අපිටත් නත්තල් | Christmas vlog | Rishhy H

  Рет қаралды 32,634

Rishhy Hatharasingha

Rishhy Hatharasingha

Күн бұрын

Пікірлер: 445
@nethumashi5848
@nethumashi5848 9 ай бұрын
😢😢කොහෙද ඉතින් නංගී බබාට රැව්ල නෑනේ 😢😢....හරි ලස්සනයි ඒයී...යශී මැණික ඔයා හරි ලස්සනය..ඔයාගේ කටහඩට ගොඩක් ආදරෙයි ❤❤❤❤..ඇත්තමයි මාත් මේ නත්තල් ගහ පලවෙනි පාරටයි දැක්කේ.හරි ලස්සනයි....🌲🌲🌲🌲..අනේ නංගී බබෝ එක සතියක සෙනසුරාදා ලයිව් ඇවිත් එක සතියක් ඉරිදා එන්නකෝ..පීපීපීස්ස්ස්ස්😢😢..අහිංසක ඉල්ලීමක් අහක දාන්න එපා අහිංසක ලමයෝ..❤❤❤.තව දෙයක් කියන්නම්..නංගී බබෝ ..යශී බබෝ නත්තල් ගහට කොල පාටත් පොඩ්ඩක් කලවම් කරන්න ..තවත් ලස්සනයි ....❤❤❤.ආදරෙයි ....❤❤❤...ආදරෙයි ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Me sathiye irida enna kıyalada ei kiyannee
@nethumashi5848
@nethumashi5848 9 ай бұрын
Ane ow nangi babooo.irida illapu lamainuth godak innawa nee eeeeiiii.❤❤❤❤.oya dana video balanne wada karana gaman horen.e oyalata godak adare nisa....❤❤❤❤❤.ඉරිදා live ekak dunnoth apita iwara wenakalma eka dawasak hari balanna පුළුවන් ....e nisai maruwen maruwata dawas deka karanna kiwwee.....❤❤❤❤.adarei godak godaaakkk.❤❤
@piumidananjani6621
@piumidananjani6621 9 ай бұрын
Rish අක්කීගෙ ගෙදර මාර ලස්සනයි. මාත් ආස ඔහොම cute ගෙදරකට... 🔥❤️ යලුවේ දෙන්නටම ජය වේවා එනම්. හැමදාම නැව ගිලුනත් ගැට්ටේ බජවු වගෙ සතුටින් ඉන්ඩෝ😍🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@pererachama63
@pererachama63 9 ай бұрын
2:22 ජොලි සීයා 😂 so funny ..decorations හරිම ලස්සනයි ❤.ඔයාගෙ හිත කොච්චර ලස්සනද කියලා තේරෙනවා කතා කරන විදියෙන්.ආදරෙයි රිශී අක්කෙ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@imashisasangi983
@imashisasangi983 9 ай бұрын
චුටි කාලේ ඉදන් හරිම ආසවෙන් ඉන්නේ දෙසැම්බර් මාසය එනකන් සහා ජේසු උපත සමරන්න.... ප්‍රාර්ථනා කරන්න අලුත් දෙවල් පටන්න වගේ හැමදෙයක්ම මන් චූටි කාලේ ඉදන් පුරුද්දක් විදියට කරේ දෙසැම්බර් මාසයේ... විශ්වාසයක් තිබ්බා මාව අහන්න ඉන්න දරන් ඉන්න පුලුවන් මාසය දෙසැම්බර් කියලා.... එත් එක තවකාලික උනා.. මගේ අයියා අපිව දාල ගිහින් දෙසැම්බර් 25 ඒ කියන් මන් ආසම අපි හැමෝම ආස දවස කලු පාට කරලා එයා ජිවිතේ හුස්මට තිත තිබ්බා... මේ දෙසැම්බර් 25 ට අවුරුදු 02ක්.. චුටි කාලේ ඉදන් ආස කරපු ඇගිලි ගැනපු මාසේ දැන් එනවට අකමැති තරමට හිත බාල වෙලා.....😢 වෙනදා මේ වෙද්දි ගෙදර ලස්සන ට සැරසෙන්න පටන් අරන් උනාත් අවුරුදු 02ක් යනකන් නත්තල් ගස ගවලෙන එලියට ආවේ නෑ සතුට අරන්😢😢😢 *හරි ලස්සනයි අනේ දැක්කම හිත පිරෙනවා......ජේසු පිහිටයි ❤ අක්කිලා දෙන්නටම ❤🫶🫶
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Duk wenna epa ei hamadema hariyai ❤️
@Dewmithirsha
@Dewmithirsha 9 ай бұрын
ආ...නත්තලුත් ආවා ඒනම්...😉 ලස්සනයි දෙන්නා එකතු වෙලා ලස්සනට ගෙදර decorations කරලා..🥰 මාත් ආසම උත්සයක් නත්තල් කියන්නේ..🥰 නත්තලට මට හම්බුන වටිනම දේ මම පායිම් පත් තිබ්බෙ දෙසැම්බර් මාසේ ඒ හින්දා මට හිතෙනවා මට හම්බුන වටිනම christmas gift එක ඒක කියලා...😁🥰 රිෂී බබෝ ඔයාට හම්බ උන හොදම christmas gift එක මොකද්ද..😁
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Kiyannam 🙊
@nelukahettigoda2475
@nelukahettigoda2475 9 ай бұрын
හොඳ කලාත්මක ඇසක් යෂි ඔයාට තියනවා. හරි ලස්සනයි වැඩ ටික ❤️ මම බෞද්ධ උනාට නත්තල සමරනවා යාලුවෝ එක්ක 😉 ලස්සනයි vlog එක. සතුටින් ඉන්න හැමදාමත්
@Chamaaaaa_12.
@Chamaaaaa_12. 9 ай бұрын
Math😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@randikapremathilaka
@randikapremathilaka 7 ай бұрын
මං මේ vlog එක දැන් බලන්නේ. ඔය කොල පාට නත්තල් පප්පා තමා හරිම කෙනා. කොකා කෝලා එකේ Ads වලට දාන්න කොල පාට coca cola theme එකට match වෙන්නැති නිසා එයාලා කොල පාට නත්තල් සීයාව රතු පාට කරලා ඉස්සර Ads හදලා තියෙන්නේ ඒක ලෝකේ වටේ ඉක්මනට පැතිරිලා කලයක් යද්දී නත්තල් සීයව හැමෝම රතු පාටට පාවිච්චි කරලා. හැබැයි ඇත්තම පාට කොල
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 ай бұрын
Sha man e kathawa danne nane 😅
@BTpcs
@BTpcs 9 ай бұрын
ලස්සනයී එයී 😍 live සෙනසුරාදා වගේ දවසකම් live එන්න එයී පුළුවන් නන් ❣️🌼❣️🌼
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Haa ❤️
@nethuninehansa1074
@nethuninehansa1074 9 ай бұрын
මං හිතන්නෙ යශී ගොඩක් සතුටු වෙන්න ඕනි මෙ වගෙ යාලුවෙක් ලැබුන එක ගැන.ඒ වගේම නංගි බබටත් දුකේදි සැපේදි ලගින් ඉන්න හොද යාලුවෙක් ඉන්න එක ගැනත් ඇත්තටම සතුටු වෙන්න ඕනි....හරිම ශෝක් ඔයාලා මොන ප්‍රශ්නෙක ඉදියත් ඔයාගෙ ව්ලොග් බලද්දි එ හැමදේම අමතක වෙලා යනවා 🥰 ඔයා හිනා වෙද්දි හිනා වෙනවා...ඉතින් ගොඩාක් පින් මූනකට සතුටක් හිනාවක් ගේනවට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...ලස්සන ලස්සන ව්ලොග්ස් ගේන්න birthday එකත් ලග ලගම එනවනෙ ඉතින් සුබ පතනවා ජීවිතේ ඉදිරියටම යන්න කියල සාර්ථක වෙන්න කියල අක්කිලව අම්මිලව ආදරෙන් මතක් කරා කියලත් කියන්න ගොඩක් ආදරෙයි බුදු සරණයී පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@wasananavarathna4685
@wasananavarathna4685 9 ай бұрын
මට ක්‍රිස්මස් නෑ ඒයි...ඉස්සෙල්ලම නත්තල් ගහක් හැදුවෙත් ඔෆිස් එකෙ හදන එක තමයි.ඔයා හරිම හොද යාලුවෙක්.. යශීට වැඩ වැඩි කරයිද කියලා බලන් හිටියෙ..😅හොද ලමයා..ආදරෙයි❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ammo 🙊🙊
@ragithlakruwan7471
@ragithlakruwan7471 9 ай бұрын
සුභ උපන් දිනයක් වේවා රිෂි අක්කි.🎉🎉 සොරි ටිකක් පරක්කු වුණා ඉස්කෝලේ වැඩ තිබ්බා
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@navodamadushani6414
@navodamadushani6414 Ай бұрын
ලස්සනට සරසලා අනේ. මගේ අම්මත් ක්‍රිස්තියන්. දෙසැම්බර් කාලේට තමයි මරු 🥳
@rishhyhatharasingha
@rishhyhatharasingha 26 күн бұрын
Oww ❤️❤️
@u_iroshi.02
@u_iroshi.02 9 ай бұрын
අනේ හරිම ලස්සනයි... මන් ලගදි තමා ඔයාගේ vlogs බලන්න පටන්ගත්තේ... මන් පරණ දාපු vlogs ගොඩක් බැලුවා... අනේ ඔයා හරිම ලස්සනයි අක්කි... ඔයා සින්දු කියනවා අහන්න හරිම ආසයි... ඒවා ලස්සනයි... ඒ වගේම ඔයාගේ ඒ හිනාව අම්මෝ🥺❤️🙆... හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න අක්කි... ආදරෙයි❤️🥺☺️🤗
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@hasinisulochana9857
@hasinisulochana9857 9 ай бұрын
Yashy හරි භයයි නංගි බබාට වැඩක් දෙන්න. ඒ තරම් sure එයාගෙ වැඩ ගැන🥲 Decorations හරිම ලස්සනයි😍😍 අනේ ඉක්මනට සිංදුව ඕන❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
😂😂
@shanirajapakshe
@shanirajapakshe 9 ай бұрын
මාත් ඔහොමයි රැවුල වවාගෙන ඉන්න ඔක්කොම නත්තල් පප්පලා 😁🤭 Decorations ඔක්කොම ලස්සනයි 😍 අපේ හා පැටියා හදපු නිසා තවත් ලස්සනයි හුම්ම්ම් 😌❤️ අපේ රිශී අක්කි අපිට නත්තල් ගිෆ්ට් එක විදිහට සිංදුව දෙනවා යේ යේ 😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@rehanradeesha2745
@rehanradeesha2745 9 ай бұрын
ඕ ඕ ඕ ❤❤❤❤ christmas decorations නම් ලස්සනයි.නත්තල් ගහ නම් ලස්සනයි වෙනස්ම එකක්❤❤❤.හොදයි එහෙනම් christmas ekata karana දෙවල් ගැනත් vlog ekak onee😊.ඔයා vlog එකේ ගොඩාක් හුරතල්😂😂😂😂
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ammo 😂
@priyangikaherath6648
@priyangikaherath6648 9 ай бұрын
Sha lassana.....😻adath vlog eka lassanay ane e decoration tika...😊😘
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️☺️
@senumy813
@senumy813 9 ай бұрын
අද විඩියො එක ශෝක් අනෙ 😁😍 අර නත්තල් පප්පලා දෙන්නගෙන් පොඩි පප්පගේ තොප්පිය මාර දිගයි නේ 😂 හා පැටියට අත් දිග ශර්ට් වලට වඩා අත් කොට ශර්ට් . ටී ශර්ට් තමයි ලස්සන😁 මාත් වැඩියෙන් ආස නත්තල් ගහා සරසන එක 💖
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ha ei Ehenam ewa wadipura adimu
@SANJU-eh4ip
@SANJU-eh4ip 9 ай бұрын
අපිත් අනිද්දා(01) christmas tree🌲🌲😁🤭 එක හදන්නයි ඉන්නේ...මට ඉස්සර නත්තල් සීයා තෑගි ගෙනත් දෙනෝ කියලා මතක් වුනාම හරිම සතුටෙන් ඉන්නවා..24රෑ හරි ආසාවෙන් ඇඳට ගිහින් නිදාගන්නෙ...උදේ නැගිටිනකොට තෑගි තියෙනවනෙ කියලා හිතලා නිදාගන්නවා..ඉතින් හිතන විදිහටම උදේ නැගිටිනකොට තෑගි තියෙනො දැක්කාම හරිම සතුටුයි..ඉස්සර ඉතින් ඇත්තටම නත්තල් සීයා ඇවිත් තෑගි තියලා යනෝ කියලා තමා හිතාගෙන හිටියේ..ඒත් ඒ වැඩේ අපෙ අම්මලයි කරන්නෙ කියල මතක් වුනාම 😅😅😂😂😂😁😁මගෙ කොට්ටෙ යට හරි නැත්තන් මගෙ එහා පැත්තෙන් හරි තෑගි තියෙනවා.චූටි චූටි කොණ්ඩ කටු ගොඩක් එහෙම තව බෝනික්කො,ඇඳුම් අර තව තිබ්බෙ ඉස්සර සෙල්ලම් ෆෝන් සිංදු එහෙම යන..ඒවා තාමත් තියෙනෝද කොහෙද ඒ හැම එකක්ම හම්බෙලා තියෙනවා ඉතින්..නත්තල කියන්නෙ ඉතිම් හරිම ලස්සන දවසක්...මං හිතන්නෙ මේ පාරෙ නත්තලෙත් අපේ මිනිස්සුන්ට සාමයෙන් , සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..❤️❤️අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අහිංසක ළමයෝ...ඒ වගේ ලී නත්තල් ගහක් මාත් දැක්කමයි අනේ...🤩ඒක හරිම ලස්සනයි...ගොඩාක් ආදරෙයි ඒයි..❤️😉🙊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
මේ පාරත් ඔයාට තෑග්ගක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙊
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 9 ай бұрын
නත්තල් පප්පා ගෙදරට අදින ඇදුමින් ඉන්නේ 😂ඒකයි කොලපාට
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ah ekada 😂😂
@ruwaniwaasu4707
@ruwaniwaasu4707 9 ай бұрын
Rishhy නංගී ගෙ vlog එකක් mama අද තමයි බැලුවේ .ශොක් අනේ කාතා කරන ව්දිය cute ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@BandaKorea
@BandaKorea 9 ай бұрын
කොමහරි දෙන්නා ලස්සනට වැඩෙ කරා නේද එයි. හැමදාම වගෙ Comment එකක් දාන්න හිතෙන වීදිහෙ Video නෙ ඹයා දාන්නෙ එයි 😅 මෙ ලගදි අහන්බෙන් Rishhy Channel එක හම්බ වෙලා බලන්න ගත්තෙ Video ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@ShenuliSewandi123
@ShenuliSewandi123 9 ай бұрын
Hi ei Christmas season eka hinda me London vala marama sithalayi ei 😥🥶 Aththatama oyala dennage decorations godak lassanayi 🥰 mamath Christian mamath Christmas celebrate karanava ithin oya Buddhist kenek vidiyata ape Christmas ekata oya dakvana e respect ekata Mata godak sathutuyi ❤ ithin me velave oya yashhyta Loku help ekak kare . Oya vage honda yaluvek labanna yashhy lucky venna one . Ithin matath oya vage honda yaluvek innava ithin me velave Mama eyava godak miss karanava ei 🥺❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@kanchanahasarangi1169
@kanchanahasarangi1169 9 ай бұрын
වාව්...merry christmas හරිම ලස්සනයි ගොඩක් සතුටි වෙන්න අනේ එයි නත්තල් සතුටි පිරි සුභ නත්තලක් වේවා !❤️ ❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@RanziYasasvi
@RanziYasasvi 9 ай бұрын
Such loving friends. I love your videos Rishhy and Yashy ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@samarasinghe12
@samarasinghe12 9 ай бұрын
අනේ ලස්සනයි එයි❤❤ අපි අසාවෙින් බලන් ඉන්නවා අපිට නත්තල් නැති උනත් නත්තල් එනකන් ❤❤ ලබන්නා මෙි නත්තල සාමය සතුට පිරි සුභ නත්තලක් වෙිවා❤❤ රිෂිටත් යශි ටත් පරිසම්න් ඉන්න❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@imeshasewmini6279
@imeshasewmini6279 9 ай бұрын
මම හිම වැටෙනවට ආසයි අර කොච්චියට මම ගොඩක් ආසයි නත්තල් ගහත් හරිම ලස්සනයි ඒක ගත්ත නිසා අහිංසක වෙලෙන්දෙක්ගෙ බඩත් පිරෙනව නෙ ඒ මුදලින් ❤❤❤❤❤ හරිම ලස්සනයි සැරසිලි ටික
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Oww ❤️❤️
@ranithrichanikadesilva7887
@ranithrichanikadesilva7887 9 ай бұрын
Kohenda e shop ekahima wetena kocchiya gatta tena
@sadusadu3039
@sadusadu3039 9 ай бұрын
ලස්සනයි vlog එක❤️❤️ ඔයාලා දෙන්නත් ලස්සනයි🥰 සිංදුව ඉක්මනින් ගේන්ඩෝ❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ha ei ❤️
@pissukella374
@pissukella374 9 ай бұрын
Joli pappa 😊ho ho Adath shoi vidio eka akke❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Jolly seeya ei
@pissukella374
@pissukella374 9 ай бұрын
Jolly seeya 😊
@nimeshadilshani9841
@nimeshadilshani9841 9 ай бұрын
අනෙ ලස්සනම ලස්සනම ලස්සනයි ................❤️❤️❤️❤️❤️❤️ නත්තල් ගහ... 😍 අපිටත් පොඩි කාලෙ නත්තල් සියා ගෙනාව කියල අම්මා කොට්ටෙ ළඟින් 🎁 තියනවා..... මට ඔයා කියද්දි පොඩි කාලෙ මතක් උනා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම....😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@sanduwijerathna3960
@sanduwijerathna3960 9 ай бұрын
Beautiful christmas tree yashi akki..❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
❤️❤️❤️
@Sasininisansala340
@Sasininisansala340 9 ай бұрын
Harima lassanai akkiyo 😍❤️ ape waduru patiya wadakata bassoth ithin e wade godak lassanai thamai ☺️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ekane 🙊
@sanunadeesha2210
@sanunadeesha2210 9 ай бұрын
නත්තල් පප්පයි නංගී බබායි එකම වගේ ඒයි....අනේ live එකක් එන්නකෝ...❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Boru kiyanna epa ei
@Nethu77
@Nethu77 9 ай бұрын
Adath vidio eka lassanai akkiyo.Thawa vlog ekak ikmanatama one akkiyo.Ikmanatama ayeth live ekak enna ei.Irida dawasaka enna barida akkiyo plz
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ha ei ❤️
@user-du3zj5gz8rHashii
@user-du3zj5gz8rHashii 9 ай бұрын
මට ක්‍රිස්මස් නෑ..ඒත් මේවා දකිද්දි ආස හිතෙනො ඒයී..🥰❤️ඔයාලා දෙන්නට ආදරෙයි අක්කියෝ..😘🖤.. akke fb eke song eka baluwa lassanai godak❤ request ekak dawa akke oyt..🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@slmobile1339
@slmobile1339 9 ай бұрын
මම ඔයාලාගෙ පරන විඩියො හම එකකම බැලුවා හරිම ලස්සන යි ඔයාලාගෙ විඩියො ඉතින් මම කමෙටි දාන පලමු වතාව ඔයාලා සියලුම දෙනාට බුදුසරණ යි
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
බුදුසරණයි ❤️❤️
@user-gh8yt6jm9q
@user-gh8yt6jm9q 9 ай бұрын
konde nam dan hodatama wawila ei🙊❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Kettu wenne nane 😂
@user-yb3mr2zn6u
@user-yb3mr2zn6u 8 ай бұрын
Ane oyl hrima lssny akke...💖, mn wdipura enne akki baba blnnn...💚, oyl hmotama subama wewa...🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
Thank you ❤️😊
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 9 ай бұрын
පුතා අසනීප una නංගී video eka den බැලුවේ wenada wagema ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නාම ආදරෙයි ❤❤❤❤❤පරිස්සමෙන් මැණික
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Puthata kohomada dan
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 9 ай бұрын
@@rishhyhatharasingha 😪
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 8 ай бұрын
Decorations ඔක්කොම් හරිම ලස්සනයි ♥️ ඔයත් ලස්සනයි❤️❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
Thank you ❤️😊
@imeshasewmini6279
@imeshasewmini6279 9 ай бұрын
Mage ammith api asa ewa ahala නත්තල් දවසට ඒවා දොර ළඟ තියලා තියනව මොකද අපිට නත්තල් ගස් හදන්නෙ නෑ නේ ඒ කාලේ පොඩි නිසා නත්තල් සීයා තමා එවා දුන්නේ කියලා හිතන් හිටියා😂❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
❤️❤️🥹
@sadunchathuranga1650
@sadunchathuranga1650 9 ай бұрын
Beautiful nangi babo christmas 🎄 aka❤❤❤ kochchara diga unath oyage video balanawa ane api❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@HadeanEon7917
@HadeanEon7917 9 ай бұрын
රිෂී..🌹.. ඔබ සිහිනයක් වගේ....🌷..good luck නංගි බබා.....💚
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@user-gq8nv7du9m
@user-gq8nv7du9m 9 ай бұрын
Godak lassanai sarasapu vidiya.... You are so cute akki Patiyo.... ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
බුදුසරණයි ❤️❤️
@malshatharushi8548
@malshatharushi8548 9 ай бұрын
Wooowww akki හරිම ලස්සනයි ඔයාලා Christmas 🎄 Items කොහෙන්ද ගත්තේ අක්කි❤️🎄කොහෙද තැන කියලා කියන්නකෝ හරිම ලස්සනයි ඔයාගේ Vlogs මම හැමදාම ඔයාගේ Vlog දාපුගමන් බලන්නේ❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Edys eken
@malshatharushi8548
@malshatharushi8548 9 ай бұрын
Koheada akki thiyenne❤️Thanks akki name eka kiuwata
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 9 ай бұрын
Marama satutak danuna akki 2nma ekatuwela sarasadi 😍😍.godak laissni sarasala tyinwa 😍😍.mait gedra idi gedra katiya eke ekatuwela chrismas eketa sarasanwa eit dhan man rata eyala lankawe mata godak duki 😭. Parismin inna 2nama jp😍.
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@nithinidias4765
@nithinidias4765 9 ай бұрын
Hi akka Oyage new song ekath harima lassanai ❤🎊 Merry christmas oyalata 🎉🎉
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@sakunthalamaduwanthi3924
@sakunthalamaduwanthi3924 9 ай бұрын
Lassanai nangi baba balagena hitiyaennakan oya harim hoda yaluwak ❤️❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@chithrajayanthi4153
@chithrajayanthi4153 7 ай бұрын
Lassanai akki ❤️ Vlog ekath lassanai ❤ Adarei❤ Parissamin Inna ❤❤ Budu saranayi ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 ай бұрын
Thank you ❤️😊
@IshiniKaweesha-k3d
@IshiniKaweesha-k3d 9 ай бұрын
Harima shok akki oya haryama joliyen innva mathi ehemai inne venoden❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@senumy813
@senumy813 9 ай бұрын
යශී ගේ යාලුවා බලන්න ලස්සනට සැරසුවා හොද ලමයෙක් නේ අපේ හා පැටියා 💖💖💖 යශිට ක්‍රිස්මස් තියෙනවද 😁❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Owww
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 9 ай бұрын
කොලම් මල්ලක් වේලා දැන් නංගි බබා .... අද vlog එකත් ලස්සනයි තව එකක් ගෙන්න
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@achisilva6541
@achisilva6541 9 ай бұрын
Anee shoi video eka rishi akki,yashi akki godak adarei.ane Nishi akkitai,pinki akkitai kiyannako christmas video ekak danna kiyala please 🙏🙏🙏.... samadi akki ithim danne nane video 🥺 kamak na balaporoththuwen innawa kawada harima dai ne.oyala hamotama gdk adarei 😘❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Man kiyannam ei ❤️
@achisilva6541
@achisilva6541 9 ай бұрын
Ha aneeee godak adarei akkiyooo ❤️😘
@nimalirajugamuwa1145
@nimalirajugamuwa1145 9 ай бұрын
Oyalage wada diha mmnam kata aragena balagena hitiye.. iwara wenawa danunath ne ai... thawa tikak dik unanam eth aulak ne ithin ....❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Tawa ekak aran ennam ei
@nimalirajugamuwa1145
@nimalirajugamuwa1145 9 ай бұрын
Ha ei
@Nishu2269
@Nishu2269 9 ай бұрын
Job eke idan horen nangi babage vlog eka balana mn 🤭 ane wenada wagema hrima lassanai video eka ❤🤗 adarei nangi babo ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Nishu2269
@Nishu2269 9 ай бұрын
@@rishhyhatharasingha ❤
@Dilakksha
@Dilakksha 9 ай бұрын
Happy Birthday in advance ei ❤️🥳 birthday vlog eka ona ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Noshikaoril
@Noshikaoril 9 ай бұрын
Woow ❤Love you akki❤😊anith video ekath ikmanata danna❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Haa ❤️
@Shedembeats
@Shedembeats 8 ай бұрын
Merry Christmas yashi akki 24th midnight mona church ekata da yanne Nangi baba wath ekkan yanna eya goddak asa wei
@rishhyhatharasingha
@rishhyhatharasingha 8 ай бұрын
❤️❤️
@BTpcs
@BTpcs 9 ай бұрын
මෙක හැදුවෙ නංගි බබා මේ ඉන්නෙ ජොලි සීයා 😂😂😂 හුරතල් වැඩී එයී ඔයා ආදරේ හිතෙනවා දෙන්නටම ❣️🌼
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 9 ай бұрын
Woow Adath lassanai Rihhyyyyy 👀💓
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Jayaniperera97
@Jayaniperera97 9 ай бұрын
හරිම ලස්සනයි ❤ නංගි බබාගෙන් යශීට ලැබෙන සප් එක නන් ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@shakeelaariff548
@shakeelaariff548 9 ай бұрын
Hello Rishhy Akki very nice Log today. I love Christmas🎅🎅
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Tharindisenarathna
@Tharindisenarathna 9 ай бұрын
Vlog eka hamdam wge lassani Rishii Akki ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@Dhanuuu11
@Dhanuuu11 9 ай бұрын
Aganthuka sathkara num kiyala vadak na ne rishhy 😂 api thama chirstmas tree eka wada iwara na iwara unama photo ekak danum balnna❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ivara karala ewanna mataaa
@Dhanuuu11
@Dhanuuu11 9 ай бұрын
@@rishhyhatharasingha ok
@ishanimendis6291
@ishanimendis6291 9 ай бұрын
අනේ හරි ලස්සන decorations කොහෙන්ද ගත්තේ කියලා යෂී ගෙන් අහලි කියන්නකෝ.please . මම කතෝලික අාගමෙි එ්ත් මා ගාව ඔය වගේ decoratons නැ. ❤❤❤ අාදරෙයි
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Edys eken
@kasunkaperera6932
@kasunkaperera6932 9 ай бұрын
You look so pretty in all vedios😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@sani-du9nx1yx1x
@sani-du9nx1yx1x 9 ай бұрын
හරිම ලස්සනයි ඒයි ...🥰 නංගි බබා වැඩ්ඩා..👊😌
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ekane 😂
@user-xx4qu7no2g
@user-xx4qu7no2g 9 ай бұрын
මාත් ආසයි. නත්තල් සමහරන්න.එත් මං බෙඌද්ධ... එත් මං සින්හල අලුත් අවුරුද්දවත් සම රන්නේ නෑ........ මගේ තාත්තා නැති නිසා..... අක්කිලාට සුබ නත්තල් මාසයක් වේවා.....☃️❄️❄️ මං අක්කිට කොමත් අදරේයි.........🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@apurvaoshadhi2132
@apurvaoshadhi2132 9 ай бұрын
A/l january thiyan yashige & rishige vidiyo balana mama 😑. Video eka nam hamadama wage maru හැබැයි ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Hodata padam karanna ei
@Nethmisansala-10
@Nethmisansala-10 9 ай бұрын
Parissamin inna akkiyooo ikmanata aluth vlog ekak aragena enna 😍🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Ha ei ❤️
@BTpcs
@BTpcs 9 ай бұрын
මට බැරි නන් ඔයාට කොමත් බෑලුනේ....😂😂😂 අනේ පව් නංගි බබා🙊🌼❣️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
🫤🫤
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 9 ай бұрын
යෂී හරි creative නේද.....
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Oww
@sumudugomaz
@sumudugomaz 9 ай бұрын
මන් අහලා තියෙන විදියට නත්තල් පප්පා කොල පාටයි තමයි coca cola trade mark එකක් විදියට නත්තල් පප්පාව රතු කරලා තියෙනවා මගේ මුවාද අර ඉන්නෙ😅
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Na na me pini muwek Oyage muwa ei poson kaleta 😂
@sumudugomaz
@sumudugomaz 9 ай бұрын
@@rishhyhatharasingha 🦌😅
@thusharanuwanpriya3546
@thusharanuwanpriya3546 9 ай бұрын
♥️🌲🎄👍Rishhy happy Birthday in advance. ✨🎅🎂🎂merry Christmas yashi Nangi 🎅🎄👏very nice family.🌹🎸🎸👍I always love to watch your videos Rishhy. 🎄🎄👍
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@dilupapriyanka6407
@dilupapriyanka6407 9 ай бұрын
Nangi babage wedak ithin aya balanna deyak ne lassanai ai neda.e naththal gahanam hari aluth widiye wedak yashi.rewela digata wawagana inna okkomala matath naththal pappala thamai nangi babo.ai aiyooo birthday eka wenakal innethiwa thawath lassana vlog ekak oni nago.....me ekanewei oyala giya nugasewana program eke link eka dannako rishi nangi.
