Class S14 New Train Documentary - Denuwara Manike - Sri Lanka Railway | RDMNS Media Unit

  Рет қаралды 312,485

RDMNS Railway Network - Sri Lanka

RDMNS Railway Network - Sri Lanka

Күн бұрын

Пікірлер: 338
@masnuwan8545
@masnuwan8545 5 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ ඇඩෙනව මේව දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අපි මේව අපේ ඇස් වගේ රැක බලා ගන්න ඕනේ. නීති කඩන එඋන්ට් දැඩි දඩුවම් දෙන්න ඕනේ
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@shaziyathomas5186
@shaziyathomas5186 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
@judefernando9508
@judefernando9508 5 жыл бұрын
බුලත් කෙළ නොගැසීමෙන් , සිට් නොකැපීමෙන් හා වැසිකිළි හොද පිරිසිදුව වතුර ගසා පාවිච්කරන මෙන් කබ්බන්ගෙන් ඉල්ලා සිටිමි.
@kavishkahasithkumara4012
@kavishkahasithkumara4012 5 жыл бұрын
Kiyala wadak na bn
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Also no trash everywhere.. discard trash in garbage cans
@Beastdevine
@Beastdevine 5 жыл бұрын
Sri Lanka railway authorities have a very poor cleaning and maintenance record. I hope President Rajapaksa will take steps to ensure our carriages are maintained to a high standard.
@AsankaRubasinghe
@AsankaRubasinghe 5 жыл бұрын
@@Beastdevine We should help too..We have a responsibility to act responsibly..
@Beastdevine
@Beastdevine 5 жыл бұрын
@@AsankaRubasinghe - Agreed
@DilrukLasantha
@DilrukLasantha 5 жыл бұрын
ගොඩක් වටිනවා මේ Train එක. අපේ ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වටිනා සම්පත් ආරක්ෂා කරන්න කියලා. ඒ වගේම පොල් පටවනවා වගේ මගීන් ඇතුලත් නොකර මේ වගෙ හොද Train දැම්මා නම් මගීන් ට කොයි තරම් පහසුද? දුම්රිය වාර ගණන වැඩි කරනවා නම් ඒකත් හොදයි .. කිරිදිවැල ප්‍රදේශයට ත් දුම්රිය මාර්ගයක් හදනවා නම් මාර්ග තද බදය තවත් අඩුයි. රාගම ඉදලා ගම්පහ ට තුන් වැනි මාර්ගයක් හදන්න තිබුනා මහින්ද මහත්තයා ඉන්න කාලේ. ඒත් වැඩකට නැති සිරිසේනගෙයි රනිල් එකතු වෙලා ඒ වැඩත් අතර මග නැවතුවා. ඒවා නැවත ආරම්භ කරනවා නම් හොදයි
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
අනිවාරෙන්ම ❤️❤️❤️
@machaningermany212
@machaningermany212 5 жыл бұрын
SL Life Oya kiridiwelada?
@storyekamedia
@storyekamedia 5 жыл бұрын
අපනශාලාවේ පොලතින් වෙනුවට කඩදාසි බැග් භාවිතා කරමු.😍👌
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Good Idea
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 5 жыл бұрын
ඔවු ඒක මටත් හිතුණා ඒක අනිවාර්යයෙන් කළ යුතුයි
@nilakshacooray4467
@nilakshacooray4467 5 жыл бұрын
ඒකනම් සුපිරිම තම❤️👌
@nayanakarunarathna4780
@nayanakarunarathna4780 5 жыл бұрын
මරැනෙ.අපට විතරක් නෙමෙයි විදේශික සංචාරකයන්ටත් ගොඩක් හොඳයි මේ දුම්රිය හොඳ ආදයම් මර්ගයක් .අපේ අය මේව පිරිසිදුවට හොඳට තියාගන්න ඕන ඉතින්.අපේ මව්බිම හැමඅතින්ම දියුණු වෙනව දැන්.හරිම සතුටුයි.
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
අනිවාරෙන්ම ❤️❤️❤️
@Nimnadee_Imeshika
@Nimnadee_Imeshika 2 жыл бұрын
ඇත්තටම අපේ රට දියුණු වෙනව කියලා දැනෙනවා. මොන දේ වුනත් මේ සේවල් මේ විදියටම රැකගන්න ඕනෙත් අපේ රටේ මිනිසුන් මයි
@Aawaranagee
@Aawaranagee 2 жыл бұрын
@@RDMNSRailwayNetworkSriLanka ලංකාවේ ප්‍රවාහන සේවයට කෙතරම් කාර්ය භාරයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුය කරනවාද කියන එක මට හැගුනේ මෙ වීඩියාා්ව බැලුවට පස්සේ ස්තූතියි ඔබ සියලු දෙනා කරන හැම දේට අාදරෙයි 😍 kzbin.info/www/bejne/Y4O8kGN3q86Km5Y
@malinda31075
@malinda31075 5 жыл бұрын
This is our responsibility to keep this clean and use carefully -To all peoples
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@evondias533
@evondias533 2 жыл бұрын
@@sinhalaapiuk yy .,
@srimathikumari2584
@srimathikumari2584 2 жыл бұрын
exactly .we have to care our country property .this our money .
@RobandJenny
@RobandJenny 5 жыл бұрын
The Sri Lankan trains are so nice! It's where our love of the Asian train journey really got moving. Thanks for sharing :)
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you for your lovely review ❤️❤️❤️
@kingsvilla2289
@kingsvilla2289 5 жыл бұрын
I traveled from this train 11th of December 2019 from colombo fort to ella and it was an amazing train tour.toilets are clean and seats are very comfortable.friendly buffet team.the best train tour I had ever.hope we can use this train in this condition for a long time.love you denuwara manikeee.
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@charithrakitha9671
@charithrakitha9671 2 жыл бұрын
How can we book this train?
@ahamedgaming2739
@ahamedgaming2739 Жыл бұрын
time colombo fort to ella?
@darshana573
@darshana573 5 жыл бұрын
නියමයි ...මෙව්වා හොදට පාවිච් කරනවා නම් කොච්චර හොදයි ද ..අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනා නම් හොදයි ....
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
අනිවාරෙන්ම
@kiethamarasinghe558
@kiethamarasinghe558 5 жыл бұрын
First class ticket fare on AC compartments is Rs. 1,700 for Badulla from Colombo Fort, the second classticket fare is Rs. 1,000 and the third class ticket fare is Rs. 700. Very reasonable price.. Please protect this beauty and give her your best support to live long..
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@GovExamsJobsofIndia
@GovExamsJobsofIndia 4 жыл бұрын
Rate is high bro..
@nadeevitharanage8184
@nadeevitharanage8184 2 жыл бұрын
What is start time from colombo?
@kiethamarasinghe558
@kiethamarasinghe558 2 жыл бұрын
@@nadeevitharanage8184 now things must be definitely change.. so check out
@kanchanasilva1296
@kanchanasilva1296 5 жыл бұрын
Wow....... ආඩම්බරයි . කියන්න වචන නෑ . හැම කෙනෙක්ම පිරිසිදුව පාවිච්චි කරන්නත්, ආරක්ෂා කරගන්නත් සැළකිලිමත් වෙමු. පසුගිය ආණ්ඩුවේ හොඳ වැඩක් . අගයමු
@ceylontrains
@ceylontrains 5 жыл бұрын
කියන්න වචන නෑ 😍නියමයි ❤️❤️
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@anushkamadushan_
@anushkamadushan_ 5 жыл бұрын
Any Challengers ???? with #RDMNS
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank You Anushka 😍😍
@shakeelakbar7
@shakeelakbar7 4 жыл бұрын
Thank you for the subtitle. Tamil Speaking Sri Lankan community can watch this 🙏🏻🧡💚❤️🇱🇰🙌🏻
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@sltrains-1
@sltrains-1 10 күн бұрын
Love your content bro keep making more bangers like this
@මල්ලිකාඅබේසිංහ
@මල්ලිකාඅබේසිංහ 5 жыл бұрын
මට විතරද මන්දා ඇස් දෙකට කදුලු පිරෙන්නෙ ජය ජය මගේ ලක් මැනිට දිනෙන් දින වැජ්බේවා මගෙ ලක් මවු ලෝකයේ ලස්සනම හොදම රට වේවා මම කුවෙට් සිට
@suransuran2906
@suransuran2906 4 жыл бұрын
Mathath aduna saho
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@dammikakrishantha1252
@dammikakrishantha1252 2 жыл бұрын
2022 දැන්නමිි ලක්මැනි වැජබෙනවා නියමෙට අනේ දැන්නමිි මිනිස්සුන්ට හොදටම අැඩෙනවා
@achiradharmarathne6332
@achiradharmarathne6332 5 жыл бұрын
අපිරිසුදු කරන්නේ නැත්නම් හොඳයි .සමහර මිනිස්සුන්ට ඇත්තටම නොතේරුම්කමත් බලපානවා.ඒ නිසා කාර්‍යමණ්ඩලයක් විසින් දැනුවත් කරනවා නම් හොඳයි ගුවන් ගමන් වලදි වගේ .නිතරම මතක් කරන්නත් වෙයි.එක දවසක් දෙකක් නෙවෙයි ටිකක් පුරුදු වෙනකන් අවධානය වැදගත්.
@oshadha_4995
@oshadha_4995 2 жыл бұрын
ආඩම්බරයි ශ්‍ර්‍රී ලංකා❤️☺️
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
නියමයි......පිරිසිඳුව තබාගෙන පොදු දේපල සුරැකීම තමයි අපේ යුතුකම...
@truthm2139
@truthm2139 4 жыл бұрын
The latest S13 class train sets from ICF chennai seems to be more aerodynamic beautiful and elegant looking than chinese s14 train sets. Railway should go for s 13 class only with demand of more upgradation and design like lesser gap between two coaches and train with automatic doors and total ac.
@DaveSohan
@DaveSohan 5 жыл бұрын
Beautifully done! Kudos to RDMNS!
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@yusufilham1828
@yusufilham1828 4 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@tharakachandrathilaka2988
@tharakachandrathilaka2988 5 жыл бұрын
Wow... හොඳට විස්තර කරලා තියෙනවා. 🤩🤩🤩
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️❤️
@hansikasewwandi4686
@hansikasewwandi4686 4 жыл бұрын
Mama eka parak me train eke giya kandy walata aith lagadima badulle yanna balaporoththu wenawa. Harima comfortable. 💙 Aththatama api mewa parissamin karaganna onee thawa aurudu ganak ape mathu parapuratath me widiyatama mewage yanna puluwn wena widiyata. Denuwara menike ge me lassana thawath aurudu ganak giyath me wagema lassanata pawathewa kiyala mama mage mulu hadawathinma prarthana karanawa 🙏🙏🙏💙
@judejanam7242
@judejanam7242 2 жыл бұрын
මම ගොඩාක් ආසම පොඩි කාලේ ඉඳලා කොච්චියටයි ප්ලෙන් එකටයි ඉතිං අදටත් එය එසේමයි මමනම් දුම්රියේ වැඩිය නොගියත් ඒ අසිරියට ඒ අලුත් දුම්රියක ලස්සනට ආසයි මොන සැපට තිබ්බත් මේ දේවල් මං හිතන්නේ අපේ මිනිස්සුනම් නාස්තිය කාබාසනය කරන්න දක්සයි එ ගැන දුකයි 👍
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
Shaa shaa ධේනුව ර මැණිකේ ලස්සනයි මෙය ආරක්ෂා කර ගනිමු පොලිතින් භාවිතය අවම කරමු මම මගින් ගෙන් ඉල්ල නවා මෙය රැක ගන්න කියලා අපේ දේට අපි ආදරෙයි හැමදාම ♥️❤♥️❤♥️❤🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍👍👍
@Hkmayura96
@Hkmayura96 5 жыл бұрын
අපි කොරියාවේ ගමන් බිමන් යන්නේ මේ වගේ දුම්‍රියතුල ලංකාවේත් එ විදිහට දුම්‍රියක් දැකීමත් සතුටක්
@fathimazuwairiya1607
@fathimazuwairiya1607 5 жыл бұрын
This train stop in kandy? In what time this train goes to badulla from kandy
@priyankawijesinghe2479
@priyankawijesinghe2479 2 жыл бұрын
ඒක නියමයි අය්යේ 👍 👍
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 5 жыл бұрын
They should put one security guy on this train to check always how the people are using this train..
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@nethmi8466
@nethmi8466 5 жыл бұрын
නියමයිනේ.අපි මේව ආරක්ෂා කරමින් පාවිච්චි කරමු. නම් නොලියා සීරන්නෙ නැතුව, එක එක ඒව අලවන්නෙ නැතුව. කුනු හරියට බදුන් වලටම දාලා ලස්සනට තියා ගමු.
@kaushiranasinghe5680
@kaushiranasinghe5680 5 жыл бұрын
Proud to be sri lanka
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@nineshpeiris2846
@nineshpeiris2846 2 жыл бұрын
I have travelled in this train from Haputhale to Colombo, it was a very comfortable journey.
@sladesignspaceamilawijesun1208
@sladesignspaceamilawijesun1208 5 жыл бұрын
Good work RDMNS Media Unit ........................!!!😍👌❤️❤️👍👍👍
@manojsanjeewa698
@manojsanjeewa698 2 жыл бұрын
සුපිරි ah
@dimuthuindrajith1189
@dimuthuindrajith1189 5 жыл бұрын
පොලිතීන් භාවිතා නොකර හිටියා නම් තවත් අගෙයි
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@rishbell7412
@rishbell7412 5 жыл бұрын
👍🏻👍🏻 felt proud ❤️
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@madusl6678
@madusl6678 5 жыл бұрын
RDMNS සුපිරි 😍😍😍😍😍🚂🚂🚂🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@fathimasafra3267
@fathimasafra3267 5 жыл бұрын
What's the reaching time in badulla?
@yamashkaveesha2590
@yamashkaveesha2590 5 жыл бұрын
තව තියෙනවා දුම්‍රිය දෙපාර්තුමේන්තුව විතින් ඉටු කලයුතු ප්‍රධාන කාරණා දෙකක් එකක් තමයි දවස ආරම්බ කිරීමට පෙර අනිවාරයෙන්ම දුම්‍රිය පිටත සහ ඇතුලත පිරිදු කිරීම .,අනික තමා දුම්‍රිය සන්නිවේදන ක්‍රමය ඉක්මනින් වැඩි දියුනු කරන එකමොකද තවමත් යන්නෙ වලලු මාරු කිරීම වැනි ප්‍රාතමික ක්‍රමයක් ඒක තවත් දේවල් බොහොමයි ... ස්තූතියි ම්‍මෙහෙම මගී පහසුකම් වැඩිදියුනු කිරීම සම්බන්දව....🙏
@isharadewmini8278
@isharadewmini8278 5 жыл бұрын
Please be kind enough to keep this train clean and tidy 😊it's a responsibility of all the Sri lankans
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@hasankapanditha6641
@hasankapanditha6641 5 жыл бұрын
මව්බිමට ජයවේවා...
@knowledgepoint3762
@knowledgepoint3762 4 жыл бұрын
ඉන්දියාවෙන් කුණු ගොඩවල් ගෙන්වන්නේ නැතුව මේ වගේ චීනයෙන් හරි ටිකක් වැඩියෙන් ගෙවලා යුරෝපා රටකින් ශ්‍රී ලංකාවට දුම්රිය ගේනවානම් හොඳයි.👍👍
@kaushalyaperera1335
@kaushalyaperera1335 5 жыл бұрын
Parana kochi ain karala me aluth kochi dammanan hodai👍👍👍👍
@maha2004
@maha2004 5 жыл бұрын
Really good initiative. Please note : - In Sri Lanka Railway logo Tamil part needs slight correction. It should be இலங்கை புகையிரத சேவைகள் (Sri Lanka Railway Services) or இலங்கை புகையிரத சேவை (Sri Lanka Railway Service)
@youcenon
@youcenon 5 жыл бұрын
Nice work guys, keep it up 😍
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️
@nuwanbandara646
@nuwanbandara646 5 жыл бұрын
RDMNS app eka godak useful app ekak eka thawa develop karanna
@gauthamiekanayake4113
@gauthamiekanayake4113 5 жыл бұрын
Wow super...
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@meme_4_meme
@meme_4_meme 5 жыл бұрын
Y Its not coming kandy, turning at peradeniya
@-fury-2256
@-fury-2256 5 жыл бұрын
අම්බො එකනම් පට්ට❤️
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@nisagamage6156
@nisagamage6156 5 жыл бұрын
Please implement fine system for cleanliness
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@ravindudilshan7
@ravindudilshan7 5 жыл бұрын
මේවා අපිම රැකගන්න ඕනී...❤️
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@RainbowEnglishMasterCourse
@RainbowEnglishMasterCourse 5 жыл бұрын
Time table & stopping stations? Is it starting from beliatta?
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Starting from Colombo Fort Railway station at 06:45 AM Stopping Stations: Colombo Fort / Polgahawela / Peradeniya Junction / Gampola / Nawalapitiya / Hatton / Thalawakale / Nanu Oya / Haputale / Diyathalawa / Bandarawela / Ella / Badulla
@thesrilankan1921
@thesrilankan1921 5 жыл бұрын
කසල බඳුන් හැම මදිරියකම තියෙන එකත් ලොකු දෙයක්, මොකද නැත්තන් ගොඩක් අය කුණු ජනේලයෙන් එලියට විසිකරනවා
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
ඒක ඇත්ත..
@kas19932
@kas19932 5 жыл бұрын
පුරුදු වෙන්න ඔනේ තමන්ගේ කුණු තමන්ම අරන් යන්න..
@thesrilankan1921
@thesrilankan1921 5 жыл бұрын
@@kas19932 එක ඇත්ත. හැබැයි අපේ අය පුරුදු වෙනකල් ඉන්න බැහැනේ. කුණු දාන එකට හරියට නීතියක් වත් නැහැනේ.
@KUMARANPRASHATHKUMARSL
@KUMARANPRASHATHKUMARSL 5 жыл бұрын
very good service ... we enjoy the trip
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
Great work,,,,, 🙏🇱🇰
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@veniduhasira7810
@veniduhasira7810 7 ай бұрын
මුහුදුබඩ Route එකටත් S14 වගේ අලුත් train එකක් දැම්ම නම් හොදයි 👌 මිරිස්ස,උණවටුන වගේ සංචාරක කලාප Target කරගෙන ✨️
@asanthisilva1073
@asanthisilva1073 3 жыл бұрын
නියමයි විඩියෝ එකක්
@suransuran2906
@suransuran2906 4 жыл бұрын
Supiri
@arunadananjaya7181
@arunadananjaya7181 5 жыл бұрын
Niyamaii
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@mohamedfaslan8519
@mohamedfaslan8519 5 жыл бұрын
Great Work.Osm
@srilanka3362
@srilanka3362 4 жыл бұрын
Budu saranai davi pihitai suba gaman
@asankajayasundara6175
@asankajayasundara6175 5 жыл бұрын
අපිත් ගියො... 4-6 trip ekak. සුපිරි අනෙ...
@hirominanayakkara8737
@hirominanayakkara8737 5 жыл бұрын
Thanks
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@rcreations4657
@rcreations4657 5 жыл бұрын
නියමයි
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@travelintheworld5028
@travelintheworld5028 4 жыл бұрын
කියන්න වචන na මරු
@kaniangun
@kaniangun 5 жыл бұрын
දිගුකල් සුරැකේවා..! 🙏
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@dineshvlog7527
@dineshvlog7527 5 жыл бұрын
Lassana sri lanka🇱🇰🇱🇰🇱🇰👍👍👍
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
❤️❤️❤️
@tharunethratagedara5285
@tharunethratagedara5285 3 жыл бұрын
Nice video
@madukachanaka8099
@madukachanaka8099 5 жыл бұрын
ඒ වගේම අනේ අනුරාධපුර යටත් කෝච්ච් ටිකක් දාන්න..කොළඹ යන්න එන්න මිනිස්සුන්ට
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@ravindraprabath1898
@ravindraprabath1898 5 жыл бұрын
රට වෙනුවෙන් පණ මෙන් රකිමු අපේ සම්පත්. ❤️❤️❤️❤️
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@offroadlover2976
@offroadlover2976 4 жыл бұрын
මරු 😊😍😍😍😍😍😍😍😍😍
@BandulaHettiarachchi-h7v
@BandulaHettiarachchi-h7v 12 күн бұрын
Congratulations
@nimeshjayathunga
@nimeshjayathunga 5 жыл бұрын
Nice documentary. Good job 👍
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you 😍😍
@crazylovers3003
@crazylovers3003 3 жыл бұрын
Jaffna s14 train එක නැවත යාපනය ට ඕනේ 👏👏👏👌👌👌👌
@damayanthisiriwardhana4193
@damayanthisiriwardhana4193 5 жыл бұрын
hamadenama salakillen meya pirisiduwa araksha kalayuthui ape sampath reka gsneema api sathui
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@kavicrazies8161
@kavicrazies8161 5 жыл бұрын
ඇයි නගරාන්තර දැම්මේ මේක..දුකයි දුකයි 😥😥😥
@rehanmarck930
@rehanmarck930 2 жыл бұрын
Hi im also a train lover I love this train I haven't travelled in it still but it is a nice and wonderful train😊❤️❤️❤️
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ 2 жыл бұрын
Super
@anuradhikumarasiri5351
@anuradhikumarasiri5351 2 жыл бұрын
අපේ දේවල් වටින්නේ අපට නෙහ් ❤️
@zaynirich3738
@zaynirich3738 2 жыл бұрын
How to book?
@kumarasenapathi8329
@kumarasenapathi8329 Жыл бұрын
Superb train.
@OverSpotterBlackHUS1995
@OverSpotterBlackHUS1995 5 жыл бұрын
Nice! :)
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 5 жыл бұрын
Wedima unoth maasayai. Eeta passe fan galawan gihin bulath kela gahala seat wala couple wala nam liyala 😂
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@shashiduwidanaarachchi3335
@shashiduwidanaarachchi3335 2 жыл бұрын
it feels different when you watching it while riding on it
@sanjayanuwanhewage5583
@sanjayanuwanhewage5583 5 жыл бұрын
මේවා පරිස්සම් කිරිම අපේ වගකිමක්, වැරදි කරන උන්ට දඩුවම් දෙන්න
@sampathmarasinghe5431
@sampathmarasinghe5431 2 жыл бұрын
Ticket bookkaranne Kohomada?
@TrainTravelInSriLanka
@TrainTravelInSriLanka 5 жыл бұрын
Meka giya dawase bemme neththe ai???
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@thilaksiriwardana7508
@thilaksiriwardana7508 5 жыл бұрын
Ask the person who work in the canteen not to touch food with bare hands. Make him to use a fork, spoon or suitable equipment to handle food.
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@lankatimelapse
@lankatimelapse 5 жыл бұрын
Patta ,kv line eke video ekayi ara tantri balanna giya ekayith danna ko
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
KV Line documentary is not done by us. We did the Tantri video. It'll be released soon. Thank you
@ravinduherath8805
@ravinduherath8805 5 жыл бұрын
Niyama train ekak
@ohasipiris4042
@ohasipiris4042 5 жыл бұрын
ගොඩක් හොඳයි අපිරිසුදු නොකර පවිච්චි කරානම් හොඳයි..
@nadeekaperera9840
@nadeekaperera9840 5 жыл бұрын
අනෙ මෙ වා පාවිච්චි කරන අයට කියන්නෙ මෙ අපෙ රටෙ පොදු දෙපල මේවා ආරක්ෂා කර ගැනිම ඔබ සතු යුතුකමක්.මෙවා ලස්සනට පිරිසිදුව තිබ්බාමනේ කවුරුත් ආස. මේවායෙ කැලි ගලවන් නැතිව ෂිට් ඉරන්නැතිව ඇත්තටම කියනවනම් පන වගෙ ආරක්ෂා කරන්න.කොච්චර ලස්සනඩ්ද මේ කෝච්චිය.
@Subashana
@Subashana 5 жыл бұрын
එළකිරි වීඩියෝ එක 👍✌😙😍කවුද යකෝ unlike කළේ
@RDMNSRailwayNetworkSriLanka
@RDMNSRailwayNetworkSriLanka 5 жыл бұрын
Thank you ❤️❤️
@Darsh-od9il
@Darsh-od9il 5 жыл бұрын
mama china kalayak hitiya..... a minissunge train godak clean. lankaweth ahema wenawanam hodai
@Mr.BizBoy
@Mr.BizBoy 5 жыл бұрын
Be clean this is our country ❤️
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@RosenGraphic
@RosenGraphic 5 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ ඇඩෙනව මේව දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 4 жыл бұрын
ලන්ඩන් පොලවේ යටි යන කෝච්චිය යන හටි. kzbin.info/www/bejne/gHfLaoFteKmeo9E
@sanbeshyashminda9706
@sanbeshyashminda9706 4 жыл бұрын
Pissu hadenawa ❤❤❤
@mt841000
@mt841000 5 жыл бұрын
මේ දුම්රිය දකිද්දි ඇතිවෙන්නේ සතුටක් නෙමෙයි දුකක්. දුම්රිය සේවයේ ඉන්න කම්මැලි කාලකන්නි ශරීර හොරු සහ මේවායේ ගමන් කරන ලන්කාවේ කාලකන්නි ටික එකතුවෙලා මේ වටිනා ලස්සන දුමරිය ටික මාසයෙන් දෙකෙන් කාලා දාවී. ලෝකේ වෙන රටවල දුම්රියවල් ගමන පිටත් වෙන්න කලින් ඇතුලත, පිටත පිරිසිදු කරනවා, ඒකට ලන්කාවේ දුම්රිය සේවයේ ඉන්න කාලකන්නි ශරීර හොරු පඩි වැඩිකරගන්න ස්ට්‍රයික් කරනවා මිසක කිසිම පිරිසිදු කිරීමක් කරන්නේ නැහැ. දුම්රිය භාවිතා කරන ලංකාවේ නීච කාලකන්නි හැතිකරේ සීට් පාගලා, කපලා රටකජු පොතු හැමතැනම දාලා, ඒකෙ තියෙන ලයිට් ගලවලා, බිත්ති හූරලා, ස්ටිකර් අලවලා, ටැප් ගලවගෙන ගිහින් සිස්ටම් චේන්ජ් කරන්න කතා කරනවා.
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 5 жыл бұрын
එකනම් සහතික ඇත්ත.... මේක සම්පූර්ණයෙන්ම Booking ticket වලින් විතරක් යන්න තියන නිසා හැම station එක කින්ම හැම එකාටම නගින්න බෑනෙ....ඒ නිසා ටික කාලයක් හොදට පවතීවී...😪
@kavicrazies8161
@kavicrazies8161 5 жыл бұрын
එකෙම්ම
@FrPriyanthaAngodage
@FrPriyanthaAngodage 5 жыл бұрын
මේ කාරණාව තමයි අැත්ත. හරියට මේවා නඩත්තු කිරීම වැදගත්. එ් වගේම මගීන්ට දැඩි විනයක් මුලදී ඉඳලම උගන්වන්න ඕන.
@amanjanalokugamage1731
@amanjanalokugamage1731 3 жыл бұрын
2nd class yanna ticket book karanna oneda
Class S13 New Train Documentary - Sri Lanka Railways - RDMNS Media Unit
5:47
RDMNS Railway Network - Sri Lanka
Рет қаралды 691 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Denuwara Menike Trailer
10:48
Explorers TV
Рет қаралды 111 М.
Riding the Japan's Fastest Bullet Train l HAYABUSA First Class Seat 🚄
28:11
How to Make Indonesian High-Speed Rail out of Cardboard
20:24
BumBin Kreatif
Рет қаралды 800 М.
Tsunami: the moment when everything changed - Full documentary in English
1:22:28
Investigations et Enquêtes
Рет қаралды 40 МЛН
Rajarata Rajina - 50 Years Celebration Documentary
12:01
RDMNS Railway Network - Sri Lanka
Рет қаралды 52 М.
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН