සුජීවගේ වාහනය ගැන කියන්න රංගා CIDට

  Рет қаралды 45,815

Dasatha News

Dasatha News

Күн бұрын

Пікірлер: 75
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
දැන් පේනවා නේද ගිය ආණ්ඩු වල රග?දැන් මිනිස්සු න්ට නිදහස,තියෙනවා.මිනිස්සු දැන් බය නෑ.දැන් මිනිමරුවෝ නෑ.
@ashan2000
@ashan2000 Ай бұрын
කෝමද කට්ටියගේ රඟේ.. මේවා මිනිස්සු ඔක්කොම මෙමරියට දාගන්න ✌️
@TitusPhilips-z4b
@TitusPhilips-z4b Ай бұрын
කොච්චර හොඳ එකෙක් දේශපාලනයට ආවොත් පට්ට හොරෙක් නැත්තම් බොරු කාරයෙක් වෙනවා. මේ වෙනස ඇතිකරන්න තමයි ජනතාව මාලිමාවට චන්දය දුන්නේ.
@MudiyanselageHerath
@MudiyanselageHerath Ай бұрын
ඕන්න කොහොමද කලින් උන්ගෙ වැඩ
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Ай бұрын
ලෙසිම දෙ තාමා මම මොකුත් දණ්නෙ නැ කියන එක වංචා වැඩ කෙරුවනම් දැඩී දඩුවම් දෙන්ඩ ඔනි නිතිය කාටත් පොදුයි. අපි බාලාගෙන ඉණ්නෙ
@rosiranasinghe504
@rosiranasinghe504 Ай бұрын
රංගාත් බබා වගේ
@RajaSiva-g2q
@RajaSiva-g2q Ай бұрын
රංගා මේක ආහාන ප්‍රශ්නවලට උත්තර දෙන්න එපා මු CID නෙමේනේ
@MYKSamarathunga
@MYKSamarathunga Ай бұрын
පව් ඇත්ත කීවේ රංගා
@nimaljayasri6405
@nimaljayasri6405 Ай бұрын
තමුන් රනිල්ගෙයි මහින්දගෙයි ආන්ඩුවලත් හිටිය නේද .
@pali516
@pali516 Ай бұрын
කතාව පරස්පරයි. රක්ෂණ සමාගමින් එම වාහනය කන්ඩෙම්ද සොයා බලන්න. බැංකු ණය කින් ගත් වාහනයකට සුඡීව අතින් මොකට වියදම් කරනවද? රක්ෂණ මුදලටත් බැංකු ණයට මොකද උනේ. CID මහතුන්ට හොඳ මාර්ගයක්. සුඡීව ළඟ තිබුනේ රංගගේ වාහනයේ චැසි අංක මිසක ගහපු වෙන වාහනයක් බව හැඟෙනවා. විකිණුවේ නැතිව වටින වාහනයක් දෙන්නේ ඇයි. එම වාහනයේ පිංතූර රක්ෂණ සමාගම සතුව ඇති. සුඡීවගේ නීති දැනුමේ තරම තමයි.
@J.a.pJayasuriya
@J.a.pJayasuriya Ай бұрын
Sathya Kathkatanawa Biyanovi Muhuna Denna.👍Sathya Jayagani.
@MohamedFouzerdeen
@MohamedFouzerdeen Ай бұрын
අනේ ඔයා රාජපක්සලාගේ රෙදි හෝදපු එක මුලු රටම දන්නවා, පල යන්ට තෝ දෙං බයිලා ගහනවා,ඔකට ගෙඩියක්තියල😂😂
@dineshprasanga6017
@dineshprasanga6017 Ай бұрын
NNP❤❤
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir Ай бұрын
පොලිසිය නෙවෙයි කිවේ මාද්‍ය කිවේ පොලසය යටකරා කියලා
@gimhaniperera2446
@gimhaniperera2446 Ай бұрын
නාමල් රාජපක්ෂල මහින්ද රාජපක්ෂවල රනිල්ලා කියන්නේ මහවල් මිනිස්සු උන්ට තේරෙන්නේ නැහැ දේශපාලනය කරන්නේ දේශපාලනය කරන්න දැන් NPP එකෙන් ඉගෙන ගන්න ඕනේ
@vitharana3784
@vitharana3784 Ай бұрын
මේ මිනිහා කිසිම කෙනෙකුට ගරුත්වයක් දක්වල කතා කරන කෙනෙක් නෙවෙයි.
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww Ай бұрын
සල්ලි දේපල වස්තුවට පුහුදුන් ම්නිසුන් පට්ටම කෑදරයි එකයි ලෝක ස්වාභාවය කවුරුත් ම්නිස්සුනේ ඔය පුටුවලට ගියාම කවුරුත් එකයි තමන් , තමන්ගේ පවුල,පරම්පරාවට සල්ලි දේපල වස්තුව ගොඩ ගහන්න බලන්නේ ඔකයි සදාතනික සත්‍ය ම්නිසුනේ රැවටෙන්න එපා ඔය සේරම එකයි දේශපාලන කියන්නෙම ඩ්ල් එකක්
@sanjayasilva1566
@sanjayasilva1566 Ай бұрын
තොපේ වැරදි වලට රනිල්ලා රාජපක්ෂලා අනුරලා පලි නැහැ. නිකමි බටර් ගාන්න එපා. කට උත්තරේ දිලා පල.
@SaSs-o1n
@SaSs-o1n Ай бұрын
ඔය විදියට කමෙන්ට් කරන්න එපා . ඒක හරිමදි. කැඩුනු සිංහල කථා කලාට ඔහු මේ රටේ පුරවැසියෙක්.
@Redskull2001
@Redskull2001 Ай бұрын
@@sanjayasilva1566 අම්මො අම්මෝ මෙන්න බයිටොයියෙක් ෆොම් වෙලා
@sanjayasilva1566
@sanjayasilva1566 Ай бұрын
@@Redskull2001 අනුරට හොද කියනවා නමි ගු කැල්ලත් බදා ගන්න මොංගල් ජෙප්පො.
@ManoHemachndra
@ManoHemachndra Ай бұрын
❤❤❤❤❤❤❤❤Pejjanta pissu. Hethu nathuwa. Wahana welata kalayak gathakeranawa boruwata. ❤❤❤❤
@NissankaDeSilva-ex8up
@NissankaDeSilva-ex8up Ай бұрын
අම්මා සනීපෙන්ද....
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana Ай бұрын
Npp❤❤❤
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt Ай бұрын
"Sugiwe Waddek.Gothain Anegani".
@SanKant-l2w
@SanKant-l2w Ай бұрын
බාබා.CID එකට පිස්සු නැහැ
@aselagunasekara3765
@aselagunasekara3765 Ай бұрын
Sri Ranga katha karanna giyama sadaranathwaya uthuranawa munge
@skyphone8133
@skyphone8133 Ай бұрын
එද ලංකාවේ සිදුවු දුෂිතම මැතිවරණය 2024 11 14 දින පැවති මහමැතිවරණය වනුයේ එයට මදකට හෝ අසන්න වන මැතිවරණයක් පැවතියේ 1989දී වූවද එහිදීද රාජ්‍ය බලය හා මැර බලය යොදා ගත්තද 2024 මැතිවරණය මෙන් අධිකරණ බලයද මැතිවරණයට නීර්ලෑඡ්ජිතව යෝදා ගෙන නිතිය අවභාවිතා කරමින් විරැද්ධ දේශපාලන මතධාරීන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයද දඩයම් කිරිමේ හා තර්ජනය කිරීමේ නිර්ලැජ්ජිත කියාවලියක් දියත් නොවු බව නිසාම ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද ජෝබයිඩන්ට විරැද්ධ මතධාරීන් පමණක් නොව ජනාධිපති ටරම්ට්ට විරැදව ද අධිකරණය හා නිතිපද්ධතිය යෝදාගත්තේද ජාතික ජනබලවේගයට අනුගහ දැක්වු දේමල ඩයස්පෝරාවේ හා මුලධර්මවාදී මුස්ලිම් සංවිධානවල මෙහෙයවීම මත වීම තුල සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතීවරණ කොමිසමද රටේ පැවති සාමකාමිම මැතිවරණ 2024 මහමැතිවරණය බවට පැවසීම ගැන පුදුම වීමට හේතුවක් නැත්තේය. මාධ්‍යවල හඩ තලන බුරැවෝ 2020 ජන්දයට හා 2024 ඡන්දයේ වැඩි සියයට ගණනක් ගැන කථාකරනුයේ වූවද 2024 ජන්දයේ සියයට ගණන සමාන වනුයේ 1989 මහමැතිවරණයේ පකාශිත ජන්ද අගයට මිස බහුතර ජනතාවක් නිවි සැනහිල්ලේ ගොස් ජන්දය පාකාශකල 2020 ගොඨාභයගේ පාලනය යටතේ වු මැතිවරණය නොවනානේය 1989 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ යුගයේ ජන්ද අපේක්ෂිකයින් මරණ ජන්දරැස්වීමක් තැබිය නොහැකි වටපීටාවක ජන්දය දැමීමට යෑමද බරපතල අබියෝගයක් වු සුවල්ප පිරිසක් පමණක් ජන්දය පකාශකල අයුරින් 2024 මැතිවරණය ද ජන්ද රැස්විමක් තබා ජන්ද වැඩට නොගොස් ගෙදර සිටියද බොරැ චොදනාකර අපේක්ෂකයින් නිතිය හමුවේ රස්තියාදු කරන වටපිටාවක මාධ්‍ය භාවිතාකර ඒ නෛතීක චොදනා කිරීමටවත් සෑක සහිත කරණු පශ්ණ කර අධිකරණ වාර්තා සකසාගන්නා වටපිටාවක අඩුතරමින් මාලිමාවට විරැද්ධව ජන්දය දමන්නන්ට ජන්ද පොලට යෑමද අවහිරවුයේ ඡන්ද පොලට යන සියලු මාර්ග වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යොදවා ඇගිලි දේකක් තරම් කුඩාවට සැකසු මාලිමාවේ පධාන අපේෂකයින් තිදේනෙකුගේ අංක යෝදා ජන්දය පකාශ කිරීමට එන අයට දුන්නේ දේශපාලනයක් නැති ජනතාවටවු අතර පැහැදිලි විරැද්ධ දේශපාලන පක්ෂය වලට සම්බන්ද අයට ජන්ද පොලට තබා ඒ අසන්නයටවත් යෑමට මෙම පිරීස් ඉඩ නොදුන්නේ 2024 මහමැතිවරණයේ සාමකාමි බව දෝරෙ ගලා යමින් 1989 භිෂණ යුගයේ ඡන්ද පකාශකල තරම්වත් ජනතාවකට ජන්ද පොලට පැමීනීමට අවකාශ නොදේමින් විශාල සියයට ගණනකින් දිනා ඇති බව කීවද ඊට පෙර පකාශිත ජන්ද පතිශතය සමග සෑසදු විට ගොඨාභයට වඩා අඩු ගණනකි ජන්ද ලැබි ඇත්තේ. ඒ අනුව රේද්ද පල්ලේන් බේරෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාවේ පාර්ලිමේන්තුව සමාන වනුයේ 1989 රණසිංහ පේමදාස ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ මන්තිවරැන් පත්විමට වග පෑහැදිලිය. එහෙත් 1989 මහමැතිවරණයටද වඩා 2024 මැතිවරණය අන්ත දුෂිත වුයේ හිතලු චෝදනා ගොනුකරමින් නිතිය අවභාවිත් කිරිමට නිතිඤ යයි කියා ගත් බුරැවන් මාලිමාවේ නිතිඤ සංසදයක් හදාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් විරැද පාක්ෂිකයන්ගේ මතවාදයට මතවාදීව පතිචාර දැක්වීම පසකලා ඔවූන්ට ජනතාව ඇමතීමට ඉඩ නොදෙමින් බණ්ධනාගාර ගත කිරීමට හා ඇප නොදීමට හා එසේ නොකිරිමට වීමල් මෙන් නිහඩකරනු ලැබීමකට ලක්කරණු ලැබිම පමණක් නොව ජැක්සන් ඇන්ටනි සනත් නිශාන්ත වෑනියවුන් සදහටම ඉවර කර සිටියේ ඔවුන් හා මතවාදීව මෙන්ම භෞතිකව හෝරකන්කලා කියා චොදනා කිරිමට නොහැකි නිසාමය. දිර්ඝ කාලයක සිට වාහන ආනයනය නොකර තිබියදි ආනතුරට ලක්වු වාහනය රක්ෂණ වාරික ගෙන වුවද අලුත් වැඩියා කිරීම යනු තැලි ආබලන්වි ඇති කොටස කපා ඉවත්කර විදේශවලින් ගෙන එන වාහනයක ඉදිරිපස හෝ පසු පස කොටස එකට තබා පැස්සීමය. ඒය රස පරීක්ෂාක වෙත ගියවිට කෝටස් එකලස්කල බද්ධකල නිති විරොධි වාහනයකි. රටේ බහුතර ඇති වාහන පරික්ෂාකර අත්අඩංගුවට නොගෙන විරැද්ධ අපේක්ෂකයින්ගේ පමණක් පරික්ෂාකර අත්අඩංගුවට ගනුයේ හා බන්ධනාගාර ගතකර ජන්ද වැඩ කටයුතු කඩාකප්පල් කරනුයේ බීලා ගොස් ලයිට් කනුවක හැපී අබලන්වු විඡිත හේරත්ගේ වාහනයද ඔහූ විසින් අලුත් වැඩියාකර විකුණා දමා ඇත්තේ ජපානයෙන් ගෙන ආ වාහනයක ඉදිරිපස තබා පැස්සිම මගින්මය. සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ අනාදිමත් කාලයක සීට පෑවතෙන සිරිත වන කුමන කරැණකට පිරීසක් එක්රැස් කලද ඔවුන්ට බතින් බුලතින් සංගහ කිරීම වැරදියයි කියමින් කටයුතු කල 2024 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය වියාපාරය මෙහෙයවීමට උපදෙස් සැපයු විදේශිය පචාරක ආයතනවලට දුන් මුදල් ගෙන බැලුවහොත් සතියක් තුන්වේලම නොමිලේ කන්න දිය හැකිය රටේ සමස්ථ ජනතාවටම. ඉහත කරැණු වලට අමතර කරෑණූ බෝහෝමයි ලංකාවේ දුෂිතම රාජ්‍ය බලය යේදු මැතිවරණ වු 1989 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ වු අතර ඒයට තවත් අංගයක් එකතු කරමිනි රාජ්‍ය බලයට අමතරව නිතියේ දේවුදුවද නිරැවත්කලේය.
@socialservice100
@socialservice100 Ай бұрын
Thamuse gu kana ekekda... Rahapaksage, mahindage.... Gihin mole check karaganin😁
@hansanetwork
@hansanetwork Ай бұрын
තොපි සේරසිංහල එක්ක කොරපුව පස්සෙං එනව 😂😂, ඇත්ත කියල දැම්මනං ඉවරයි
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 Ай бұрын
රංගා මොනව උනත් ඇත්ත කියනව .
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d Ай бұрын
Dan nithiya akurata n pp jayawewa
@SmithyAnton74
@SmithyAnton74 Ай бұрын
LC 300 was manufactured in 2022 not in 2014!
@danielthanaraj9637
@danielthanaraj9637 Ай бұрын
Ranga mind you that NPP came to power because of the corrupted of Mahinda, maithire and Ranil’s governments.NPP did not come to power because of “Haragalaya”
@janpur1417
@janpur1417 Ай бұрын
THE LAND CRUISER SHOWN IN THIS VIDEO IS 300 SERIES AND IT STARTED PRODUCING IN JAPAN IN 2022, SO HOW THE HELL A PERMIT ISSUED IN 2014 IMPORTED THIS 2022 MODEL.. DID THEY USE THE PERMIT AND IMPORTANT SOME CHEAP SUV AND THEN GOT THE BOOK AND REGISTRATION INTO THIS 2022?
@beltshop36
@beltshop36 Ай бұрын
Ranga NAMAL Donga
@yvonnefernando6504
@yvonnefernando6504 Ай бұрын
What a wonderful change has been made by a single vote ?At least this man's fear is gone.
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 Ай бұрын
මේ වගේ කට්ටිය සිරසේ ඉටියද
@mohamedwaseer9433
@mohamedwaseer9433 Ай бұрын
ඔබ එදා රජයේ නේද මාද්දියේ භැසිරෙෂ්ෂ විදිය කියාදීලා ඡනතාව මුලාකරන්න පවතාගිය වැඩ සටහන ඔබධ මතකද ?අපට නං මතකයි දැන් සුද්ද වන්ස වෙන්ඩ එපා. සක්ති වැඩසටහන්වලට බාල්දිය එදා කරපු වැඩ හොදයි කිය ඔබ සිතනවාද,
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
Happila කුඩු una wahanyak සුජීව senasigha ගත්තේ mokada kiyana prasnaya කාටවත් දැනුණේ නැද්ද
@ElanJayantha
@ElanJayantha Ай бұрын
Ape mudal ape welawa weldadenvim walata nasthikaranna apaa
@pradeeplgamage855
@pradeeplgamage855 Ай бұрын
Oba thuma hoda manussaye .. waradina ekak na... NPP ne thiyenne ...
@SampaEdiri
@SampaEdiri Ай бұрын
Hora
@aathifschallange9892
@aathifschallange9892 Ай бұрын
koheda yanne malle pol
@ChandanaPerera-ev8nt
@ChandanaPerera-ev8nt Ай бұрын
බොරු කියන්න එපා බං.අරගලේ නිසා බලේට ආවෙ පොනිලනෙ බං.මාලිමාව ආවෙ ජනතා බලයෙන් ගොනෝ
@sanjeewarathnayaka7842
@sanjeewarathnayaka7842 Ай бұрын
Rajapaksala lokuwata arinawa kiyalane gihin puka danne. ariyata passe dean adanwa seara weadi kiyala. unp eake idala peanapu eakane. sirasa Tamai meayata hodatama kare.😊
@thilinibandara8767
@thilinibandara8767 Ай бұрын
Pooh.... Excellent comment to NPP
@ravindudinu1329
@ravindudinu1329 Ай бұрын
Ambo pau meya Ltt karaya ,
@sriyaniabeydeera3097
@sriyaniabeydeera3097 Ай бұрын
Ane pala pala wikara kiyanne nathuwa kala karmaya thopi argele nisa newyi anura mahatha kohomath janadyi pathyi wenawamayi ayage pina sathya wadyi wayi aya satan ksle
@nilanthisilva2015
@nilanthisilva2015 Ай бұрын
Penawa Neda manussaya ta karapu dewal
@GatherGlam
@GatherGlam Ай бұрын
0:17 -> 1:48 පර්මිට් එකක් දීල තියෙන්නෙ අන්තිමේ වාහනේ හැදුව කීවලු... 😂😂 සැරටම හොයන්ඩ ඕනෙ සීන් එකක් ඕක නම්
@shashikasampath544
@shashikasampath544 Ай бұрын
කොටි කොහොමත් රාජපක්ෂලාට බයයි...😂😂😂
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt Ай бұрын
බයට වෙන්නැති කරුණා අම්මාන් ශ්‍රී ලනිප උප සභාපති කරලා නියෝජ්‍ය ඇමැති කමක් දීලා, පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමති කළේ.😂
@shashikasampath544
@shashikasampath544 Ай бұрын
@SenaratneEdirisinghe-The-pv5pt තමුන්ට මතක නැති උනාට අපිට මතකයි එහෙම කරේ ඇයි කියලා..😂😂 ඔයා මට වඩා වයසින් වැඩි කෙනෙක් වුනත් එක තේරුම් ගන්න බැරි එක ගැන කනගායුයි
@shashikasampath544
@shashikasampath544 Ай бұрын
@SenaratneEdirisinghe-The-pv5pt කරුණලාට ටොෆි දිලා පාලනය කරපු නිසා තමයි යුධ ජයග්‍රහණයක් ගත්තේ
@SenaratneEdirisinghe-The-pv5pt
@SenaratneEdirisinghe-The-pv5pt Ай бұрын
@@shashikasampath544 අපිත් එහෙම තමා හිතුවෙ. ඒත් ඒක නොවෙයි ඇත්ත. දේශපාලන බලලෝභීකම සහ දූෂණය. කොටින් පරාජය කළ පසුව ඔවුන් සතු ව දේශීයව හා විදේශීයව තිබුණ දේපල සහ මුදල්වලට මොකද වුනේ? කේ පී අල්ලගෙන ඇවිත් ඔහුට නඩු නොදා නිදහස් කළේ ඇයි? කොටි ජාත්‍යන්තර ජාලය භාරව කටයුතු කළ ඔහු සමග ඩීල් දමා රාජ්‍ය භාණ්ඩාගාරයට අයිතිව තිබිය යුතු වූ(රාජසන්තක කළ යුතුව තිබූ) කෝටි ගණනක මුදල්, රත්තරන්, නැව් ආදියට ජරාපක්ෂලා මොකද කළේ? යුද්ධයට වියදම් කලේ මහජන බදුමුදල්. එසේනම් යුද්ධයෙන් අත් පත් කර ගත් ධනය අයත් විය යුත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයටයි. ඒත් එය එසේ නොවිණි. එකල උතුරු නැගෙනහිර සටන් කළ සෙබලුන් දන්නවා කන්ටේනර් ගණන් දේපල දකුණට ගෙන ආ විදිහ. ජරාපක්ෂලා දකුණු ආසියාවේ පළමු පෙළේ ධනවතුන් වූ ආකාරය සොයා බැලිය යුතුය.
@U.k.jaleelJaleel
@U.k.jaleelJaleel Ай бұрын
Munang hemathama risad badurdeenka tharaka thianava mu pera mahinthata kafe kiyaka
@sudarshanabandara1533
@sudarshanabandara1533 Ай бұрын
Mun nikan dena ewa vikunan kanne
@Samroseman-g5t
@Samroseman-g5t Ай бұрын
Will Anura Fullfill Tamileelam Tamils Political Aspirations On His First Day Of Parliament Secession??? Vanakam Anura On the first of Parliament that your new Parliamentarians has to vote for to remove the Genocidal India's 13th Amendment. Also on this first day of Parliament Secession you have to announce Tamileelam Tamils independence from Sri lanka. Also Should vote to remove 6th Amendment for the freedom of speech. On this first day apologize to the Tamileelam Tamils for your past Government's Brutal Genocide on innocent Tamileelam Tamils. Also announce that your Government handing over all armed forces Bases back to Tamileelam Tamils Local Government. So Anura has to give assurance to Tamileelam Tamils that they won't hold any armed forces Bases in North and East. So if your Government do this on your first day of New Parliament Secession then Whole world Eelam Tamils Will come Forward to build the both part of the Countries To higher level as Singapore or more than Singapore level. Also Deadliest Poisonous Genocidal India And other Genocidal Super Powers won't disturb our Countries for their Genocidal purposes. Tamileelam Tamils Hope you may fullfill their Political aspirations and won't act as other Past Genocidal Sinhala Regimes. If you also not give Political rights to Tamileelam Tamils then your Government Too face as other Past Genocidal Sinhala Regimes.. Now The God has given the opportunity by giving over 2/3 majority to give all Political rights to Tamileelam Tamils To live in peace in their part of the country so this peaceful life also gives to to your Sinhala people too so please Use the God's Opportunity for Whole human beings better future. Best Wishes T Sam
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy Ай бұрын
Pala yanna horu ballo takkadiyo rata vinaasa karappu horu
@uzbeemohideen5335
@uzbeemohideen5335 Ай бұрын
Horata Kalin Kehel Kanapani?😂😂😂😂😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН