Chooty Malli Podi Malli | Lankawata Wechcha De (ලංකාවට වෙච්ච දේ)

  Рет қаралды 35,691

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Пікірлер: 74
@chamodthaksala5268
@chamodthaksala5268 Жыл бұрын
මාරම දුක හිතුනා ඒ කතාවට..😢
@wapasela
@wapasela Жыл бұрын
මම දන්න තරමින් මේ ගොඩාක් කතා ඇත්තටම ලංකාවෙ වැසුනු ව්‍යාපෘති. තව දුරටත් මහපක්ෂ දෙකට ඡන්දේ දෙනවානම් අහන්නම ඕනා කතාවක්
@dontmail7123
@dontmail7123 Жыл бұрын
හිනාවෙවෙවී අඩන්න ඕනේ episode
@ranganadilakshana9784
@ranganadilakshana9784 Жыл бұрын
සිරාවටම මාරම දුක හිතුනා, 😢මෙක ඇහුවම, ඇත්තටම මෙක තමා වෙන්නේ අපේ රටට😢
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Жыл бұрын
මේවා විහිලු නෙවි.මෙච්චර කාලයක් අපේ රටට කරපු විනාසේ.
@nimankadeshapriya9674
@nimankadeshapriya9674 Жыл бұрын
අපි ආතල් එකට මේවා ඇහුවට, මේවා අහනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා.. මාරම දුකයි😭😭😭😭
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
හොඳටම කරල තියෙන්නෙ පොඩියි චූටියි තමා
@thanujayarusssiru
@thanujayarusssiru Жыл бұрын
මේක ඇත්තම කතාවක්, මට මතකයි චමත් පලිහපිටිය මහතා මුළු ශ්‍රී ලංකාවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට ඉහලින් google බැලුන් දියත් කිරීමට උත්සාහ කළ විට සිදු වූ දේ (ඔවුන්ට කිසිවක් අය කිරීමට අවශ්‍ය නොවීය, එය ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපෘතියේ අතුරු පලයක් විය) කෙසේ වෙතත් ශ්‍රී ලංකා බලධාරීන් විසින් එයට අනුමැතිය දීලා නැහැ, ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා රජය ඔවුන්ව අධෛර්යමත් කළා විතරක් නෙවෙයි, ඒ නිසා ඔවුන් ව්‍යාපෘතිය අවලංගු කළා... මම හිතන්නේ ඒ මීට අවුරුදු 6-7කට විතර කලින්...
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
විහිලුවට හරි කියන්නේ ඇත්ත 😁 රට කරන හැත්ත කරපුව තමා🇶🇦
@abesingha
@abesingha Жыл бұрын
ඇඩෙන විහිලු මේවා 😥
@hasithagunathilaka1821
@hasithagunathilaka1821 Жыл бұрын
Meka ahanakota hinaa yanawa ta wadiya tharaha enawa dan ma me pal horuu tika wa elawanna one kiyala, mehema hari mewa kiyana eka loku deyak podi malli chuti malli, thanks
@judehiroshi3677
@judehiroshi3677 Жыл бұрын
💯💯💯💯💯
@rohanranjith6308
@rohanranjith6308 6 ай бұрын
අවුරුදු ගාණක් වෙලා තියෙන්නේ ඒ විදිහටම තමයි
@nelumsanjaya3646
@nelumsanjaya3646 Жыл бұрын
Excellent
@maneljayakodi4874
@maneljayakodi4874 Жыл бұрын
හෙන ගහන ඇත්ත අප්පා 🥲
@krisanthidandeniyaarachchi8404
@krisanthidandeniyaarachchi8404 Жыл бұрын
This is not just a jokes what exactly happened in last few decades 😢
@chathulanpushpakumara6758
@chathulanpushpakumara6758 Жыл бұрын
Rajapaksha ballo tamai wadiyen kawe
@luckywijerathne2954
@luckywijerathne2954 Жыл бұрын
ලංකාවට වෙච්චි දේ තමයි මේ... මේවා බලධාරීන් අහනවා නම් ඇඬෙයි...
@Billy-yq6mn
@Billy-yq6mn Жыл бұрын
visual radio එකේ ඔයාලා දෙන්න බලන්න ඉදියේ. කෝ නෑ නේ
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
තාමත් එහමම තමා රනිලා කරන්නේ දැනට ඔය දේම තමා
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw Жыл бұрын
225 should listen to your video. This video should be played in the parliament... You are doing a great service
@indikapiyalsiri1
@indikapiyalsiri1 Жыл бұрын
අමූලීක ඇත්ත..
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
මේවා තමා කරේ පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලියො
@praveenguruge2479
@praveenguruge2479 Жыл бұрын
1st
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 Жыл бұрын
මේවා රටේ ජනතාවට බලාගන්න අහගන්න අර පකේ හිරු එකෙයි, උඹල දෙන්නා ඉන්න ( ආදරෙන් ❤) නයි දෙරණෙයි දෙන්න ඕන හැමදාම රෑ 8ට. කාලකණ්ණි බල්ලෝ තාමත් ඕක කරන්නේ.. මේක වෙනස් කරන්න ජාතික ජන බලවේගයට බලය ලබා දෙමු. නැත්නම් කවදාවත් අපිට පොඩ්ඩක් වත් ඔලුව උස්සන්න බෑ.
@hayathsasindudayananda4200
@hayathsasindudayananda4200 Жыл бұрын
ඇත්ත ම කතාව😢
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i Жыл бұрын
Nadakin mewata adanna one 😢
@PriyanthaJayamaha
@PriyanthaJayamaha Жыл бұрын
Good one guys ❤❤❤
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 Жыл бұрын
තොපි දෙන්නා...තමා බඩු දෙක... සුනෙතා...තෝ තමා පිටපත් රචක බඩ්ඩ...❤
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
audio normal karanna ,niyamai ❤❤ atta thathwe 🔥
@daminthadarandakumbura2154
@daminthadarandakumbura2154 Жыл бұрын
හෙට කතාව ලයිට් එනකල් දාන්න
@chamildiss
@chamildiss Жыл бұрын
මේක නවත්වන්න නං NPP ගේන්න දැං වත්
@naveenliyanage3724
@naveenliyanage3724 Жыл бұрын
😢
@solitarytraveller.official
@solitarytraveller.official Жыл бұрын
2nd
@sangeethjayawardana379
@sangeethjayawardana379 Жыл бұрын
❤❤❤❤😂😂
@s.d.sureshgayan6613
@s.d.sureshgayan6613 Жыл бұрын
😭😭😭😭😭
@sujeehandunpura3227
@sujeehandunpura3227 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@sadewsithuruwan-kp7on
@sadewsithuruwan-kp7on Жыл бұрын
@chandanasamanpura660
@chandanasamanpura660 Жыл бұрын
Sathya wihilu..👍 225ta nam mewa wihiluma thanai😢
@ranjanwewala2598
@ranjanwewala2598 Жыл бұрын
exactly, 100% true, these are not jokes
@ayaldilshanmihindukulasuri4882
@ayaldilshanmihindukulasuri4882 Жыл бұрын
💪💪💪👍👍👍🔥🔥🔥
@lahiruishara2006
@lahiruishara2006 Жыл бұрын
ඕක තමා DS ඉදන් වික්‍රමසිංහ වෙනකන් කරේ
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 Жыл бұрын
තනි කනටනේ එන්නේ
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
මේක මචං stereo technology එකෙන් කරල තියෙන්නෙ
@janakaweerasekara1151
@janakaweerasekara1151 Жыл бұрын
මොකක්ද බං මේ එක කනකට චූටි මල්ලි තව කණකට පොඩි මල්ලි මොලේ කචල් වෙනවා 😂
@kamalk1929
@kamalk1929 Жыл бұрын
මෙච්චර කාලයක් රටට හෙන ගැහිලා ගියත් තමන් විතරක් හොරාකාපු හොර තක්කඩි දේශපාලුවෝ සේරම හැඳි ගෑවිලා යවන්න චන්දෙ දෙන්න ඕනේ ඊළඟ පාර
@wn4838
@wn4838 Жыл бұрын
අවුල් එකකින් ඇහෙනකොට 😒
@see_key
@see_key Жыл бұрын
Meke audio eke podi aulak thiyanava
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
Awulak na stereo thiyenne
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
STEREO පාර පට්ට හොඳේ දෙන්න දෙපැත්තෙ ඉඳන් talk කරනව වගේ Feling එකක් එන්නෙ
@chamindaperera815
@chamindaperera815 Жыл бұрын
👍👍👍
@multivideo1234
@multivideo1234 Жыл бұрын
මම හිතුවෙ මගේ හෑන්ඩ්ෆ්‍රී එකට කෙලවිලා කියල 😂😂😂
@dptfeed6882
@dptfeed6882 Жыл бұрын
Handfree eke eka kanai wada bn😞
@wn4838
@wn4838 Жыл бұрын
මං හිතුවේ එකක් වැඩ නෑ කියලා 😒😒😒
@wn4838
@wn4838 Жыл бұрын
ඒ උනාට අවුල් එකකින් ඇහෙනකොට
@KarlenkoFisher
@KarlenkoFisher Жыл бұрын
3rd
@thanujayarusssiru
@thanujayarusssiru Жыл бұрын
This is a real story, I can remember mr chamath palihapitiya explained what happened when they tried to launch goggle baloons over SL to offer free internet for entire sri lanka(they didnt want to charge anything, it was a by product of their main project), however sri lankan authorities have not given approval for them, not only that SL govt had discouraged them, so they cancelled the project...i think that was about 6-7 yrs ago...
@clipclub7062
@clipclub7062 Жыл бұрын
of course, yes. those are the reasons for Sri lanka's current bankruptcy.
@sasankajayasinha8578
@sasankajayasinha8578 Жыл бұрын
කාලකන්නි දේශපාලන
@sampathyakkala
@sampathyakkala Жыл бұрын
ෆෝන් එකේ ස්පීකරෙන් අහන උං ආයෙ අහන්ඩ එපා ද stereo අහන උංට විතරක් ඇහුනාම ඇතිද
@kamalk1929
@kamalk1929 Жыл бұрын
ඕකටඇන්ටිජන් වලින් කාපු දිලිත් ලොසත් අයිති පොරක් තමයි😂😂
@chathulanpushpakumara6758
@chathulanpushpakumara6758 Жыл бұрын
Me wage tamai me rata me wesige putaka kawe
@NPPUSA.
@NPPUSA. Жыл бұрын
😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 Жыл бұрын
මේලො දෙයක් නැති ජපානයෙ ඉන්නෙ තනිඇහැට ඇඩෙනව 👩👩🥵
@hinatv3332
@hinatv3332 Жыл бұрын
මේකෙ කොටසක් හරි පාර්ලිමේන්තුවේ හරක් ට අහන්න දාන මංත්‍රී කෙනෙක් ඉන්නව ද බලමු
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
😀🤣☹😪😪😰
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
මේ දේවල් සම්බන්ධයෙන් මිනිස්සුන්ව මේ විදිහට දැනුවත් කිරීමේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
@babzi99
@babzi99 5 ай бұрын
anurage bath belayo denna
@chathulanpushpakumara6758
@chathulanpushpakumara6758 Жыл бұрын
Rata kapu unta hena gahapan
@sampathyakkala
@sampathyakkala Жыл бұрын
පොඩ්ඩෙ කියන ඒව ඇහෙන්නෑ යකෝ හරියට stereo ද මොන ලබ්බද කියල වැඩක් නෑ හරියට ඇහෙන්නැත්තං
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
Ahenawa bn device eke awulak aththe
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
😂😂😂❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Chooty Malli Podi Malli  ||  Ape Nona (අපේ නෝනා)
18:35
Chooty Malli Podi Malli
Рет қаралды 10 М.
Chooty Malli Podi Malli | Hit Wuna Hati (Hit වුන හැටි)
17:38
Chooty Malli Podi Malli
Рет қаралды 25 М.
Chooty Malli Podi Malli | Bayit Wenno (බයිට් වෙන්නෝ)
26:28
Chooty Malli Podi Malli
Рет қаралды 38 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН