤[V]
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@chandodinesh
@chandodinesh 4 күн бұрын
"K" ❤😭❤
@ShanthiLanka-w1p
@ShanthiLanka-w1p 3 ай бұрын
Ane supiri
@ShanthiLanka-w1p
@ShanthiLanka-w1p 3 ай бұрын
Miyadennam sada
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@Kavibeatspersonal
@Kavibeatspersonal 9 ай бұрын
Feeling 🥺❤️💯🌙
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@DurangiSehara
@DurangiSehara 9 ай бұрын
R oy wenuwen one kalayak mari mari ipadennm manika❤❤
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@rumareyaruma4499
@rumareyaruma4499 3 ай бұрын
මියදෙන්නනම් සදා ඔබේ අදරේ පතා ❤️ මගේ ජිවිතේම ආදරේ කලේ ඔයා 😥💔
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@RashmiNikesha
@RashmiNikesha 5 ай бұрын
Miyadennam sada obe adare patha ..... 🙂❤️
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@hasithachandimal5939
@hasithachandimal5939 3 ай бұрын
Mage eyath mawa dala giya ....😢apitama hadapu sindu......😢😢❤❤
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@X_REXY_BOY_VIP
@X_REXY_BOY_VIP Ай бұрын
manasikawa වැටිලා ඉන්නෙ....💔
@ChocoRF
@ChocoRF 28 күн бұрын
❤️🎧
@YeshmiAmandi-g3p
@YeshmiAmandi-g3p 14 күн бұрын
🙂Midennam sada obe adare patha mage jiwithema adare kale oya🙂🤍🫶
@ChocoRF
@ChocoRF 7 күн бұрын
❤️🎧
@NisalDilrukKT
@NisalDilrukKT 10 күн бұрын
ඉන්නො ඉන්නො 🫡
@ChocoRF
@ChocoRF 6 күн бұрын
❤️🎧
@AsenathDarrmasena-xu8ff
@AsenathDarrmasena-xu8ff 7 ай бұрын
Pafect machan
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@DeepikaPriyadharshani-mk7ts
@DeepikaPriyadharshani-mk7ts 4 ай бұрын
මියදෙන්නම් සදා ඔබෙ අදරෙ පතා 😢 ( S ) ❤❤❤❤❤❤
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@ShaMal-wq1ne
@ShaMal-wq1ne 9 ай бұрын
ලස්සන සිංදූවක්😢😢😢😢😢😢😂😂😂😂😂🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@SaviGirl-hf4fn
@SaviGirl-hf4fn 9 ай бұрын
මිය දෙන්නම් සදා ඔබෙ ආදරෙ පතා ( T ) ❤🥺
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@sudharshaniahangamage9514
@sudharshaniahangamage9514 6 ай бұрын
මිය දෙන්නම් සදා...ඔබෙ ආදරෙ පතා...🥺💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@sudharshaniahangamage9514
@sudharshaniahangamage9514 4 ай бұрын
❤️🥰
@Manoradewmini2242
@Manoradewmini2242 3 ай бұрын
Meyadeenm sada 😢😢
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@gishanbawantha
@gishanbawantha 5 ай бұрын
"මියදෙන්නම් සදා ඔබේ අාදරෙ පතා මගේ ජිවිතේම අාදරෙ කලේ ඔයා"...!!(Chamodi)🙂❤️🥀
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@HansiNawodya-o4l
@HansiNawodya-o4l 2 ай бұрын
❤❤❤❤miyedennam sada obe adare❤pathaaaaa😢😢😢😢😢😢😢😢 Nethsara mage pana oya mawa amathka kare kohomada ochchara ikmanata raththarane 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 I LOVE YOU NETHSARA
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@JanithuDew
@JanithuDew 6 ай бұрын
මගෙ ජීවිතේම ආදරෙ කලේ ඔයා 🙂💔🌍
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@nuwanyasantha
@nuwanyasantha 5 ай бұрын
K " oyawa mathak wenawa me sinduwa ahaddi ❤😢
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@nipunibandara-r4r
@nipunibandara-r4r 5 ай бұрын
රිදුනු හිතට අලුතින් පාර පාර බෙහෙත් දානව වගේ වැඩක් මේ මන් කරන්නෙ..😭😭😭
@DevindaSamansiri
@DevindaSamansiri 4 ай бұрын
Hi
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@Inol9825
@Inol9825 Ай бұрын
මගෙම වී ලංවෙලා සැනසෙමු හමුවෙලා ❤ 3:15
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Nipun-k-09
@Nipun-k-09 5 ай бұрын
බොරුවට ආදරෙ කරන එවුන්ට ඇත්තටම ආදරෙ කරනවා.ඇත්තටම ආදරෙ කරන කෙනාට බොරුවට ආදරෙ කරනවා.ඕක තමයි දැන් තියන ආදරෙ සිංහලෙන්ම ✋🥺
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@UmayaGimhani-o6i
@UmayaGimhani-o6i 5 ай бұрын
මියදෙන්නම් සදා ඔබේ ආදරෙ පතා ( O ) 🥺💔
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@AvishkaSadaruwan-y2l
@AvishkaSadaruwan-y2l Ай бұрын
Miyadennm sada ❤🎉
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@SadhanaHithaishi-t1p
@SadhanaHithaishi-t1p Ай бұрын
Mage lagin enna hemadam😢❤c❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@ArishArish-p2c
@ArishArish-p2c 9 ай бұрын
Fav song 🥺💗
@ChocoRF
@ChocoRF 9 ай бұрын
❤️🎧
@ClantCrishan
@ClantCrishan 8 ай бұрын
Nice 😊❤
@EgodhagedrahasithalakmalHasith
@EgodhagedrahasithalakmalHasith 2 ай бұрын
Miya dennm sada obe adarei ptha😢💔
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@DarshanaDarshana-cp9ds
@DarshanaDarshana-cp9ds 6 ай бұрын
Adare patha (D)❤😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@renukarenu7370
@renukarenu7370 5 ай бұрын
මැණික ❤😢 යලි මා සොයා ගන්න බැරිවි ගියොත් මා ඇත්තෙ මේ පොලවෙ වැලලි ගිහින් 😭😭💔💔❤🥀🥀🥀🥀
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@SHADOWSQUAD-o6k
@SHADOWSQUAD-o6k 2 ай бұрын
𝙸 𝙵𝙴𝙴𝙻 𝙸𝚃 මියදෙන්නම් සදා......//🥺🩹 ඔබෙ ආදරේ පතා......//🥺🩹 🌎[𝙻]🌎
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@YasithaWeerasuriya
@YasithaWeerasuriya 5 ай бұрын
Nice 👍😢😢😢😥😥😥
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@darsanavimu
@darsanavimu 6 ай бұрын
𝙈𝙞𝙮𝙖𝙙𝙚𝙣𝙣𝙖𝙢 𝙨𝙖𝙙𝙖 ✨ 𝙊𝙗𝙚 𝙖𝙙𝙖𝙧𝙚 𝙥𝙖𝙩𝙝𝙖🙂💗¡
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@dulakshisathsarani800
@dulakshisathsarani800 Ай бұрын
දුන් ආදරේ ඔයාම මා කෙරෙන් ම වෙන් කලා...😔💔
@ChocoRF
@ChocoRF 28 күн бұрын
❤️🎧
@mandara...
@mandara... 7 ай бұрын
Mgh❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@RaweeshaDewmi-ei5qe
@RaweeshaDewmi-ei5qe 3 ай бұрын
Miyadennam sada obe adare patha ( bts)❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@Chalukyanethuli
@Chalukyanethuli 7 ай бұрын
T and n❤❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@lahiruthisun-w2n
@lahiruthisun-w2n 5 ай бұрын
tharahak na kwdwthm🙂
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@SystemChanged
@SystemChanged 5 ай бұрын
Miyadennam sada obe adarepatha 🥰s🥰
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Marunath mama mathu dineka ⎢ මැරුනත් මම මතු දිනෙක ⎢(Slowed ⁺ Reverb)
4:20
𝗦𝗵𝗮𝗻 ⟮𝚅𝚒𝚋𝚎s҈ ⟯
Рет қаралды 1 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН