Chooty Malli Podi Malli | Anthimaya Saha Palaweniya (අන්තිමයා සහ පළවෙනියා)

  Рет қаралды 27,714

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 63
@nilanthapradeep4500
@nilanthapradeep4500 7 ай бұрын
පපුවට දොඩම් කට්ටකින් අනිනවා වගෙයි.... සිරි ලංකාවේ ජීවන යතාර්ථය..... පොල් බූරු නිදහස් අධ්‍යාපන යේ අවසන් පතිඵලය...... මොනවා උනත් සුපිරි......
@ushanchanuka2342
@ushanchanuka2342 7 ай бұрын
දෙපැත්තක් දැක්කා එකක් ලංකාවේ දුක්කිත කතාව අනිත් එක අන්තිමයගේ චරිතය වගේම අධ්‍යාපනයම නෙමේ දියුනු විමේ මාර්ගය
@supunmadushanbiyagamaachar5565
@supunmadushanbiyagamaachar5565 7 ай бұрын
❤❤❤❤HARIYATA ME KATHA TIKA OLUWATA DAGANNAWA NAM MAGE RATATA HODAK WENA DAWASA WEDIYA DURA NEE❤❤❤
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 16 күн бұрын
ඇඬෙන්නම දීල තියෙනවා
@yasanthakumara7373
@yasanthakumara7373 7 ай бұрын
Meka nm attama thathwaya lankwae 😢
@judehiroshi3677
@judehiroshi3677 7 ай бұрын
gooooooooooood
@sajanmanuja692
@sajanmanuja692 7 ай бұрын
හැමදාම පන්තියේ මැදවෙනියලා ඉන්නවද😂😂😂
@thinusnature471
@thinusnature471 7 ай бұрын
sesame street වගේ puppet show එකක් හදමුද?අරේ,මරෙ ත් දාලා..බලන්නත් පුළුවන් නේ..........❤️❤️❤️👍🤣🤣🤣cm&pm.
@sujeehandunpura3227
@sujeehandunpura3227 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@chanyona.4077
@chanyona.4077 7 ай бұрын
Honda welawata neda A town ekee nama anthimata T akurak set une neda? LOL, Phuket
@outofsrilanka5725
@outofsrilanka5725 7 ай бұрын
අද ලංකාවෙ තත්වෙ තමා ඔය
@sahenliyanage3688
@sahenliyanage3688 7 ай бұрын
Lankawe nemei loke koheth ohomai. Nikan poth padam kalata skills hedenne ne
@PrathapaShankadewa
@PrathapaShankadewa 7 ай бұрын
විද්‍යාව සර් , රොබින්හූඩ්,,මුහුදු මුහුදු ගිය කතාව, රජයේ මාධ්‍යවේදියා වගේ එව්වා තමයි ට්‍රෙන්ඩින් ....ඈ ...!😂😂
@suskey_vn
@suskey_vn 7 ай бұрын
මොනව වුනත් අන්තිමයගෙ හිත හොදයි 😊
@user-dj1ku7il5p
@user-dj1ku7il5p 7 ай бұрын
Ëka nm atta
@champikalakshman
@champikalakshman 7 ай бұрын
හෝම්ස්ල, ත්‍රීවිල් චූටියල, රොබින් හුඩ්ල කෝ අනේ............ ඉක්මනට එකක් ඕන. කෙහෙලිය ගෙනාපු බෙහෙත් ගැන හොයන්න හෝම්ස් එහෙම දාන්නකෝ
@ambroshan7238
@ambroshan7238 7 ай бұрын
ĺ
@neviltec4687
@neviltec4687 7 ай бұрын
හිනා නෙවෙයි අඬන්න කතාවක්...ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය විතරක් නෙවෙයි අධ්‍යාපනයට පිටින් හිතන්න කාලෙ ඇවිත් තියෙන්නේ
@abvir8339
@abvir8339 7 ай бұрын
ඒක අහද්දී නං දුක හිතුන .අවන්කවම හිනා නං ගියේ නැහැ . පලවෙනියගේ ටෝන් එකත් දුකම දැනෙන විදිහට වොයිස් කළා . ඕක තමා ලංකාවේ ඇත්තම තත්වය . අපේ ජීවිතත් ඔය වගේ තමා . පළවෙනියා ගත කරන ජීවිතේ තමා රටේ බහුතරයගේ ජීවිතේ .
@ravishkapramod3835
@ravishkapramod3835 7 ай бұрын
අද කාලෙ ඇත්ත කතා තමයි බං විහිළු වලට වඩා ඕන 💯❤️
@stephanhan.8390
@stephanhan.8390 7 ай бұрын
බොරු කියන්න ඕනේ නෑ, අද නම් ඇඬුනා 😅
@tershiliu
@tershiliu 7 ай бұрын
හරියටම හරි.. ලංකාවේ වගේ රටක ඉගන ගන්න මහන්සි වෙන එකාට හම්බෙන්නේ හිඟන ජිවිතයක්. ඉගන ගන්න හැකියාවක් ඇතිව ලංකාවේ ඉපදීමත් අපරාධයක්..
@roshann7994
@roshann7994 7 ай бұрын
රට දාලා ඇවිත් .. ඉගෙන ගත්ත ඒවා අමතක කරලා වෙම වෙන මගුල් කර කර ඉන්න වෙලාවට මේක අහනවා කියන්නේ.. අමුවෙන මනෝ වදින්නේ.. ඌ පොලොන්නරුවේ ගියා.. මම රට දාලා ආවා.. 😢
@Lucifer-cy1zr
@Lucifer-cy1zr 7 ай бұрын
ඇහැට කදුලක් අවා මචං😢
@ruwanianuradi4431
@ruwanianuradi4431 7 ай бұрын
මේ කතාවට දුක හිතුනට, මොනවා වුනත් අන්තිමයගේ හිත හරිහොදයි වගේ. සමහරවිට පළවෙනියට හරිගියා නම් එයා අන්තිමයට පොඩිවත් උදව්වක් නොකර ඉන්නත් තිබුණා. දෙපැත්තක් තියෙනවා ඉතින්.😥
@PitarataWisthara-lx9gl
@PitarataWisthara-lx9gl 7 ай бұрын
පට්ට ඇත්ත කතාව 😂😂😢😢
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
ඔය රට රටවල් වලට ගිහිල්ලා උපාදි ගන්නේ ලංකාවෙ පන්තිවල හිටපු අන්තිමයෝ තමයි.😂😂😂😂 ලංකාවට ඇවිල්ලා දොස්තරලා වෙන්ඩ පොරකනවා.රිංගන්නම හදන්නේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙටමයි. මොකද අවුරුදු 5න් පහට කාර් පර්මිට් එක හම්බෙනවානේ.
@hasitha2010
@hasitha2010 7 ай бұрын
පොඩි ආත්ම අනුකම්පාවක් ආව..
@dantabujha9635
@dantabujha9635 7 ай бұрын
මේකට හිනාවෙන්නද තරහා ගන්නද හිතාගන්න බැහැ. මොකද පන්තියේ අන්තිමයා සල්ලි තියෙන නිසා හෝ වෙන හේතුවකට ජිවිතේ සාර්ථක ගමනක් යනවා කියන එක විහිලුවක්ද? පලවෙනියට විතරමද ජිවිතේ සාර්ථක වෙන්න ඕන?
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 7 ай бұрын
Melbourne time 11.48 pm
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 7 ай бұрын
Meka sira kathawak.😃mama palaweniyek nam newei habai me kathawe samahara dewal matath wela tiyenawa.
@integrativemindfulnesscent9514
@integrativemindfulnesscent9514 7 ай бұрын
Thank you for the enriching talk; we thoroughly enjoyed it. Your comedy, though highly intellectual, may surpass the local context of Sri Lanka, resonating on a more international level.
@ilhamuwais
@ilhamuwais 7 ай бұрын
Don't know whether to 😢😢😢 or 😂😂😂 after listening to this. Great work chooti malli and loku malli! A great lesson on how small levels of corruption can have such a ripple effect.
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 7 ай бұрын
නියමයි නියමයි ඔහොමයං ඔහොමයං ❤❤❤
@ravishkapramod3835
@ravishkapramod3835 7 ай бұрын
පොඩි මල්ලිගෙ පිස්සු කතාවක් ඇහුවේ නෑ කාලෙකින්😒❤️
@Xavierjayasuriya
@Xavierjayasuriya 7 ай бұрын
Im so happy seeing most of the content creaters are doing their duty in the critical time for the country, respect suneth and gaminda for always standing ahead.👍
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 7 ай бұрын
Was waiting for a video ❤
@praneethmadhuranga966
@praneethmadhuranga966 7 ай бұрын
Ithin ape kattiya kathawe yatipela allagena thiyana thana dakkama dukath hithenawa😢😢😢😢
@shahanweerakoon3599
@shahanweerakoon3599 7 ай бұрын
Exactly, I also worry about it 😐, No wondered about Sri Lanka current situation.
@praveenguruge2479
@praveenguruge2479 7 ай бұрын
1st comment
@hevageplus2398
@hevageplus2398 7 ай бұрын
කනට ගැහුව වගේ ඒකනං
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka 7 ай бұрын
අපේ ජීවිතවල ඇත්ත කතාව
@dineshbandara4523
@dineshbandara4523 7 ай бұрын
Robinhood ona
@ishanthawickramage4883
@ishanthawickramage4883 7 ай бұрын
අනෙ මන්ද බන් උබලට මෙම අදහස් කොහොම ඓනවද කියල? හැබයි ඇත්ත ඓකයි
@sangeethjayawardana379
@sangeethjayawardana379 7 ай бұрын
දැං දැං නම් චුට්ටෙයාගෙ ටැප් එකේ වතුර ඉවර වීගෙන වගේ එන්නෙ🤣🤣❤️❤️🫵🇰🇼
@dilinimadushikawijesinghe6459
@dilinimadushikawijesinghe6459 7 ай бұрын
හිනා උනාට අපි අඩන්න ඕනා...මේ අපේ ජීවිතේ ඇත්ත තත්වේ😔🥴😂
@dewumisathsarani7022
@dewumisathsarani7022 7 ай бұрын
තිත්ත ඇත්ත 😢
@supunsubodha
@supunsubodha 7 ай бұрын
😂😂😂😂❤
@thememories2376
@thememories2376 7 ай бұрын
14:25 eya mehe beheth bonne nalu.😂mehe hora behethlu tiynne 😂😂
@sandhyawickremesinghe1896
@sandhyawickremesinghe1896 7 ай бұрын
Hilarious 😅but so true🥲
@om-227
@om-227 7 ай бұрын
@sandunkulathunge6880
@sandunkulathunge6880 7 ай бұрын
මේක ඇත්තක් 😕 හිත රිදෙන ඇත්තක් 😢
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 7 ай бұрын
Andyana karyamandale🤣🤣🤣inne campuswala lamayo😅😅😅
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 7 ай бұрын
😂😢😂😢
@savindahorzyy
@savindahorzyy 7 ай бұрын
මේක නම් දූක හිතෙන එකක්
@InduIndu-r1y
@InduIndu-r1y 7 ай бұрын
හම්මෝ නියමයි 😂😂😍
@driveincanada9713
@driveincanada9713 7 ай бұрын
😂😂😂❤❤❤
@AsangaDesilva-fs5pb
@AsangaDesilva-fs5pb 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@meriandiss6675
@meriandiss6675 7 ай бұрын
❤❤❤❤❤❤
@sangeethjayawardana379
@sangeethjayawardana379 7 ай бұрын
❤❤❤❤😂😂
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 7 ай бұрын
😂😂
@fantasydreams0203
@fantasydreams0203 7 ай бұрын
😢aththa
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 7 ай бұрын
❤❤❤❤❤
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Chooty Malli Podi Malli | Mama Da Weradi (මම ද වැරදි)
20:28
Chooty Malli Podi Malli
Рет қаралды 35 М.
Chooty Malli Podi Malli | Lokuma Modaya (ලොකුම මෝඩයා)
18:49
Chooty Malli Podi Malli
Рет қаралды 40 М.
Chooty malli podi malli old
15:01
warlockz
Рет қаралды 16 М.
Chooty Malli Podi Malli | Iwaseeme Semawa (ඉවසීමේ සීමාව)
19:19
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН