නත්තලට ආදරෙන් ♥️ | Christmas decorate with us 🎄| Life in Japan 🇯🇵

  Рет қаралды 82,542

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер
@tharushiwijaysingha813
@tharushiwijaysingha813 3 жыл бұрын
පලවෙනි පාරටයි කමෙන්ට් කරන්නේ අක්කේ.එක දවසක් අහම්බෙන් වගේ වීඩියෝ එකක් දැකලා අක්කගේ වීඩියෝ ඔක්කොම බලලා ඉවරයි මම මේ වෙනකොට.ඔයාලා දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.තුන් දෙනාටම බුදු සරනයි 😊❤️🤗
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️hamadamath adarei 🙏🏻🥰♥️♥️
@meanwhileincanada6702
@meanwhileincanada6702 2 жыл бұрын
අපිත් එහෙමම තමයි
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
අනේ අක්කෙ කරදරයක් නෙමේ නම් විතරක් ජපානෙ තියන පන්සලකුත් අපිට පෙන්නනකෝ මම හරිම ආසයි ඒවගේ හිත නිවන තැන් වලට please ☺️🥺🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Penannm malli dawasaka aniwaryenma ♥️
@imeshag6
@imeshag6 3 жыл бұрын
Ane akki mat kiyannmai hitiye pansalka vedio ekakut oni
@madushinawanjana5868
@madushinawanjana5868 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ🥰🥰🥰 අක්කා එමි පැටියව ලෑස්ති කරන්නේ චුටි බබෙක්ව ලෑස්ති කරනවා වගේ අනේ ශෝක් අක්කේ 🌷සතුටින් ඉන්න හැමදාමත් 🥰😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥰♥️
@sewwandikaushalya4208
@sewwandikaushalya4208 3 жыл бұрын
අක්කි ඔයාට තියෙන්නේ හරීම ආදරනීය පවුලක්.මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ ඉන්න හැමෝටම මෙන්න මේ වගේ ලස්සන පවුලක් ලැබෙන්න කියල⁣..ඒ වගේම හැමෝටම මේ වගේ ආදරෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියල...මුලු ජීවිත කාලෙම මගෙ ලස්සන අක්කිටයි,අයියටයි සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි ගොඩාරියක්💛
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🙏🏻🥺♥️hamadamath adarei ♥️♥️♥️sathutin inna ♥️♥️♥️♥️♥️
@kavindayasiru6846
@kavindayasiru6846 3 жыл бұрын
ඇත්තටම මම හිතුවෙත් අක්කිලා Catholic කියලා..ඒ අතින් බලද්දි ඔයාල ආගම් බේද නැතුව හැම Festival එකක්ම සමරන එකට හරිම ආස හිතෙනවා.. Buddhist උනත් ඔයාල හරිම ආසාවෙන් ලස්සනට Christmas එකට Ready වෙනවා.. හැමදාම වගේ ආදරණීය වීඩියො එකක්..ඔයාලටත් මේ නත්තල් මාසය සතුටින් ආදරයෙන් පිරුණු මාසයක් වෙන්න ඕනි...God bless you and love you so much akki and aiya & emi baba🤭🥰😘😍🤶🎄❄️💯
@chathu2165
@chathu2165 3 жыл бұрын
අද video එක බලන්න ටිකක් පරක්කු වුණා ඔයාලගේ ලස්සන ජිවිතේ දිහා බැලුවම ගොඩක් ආස හිතෙනවා අයියයි, අක්කයි හරිම ලස්සනයි. ඔයාලගේ ලස්සන video එනකල් බලන් ඉන්නේ හරිම අසාවෙන් එමිත් හරිම ලස්සනයි... බුදුසරණයි..... 😘🤍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee kamak na patiyo ♥️♥️♥️♥️godaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️🥰♥️hamadamath adarei ♥️♥️♥️ budhusaranai 🙏🏻🥰♥️♥️♥️
@dilkinethsarani5494
@dilkinethsarani5494 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි සුදු බෝලේ ...💜️ ගොඩක් ආසාවෙන් බලන් හිටපු vlog එකක් ..💜️💝
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@pari3617
@pari3617 3 жыл бұрын
Aneeeeeee shoooooooiii hemdamaa sthutinn innaaa akkkiiiiiiio boleeeeee budu saranaaaii❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei mage nanga ♥️♥️♥️
@senalie_1998
@senalie_1998 3 жыл бұрын
ආවෝ ...........ඉවසිල්ලක් නැතුව හිටියේ 💃 සුභ නත්තලක් අයියා අක්කා දෙන්නටම 😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo ♥️
@anu2570
@anu2570 3 жыл бұрын
මොන දේ තිබුනත් වැඩක් නැ අක්කි හිතේ සතුට සැනසීම නැත්තම්...අක්කිගේ ගෙදර මේ හැමදේම පිරිලා ඉතිරිලා යන්න තියනවා.ඔයාගේ අතින්ම කෑම බීම හදලා අයියාවත් ඒ හැමදේටම එකතු කරගෙන හරි ලස්සනට ජීවිතයේ ගත කරනවා.ඔයා හරිම ආදරනීය චරිතයක්, මන් හරි ආදරෙයි ආසයි ඔයාගේ වැඩ වලට........ඉතින් තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි....!
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Eka aththa patiyo ape paule adare thamai apita thiyena lokuma wathkama 🥰♥️🥰♥️♥️♥️ mage nangata hamadamath mage hadawathinma adarei 🥰♥️
@kavee3285
@kavee3285 3 жыл бұрын
අදත් ලස්සනයි අක්කියො....❤️ පරිස්සමින් සතුටින් ඉන්න.....😘 බුදු සරණයි.....
