CID ය ඉදිරිපිට රෙදි ඉල්ලේ හම්මෝ.. ඔන්න බලාගන්න

  Рет қаралды 93,144

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 423
@RishadiChamathka
@RishadiChamathka 16 күн бұрын
ඉගියක් තමයි එදා ඇමති තුමා දුන්නේ... අපේ එඋන් රෙදි උස්සගෙන එතුමා ට බැන්නට
@kantakanata9643
@kantakanata9643 16 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ඔබතුමා නිවරදියි 🙏
@jandrajandra5712
@jandrajandra5712 16 күн бұрын
ගු චමුදිත මෙිවා බලපන් ගු චමුදත
@lankacool9116
@lankacool9116 16 күн бұрын
ඔබතුමාගේ මෙි කියාදිම බොහොම වටිනවා හැමදාම වැරදි කරුවන්ට එරෙහිව නගන හඩ දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
@wtanura
@wtanura 16 күн бұрын
හිරු,දෙරණ මේවා බලාපන්
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 16 күн бұрын
ඔබ තුමා විසින් කියන කතාව හරි.
@sajeeherath1980
@sajeeherath1980 17 күн бұрын
සියලුම ප්‍රධාන සිද්ධස්ථාන විගණනය කළ යුතුයි
@sisirasamansiri7688
@sisirasamansiri7688 17 күн бұрын
Owata salli danne pisso .enisa owa hoyala wadakna
@YasaG-l5w
@YasaG-l5w 16 күн бұрын
අනිවාර්යයෙන්ම.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 16 күн бұрын
පැලවත්තේ ගව මඩුව 😅😅😅
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 16 күн бұрын
​@Kamikaze2024-v6m පයිත්තියම් ?
@ruchira296
@ruchira296 16 күн бұрын
aniwa
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 17 күн бұрын
ඔන්න හොරු හොද වැඩ පෙන්නා යටි වැඩ සොයා බලන්න නියමයි ඔක්කොම වෙනස් කරන්න ඕනේ
@rasindunavindu2976
@rasindunavindu2976 16 күн бұрын
සහතික ඇත්ත ඔය කතාව...
@seniorslexpat6903
@seniorslexpat6903 16 күн бұрын
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ ගාතක සාටක Rajapaksala පිටු පස සිටියානම් බස්නායක නිලමේ නොවෙයි මොකා උනත් දුෂිතයි 👎
@keerthisubasinghe1901
@keerthisubasinghe1901 16 күн бұрын
හැම එකටම රාජපක්ෂ.
@sriyaniperera6811
@sriyaniperera6811 16 күн бұрын
මුන්ගේ උද්ධච්චකම වසා ගන්නට හැම ඒකකටම රාජපක්ෂ තමයි ඉදිරියට දාන්නේ....ඔය ටොන් පච කියවීමෙන් නම් වැඩි දුර යන්නෙ නෑ..
@JayawthiManike
@JayawthiManike 17 күн бұрын
අනේ අzත්තට අපේ රටේ වැලි කzටයක් ගානේ බලුවොත් හොරු 😢
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 17 күн бұрын
Aniwaryenma 😡😡😡 Ratak Godayaida😮😮😮😮
@kumariperera236
@kumariperera236 16 күн бұрын
අම්මෝ අම්මෝ ඒක ඇත්ත😊
@MaheshSiriwardane
@MaheshSiriwardane 16 күн бұрын
Hithanawada anduwa inne honda evunda.
@codeofit8128
@codeofit8128 16 күн бұрын
thope wage rata kapu horunam naha npp ake​@@MaheshSiriwardane
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 16 күн бұрын
උඹ හිතන ඒවා ඒ​@@MaheshSiriwardane
@IsuruSampath-g3i
@IsuruSampath-g3i 16 күн бұрын
හොරාකාපු එකෙන් 1% වගේ දීලා තියෙන්නේ🤣
@GunawardanaHA
@GunawardanaHA 17 күн бұрын
හොද දැනුවත් කිරිමක් , විමර්ශනයක් අවශ්‍ය බවක් හැගෙනටා
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 16 күн бұрын
කුඩු හිරු, නයි දෙරණ ඉවරයි
@ruwandesilva7643
@ruwandesilva7643 15 күн бұрын
agree with you
@RjNima
@RjNima 16 күн бұрын
මාලිමාවට ජය
@Lily-d6s2w
@Lily-d6s2w 17 күн бұрын
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනෙ. නීතිය ක්‍රියාත්මකයි ඔකුන්ට.මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤
@Skane-h1w
@Skane-h1w 16 күн бұрын
Mata හිතුණා නිකමට wage
@dayanandakannangara463
@dayanandakannangara463 17 күн бұрын
හොදම ප්‍රවනතාවයක්.. දළදා මාලිගාව, අටමස්ථාන, සීගිරි දබුලු පොළොන්නරුවේ විශේෂයෙන් මිහින්තලේ ආදී ස්ථාන අනිවාර්යෙන් විගණනයට යටත්ව පාලනය කලයුතුය... මොන ප්‍රශ්න තිබුනත් අකිල විරාජ් ඇමති කාලේ එඩිතරව මේ දේවල් පිලිබදව යම් තීරණ ගන්න උත්සහ කලා
@ritafranz593
@ritafranz593 16 күн бұрын
සීගිරියේ සංචාරකයන් ගෙන් ගන්න මුදල ඉතාමත් වැඩියි. ළමයින් 3 එක්ක පවුලක් සීගිරිය බලන්න යනවා කියන්නේ ඩොලර් 250ක්. සංචාරකයන් කියන්නේ ගස් වලින් සල්ලි කඩන මිනිසුන් නෙමෙයි.
@pkpperera5161
@pkpperera5161 16 күн бұрын
RAJPKSALGE. PALL. HORU. OKUNTA. BOHOMA. REDENWA. MUNWA. KOTUWEN. KOTA. ,ADUMA. TARMEN. DEWEYAN. WATH. VEKNAN. KANWA ,
@s.aperera2558
@s.aperera2558 16 күн бұрын
හැදල පන්සලත් විඝණනය කල යුතුයි
@RashminiHerath-m2e
@RashminiHerath-m2e 16 күн бұрын
Akila aran rajayata dei menna kiyala
@chandralakshmi7485
@chandralakshmi7485 16 күн бұрын
අකිලය හොඳම බඩ්ඩනෙ
@priyantharanuluge6402
@priyantharanuluge6402 17 күн бұрын
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මකවීය යුතුයි
@samangunadasa5332
@samangunadasa5332 16 күн бұрын
අනිවාර්යයෙන්ම කළ යුත්තක්.
@michaelayupala241
@michaelayupala241 16 күн бұрын
දේවල් හොඳින් පැහැදිලි කරන බව ්‍රකාශ වලින්පෙනෙනවා.ඔයාගේ ජීවිතයට අනතුරක් වෙයිද දන්නෑ.සමාජයේ හැටි දන්නවනේ.යහපත් සමාජයක් හදන්න දරන වෑයමට ජයවේවා.
@ruwandesilva7643
@ruwandesilva7643 15 күн бұрын
agree
@piyadarshanibulathsinhala5670
@piyadarshanibulathsinhala5670 16 күн бұрын
කලින් සිටි නිලමෙලා තියා කපු මහත්තුරැ වත් නොකල වැඩ මේ මනුස්සයා කල නිසා මුන්ගෙ කුහක කම. කලින් ඒ මුදල්වලින් ඔය වගේවැඩක් වත් කෙරැනද
@nalakanalaka3650
@nalakanalaka3650 16 күн бұрын
සුපිරි
@shanthamunugoda3245
@shanthamunugoda3245 16 күн бұрын
කපුවෝ කන එක දැක්කේ නැද්ද නිලමේ ව්තර කෑවේ කපුවන්ගේ ලැබීම් විගනාය කරන්න කියන් නැතේ ඇයි මුත් කපුවෙක්ද?
@sampathsampath7902
@sampathsampath7902 16 күн бұрын
නලින්දගේ ගූ කන බල්ලෙක් මූ
@sumanasathkumara3067
@sumanasathkumara3067 16 күн бұрын
හොදම ප්‍රවනතාවයක්.. දළදා මාලිගාව, අටමස්ථාන, සීගිරි දබුලු පොළොන්නරුවේ විශේෂයෙන් මිහින්තලේ ආදී ස්ථාන අනිවාර්යෙන් විගණනයට යටත්ව පාලනය කලයුතුය.ඔබ නිවැරදිව ප්‍රකාශ කළ පරිදි බස්නායක නිළමේ වාට්ටු දෙකක් සැදිම හරක් ලොරියේ බුදු සරණයි යන ප්‍රකාශය රථය පදවන්නාගේ හිසට ඉහලින් ගසාගෙන යාමකි ඔබතුමාගේ මෙි කියාදිම බොහොම වටිනවා !!
@anuruddhabandara6018
@anuruddhabandara6018 16 күн бұрын
කතරගම වගේම නුවර මාලිගාවත්
@Thejanmanulam
@Thejanmanulam 16 күн бұрын
මුන්ට පංසල් පේන්න බෑ.
@laksiripassikkuhannadige8658
@laksiripassikkuhannadige8658 16 күн бұрын
නලින් ජයතිස්ස ගෙ පිල්ලියක්ද
@devikathotawatte8479
@devikathotawatte8479 16 күн бұрын
බලාගෙන ගියාම හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්
@UpamalikaJayasingha
@UpamalikaJayasingha 3 күн бұрын
ස්තුතියි ඔබට මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීම පිළබදව....
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 17 күн бұрын
ගොඩක් අය හොද වැඩ කරන්නෙ ඒවට මුවා වෙලා ඊට වඩා ලොකු ගේම් එකක් දෙන්න
@SarathHemachandra-c8t
@SarathHemachandra-c8t 17 күн бұрын
වදින්න ගිය දෙවාලේ ඉහෙ කඩා වැටුනා වගෙයි
@maddumahewanandakumara888
@maddumahewanandakumara888 15 күн бұрын
මුන් මෙතෙක් කල් ඔය විස්තර අතේ තියාගෙන බම්බු ගැහුවද.. දැන් නලින්ද ජයතිස්ස නාගත්තට පස්සෙද ඕවා මතු කරන්නේ.. රෙදි හෝදන වැඩේ තමයි දැන් කරන්නේ කියලා පේනවා..😂
@jandrajandra5712
@jandrajandra5712 16 күн бұрын
මාලිමාවට ජයවෙිවා 💪❤❤❤❤👍
@ranwickramasinghe
@ranwickramasinghe 17 күн бұрын
අපේක්ශා රෝහල පටල ගත්තෙම ගාකක් ගහන්න තමයි මට නම් හිතෙන්නේ
@NayanaWicky
@NayanaWicky 17 күн бұрын
සී අයි ඩී එකට තට්ටු බිල්ඩිමක් අරං නිලධාරී දාහක් විතරබඳවාගත යුතුයි නැතිනං මේ උන්නැහෙලා ගෙනත්දෙන පැමිනිලි විමර්ශනය කරන්නට කල්පයක් විතර කල් යයි ඒ ප්‍රමානයට විනිසුරුවරුන් සහ උසාවිත් ඕනවෙයි නැතිනම් 2050වත් වෙයි තීන්දුඑනකොට
@JayawthiManike
@JayawthiManike 17 күн бұрын
ඒකනම් අzත්ත 👍
@adariyasinghe127
@adariyasinghe127 17 күн бұрын
අවුරුදු දෙක තුනක් ගියත් කමක් නෑ. හොරකම් වංචා සෙවිය යුතුය. ජනතාව අන්දන හොරුන් නීතියට ගෙන ආ යුතුය.
@AriyawanshaWijesinghe-v9z
@AriyawanshaWijesinghe-v9z 16 күн бұрын
රැපියල් තෙන්නකෝන් සූරීන් අද හිටියනම් හෑවිල්ල අළුතින් ලියනවා සිකුරුයි,
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka 16 күн бұрын
Aeka atta👍
@Peraliya
@Peraliya 16 күн бұрын
මොන දැනට තියෙන ඒවත් 2050 වෙනකොට බැහැ.මේ අලුත් ඒවත් එක්ක 2084 වත් වෙයි වාගෙ.
@anilweerasinghe2530
@anilweerasinghe2530 17 күн бұрын
මොනා වුනත් බස්නායක නිලමේතුමා කරල තියෙන වැඩේ ඉතා අනර්ඝ වැඩක් ඔහොම වැඩ කරද්දි ඒවා නුරුස්සන අය ඔය වගේ කතා කියනවා හොරකම් කරන්න බැරි උනාම දැන් කපු මහත්වරුත් ඔය වගේ කතා කියනවා පල ඇති රුකට තමයි ගල් ගහන්නේ
@LIFEDOCUMENTARY-xk3bh
@LIFEDOCUMENTARY-xk3bh 16 күн бұрын
තක්කඩියන් ආරක්ෂා නොකරණු. පැමිණිල්ලට මුහුණ දෙන්නට කියනු
@TenSrilanka2684
@TenSrilanka2684 16 күн бұрын
තාච්චියක තරම් හොරා කාලා පොල්කට්ටක් වගේ එකක් හැදුවම උන් හොදයිද ඇත්ත නැත්ත එලියට ගන්න ඔනි කතරගම කියන්නෙ දවසට සියක් දෙසියක් නෙමේයි වන්දනාමාන කරන්නෙ
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 16 күн бұрын
Sath bhawayen karana Patta horu
@deepajayalath
@deepajayalath 16 күн бұрын
ගොනො මහා පරිමාන වැඩ කරන්නේ කම්බ හොරැ තමයි...
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 16 күн бұрын
හරිම ෂෝක් මහමෙරක් තරමට මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල ඒව වහගන්න සොච්චමක් යොදවල හොදට වැඩක් කරනව. ඉතින් මිනිස්සු රැවටෙනවා.
@sunethpathirage219
@sunethpathirage219 17 күн бұрын
ඔය වගේ විශාල වැඩක් කරන්න් පුලුවන් ඇත්තටම හොරෙක් වගේ බොහෝ මිනිස්සු බුදු පිලිම හදන්නෙත් පට්ට හොරු
@dilaniperera7509
@dilaniperera7509 16 күн бұрын
හැමෝම එහෙම නෑ
@sampathsampath7902
@sampathsampath7902 16 күн бұрын
පල යන්න නිරා ජෙප්පෝ
@ruwandesilva7643
@ruwandesilva7643 15 күн бұрын
agree
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d 16 күн бұрын
සොමිපාලගෙන් කියක් හමිබවුනාඳ
@SongHaven123
@SongHaven123 17 күн бұрын
කතරගම දේවාලයේ ආදායම අවුරුද්දකට රුපියල් මිලියන දෙසීයක්ලු😮😮
@smallHead-x2q
@smallHead-x2q 16 күн бұрын
Good move keep it up .......❤❤❤❤❤❤
@wimalsusantha6447
@wimalsusantha6447 16 күн бұрын
great job sir❤
@RaviDeZoysa-r7w
@RaviDeZoysa-r7w 16 күн бұрын
අඬන්නේ නැතුව ඔය නිළමේ කුඩු කරන්න කෝ 🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 16 күн бұрын
නිළමේවරු අරග්ගත් පුදබිම්වලට ලැබෙන ආධාර දීමනා ඇත්තටම විගනනය කළයුතුම වෙනවා ,, මේකත් ක්ලීන් ශ්‍රී ලංකා ,, වැඩ සටහන තුළින් පිරිසිදුව විගණනයකට ලක් වීම වඩාත් හොදයි
@NayanaLiyanage-p5l
@NayanaLiyanage-p5l 8 күн бұрын
ඇත්ත තමයි මේ දේවාලවල නිළමේ වාගෙයි කපුවන්ගෙයි බලපුළුවන්කාර කම් එමටයි.සමහර. උන්ගේ දරුවන් ගේ මැරකම් ජනතාව දන්නවා.
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 17 күн бұрын
හොරාකනවා හැම තැනම. උන් නලින්ද ඇමතිවරයා කිවෙ තම තමන්ට ඔනි ඔනි විහිදියට රොහල් හදන්ඩ එපා කිවෙ කාතාව ඇත්ත මොකද එක එක්කෙනාට ඔනි ඔනි ව්දිහට හැම තැනම එවාගෙ රොහල් හැදුවොත් කව්ද එවා නඩත්තු කරණ්නෙ රජයට බරක් වෙනවා මොකද ඒ රොහල් වලට ඩොක්ටලා හෙද හෙදියන් සුලු සෙවකයන් දාන්ඩ ඔනි එක කරන්ඩ රජය අපාහසු තාවයකට පත්වෙනවා කෙනෙකුට පරිත්තියාගයක් කරන්ඩ ඔනිනම්. මුලින්ම ඇමතිවරුන්ගෙ වීමසා බැලිය යුතුයි. මොනවද් අඩු පාඩු එතකොට අවශ්‍ය් තැනට දෙන්ඩ පුලුවන්. එකයි කෙරෙන්ඩ ඔනි.
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 17 күн бұрын
Aekagai Wenawa Aniwaryenma 👍
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 16 күн бұрын
🎉❤❤❤❤🎉🎉🎉🎉
@gardimallika3180
@gardimallika3180 16 күн бұрын
මොනවා කලත් වැරදියි අපේක්ෂාවට උදව් නොකලානම් කිසිම දෙයක් නැ අහිංසක මිනිසුන්ට උදව් කරාම තමයි ???ඉන්දියාවට යන සල්ලි
@gardimallika3180
@gardimallika3180 16 күн бұрын
දැන් කිසිම කෙනෙක් මෙහෙම උදව් කරන්නැතිවෙනවා
@dilaniperera7509
@dilaniperera7509 16 күн бұрын
ඇමතිවරයා හරි
@ranjithrajapaksha8325
@ranjithrajapaksha8325 17 күн бұрын
කතරගම කපුවන් බස්නායක නිලමේ සමග අමනාප නිසා බොරු පෙත්සම් ගහනව.කපුවන් ගේත් වත්කම් ගැන සොයන්න.
