Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 238 | 26th July 2024 | Sirasa TV

  Рет қаралды 210,516

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 104
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
කාංචි ,බොනී දෙන්න ම මරු අප්පා😂👍බොනිත් මැඩම් ටම හරියන ගෝලයා❤😂හොද වැඩේ කේලමාට😂😂😂
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
හම්මෝ මුල්ලෙ😹😹චීත්ත වැඩ කරනවට නාවලා විතරක් මදි හොද කණේ පාර වල් දෙකකුත් දෙන්න කාංචනා.එතකොට යි සතුටු😹😹
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
මුල්ලෙයා චීත්ත අදිනවට ඔහොම වෙලා මදි 😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 3 ай бұрын
එදා නාඩගම්කරයෝ එකේ ගුට් කැවා අද සර්කස්කාරයෝ එකේ ගුට් කැවා 😂😂😂😂😂
@kokilajayasundara3668
@kokilajayasundara3668 3 ай бұрын
Ekanam aththa
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly 3 ай бұрын
හිරුනිකා කන්චානා වගේ පෙන්නේ මට විතර ද😢
@VKD7733
@VKD7733 3 ай бұрын
අනේ කංචි වගේ අක්කා කෙනෙක් මටත් හිටියා නම්❤️
@akilaweerakoon7150
@akilaweerakoon7150 3 ай бұрын
ලේකමා ඇදගෙන එනවිට හිනා වුණු අයට රගපාන නළුවා විඳින දුක දැනුනේ නැද්ද?
@zulfikasamad3161
@zulfikasamad3161 3 ай бұрын
😅😅😅😅
@wasanthimanel-c9w
@wasanthimanel-c9w 3 ай бұрын
​@@zulfikasamad3161ඇත්තටම තාත්වික රංගනයක්.
@OshithaPamodFF
@OshithaPamodFF 3 ай бұрын
අම්මෝ විපුලන්ත තමා හොදටම කරේ
@himahima9645
@himahima9645 3 ай бұрын
බෝඩිමේ අන්කල්ගෙයි විපුලෙගෙයි සින්දුව මරු කියන අය කෝ❤
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
මේ නාට්‍ය දැන්නම් සුපිරි යක් ❤✨
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
අයියෝ මුල්ලෙ 😅😅😅😅😅 .හොද වැඩේ 😂😂😂
@Sewwandidissanayak
@Sewwandidissanayak 3 ай бұрын
අක්කලා නන්ගිලා සෙට් එක මරු
@anjalikafernando633
@anjalikafernando633 3 ай бұрын
අයියෝ😂😂😂 මරු ඩමල ජාඩියයි මූඩියයි වගේ. විපුලෙයි අනික් එක්කෙනයි😂😂😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
විපුලන්ත හෙල්මට එක ගැලෙව්වට පස්සේ කැප් එක දාන්නේ අව්වටද.
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
විපුලයටම ගැලපෙන එක්කෙනෙක් සෙට් වෙලා 😂❤
@Ronaldthasnaka
@Ronaldthasnaka 3 ай бұрын
Key එකේ කුටි කෑවෙ නෑ එකේ වෙනස්ම චරිතයක්
@AthishaIdusara
@AthishaIdusara 3 ай бұрын
අයියෝ මාව හොස්පිට්ල් දාන්න අයියෝ😂😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
විපුලන්ත බෝඩින් අයිතිකාරයා ට මාමා කිව්වට හරිගියේ නැහැ නේද .එයා විපුලන්තට මල්ලී කියනවා.
@ne7055
@ne7055 3 ай бұрын
ඇමති තුමාගේ ලේකම්ව අල්ලන් වගේ හොද වැඩේඔය ලේකම්ට
@VKD7733
@VKD7733 3 ай бұрын
හිරුණිකා = කාංචනා ❤️
@ShilokaHandlage
@ShilokaHandlage 3 ай бұрын
මුල්ලේවිතාරන කෑව නෙහ් 😂😂😂😂😂😂
@chantrasreelanka8767
@chantrasreelanka8767 3 ай бұрын
❤ඇත්තටම හරිම ලස්සනයි ❤🌹❤
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 3 ай бұрын
කාංචනා ❤️❤️❤️
@DinushaSampath-x5e
@DinushaSampath-x5e 3 ай бұрын
කාංචනාගේ ඇත්ත නම මොකක්ද සුපිරි යට රඟපානවා ඇත්තටම නියමයි
@RenukaKavindu
@RenukaKavindu 3 ай бұрын
මරු බොනි
@AthishaIdusara
@AthishaIdusara 3 ай бұрын
අයියෝ ඇයි මට බලහත්කාරකම් කරන්නෙ 😂😂😂අනේ අනේ මුල්ලෙ හොදම වැඩේ 😂😂
@hamednearsdeen4053
@hamednearsdeen4053 3 ай бұрын
මීමැස්ස නම් ඉල්ලං කන කේස් එකක් වගෙයි 😂😂😂
@Sachii-s5f
@Sachii-s5f 3 ай бұрын
මුල්ලෙගේ චරිතෙට උපරිම සදාරනයක් කරනවා ❤
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 3 ай бұрын
පඩි පෙළෙන් පහළට රෝල් වුනු වත්සලා මතක් වුණ😅
@ChamikaLakshan-d7y
@ChamikaLakshan-d7y 3 ай бұрын
මම drama ekea Asama කාංචි boni Anuki wasu
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
විනෝදාත්මක කතාවක් 💝💝💝💝💝💝
@nandanapremalalmallawaarch8523
@nandanapremalalmallawaarch8523 3 ай бұрын
බලාගෙන හිටියේ මුල්ලෙයාට ඔය දේ වෙනකං 😅😅😅😅😅
@anulajayantha5010
@anulajayantha5010 3 ай бұрын
Hari maru nangi
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 3 ай бұрын
මුල්ලෙ නළුවා කවුද?? නම ??
