Australiawa Baragaththa Lankawe Set Eka( Australiaව බාරගත්ත ලංකාවේ සෙට් එක)| Chooty Malli Podi Malli

  Рет қаралды 33,300

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Пікірлер: 51
@arunayoutube8960
@arunayoutube8960 2 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉදන් රට කන අවජාතකයන්ගෙ වැඩ තේරෙන භාෂාවෙන්ම කීවේ...නියමයි
@heshanrandiwela
@heshanrandiwela 2 жыл бұрын
හිනා වෙන්නද අඩන්න ද කියලා හිතා ගන්න බෑ. බැරි තැන වමනේ ටිකක් දාලා ආවා.
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
බිවුවද 🙄
@WorldAround01
@WorldAround01 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sadeepavirajmihirada7281
@sadeepavirajmihirada7281 2 жыл бұрын
මේ විදිහට අපේ බුරූ මහජනයාට දෙන පණිවිඩය සුපිරි.. ඔයාල දෙන්නගෙ අරගලේ next level
@yathaloka-866
@yathaloka-866 2 жыл бұрын
හිනාව වගේම.. ඕස්ට්‍රේලියාව ගැන උනත් කොච්චර දුක හිතෙනවද, ඔය ටික තමයි රටට උනෙත්, වටිනවා, ගුණාත්මකයි, චූටි මල්ලි පොඩි මල්ලි ❤️❤️
@rushanchinthaka1993
@rushanchinthaka1993 2 жыл бұрын
හොදට වැඩ කරන පිරිපහදුව කඩන්න බැරිද? ඒක තමයි මරුම කතාව...
@dilinimadushikawijesinghe6459
@dilinimadushikawijesinghe6459 2 ай бұрын
කාලකන්නින්ට හොම්බට දමලා ගැහුවා වගේ කියලා තියනවා ❤🔥👍😂
@dilan6378
@dilan6378 2 жыл бұрын
ඇත්ත😂
@මොංටි
@මොංටි 2 жыл бұрын
ආඩම්බරයි අයියෙ ඔයාල මේ කරන අරගලය ගැන❤❤❤
@nelumsanjaya3646
@nelumsanjaya3646 2 жыл бұрын
Very good one
@MediaLifeSL
@MediaLifeSL 2 жыл бұрын
හරියටම හරි 🤣🤣🤣 ඔස්ට්‍රේලියාව අවූරුද්දෙන් ඉවරයි. 🤣🤣🤣 මේවට ඇත්තටම හිනා වෙලා පස්සෙ අඩන්න ඕන දේවල්. සක්කිළි දේශපාලුවො කෑව මේ රට. සුනෙත් ගාමින්ද ඔයාල දෙන්න තරම් දේශපාලුවොන්ට කලාවෙන් පහර දුන්න තව අය මම දැකලා නෑ. ඔයාලට සුභ පැතුම්. ජය වේවා ❤️❤️💪💪
@sajanmanuja692
@sajanmanuja692 2 жыл бұрын
මටනම් හිනාවෙනවට වඩා මේ කතා ඇහුවම හිතෙන්නේ පර දේශපාලුවො ටිකයි දූෂිත නිළධාරි ටිකයි කැති ගහල දාන්න
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
ඒක නම් ඇත්ත. මේ වගේ උන් මැරුවට පව් නෑ අපෙන් පස්සෙ එන අපේ දරුවො හරි සැනසීමේ ජීවත්වෙයි.
@rajithalakmal8053
@rajithalakmal8053 2 жыл бұрын
මේකට හිනා නෙවේ. මේ පෙරේතයෝ ගැන මාර හිරිකිතයක් දැනුනේ. 😔
@luckyshanbandara9335
@luckyshanbandara9335 2 жыл бұрын
Well said. Mewata hina wennanam newei. Hodata adanna puluwan. 😢
@amith098
@amith098 2 жыл бұрын
මේකට නම් අඩන්නතමයි වෙන්නේ . මගේ රට විනාස කරපු සෙට්එක😢 තාම ඉවරයක් නැත. 😭
@tharushadias4041
@tharushadias4041 2 жыл бұрын
කැටිපේ එක්ක තිබ්බ interview එකේ කිව්වා වගේම තමන්ට ලැබෙන අවස්තාවෙන් ජනතාවගෙ ඔලු හෝදනවා.. හාස්‍ය තුලින් දෙන්න හදන පණිවිඩය අතිවිශිෂ්ටයි.. මෙච්චර කාලය ශ්‍රමය වැය කරලා හෝදන ඔලු ටික ඡන්දෙ කාලෙට ආයෙත් ගිහින් මඩේ ඔබානොගනීවා…… කියලා ප්‍රර්ථනා කරමු.. ඔබ දෙපලට ජය
@rayankingsly4029
@rayankingsly4029 2 жыл бұрын
🤣superb 👌 Thoppiya ape rata daagani
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 3 ай бұрын
Superb😂
@chanakasamankumara5711
@chanakasamankumara5711 2 жыл бұрын
හීනියට ටොක්ක ඇනලා 😂
@indikafernando343
@indikafernando343 2 жыл бұрын
Dubai gana karannako
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ආණ්ඩුව ගත්ත පලියට සෙල්ලං දාන්න බෑ 🤣 ඒ රටේ මිනිස්සුන්ට මෙහෙ උන්ට වඩා මොලෙයි, කොන්දයි තියෙනව 😁😁
@dilshanproductions12
@dilshanproductions12 2 жыл бұрын
Just imagine
@jayendrajayawardena3649
@jayendrajayawardena3649 Жыл бұрын
තව ටිකක් සැරට අමුවෙන් කියන්න ඔන
@kusalsri4189
@kusalsri4189 2 жыл бұрын
අවුරුදු විසි හතක් ජීවත් උනා! අපිට ම‍ෙහමෙ උනේ ඇයි කියලා තේරුනේ මේක ඇහුවට පස්සෙ!! පාලන තන්ත්‍රයට යටත් වෙලා ඉන්න විදියට ඇහැට කනට ප්‍රවෘත්ති අස්සන තුප්පැහි කුණ කන මාධ්‍යක අයියේ උඹලා දෙන්නා යක්කු දෙන්නෙක්! යකෝ රේඩියෝ වල උදේ පාන්දර යන පිරිත් නවත්තලා මේ ඕඩියෝ ක්ලිප් එක දාපල්ලා!!!!!!!!!!! උදේම නැගිටලා බත් උයන මාස් ක්‍රවුඩ් එක මේක අහල නිකං ඉන්න එකක් නෑ! මේවා ඇහෙන්නෙ නැති එකයි සාපෙ!!!!!!!
@dewakasindhupasampaya5234
@dewakasindhupasampaya5234 2 жыл бұрын
Dhanushka Malli meet une nedda.
@sameerakarunanayaka2709
@sameerakarunanayaka2709 2 жыл бұрын
මේක අහද්දිනුත් තරහා යනවා
@wapasela
@wapasela 2 жыл бұрын
මේකත් අහලා හැදෙන්න බැරිනම්, ඉතින් වැඩක් නැ
@topgeark9876
@topgeark9876 2 жыл бұрын
♥️🔥
@nirmalgamage67
@nirmalgamage67 2 жыл бұрын
Ara japan railway system ekata kari gota kaleth okamaiii......
@athuladelivera8831
@athuladelivera8831 2 жыл бұрын
එහෙනම් ඉතින් ඕස්ට්‍රේලියාවත් කම්මුතුයි.
@athuladelivera8831
@athuladelivera8831 2 жыл бұрын
එහෙනම් ඉතින් Australia වත් කම්මුතුයි.
@AsangaDesilva-fs5pb
@AsangaDesilva-fs5pb Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sakunirajapaksha1082
@sakunirajapaksha1082 2 жыл бұрын
😂😂😂
@TravelTrippers875
@TravelTrippers875 2 жыл бұрын
🤣🤣🤣
@sandunhatharasinha8732
@sandunhatharasinha8732 2 жыл бұрын
😂
@දන්නවද
@දන්නවද 2 жыл бұрын
Onna lankawata wechcha de saralawama😢
@namalpushpakumara7829
@namalpushpakumara7829 2 жыл бұрын
Ahageana innakota hirikitai
@Xavierjayasuriya
@Xavierjayasuriya 2 жыл бұрын
මහින්දානන්ද 🍎 වගා කරනවා , අනේ ඇත්තට ඕකාගේ නම ඇහුවත් මට නම් තරහයි
@rinoskhan1123
@rinoskhan1123 2 жыл бұрын
Masuran kathawak
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 2 жыл бұрын
Me anith kalakaniyo denna .
@madhukawithanage767
@madhukawithanage767 2 жыл бұрын
We are a shameless nation. Not only politeness , also the rest of the nation. We all represent Rajapaksha Regime. We steal whenever we can. We only think our yself not the country. I guess the ground level of society must change first. So these types of videos are kick start for that change. Good luck.
@maheshsandaruwan766
@maheshsandaruwan766 2 жыл бұрын
වරදවා හිතන්න එපා මෙහම කොමෙන්ට් කලාට කරදරයක් උනනම් සමාවෙන්න අනිත් අයට මන් වයස අවුරුදු 26 කඩවසම් තරුණයෙක් උගත් බුද්ධිමත් කෙනෙක් මන් තනියම ජිවත් වෙන්නේ මට කියලා කෙනෙක් නෑ. මට තියෙන්නෙ මගේ උගත්කමයි අවන්කකමයි විතරයි. මන් හොයන්නෙ හොඳ අවන්ක කෙනෙක් හොඳ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. බින්දුවයි හෑත්තේ හතරයි තිහයි අනුනවයයි දෙසීය පනස් දෙක....
@bjs1984
@bjs1984 2 жыл бұрын
තොපේ විහිලු වලට හිනා යන්නෙ නැ... කුනුහරප කියල හිනා ගස්සය්....😂😂🤚☕
@HM-uc8xn
@HM-uc8xn 2 жыл бұрын
මහින්දගේ පුතෙක්ට රිදිලා
@Macteer
@Macteer Жыл бұрын
Sirawata. Amma maynage gedara giya ekek
@VNanayakkara
@VNanayakkara 2 жыл бұрын
Don’t worry if those criminals get to Australia, Hell’s Angels will take care of them.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,3 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Seeyage Wada (සීයගෙ වැඩ) | Chooty Malli Podi Malli
19:19
Chooty Malli Podi Malli
Рет қаралды 60 М.
Paranai Ath Rahai (පරනයි ඒත් රහයි) | Chooty Malli Podi Malli
2:02:02
Chooty Malli Podi Malli (Lokuma Eka) - 2015 12 03 (ලොකුම එක)
15:03
Chooty Malli Podi Malli
Рет қаралды 46 М.
Chooty Malli Podi Malli |  Hoda Wade (හොඳ වැඩේ)
16:03
Chooty Malli Podi Malli
Рет қаралды 19 М.