ඇලෝසියස් නඩුව: මහේස්ත්‍රාත් CIDය පතුරු ගහයි

  Рет қаралды 11,560

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 18
@Inside25
@Inside25 2 сағат бұрын
මොහාන් ඇයි බන් එහෙම 😂😂😂😂
@සජිත්ඔන්ලයින්-සජිත්ඔන්ලයින්
@සජිත්ඔන්ලයින්-සජිත්ඔන්ලයින් 3 сағат бұрын
අමරසෙන විත් ෆ්‍රෙන්ඩ් ස්
@Sandakathmini01
@Sandakathmini01 3 сағат бұрын
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලොකු ලොක්කෝ පේන්නේ නෑ.
@anurasiriaw
@anurasiriaw 8 сағат бұрын
Oyatath anduwata waradi monawahari kiyaganna hari uwamanawak thiyanawa neda
@ChirsHaris
@ChirsHaris 5 сағат бұрын
ඔය සිද්ධිය සම්බන්ධව වැරැද්දක් ඇති. ඒක ගැන බලමු ඉදිරියට අධිකරණය මොන තීරණයක් ගන්නවද කියල. මේ සිද්ධිය සම්බන්ධව පුද්ගලික අදහස් ඉදිරිපත් කරන තමුසෙ පාස්කු ප්‍රහාරය, බැංකු මංකොල්ලය විතරක් නෙවෙයි රාජපක්ෂලා රනිල්ලා කරපු කියපු දේවල් ගැන ඔය විදියට කමෙන්ට් කරාද නැද්ද කියලත් අපි බලාගෙන හිටියෙ. ලැජ්ජයි යකෝ එක පක්ෂයක් බදාගෙන උන්ට ඔ්නෙ විදියට මාධ්‍යයේ ඇවිත් කියවන එක. මාධ්‍ය නිදහස කියන්නෙ ඔිකද නිවටයෝ ?
@Nimesh-5j
@Nimesh-5j 3 сағат бұрын
Niyama comment eka
@dinuperera-rl1tc
@dinuperera-rl1tc Сағат бұрын
my friend its his freedom of speech and expression it's a universal human right as well as a human right apart from that right we must respect the media freedom too so please try to be a good listener and observer 😂😂😂
@ChirsHaris
@ChirsHaris 49 минут бұрын
@@dinuperera-rl1tc මෙහෙමයි මහත්තයෝ. අයිතිය කියල මාධ්‍ය ඉදිරියට ඇවිත් ජනතාවට බොරු කියන එක අයිතියක් කියල කියන්න එපා. මේ රටේ ජනතාවට කොයි තරම් බොරු කියල ඇත්ද? කෙහෙලිය සහ ඔහුව බේරන්න කී දෙනෙක් මාධ්‍ය වලින් බොරු කිව්වද. මේ රටේ ප්‍රසිද්ධියේ ජනතාව රැවටීම, නොමඟ යැවීමට එරෙහිව නීති නැත්නම් ඉදිරියට ඒක අනිවාර්යෙන්ම ස්ථාපිත කරන්න වෙනව. මහින්දලාගෙ පාලන සමයෙදි තමයි චෝදනා ලැබූ කෙනෙකුට විරුද්ධව පැමිණිලි තිබියදී ඒ ගැන පරීක්ෂණ යට ගහල මාධ්‍ය ඉදිරියට ඇවිත් තමන් නිවැරදියි කියල ප්‍රකාශයක් කළාම එයා නිවැරදියි කියන කැලෑ නීතය ඇති කළේ. උසාවි ඔිනෙ නෑ එහෙම නම්. පුළුවන් හැම මරිසි වැඩක්ම කරල මාධ්‍යට ඇවිත් මම කළේ නෑ කිව්වම ඔක්කො ඉවරයි. සල්ලි අච්චු ගැහුව කියල කී දෙනෙක් මාධ්‍ය වලින් බොරු කිව්වද. හරියට තොරතුරු නොදැන, වගේම බොරු කරුණු මත මේ විදියට ජනතාව ඉදිරියේ බොරු කියන්න ඉඩදීම අයිතියක් කියල හිතනවද.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 12 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 12 МЛН