@kumariekanayaka9727
@kumariekanayaka9727 3 ай бұрын
කොයි වෙලෙද එන්නෙ කියලා බලාගෙන හිටියේ 😂😂😂😂😂😂
@Sanajanaliyanage
@Sanajanaliyanage 3 ай бұрын
Mullewithanata rangapana Kolla ela.charitheta uparima sadarane ishta karanwa.superb❤❤❤❤
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
E kollekda yako😂😂😅😅uncle kenek ne
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 3 ай бұрын
අය්යෝ සාන්ත. හිනාවෙලා පණ යනවා
@chamikadewarathna6531
@chamikadewarathna6531 3 ай бұрын
හොද වැඩේ මුල්ලෙයාට😂😂😂
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
විපුලන්තයා ලිස්සලා ගියා නේ 😅😅😅
@IsuruSugath-iq2vv
@IsuruSugath-iq2vv 3 ай бұрын
අදත් විපුලන්තයගේ ඇවිදිල්ල විතරයි වගේ
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 3 ай бұрын
විපුලන්තයා පව් ❤❤
@HarshaniEkanayake-xu3kr
@HarshaniEkanayake-xu3kr 3 ай бұрын
මුල්ලෙවිතාන dubbing කරන කෙනෙක්ද
@gunawardanasaman1323
@gunawardanasaman1323 3 ай бұрын
අයියෝ මුල්ලේ.....😂😂😂😂😂
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 3 ай бұрын
අයිෙයා් මුල්ෙල් 😢😄😄⁉⁉‼‼⁉👍👍👍👍😃😃
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
මුල්ලා😂😂😂😂
@කළුඅය්යා
@කළුඅය්යා 3 ай бұрын
මුල්ලේ අය්යෝ උස්සල දැම්ම ඌව වතුරේ ඔබ ඔබ ගහන්න තිබුනේ
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
හපොයි හපොයි 😃😃 කේලමා ට උන දෙයක් 😃😃😃😃
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 3 ай бұрын
අයියෝ මුල්ලේ
@nilugamage8996
@nilugamage8996 3 ай бұрын
විපුලන්ත මරු ❤❤❤
@sey8881
@sey8881 3 ай бұрын
බෝනි රෝබෝම තමයි 😁😁😁😁😁😁නියමයි කාන්චනාටගේ බෝඩි ගාට් මුල්ලවිතයා ඉවරයි 😅😅😅😅
@nandaniranasingha2248
@nandaniranasingha2248 3 ай бұрын
මුල්ලේයට මන්ත්‍රී නොදුන්න පාඩම කාංචි දෙනවා
@CHATHURIKA-l1w
@CHATHURIKA-l1w 3 ай бұрын
අන්ටික් කරයනම් මරු
@wajiraJayasundara-d1y
@wajiraJayasundara-d1y 3 ай бұрын
අනුකියි බූතයයි සෙට් වෙද්දි ඒක වෙනම එකක් 😊
@samansenavirathna5814
@samansenavirathna5814 3 ай бұрын
Thanks sirasa ❤❤❤saudi saman
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 3 ай бұрын
Mullege ragapema සුපිරි
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
Hodadhe wadhe kelamathe ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
@DMCK-dl8bt
@DMCK-dl8bt 3 ай бұрын
Good good good🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
හොඳ වැඩෙි මුල්ලෙවිතානට දැන්වත් චීත්ත අදින්නෙ නැතිව ඉදියි 😂😂😂😂😂
@chanchalakalyani3169
@chanchalakalyani3169 3 ай бұрын
Niyamai kanchi❤❤❤❤ asawenma balapu kotasak..❤❤❤
@inokagunasingha-x3h
@inokagunasingha-x3h 3 ай бұрын
මෙයා ගුටි කන්න මයි ඉන්නෙ..
@KaniskhasugandhaniRajapaksha
@KaniskhasugandhaniRajapaksha 3 ай бұрын
Kanchi ❤❤❤❤
@WeliZEnterprises
@WeliZEnterprises 3 ай бұрын
ලේකමා = කේලමා, තනතුර හරියට ගැලපෙනවා. අද ල0කාවේ රාජ්‍යය සේවයේ වැඩිහරියක් ඉන්නේ ඕකුන් තමයි. 🤔🥵
@AkChinthaka-ux9wo
@AkChinthaka-ux9wo 3 ай бұрын
මී මැස්සා... ආවෝ
@sujithliyanage3589
@sujithliyanage3589 3 ай бұрын
මුල්ලි විචාරණයට හොඳ වැඩේ .එල්ලලා ගහන්න තිබ්බා 😂😂😂😂
@dammikagamage1620
@dammikagamage1620 3 ай бұрын
අමල්ගෙ නොන නේද කාන්චනා
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 ай бұрын
අද නම් හරිම ජොලි.😂😂😂😂❤
@apppappp5227
@apppappp5227 3 ай бұрын
Awankawama kiuwoth mama asama bonita niyama kollak niyama lankika gammak adariii
@PathmaGurusinghe
@PathmaGurusinghe 3 ай бұрын
mee massa balanna epaa karawanawa. ad daala harima wadayak. kanchi, mulle vithana, vipulantha, thathvikai, ranganaya.❤
@anjalikafernando633
@anjalikafernando633 3 ай бұрын
බොනී .. හූ මුරලියට වැඩේ හරී
@OnlineRRR
@OnlineRRR 3 ай бұрын
අඩේ ඔය.මුල්ලෙයා මැරෙයි
@SagarikaMuthumali-vi9ez
@SagarikaMuthumali-vi9ez 3 ай бұрын
මාර හැපි මුල්ලෙට කරපු වැඩේට😂👍
@ChrishmaChrish
@ChrishmaChrish 3 ай бұрын
Mmmmmmmm.....
@MAl-uv3ze
@MAl-uv3ze 3 ай бұрын
මු ගුටි කන වැඩමයි කරන්නේ දැන් හරිනේ අමාරැව බෝනිටත් කට හරි ගාන්න තියේනවා වෙින මෝකුත් ඔනේ නැ නේද 😂😂😂😂😂😂😂😂😂
@SujeewaMadurangani-l9q
@SujeewaMadurangani-l9q 3 ай бұрын
🥰🥰🥰🥰
@NarmadaTharangani-zc3gp
@NarmadaTharangani-zc3gp 3 ай бұрын
Boru hada hada kiwata hoda wade...kelama...pairimikamatath lajjai..hodama wade...😂😂😂.ussaha polawe gahanna oni kelama...chik.kanchi maru...❤
@kushithvithakshana5209
@kushithvithakshana5209 3 ай бұрын
Drama eka kota wadi. Thawa vinadi 5k wage thibbanam shape.
@seetaseeta4417
@seetaseeta4417 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@kanthiperera537
@kanthiperera537 3 ай бұрын
විපුලන්තයත්.හරියට.අර.mimessa.wage
@Niluka.feranando.20
@Niluka.feranando.20 3 ай бұрын
❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@suvaniwathsalawhathsala2642
@suvaniwathsalawhathsala2642 3 ай бұрын
Kanchana lassani ❤❤❤
@ChampikaPriyadarshani-y6h
@ChampikaPriyadarshani-y6h 3 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@Niluka.feranando.20
@Niluka.feranando.20 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 3 ай бұрын
Mulle vithana .owata තමයි කියන්නේ kelamata එහෙන් Tokkai මෙහෙන් Tokkai කියලා
@MrDream_Chaser1.0
@MrDream_Chaser1.0 3 ай бұрын
😂😂😂😂😂😂
@chamaraperera81
@chamaraperera81 3 ай бұрын
Kotas 238k gihillat apa une nati akama drama aka
@sinhala411
@sinhala411 3 ай бұрын
1982.9.3 neee
@chamikadewarathna6531
@chamikadewarathna6531 3 ай бұрын
බොනීට ඇක්ට් කරන කොල්ලගෙ ඇත්ත නම මොකද්ද
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ජනක කාංචන
@saviyamusic
@saviyamusic 3 ай бұрын
​@@Charithindeepaමට හිතුනා එයා වෙන්න ඇති කියලා youth with talent එකෙ දිනපු එක්කෙනා තමා ජනක කාංචන
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
@@saviyamusic ඔව් පොර තමා
@Nik-88
@Nik-88 3 ай бұрын
His acting is very good
@N.fernandoFernando-ui8zk
@N.fernandoFernando-ui8zk 3 ай бұрын
Okata gahapiya aye kelan nokiyanna
@saduntharanga9100
@saduntharanga9100 3 ай бұрын
Mokekda bn me uba
@sugathperera7479
@sugathperera7479 3 ай бұрын
mullege ata thalanna one kelam keyanawata
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 3 ай бұрын
❤❤❤❤❤❤
@neelika8279
@neelika8279 3 ай бұрын
😊😊😊😊😊
@ImanAhamad-yn6xv
@ImanAhamad-yn6xv 3 ай бұрын
😂😂😂😂😂
@MerryMangali
@MerryMangali 3 ай бұрын
❤❤❤❤
@samanexcavator8766
@samanexcavator8766 3 ай бұрын
❤️❤️❤️
Каха и лужа  #непосредственнокаха
00:15
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 194 МЛН