No video

Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 233 | 19th July 2024 | Sirasa TV

  Рет қаралды 188,680

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 126
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
කාංචි ඉවසනවා ගොඩක් මංජරී ගෙ වාසනාවට.😂😅
@user-si9bj5vw9p
@user-si9bj5vw9p Ай бұрын
අනුකි බූතයා , ඩිලා විහාර , නිරෝ මාපගෙ දුව දැන් සෙට් වුනා නේද ❤❤❤😅
@DilhariDisna
@DilhariDisna Ай бұрын
නිරෝ - සිතාරා
@gunawardanasaman1323
@gunawardanasaman1323 Ай бұрын
ඇති යන්තන් මන්ත්‍රී මන්ජරීව යවන්න වගේ යන්නෙ...😂😂😂🎉
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මන්ජරී කියන ගෑනිට යනඑනමන් නෑතිවද කසාද නොබැද මන්ත්‍රීගෙ ගේ අස්සෙ රිංගන් ඉන්නෙ ලැජ්ජයි ඔය වගේ ගෑනු ගැන 😂
@anjalikafernando633
@anjalikafernando633 Ай бұрын
හරි විහිලුයි මෙත්සිරිගේ කතා බබාගෙ දේවල්මයි කියන්නේ
@sujithliyanage3589
@sujithliyanage3589 Ай бұрын
මංජුලිව යවන්න පිස්සං කොටුවට කරන්ට් එක අල්ලන්න එතකොට හරියයි . නාට්‍යත් එපා වෙනවා .
@MMNP035
@MMNP035 Ай бұрын
ඔව් නේද මන්ත්‍රී එකම දේ කියවනෝ මංජරිත් එකම දේ කියවනෝ 😵
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn Ай бұрын
මට හිතෙන්නෙ නීල පබලු ඉවර උනාම යන කතාවෙ නමට හෝ මොකකට හරි සම්බන්ද ඇති අර මී මැස්සෙක් වගේ එකෙක් යන එක.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
ඌ කැමරාවට මැදිවෙලානෙ......
@DineshDinesh-ee1vg
@DineshDinesh-ee1vg Ай бұрын
එ ම් මස්සා හිරු එකෙත් යනව .වෙන මොකක් හරි තියෙනවා
@Dujayasampath-xt2nf
@Dujayasampath-xt2nf Ай бұрын
Holmanakda danne
@madushahemamali3080
@madushahemamali3080 Ай бұрын
Aranchiya subai
@user-gz9bj6lm7f
@user-gz9bj6lm7f Ай бұрын
😂😂😂
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
විපුල අයියා nam superi ❤❤❤❤❤❤❤❤
@ishankaasiri4652
@ishankaasiri4652 Ай бұрын
අනුකි පට්ට ලස්සනයි කියලා හිතෙන්නේ වෙන කාටද
@theresejohn6108
@theresejohn6108 Ай бұрын
මම මන්ත්‍රී නම් චන්ද වැඩ ඔක්කොම පැත්තකින් තියලා මංන්ජරිට දෙකක් හොම්බට ඇනලා පිස්සන් කොටුවට බාරදෙනවා ඊට ඉස්සෙල්ලා මංන්ජරිට කේලම් කියන එකාව එලවලා දානවා 😂😂😂
@wasanthimanel-c9w
@wasanthimanel-c9w Ай бұрын
@@theresejohn6108 ඇත්තටම කෝ මුල්ලෙවිතාන🤔
@thusharanilanka3421
@thusharanilanka3421 Ай бұрын
ගෑණුන්ටම තේරෙනවනෙ ගෑණුන්ගෙ බොළඳ වැඩ ගැන😂
@theresejohn6108
@theresejohn6108 Ай бұрын
@@wasanthimanel-c9w උ නම් මහා කලකනියෙක් kelamaa
@sanjanas3989
@sanjanas3989 Ай бұрын
මාන්ජරි නටන පිස්සුව.. නිසා කාන්චනා.. මන්ත්‍රී දේන්නා ඇත්තටම සෙට් වෙනවා.... Woou එහෙම thamai වෙන්න ඕනේ.. 👍
@user-hw4zw8mg3d
@user-hw4zw8mg3d Ай бұрын
Samahara genunge boru sekaya nisa tama ahema wenne😢😊
@Dinethindeepa
@Dinethindeepa Ай бұрын
මේකි ට තියෙන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවෙයි ,ඔය අමාරුව දෙපිටින් යන්න තව පාරක් කාංචනා ගෙන් වැදුනා නම් සුපිරී 😹😹👌
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
යන්තන් මන්ත්‍රී හොද තීරණයක් ගත්තා.අනුන්ගෙ ගෙදර ක ඉදගෙන මේ මංජරී කෑගහන්නෙ,
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
මෙල්වින්ට ආයෙත් කන්න ආස හිතිලා වගේ 😅😅😅😅😅😅
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
මේ වගේ නාට්‍ය මරැ ❤ . සුපිරි ම ❤
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
හොරා ඇවිත් ආයෙත්
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
මන්ජරිට මොලේ අමාරුවක්...
@AdikariAdikari-no7qv
@AdikariAdikari-no7qv Ай бұрын
නියමයි මන්ත්‍රී
@user-ez7ds8pf4j
@user-ez7ds8pf4j Ай бұрын
අනුකි ලස්සනයි කතා කරන විදිය ඉයා 🐂
@waruniiresha6597
@waruniiresha6597 Ай бұрын
Manthree supiri suraj supiri
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
ටිං ටිංවයි නව ජෝතිවයි ගොඩ කාලෙකින් දැක්කෙ 😊😊😊🎉🎉🎉
@nawoddayawijesiri6524
@nawoddayawijesiri6524 Ай бұрын
😮😊😅🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මේ ඒ ජෝති මද😮
@user-ok2du9oe4f
@user-ok2du9oe4f Ай бұрын
අදත් සුපිරි👌
@gunawardanasaman1323
@gunawardanasaman1323 Ай бұрын
Kanchi 🎉🎉& manthri..❤
@malimapa2006
@malimapa2006 Ай бұрын
එකම තැටිය ගහන මංජරී නම් දැන් අප්පිරිය වෙලා තියෙන්නෙ
@rumeshjayasinghe3181
@rumeshjayasinghe3181 Ай бұрын
විපුලට ආදරෙ අය කො❤
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg Ай бұрын
අනේ මංජරි හිරාන්ගෙන් කනකම් බලන් ඉන්නේ මං නම්
@chamagaminig6434
@chamagaminig6434 Ай бұрын
ඇත්තනෙ බබෙක් කොකුවෙන්න දහාඅට පනින්න ඔනනේ😅
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
පිස්සන් කොටුවෙ අල්ලන කරන්ට් එකනම්මදි මංජරීට , හොඳ ට්‍රන්ස්ෆෝමර් එකක් ළඟටඑක්ක ගිහින් 330000 v කරන්ට් එකක් ඇල්ලුවානම් ඔය අසනීපෙ ඇරෙයි......
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
මෙත්සිරිගේ බබා 😅😅😅😅😅😅
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@hondaharsana3813
@hondaharsana3813 Ай бұрын
Manjari maru acting 👍👍 Asha ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මංජරී පාඩමක් ඉගෙන ගන්නෙ කාංචනා අක්කාගෙ තමයි 🤣🤣🤣
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
Niuyami...kanchi...nanguio...danm...manjarita...wadak...dan..uia...yaga...okita...pisui...adri...kanchit❤❤❤❤❤❤
@wasanthimanel-c9w
@wasanthimanel-c9w Ай бұрын
හොඳ වැඩේ මංජරීට ⁣යන්න කිව්වා හැබැයි ලේසි නෑ එළවන එක.
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
ගහපියකො මංජරිගෙ මුණ කුඩුවෙන්න,
@stellafonseka8036
@stellafonseka8036 Ай бұрын
ඊලගට එන කතාවේ නම මී මැස්සා 😮
@user-ez7cu5ud7n
@user-ez7cu5ud7n Ай бұрын
supiri a maru😂😂😂😂😂😂😂❤❤
@gayanherath8780
@gayanherath8780 Ай бұрын
මංජරි වගේ ගෑනියෙක් ලබන්න නම් පිරිමියෙක් පින් කරන්න ඕනි
@vijasundara3054
@vijasundara3054 Ай бұрын
Wako...mariyan.aya..eilagn...kanooo...niyan...bithay...jawyaw❤❤❤❤❤
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
කාංචියෝ ගහපන් ඕකිට කණ පැලෙන්න
@samithnishshanka
@samithnishshanka Ай бұрын
මංජරී plot එක නිකම් මානසික රෝගීමට්ටමකට ඇදල වගේ. ඒක නිකම් Unnatural නේද?
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 Ай бұрын
මන්ජරීට බෙහෙත් තියෙන්න හිරාන්ගාව ඌ දෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ😂
@VilukaViluka
@VilukaViluka Ай бұрын
Kanchanage ammai thattai maranda athte manjarige thathta allagattu miniha manthirita kiuvoth hodai vistare
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Ай бұрын
සක්‍රින් එක ගාවින් මැස්සෙක් ගියා ඇදල ඇරිය අයි පැඩ් එක දොං ගාල බිම කියහංකො😂
@sanjanas3989
@sanjanas3989 Ай бұрын
😂😂😂👍
@samansenavirathna5814
@samansenavirathna5814 Ай бұрын
Thanks sirasa ❤❤❤saudi saman
@kumarihearath813
@kumarihearath813 Ай бұрын
❤❤❤❤❤❤❤
@Ashi12390
@Ashi12390 Ай бұрын
මීමැස්සා කොහොමද මන්ත්‍රීගේ ගෙදර ඉදන් විපුලන්තගේ කඩේට ආවේ🤧🤧
@chandaniperera6389
@chandaniperera6389 Ай бұрын
ඒ පියඹන්නෙ මීමැස්සෙක් නෙවි නිල මැස්සෙක්. අසූචි ඇති ඕනෙම තැනක නිල මැස්සන් ඉන්නවනෙ. හිතාගන්න කො.
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st Ай бұрын
😮
@dilhaniariyaraththne410
@dilhaniariyaraththne410 Ай бұрын
ජනක අයියා 🌹
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ආයෙමත් බලනවා ❤
@tharushikadanthanarayane4477
@tharushikadanthanarayane4477 Ай бұрын
@Lgkrishan1993
@Lgkrishan1993 Ай бұрын
Manjali lept wenna yanne😂 manthri 👌💖
@nalakadisanayaka5038
@nalakadisanayaka5038 Ай бұрын
Mokakda Ara mimassek enne nitharama camarawa asse😅
@SarathWarnakulasuriya-jb8xl
@SarathWarnakulasuriya-jb8xl Ай бұрын
" Mona kie da " ? Niyama Deasa !
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 Ай бұрын
මෙහි පෙනෙන මේ..සතාකතා..තුනේම..යන්නෙ...මොකද ?
@chandrikakumarapperuma2812
@chandrikakumarapperuma2812 Ай бұрын
ඒ මී මැස්සෙක් ද නිළ මැස් සෙක් ද?
@armcoustmer1439
@armcoustmer1439 Ай бұрын
මචං... Tinting චරිතයට අකැමැති අය කෝ?
@GayanHatharasinghe
@GayanHatharasinghe Ай бұрын
Eka kohomath acting walata honda naa. Balanna kate katha😂😂😂😂
@user-vk3ul1hi6p
@user-vk3ul1hi6p Ай бұрын
නී......ල... බබුලූ......කියනවා වගෙ නික හිතෙන්නැද්ද මී......මැස්සී........වගෙ එකක
@ChenithaAbeysingha
@ChenithaAbeysingha Ай бұрын
Ay ma hamwelm screen eka madin massek yanne
@mapavijesinha1177
@mapavijesinha1177 Ай бұрын
හොඳ ,wade මන්ජරිට...
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊😊
@KAVINDADILSHAN-uk6dl
@KAVINDADILSHAN-uk6dl Ай бұрын
මැස්සෙක් යනව වැඩී😒❤️
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 Ай бұрын
මේ මී මැස්සගෙ තෙරැම මොකක්ද
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Chandeta sambnda yamk wenn puluwan😊😊
@seetaseeta4417
@seetaseeta4417 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@indunilhashan8471
@indunilhashan8471 Ай бұрын
Me masa serasata mèmasso wahawala
@Senduradevi
@Senduradevi Ай бұрын
😂😂😂😂❤
@user-yu8jt9zf5t
@user-yu8jt9zf5t Ай бұрын
මීමැස්ස යන වාරගාන ගනන්කරලා කියන්න
@Leela-ci4nm
@Leela-ci4nm Ай бұрын
හ්ම්ම්ම් එහෙම වෙන්න ඇතී
@SITHIJATHIKSHANA
@SITHIJATHIKSHANA Ай бұрын
😂😂😂
@nilukadilrukshi6786
@nilukadilrukshi6786 Ай бұрын
that is why i removed it from the site
@sameeradilshan1197
@sameeradilshan1197 Ай бұрын
අනුකි මහත් වෙලා දැන් ටිකක් බෝලෙ වගේ ❤
@MANOJMADUWANTHA-se7ty
@MANOJMADUWANTHA-se7ty Ай бұрын
ආයේ මැස්සෙක්ගේ කකාවක් එන්න වගේ යන්නේ
@Kavinda948
@Kavinda948 Ай бұрын
ඊලග නාට්‍ය මීමැස්සද
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මොනකිද😂😂😂
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
💙💙💙🌷🌷🌷👍👍👍💚💚💚
@user-eu6os8iw5j
@user-eu6os8iw5j Ай бұрын
කාංචි මොකද ඔයා ඉවසන්නේ මංජරිට ගුටි පුජාවක් දුන්නා නම් හොදයි
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂😂
@maheshnilanga5664
@maheshnilanga5664 Ай бұрын
අද නැහැ නේද ?
@kashmikapramith284
@kashmikapramith284 Ай бұрын
මොකාද බන් මේ මී මැස්ස.😂.
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf Ай бұрын
Hoda wade මංජරී alola danna ona
@dilummayantha7572
@dilummayantha7572 Ай бұрын
මේ කුරුමිනියෙක්ද කැරකෙන්නේ
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
😢😢😅😅❤❤❤🎉🎉😊
@Hasunaldimel
@Hasunaldimel Ай бұрын
ඔය මැස්සව මන් එලවනවා
@user-je6es5ei3u
@user-je6es5ei3u Ай бұрын
Sirasat massek awith😂
@බකන්වල්වනේලෙනේලෙන්
@බකන්වල්වනේලෙනේලෙන් Ай бұрын
Wow මැඩම් අසාවෙන් බලන සෙට් එක කෝ 😂
@nilukadilrukshi6786
@nilukadilrukshi6786 Ай бұрын
you wanted to know why i removed one of your videos because school children and school leavers who use youtube channel watch it do unnessary thing
@tharindulk67
@tharindulk67 Ай бұрын
එ නිලමස්සෙක්
@everythingchathuranga6738
@everythingchathuranga6738 Ай бұрын
Mokadda bn me messek yanne.
@umangadesilva756
@umangadesilva756 Ай бұрын
Anuki Dinithi wage
@NayoumiFernando
@NayoumiFernando Ай бұрын
Manthreeta kiyanna thiyenne oyata malwa sakada. Saka nam api kasada bad inner nethuwa imu.. echaraine. Meka strip writer takes kiyanna. Mehema dayakuth add karanna kiyala
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
අනිවාර්යයෙන් මංජලී එලවන්න ඕනි.මොන පිස්සුවක් ද ඒ
@roshandanushka5840
@roshandanushka5840 Ай бұрын
නෙත්මිගෙ බෝල දෙක පොඩි වෙලා😅
@rohangunathilaka4144
@rohangunathilaka4144 Ай бұрын
මේ මොකද්ද මේ මී මැස්සෙක් යන සීන් එක ...කියන්නකො දන්න කෙනෙක්❤
@Suseema-dz4fz
@Suseema-dz4fz Ай бұрын
දන්නෙ නෑ යාලු හොයන ගමන් ඉන්නේ .ඇයි කියලා හිතා ගන්න බෑ
@nilangapradeep2962
@nilangapradeep2962 Ай бұрын
Muchanuth me katawen peechan neda.. paradege frasht gahuwa meke anagatta.. mekat game thama muta noterunta.. muta dena caractar ekane karanne.. muwa mekata gatte pacha karanna kiyala muta teren na.. me para wasare nawe sateye naluwatawath teren na😂. Hetuwa mu araken teruna kattiya ekatu wela mekenuy ralla digey peechan karala damma..😂
@rajukhankhan8093
@rajukhankhan8093 Ай бұрын
Oya kurumiha ain karanna koo. Iya hirigeethaa ba uge3sadde
@user-hv3iy1wq2o
@user-hv3iy1wq2o Ай бұрын
Ai ane me kuruminiyek dagalanne...
@user-we6es1ks8r
@user-we6es1ks8r Ай бұрын
❤❤❤❤❤
@chandarashakara9190
@chandarashakara9190 Ай бұрын
❤❤❤❤❤
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 Ай бұрын
❤❤
@nirorecords3754
@nirorecords3754 Ай бұрын
❤❤❤❤❤
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
❤️❤️❤️
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
Paradeese | Episode 29 - (2024-09-05) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 153 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
පරණ පුරුදු සටන | Satana 13.08.2024
2:12:51
Newsfirst Sri Lanka
Рет қаралды 106 М.
පරණ පුරුදු සටන | සටන | Satana 20.08.2024
2:27:23
Newsfirst Sri Lanka
Рет қаралды 85 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН