Chooty Malli Podi Malli | Chandi Aiyage Wesak Pinkama (චන්ඩි අයියගේ වෙසක් පිංකම )

  Рет қаралды 50,148

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Ай бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 87
@sarathperera2695
@sarathperera2695 Ай бұрын
හරිම ලස්සනයි ඒ වගේම හරිම තාත්විකයි.
@tharakaekanayake8447
@tharakaekanayake8447 Ай бұрын
මේක අහනකොට සමහර චරිත මැවිල පේනව 😂
@SanjanaRanasingha
@SanjanaRanasingha Ай бұрын
True
@victoriasmedia2558
@victoriasmedia2558 Ай бұрын
Aththa 🤣🤣
@sahanisurinda6339
@sahanisurinda6339 Ай бұрын
මටනම් පාලිත තෙවරප්පෙරුම මතක් උනේ 😂
@RasikaDonold
@RasikaDonold 18 күн бұрын
රේනෝ ගැන එහෙම...😂😂
@abhishekaperera7420
@abhishekaperera7420 Ай бұрын
ඉස්සර අරලියගහ මන්දිරේ දන්සල මතක් උනා
@urekafernando1007
@urekafernando1007 Ай бұрын
ඒක දවසක් නෙමේ සතියක් දන්සැල්. හරි වියදම්, කාටද ආඩම්බර?
@surangapriyadarshana742
@surangapriyadarshana742 Ай бұрын
නියමයි චන්ඩි අයියේ 👍සුපිරි
@TravelWithUdari
@TravelWithUdari Ай бұрын
🤣🤣🤣🤣 එ වගෙ අය ඉන්නවා, මාත් දැකලා තියෙනවා. මන්ත්‍ර, ඇමතිලාගෙ දකුණු අත අයත් ඔය වගෙ.
@kasunidissanayaka513
@kasunidissanayaka513 Ай бұрын
හැමදාම වගේ ලස්සනයි ❤️❤️❤️
@wijesinhaudaliyadda1943
@wijesinhaudaliyadda1943 Ай бұрын
😅😅 පට්ටම පට්ට වැඩක්
@user-mq9gz8nw8j
@user-mq9gz8nw8j Ай бұрын
ඒකනං සුපිරිම සුපිරි ❤❤❤❤❤🎉🎉🎉
@ChandimalManoj
@ChandimalManoj Ай бұрын
සිත නිවන කට හඩ
@user-zl2qe1zr1k
@user-zl2qe1zr1k Ай бұрын
අපේ බොසත් අපිට කියල කූඩු හදවල ෆැක්ටරියෙ දාල ,එයා හැදුව වගේ ඉන්නව
@hareendragunawardhane
@hareendragunawardhane Ай бұрын
රජයේ ආයතන ඔක්කෝම ඒ වගේ තමයි 😢
@nolimit9395
@nolimit9395 Ай бұрын
හැමදාම අහනවා❤
@user-sk1rh8vk6y
@user-sk1rh8vk6y Ай бұрын
මේ චරි කැන්ඩි අයියාගේ කතාවනේ...🤭😁
@aasnkawijeweera4343
@aasnkawijeweera4343 Ай бұрын
සුපිරි කතාව...🤣🤣
@samanthaprabath7644
@samanthaprabath7644 Ай бұрын
ඔන්න සබ් කලා
@Ramindu27
@Ramindu27 Ай бұрын
අද දවසේ වචනේ මටත් ෆ්රි මගෙනුත් ෆ්රි ගමට 😂😂😂
@rohanagamage8985
@rohanagamage8985 Ай бұрын
Ela wedak karanawanam
@kasunmini8523
@kasunmini8523 Ай бұрын
අපෙ ගමෙත් එහෙමයි
@sagaranil1836
@sagaranil1836 Ай бұрын
මර්වින් සිල්ව මතක්වුනා
@ranilsubantha4003
@ranilsubantha4003 Ай бұрын
Ian from. K. S. A. This is a good article.
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
මේ මං 1
@sahanisurinda6339
@sahanisurinda6339 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහත්තයාගේ ජීවිත කතාව නේද මේ 😂
@kapiladewagiri331
@kapiladewagiri331 Ай бұрын
❤❤❤❤❤❤
@2024SRILANKA
@2024SRILANKA Ай бұрын
අපි ඉතාලි බලනව හැමදාමත්
@nuwanvlogs4077
@nuwanvlogs4077 Ай бұрын
අපිත් ඉතාලි.අහල බලන්න ඉතාලි අයියා,ආස හිතෙයි..
@user-hx1pk8ft1q
@user-hx1pk8ft1q Ай бұрын
අපිට පුකද මම ගාමිනී
@nuwanvlogs4077
@nuwanvlogs4077 Ай бұрын
@@user-hx1pk8ft1q ඊර්ශ්‍යාවේ දෙකට පැලෙන,කුහක ගොබ්බ මී හරකෙක් තෝ..
@NiroshAsiri
@NiroshAsiri Ай бұрын
Ap lankawa balanawa 😂😂😂
@traveldiarysrilanka184
@traveldiarysrilanka184 Ай бұрын
අපේ ගමෙත් පොරක් ඉන්නවා කඩයක් කරනවා ලොකුවට අන්තිම බාල බඩු දාගෙන.ඔක්කොගෙන්ම පොදු වැඩ වලට සල්ලි එකතු කරනවා දන්සල්,ජහුටා,නාට්ටීපෙන්නන්න කියලා.අපිත් ඉතින් පුලු පුලුවන් විදියට දෙනවා සල්ලි.හැබැයි වියදම් ලයිස්තුව අරන් බැලුවම පොර සත පහක්වත් දීලා නෑ.හැබැයි ඉතින් අයියා කියාගෙන කට්ටිය ඌ ලග.මාත් අයියා කියාගෙන කාලයක් ගියා.දැන් තේරුම් අරන්පාඩුවෙ ඉන්නවා
@lucky-xb3is
@lucky-xb3is Ай бұрын
❤❤❤
@om-227
@om-227 Ай бұрын
❤❤
@shalimafernando7549
@shalimafernando7549 Ай бұрын
❤❤❤❤
@user-du3wt7ko9t
@user-du3wt7ko9t Ай бұрын
Lotas mama ge ak one 😂😂😂❤❤❤
@anushkagunathilake
@anushkagunathilake Ай бұрын
තෙවරප්පෙරැම මතක් උනේ මට විතරද.? 😀
@sahanisurinda6339
@sahanisurinda6339 Ай бұрын
ඔව් ඕයි 😁
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 Ай бұрын
තෙවරප්පෙරුම ඔහොමද යකෝ දන්සල් දුන්නේ
@sahanisurinda6339
@sahanisurinda6339 Ай бұрын
දන්සල් නම් මන්ද දන් දුන්න විදිය පොඩ්ඩක් හොයල බලන්න ආස හිතෙයි 😁. අනික මේකේ comment වන පොඩ්ඩක් උඩ පහල ගිහින් බලන්න. මං හරි කියලා ඔයාටම තේරෙයී 🤭
@nilukarajapakse5123
@nilukarajapakse5123 Ай бұрын
👍👍👍
@surangapriyadarshana742
@surangapriyadarshana742 Ай бұрын
👍👍👍👍👍👍
@madhusandunrambukwella655
@madhusandunrambukwella655 Ай бұрын
මේක වගේම එකක් කලින් ඇහුවා වගේ මතකයි..
@Xavierjayasuriya
@Xavierjayasuriya Ай бұрын
මිරිස් kudda මතක උනා
@nimalkalyanarathna2678
@nimalkalyanarathna2678 Ай бұрын
Niyami😅😅😅😅😅
@supunsubodha
@supunsubodha Ай бұрын
😂❤
@isuruodevice5250
@isuruodevice5250 Ай бұрын
👍
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
😂😂😂❤❤❤
@sameerachinthaka1448
@sameerachinthaka1448 Ай бұрын
කළුතර බෝධිය මතක් වුණෙ නැද්ද 😅
@nayanapadmini1226
@nayanapadmini1226 Ай бұрын
නියමයි ඇබ්බැහිවෙලා😂 කතා අහන්න 🤣🤣🤣🤭🇶🇦
@HemanthaKumara-mr2xr
@HemanthaKumara-mr2xr Ай бұрын
Hi
@HemanthaKumara-mr2xr
@HemanthaKumara-mr2xr Ай бұрын
Hi
@HemanthaKumara-mr2xr
@HemanthaKumara-mr2xr Ай бұрын
එහෙමද
@HemanthaKumara-mr2xr
@HemanthaKumara-mr2xr Ай бұрын
🥰🥰🥰🥰
@sampath2799
@sampath2799 Ай бұрын
😇😇😇😇
@shineflowermusicalband
@shineflowermusicalband Ай бұрын
❤❤❤😂
@TravelWithUdari
@TravelWithUdari Ай бұрын
ඔයාලා දෙන්නා දෙරණේ නෙමේ ද
@HerathJayasundhara
@HerathJayasundhara Ай бұрын
Issues Isssara kemati den okkoma eka wage wedak ne
@supunsubodha
@supunsubodha Ай бұрын
කෝ අර විවාදය පටන් ගන්න දවස😅
@aivisionaryhubUSA
@aivisionaryhubUSA Ай бұрын
ලගදි දාලා තිබුනේ ..
@hathilawwa
@hathilawwa Ай бұрын
FB එකෙන් මේ වීඩියෝ එක බ්ලොක් කරනවා, ෂෙයා කරන්නෙ දෙන්නෙ නෑ. Community standards
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 28 күн бұрын
😂😂😅
@Milan-mf6rd
@Milan-mf6rd Ай бұрын
Milanhiththatiya
@RMS-on8pq
@RMS-on8pq Ай бұрын
😅
@kithsirihemakumara6322
@kithsirihemakumara6322 Ай бұрын
😂
@ruwangamage6852
@ruwangamage6852 Ай бұрын
චණ්ඩි අයියා ටිකක් සජියත් වගේ 😅😅
@urekafernando1007
@urekafernando1007 Ай бұрын
මටනම් නෑමොල් වගේ
@eshnow
@eshnow Ай бұрын
මේ ඔයාලා වෙසක් 1කට නිවාඩු ද? 😢. Show 1k නැතුව පට්ට පාලුයි. ❤ 🇬🇧
@sampath2799
@sampath2799 Ай бұрын
Mata ahena vidiyata ,oyalage pro1k jeppo vage !!!;kamati naaa!kauruhari Karana dewal valata; umandawata oyala gahana hadanna!lagjjaiii, oyala denna eka bath pakcert1 katahari diLa tiyenawada?
@chrisschriss39
@chrisschriss39 Ай бұрын
බත් කෙසේ වෙතත් මී හරක් ට තණකොළ ටිකක් නම් දෙන්න වෙයි වගේ
@judeprasadasanka7782
@judeprasadasanka7782 Ай бұрын
සජිත් 😂
@DMMALINDA76
@DMMALINDA76 Ай бұрын
හිනා යන්නේ නැහැ බං...ජනයි ප්‍රිය යි බලපල්ලා ..අන්න ව්හිලු...
@mr.mudiyanse
@mr.mudiyanse Ай бұрын
කොමඩි හඳුන්වාදුන්න එවුන්ට කොමඩි කරන හැටි උගන්නන්න යන්න එපා බන් 😂
@nuwansanjeewa1533
@nuwansanjeewa1533 Ай бұрын
Aniwa..😎😎
@chrisschriss39
@chrisschriss39 Ай бұрын
මුන් දෙන්නට වඩා විහිළු කරන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීලා විතරයි වෙන කාටවත් හැරෙනවත් බෑ දෙන්න එක්ක
@dinushatharanga4406
@dinushatharanga4406 Ай бұрын
Janai priyai hadune mun balala yako...sunamiyen passe podi kariyo dnnawada mun denna kauda kiyala
@hareendragunawardhane
@hareendragunawardhane Ай бұрын
😂 ඇයි උඹට ඇඩ් බලනකොට හිනා යනවද 😅😅😅
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 Ай бұрын
❤❤❤❤❤❤
Holman Walawwa (හොල්මං වලව්ව)  | Chooty Malli Podi Malli
24:01
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 3,9 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,9 МЛН
Chooty Malli Podi Malli | Ape Kale Wesak (අපේ කාලේ වෙසක්)
17:45
Chooty Malli Podi Malli - පාටිය මාරයි | Partiya Maarai
17:11
Chooty Malli & Podi Malli OLD
Рет қаралды 2,1 М.
Chooty Malli & Podi Malli - ස්කෝලේ Schoole
17:12
Chooty Malli & Podi Malli OLD
Рет қаралды 15 М.
Chooty Malli Podi Malli | Amathyanshaye Wesak Thorana
13:26
Chooty Malli Podi Malli
Рет қаралды 35 М.
Chooty Malli Podi Malli | Vishmitha Anaweki
2:08:16
Chooty Malli Podi Malli
Рет қаралды 1,7 М.
There’s a surprise balm in every snack!? #challenge #candy
0:10
We Wear Cute
Рет қаралды 41 МЛН
Помог бабушке😨❤️#сериалы #фильмы
0:45
Кинокомбо
Рет қаралды 2,4 МЛН