Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 144 | 15th March 2024 | Sirasa TV

  Рет қаралды 180,650

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 145
@sharmicreations2586
@sharmicreations2586 10 ай бұрын
අංකුරගේ චරිත වගේ චරිත අපේ පාසල් ජීවිතය අපිට හම්බවෙලා තියෙනවා
@TheVnv23
@TheVnv23 10 ай бұрын
අනුකිත් ඉතිං ලව් තමයි මෙල්වියාට. නැත්නම් ඉතිං ෆෝන් එක ආන්සර් කර කර “ෆෝන් එක තියනො” හලෝ ග ගා බනින්න ඕනද 😂. එක්කො මෙල්වියාගෙ කෝල්ස් ආන්සර් නොකර ඉන්න ඕන, නැත්නම් උගෙ නම්බර් එක බ්ලොක් කරන්න ඕන ඒත් නැත්නම් කංචිට කියලා ඌට දෙකක් ගස්සවන්න ඕන. අනිත් පොඩි අක්කා එනවද හොරෙන් බල බලා මෙල්වියාගෙ කෝල්ස් ආන්සර් කරන්නෙ ලව් නිසා තමයි 🤣🤣
@ShilokaHandlage
@ShilokaHandlage 10 ай бұрын
දැන් ඉතිම් සම්බන්දේ කඩා ගන්නේ නැතුව දිගටම කරන් යන්න තියෙන්නේහ්,,😂😂😂 අංකූරා තමයි අංකූරා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sanjeewaniluka5878
@sanjeewaniluka5878 10 ай бұрын
මේ ඉස්කෝලේ ලමයගෙ චරිතය සියලුම දරැවන්ට කරන අසාදාරනයක්
@kolithamarapana8935
@kolithamarapana8935 10 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@skcartoonclub2902
@skcartoonclub2902 10 ай бұрын
මේක නාට්‍යක් ..අනික කොහොමද අසාධාරණයක් වෙන්නෙ 😢😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍👍
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 10 ай бұрын
සහතික ඇත්ත..මාද්‍ය වලිං තමා රටම කන්නෙ
@rnkrnk2490
@rnkrnk2490 10 ай бұрын
අනේ උගේ චරිතේ තමයි ඉස්කෝලේ wena aththama de කියවෙන්නේ tusion වලින් විතරයි ළමයි ඉගෙනගෙන pas වෙන්නේ ඉස්කෝලේ නම යන්නේ l
@SiromiPushpalatha
@SiromiPushpalatha 10 ай бұрын
😂😂බීමාගෙ කතානම් මාර ජොක් 😂😂😂😂
@kamalinilanka6959
@kamalinilanka6959 10 ай бұрын
මේ අංකූරා..😂😂😂😂😂ලොකු උනාම මොනවා කියාවිද...දැන් මෙහෙම නම්...😂😂😂
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 10 ай бұрын
අනුකිට එපානම් මෙල්වියා මොකටද අන්සර් කරන්නෙ😂😂😂😂😂😂
@kamalwijayantha
@kamalwijayantha 10 ай бұрын
අනුකි අරෑට පෝන් එක තියන්න කියන්නෙ ඒකිට කට් කරලා නම්බර් බ්ලොක් කරන්න බැයිද බං...😂😂😂
@nandaniranasingha2248
@nandaniranasingha2248 10 ай бұрын
ඒකීnumber block කරන්න දන්නේ නෑලු
@poornimakularathna3501
@poornimakularathna3501 10 ай бұрын
අනේ මේ අනුකිව බූතයට සෙට් වෙන්න ඕන හරිද🙄
@Voiceofthegod
@Voiceofthegod 10 ай бұрын
❤❤❤❤yes
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
මෙල්විනයට අහුවෙන්න කලින්.........
@samithnishshanka
@samithnishshanka 10 ай бұрын
අනුකි බබා වැට උඩ වගේ මට පේන්නෙ😂. 🤔
@Suseema-dz4fz
@Suseema-dz4fz 10 ай бұрын
අමිිමෝ අංකුුරාම තමා මුු නමිි❤❤
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 10 ай бұрын
අද මම විතරද කතාව.බලන්නේ😂
@sunilajayanthi9712
@sunilajayanthi9712 10 ай бұрын
අපිත් බලනවා 😂
@geethanjalee423
@geethanjalee423 10 ай бұрын
Mamat balanawa
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 10 ай бұрын
ආවෝ😅😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 10 ай бұрын
එකගෙයි වාසය බැලුවා 😅😅😅😅😅
@charithshyameen3111
@charithshyameen3111 10 ай бұрын
Me balanoo
@skcartoonclub2902
@skcartoonclub2902 10 ай бұрын
අම්මෝ මේ මෙත්සිරියා විපුලන්තට කතා කරන විදිය 😅😅😅
@senithalochana3689
@senithalochana3689 10 ай бұрын
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 10 ай бұрын
අංකූරා නම් ශෝක් 😅😅❤❤❤😍😍😍
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 10 ай бұрын
අනිකි අන්තිමට මෙල්වියාට අහුවෙයි වගේ😂😂😂😂
@Voiceofthegod
@Voiceofthegod 10 ай бұрын
🤮🤮🤮
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 10 ай бұрын
අනු කොන්ඩෙ කපලද 🥺
@mobilegaming7378
@mobilegaming7378 10 ай бұрын
අනේ උබලට ඕනි නැති දෙයක් නැ 😂
@RedRose-2025
@RedRose-2025 10 ай бұрын
ඔව්
@nisansalaruwani1161
@nisansalaruwani1161 10 ай бұрын
Hm
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 10 ай бұрын
@@mobilegaming7378 🙄
@VidulGeesan-qs1fx
@VidulGeesan-qs1fx 10 ай бұрын
@mobilegaming7378 Botath ithim ehemane 🤣
@jinadasaherath265
@jinadasaherath265 10 ай бұрын
Ada nan ankoorage zeen tika maru harima lassanai bima melvinta dapu jork paara niyamai ❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 ай бұрын
Match එක බලලා මේ පැත්තට ආවේ මම ව්තරද 😂😂😂😅
@madukabandara-v8z
@madukabandara-v8z 10 ай бұрын
Match aka balala thama apith awe.😅😅😅
@sugathkumara6276
@sugathkumara6276 10 ай бұрын
Match eka wadak nathoo
@maheshnilanga5664
@maheshnilanga5664 10 ай бұрын
අනු ඉන්නේ අනුගෙ ඇත්තම ගෙදර කාන්චිගෙ ගෙදර
@RedRose-2025
@RedRose-2025 10 ай бұрын
Boru
@shyamapriyangika9782
@shyamapriyangika9782 10 ай бұрын
Roshange acting superb ❤
@AnandaKumarasena-k7f
@AnandaKumarasena-k7f 10 ай бұрын
මේ අංකූරගෙ චරිතය මේකෙන් අයින් කරන්න ඕන කොහෙත්ම ගැලපෙන්නේ නැති චරිතයක්
@nethunerhu3467
@nethunerhu3467 10 ай бұрын
ඩිලා පුතයා නිරෝ අාදරේයි ඔයාලටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage 10 ай бұрын
🐸 ට LOVE කල කුමාරිය 🤣😅😅😅😅😅😅
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 10 ай бұрын
අංකුරගෙ චරිතය රගපාන කොල්ල දක්ශයෙක්..ඒත් ඒ චරිතය තුලින් විද්‍යාමාන වෙන්නෙ පාසල පිලිබද වැරදි මතයක්..ලමා කාලයට නොගැලපෙන දේවල්..අදකාලෙ මේක බලන ලමයි අංකුරට ආස කරල ඒ වගේ වැඩ කරන්න පෙලබෙනවා..ස්කොලෙං කට්ටි පනින එක වීරකමක් ආතල් එකක් හැටියට ගනී..මාද්‍ය වලිං තමා රට කන්නෙ..කාලයක් ඉන්දියාවෙ මල විකාර පෙන්නුවා..චිත්ති ප්රවීනා වසුදා ඔහොම කියල..අපේ රටේ සදාචාරයක් විනයක් ශික්ශනයක් ලැජ්ජා බයක් ඉතිරිවෙන විදියට මාද්‍ය හැසිරෙන් නෑ..
@upasthiprasanya5247
@upasthiprasanya5247 10 ай бұрын
මේ කථාව විවෙචනය කරන ඔයා ඇයි ස්කෝලේ යන දරුවන් ට ටෙලිනාට්‍ය බලන්න දෙන්නේ.
@SarathKumara-oh1wt
@SarathKumara-oh1wt 10 ай бұрын
Ankura❤❤❤❤❤
@AmilaNiroshika
@AmilaNiroshika 10 ай бұрын
Ankura maru😊
@nethunerhu3467
@nethunerhu3467 10 ай бұрын
අංකුරා නමි මරු අප්පා මම දෙපාරක්ම එ් කොටස බැලුවො අංකුරා පුතේ ජයවිවා උමිමිමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RameshSuranga-s2t
@RameshSuranga-s2t 10 ай бұрын
❤❤❤❤අංකුර ♥️♥️
@UdeniIreshaAlwis
@UdeniIreshaAlwis 9 ай бұрын
මේ නාට්‍ය නම් සුපිරි ❤😊😅😂
@amaratungaperera4554
@amaratungaperera4554 10 ай бұрын
Ankura nam niyamai 😂
@damayanthiperera8528
@damayanthiperera8528 10 ай бұрын
අනුකිට පුළුවන්නෙ block කරන්න .ඔයතරම් එල්ලීගෙන කතාකරන්නෙ මොකටද
@Ashi12390
@Ashi12390 10 ай бұрын
සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරන්න මේ කතාවෙන් ලොකු දෙයක් කරනවා
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 10 ай бұрын
ඔයාල.මොකද පරක්කු අද😂😂😂😂😂😂
@UdayaKalpage-vj1xl
@UdayaKalpage-vj1xl 10 ай бұрын
Elata naganna giya mami... Redi godak thibuna sodanna...
@SeethaRanasinghe-z2q
@SeethaRanasinghe-z2q 10 ай бұрын
Super acting Ankoora
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 10 ай бұрын
මේ මෙල්වියා ට නම් කාලා මදි වගේ.
@udeshikaseuwandi-kx6pj
@udeshikaseuwandi-kx6pj 9 ай бұрын
විපුලන්තට කාට හරි ගහන්න මයි ඔන
@PradeepKumara-md3pw
@PradeepKumara-md3pw 10 ай бұрын
නාට්‍ය බලබල ඉන්නකොට 17:41 මැද්දෙන් පනින කොට මලපයිනවනෙ අප්පා
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 10 ай бұрын
නියමයි😂😂😂😂😂❤❤❤❤❤❤
@ajitharanathunga723
@ajitharanathunga723 10 ай бұрын
සුපිරි ❤❤😊😊
@amila1984
@amila1984 10 ай бұрын
😊😊😊
@danukaabegunawardana4734
@danukaabegunawardana4734 10 ай бұрын
විපුලට සම්මානයක් දෙන්න ඕනේ
@sadaruwanwijewardanasadaruwanw
@sadaruwanwijewardanasadaruwanw 10 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ChamikaLakshan-d7y
@ChamikaLakshan-d7y 10 ай бұрын
Niyami maru drama eka
@DinushaSampath-x5e
@DinushaSampath-x5e 5 ай бұрын
වර්ක් ෂොප් එක දවස් 5ක් විතර තිබුනානමි නියමයි
@pradeeplasantha7059
@pradeeplasantha7059 10 ай бұрын
Re wela elit una me kello denna tawama avidinawa😂😂
@RandikaSuresh
@RandikaSuresh 9 ай бұрын
විපුලන්තයා හොද යාලුවෙක් ඌට සෙට් උන අයට
@sugathperera7479
@sugathperera7479 10 ай бұрын
Anukitath asai bayai 😂
@lakshandananjaya6679
@lakshandananjaya6679 10 ай бұрын
Oo
@MCESPRO6996
@MCESPRO6996 10 ай бұрын
බිමා තමා කියන්න ඕන ටික මොල්වියාගෙ මූණටම කිව්වේ 😂
@sithyalkamya1253
@sithyalkamya1253 10 ай бұрын
මේ ලමයාව මේ වගේ දේවල් වලට නොගේන නාට්‍යය කරන්න මේ පාසැල් ලමයගේ චරිතය නැත්නමි හොදයි මේක බලන ලමයි නරක් වෙයි මේවා බලලා ඒ වගේ කරන්න බලයි
@ShMuditha
@ShMuditha 10 ай бұрын
Lankaweda inne. Oya baba type Katha kiyanne. Lankawe lamaya thama oya inne. Danne nedda eka. Koheda jeevath wenne
@ShMuditha
@ShMuditha 10 ай бұрын
Godak DeWalt. Me lamaya kiyanne eththa. E wagema me wage lamai lankawe innawa. Hema lamayama nevi.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
ලංකාවෙ තියන , ළමයි නරක්වෙන අනිත් දේවලුත් නවත්තලාම මේ ගැන හිතමු නේද...එතකන් අපි බලන්නම්......
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 10 ай бұрын
ලංකාවෙ තියන , ළමයි නරක්වෙන අනිත් දේවලුත් නවත්තලාම මේ ගැන හිතමු නේද...එතකන් අපි බලන්නම්......
@sajithpriyashantha279
@sajithpriyashantha279 10 ай бұрын
👍
@anupamaweerarathna4819
@anupamaweerarathna4819 10 ай бұрын
Maru massina 😂 ankuraa
@chathurikawaduge3712
@chathurikawaduge3712 10 ай бұрын
එක තැන පල් කරන්නෙ නැතුව ඉක්මනට ඉවර කරනවලා
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 10 ай бұрын
දැන් නම් ස්කිප් කරලා බලන්නෙ
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 10 ай бұрын
අම්මෝ අංකූරා පැහිලා
@LalaniFrencis
@LalaniFrencis 10 ай бұрын
කාංචිගෙ ණය මචං ගෙව්වා ද
@RedRose-2025
@RedRose-2025 10 ай бұрын
Thama ne
@dulajdilshan2399
@dulajdilshan2399 10 ай бұрын
😮
@amaratungaperera4554
@amaratungaperera4554 10 ай бұрын
Anuki akamethi nam ei melvinwa block karanne nette😂
@jayanthawijethunga1407
@jayanthawijethunga1407 10 ай бұрын
ආවා ආවා
@Sandun.is-bro
@Sandun.is-bro 10 ай бұрын
😱😱😱 සල්ලි
@oluthushari4840
@oluthushari4840 10 ай бұрын
Ankura waga charetha dala ahinsaka podi ayonga lagga baya nathi karanna apa katunakarala😂
@PradeepaSubadrage-tp7gb
@PradeepaSubadrage-tp7gb 10 ай бұрын
Mamath innawa
@cartoon.hub1111
@cartoon.hub1111 10 ай бұрын
මොනා නැතත් විපුලෙ හොද යාලුවෙක් හා 🌝
@Ravishan2003
@Ravishan2003 10 ай бұрын
Ad bln unko😅
@ntv9031
@ntv9031 10 ай бұрын
Adath supiri
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 10 ай бұрын
වුපේක්සා ස් වර්නමාලි මිය දකින්න කැමතියි
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 10 ай бұрын
සති අන්තයේ තත්පරයක් දෙන්න කතාව බලන්න .ඒකෙ එයා ඉන්නවා.
@sandeepasanju8721
@sandeepasanju8721 10 ай бұрын
අපූරු කොන්ඩෙ කපල මුන්ට චේන්
@krishokkv1907
@krishokkv1907 10 ай бұрын
යකො බබා ලැබිල මාසයයි ස්කෝලෙත් දාන්න ඕනෙයි කියන්නෙ
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 10 ай бұрын
Suraj mapa weduhal pathi wage
@manjularoshini2925
@manjularoshini2925 10 ай бұрын
අනුකිගෙ බොරු චන්ඩ් කම විතරයි. මෙල්වින් කෝල් ගත්තම බෝරුවට බනිනවා. නම්බර් එක බ්ලොක් කරලා දැම්මනම් ඉවරනෙ. ඔච්චර කියවන්න දෙයක් නෑ නේ
@AnandaKumarasena-k7f
@AnandaKumarasena-k7f 10 ай бұрын
විපුලය බලල්ලු ලවා කොස් ඇට බාගන්න හදන්නේ
@pathminiherath4915
@pathminiherath4915 10 ай бұрын
❤🇦🇪
@umangadesilva756
@umangadesilva756 10 ай бұрын
Ai oya 109 Denek comments daala thiyenne
@Voiceofthegod
@Voiceofthegod 10 ай бұрын
මෙල්වින හැම කතාවකම ඉන්නේ එකම චරිතය .. මෙලොව රහක් නැති බූරවෙක්..
@SadaruwanSilva-d1p
@SadaruwanSilva-d1p 10 ай бұрын
Ai man
@ViranChamika
@ViranChamika 10 ай бұрын
නැ මම
@pererakw9639
@pererakw9639 10 ай бұрын
Iyaaa me kade kella
@ntv9031
@ntv9031 10 ай бұрын
Oha
@AnandaKumarasena-k7f
@AnandaKumarasena-k7f 10 ай бұрын
කටහඩ වත් අහන්න කැමති නෑ කිය කිය කෝල් එක ආන්සර් කරනව
@ShriyaniRanaweera-vm4kd
@ShriyaniRanaweera-vm4kd 10 ай бұрын
The 0
@Kasu_Nimasha_1
@Kasu_Nimasha_1 10 ай бұрын
@CHAMINDAKUMARA-l8c
@CHAMINDAKUMARA-l8c 10 ай бұрын
❤❤❤❤❤
@nimaliniranjala-xx6wh
@nimaliniranjala-xx6wh 10 ай бұрын
Oooo
@MerryMangali
@MerryMangali 10 ай бұрын
😮😮😮
@ස්වර්ණාඔශධි
@ස්වර්ණාඔශධි 10 ай бұрын
👍👍👍👍
@nihalwickramasinghe2544
@nihalwickramasinghe2544 10 ай бұрын
@seetaseeta4417
@seetaseeta4417 10 ай бұрын
❤❤❤❤❤
@rashminimesha569
@rashminimesha569 10 ай бұрын
@MaheshRanga-m8m
@MaheshRanga-m8m 10 ай бұрын
@samanexcavator8766
@samanexcavator8766 10 ай бұрын
❤️❤️❤️
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Inside the V3 Nazi Super Gun
19:52
Blue Paw Print
Рет қаралды 2,2 МЛН
Mother Lanka - නිවසේ දෙවියන් අම්මා
1:32
Mother Lanka Movie
Рет қаралды 24 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН