Clarence Wijewardena Top Hits (6/8)

  Рет қаралды 857,237

sinduma thamai

sinduma thamai

4 жыл бұрын

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304
🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶 පහතින් ඔබට කැමති ගීතය තෝරා ගන්න
1. කඳ සුරිඳුණි ඔබෙ ……………………. 00:05
2. අඳුර ඉරා සඳ නැගි ………………….. 03:58
3. සුදු මැණිකේ මගෙ මැණිකේ …… 07:46
4. මොරටුව මොරටුව …………………… 11:46
5. සඳයි තරුයි රැයයි …………………… 14:26
6. මුතු මැණිකේ උදේ රැයින් ……….. 17:30
7. සිහින් සිනාවයි ………………………… 20:41
8. ආදරේට කියන කතා ……………… 23:57
9. දිනෙක මේ නදී තීරේ ………………… 26:44
10. සැණකෙළියේ සඳ එළියේ ………. 29:33
11. මුව හසරැලි සාගරයේ ……………. 32:28
12. මලේ හැන්දෑවේ වහින වෙලාවේ 35:07
13. සැන්දෑ වලාවන් පා උනාවේ …… 37:14
14. අපි රාග වයනවා …………………… 39:26
15. සඳ ගිලුනත් …………………………… 42:47
16. නැන්දේ මගේ ………………………… 45:42
17. පියඹා යනවා මා …………………… 49:08

Пікірлер: 427
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 8 ай бұрын
ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 10 ай бұрын
උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු .... හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි .... මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤
@JagathPerera-in2bw
@JagathPerera-in2bw 11 ай бұрын
දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖💖
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට
@dayarathnedayarathne136
@dayarathnedayarathne136 6 ай бұрын
A
@roshangunaratne325
@roshangunaratne325 9 ай бұрын
මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්... අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃
@judelakshitha6089
@judelakshitha6089 7 ай бұрын
ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ඇත්ත...🥰🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
💞💞💞
@wasanthakumari4810
@wasanthakumari4810 2 ай бұрын
​@@SonaliPramudikahgkldefdhaakadaa ,hhendri
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 10 ай бұрын
SAROJA NEGAMBO . අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ. GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!
@chandanakumarasiri9879
@chandanakumarasiri9879 3 жыл бұрын
මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
😊😊😊💖💖💖😊😊😊
@jeramAsher
@jeramAsher 7 ай бұрын
😊😊😊
@nadithmayuranga1405
@nadithmayuranga1405 Жыл бұрын
Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️
@shiranjayasinghe3578
@shiranjayasinghe3578 Жыл бұрын
වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍
@vimukthifonseka4702
@vimukthifonseka4702 11 ай бұрын
Amo patta ❤
@mesadichamathka3911
@mesadichamathka3911 9 ай бұрын
ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක
@housekeepingsupervisors2716
@housekeepingsupervisors2716 9 ай бұрын
අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.
@priyanthabandara2050
@priyanthabandara2050 7 ай бұрын
ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ
@banukalenora4372
@banukalenora4372 5 ай бұрын
Nyma experience eka❤
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...? ලස්සනයි. ඉස්තුති. ඔබ‍ට. 🌹🌹😍😍👍
@thilakasiribandara693
@thilakasiribandara693 2 ай бұрын
අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය
@diasjaya6624
@diasjaya6624 2 жыл бұрын
දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං
@upalichandrasiri7574
@upalichandrasiri7574 7 ай бұрын
ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 Жыл бұрын
හිතට සතුටක් ගෙනෙන සින්දු
@gamagenuwan5964
@gamagenuwan5964 3 жыл бұрын
මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
@padmasiripadmasiri6324
@padmasiripadmasiri6324 9 ай бұрын
@@sindumathamai 8h
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
💯💯
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗
@donalddunstan2613
@donalddunstan2613 3 жыл бұрын
Ù
@gamagenuwan5964
@gamagenuwan5964 3 жыл бұрын
මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
😊😊
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 3 жыл бұрын
මගේ ලෝකයේ වීරයා
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖
@purnimasilva9168
@purnimasilva9168 10 ай бұрын
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤❤❤
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 10 ай бұрын
අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා
@ptkjayasinghe7099
@ptkjayasinghe7099 3 ай бұрын
ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤
@sindumathamai
@sindumathamai 3 ай бұрын
💖💖💖💖💖
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබ‍ට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w
@shanthadulmindesilva1588
@shanthadulmindesilva1588 10 ай бұрын
සදා අමරනීය කලැරන්ස් .
@nihalfernando9831
@nihalfernando9831 10 ай бұрын
දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා
@NishanthaNishantha-sh5tb
@NishanthaNishantha-sh5tb 21 күн бұрын
😅
@yuthikashiromi771
@yuthikashiromi771 3 жыл бұрын
භාවනාවක්🌷🌷🌷
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
ඇත්ත.....🌹🌹🌹
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
😊😊😊
@senethkavinda6459
@senethkavinda6459 Жыл бұрын
දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා
@user-jp5kq9fm3e
@user-jp5kq9fm3e 3 жыл бұрын
මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢
@HelloMobile-em3vv
@HelloMobile-em3vv 11 ай бұрын
Attamie.
@maryafernando4123
@maryafernando4123 7 ай бұрын
ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි
@sindumathamai
@sindumathamai 2 ай бұрын
🤗🤗🤗🤗
@nimalkarunathilaka3660
@nimalkarunathilaka3660 2 жыл бұрын
මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........
@sindumathamai
@sindumathamai 2 ай бұрын
👍👍👍👍
@sumithgunathilaka5422
@sumithgunathilaka5422 Ай бұрын
විශිෂ්ඨයි........👍👍👍
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද
@janakaathukorala4732
@janakaathukorala4732 Жыл бұрын
සහතික ඇත්ත
@athveediya82
@athveediya82 Жыл бұрын
ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐
@mohamedanees3642
@mohamedanees3642 2 жыл бұрын
අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,
@sindumathamai
@sindumathamai 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰
@mohamedanees3642
@mohamedanees3642 2 жыл бұрын
@@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
👍👍👍🙋‍♂️
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 10 ай бұрын
අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌
@peshaladumidu1718
@peshaladumidu1718 2 ай бұрын
කලැරන්ස් ජෝති නමි ඉතං❤
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖
@mahavitawidanalagekulathil4840
@mahavitawidanalagekulathil4840 15 күн бұрын
මෙවන් මියුරු සර සවනට මිහිරකි. අමරණීය නිර්මාණ
@artsandeducation7716
@artsandeducation7716 2 жыл бұрын
බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.
@sindumathamai
@sindumathamai 2 ай бұрын
🤗🤗
@dayasridamayantha4198
@dayasridamayantha4198 Ай бұрын
නොනැසෙන ගීත ගැයූ, අමරණීය ක්ලැරන්ස්!...
@yenulaweerasinghe1322
@yenulaweerasinghe1322 3 жыл бұрын
ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤
@purnimasilva9168
@purnimasilva9168 10 ай бұрын
ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47
@ruchithaashan7835
@ruchithaashan7835 13 күн бұрын
මේ සිංදු අහනකොට හිතට දැනෙන නිදහස..💛💛💛💛
@dhananjayajayasinghe9091
@dhananjayajayasinghe9091 18 күн бұрын
තලය ridam❤
@user-fo7zd2xr8n
@user-fo7zd2xr8n Жыл бұрын
ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤
@nayomidissanayake1023
@nayomidissanayake1023 Жыл бұрын
මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...
@nadithmayuranga1405
@nadithmayuranga1405 Жыл бұрын
අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏
@chameeradhanushka9315
@chameeradhanushka9315 Жыл бұрын
One of the Best Singer of the Sri Lanka. My Favorite Singer.
@pirithpotha4812
@pirithpotha4812 Жыл бұрын
ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤❤
@shapri5212
@shapri5212 6 ай бұрын
මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
@dilinis2161
@dilinis2161 2 ай бұрын
නියමයි clarens
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖
@lakshmanattanayake6636
@lakshmanattanayake6636 2 ай бұрын
‍රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖💖💖💖
@shashikachiran9041
@shashikachiran9041 Жыл бұрын
Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏
@shiranidammika9563
@shiranidammika9563 2 жыл бұрын
එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞
@sindumathamai
@sindumathamai 2 ай бұрын
😊😊😊😊
@damayanthigoonetilleke9234
@damayanthigoonetilleke9234 3 жыл бұрын
me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖💖
@anandaweligama4293
@anandaweligama4293 2 жыл бұрын
සදා නොමැකෙන ගීත
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖💖💖💖
@hemprem7872
@hemprem7872 8 ай бұрын
You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰
@nilanthaponnamperuma9448
@nilanthaponnamperuma9448 6 ай бұрын
ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤ තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..
@user-pj1zm5pm1e
@user-pj1zm5pm1e 10 ай бұрын
Excellent. Donot destroy these songs.
@gaminiproduction.....3539
@gaminiproduction.....3539 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ
@ashasurani3525
@ashasurani3525 Жыл бұрын
ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤ දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢
@judeperera81
@judeperera81 Жыл бұрын
1
@nuwandodangoda6017
@nuwandodangoda6017 3 жыл бұрын
Lovely songs for ever and ever
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
Definitely.....👍👍👍👍
@dushmanthaherath5356
@dushmanthaherath5356 3 жыл бұрын
Supirima sindu tikk
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....🤗🤗🤗
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 4 ай бұрын
ඇස් පියාගෙන අහන්න ලස්සන මනෝ ලෝකයකට සිත ඇදියනවා.හදවතේ ගායකයාණනි ඔබ තුමාට පින් ඔබෙි දිව්‍යමය හඬින් අප හදවත් කුල්මත් කරාට,ආදරෙයි අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතාණනි.🙏🙏🙏❤️ 18:57
@susilaparis387
@susilaparis387 Жыл бұрын
Akanam.attama.tama.msmat.ahannema.paran.sindu.harema.lassanai
@winfridfernando7827
@winfridfernando7827 11 ай бұрын
Mr.Clarence wijewardene we can't forget you.💕 Lovely voice.
@user-cg8hz3ek9r
@user-cg8hz3ek9r 6 ай бұрын
❤❤❤❤❤❤❤
@sindumathamai
@sindumathamai 6 ай бұрын
🤗🤗🤗💖💖💖🤗🤗🤗
@dewagekumar9465
@dewagekumar9465 Жыл бұрын
Maga ආහාරය maka.තමා
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
eeka aththa.. 🎉🎉mee apee kaale sindu
@warunaamarathunga6896
@warunaamarathunga6896 2 жыл бұрын
Very good collection. Nicely organized.
@firozahossen8307
@firozahossen8307 Жыл бұрын
When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace
@ossiedesilva3212
@ossiedesilva3212 2 ай бұрын
No one can replace You. ❤❤
@sindumathamai
@sindumathamai 2 ай бұрын
🤗🤗🤗
@nilanthaponnamperuma9448
@nilanthaponnamperuma9448 7 ай бұрын
Old quality එකම තියෙනවා ❤
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
ඔබගෙ කටහඩ සදා අමරනීයය් සදාකල් පූජනීයය අවශ්‍යයම කාලයට ඔයවගෙ අය අපට අහිමි උනේ
@yehanbinusara5129
@yehanbinusara5129 9 ай бұрын
I love Clarence voice ❤️‍🔥
@wanas4009
@wanas4009 Жыл бұрын
Good songs
@menakamangalanatha9658
@menakamangalanatha9658 2 ай бұрын
Very positive song….❤️❤️❤️
@sindumathamai
@sindumathamai 2 ай бұрын
💖💖💖
@ultrakitpest7435
@ultrakitpest7435 10 ай бұрын
නියමයි♥
@amilakumara4353
@amilakumara4353 Жыл бұрын
තනිකම/පාටියට නැතිවම බැරි සිංදු🎉🎉🎉🎉😊😊😊😊❤❤❤❤
@chulanialoka9471
@chulanialoka9471 9 ай бұрын
Great singer we cant forget you
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤❤
@priyanthakumara2973
@priyanthakumara2973 2 жыл бұрын
Good song Super
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....🤗🤗🤗
@ajithkarunathilaka7850
@ajithkarunathilaka7850 Жыл бұрын
adakaale un mea Sindhu gan gannaa....
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Nice🌹
@legendzonefreefire283
@legendzonefreefire283 2 жыл бұрын
Clarence Wijewardena was a very talented in those three skills relating to a song....lyrics...Music composing & singing....all the music lovers in our country turned to the rhythm of his songs...His gleeful words mix with his lovely voice & music of his own opens a boundless world filled with beautiful thoughts about love & care...
@sindumathamai
@sindumathamai 2 ай бұрын
🤗🤗🤗🤗
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 10 ай бұрын
👍👍👍👍👍👍👍
@GangaDilrukshi-sj5cq
@GangaDilrukshi-sj5cq 8 ай бұрын
කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍
@sindumathamai
@sindumathamai 8 ай бұрын
🤗🤗🤗
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
💯💯
@namalpriyankara3279
@namalpriyankara3279 2 ай бұрын
බුදුසරණයි
@hirangalappaththi9245
@hirangalappaththi9245 8 күн бұрын
Great Clarence🎉
@sampathkumara4343
@sampathkumara4343 2 жыл бұрын
❤❤❤Very nice songs🥰🥰🥰
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....🤗🤗🤗
@roshnifarnando3634
@roshnifarnando3634 11 ай бұрын
My favourite singer in pop music♥️👍♥️
@rasikamaduwanthi4410
@rasikamaduwanthi4410 2 жыл бұрын
Attatama godak lassanae 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sindumathamai
@sindumathamai 2 ай бұрын
Thank you....🤗🤗🤗
@manoharachandrasena5367
@manoharachandrasena5367 3 ай бұрын
අමරණීය ගීත
@AshaAsha-ne4ch
@AshaAsha-ne4ch Жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️
@jeramAsher
@jeramAsher 7 ай бұрын
❤❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤❤
@fernandosharmalin7807
@fernandosharmalin7807 3 жыл бұрын
Wadanayath mona tharam lassanada. Hitha niwenawa ahan iddi. Me ayata watinakamak lebunada jeewath wela iddi. Newatha ipadewa apa atharama.
@sp-sv9wy
@sp-sv9wy 2 жыл бұрын
Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !
@sindumathamai
@sindumathamai 2 ай бұрын
🤗🤗🤗🤗
@supunsamarawickrama5984
@supunsamarawickrama5984 3 жыл бұрын
නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏
@sindumathamai
@sindumathamai 3 жыл бұрын
සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖
@josephdudley3661
@josephdudley3661 2 жыл бұрын
Agreed as so called pundits in SLBC and SLRC didn't allow him to come up
@nayomidissanayake1023
@nayomidissanayake1023 10 ай бұрын
😢
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
😊😊
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 5 ай бұрын
😥❤
@jeramAsher
@jeramAsher 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nickmunaweera8259
@nickmunaweera8259 Жыл бұрын
LOL, grew up in Sri Lanka listening to him in the 80's. One of my favorite Artists in SL.
@kamalgarusingha7382
@kamalgarusingha7382 Жыл бұрын
👍👍👍
@nethu9224
@nethu9224 8 ай бұрын
My favorite singer ❤
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 732 М.
Srilankan Baila mixtape - DJ Devinda
1:28:45
Devinda Liyanage
Рет қаралды 240 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Gypsies | Love Songs | Sunil Perera | Piyal Perera | Jukebox
50:46
M Entertainments
Рет қаралды 313 М.
Sri Lankan Baila Non Stop
56:12
RandySath
Рет қаралды 1,9 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 1,6 МЛН
Sardor Tairov - Sen meni yeding (Official Music Video)
5:02
Sardor Tairov Official
Рет қаралды 4,6 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 779 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 57 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 193 М.