Chooty Malli Podi Malli | Siyalla Dath Mama (සියල්ල දත් මාමා)

  Рет қаралды 24,059

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

5 күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 55
@inokanadee-cy5co
@inokanadee-cy5co 3 күн бұрын
ක්‍රිකට් අර්බුදය ට නිවැරැදි ම විසඳුම අදයි දැන ගත්තෙ... 👍
@hevageplus2398
@hevageplus2398 3 күн бұрын
සෑහෙන මෝලක් තියනව මෙ ආන්ඩුවට
@chevindusathsara6084
@chevindusathsara6084 3 күн бұрын
සමාජ වගකීමනම් ඇඟට නොදැනි ඉස්ට කරල දානවා 😂
@pubududilshan1713
@pubududilshan1713 3 күн бұрын
1st viewer.... අපි නිදාගන්නකොට අහන නිසා කතාව ඉවර උනාම චූටි calm music එකක් play කරන්නකො
@damithrathnayake5165
@damithrathnayake5165 3 күн бұрын
වටිනවා
@ayeshweerasinghe2662
@ayeshweerasinghe2662 3 күн бұрын
අදත් සුපිරියක්😂😂😂😂
@Np1226o
@Np1226o 3 күн бұрын
සියල්ල දත් කයිය නායකල😂
@suduchutti1419
@suduchutti1419 3 күн бұрын
😊😊
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 3 күн бұрын
😂 මේ චුට්ටි පොඩ්ඩේ කෝ බං පොඩි reply එකක්වත් දාපංකෝ😂😂😂
@nithushiparindaya6555
@nithushiparindaya6555 3 күн бұрын
Supiri 😂😂😂 ❤❤❤
@ShanuTait
@ShanuTait 3 күн бұрын
පුලුවන්නම් හෙට පොනිල්ගෙ කතාවට කලින් ආරංචිය සුභයි කියල එකක් දාන්න.
@hasinijayasundara6440
@hasinijayasundara6440 3 күн бұрын
Karanna puluwan lokkunta aran karanna thibbane ponilata nodi...😂😂😂
@mandela349
@mandela349 2 күн бұрын
@@hasinijayasundara6440අනේ උඹේ ඔළුව පරීක්ෂාකරගනින්
@arunapriyarathnayake403
@arunapriyarathnayake403 2 күн бұрын
අඩෝ උබේ ඉල්ලිම හරි නේද
@dayaweerasena941
@dayaweerasena941 3 күн бұрын
the Excellent.
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 3 күн бұрын
කි දෙනෙක්ට තේරුනාද දන්නැ.නියමයි මල්ලිලා.😂😂😂
@iduwaraiduwara3938
@iduwaraiduwara3938 3 күн бұрын
❤❤
@markrangana8339
@markrangana8339 3 күн бұрын
නියමයි අදහස් ටික ❤
@eshnow
@eshnow 2 күн бұрын
Cricket solution 1k පට්ට 😅😅😅
@RuwanKeerthi-nr8bm
@RuwanKeerthi-nr8bm 3 күн бұрын
Mewa sira siddi😂
@praveenguruge2479
@praveenguruge2479 3 күн бұрын
1st comment
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 3 күн бұрын
මාමගෙ ක්‍රිකට්වලට දුන්න උත්තර ය නම් හරියටම හරි.
@srisampath1918
@srisampath1918 3 күн бұрын
✋️
@user-pj5ov7es1p
@user-pj5ov7es1p 3 күн бұрын
❤❤❤👍
@gajalanka95
@gajalanka95 3 күн бұрын
සියල්ල දත් බබා කියලා තිබුණනම් මරු 😂
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 3 күн бұрын
දේශපාලනේම නැතුව ඉස්සර වගේ ආතල්.ටිකක් දාමුකො... ඉතා සුළු පැමිණිලි අංශය, කරාටේ සර්,බබාට නමක්,කුනු පෙරේතයා, මහත්තුරුංට තියන ප්‍රශ්න,බාහිර රෝගී අංශය,රොබින්හුඩ්,වන ජීවී නිලධාරියා, ලර්නස් එක, කාලීන සීන් නැතිව මේ වගේ ඒවා කරානම් අහන්න අහන්න ආසයි... මම අහපු නැති කතාවක් නෑ මේ චැනල් එකේ..ආදරෙයි ❤️
@tharakagtdias
@tharakagtdias Күн бұрын
ගුවන් නියමුවා, අමුතු ඉංග්‍රීසි, බ්‍රහ්මකටක ලොම්බා, කම්මැලියාට දිවැස් තිබේ, රජතුමා ලෙඩවෙලා, රජතුමායි රජබිසවයි අරක්කැමියයි, රාලහාමිගේ දිනපොත, හොරාගේ දිනපොත, වේටර් මල්ලි, අවන්හල, නිදිමතයා, අමුතු බාස්
@niroshandk4320
@niroshandk4320 3 күн бұрын
I ❤❤❤❤❤❤ this program
@sujeehandunpura3227
@sujeehandunpura3227 3 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@shakirsanoon7637
@shakirsanoon7637 3 күн бұрын
18:16 mol amaruiy
@TravelWithUdari
@TravelWithUdari 3 күн бұрын
16:42 එක කොහොමද දන්නේ. කවුද එක කියපු එකා. ටැපින්ද? හැකින්ද? මයීන්ඩ් හැකින්ද?
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 2 күн бұрын
Sunil hadunnethiyada koheda kathava liyala thiyenne
