මන්ත්‍රී අර්චුනා ට එරෙහිව CIDයට පැමිණිල්ලක් - 'නිය පොත්තෙන් කඩන්න ඕන දේ පොරොවෙන් කපන්න ඉන්න හොඳ නෑ

  Рет қаралды 41,548

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 324
@isuruattanayaka6048
@isuruattanayaka6048 7 сағат бұрын
නියම යි නියම යි නියම යි .....දැක්ක ගමන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ..මේ වගේ පිස්සන්ට එරෙහිව ..නැත්නම් ඉස්සරහට කරදරයි
@Desh_nor
@Desh_nor 8 сағат бұрын
නියමයි. හොඳ වැඩක්. ඔය වගේ උං අඳුරගද්දිම නැති කරලා දාන්න ඕනෙ
@dilshanfisfernando6286
@dilshanfisfernando6286 7 сағат бұрын
ඵ කතාව ඇත්ත නියපොත්තේන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියන්න ඵපා මුව ඇතුලට දාන්න ඕනේ ඵලියට ඵන්න බැරි වෙන්න මේය කලයුතුම දේයක්
@milothecat3893
@milothecat3893 7 сағат бұрын
😊😊 සතුටයි ගත් තිරණයට😊😊😊
@BismarkSL
@BismarkSL 8 сағат бұрын
රමනාදන් අර්චුනා කියන කෙනා පැහැදිලිවම කියනව එයාට කොටි ඩයස්පෝරාවෙ සල්ලි හම්බෙනව කියල එයාගෙ Call recording එකක
@gamerxvc3055
@gamerxvc3055 7 сағат бұрын
Eka ithin kiwwa kiyala monawa karannada ban. Uta salli ona ekekta denna puluwanne. Anika thamai eka waraddak karala danduwam denna ba. Aniwa human rights loku case ekk watenawa lankawata. Apita koti thrasthawadayak unata jathyantharayata eka ehema newei
@BismarkSL
@BismarkSL 7 сағат бұрын
​@@gamerxvc3055මුදල් විශුද්ධිකරණය වුනා වෙන්න බැරිද කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ගෙනියන මත්ද්‍යය ජාලය සතු මුදල් මොහු භාවිතා කිරීම
@Chuutiya-fernandohk2sz
@Chuutiya-fernandohk2sz 7 сағат бұрын
​@@gamerxvc3055අනේ මේ human rights ගහගන්න කියහන් පුකේ
@umanshamadhushani5063
@umanshamadhushani5063 5 сағат бұрын
Ow u kiynawa prabakaran uge deiyolu .moda mariya
@Jmkays66
@Jmkays66 5 сағат бұрын
​@@gamerxvc3055 😂 උබ හිතුවද උබෙ බෑන්ක් එකවුන්ට් එකට ඕන එකෙක්ට සල්ලි දාන්න පුලුවන් උනා කියලා එතන වැරැද්දක් නෑ කියලා 😂 අනෙ යකො වැරදිලා මගෙ බෑන්ක් එකට සල්ලි වැටිලත් CID යන්න උනා. බැරිනම් සල්ලි වැටිලා තියෙන එකා පැමිනිල්ලක් දාලා 😂 මොන මගුලක් කරලද මන්දා ඌ... මුස්ලිම් පොඩි කොල්ලෙක්. උබට ඕනෙයි කියලා හියුමන් රයිට්ස් කියලා නෑ. එහෙම සල්ලි දාන්න බෑ.😂
@aurora_7252
@aurora_7252 7 сағат бұрын
සුපිරි ..මං ඊයෙත් කිව්වා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවට මූට එරෙහිව නඩු දාන්න එකෙක් නැද්ද කියලා ..හරි සතුටුයි
@wickybro4432
@wickybro4432 7 сағат бұрын
බොහොම හොඳ වැඩක්. ඌ ජාතිවාදය අවුස්සන්න හදන්නේ . නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
@sunelahg1994
@sunelahg1994 8 сағат бұрын
. . ‍සුදුසු. ක්‍රියා. මාර්ගයක්. ගන්න. එකට. අපගේ. කැමැත්ත. පලකර. සිටිමු
@dilanislg62
@dilanislg62 7 сағат бұрын
ඒ මනුශ්ශයා හරිම අමුතු කෙනෙක් වගේ ..තරහ වෙන්න එපා කව්රුත් ,,ටිකක් මන්ද මානසික ලෙඩෙක් වගේ ...ඔය වගේ මිනිස්සු තමයි අහිංසක මිනිස්සු අව්ස්සන්නේ ,,,,ඒ වගේ අයට පාර්ලිමේන්තුව හරි යන්නේ නැහැ ...අම්මෝ ලොකු විනාශයක් වෙයි ආවොත් ,,,අතුගාලම දාන්න ඕන ,
@sunethkotuthenne2773
@sunethkotuthenne2773 6 сағат бұрын
අර ඩොක්ටර් අක්ක කියන කතාව ඇහුවම තේරෙනවා මේ හාදයාට තියන ලෙඩේ මොකක්ද කියල
@manoriperera4895
@manoriperera4895 5 сағат бұрын
ඒක ඇත්ත
@Sgdharmadasa
@Sgdharmadasa 7 сағат бұрын
එකෙන්ම ඇත්ත වහාම ක්‍රියාත්මක වෙන්න. 😊
@MallikaSubashini
@MallikaSubashini 6 сағат бұрын
ස්තූතියි මැතිදුනි මේ ගත් ක්‍රියාවට. ඔහු පැවසුවේ ප්‍රභා කරන් ඔහු අදහන දෙවියෙක් බවයි. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 7 сағат бұрын
මෙයා රජයේ වෛද්‍ය වෘත්තියෙන් අයින් වෙන්නෙ නැතිවලු දිවුරුම් දීල තිනේනෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරල දාන්න පුළුවන් වෙයි කියල කියනවා මේක නිසා. ඉන්න ඕනෙ නෑ මේ වගේ අය පාර්ලිමේන්තුවේ.
@hsndkb5945
@hsndkb5945 7 сағат бұрын
Yes
@Imtheboss6905
@Imtheboss6905 5 сағат бұрын
ඊටත් වඩා,වැරැද්දක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විදිහට රාජ්‍යයේ ඒකීය බව ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීලා බෙදුම්වාදී නායකයෙක් තමන්ගේ දෙවියන් ලෙස ප්‍රකාශ කිරීම.එයත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූරය අහෝසි වීමට ප්‍රබල හේතුවක්.
@geethikakumaripathirana9711
@geethikakumaripathirana9711 6 сағат бұрын
එයාගෙ අදහස පැහැදිලිව පේනවානෙ ......ඔබතුමන්ලාගත් ක්‍රියාවලිය විශිෂ්ට යි
@Kumari-uv5fn
@Kumari-uv5fn 7 сағат бұрын
වු නං හරියන්නෑඅමුතු සතෙක් ලොකු ලවුලක්වේවි
@ahmedmarsuikabdulraheem3124
@ahmedmarsuikabdulraheem3124 5 сағат бұрын
No he is from Lowe level family
@Apsara-c6h
@Apsara-c6h 7 сағат бұрын
අනිවාර්යයෙන් එයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි
@surajsandakelum-hc7yt
@surajsandakelum-hc7yt 7 сағат бұрын
අනිවාරෙං මේ දේවල් මේ විදිහට වෙන්න ඕනෙ.. පක්ශ පාඨ අපිට වැඩක් නෑ 👍
@Thilinaprasad-wq8ct
@Thilinaprasad-wq8ct 7 сағат бұрын
නියමයි❤ නියම වැඩක් 🎉 තෙරුවන් සරණයි
@mgbatta3497
@mgbatta3497 7 сағат бұрын
ඒ දොස්තර බලපු බලන ලේඩ්ඩුන්ට 😂😂😂😂 ඉක්මන් සුවය
@dilipasanga8907
@dilipasanga8907 8 сағат бұрын
ඕකට විශ්වාසබංගයක් ගෙනත් එලවන්ඩ බැරිද
@GeethikaKumari-u9g
@GeethikaKumari-u9g 8 сағат бұрын
Aththatama berida.. Matath oka kalpana una
@NLakmali-hf8se
@NLakmali-hf8se 7 сағат бұрын
Matath okamai hithune
@Education-q8q
@Education-q8q 7 сағат бұрын
පුළුවන් ඌව අගමැති කරලා ඌට විරුද්ධ ව විශ්වාස භංගයක් ගේන්න ඕනේ 😂
@sahandilshan2687
@sahandilshan2687 7 сағат бұрын
බෑ විස්වාසබංග යෝජනා ගේන්නෙ අගමැතිව ඉවත් කරන්න.
@Prasaaaaa-q4o
@Prasaaaaa-q4o 7 сағат бұрын
​@@sahandilshan2687 ane danna magulak kypn bn Keheliyata genawe mkdd ethakota
@pubududhananjaya9994
@pubududhananjaya9994 6 сағат бұрын
නියමයි සහෝදරයන් 🎉❤
@dineshkumara8098
@dineshkumara8098 6 сағат бұрын
අනිවාර්යයෙන්ම .සුපිරි
@disnaw992
@disnaw992 8 сағат бұрын
හොද වැඩේ ඕකට
@hsndkb5945
@hsndkb5945 7 сағат бұрын
Yes
@chanyaherath5201
@chanyaherath5201 8 сағат бұрын
Niyamai ayye❤
@piyumalchamika8346
@piyumalchamika8346 7 сағат бұрын
මේ ගත් පියවර ඉතාමත් අගය කරන්වා ඔහුගේ හඩ පඨයෙන් පැහැදිලි වෙනවා ඔහු ආගම්වාදී, ජාතිවාදී පුද්ගලයෙක් වග
@jenniepe4084
@jenniepe4084 7 сағат бұрын
ඇත්තටම හොද ක්‍රියාවක්.දැන්ම එව්වට ක්‍රියා මාර්ග ගැනීම සුදුසුය. කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙලා නෑ.උන්ට සුදුසු තැන නොදුන්නේ ලේ වල ගතිය දන්න නිසයි. මහින්ද,ගෝඨාභය,උන්ට ඇලජික් ඒකයි. ලොකුම ප්‍රශ්නයකට මග පෑමට සිදුවන බව මතක තබාගන්න වෙනව.
@mayurithakshila4463
@mayurithakshila4463 7 сағат бұрын
නියමයි..😂❤
@kazir1st
@kazir1st 6 сағат бұрын
අනිවා උනම් හරියන්නෑ එලවලා දාන්න ඔනි ඔකවනම් සෙට්නෑ .....
@dayaleranga458
@dayaleranga458 7 сағат бұрын
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපූර්නත්වය උල්ලංඝනය නොකරන බවට වන දිවුරුම ලබාදෙනව ඔවුන්‍ර ඒක උල්ලංගනය වන පරිදි කටයුතු කරනව නම් ඒ මන්ත්‍රී දූරය සම්බන්ධයෙන් පැහැදිලි ව ක්‍රියාමාර්ග ගත හැකියි.
@sumethracol3331
@sumethracol3331 7 сағат бұрын
අැත්තටම එානම් පලමුදිනයේම ගවයෙක් වගේ හැසිරුනා.පටන්ගත්ත සියලු ඡාතීන් අාගම් වල සමගිය නැතිකරන්න නැවත ඡාතිවාදය අවුස්සා රට ගිනි තියන්න අාපු කොටි පිල්ලියක්.වහාම ඔබතුමන්ලා ලොකු තොවිලක් නටා පිල්ලිය යැවිමට පෙර දුමිමල ගසාම එලවා දමන්න.නැවත ලංකාවට අපි කාගෙත් රතු ලේ දැකිමට කිසිසේත්ම අවෂ නොවේ.ස්තුතියි ඔබසැමට.
@ArabagedaraDammalage
@ArabagedaraDammalage 7 сағат бұрын
වෙනම රජ්‍යක් ගොඩනැගිමට ආධාර අනුබල දෙන්නේ නැහැ කියලා දිවුරුම් දිලා එන්නේ ඕකා හිරේ දාන්න ඕන
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 5 сағат бұрын
කොහොමත් මේ උතුර ගැන නිශ්ශබ්දව ඉන්න එක අපි ඉතාමත්ම වැරදි එක අපේ රටේ පැත්තක් නේ නේ අපි ඒ දෙස සොයා බලන්න ඕනේ මේ එහෙම නිකන්ම නිකන් ගස් වෙන්න දීලා නිකන් නිදා හරියන්නෙ නෑ මල්ලිලා
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 8 сағат бұрын
ඔව් ඒ මිනිහා මහා උද්දච්චයෙක්....පිටරටවල ඕන එපාකං කරන්න ආපු අතකොලුවක් කියල පැහැදිලියි
@sriyani4567
@sriyani4567 7 сағат бұрын
එක හොදයි නිය පොත්තෙන් කඩන්න තියෙන එක කපන්න තියා ගන්න එපා
@horrorshorts2580
@horrorshorts2580 7 сағат бұрын
නියමයි❤
@dineshkumara8098
@dineshkumara8098 6 сағат бұрын
ඌ කියනවා ප්‍රභාකරන් උගේ දෙවියෝ කියලා .එහෙම කිය කියා පාර්ලිමේන්තු යනවා
@nuwanperera8140
@nuwanperera8140 7 сағат бұрын
100% විනයක් තිබිය යුතුයි සහ එය ආරක්ෂා කලයුතුයි නුමුත් පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන සම්ප්‍රදායයන් වෙනස් වියයුතුමයි..සම්ප්‍රදායයන් මුලු රටක්ම බන්කොලොත් කලා..නව අදහස් සහ නව චින්තනයට මනසවල් වෙනස්විය යුතුයි ..හැඩ ගැසිය යුතුයි ..👍👍👍
@Sagithdimantha
@Sagithdimantha 7 сағат бұрын
ඌ පාර්ලිමේන්තුව ගැන කිසිමදෙයක් දන්නැතුව පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නේ පොලේ යනගමන්ද කොහෙද ඇවිල්ලා තිතියෙන්නේ
@lahirurandika
@lahirurandika 7 сағат бұрын
Niyamai. Okawa Elawandama Oni. Paraya
@RohanaRathnayaka-s1j
@RohanaRathnayaka-s1j 6 сағат бұрын
අනිවාර්යයෙන් සුපිරි වැඩක්❤❤❤❤
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 5 сағат бұрын
අපේ රට හොඳ යුද ශක්තිමත් රටක් වෙන්න ඕනේ. ඊශ්‍රායලය වගේ පේනවා නේද ඊශ්‍රායලයෙන් උදව් අරන් ජපානෙන් චීනයෙන් හැම රටකින්ම සම්බන්ධතා තියාගෙන අපි හොඳ යුධ ශක්තිමත් රටක් කරගන්න ඕන පුතාලා
@kazir1st
@kazir1st 6 сағат бұрын
මේක අපේ ජනාදිපති තුමාට දැනුම් දෙන් ඔනි...
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 6 сағат бұрын
නියමයි..👍
@indragalkotuwa3418
@indragalkotuwa3418 7 сағат бұрын
කිරි කළයට ගොම බිංදුවක් දැම්මා වගේ ...
@npchinthaka4558
@npchinthaka4558 7 сағат бұрын
Niyamai api saport eka denawa
@madhawaranga5347
@madhawaranga5347 7 сағат бұрын
නියමයි. නැත්තන් දෙමළ මිනිස්සුන්ටත් අගෞරවයක්.
@arunideepthi8576
@arunideepthi8576 7 сағат бұрын
ජනාධිපති අගමැති කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනව කියල පෙන්නන්න හොද අවස්ථාව
@Nishankumara-v5h
@Nishankumara-v5h 7 сағат бұрын
Eyala mewata wiruddawa kriyathmaka wenne ne labandiya prasnayak thiyenawa eyalata..a wenuwata karanne uthure camp iwath karala uthura anarakshitha karana eka.
@Jmkays66
@Jmkays66 5 сағат бұрын
​@@Nishankumara-v5hඑහෙම එකක් නෑ... මේ වගෙ එකෙක් රටෙ නීති හදන තැන ඉන්නවා කියන එක මුලු රටටම පිලිලයක් වෙයි අනාගතෙ. මුගෙ ලීක් වෙච්ච කෝල් වල හැටියට ඩයස්පෝරාවෙන් ඊගාවට මූව ලන්කාවෙ ඊලාම් එකෙ නායකයා කරයි වගෙ 😂 ඒවනම් හදෙ 😂
@Nishankumara-v5h
@Nishankumara-v5h 5 сағат бұрын
@@Jmkays66 thama patan gaththa witharane balamu issarahata
@gihanwikramanayake8848
@gihanwikramanayake8848 7 сағат бұрын
නියමයි
@Sanu19455
@Sanu19455 7 сағат бұрын
යුරෝපා රටවල ජාතිවාදී වචන භාවිතා කළොත් හෝ හැසිරුනොත් එය criminal offence එකක් හැටියට සලකන්නේ.
@hsndkb5945
@hsndkb5945 7 сағат бұрын
Yes
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 6 сағат бұрын
අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කල යුතුයි..
@fruto1978
@fruto1978 6 сағат бұрын
ඒකා අවධානෙ ඉල්ලනව මුං අවධානෙ දෙනව එච්චරයි 😂
@Jmkays66
@Jmkays66 5 сағат бұрын
එහෙමයි කියලා උට නටන්න දෙන්න බෑ. ඔය පගයම කියනවා උට ඩයස්පෝරවෙන් සල්ලි එනවලු. 😂 එහෙම එකෙක්ට මේ විදියට අවදානෙ දීලා ඌ රගන්න කලින් එලවන එක හොදයි
@thusharihemanthika3959
@thusharihemanthika3959 7 сағат бұрын
Niyamai
@kavishgarkavishgar
@kavishgarkavishgar 7 сағат бұрын
Niyamaii ❤❤
@chandanaherath3019
@chandanaherath3019 6 сағат бұрын
උගෙන් බෙහෙත් ගත්ත ලෙඩ්ඩු කොහොමද දන්නෑ...
@mohammednafras7548
@mohammednafras7548 5 сағат бұрын
නියමයි ඔබතූමාට ජය
@DilangaKariyawasam
@DilangaKariyawasam 6 сағат бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට මාර විසබිජයක් ඔහුට විරැද්ධව නිතිමය ක්‍රියාමාර්ග ගන්න ඔන 🙏❤
@nadunmelantha6608
@nadunmelantha6608 6 сағат бұрын
Hats off, great job❤
@anilsilva-h7p
@anilsilva-h7p 6 сағат бұрын
ජාතිවාදය ට හිස එසවීමේ ලකුණක්...යළි යුද්ධයක් ඇති වීමට පෙර... තීරණයක් ගත යුතුය.
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 7 сағат бұрын
අනිවාරෙන්ම මේ මනුස්සයා ගේ කතාවේම තියනවා ජාති වදය
@sampathsomarathne4758
@sampathsomarathne4758 7 сағат бұрын
සමහන් එක්ක තියන සම්බන්දෙ මොකක්ද?
@PraveenPerera-kb5ul
@PraveenPerera-kb5ul 7 сағат бұрын
Great Job 👏❤
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 7 сағат бұрын
Good job ❤❤❤
@ahamedazeer5130
@ahamedazeer5130 7 сағат бұрын
Congrats brother
@manjularoshini2925
@manjularoshini2925 6 сағат бұрын
නියමයි. හොඳ වැඩක්. ඔය වගේ උන් අදුර ගද්දිම නැති කරලා දාන්න ඕනේ.👍
@UdaraSdm
@UdaraSdm 8 сағат бұрын
එලවලම දාන්න ඕනි....
@randomone3146
@randomone3146 8 сағат бұрын
මරු ආතල් රටක් මේක 😂
@mgbatta3497
@mgbatta3497 7 сағат бұрын
රටේ අවුල්ක් නෑ බන් වෙන රටවල් වලින් අපු උන්ට ඔල්මදේ
@kprabhu774
@kprabhu774 6 сағат бұрын
තිස්සකුට්ටියගේ අඩුව පුරවන්න ඇවිල්ල ඌ
@IshanOshada
@IshanOshada 8 сағат бұрын
end eke transition eka maru
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 7 сағат бұрын
Niyami
@chamilajayasingha3637
@chamilajayasingha3637 7 сағат бұрын
හොද වැඩේ .ඌ නිකම් පිස්සෙක් වගේ හැසිරුණේ .
@MadhuDesilva55
@MadhuDesilva55 7 сағат бұрын
Good
@vinodbhanuka491
@vinodbhanuka491 6 сағат бұрын
නියමයි. ඔය ආර්චුනා ප්‍රභාකරන් දෙවියෙක් කියලා කියනවත් දැක්කා. අයින් කරලම දාන්න ඕනි
@PusphaKumara-p2i
@PusphaKumara-p2i 7 сағат бұрын
හොදවැඩක් මේවගෙ පිස්සන්ව අයින්කරන්නම ඔන
@aarogyahealth
@aarogyahealth 6 сағат бұрын
There is a very good valid point here. He has violated his oath as member of parliament. He says his god is prabhakaran. That means he promotes the concept of Tamil Elam. Thereby he has violated his oath and he should loose the parliamentary seat.
@linedtravel
@linedtravel 7 сағат бұрын
අනිවාරෙන් නිතිය කිුරියත්මකය කරන්න ඔනේ
@MiracleMEDIA-oe6qp
@MiracleMEDIA-oe6qp 7 сағат бұрын
Aniwarenma
@AMany-s5b
@AMany-s5b 3 сағат бұрын
අනිවාර්යෙන්නම එවගෙ එවුන්ව ඉවත් කරන්නම ඔනෙ
@prageethsenevirathne248
@prageethsenevirathne248 6 сағат бұрын
අනිවාර්යයෙන්ම කල යුතුයි
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 6 сағат бұрын
Hodama wde.niyamaj❤🎉🎉
@chamalikawishadikomewedasa9496
@chamalikawishadikomewedasa9496 6 сағат бұрын
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
@ns7925
@ns7925 6 сағат бұрын
ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි
@vimugunarathne7153
@vimugunarathne7153 8 сағат бұрын
Niyamaiii yalith aiye❤
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 5 сағат бұрын
මේවා ඇවිල්ල සහෝදරයා ඉන්දියාවේ අත කුළුයි. අල්ලපු රටේ අතකොළු ඒ නිසා අල්ලපු රටේ අතකොළු වලට අපි වැටලෙන්න හොඳ නෑ. දැන් අපිට අවශ්‍ය ගානට අපිට වැඩේ කරන් තියෙනවා. ඒක තමයි කියන්නේ ඒකාධිපති බලය ඒක තියාගනින්
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 6 сағат бұрын
Good good good ❤️❤️❤️❤️❤️.. මුන් ජාතිවාදී වැඩ වල සිටින උන්..
@romeshadithya3284
@romeshadithya3284 7 сағат бұрын
හැම ගෙදරකම තියෙන නියගලා මල් විසිකරමු
@pradeepikarathnayaka3748
@pradeepikarathnayaka3748 7 сағат бұрын
Mole tharama
@චුටිපුතාblock
@චුටිපුතාblock 5 сағат бұрын
ජානාඩ් පති තුමාට සහ මාලිමාවෙ සියලු දෙනාම මෙ ප්‍රස්නෙට අවදානම යොමුකළ යුතුයි ගින්දර ගන්න කලින් නිමා දාමන්න අපෙ රට ඔබ තුමන්ලට බාර් දුන්නෙ අපෙ රට විනශයෙන් බෙරා ගන්න සින්හල දෙමළ මුස්ලිම් සියලුම ජනතාව වෙනස් නොවි එක සෙ ජිවත් වෙන්න ඔන අපට අපෙ දරුවන්ට සුන්දර රටක් ඔනා අද මෙ රට එක මිටකට සුබ වෙන්නට රට අනුරට ජය වෙලා
@sunethraGamage-ff5eg
@sunethraGamage-ff5eg 5 сағат бұрын
Bohoma pin oba thumata
@GodvinJayamani-o7s
@GodvinJayamani-o7s 8 сағат бұрын
Very good
@Laksiri-f9f
@Laksiri-f9f 6 сағат бұрын
අතුගාල දාන්න පිස්සෝ
@sacheeclips
@sacheeclips 5 сағат бұрын
Niayamay ❤ me kauda kiylnm aduranna eth mru ❤
@rajapathirana1910
@rajapathirana1910 8 сағат бұрын
පාර්ලිමේන්තුව අපු තවත් මොන්ටිි සොරියේ ලමයේක් ගුරුතුමා ලගදිම වෙිවැල ගනියි 😮
@manelmorris4785
@manelmorris4785 5 сағат бұрын
අනිවාර්යෙන්ම ඔය වගෙ මොඩයො නැවත Parliament එකට එපා පොලිසියෙන් නෙමේ‍යි Parliament එකෙන්න විනය පරික්ෂණයක් කරන්න ඔන
@aroshimalka1987
@aroshimalka1987 7 сағат бұрын
Okta parliament yana denna hoda ne 😡 paraya
@myjan6324
@myjan6324 5 сағат бұрын
මෙි කොටිය දැමිම පන්වන්න ඔින පටන් ගත්ත හර්තාලය අාව විතරයි රටම ඉවරකරන්න ප්ලැන් කරගෙනම අැවිත්
@arrowjr5498
@arrowjr5498 5 сағат бұрын
වැරදි නං වැරදී
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 7 сағат бұрын
Good job..
@ashokaamarapathi7270
@ashokaamarapathi7270 7 сағат бұрын
👍
@HuaweiY62-j3l
@HuaweiY62-j3l 6 сағат бұрын
ඕවා පසුවට ප්‍රශ්න්
@thilankaushantha3682
@thilankaushantha3682 7 сағат бұрын
👌👌👌👌
@rashi9417
@rashi9417 7 сағат бұрын
යසයි පරයාට නැටුවට ❤
@jakichan8091
@jakichan8091 7 сағат бұрын
Good joob 👌
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 88 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 133 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,5 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 10 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 88 МЛН