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Aran ennam ei man ❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 9 ай бұрын
@@rishhyhatharasingha 😘😘 hoda nangi baba
@charlie0017
@charlie0017 9 ай бұрын
හායි හායි ඒයි 🤭💖 ඔයාට ඔය ශර්ට් එක ඇදම් වීඩියෝ එකක් දාන්න කියන්න ඒයි හිටියේ 🥺❤ ඔයා කයිලාශිනි සින්දුවට හදලා තියෙන වීඩියෝ එකේ ඔයා ඔය ශර්ට් එක ඇදම් හිනාවක් දානවා එතන මාරම ලස්සනයි ඒයි 🥺💖 මේ ඇත්තටම මාත් හිතන් හිටියේ ඒ හැමෝම නත්තල් සීයලා කියලා 😂❤ අද වීඩියෝ එකේනම් ඔයා මාරම ජොලියෙන් ඉන්නේ 😂 අර මල් වාස් එකට රතු පාට ඇට මොනාද දාද්දි ඒක හපන්න හද හද හිනා උනේ එතන මරු හොදේ 😂❤ ටයිප් කරන්නෙත් හිනා වෙවි මතක් වෙද්දී 😂❤ ඇත්ත ඇත්ත නන්ගී බබා කියනදේ ඔයිට වඩා අහන්න ඕනි 🤭 රැව්ල නැති නිසානෙ මේ හැමදේම නේද ඒයි 🤭 යශී අක්කත් වාසනාවන්තයි ඔයා වගේ යාලුවෙක් ලැබුනු එකට ඇත්තටම ❤ ඒ කියන්නේ ඔයාගෙ සින්දුව උපන්දිනේට කලින් අපිට බලන්න හම්බුවෙනවා වගේ නේද 😍💖 ඒනම් පරිස්සමින් සතුටෙන් ඉන්න ඒයි හැමෝම ❤ ආයිත් වීඩියෝ එකක් ගේනකම් බලන් ඉන්නෝ ඒයි ❤ හිනා වෙලා ඉන්න ඒයි ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Na Ekata kalin sinduwa balanna wenne na 😅
@charlie0017
@charlie0017 9 ай бұрын
@@rishhyhatharasingha 😑 නැද්ද ඒයි.හරි හරි කමක් නැහැ දාන දවසට බලනෝනේ ඒ ඇති 🤭💖 හිතෙන විදිහට Birthday එක දවසට දායි වගේ 🤭💖
@Rashinanayakkara21
@Rashinanayakkara21 9 ай бұрын
Yashi akki lassanata piliwalata gedera thiyan innewa harima lassanai sarasili tika lassanata wade kara dennama ekathu wela ohoma ekamuthu wela sahayogen wade karaddi onema wadak hari lassanai rishi akkige katha ekkai hurathal wade ekkai me video eke iwara wenewa therune na rishi Akki podi lamek wahe katha karaddi hari shok welawe yanewa therenne na 25min video ekak 5min walin iwara wuna wage therune aththatama oye yalu kame hari watinewa agam bedayak nathuwe kula bedayak nathuwe hame agamakata adala uthsawe samarana eke kochchera hodai e e agam walata awenika sarasili wathawath e hamedema wenas ithin agam bedayak nathuwe hamoma ekamuthuwe hame agamakatama garu karagena apita puluwan widihata e dewal samarala inna eke jeewitheta wenama sathutak ganewa e dewal karala e danena sathuta apita salli dilawath ganna ba ithin me Christmas month eke mama illane eke deyai e Lanka wasi wagema loka wasi siyaluma denata samayen sathuten nirogiwa inna labenna kiyala hamedama wagw ade video ekath hari lassanai akki hamedama sathutin hina wela inna Parissamen inna Budusaranai e wagema jesu pihitai hamotama ♥️☺️🙏🏻
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊 බුදුසරණයි ❤️❤️
@rasangikadishani7681
@rasangikadishani7681 9 ай бұрын
පිස්සු කෝලම ❤️❤️ වදුරු පැංචි....දෙන්නටම ආදරෙයි ❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@theekshana2346
@theekshana2346 9 ай бұрын
මට නම් නත්තල් වලට හම්බුන හොදම තැග්ග තමා උදෙට යන කාටුන් ටිකයි වොලොග් ටිකයි
@shiromijanaki5679
@shiromijanaki5679 9 ай бұрын
Ekenma home alone fans❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Home alone tamai maru
@buddhikakasun396
@buddhikakasun396 9 ай бұрын
ඒ shirt එක ලස්සනයි👍
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu 9 ай бұрын
Merry 🎅 christmas nangi baaaaaaaboooooo❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Merry Christmas ❤️❤️
@dew752
@dew752 9 ай бұрын
Christmas songs kiynnko rilawo❣️👀
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Kiyamuu ❤️
@user-gq8nv7du9m
@user-gq8nv7du9m 9 ай бұрын
Akkiyo me Christmas tree eka Japan wala ganna thiyenawa.. 🌲 Ara suwada ena kuru kiwwe oya ewath Japan wala thiyenawa gnn.. 🥰 Nidori shop eke thiyenawa..
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Shaa ❤️
@user-gq8nv7du9m
@user-gq8nv7du9m 9 ай бұрын
@@rishhyhatharasingha ♥️
@blossomrooff556
@blossomrooff556 9 ай бұрын
3:10 ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
❤️❤️
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 4 ай бұрын
Lassnai ❤❤ නංගී බාබා ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 4 ай бұрын
Thank you ❤️😊
@2005Chthuuuuuuuuuu
@2005Chthuuuuuuuuuu 9 ай бұрын
අැත්තටම එ් නත්තල් ගහ නම් ගොඩක් ලස්සනයි..........බොරු කියන්න ඕන්නැ අවුරුදු 18ක කෙල්ලෙක් වුනාට මම නම් ඔය සරසන වැඩ මොකුත් දන්නැ......😪මට ඔය වගේ සියුම් වැඩ කරන්න බැ තරහ යනෝ.....ඉතිම් මට නංගි තමා ඔය වගේ වැඩ කරල දෙන්නෙ.....කාමරේ අස්කරන්නෙත් එයාට ඕන විදිහට........මට ඕවට කිසිම අදහසක් නැ......ඔය දෙන්න ලස්සනට වැඩේ කරා හැබැයි.....BD එකත් ලග ලගම එනෝනේ.....අර හිම වැටෙන එක නම් ලස්සනයි.....මට වැඩියෙන්ම හිත ගියේ නත්තල් ගහට....එ්ක හරිම චාම්......යාලුවත් එක්ක සාමදානෙන් ඔහොම වැඩක් කරනව කියන්නෙ තෑගි දෙන්න වටින වැඩක්.....😂😂........ඊලඟ වීඩියෝ එක එනකල් බලන් ඉන්නෝ එ්නම්😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@rasheewickramasinghe6170
@rasheewickramasinghe6170 9 ай бұрын
ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක්.🥰🥰🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 9 ай бұрын
අපෙ රිශිගෙ හුරතල් කතාව ශොක්❤❤❤😘😘😘😘😘😘🤗🤗🤗🤗
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
😊
@ruwanmanohara3542
@ruwanmanohara3542 9 ай бұрын
Happy christmas yashi ❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
❤️❤️❤️
@samudayarathnayaka4687
@samudayarathnayaka4687 9 ай бұрын
Lassni aiyooo ❤❤❤ yashi akkit kiynn eyt eyge konde hdnn kiyl eyt ek hri ynn anee 😊😊😊mn ehem kiwwt thrh wenn epa oyage prasonl deyk thm eth kiynwt poddk hdl blnn gothnn epa ohom😢😢
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Eya konde wawanawa 🥲
@samudayarathnayaka4687
@samudayarathnayaka4687 9 ай бұрын
Hri akkii eyw mthk kra kiynn denntm adreii eyt thiynne lssn kondyk 🤩😍🥰
@LakmaliKulasingha
@LakmaliKulasingha 9 ай бұрын
Wow.. merry christmas 🎅🎅යශි මැණික.. ❤️❤️ හරිම ලස්සනයි ගෙදර.. අපේ වඳුරු පැටියා මාර මහන්සි උනානේ වැඩේට..😂😂😂 මේ සැරෙ අපිටත් නත්තල්..😄😄😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Oww ❤️❤️
@santhanimal7675
@santhanimal7675 9 ай бұрын
යෂ් තනියමද ගෙදර ඉන්නෙ, ඔයා එයා එක්කම ඉන්න හැමදාමත් ඔය වගේ ආදරෙන්
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Haa ❤️
@Sayu_lgirl
@Sayu_lgirl 9 ай бұрын
𝘼𝙙𝙖𝙩𝙝 𝙫𝙡𝙤𝙜 𝙖𝙠𝙖 𝙡𝙖𝙨𝙨𝙖𝙣𝙖𝙞 𝙖𝙠𝙠𝙞❤❤😊😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 9 ай бұрын
Wow marama lassanata sarasuwa ❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 9 ай бұрын
Video බලන්න පරක්කු වෙයි ලමයි video එක කොහොමත් හොදයි යි නෙ යාලු ඔයාගෙ අහිංසක හාපැටියා ❤💜️💜️💜️ආදරෙයි ඒයි
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@shiromijanaki5679
@shiromijanaki5679 9 ай бұрын
Christmas kama hadana vlog ekakuth genna ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Balamu ei ❤️
@Dewmithirsha
@Dewmithirsha 9 ай бұрын
සතියේ දවස් වල නම් live එක්ක එපා රිෂී බබෝ...🥺 මට සතියේ හැම දවසකම පන්තී...😢 සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙන් එකක එන්න හොදද..🥺
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Weekend eke ennam ei
@Nethmisansala-10
@Nethmisansala-10 9 ай бұрын
Lassanayi aneee eka ❄️
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Thank you ❤️😊
@dilanruberu
@dilanruberu 9 ай бұрын
Berries kanna hdna scn eka tamai hodama ei 😂❤️ Ahimska yashiw awssnw hdnw neh 😌😂 Adarei denntma 💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 9 ай бұрын
Man ahinsaka nadda ei
@dilanruberu
@dilanruberu 9 ай бұрын
@@rishhyhatharasingha sadi ran abaranin sinduw kyddi ahimskai wage 😪
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
New TV ඩොලර් කීයක් ගියාද? Vlogmas 1
21:12
Lankan in Melbourne
Рет қаралды 26 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17