@watawalachandarathana5760
@watawalachandarathana5760 3 күн бұрын
ක්‍රිකට් බෝඩ් කතාව නම් ඇත්ත
@user-du3wt7ko9t
@user-du3wt7ko9t 3 күн бұрын
😂😂,♥️♥️♥️♥️
@charlesaponso4830
@charlesaponso4830 3 күн бұрын
😂❤🎉
@naveenliyanage3724
@naveenliyanage3724 3 күн бұрын
❤❤❤❤❤❤
@rifansaleem8944
@rifansaleem8944 3 күн бұрын
@nisagasaranga
@nisagasaranga 3 күн бұрын
සෑහෙන මෝලක් ඔනේ මෙක කරන්නනම්😂
@harshanaprasadofficial8772
@harshanaprasadofficial8772 3 күн бұрын
😂😂
@driveincanada9713
@driveincanada9713 3 күн бұрын
😂😂😂❤❤❤
@Sampathabeywardana
@Sampathabeywardana 3 күн бұрын
Api😅unwela 😅un apiwa😅la
@arunaaruna6675
@arunaaruna6675 2 күн бұрын
RMV එක ගැන, රජයේ ඔෆිස් වල ඒ මිස් අද නිවාඩු හෙට එන්න ,බාලගිරි අද නෙවෙයි හෙට,කවදාවත් දලු නැති මෝල් ගස් වගේ ඒවා කරකවලා අත අරින්න. අසන්නෝ හැටියට අපෙත් අත්දැකීම් ලියමු.මෙයාලා ඒවට කැටයම් දාලා දෙයී
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 2 күн бұрын
🤔සියල්ල දත් මාමා බිංදු ගාහන ගානට ගෙවන්න කියලා cricket team එකේ ඉන්න එහුන්ව හිඟන්නු කරන්නද හදන්නේ.?🤣🤣🤣
@nimalpeiris478
@nimalpeiris478 3 күн бұрын
පට්ට...
@dhananjamotors476
@dhananjamotors476 3 күн бұрын
යක්ක පුත්තු බඩට බත් නෑ ආගමයි ජාතියයි වෙනුවෙන් සටනේ තුක් නොදකිං
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 3 күн бұрын
Npp rajayak yatathe me duel sanskruthiya kalawa ayathana wala ihala nila thama. It's sure . Hethuwa mun denna awankayin kiya janathawa danna nisa. Thanks from Europe.
@dayaweerasena941
@dayaweerasena941 3 күн бұрын
earlier we thought AMARIS IYA was first.on radio. but now ..........
@sigaraweerarathne7835
@sigaraweerarathne7835 2 күн бұрын
ane deshapalane saha cricket hama velma epa bn
@sarajackoff2545
@sarajackoff2545 3 күн бұрын
පුලුවන් නන් දේශපාලනය කතා නොකර ඉන්නවද? ඔයාල 2019 දි කරපු වරද 2024 ත් කරන්න වගේ හදන්නෙ.
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 3 күн бұрын
කලාකරුව මිනිස්සුන්ව දැනුවත් කිරීම කරන්න ඕනෙ තමන්ගෙ හැකියාවෙන්. දේශපාලන පක්ෂ වලින් යැපෙන්නැතුව, පටු ලාභ අපේක්ෂාවෙන් තොරව තමන් දකින දේ කියන එක වැරදි නෑ. ඒක ඔයා කැමති දේශපාලන පක්ෂ ය වෙන්න ඕන්නෑ. ඒ කියන දේ හරිද වැරදිද කියල බලන්න වැරදි නම් අහන්න එපා
@isuruanuradha7719
@isuruanuradha7719 2 күн бұрын
රනිල්ගේ කෙරුවාව කියද්දි රිදෙනවා නේද? මහබැන්කුවටත් කෙලලා පින්ට ජනාදිපති වෙලා ඒම එකාට මොකක් හරි කිව්වාම යකො මුන්ට තියෙන ඇම්ම. උබලා තමා ඇත්තටම මේ රටට සාප
@kapurawariravindra8321
@kapurawariravindra8321 2 күн бұрын
Haaa ahenan api katha nokara ennan..oya hari buddemath kenek........hukapiya patta huttiii.aka..akata puka denne natewa...
@ajithnishantha4379
@ajithnishantha4379 3 күн бұрын
ඔය යන විදියට රනිල්ට හරියට පාංශ කුලයවත් හමිබ වෙන්නෙ නැැැ !!!
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 3 күн бұрын
❤❤
@harshanaprasadofficial8772
@harshanaprasadofficial8772 3 күн бұрын
😂😂
Chooty Malli Podi Malli |  Chandi Aiyage Geopolitics
22:22
Chooty Malli Podi Malli
Рет қаралды 21 М.
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 68 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 33 МЛН
Chooty Malli Podi Malli - Sora Mula Deka | සොර මුල දෙක
21:15
Chooty Malli Podi Malli
Рет қаралды 63 М.
Chooti Malli Podi Malli OLD -  අවුරුදු උත්සවය | Awurudu Uthsawaya
16:15
Chooty Malli Podi Malli |  Suba Aranchiyak (සුභ ආරන්චියක්)
12:21
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 249 М.
Sigma Girl Past #funny #sigma #viral
0:20
CRAZY GREAPA
Рет қаралды 24 МЛН