හිරු CIA 'ඊ - ටිකට්' හෙළිදරව්වෙන් පසු ගෙදර යැවූ පොලිස්මන්වරයා - Hiru News

  Рет қаралды 87,946

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 229
@shehangamlath127
@shehangamlath127 12 күн бұрын
මේ වගෙ රාජය නිලදාරීන් ගෙදර යැවිය යුතුයු. ස්ථාන මාරුවක් හෝ වැඩ තහනම් කරන එක දඩුවමක් නෙමෙයි. තව මේවට සුදුසු මිනිස්සු ඉන්න්වා. එයාලව පත් කරන්න.
@Nature60810
@Nature60810 12 күн бұрын
demort kalanam hari , seteps 2 or 3k
@ChandiPerera-l1u
@ChandiPerera-l1u 12 күн бұрын
අනිවාර්යයෙන්ම උපයාගත් මුදල්ද රාජසන්තක කරන්න ඔනා
@WeMol
@WeMol 8 күн бұрын
Paw Paul Pitin anathayine
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 12 күн бұрын
මුන්ගේ වැඩ තහනම් කරාම හරිද? මේ වගේ ආයේ කරන්න බැරි විදියට තාක්ෂනය යොදා ගන්න ඕනේ
@heshanmusicstudio
@heshanmusicstudio 12 күн бұрын
ඕක ඇත්ත ... මං දැනට වසරකට විතර කලින් ඔතනට මගේ රේල්වොරන්ට් එකේ ටිකට් බුක් කරන්න ගිහින් ටිකට් බුක් කරන වෙලාව ඔන් වෙනකල් වාඩිවෙලා ඉන්නකොට මේකා වෙලාව ඔන්වෙලත් නැතුව ලගට ඇවිත් මට කිවුවනෙ ටිකට් නෑ සේරම බුක් වෙලා තියෙන්නෙ කියල .... මං ඇහුවා තාම වෙලාව ඔන්වෙලත් නැතුව ඔයා කොහොමද එහෙම කියන්නෙ කියල ... මං කිවුවා මං මේක කොළඹින් බුක් කරලයි මෙතනට ආවෙ එහෙම නැතිවෙන්න බෑ කියල .. ඒ පාර මූ ඇතුලට ගිහින් ඒ හිටපු කෙනෙක්ට මොකක් හරි කියල ආවා .. ඇවිත් කිවුවා අවුලක් නෑ ඔයාගෙ වෙලාවට ටිකට් 5 ක් ඉතුරුවෙලා තියෙනව කියල ... එදා එවෙලෙ මට හිතුනා මුං මොකක් හරි මේක ඇතුලෙ ගේමක් ගහන එවුන් ටිකක් බව ..........
@selliahamararaj2220
@selliahamararaj2220 12 күн бұрын
ඔකාට අයිති සියලුම වත්කම් රජයට පවරගෙන ගෙදර උන්ටත් එක්කම දඩුවම් දෙන්න ඕන
@SumindaGajanayake
@SumindaGajanayake 12 күн бұрын
එකගයි.ගෙදර එවුනුත් මේකට හවුල් නිසා.​@@selliahamararaj2220
@supunperera8203
@supunperera8203 12 күн бұрын
AI bn complaint ekak damme naththe
@AnthonyBobsis
@AnthonyBobsis 12 күн бұрын
Complain karanna ona nani ban u thiyanawa kiyalani,nudunnanm thami case eka darunu wenny api unath ​@@supunperera8203
@nethmabamunusinghe7206
@nethmabamunusinghe7206 12 күн бұрын
ඔව්ව් ඔයා හරී... වොරන්ට් එකට මාකුඹුරේන් බුක් කරගන්නම බෑ... මහ කාලකන්නි...
@8766sparrow
@8766sparrow 12 күн бұрын
ඔකව දන්න මිනිස්සු ඕකව කොන් කරලම දාන්න මුලූ ගමෙන්ම
@JinadariDeSilva-n1b
@JinadariDeSilva-n1b 11 күн бұрын
@@8766sparrow ඇත්තටම එහෙම කරන්න අපි එකතුවෙමු ගමෙන් පටන් ගමුද
@yajasaji5955
@yajasaji5955 12 күн бұрын
මේ නිලධාරීන් රාජ්‍ය සේවයට ඕනි නෑ
@JinadariDeSilva-n1b
@JinadariDeSilva-n1b 12 күн бұрын
දෙශපාලුවන්ට බූමිදානයක් දැම්මා වගේ හොර රාජ්ජසෙවයටත් සුනාමියක් දාමු ඔක්කෝමලාම එකතු වෙලා
@neelbee
@neelbee 12 күн бұрын
නුවර ස්ටේෂන් එකෙත් වැඩ කරන උන් සුපිරි ගේම් ගහනවා. පොඩ්ඩක් හොයල බලන්න.
@LRRGgamingoffcial
@LRRGgamingoffcial 12 күн бұрын
අර එදා හිනා වෙවි පන්ඩිතකම් කියපු ලොක්කත් සැකයි
@SumindaGajanayake
@SumindaGajanayake 12 күн бұрын
හොදටම පිස්සු නැත්නම් ආයතනයක ප්ධානියෙකු ඔයවගේ කතාවක් කරනවද.
@vks12345678
@vks12345678 12 күн бұрын
Good job Hiru TV!!!
@anomakanthi634
@anomakanthi634 12 күн бұрын
හොද වැඩේ හොර වැඩ කරන උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 12 күн бұрын
හොරු ගෙදර යවන්න ඕන හැමොම හොරු ගෙදර යැවිය යුතූයි❤❤❤
@Lankanlife
@Lankanlife 12 күн бұрын
මේ වගේ කාලකන්නි දෙතුන් දෙනෙක් ගේ වැඩ තහනම් කරල හිරේ දැම්මනම් අනික් උන් කරන වංචා හොර වැඩ නිකන්ම නවතී.. මේ රජය යටතේ මුන්ට දැඩි දඩුවම් ලැබෙන බව නම් විස්වාසයි ❤
@AbheethaKanishka
@AbheethaKanishka 12 күн бұрын
රජයෙන් කරපු මගුලක් නැහැ බං. හැම එකම උන් කලා කියල හිතන එක නම් මරු. CID එක ඉන්දැද්දි හිරු CIA එකෙන් කරල තියෙන්නෙ. රෙද්දෙ රෙවුනත් බෙට්ටෙ කැටයම් ඉතින්
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl 12 күн бұрын
මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ විතරක්ම නෙවෙයි,රජයේ සේවා සපයන හැම ආයතනයකම සිද්ධ වෙන දෙයක්.මේවයින් අහිංසක ජනතාව තමා පීඩාවට පත්වෙන්නෙ
@darshanaprasanna4729
@darshanaprasanna4729 12 күн бұрын
මේක ජාවාරමක් මුං හෙන ගණන් හොයනව ලංකාවේ ඵකෙක්ට ගන්ඩම බැ බුකින් බුකින්...😭😭😭😭😭
@menakawijesekara1317
@menakawijesekara1317 12 күн бұрын
හරියටම හරි. මේ පුද්ගලයාම තමයි. මෙයාගෙ ගම ඇඹිලිපිටිය. මිනිස්සු පෝලිමේ ඉද්දි සල්ලි වලට ටිකට් බුක් කරලා දෙනවා. මාකුඹුරේ ඉන්න Station Master සංජය හෝ සංජීව කියන කෙනත් මේකට සම්බන්ධයි. මේ ගැන සොයාබලා මොවුන්ට නිසි දඬුවම් ලබාදෙන්න. මේක ඇත්තක්මයි.
@anomadarshinie6343
@anomadarshinie6343 12 күн бұрын
හැමතැනම දුශනේ😏😏 ස්තුතියි හිරු CIA 👍🙏
@slmiltaryslmiltary477
@slmiltaryslmiltary477 12 күн бұрын
ජනතාව ඉදිරියෙ කස පහර දිය යුතුයි
@RukmalDissanayake
@RukmalDissanayake 11 күн бұрын
ඕකව අස් කරලා දාන්න ඕන
@kanchanaweranga9363
@kanchanaweranga9363 12 күн бұрын
සාමාන්‍යාධිකාරී ගෙදර යවන්න ඉස්සෙල්ලම
@dinushabandara1157
@dinushabandara1157 12 күн бұрын
Thank you හිරු... ❤ හිරු ඕක හෙලිකලේ නැත්නම් පොලීසිය තාම හොයනවා... 😂 තව අවුරුද්දකිනුත් හොය හොයාම ඉදියි පොලීසිය... 💩
@NiranjanNira-l7o
@NiranjanNira-l7o 11 күн бұрын
නියමයි
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 12 күн бұрын
උඩරට දුම්‍ රිය විතරක්ම නෙවෙයි මම හිතන්නේ අනෙක් පැතිවලත් ඔය බලු වැඩේ වෙනවාද කොහෙද? කොච්චර කලින් ගිහින් බැලුවත් සමහර පැතිවලට යම දුම්රිය වල first class ටිකක් ගන්න බෑ ඉවර වෙලා😢
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 12 күн бұрын
ෆ්ස්ට් ක්ලාස් ගැන නොවෙයි බ්‍රෝ මේ කියන්නෙ 2 3 ගැන
@oshadayasas
@oshadayasas 12 күн бұрын
@@thakshidesilva-z7s 3rd class wlt ticket book karana unuth innwd bn?
@dimuthujayasinghe4587
@dimuthujayasinghe4587 11 күн бұрын
​@@oshadayasas 3rd class booking wenama tynw, ee petti wala normal ticket minissunta yanna ba
@PetsLife1984
@PetsLife1984 12 күн бұрын
Good job ❤❤❤
@ChristySiprasho-dr9bc
@ChristySiprasho-dr9bc 12 күн бұрын
Fantastic 🎉thank හිරු ❤
@punchisamanali8738
@punchisamanali8738 12 күн бұрын
Hiru Tv..❤❤❤❤ God Job
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 12 күн бұрын
ඕකටත් ස්ට්‍රයික් කරයිද දන්නෑ එහෙව් බඩු ඕකෙ ඉන්නෙ
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 12 күн бұрын
නියමයි,ඕකගෙ වත්කම් රජයට ගන්න ඕනි,මේක අවුරුදු 20ක් හිරේ දාන්න ඕනි,
@niroshalwis7525
@niroshalwis7525 12 күн бұрын
හොද වැඩක් ❤❤ආ මේ බන්දනාගාර පැත්තේ යන්නේ නෑ 😂😂😂
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 12 күн бұрын
මොකා ජනාධිපති උනත් වැඩැක් නැ.. හොරු ඉන්නේ හැම තැනම
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 12 күн бұрын
රට වටෙන්ම හොරු පිරිලා.... කොයි කපිතාන්ටත් මෙම රට ගොඩ දාන්න බැ......උගන්ඩාවෙ හොරුන් පුලුවන්නම් අල්ලපන් කියනවා....හොරු අල්ලනවා කියපු සැටි එක දකින්ඩවත් නැ.😢
@RJK1980
@RJK1980 11 күн бұрын
Thank you Hiru TV🌞🌞🌞🙏🙏🙏🙏🙏👋👋👋👋
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 12 күн бұрын
කුරුණෑගල ස්ටේසමේ එවුනුත් මෙහෙමයි 👎👎👎👎👎 පල් හොරු ස්ටේසමේ ඉන්නේ ! ස්ටේසන් මාස්ටර් ඕවට සම්බන්ධ යි 😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣😭
@batuwitamaithri9789
@batuwitamaithri9789 12 күн бұрын
ඔක තමයි මම කියන්නේ රටේ හොරකම කරන්නේ වැඩකරන එවුන්මයි?ඔක එම ආයතන වලම වැඩ කරන බව හොයාගන්න අමාරැ නැනේ .මොකද හැමදාම එකම නම්බර් එකකින් බුකින් දානකොට.
@fruto1978
@fruto1978 12 күн бұрын
විමර්ශන අවසානයේ ඔහු නැවත සේවයේ පිහිටුවාවි නැත්නම් දඬුවම් මාරුවක් ලැබේවි. එච්චරයි 😂
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 12 күн бұрын
පඩිත් සමග😂
@fruto1978
@fruto1978 12 күн бұрын
@Sumanapalamedawatta අනිවාර්යයෙන්ම
@SuraniAnoja-zn5tt
@SuraniAnoja-zn5tt 12 күн бұрын
Thank you .. hiru
@senda74
@senda74 12 күн бұрын
ඔය ආයතන පුද්ගලික කරනය කරන්න ඕන ඕකුන් හදන්න බෑ පට්ට හොරු
@hemanthamedonza5406
@hemanthamedonza5406 11 күн бұрын
Thanks hiru🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NCKprasad
@NCKprasad 12 күн бұрын
සිරස ආණ්ඩුවේ රෙදි හෝදනවා විතරයි මේ වගේ වැඩ කරයිද සිරසෙ උන්
@thanujapremadasa8807
@thanujapremadasa8807 12 күн бұрын
Ane gobba pala wada thahanam kale hiru nemei ban anduwai kalin andu wala hiru cia eke pennapu eka horekge wada thahanam kalada ?
@janakimalkanthi7509
@janakimalkanthi7509 12 күн бұрын
Supiri hiru respect 👍❤❤❤❤❤ good job ❤❤❤
@punchisamanali8738
@punchisamanali8738 12 күн бұрын
Niyamai Hiru..CIA God work❤❤❤❤
@dulanjalamendis542
@dulanjalamendis542 12 күн бұрын
වැඩ තහනම් කිරීම තමයි විය යුත්තේ.
@AnuraLakshmanWijithasiri
@AnuraLakshmanWijithasiri 12 күн бұрын
මෙම සේවකයා ට දැඩි ක්‍රියා මාර්ග ගන්න
@r.gwasantharathnadara1925
@r.gwasantharathnadara1925 12 күн бұрын
👍 good
@MallikaP-o6n
@MallikaP-o6n 12 күн бұрын
Good job Hiru tv
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 12 күн бұрын
Great. .hiru.❤❤
@pasindumenuka9094
@pasindumenuka9094 12 күн бұрын
hiru great work😊
@milansilva000
@milansilva000 10 күн бұрын
වැඩ තහනම් කරල හරියන්නෙ නෑ. හොර වැඩ කරන උන්ව සේවයෙන් පන්නලා සුදුසු කම් තියෙන රස්සාවක් නැති කෙනෙලුට ඒ තනතුර ලබාදෙන්න ඕනෙ.
@panoramablue9191
@panoramablue9191 12 күн бұрын
හිරැ ස්තුතියි හිරැ හොද වැඩත්කරනව
@koekloeren3797
@koekloeren3797 12 күн бұрын
වරාය සහ රේගුවේ නිලධාරීන් පට්ට හොරැ
@dasunpramuditha8536
@dasunpramuditha8536 12 күн бұрын
මේ හැම එකක්ම හෙලි කරනවයි කියන ඔයාල ගෙ දෙවන පියවර ගෙදර යැවුව පොලිස්මන් වරයා ට අසාධාරණයක් සිදුව ඇති බව පැවසීමයි
@pkbkumara8824
@pkbkumara8824 10 күн бұрын
👍 හිරුට පුලුවන් දුම්රිය දෙපාර්තමේන්තුවට බෑ.... 🤭....😀
@binuwagaming1261
@binuwagaming1261 11 күн бұрын
එයාට ඒක ලාබයි. ලොකු ගානක් හොයාගෙන ගෙදර ඉන්න එක 😅😅
@s.b.t.bsamarakoon1308
@s.b.t.bsamarakoon1308 12 күн бұрын
another good step .......Thank you Hiru CIA,,,,,,
@deshapriyakodithuwakku1047
@deshapriyakodithuwakku1047 11 күн бұрын
සාමාන්‍යඅධිකාරී වරයා පිලිබදවත් පරීක්ෂණ පවත්වන්න.
@Don-ll1ch
@Don-ll1ch 12 күн бұрын
ලැජ්ජාවේ බෑ සංචාරකයො ඉස්සරහ
@chinthakasandaruwan4743
@chinthakasandaruwan4743 9 күн бұрын
මේකට බනින්නෙත් මේකේ උං පොලිසීයට ඕන් බලපං බොරුද කියලා 😂
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 12 күн бұрын
එවන් පරයින් හිරේ යවවි
@Inside25
@Inside25 12 күн бұрын
කෝච්චියේ gall face ආපු එකෙක් නේද මු 🤣🤣🤣🤣🤣🤣
@ayeshjayawardene1563
@ayeshjayawardene1563 12 күн бұрын
HIRU CIA ape UPAHARAYA ❤❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 12 күн бұрын
good
@KumariChandrakanthi-s2s
@KumariChandrakanthi-s2s 11 күн бұрын
හැමදාම දේශපාලුවන්ට බනිනවා හොරු කියලා.මෙන්න නියම හොරු.මේ පට්ට හොරු නිසා තමයි මේ රටට මෙහෙම උනේ.මුන් තමයි මේවට වග කියන්න ඕන.මේවට සම්බන්ධ සියලු දෙනාම වැඩ තහනම් කල යුතුයි.සියලුම රාජය ආයතනවල මේ වගේ දේවල් සිද්ධ වෙනවා.ඒ ගැන සොයා බැලිය යුතුයි.
@Tomorrow_is_world
@Tomorrow_is_world 12 күн бұрын
ගෙදරම යවන්න ඔනා
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 11 күн бұрын
රජයේ සේවකයෝ කියන්නේ පට්ට හොරු😂😂😂😂
@buddhikaattanagoda212
@buddhikaattanagoda212 11 күн бұрын
great
@Wwehuntersrilanka
@Wwehuntersrilanka 11 күн бұрын
දූශිත නිලදාරින් ගෙදරම යවමු
@warunaprasanga1992
@warunaprasanga1992 12 күн бұрын
News ekak denna ona .kohomada hiru ekata
@Lankanlife
@Lankanlife 12 күн бұрын
මාලිමාවට ජය ❤ වංචාව දූශනය නාස්තියට තිත !❤
@sarathliyanage8464
@sarathliyanage8464 12 күн бұрын
මේක කරන්න බැරි විදියට system එක හදන්න ඕනි. වෙනත් රටවල් වල කරන්නේ කොහොමද කියල අධ්‍යායනය කරානම් හොද system එකක් හදාගන්න පුලුවන් වෙයි...
@RavinduAmgkrslbandara
@RavinduAmgkrslbandara 12 күн бұрын
ජනාධිපතිතුමනි ඔබට අප ඡන්දය දුන්නේ මෙවැනි තක්කඩි සිරිකිත අසික්කිත පාදට නිලධාරීන් ගෙදර යැවීම සඳහාය ඔබ එසේ නොකරන්නේ නම් මේ රට ජනතාව ඔබ ගෙදර යවනු ඇත මේ වගේ අසික්කිත හිරිකිත තුප්පහි පාලන නිලධාරීන් සේවයෙන් නොව රැකියාවෙන්ද පහ කළ යුතුය hiru ඔබට අනේක වාරයක් ස්තුතියි අහිංසක අපිටත් දැන් ඇල්ලට ටිකට් එකක් යන්න බලමු
@ALIENAGENT
@ALIENAGENT 12 күн бұрын
Hiru නාග ලොකේ නයි දැන් නැද්ද? පොලිස්මන්ලද ඉන්නේ. මුන් මේවා ප්ලාන්ට් කරණ නිවුස් වෙන්නත් පුලුවන්. ඇතුලේම ඉන්න එවුන් දාලා.
@jonathansam6970
@jonathansam6970 12 күн бұрын
මේ ගේම නොදන්න කෙනෙක් ඉන්නවද බං.ලංකාවෙ නෙවෙද ?පට්ට ගොඩයෙක් බං උඹ.
@nishantharathnasuriya3495
@nishantharathnasuriya3495 12 күн бұрын
අල්ලා දුන් පසු වැඩ තහනම් කරන දුම්රිය බලධාරින්.. මුන් ගැන වහාම පරික්ෂණයක් කර දැඩි දඩුවම් ලබා දිය යුතුය
@Honokaa65
@Honokaa65 12 күн бұрын
මේකට රජයේ උසස් නිලදාරීන් පොලිසියේ එවුන්, CID එවුන් සම්බන්ධ ඇති. CID එකට අල්ලන්න බැ කියපු එක හිරු CIA එකෙන් ඔය ලස්සනට අල්ලලා තියෙන්නේ.
@hellolk77
@hellolk77 12 күн бұрын
පෙලිස්මන්වරයා 😂. එක්කො policman කියාපිය, නැත්තං පොලිස් නිලධාරිය
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 12 күн бұрын
V good
@SchoolDevelopmentOfficers
@SchoolDevelopmentOfficers 12 күн бұрын
Online ආසන වෙන් කරන්න පටන් ගත්තෙම ආණ්ඩුවේ ඉන්න ලොක්කොන්ගෙ උපදෙස් මත ගේමක් ගහන්නම තමයි.
@dulmankaluarachchi3624
@dulmankaluarachchi3624 12 күн бұрын
පල් හොරුන්ගෙන් පිරුනු රටක් මෙක
@GlobelHambantota
@GlobelHambantota 12 күн бұрын
අපි , මාලිමාවට කියන එකෙක් වෙනටෑති.
@ranukaharshana1491
@ranukaharshana1491 9 күн бұрын
රාජ්‍ය සේවය clean කල යුතුයි. මේවා වෙන්නෙ ඉහල පුටු වල අනුදැනුම මතයි
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 12 күн бұрын
මුංගේ සියලුම දේපල ජන සතු කළ යුතුයි ..... ජාතියේ ලේ උරා බොන කාලකන්නි රාජ්‍ය සේවකයෝ ........
@kwtkwt6764
@kwtkwt6764 12 күн бұрын
Sakkiliyo 🤮🤮🤮🤮🤮
@SHR-Films
@SHR-Films 11 күн бұрын
ඉස්සරවෙලාම අයින් කරන්ඩ ඕන කව්රු ගත්තත් මොකද අපේ ටිකට් විකිනේනේවනේ කිව්වා එකාව .
@ludovicrobine4903
@ludovicrobine4903 12 күн бұрын
Congratulations Hiru
@S_han1210
@S_han1210 12 күн бұрын
රට හදන්න මුලින් රාජ්‍ය සේවය පිරිසිදු කරන්න ඔ්න...
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 12 күн бұрын
Cgr ක්ලීන් කරමු
@VajiraKodippili-x2s
@VajiraKodippili-x2s 12 күн бұрын
අනුරාධපුර ටිකට් වලටත් එහෙමයි.
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 12 күн бұрын
මුං ඔක්කොම ගෙදර යවන්න ඕනේ මහමොළ කරුත් 2:50 අල්ලා දැඩි දඩුවම් දිය යුතුයි
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le 12 күн бұрын
From top to bottom CGR is a den of rogues 😢
@EyeCaughtCuteBaby
@EyeCaughtCuteBaby 12 күн бұрын
නීති මේ වගේ ඒවට ක්‍රියාත්මක වෙන්න ඔ්න වගේම. අපි booking දාන්න මැරෙන කල් බලන් හිටියත් කරගන්නම බෑ. ඒ නිසා online booking cancel කලොත් උවමනාව තියන කෙනා අදාල දවසට ගිහින් තමන්ට යන්න ඔ්න class එකේ ටිකට් එකක් අරන් යනවනෙ. නැත්නම් ආසාවට අපි වගේ මිනිස්සුන්ට මැරෙන්න කලින් booking දාලා හෝ වොරන්ට් වලට යන අයට උනත් යන්න බෑනෙ.
@chathuragayan2754
@chathuragayan2754 12 күн бұрын
උඩ ඉදන පොඩි එකා වෙනකන් මේ රටෙ පට්ට හොරු..
@SADI_SL
@SADI_SL 12 күн бұрын
හොරකම ජාන වලම තියෙන්නේ විජයගෙන් පැවත එන හීලෑ යක්කු බොලව් ! 😂
@anisius1
@anisius1 12 күн бұрын
Balu yakku 😂
@visakarubi7459
@visakarubi7459 12 күн бұрын
Ape rade sri lankawe orumai wede keranne anduweden wele
@MaduShanHewage-z1z
@MaduShanHewage-z1z 11 күн бұрын
රාජ්‍ය සේවය නම් ඕන නෑ
@ShiromanArachchige
@ShiromanArachchige 12 күн бұрын
මේ මෑන් අනන්තවත් මාකුබුර ස්ටේශන් එකේ ඉන්නවනේ
@ayanasocks937
@ayanasocks937 12 күн бұрын
යාපනය එකෙත් ඒකමයි වෙන්නේ
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 12 күн бұрын
ලංකාවෙ මිනිස්සු හොරකං කරන්නම පුරුදු වෙලා.ලොකු ලොක්කන් හොරා කනකොට අනිත් අයත් ඉතිං..........🤭🤭🤭🤭
@gayanchamika2496
@gayanchamika2496 12 күн бұрын
හිරු cia එකා කතා කරන්නෙ රෙන්න බර හැදිල වගේ
@SampathDinusha-k3y
@SampathDinusha-k3y 12 күн бұрын
ඉහල එකා ඉදන් අල්ලන්න ඕන
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 12 күн бұрын
අයතා අයුරින් උපයා ගත් මුදල් දඩමුදලකුත්😊 සමග රාජ සන්තක කල යුතුයි .
@mansttube
@mansttube 8 күн бұрын
මේක කොටුව දුම්රිය පොළේ පදමටම කරාගෙන යනවා. ළඟදී මම පවුලත් එක්ක ඇල්ල යන්න ආසාවෙන් එතැනට ටිකට් ගන්න ගියා. කවුන්ටරේ කිව්වා මාස 2කට ටිකට් ගන්න නැහැ කියලා. මම එතකොට ගියා information office එකට. මේං බෝල මුං කියාපිය, ඇල්ල යන්න ටිකට් ගන්න පුළුවන් එකම තැන කොහේදෝ නුගේගොඩ agency එකක කියල. මුන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. කාලකන්නි සත්තු.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Pini Viyana -  (2025-01-31) | ITN
25:51
ITN Lifestyle
Рет қаралды 12