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo 🥰♥️
@kavishasathsarani5787
@kavishasathsarani5787 3 жыл бұрын
මගේ එකම හීනේ කවද හරි මගේ ආදරෙත් එක්ක අක්කිලා වගේ ලස්සන ජීවිතයක් ගෙවන එක 🥺🥰❤️... හැමදාම ආදරෙන සතුටින් ඉන්න සුදු අක්කි❤️🥰
@soogi2688
@soogi2688 3 жыл бұрын
Christmas tree,decorations,cup cakes ,ඒ වගේම එමීත් හරිම ලස්සනයි අක්කි❤️.Always be happy🌻❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you patiyo 🥰♥️
@pabodanisakunthala7008
@pabodanisakunthala7008 3 жыл бұрын
අක්කි ඔයාගේ කටහඩ හිත නිවන භාවනාවක් වගේ....හරිම ලස්සනයි අක්කි...♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
ලස්සනම ලස්සනයි වීඩියෝ එක,හරිම ආසාවෙන් බැලුවෙ,අක්කිගෙ ඩෙකෝ හරිම ලස්සනයි,අක්කිටයි අයියටයි එමී බබාටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා,බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🥰♥️♥️♥️ adarei hamadamath 🥰♥️🌸🌸🌸🌸
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 3 жыл бұрын
මේක හරි පුදුම ඇබ්බැහි වීමක්... හැමදාම ඔයාගෙන් හොද දෙයක් අපේ ජීව්ත වලට එකතු කරගන්නවා. ඇත්තටම ඒක ඔයාටත් ලොකු පිනක්. තව කෙනෙක්ගෙ සිතුවිලි ලස්සන කරන එක, ජීවිතේ ලස්සනට ගෙවන්න පාරක් පෙන්නන එක, ඇත්තටම ඔයා හිත නිවන කතා පොතක්... ආදරෙයි අක්කා...💐 😘😇
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneeee godaaak sthuthi mage adaraneeya nangi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️hamadamath adarei patiyo 🥰♥️♥️♥️budhusaranai 🥰♥️
@isharikaumayangani7842
@isharikaumayangani7842 3 жыл бұрын
💚💙💙💙 අපි නත්තල් සැමරුවේ නැති වුණාට අපිත් ඒ ලස්සනට ඒ වෙනසට ආදරෙයි නේද නගා.. ඔයාලා ආදරණීය ජපානයේ ඉදන් මේ ගෙවන සීත උදුවප් මහේ කාලය හරිම ලස්සන ආදරණීය දවස් වේවා... නගා & අයියා පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💙💙💚💚💚
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma akki 🥰♥️♥️♥️adarei hamadamath ♥️♥️♥️♥️
@dewmiwanasinghe5165
@dewmiwanasinghe5165 3 жыл бұрын
අනේ අක්කි ඔයා ගෙ දවසින් දවස අලුත් වෙන , සුන්දර වෙන, හැඩ වෙන ආදරණීය සරල ජීවිතේ නම් අපිට ජීවිතේ කොයි තරම් විඳින්න පුළුවන් ද කියලා තේරුම් කරවනවා. ආදරය කොයි තරම් නම් සුන්දර ද කියලා පෙන්නනවා. කෙනෙකුට ජීවිතේ ට බලාපොරොත්තුවක් එකතු කරන මේ වගේ සුන්දර අත්දැකීම් ,හොඳ සිතිව්ලි ලෝකයට එකතු කරන අක්කිට ගොඩක් ස්තූතියි. 🙏 අක්කිගෙ ජීවිතයෙන් තව කෙනෙකුට තමන්ගෙ සතුට විඳ ගන්න තේරුම් කරවන මේ සරල සුන්දර දේවල් මට නම් ගොඩක් ලොකු සැනසීමක්. හැමදාම ත් සතුටින් ඉන්න අක්කි ❤️ ඔයාලා වගේ සුන්දර හිත් තියෙන මිනිස්සුන්ගෙන් කවදා හරි දවසක මේ ලෝකෙම පිරිලා යන්න කියලා යි මගේ ප්‍රාර්ථනාව ❤️ බුදු සරණයි අක්කි ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage adaraneeya nanga 🙏🏻🥰♥️♥️♥️hamadamath adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️
@dewmiwanasinghe5165
@dewmiwanasinghe5165 3 жыл бұрын
@@pawaniperera7214 🥺❤️
@rasanjaliperera4827
@rasanjaliperera4827 3 жыл бұрын
අනේ අක්කි හරිම ශෝයී, ආදරනීයයි🥰 , අක්කිගෙන් හැමදාම මොනාහරිම දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන්, සතුටින් ඉන්න අක්කි හැමදාම, ආදරෙයි 🥰❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️
@jayaminisansala103
@jayaminisansala103 3 жыл бұрын
අම්මෝ ඒකේ ලස්සන....ඔයාලා දෙන්නා සහයෝගෙන් වැඩ කරනවා දැක්කහම ආසයි මටත්.....ඔයාලා දෙන්නටම ආදරේයි පරිස්සමෙන් ඉන්න දෙන්නාම...බුදුසරණයි ...අක්කී
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo ♥️♥️budhusaranai 🙏🏻♥️♥️
@upekshamaduwanthi7724
@upekshamaduwanthi7724 3 жыл бұрын
මගේ හිත නිවන ආදරණීය කටහඩ... 💯❤ love u akka... 🐰🙊
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage nanga 🥰♥️
@g_e_2693
@g_e_2693 3 жыл бұрын
වෙනදා වගේම අදත් හරි ම ලස්සනයි අක්කි වීඩීයෝ එක❤😍අක්කිගේ වීඩීයෝ එකක් එනකන් ඉතින් බලාගෙන ඉන්නේ අක්කිගේ කටහඬ අහන්න... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤❤බුදු සරණයි🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️ hamadamath adarei mage mulu hadawathinma ♥️♥️♥️sathutin inna 🥰♥️♥️♥️♥️budhusaranai 🙏🏻♥️♥️♥️♥️
@hansiwijesinghe7334
@hansiwijesinghe7334 3 жыл бұрын
ආදරණිය පවී අක්කි...❤️ ලස්සනම ලස්සන christmas vlog එකත් හරිම ආදරණියයි..!🌨️❄️☃️🎅 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you nangi baba 🥰♥️♥️♥️love you ♥️♥️♥️♥️♥️
@isurunirosha9848
@isurunirosha9848 3 жыл бұрын
සුභ නත්තලක් වේවා!!!!......ඔයාලට 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎎🎊️🎎🎉️🎎🎈🎁🎎🎪🎪🎪🎪🎪 ඔයාලගේ වීඩියෝ වලට ගොඩක් කැමතියි.අක්කිත් ලස්සනයි. බලන්න ආස හිතෙනවා.....
@rukshikaranasinghe4961
@rukshikaranasinghe4961 3 жыл бұрын
Every moment is interesting🤩.It's awesome ♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you darling 🥰♥️
@jeonthathi6521
@jeonthathi6521 3 жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි . මමත් උපතින් බෞද්ධ වුනත් නත්තල නම් හැම අවුරුද්දේම සමරනවා. තාම අපේ ගෙදර Christmas tree එක නම් decorate කරේ නෑ. හැම අවුරුද්දේම ඒක කරන්න Christmas week එකේදී. ඒ වගේම අපි christmas eve එකත් celebrate කරනවා.අක්කී කිව්වා හරි අපි ජීවත් වෙන මේ පොඩි කාලේ හැම වේලාවෙම සතුටින් ඉන්න ඕනේ. වෙසක් සමරන්න බෞද්ධයෝ වෙන්න ඕනේ නෑ. නත්තල සමරන්න කතෝලික වෙන්න ඕනෙත් නෑ. 😍😍 අක්කී නත්තල් දවසත් අපිට ගේන්න . Christmas eve celebrate කරන video එකකුත් අරන් එන කන් අපි බලන් ඉන්නවා....
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane ekane patiyo 🥰♥️♥️♥️aniwaryenma genawa nanga ♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ වලට ඇත්තටම ඇබ්බැහි වෙලා අක්කේ 🌹 හරිම asawen balanne.oyage e voice eka ahunath hitha niwenawa
@HashiniShavindi
@HashiniShavindi 3 жыл бұрын
හරිම ලස්සන යි අක්කි 💛🍂 දවසක ඔය දෙන්නව බලන්න ආසාවෙන් ඉන්නවා 😘😘😘😘 ආදරෙයි ගොඩක් මේ පුංචි පවුලට.බුදු සරණයි💜🖤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane aniwaryenma api dawasaka hamuwemu darling 🥰♥️
@buddhinikavindya5996
@buddhinikavindya5996 2 жыл бұрын
ඔයගෙ videos වලට ඇබ්බැහි වෙලා අක්කියෝ.....❤️❤️❤️❤️❤️
@skyeclara732
@skyeclara732 3 жыл бұрын
Most beautiful and fun season that we all are waiting to celebrate so merry Christmas AKKI & AYYA ;Peace to your family peace to the world!!!❤❤🎄🎉
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Merry Christmas beautiful nanga 🥰🎄🥰
@skyeclara732
@skyeclara732 3 жыл бұрын
@@pawaniperera7214 ❤
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Ane nangiyooo... oyage vedio ekak ahamben dakke, harima lassanai... harima adaraneeyai...
@sandamaliweerasinhe7102
@sandamaliweerasinhe7102 3 жыл бұрын
අක්කි බෝලේ එනකම් හිටියේ ♥️♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥰♥️
@prabodhasandeepani4664
@prabodhasandeepani4664 3 жыл бұрын
අනේ ලස්සනයි අක්කි ඔයා දාන videos වල හැම එකකින්ම වගේ අපේ ජීවිතේට ගන්න හුගක් දේවල් තියෙනවා... ආසාවෙන් දාන හැම vlog එකක්ම බලන්නේ සැහැල්ලු මනසකින්.... ඔයාගෙ කටහඩ කියන දේවල් හැමදේම අපිව motivat කරන දේවල්.... හරීම ලස්සනයි ඔයාත් ඔයාගෙ පවුලත් අක්කි... හැමදාම සතුටින් ඉන්න.... ඒ වගේම සතුට ඉතිරුනු ලස්සන නත්තල් මාසයක් වේවා හැමෝටම....♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🥰🙏🏻♥️🥺hamadamath adarei ♥️♥️♥️♥️
@viharavihara6788
@viharavihara6788 3 жыл бұрын
අදත් දාපු ගමන් බැලුවා. අයියයි ,අක්කියි අදත් ලස්සනයි.දෙන්නටම සුභ නත්තලක් වේවා !🎅🎅🎄🎄
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo 🥰♥️
@viharavihara6788
@viharavihara6788 3 жыл бұрын
@@pawaniperera7214 අක්කිටත් අාදරෙයි ❤
@hashinifernando1444
@hashinifernando1444 3 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි 😍 අක්කා මුලින්ම කතා කරද්දි අයියයි එමී බලන් හිටපු විදිහ 🥺😘 දැන් ගෙදර හරිම ලස්සනයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei mage patiyo 🥰♥️♥️♥️
@rukshikaranasinghe4961
@rukshikaranasinghe4961 3 жыл бұрын
🌸හැමදාම වගේ අදත් ලස්සන,cutie,simple,quality vlog එකක් අක්කි❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you patiyo 🥰♥️
@hashinikawindya2709
@hashinikawindya2709 3 жыл бұрын
හැමදාම වගේම අද ත් වීඩියො එක ගොඩාක් ලස්සනයි අක්කියෝ...😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💫💫💫💫🍰🍰🍰🍺🍺🍺🎁🎁🎀🎎🎎🎀🎉️🎉️🎉️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godak sthuthi mage nangi baba 🥰♥️
@hashinikawindya2709
@hashinikawindya2709 3 жыл бұрын
😘😘😘😘😍😍😍
@mihi...1625
@mihi...1625 3 жыл бұрын
සුබ නත්තලක් වේවා අයියයි අක්කිටයි දෙන්නටම.😁💗 💘🙂බුදුසරනයි බෝනික්කි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Oyatath esema wewa bonikki 🥰♥️
@ruseenadilrukshi7834
@ruseenadilrukshi7834 3 жыл бұрын
ඇස්වහක්නම් වදින්න එපා.ඔයා හරිම දක්ෂයි නංගි.ගොඩක් ලස්සනයි .ඔයාගෙ කෑමත් රස ඇති .හැමදාම සතුට්න් ඉන්න .බුදු සරණයි ...❤❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaak sthuthi akka 🙏🏻🥺♥️♥️♥️
@m.rajanayake7969
@m.rajanayake7969 3 жыл бұрын
අක්කිගෙ voice එක හරිම ලස්සනයි අක්කි...😍😍 අක්කිගේ voice එක කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නම් නෑ..🙂🙂 වෙනදා වගේම video එකත් හරිම ලස්සනයි🤩🤩
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage adaraneeya nanga 🙏🏻🥰♥️♥️♥️hamadamath adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️
@kamalkumara5968
@kamalkumara5968 2 жыл бұрын
අනේ ඇත්තමයි අක්කී ඔයාගේ සේරම විඩියෝ බැලුවා හරිම ආදරනියයි ...ඔයාලා දෙන්නම ලස්සනයි ..චුටි පැටියත් ලස්සනයි..අක්කිගේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා සේරම විඩියෝ බලලා ඉවර කලා ..💕💕💕💕හැමදාම මේ වගේ සතුටින් ඉන්න අක්කි❣️❣️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane Godak sthuthi nanga 🙏🏻♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️
@prabodgamage2385
@prabodgamage2385 3 жыл бұрын
クリスマスおめでとう御座います。エミーチャンの最初のクリスマスですよね。 ❤❄️ සුබ නත්තලක් අක්කියො.......අනේ මම මල්ලි කෙනෙක්......අක්කගෙ වීඩියෝස් ආසවෙන් බලන්නෙ නංගිල විතරයි කියල අක්කි හිතනවනම් නෑ එහෙම නෑ හොදද 😂❤ හැමදාම බලනව අක්කෙ ඔයගේ වීඩියෝස් ❤ ආදරෙයි ඔය තුන්දෙනාට ගොඩාක් ❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee ありがとうございます malli 🙏🏻🥰♥️ane man dannawa malli oyala wage hoda boyslath balanawa kiyala hodada 🥰♥️♥️♥️budhusaranai malli 🙏🏻🥰♥️
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
හැම සෙනසුරාදා වකම හවස් වෙන කම් බලන් ඉන්නෙ video එකක් දානකම්😛☺️☺️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei 🥰♥️
@shonaaudiovision7817
@shonaaudiovision7817 3 жыл бұрын
නංගී ඔයාගේ videos බලන්නේ හරිම ආසාවෙන්.ඒත් කලින් video එකෙ diary එක ලියන part එක තිබ්බෙ නෑ.😢ඒක තමා මම ආසම part එක😊ඔයගේ ideas , wordings ගොඩක් ලස්සනයි .මගෙත් husband ගෙත් ලොකුම හීනයක් තමා japan එන එක.ඔයාල තුන්දෙනටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Onna meke thiyenawa hodada 🥰♥️♥️
@shonaaudiovision7817
@shonaaudiovision7817 3 жыл бұрын
❤️❤️❤️
@pawanimalshika6888
@pawanimalshika6888 3 жыл бұрын
Harima lassanai....hamadama සතුටින් inna manika....සුබ නත්තලක් වේවා
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane suba naththalak darling 🙏🏻♥️♥️
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
බලන්නකෝ අද මට වැඩ ඉවර කරගන්න බැරි උනානේ 5 වෙනකොට දැන් තමයී බලන්න පුලුවන් උනේ...🥺🥺 හරිම ලස්සනයි අක්කියෝ නත්තල් ගහ ...😍😍🥰 ඒකට නන් ආස හිතුනා..💗 අපි කැතලික් නොව්නත් නත්තල කියන්නේ හරි සුන්දර උත්සවයක්...🥰🥰 decembr ලබපු ගමන්ම අපිට ඒ නත්තලේ සතුට හොදටම දැනෙනවා..🥰🥰 ඔය දෙන්නා අද හරිම ලස්සනයි ...🥰🥰💗 ආදරේයි අක්කියෝ ..💗💗 හැමදාම සතුටින් පරිස්සමින් හිනාවේලා ඉන්න ..බුදුසරණයි 🥰💗👸🤴💐💫🍃
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee ow neda nangi babo 🥰♥️♥️♥️adarei nangiyo hamadamath 🥰♥️♥️♥️♥️budhusaranai patiyo 🥰♥️♥️
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
අනේ අර hair band එක ෂෝයි 🥰🥰🥰 අක්කි පිනි මුවෙක් වගේ cutee 🙈😍🌸
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane hehe 🙊thank you patiyo 🥰♥️
@Kaushi4113
@Kaushi4113 3 жыл бұрын
අපිට කරන්ට් එකත් නෑ ඒත් vlog එක බලනවා ඔයාගෙ ලස්සන ප්‍රාර්ථනාව නම් ඒ විදියටම ඉශ්ට වෙනවා නම් කොච්චර එකක්ද අනේ නත්තල් ගහ නම් හරිම ලස්සනයි ඔයාලගෙ පුංචි පවුලත් ලස්සනයි😂බුදුසරණයි පරිස්සමින් ඉන්න බොලෙ🤍💕
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Budusarani nanga ♥️
@Noname-fj7xn
@Noname-fj7xn 3 жыл бұрын
අක්කියි අයියයයි දෙන්නම හරිම ශෝයි.පුංචි බබාල දෙන්නෙක් වගේ🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee adarei patiyo ♥️♥️
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
අනේ අක්කා ආවා 😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei ♥️♥️♥️
@nimnadiegunasekara4587
@nimnadiegunasekara4587 3 жыл бұрын
😍😍
@anudabimsara4578
@anudabimsara4578 3 жыл бұрын
සාමය සතුට පිරි නිරෝගිමත් සුභම සුභම නත්තලක් වේවා අයියටයි අක්කාටයි GOD BLESS YOU AYYA & AKKA ❤❤💐🍁❄❄❄❄☃️☃️☃️☃️☃️❄❤❄
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Suba naththalak wewa patiyo 🎄🥰♥️
@kaushalyamadhubhashini5309
@kaushalyamadhubhashini5309 2 жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ ලස්සන ජීවිතයක් 🌼💖 තෙරුවන් සරණයි ඔයාලට 🌼
@mihijayasekara
@mihijayasekara 3 жыл бұрын
අක්කිට තියෙන්නේ පුදුමාකාර කාරුනික හදවතක් 💜 ජිවිතේ විදින්න තියන කාලේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනි🥀🥀🥀🥀🥀 හරියට ඔයාලා දෙන්නා වගේ..මම හරිම ආසයි අක්කි කරන දේවල් වලට.ඔයාව තමයි දැන් ෆලොව් කරන්නේ ඒ තරම් ආදරේයි ඔයාලට 💜💜💜💜💜💜 සතුටින් ඉන්න තුන් දෙනාම. බුදුසරණයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🙏🏻🥺♥️hamadamath adarei ♥️♥️♥️sathutin inna ♥️♥️♥️♥️♥️
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
නත්තල් ගස හරිම ලස්සනයි. අක්කි ඔයාල තුන්දෙනාගෙ මේ සරල ලස්සන ජීවතහ ගලාගෙන යනවා ලස්සන ගඟක් වගේ ඒ ජීවිතේ තරු පහේ හෝටල් මුහුද අයිනෙ ලොකු ගෙවල් පොහොසත් අයට විතරක් යන්න පුළුවන් මහ අමුතු කම්මැලි තැන් මොකුත් නෑ. අක්කි දන්නවද මටත් දැන් ඕන මම ආදරේ කරන කෙනා එක්ක අක්කි අයියයි වගේ ජීවත් වෙන්න අක්කි හරි අපිට සතුටින් ඉන්න ලොකු දේවල් ඕන නෑ... මේ ජීවිතේ සතුට අක්කිලා වගේ සොබාදහමත් එක්ක සරලව සතුටින් ජීවත් වෙන්න පුළුවන් අපිට එතන තියෙන සැනසීම වෙන කොයින්වත් අපිට ලබාගන්න බෑ. මම හරි නේද අක්කි..🎊🎉💝🍰🌲☃️❄️🏔️🌟✨
@jayamalib8695
@jayamalib8695 3 жыл бұрын
Puduma satutak danenne mage akkiyoo oyage video eka dala tiyanawa dakkama❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei patiyo 🥺♥️
@subashiherath6692
@subashiherath6692 3 жыл бұрын
හරිම ලස්සනයි සුදු bole.ආදරෙයි දෙන්නට ගොඩක්.
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei ane ♥️♥️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
නංගා මැණික නත්තල් ගහ ගොඩක් ලස්සනයි..ඒ වගේම decoration ඔක්කොමත් හරිම ලස්සනයි..ඒ විතරක් නෙමෙයි ඔයාලා දෙන්නත් ගොඩක් ලස්සනයි..එමී පැටියත් හරිම ලස්සනයි..ඔයා හදපු කප් කේක් හරිම ලස්සනයි ගොඩක් රස ඇති..ඕනෙම දෙයක් හරිම ලස්සනට පිළිවෙලට හිත නිවන විදියට කරන්න ඔයාට හොඳ දැනීමක් තියනවා මැණික..ඔයා ගැන හරිම සතුටුයි.. ඔයාව දකින ඔයාගේ අම්මා පවුලේ අය ගොඩක් සතුටු වෙනවා ඇති ඔයා ගැන..ඔයාලගේ මේ සතුට තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗❤️🙏😍
@sathsaraniweerasingha3057
@sathsaraniweerasingha3057 3 жыл бұрын
Comment එකකින් කියලා ඉවර කරන්න බෑ අක්කි ඔයා ගැන . , social media ,එකේ විතරක් ආදරේ කරන චරිතයක් නෙවෙයි ඔයා දවසේ වැඩ කරන අතරෙදි ඔයව මතක් වෙනවා ඔයගෙන් අපේ ජීවිත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනව විශේෂයෙන් ඔයගෙ නිහතමානීකම . සියලු ම දෙනා වෙනුවෙන් ඔයා ප්‍රාර්ථනා කරනවා වගේම ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙනවා බුදුසරණයි අක්කේ අයියා .😍😍😍😍😍😍😘😘😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
♥️♥️♥️♥️godaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️🥰♥️hamadamath adarei ♥️♥️♥️ budhusaranai 🙏🏻🥰♥️♥️♥️
@ridmijayamanna1904
@ridmijayamanna1904 3 жыл бұрын
අදනම් අයියායි අක්කායි twinsla wage.. 🤗🤗. Lassani akki. 🥰❤️
@wathsalamadushani9473
@wathsalamadushani9473 3 жыл бұрын
Anee adath video ek hrima lassni..mge akki hrima wasanawanthi.hmdma adreii
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
Wowww lassanai akkiyooo ..matath asa hithuna kama hdnna. ❤️❤️❤️ me parth me wgeema vedio ekk gennaa❤️
@mayumikaranathunga4914
@mayumikaranathunga4914 2 жыл бұрын
Oyage videos ahmbekin dekke.harima lassanai hithata puduma sehelluwak,sathutak denenewa beluwama.oyalage jeevitha thawathawath lassana wenna kiyala prarthana karanawa...💞
@chathurikabandara7550
@chathurikabandara7550 3 жыл бұрын
Ane shok oyala....sathutin innna oyi husband & emi jng okkolama...you are my dear lovely u tube friend...😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Love you darling ♥️♥️
@isharasewwandi5975
@isharasewwandi5975 3 жыл бұрын
අනෙ ඉයෙ බලන්න බැරි උනා 😥😥අද උදෙම බැලුවා 😊ඔයාලා නිසා අපිත් ජිවිතෙ විදිනවා අක්කෙ 😍මාත් හරිම ආසයි නත්තලට ❤️❤️❤️පරිස්සමෙන් ඉන්න අක්කි අයියා.එමි පැටියා ශොක් අනෙ 😍😍 බුදු සරණයි ඔයාලට ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei mage nangi patiyo ♥️♥️♥️
@sachinidhanushika4653
@sachinidhanushika4653 3 жыл бұрын
Cute lovely couple... Adarei goooodddaaakkk Nangi babooo...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei mage akki 🥰♥️
@jananidilshani6224
@jananidilshani6224 3 жыл бұрын
ඔයාලා දෙන්නා පොඩි බබාලා දෙන්නෙක් වගේ අනේ 😍😍 ආදරණීයයි ❤️❤️ එමී බබීත් ශෝයි 🤩🤩
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei 🥰♥️
@hesharalihini7996
@hesharalihini7996 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියො ..කියාගන්න වචන නැහැ අක්කියො ..මේ video එක එනකම් ඉවසිල්ලක් නැතුව ඉදියේ ..අක්කා,අයියා,එමී බබා හරිම cute..මේ වගේ සතුට පිරිනු video දෙනවට අක්කාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා .. සුබ නත්තල් වේවා අක්කියො ..🎅 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමට ඉන්න අක්කියො ..බුදු සරණයි ..🙏🌼😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi nangi patiyo 🥰♥️♥️♥️adarei hamadamath ♥️♥️♥️♥️
@ashininilupama7108
@ashininilupama7108 3 жыл бұрын
අම්මෝ අක්කි මග බලං හිටියේ වීඩියෝ එක දානකං...🙈❤️ හරිම ලස්සනයි අක්කියො සැරසිලි ටික.... 😍 නත්තල් ගහ ගොඩක් ලස්සනයි.... ❤️🌲මාත් බෞද්ධ...ඒත් මාත් නත්තල් ගහක් හැදුවා....🙈 අද අක්කයි අයියයි එමී ගොඩක් ලස්සනයි.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ.... ආදරෙයි ගොඩාරියක්....❤️😘 බුදු සරණයි....🙏❤️🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee shoi nee 🥰♥️♥️♥️♥️godaaaaak sthuthi patiyo 🥺🙏🏻🥰♥️ hamadamath adarei mage mulu hadawathinma ♥️♥️♥️sathutin inna 🥰♥️♥️♥️♥️budhusaranai 🙏🏻♥️♥️♥️♥️
@shanicreativity7120
@shanicreativity7120 3 жыл бұрын
ලස්සනයි අක්කියො වෙනදා වගෙම විඩියො .හැමදාම මෙහ් වගෙ නත්තලට ගොඩාක් විඩියො ගෙන්ඩ.අද තුන්දෙනාම ගොඩාක් ලස්සනයි අක්කි.අක්කි අයියයි හැමදාම සතුටින් ඉන්ඩ♥️😊බුදු සරනයි පරිස්සමෙන් ඉන්ඩ .ගොඩාක් ආදරෙයි අක්කියො🥺❤️‍🔥😍😊♥️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma gennam patiyo ♥️♥️♥️Ane godak sthuthi patiyo 🥰♥️mage mulu hadawathinma hamadamath adarei ♥️♥️♥️
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
වීඩියො එක එනකන් මම බලාගෙන හිටියේ ❤️❤️ මට කියන්න වචන නෑ අක්කෙ ඔය වගේ ලස්සන අදහස් වචන වලට පෙරලන්නෙ කොහොමද අක්කියො ..🌸🌼 පු‍ංච් සුරංගනාවියක් වගේ අක්කි ඒ තරම් ලස්සනයි කටහඩත් එහෙමයි ඔහොම හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කටයි අයියටයි අද අක්කාගෙ අම්මා ඔය වීඩියො බලනකොට සතුටු කදුලු එනවා ඇස් දෙකෙන් තෙමනවා ඇති ඒ තරම් සතුටක් ඇති අද අක්කාගෙ ජිවිතේ කොච්චර ලස්සන වෙලාද කොච්චර සතුටින් ජිවත් වෙනව්ද කියලා බලලා .ඉපදෙන හැම ආත්මේකම අක්කයි අයියයි ඔය දෙන්නගෙම වෙලා ඉපදේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි හැමදාම සතුටින් පරිස්සම්න් අක්කයි අයියයි ඉන්න ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane nanga godaak sthuthi me wage lassana comment ekak dammata🙏🏻🥺♥️♥️♥️♥️♥️ane godaak adarei patiyo hamadamath ♥️budhusaranai 🙏🏻🌸
@shenu1307
@shenu1307 3 жыл бұрын
Ane harima lassni akko 😍😍 Oy shok anee
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee godaaaaak sthuthi mage patiyo 🥰♥️
@DilminiWorld
@DilminiWorld 3 жыл бұрын
හිත චුට්ටක් රිදිලා ඉන්න වෙලාවක ඔයාගෙ අලුත් වීඩියෝ එක දැක්කෙ ... ඒක බලද්දී ප්‍රශ්නත් අමතක වෙලා ගියා වගේ...... 😍❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee oyage hithata ikmaninma sahanayak danenna one 🙏🏻♥️♥️♥️♥️♥️ adarei mage patiyo ♥️♥️♥️
@priyanthawijesekara4109
@priyanthawijesekara4109 Жыл бұрын
මමත් හරිම ආසාවෙන් බලනවා...ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නා ❤❤❤❤
@tharushimadushani2016
@tharushimadushani2016 3 жыл бұрын
Ad akkage lssan blnna epi..❤️😁🙈🙈hrim lssnii..
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane thank you patiyo 🙊🥰♥️
@gayanimm3763
@gayanimm3763 3 жыл бұрын
මං ජීවිතේ දැක්ක ලස්සනම සහ ආදරණීයම කෙනෙක් ඔයා ....ඒ වගේම අයියත්....හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි....ජීවිතේ ප්‍රාර්ථනා කරන හැමදේම ඔයාලට ලැබෙන්න ඕනි....මේ ලෝකෙ ආදරේ ප්‍රාර්ථනා කරන හැම කෙනෙකුටම ඔයාල දෙන්නට වගේ ලස්සන ආදරයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මං ......පරිස්සමෙන් ඉන්න අක්කි....බුදු සරණයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane mage prarthanawath ekamai 🙏🏻🥺♥️♥️budhusaranai 🙏🏻♥️♥️♥️
@gayanimm3763
@gayanimm3763 3 жыл бұрын
@@pawaniperera7214 ❤️🥺
@ishurathnayaka9139
@ishurathnayaka9139 3 жыл бұрын
අනේ අදවත් වීඩියෝ එක දාපු ගමන්ම බලන්න හිටියා....අනේ අක්කී අදත් බැරි වුන🥺🥺..සොරී හොඳේ..දැන් තමයි ඉතින් බැලුවේ....අදත් හරිම ලස්සනයි.😊😊..මං ආසම කපල් එකක් අක්කි ඔය දෙන්නා.😍😍..ඒ කපල් එකට එමිත් එකතු වෙලා තවත් ලස්සනයි .......ආදරෙයි අක්කියෝ හැමදාම ඔයාලට😘😘....බුදු සරනයි ...පරිස්සමින් තවත් සතුටින් ඉන්න ලෑබේවා...🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane kamak na patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei bonikki 🥰♥️♥️
@sewmirasika4525
@sewmirasika4525 3 жыл бұрын
සුබ නත්තලක් අක්කි අයියා ඔයාලට..හැමදාම සතුටින් ඉන්න..අදරෙයි .....
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Suba naththalak patiyo 🥰♥️
@ruwiniroshini173
@ruwiniroshini173 3 жыл бұрын
මගෙ චූටි නංගී බලන්න අද මම මගේ වෙලාව කොහොම හරි වෙන්කර ගත්තා අපි ආදරය කරන අය වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරලා ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ ගොඩාක් ආදරෙයි මගෙ චූටි නංගී 👭
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi akkiyo 🥰♥️♥️♥️adarei ♥️♥️
@nadeeshaadhikaram
@nadeeshaadhikaram 3 жыл бұрын
අපි හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා හැමදාම සතුටින් ඉන්න. 🥰
@thathsarani....4604
@thathsarani....4604 3 жыл бұрын
අක්කිගේ ඒ හුරතල් මුණ 😍❤️ Halima lassani♥️✨️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane sthuthi patiyo 🥰♥️
@kpopLovers-o1h
@kpopLovers-o1h 3 жыл бұрын
Akka bolei aiyai sook ale🤭🥰❤ hamadama sathutin inna dennama❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo 🥰♥️♥️
@inokainoka2296
@inokainoka2296 3 жыл бұрын
Anne harima lassanai akki oya dena hamadama sathutin inna
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage nanga ♥️♥️♥️♥️
@chamikathathsarani4466
@chamikathathsarani4466 3 жыл бұрын
අනෙ හරිම ලස්සනයි අක්කි ඔයලට සුභම සුභ නත්තලක් වේවා ..එවගෙම අක්කි එමිත් හරිම ශොක් .ඔගොල්ලො තුන්දෙනා හැමදාමත් සතුටින් ඉන්න අක්කි....❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Suba naththalak patiyo 🥰♥️♥️godaaak adarei patiyo ♥️♥️
@dilinimaduhansi91
@dilinimaduhansi91 3 жыл бұрын
Adath vedio eka godak lassanai akkiyo ....akkitai aiyatai subama suba naththalak weewa...
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@nithyadulanjali9805
@nithyadulanjali9805 3 жыл бұрын
මේවගේ ජීවිතයක් ගත කරන්න මාත් ආසයි. 🥺❤️ ඔය දෙන්නට බුදු සරණයි , හැමදාම සතුටින් ඉන්න.❤️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Budusarani 🙏🏻♥️oyage heena okkoma saba wenna one 🙏🏻🥰♥️
@minlasanya8779
@minlasanya8779 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි අක්කිගෙ වීඩියො බලද්දි මාරම සැනසීමක් දැනෙනවා ..... හරිම ආදරණීයයි 🥺🥺🥺🥺🌹හරිම කියුට් අක්කි ඔයත් 🤗🤗🌙🌙අක්කී අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනෙ 🌹🌹🌹🌹💘💘💘💘😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🥺♥️♥️hamadamath adarei ♥️
@hansishali2293
@hansishali2293 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි😘😘 සැරසිලි ටිකත් හුගක් ලස්සනයි කප්කෙක් ටිකත් එහෙමයි❤❤ ආසයි බලන් ඉන්න අක්කිගේ විඩියෝ හැමදම බලනවා අදත් හරිම ආසවෙන් බැලුවා❤❤ අක්කගේ ජිවිතෙන් ගන්න පුළුවන් ආදර්ශ හුගයි ❤❤ හිතට පශ්නයක් දුකක් ආපු වෙිලාවට මෙි විඩියෝ එකක් බැලුවම හිතට ලොකු හයියක් දැනේනවා ජිවිත් වෙන්න ආස හිතෙනවා ❤❤ අක්කිට හුගක් පින් මගේ අක්කෝ❤ තුන්දෙනා හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ පුංචි ඉල්ලිමක් තියෙනවා අක්කි ජපානේ ලස්සන තැන් තව ඉස්සරහටත් අපිට බලන්න සලස්සන්න අක්කට හුගක් පිං.❤❤ දැකලා නැ අක්කිව එත් තමන්ගේම කියලා හැගිමක් දැනෙන්නේ අක්කි හුගක් හොද කෙනෙක් නිසා වෙන්න ඇති හිත ඇතුලටම කතා කරන නිසා වෙන්න ඇති දවසක දකින්න ආසවෙන් ඉන්නවා ❤❤ ඇස් දෙකටම❤ පරිස්සමෙන් ඉන්න අක්කියෝ😘❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi mage adaraneeya nanga 🙏🏻🥰♥️♥️♥️hamadamath adarei patiyo 🥰♥️♥️♥️♥️♥️♥️ sathutin inna patiyo hamawelema ♥️♥️♥️♥️♥️ budhusaranai nanga 🙏🏻♥️
@hansishali2293
@hansishali2293 3 жыл бұрын
@@pawaniperera7214 ❤❤😍😍❤❤
@ayeshaweerasooriya34
@ayeshaweerasooriya34 3 жыл бұрын
මං ආසාම නත්තල් season එකට. ඒ ආසාවෙන් බැලුවාම අක්කාගේ vlog එක මාරම ලස්සනයි අක්කියෝ. ඔයාලා ඒ සමරන Christmas 🎄 එක ඇත්තටම දකින්න බැරි වුණා ට මෙහෙම vlog එකකින් අපි එක්ක බෙදා ගන්න එකට ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි 😊😊. කියන්න වචන නෑ. ඒ තරමට මේ vlog එක superb👌🏼❤️ 🥰😘. ආදරෙයි අක්කි අයියා සහ එමී. බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak adarei mage nangi patiyo 🥰♥️♥️adarei ♥️♥️♥️
@nethu5332
@nethu5332 3 жыл бұрын
මන් නම් ඉන්නෙ සෙනසුරාදා වෙනකම් අක්කිගේ විඩියෝ බලන්න .එත් හරිම දුකයි සෙනසුරදාට බලන්න වෙන්නෙ පහු වෙලා හරිම දුකයි 😔එකට එත් කොහොම හරි බලනවා මගෙ අක්කිගේ විඩියෝ .❤🥰🥺පරිස්සමින් ඉන්න ඔයලා තුන් දෙනා ❤🥰
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Anee kamak na patiyo ♥️♥️♥️♥️godaaaak sthuthi mage nangi patiyo 🥰♥️♥️🥰♥️hamadamath adarei ♥️♥️♥️ budhusaranai 🙏🏻🥰♥️♥️♥️
@nipunijayarathna4517
@nipunijayarathna4517 3 жыл бұрын
අනේ ඉතිම් දෙන්නගේ සතුට... හරිම ශෝයි අදත් අක්කි.. එමී බෝලයත් ලස්සනයි...💕💕 සතුටින් ඉන්න අක්කියෝ
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
අදත් ලංකාවෙ මනුස්සයෙක්ව පාකිස්තානයේ දී අමානුෂික විදිහට ඝාතනය කරල අන්තවාදී කන්ඩායමක් එහෙම එකෙ ඔයාල වගේ හැම ආගමකටම එක වගේ සලකන අය හරිම වටිනවා
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane 🥺 eka nam harima duka hithena deyak une 🥺
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
අනේ අක්කි හරිම හුරතල් වගේම ලස්ස්නයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺 christmas feeling hodatama danuna apith hri asawen inne christmas walata... ♥️♥️✨✨✨✨ godak adrei akkiyooo harima lassni 💚💚💚💚 me widiyata hamadamth adren ina labewa
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane adarei mage nangi patiyo 🥰♥️♥️
@gayanimadushika8990
@gayanimadushika8990 3 жыл бұрын
අනෙ වීඩියෝ එක එනකං බලං හිටියෙ අක්කි... 😘😘😘😘 තුන්දෙනාටන ආදරෙයි..හැමකෙනාටම thankyou කියන එකම කෙනා ඔයා වෙන්න ඇති අක්කි.. ❤️‍🔥❤️‍🔥❤️‍🔥😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥰♥️♥️♥️
@saranipiyumika7552
@saranipiyumika7552 3 жыл бұрын
මන් අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා. දැන් අක්කිගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ .🤗🤗🤗 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .හැමදාමත් ප්‍රාර්ථනා කරනවා වගේම අදත් ප්‍රාර්ථනා කරන්නේ අක්කිටයි අයියටයි හැමදාමත් සතුටින් ඒ වගේම ගොඩාක් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල.. තෙරුවන් සරණයි අක්කිටයි අයියටයි.. පරිස්සමෙන් ඉන්න..!!😘😘😘😘😍😍😍❤️❤️❤️🇱🇰🌠🇯🇵🌷🍃❄️☃️
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaaaak sthuthi patiyo 🥰♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️budusaranai patiyo ♥️♥️♥️
@masha6252
@masha6252 3 жыл бұрын
Oyalawa kawadahari dakkin asai akki & aiya....💞😍😍 බුදු සරණයි 🌹 පරිස්සමෙන් ඉන්න 🎀❤
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aniwaryenma api dawasaka hamuwei patiyo 🥰♥️
@ishaniperera5211
@ishaniperera5211 3 жыл бұрын
අක්කා අනේ ඔයාගෙ වීඩීයෝ හදන විදිහ ලස්සනයි... ඔයා එහෙම හදන්න ඉගෙනගත්තේ කෝමද කියන්නකො... ඒ වගේම ඔයාලා දෙන්නට සුභ නත්තලක් වේවා... බුදු සරනයි... පරිස්සමින් ඉන්න... ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම... 💖🌺
@ayeshadilhani8086
@ayeshadilhani8086 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ video එක තුන් දෙනාම පරිස්සමින් ඉන්න
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Thank you patiyo 🥰♥️♥️
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
අක්කා හරිම ලස්සනට ගේ හැඩ කලා ඔයාලා ඉතින්.... ඒ වගේම පෙට් ශෝයි අනේ... සතුටින් ඉන්න හැමදාමත්.....💐💐❤❤😘
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Adarei patiyo 🥰♥️
@imeshashehani8614
@imeshashehani8614 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි පැටියො 😘 ඔයා video එකක් දානකම් මන් නම් බලන් ඉන්නේ😍😜
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Aneee adarei patiyo ♥️♥️♥️♥️
@kannangaragekavindimadushi2239
@kannangaragekavindimadushi2239 3 жыл бұрын
harima lassanai akkiyo.akkigei aiyagei නත්තල් සැරසිලි godak lassanai.hamadamath wge adarei akkiyo
@pawaniperera7214
@pawaniperera7214 3 жыл бұрын
Ane godaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️adarei ♥️♥️♥️
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Visekari | Episode 50 - (2024-12-27) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 76 М.