@ranithakannangara5782
@ranithakannangara5782 17 күн бұрын
නලින්ද කියපු දේ හරි. ඔය වගේ දේවල් වහගන්න තමයි හිතෙන දේවල් තනියම කරන්නේ. උදව් කරන්න ඕනෙ නම් අමාත්‍යාංශයට දෙන්න පුලුවන් නේ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 17 күн бұрын
කවුරු කරත් මේක ඒ රෝගී බබාලාට අත්‍යවශ්‍ය දෙයක් නේද ඔය කෑගහන එවුන් මෙච්චර කල් කරාද කොහොමත් PET scanner එක ගත්තෙ ත් donations වලින් දැන් තව පිලිකා නසන්න පුලුවන් මෙශින් එකක් ගන්න සල්ලි එකතු කරන බවක් තිබුනා වෙන රටවල දියුණු උපකරණ නිසා රෝගීන් සුව වෙනවා මේ වේදනාව දන්නේ රෝගීන් සහ නෑදෑ හිතමිතුරන් මෙච්චර කල් නිලමෙගෙ හොර ඇල්ලුවෙ නැත්තෙ ඇයි දරුවන් ගෙ ජීවිතය බේරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ඒවා හොර සල්ලි නම් හොඳ සල්ලි වලින් කරලා දෙන්න
@gihanshani5059
@gihanshani5059 17 күн бұрын
මේකයි තේරැම් ගන්ඩලා කලින් හොරකම් වහගන්ඩ ගෙඩිපිටින් උදව්කරනවා .ඒක හොදයි නමුත් හොරාකාපුවත් ඵළිකරන්ඩ ඔිනා මිනිහා නොමිනිහා අදුරගන්ඩ .තැැගි දෙනකොට හොදයි හොදයි කියල බාරගන්ඩ හොදනැැ .කරපු වංචා වැඩ අපිත් දැනගන්ඩ ඵපායැ
@rachelperaud1945
@rachelperaud1945 16 күн бұрын
නෑ මෙයා කියන්නෙ, නිලමෙ සල්ලි ටිකක් රෝහලට පරිත්‍යාග කලේ එයාගෙ හොරකම් ටික වහගන්න වෙන්න ඇති කියල
@shamal678
@shamal678 16 күн бұрын
​@@rachelperaud1945 mun ehemawath deyak karapu eun newe
@hemasirigunasekara7711
@hemasirigunasekara7711 16 күн бұрын
ඔබ නිවැරදිව ප්‍රකාශ කළ පරිදි බස්නායක නිළමේ වාට්ටු දෙකක් සැදිම හරක් ලොරියේ බුදු සරණයි යන ප්‍රකාශය රථය පදවන්නාගේ හිසට ඉහලින් ගසාගෙන යාමකි. මෙවැනි හොරුන් ගැන සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට පැමිණිලි කිරීම ගැන අපගේ ස්තුතිය ඔබ වෙත පුදකරමි. වරෙක දේශපාලකයකු බස්නායක නිළමේ වශයෙන් පත්කිරීමට පණත ද සං‍ශෝධනය කළ බවද සිහිපත් කිරීම වැදගත්ය
@Kumari-fm9ps
@Kumari-fm9ps 17 күн бұрын
රෝහල් දැන් වැඩක් නෑනෙ කටුනායක ජෙරම්ගෙ මිරකල්ඩෝම් එක ඇතිනෙ.එයට බාර දුන්නා නම් හරි ලාංකාවෙම මිනිස්සු සුවපත් කරන්න.හාමුදුරුවරුත් යන්නේ ඔය.
@wood-u8q
@wood-u8q 17 күн бұрын
අනුරගෙ පුතා ලේලි ත් සංගා මහේල ඔක්කොම ජොරගෙ පස්සෙ යන්නෙ මුන්ගෙ උප්පැනවල බවුද්ද කියන එක කපන්න ඕනෙ සල්ලිවලට නැට්ටවනනවා
@gihanshani5059
@gihanshani5059 16 күн бұрын
ඔවු ඔවු ඩෝං ෙඩා්ංගාලා අැදන් වැටෙන්නේ😂😂😂😂
@gihanshani5059
@gihanshani5059 16 күн бұрын
ඒකමරැ
@UpulGamaarachchige-uj8uj
@UpulGamaarachchige-uj8uj 17 күн бұрын
ඔන්න.ඔහොම ලු.අබ කාපු එවුන් ගේ.මොළේ.දනවා.කියන්නේ
@gd23ful
@gd23ful 17 күн бұрын
නලින්දට සුදු හුණු ගාන බත් බැලයෙක්. ඔය වැරදි වලට නඩු දැම්මෙ නැත්තෙ මොකද බං ඒ දවස්වල. මිනිස්සු රවට්ටන්න දැන් ඇවිත් නෑ ගහන්නෙ?
@gihanshani5059
@gihanshani5059 17 күн бұрын
නැ හලෝ ඉස්සර මේව කියපුවම කියපු ඵකාවනේ අැතුලට දාන්නේ .ඒකදංනැද්ද😂😂😂
@nethmiwasana4305
@nethmiwasana4305 16 күн бұрын
කොහොමත් මේ ආණ්ඩුවේ අය තමන්ගෙන් වරදක් උනොත් පිළිගන්න කැමති නෑ.
@krishperera5050
@krishperera5050 16 күн бұрын
මු නලීන්දට සුදු හුණු ගා න්නේ නැහැ. නලීන්ද ඔවා ගැන දන්න නීසා තමයි නොකීයා කීව්වේ.😂
@krishperera5050
@krishperera5050 16 күн бұрын
​@@nethmiwasana4305වරද පීළීගත්ත නීසා තමයි රං වලට එයා ගේ පුටුවේ න් බහී න්න සීධ උනේ. කවුරුත් එයා ව සුද්ධ කරන්න ගීයේ නැහැ.
@geethanieadikari1721
@geethanieadikari1721 16 күн бұрын
​@@krishperera5050 Exactly.
@NalakaPriyashan-zs1qo
@NalakaPriyashan-zs1qo 17 күн бұрын
පට්ට සුපර් නල්ල ඉරිකේ..
@janakasanadakelum2913
@janakasanadakelum2913 17 күн бұрын
අපේක්ෂා රෝහලට කරොත් කුණු ඇදපං , ඒකට නොකරන තාක් කල් කට අ⁣ධෝ මගේ
@GaminiDissanayake-td7wr
@GaminiDissanayake-td7wr 17 күн бұрын
මේ බිල්ඩිම රෙපයාර් කළොත් නරකද
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 17 күн бұрын
ඔක්කොම එන්නෙ හොරු අපරාධකාරයො හින්දා ඔහොම තීද්දෙන්.
@surekharathnayake1163
@surekharathnayake1163 17 күн бұрын
😂😂😂😂😂😂 අපරාධ විමර්ශනේද .. අම්මපා ඇත්ත ..😂😂😂😂😂😂
@mycollection1049
@mycollection1049 16 күн бұрын
Matath oka hituna.issarahata kattiya gavasena tanak
@gardimallika3180
@gardimallika3180 16 күн бұрын
පැත්තක් සුදුපාට
@shanialankarage9816
@shanialankarage9816 16 күн бұрын
සහතික ඇත්ත.හැබැයි රෙපෙයාර් කරන්න ගත්තොත් හොරු අල්ලන්න කල් යයි
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 16 күн бұрын
මේ panath වෙනස්‌ විය යුතුයි.
@user-kd7dc1ir8b
@user-kd7dc1ir8b 16 күн бұрын
ගොඩක්ම සමාජ සේවය කරන අය ඒවා කරන්නෙ කලු සල්ලි සුදු කරන්න (money laundering) සහ බදු වංචා කරන්න. එනිසා සෑම දෙයක්ම ගැනම සංවේදීවීමට පෙර පරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍යයි.
@sirimevanellawala2260
@sirimevanellawala2260 16 күн бұрын
මේ සැරේ පත්වුන මන්ත්‍රී න් ගෙ න් 50 දෙනෙක් වත් මේ වංචා දුෂණ හෙවීමට හා පරීක්ෂණ වලට යොමු කරන්න. රජයේ දේපල අවබාවිතා කරන සියළුම අයගේ දේපල රාජෂන්තක කරන නීතිය ක්‌ ගේ න් න මාලිමා රජය ක්‍රියා කල යුතුයි.
@samanthaperera279
@samanthaperera279 16 күн бұрын
අනිවාර්යයෙන් ඉස්සෙල්ලම කාදිනල්ගෙ ඇට දෙකෙ ඉදලා ව්ගනනය කරන්න ඔනි...
@RuwanJayathilaka-do5br
@RuwanJayathilaka-do5br 16 күн бұрын
මේකාගේහරි.සල්ලි.තමයි කථාකරන්නේ
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 16 күн бұрын
ඔය එන්නේ හේතුව එලියට..
@DamayanthiSingappuli
@DamayanthiSingappuli 9 күн бұрын
කෝ කතරගම දෙවියන් පූජා වට්ට් අරන් යන්න
@varunajith100
@varunajith100 17 күн бұрын
මේ නලින්ද එවලා තියෙන්නේ
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 17 күн бұрын
එහෙමද ? 😂 රාජපක්ෂලාගේ කටු සුප්පු කරන වහල්ලු🤮
@mahisens4540
@mahisens4540 16 күн бұрын
අැත්ත නි කියන්නේ
@krishperera5050
@krishperera5050 16 күн бұрын
සාකචී තීයෙනවද?
@Janka-c9f
@Janka-c9f 16 күн бұрын
එවපු එකා මොකා උනත් උන් කරපු එක නිවරදි වෙනවද ගොබ්බයො..
@deepajayalath
@deepajayalath 16 күн бұрын
කව්රැ එව්වාත් උබට මොකද හොරැ අල්ලනකම් හිටපල්ලා
@anurarohananuradhapurahera8927
@anurarohananuradhapurahera8927 16 күн бұрын
අනේ මට තෙරෙන්නැ මෙ කරන කොලන් අපි ඔක්කමල්ලා මැරෙනවා හෙලවයා් කියවන්න එතනකාට තේරේයි අනගතයට වැඩදායක උනු අපේ හෙලයන්ගෙ වරදක්ද මට පුුස්නයක්
@asankananayakkara5081
@asankananayakkara5081 16 күн бұрын
මාතර කාර් සේල් එකේ කාර් විකුණන රස්සාව (Wheels Lanka) කර කර හිටපු කෙනාගේ දැන් තියන වත්කම් බැලුවනම් පෙනේවි නිලමේගේ තරම..
@songmusicprabash1856
@songmusicprabash1856 17 күн бұрын
මෙිත් ඉන්නෙ එක්තරා මන්ද මානසික ලෙඩෙක් තමයි 😂 රටට මෙලෝ වැඩක් නැ තනිකරම අංචි ඇදිලි විතරයි තියෙන්නේ කාළකන්නියා 😡😡
@sumanasirijayalath4811
@sumanasirijayalath4811 17 күн бұрын
හොරුන්ට තමයි එහෙම හිතෙන්නේ
@nilanthafernando5283
@nilanthafernando5283 17 күн бұрын
මෙයාම තමයි යකෝ කෙහෙලියව මාට්ටු කලේ ,තෝ දන්නවද ඒක,නිකං හොරුන්ට කඩේ නොයා හිටපං යකෝ නොදන්න දේවල් නොකිය
@priyantharanaweera3032
@priyantharanaweera3032 17 күн бұрын
ඔයා රාජපක්ෂලාගේ ⁣##හෝදන එකෙක් නේද 🤣අනේ
@prageethcham1316
@prageethcham1316 16 күн бұрын
Mee miniha thama keheliyata wiruddawath kegehuwe, Ithin manasika rogiyek kiyanne kohomada
@UdaiangaNandana
@UdaiangaNandana 17 күн бұрын
දැන් දැන් තෙරෙනවා මේ නිර්ආගමික කුහකයෝ එන්න හදන්නේ මොකටද කයලා දේවාල පංසල් වල පිං කැටේටත් කෙලින්න හදන්නේ.
@widagdha--priyanthaabeysin8471
@widagdha--priyanthaabeysin8471 16 күн бұрын
පිං කැටේට මිනිස්සු සල්ලි දාන්නෙ දෙවියොන්ගෙ account එකට දාන්න නෙමෙයි...රටේ සංවර්ධනයට ගන්න මිසක් එක එකාට පිල්ලි ගහන්න නෙමෙයි නේද?
@ashikmarikar5322
@ashikmarikar5322 15 күн бұрын
May the Almighty Allah bless you and protect you from all sort of calamities and grant you long life and strength to do more and more good to the society.
@rahalbulathsinhala1576
@rahalbulathsinhala1576 16 күн бұрын
මෙචිචරකල් කපුවො දේවාලෙට දුන් සල්ලි සහ රත්තරං ගෙවල්වලට ගෙනියනකොට තමුන්නාන්සෙ කොහේද හිටියෙ. කපුවොද කවිවෙ මෙිව අදින්න කියල. මිිටපෙර මෙිවගේ දෙයක්වත් කරේ නැහැනෙ. හොරකමි කරානමි ඒකත් වැරදිතමයි.
@n.perera1063
@n.perera1063 16 күн бұрын
Math hithuna නිලමේ මහින්ද මිනිහෙක් කියලා ...
@rathnayakeconstructions7156
@rathnayakeconstructions7156 16 күн бұрын
වෙන්න පුලුවන් කියල කියන ගමන් කියනව හොරාකාල තියෙනවයි කියල.මේක පදනම් විරහිත චෝදනාවක්.
@NETCD1
@NETCD1 17 күн бұрын
ඔලා බෂ් නායක කෙනෙක්නේ යකූ පිං කොරලා තියෙන්නේ😅
@gihanshani5059
@gihanshani5059 16 күн бұрын
හැම ඵකාම බස්සසනායකලද වකො😂😂😂😢😮😮😮
@AriyawanshaWijesinghe-v9z
@AriyawanshaWijesinghe-v9z 16 күн бұрын
තිරහත පසුපස නැත දෙවියෙක් දෙවියෝ පැණයති දෙවොල් බිමෙන් බස්නායක නිළමේ කතරගම දෙවියන් කැබිලිත්තට අඹවලා ,,,
@jagathprasanna3760
@jagathprasanna3760 17 күн бұрын
කලු සල්ලි සුදු කරන්නෙත් ඔය වගේ..
@Shamanta2
@Shamanta2 16 күн бұрын
මේයාගේ පැමිනිල්ල විතරයි ..ඊට පස්සේ නෝකතා නෝසිනා..ටික කාලයක් යනකොට ඕන් තව එකක් ..ගහපු බෙරෙකුත් නෑ...බෙරේ පලුවකුත් නෑ..බල්ටි ටිකිරා
@bnirathnagoda
@bnirathnagoda 17 күн бұрын
මතකද? අර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වේදිකාවක කතා කර කර ඉන්නකොට දුරකථන ඇමතුමක් ආවා බස්නායක නිලමේවරයෙක් ගැන. අන්න ඒ පුද්ගලයා තමයි දැන් කතරගම බස්නායක නිලමේ.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 17 күн бұрын
අමිමෝ නිළමෙට දෙවියන්ට වගේනේ comments දාල තිබුනේ
@gihanshani5059
@gihanshani5059 16 күн бұрын
මංනම් හිතුවා ඔලුව අතගාලා ටොක්ක දෙනවවගේකියලා
@Ranjith-i3s
@Ranjith-i3s 16 күн бұрын
කළුතර සීනිගම මේවා ජනතා මුදල්
@kbt3831
@kbt3831 17 күн бұрын
නියමයි ලොක්කා
@EmSithija-g6w
@EmSithija-g6w 23 сағат бұрын
ඔය හොරකම් කරනකොට කතරගම දෙවියෝ කොහෙද හිටියෙ ??
@athulahemantha149
@athulahemantha149 17 күн бұрын
Jayawewa👍👍
@upalifernando8778
@upalifernando8778 16 күн бұрын
❤Kamantha saho❤Jnpthi❤jvp❤malimawa❤npp❤
@geethanieadikari1721
@geethanieadikari1721 16 күн бұрын
So, thanks to Dr. NJ who has done something on time which you have waited for.
@KusumawathiHeenatigala
@KusumawathiHeenatigala 17 күн бұрын
මෙතුමා දේශපාලන වේදිකාවකට නැගල මහා හයියෙන් කතා කරනව වගේනෙ කතා කරන්නෙ. මාධ්‍යට කතා කරනව නම් හොදයි. නීතිය ඉදිරියට ගෙනියන්න වැරදි දේ. ඔය මාධ්‍ය ඉස්සරහ කෑ ගැහුවට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. නිසි ක්‍රමවේද අනුගමනය කරල රජයට සහයෝගය දෙනව නම් හොදයි. බෙරිහන් දීල වැඩක් නෑ.
@priyantharanuluge6402
@priyantharanuluge6402 17 күн бұрын
👍👍👍👍👍👍
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n 16 күн бұрын
මේවා දැක දැක හොරුන්ට කඩේ යන උන්ට මොකක්ද කරන්නේ.
@kulemenike2430
@kulemenike2430 16 күн бұрын
කතරගම දෙයියනේ....😢
@DMGVDasanayake
@DMGVDasanayake 16 күн бұрын
හොරා කොහෙගියත් කොහෙන් හරි අහුවෙනවා
@ThusanthiShriyalatha
@ThusanthiShriyalatha 16 күн бұрын
ලබන සැරේ චන්ද කරයි දිනයි
@chandraalwis3874
@chandraalwis3874 17 күн бұрын
පිස්සට පිස්සු තද වුනාට දොස්තර කල් බල වෙන්නේ නැහැ
@SamadhiNethmini-i4p
@SamadhiNethmini-i4p 16 күн бұрын
කතරගම ඉන්න ඔක්කොම කපුවෝ හොරු තම.මොකො දෙවියෝ ඇවිත් සල්ලි ගන්න්වද😂
@RohanBandara-p4i
@RohanBandara-p4i 16 күн бұрын
Bro! Niamai ! Don't stop Your mission do you r best for your country! Lak mawa winasakarapu! Janatha mudhal kollakapu sakkilio searama must go to whelikada jail!
@udenikumarihamy5345
@udenikumarihamy5345 16 күн бұрын
ජනමාධ්‍ය ඇමති තුමනි අනිවාර්යෙන් මෙි ගැන සොයා බලන්න.
@merenagefernando4768
@merenagefernando4768 16 күн бұрын
The entrance /appearance of the building clearly shows how the work is handled inside. Who is responsible for maintaining this building??
@manojmanjula9563
@manojmanjula9563 16 күн бұрын
සැබවින් පිං කොට පැමිණෙව් නිවනට❤
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 16 күн бұрын
පිනට දහමට ලැදි ජනතාවගේ සම්මාදම්වලිනුත් ගසාකෑම් කරන,තම දේශපාලන බලය සොරකම් වසාගැනීමට යොදා ගන්නා මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තිබෙන එකත් පුදුමයි.
@manjulajagath8047
@manjulajagath8047 16 күн бұрын
සල්ලි බෙදාගන්න බැරිව
@gohome2025
@gohome2025 17 күн бұрын
😂😂😂😂 මේකට CID එකේ ජොබ් එකක් දුන්නා නම් හරි
@downsouth8619
@downsouth8619 17 күн бұрын
ඌ උගේ පුද්ගලික දේවල් නෙමෙ හොයල දෙන්නෙ..ගොං වස්ස
@nilanthafernando5283
@nilanthafernando5283 17 күн бұрын
තොට රිදෙන්නෙ තෝත් හොරෙක් නිසා නේද
@SunimalFernando-k9k
@SunimalFernando-k9k 17 күн бұрын
​@nilanthafernando5283thota ridune kuhaka niragamika jeppek nisada
@geethadebritto4251
@geethadebritto4251 16 күн бұрын
ඔයයි මමයි වගේ ඇග බේරගෙන ඉදලා බෑනේ මේ වගේ අයත් ඉන්න ඕනා.
@chandanalatha6319
@chandanalatha6319 16 күн бұрын
දෙයියෝ සාක්කි දේවාලෙ ඉඳගෙන දෙවියන්ගේ දේම වංචා කරනවද එතකොට ඔය දෙයියෝ කොහෙද හිටියේ? ෂුවර් එකට කතරගම කොහේ හරි ගිය වෙලාවේ වෙන්න ඇති
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Ce qui se cache derrière le fonctionnement de ChatGPT
27:23
ScienceEtonnante
Рет қаралды 1,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН