සිංහල Classic Dance Medley - Redeemers Party MiX | Season 03 ( 4K )

  Рет қаралды 315,909

Redeemers

Redeemers

Жыл бұрын

සිංහල Classic Dance Medley - Redeemers Party MiX | Season 03 ( 4K )
(Valentine Special)
Watch All Redeemers Party MiX 👇
Season 01 - • Redeemers Party MiX ...
Season 02 - • Redeemers Party MiX ...
--------------------------------------------------------
VIDEO EDITOR, COLOURIST & DIRECTOR - ISURU FERNANDO
PRODUCTION - HYPER JUMP ( +94 77 085 9784 )
AUDIO RECORDED, MIXED & MASTERED - KASUN MANULA WIJAYARATHNA
077 630 0229 - KASUN AUDIO
MUSIC PRODUCTION STUDIO - NIVRITI STUDIOS, WADDUWA
DOP - ISURU FERNANDO
---------------------------------------------------------
Follow Redeemers ❤️
KZbin 👉 / @redeemerssl ‪@RedeemersSL‬
Instagram 👉 / redeemerssl
FaceBook 👉 / redeemerssl
TikTok 👉 / redeemerssl
LinkedIn 👉 / redeemers
--------------------------------------------------------
Special Thanks ☺️
Kavinda Dilshan (Audio Engineer - Redeemers)
Ashen Viranga (Lighting Engineer - Redeemers)
Redeemers Technical Crew
Nivriti Studios Staff
Randika Janith - Percussionist
-------------------------------------------------------
Original Videos 👇
1️⃣ 00:14 Ran Palase Wethiri Oba Hamu U da / රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
----------------------------------------------------------------------
Artist - Athula Adikari & Samitha Mudunkotuwa
Lyrics -
Music -
Link - • Ran Palase - Athula Ad...
2️⃣ 01:40 Nil Tharu Nethu Hinahe / නිල් තරු නෙතු හිනැහේ
මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද එක් කර ආශාවෝ රැඳෙනා
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
පෙම් සිතිවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා
Artist - Rookantha Goonatillake & Chandralekha Perera
Lyrics -
Music -
Link - • Video
3️⃣ 03:12 Amathaka Karanna Epa /අමතක කරන්න එපා
රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා
ඔබ ලගින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ
වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ මා සිතේ
අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
Artist - Dushan Jayathilaka
Lyrics -
Music -
Link -
4️⃣ 04:18 Salmal Mal Wel / සල් මල් වැල්
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
ඔබගේ දෑසේ දිලිදිලි රේඛා
මට කොඳුරයි ආදරෙන් "එන්නකෝ" කියා
තරුවෙන් තරුවේ පියමන් කරලා
සඳලුතලයේ රන් සඳේ ඉමු තුරුළ් වෙලා
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්
සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්
නෙතු කොන මා මෙතුවක් රැඳවූ කඳුළක් පිස ගන්නම්
දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම්
Artist - Priyal Perera & Chandani Hettiarachchi
Lyrics -
Music -
Link -
5️⃣ 06:11 Ma Handawala / මා හඬවලා
සිත පිබිදී, නෙතු පැහැදී
ඔබ හමු වී, සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ
මා හඬවලා
Artist - ‪@bnsmusic‬ ft Rookantha
Lyrics -
Music -
Link - • Ma Handawala-BNS ft Ro...
----------------------------------------------------
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
#redeemerspartymix #dancemedley #medley #baila #redeemers
Related Searching Keywords -
redeemers party mix, redeemers party mix season 03, Classic Dance Medley, sinhalaclassic,Valentine Special, sinhala romantic songs, john premshan, ru music, sinhala, සිංහල Classic Dance Medley, Redeemers Party MiX Season 03, රන් පලසේ වැතිරී ඔබ හමුවූදා, rookantha gunathilaka, Athula Adikari, Ma Handawala, bns songs, Salmal Mal Wel, සල් මල් වැල් ඔන්චිලි බන්දා,නිල් තරු නෙතු හිනැහේ, Classic Dance, wills jay, Bathiya and Santhush, BNS ft Rookantha, වැලන්ටයින් සිංදු,

Пікірлер: 471
@RedeemersSL
@RedeemersSL Жыл бұрын
REDEEMERS | +94 778327715 Insta | instagram.com/redeemerssl?igshid=YmMyMTA2M2Y= Facebook | facebook.com/redeemerssl?mibextid=LQQJ4d
@denuwanrathnayake3712
@denuwanrathnayake3712 Жыл бұрын
Season 4 🥺
@chitraacharigeduncunmunasi1849
@chitraacharigeduncunmunasi1849 Ай бұрын
???qqq??????qq???❤????
@chanakasilva7200
@chanakasilva7200 Жыл бұрын
උඹලා මෙච්චර කල් කොහෙද බං හිටියේ. අඩෝ උඹලගෙ සෙට් එක සුපිරි හොඳේ. දෙනවා දිවිල්ලක් නස්ටොප් එක ඇට්ටි හැලෙන්න.,❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏
@dineshsanjaya7446
@dineshsanjaya7446 10 ай бұрын
සිරාවටම ඔව්
@kasunranaweera2691
@kasunranaweera2691 5 ай бұрын
සිරාාවටම මචන්...superb
@pubuduize
@pubuduize Жыл бұрын
සුපිරි වැඩ්ඩො ටිකක් අශාන් සර් අඩවනවා ලීඩ් ගිටාරය...❤️❤️ හරිම පැහැදිලි කනට මී පැනි වගේ
@brusjajamey7603
@brusjajamey7603 Жыл бұрын
අන්තිමන්සින්දුව...🇱🇰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@wawaha-km5sz
@wawaha-km5sz Жыл бұрын
adoh anthima song eka patta..😍😍😍
@kavindyaperera3071
@kavindyaperera3071 Жыл бұрын
අද තමයි දැක්කේ. ඩ්‍රමා පට්ට 😍. එකෝස්ටික් ඩ්‍රමිස් ගහන විදිය මෙන්න බලල ඉගෙන ගනිල්ලා. සින්දුවට හානි නොකර ගහන විදිය 😍😍😍😍😍😍
@dinukrehan3962
@dinukrehan3962 Жыл бұрын
242 wage sindu kanne naha .jazz drumming ats best..effort less drumming. ❤
@srimal971
@srimal971 Жыл бұрын
මරු සද්දෙ ❤
@malkaweerakoon3817
@malkaweerakoon3817 Жыл бұрын
අහම්බෙන් දැක්කේ හැබැයි ඇබ්බැහිවෙන සුළුයි ❤❤❤ එකෙන්ම සුපිරි 🎉
@kasunmadushanka6834
@kasunmadushanka6834 Жыл бұрын
ඒකනම් අත්ත
@dulanjaperera368
@dulanjaperera368 Жыл бұрын
සිරාවටම
@samanwijesuriya1880
@samanwijesuriya1880 Жыл бұрын
@DollarSenseLK
@DollarSenseLK Жыл бұрын
මෙන්න Band නම් Band බ්‍රෝ 😍
@rangashrinath3792
@rangashrinath3792 Жыл бұрын
කොහෙද බන් මෙච්චර කල් හිටියේ..කනට සැප...සද්දේ නියමයි..ෆට්ට selection..thanks 👌
@LokkaBaba
@LokkaBaba Жыл бұрын
නියමයි waiting for next one
@anushkadilshan1641
@anushkadilshan1641 Жыл бұрын
මං මෙයාලව මුලින්ම දැක්කේ Arpico ෆුඩ් ෆෙස්ටිවල් එකෙන්... ඇත්තටම සුපිරි
@dilangafernando2127
@dilangafernando2127 Жыл бұрын
Keyboardist has Athula’s voice ❤️
@samanthacooray7798
@samanthacooray7798 Жыл бұрын
හැමෝටම නියම ලස්සන කට හඩවල් තියෙනවා ..ජයවේවා
@buddikasilva7889
@buddikasilva7889 Жыл бұрын
මෙච්චර කල් ආස කලේ සරිත් සුරිත් ට විතරයි දැන් ඔයාලටත් ආදරෙයි ..❤️❤️❤️ මා හඬවලා ගහනවා ඇඬෙන්නම.......
@agrosampath8082
@agrosampath8082 Жыл бұрын
මරු,,, සුපිරියි.... Many many times watched.... Lead guitarist my favorite... Thanks .
@ishankagayan
@ishankagayan Жыл бұрын
අහම්බෙන් දැක්කෙ හොය හොය ඇහුවෙ.පට්ටම රසයක් තියෙනව.👌 නියමයි 👌👍❤️❤️❤️❤️
@Hidden_traveler93
@Hidden_traveler93 Жыл бұрын
වෙනම රසක් එක්ක ආපු මේක මරු. එකෝස්ටික් ඩ්‍රම්ස් පට්ටයී ප්ලේ කරන විදිය.
@neelakorelege-yp7rk
@neelakorelege-yp7rk Жыл бұрын
Redimeers ආගමක්♥️♥️♥️♥️
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
I heard several times your videos.perfect vocals and backing God bless you all.
@RedeemersSL
@RedeemersSL Жыл бұрын
Thank you so much
@mandil476
@mandil476 Жыл бұрын
Me band eka set une ada, patta
@kasungunarathna8084
@kasungunarathna8084 Жыл бұрын
Listening from Doha. Superb guys. What an song selection. Wordless ❤️👍
@rumusic9707
@rumusic9707 Жыл бұрын
Thanks a lot Kasun
@noelranasinghe3
@noelranasinghe3 Жыл бұрын
සුපිරිම නන්ස් ටොප් එක 1'2'3'4 ;ඔක්කොම පට්ටම පට්ට සවූන්ඩ්ස් හරිම පහැදිලි අහන්න අහන්න ආසයි වලන් වලට තලනවා වගේ අමුතු සද්ද නෑ හැම එකකම සද්දෙ සුපිරියට පැහැදිලිව ඇහෙනවා සුබ පැතුම් හැමෝටම ❤
@dimuthupethum9947
@dimuthupethum9947 Жыл бұрын
අමතක කරන්නේ නෑ ❤❤❤ ඔයාලා ❤️❤️❤️❤️පැලෙන්න ආදරෙයි සෙට් එකටම ❤❤
@willymervyn4184
@willymervyn4184 Жыл бұрын
Hi, Redeemers, Superb 👌👌👌❤️🤩 Guess what….we are expecting more from you 👍And we want you to be Sri Lanka’s #1🤝✌️🤜
@samanthacooray7798
@samanthacooray7798 Жыл бұрын
එක දිගටම පැය ක එකක් දෙන්න . පට්ට ලස්සනයි ,😎😎😎
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 Жыл бұрын
පට්ටම voice set ekak.. ජය වේවා
@dinuhasara-co6fx
@dinuhasara-co6fx Жыл бұрын
Anthima song eka thama asama
@anurakumara14
@anurakumara14 Жыл бұрын
Beautiful vocals and backing❤️, i really thought it was athula who is singing 🤦❤️
@royfernando7868
@royfernando7868 Жыл бұрын
Lady you look stunning beautiful singing voice
@shehanperera1764
@shehanperera1764 Жыл бұрын
Wenada wagema ආදරෙයි හැමදාම . 😍❤😍❤😍 Nonstop eka patta pat pata.
@gayandinesh7928
@gayandinesh7928 Жыл бұрын
සීසන් 3 ම බැලුවා ...සුපිරි ...ඔලුවට වදයක් නැතිව අහන්න පුළුවන් .පට්ට ප්‍රොපෝමන්ස්.ජයවේවා ...❤❤❤
@kasundevinda6510
@kasundevinda6510 Жыл бұрын
keyboardist voice eka patta❤❤❤❤😮😮😮😮
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 Жыл бұрын
Big brother පට්ටම voice eka.. ❤❤❤
@brusjajamey7603
@brusjajamey7603 Жыл бұрын
🇱🇰😍😍😍😍
@niluprasanthafdo5662
@niluprasanthafdo5662 Жыл бұрын
නියමයි බලාන්හිට්යේ එකාක් වැටේනකාන්❤️
@lahirusandaruwan3374
@lahirusandaruwan3374 Жыл бұрын
Kiyanna deyak na.thada kora❤
@eshandesilva6556
@eshandesilva6556 Жыл бұрын
Dextor 🤸‍♂️👏👏👍
@ruchirajayasinghe5527
@ruchirajayasinghe5527 Жыл бұрын
කීබෝඩාගේ වොයිස් එක පට්ට ❤❤🎉🥳👌👌
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
ඔරිජිනල් අතුලගේ වොයිස්
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
අනිවා උඩට එන්න ඕන සෙට් එකක්❤
@ThilinaSanjaya
@ThilinaSanjaya Жыл бұрын
Superb 👍👍 all 3 guitarists are awesome 👍 ❤
@RedeemersSL
@RedeemersSL Жыл бұрын
Thank you so much
@shanedesilva4875
@shanedesilva4875 Жыл бұрын
Supiri okkoma hamadema niyama balance voice Tika hamogema play karana ayath..good luck👍👍👍👍👍👍💥💥💥💥💥💥
@chanakasilva7200
@chanakasilva7200 Жыл бұрын
නස්ටොප් එක සුපිරියටම දෙනවා මචං ඇට්ටි හැලෙන්නම. කියලා වැඩක් නෑ ආදරෙයි පැලෙන්න.
@edirimuniranga3546
@edirimuniranga3546 Жыл бұрын
පට්ට අද දැක්කෙ😍
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Me.. Super kiyanne appa.... Pho phooo.. Patta.. Harema lassanai.. Okkoma super..
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
මරේ මරු.මාර සෙට් එක.ඇත්තටම ලස්සනයි .දිගු ගමනකට සුබ පැතුම්.ඉස්සරහටත් ඕනේ.චබි අක්ක කොටෙත් නියමයි .ආදරෙයි සෙට් එකටම..
@rumusic9707
@rumusic9707 Жыл бұрын
තෑන්ක්ස් මල්ලියා ❤
@hermanharmonies2951
@hermanharmonies2951 Жыл бұрын
God bless you all for those immaculate voices❤ and classy music. උඹලා තමයි "The Band" ...කොහෙද බන් මෙච්චර කල් හිටියෙ .සෙද්ද ❤..Shine on you crazy Diamond.
@HelloMobile-mj8yp
@HelloMobile-mj8yp Жыл бұрын
Shaaaa පුදුම ලස්සනක් තියන්නේ 👍👍👍❤️
@lolithamadushanka5480
@lolithamadushanka5480 Жыл бұрын
ඒක නම් ෆට්ට.හොය හොය හිටිය ඔක්කොම එකට ❤❤
@geethchethiya8853
@geethchethiya8853 Жыл бұрын
රැට්ටා දැන් සින්දුත් කියනවද? පට්ට 😂♥️♥️💯
@greensprint5735
@greensprint5735 Жыл бұрын
wow... it's feel like with audio correction. whatever it's amazing...
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
Wow, you all are excellent singing, music perfect.All the best
@RedeemersSL
@RedeemersSL Жыл бұрын
Thank you so much
@prasadperera9919
@prasadperera9919 9 ай бұрын
රැවුලා ගේ සිංදුවක් ... කියලා වැඩක් නැහැ Thanks brother 😍😍😍😍 ❤❤❤
@RedeemersSL
@RedeemersSL 9 ай бұрын
thank you
@ceylonhasthiproduction6693
@ceylonhasthiproduction6693 Жыл бұрын
පට්ටම සෙට් එකක් 🎉
@chirathmenaka7120
@chirathmenaka7120 6 ай бұрын
මුහුදේ කොච්චර මාළු හිටියත් රත්තරං පාට මාළු ඉන්නේ ටිකයි..😊 වටිනාකමින් ඉහළ හැමදේම එහෙමයි.. ඒ වගේ තමයි ඹයාලගෙ බෑන්ඩි එකත්.. සුභ පැතුම් හැමොටම..❤❤❤
@Sean-lc7nw
@Sean-lc7nw 8 ай бұрын
පොඩි අතුල අදිකාර...පට්ට
@erangaperera8343
@erangaperera8343 Жыл бұрын
ලොකු ගමනක් තියනවා ජය ❤
@sidmusicalk
@sidmusicalk Жыл бұрын
Fantastic Guys 🥰🤘❤️
@ilankafdo5342
@ilankafdo5342 Жыл бұрын
Thadiyage voice nam patta ❤💪
@amilawanniarachchi9342
@amilawanniarachchi9342 Жыл бұрын
සුපිරිම වැඩක්😍🙏
@slmacfriend5540
@slmacfriend5540 Жыл бұрын
Female voice ekanam patta blend wenwa kollo set eke voice ekka ❤❤
@aseladesilva8943
@aseladesilva8943 Жыл бұрын
පට්ට ..❤️❤️🎸🎸🌷🌷
@ceylonhasthiproduction6693
@ceylonhasthiproduction6693 Жыл бұрын
ඇත්තටම සුපිරි ආ 👏
@ruvindrasenadheera7770
@ruvindrasenadheera7770 Жыл бұрын
Kwda rock boy
@dinuhasara-co6fx
@dinuhasara-co6fx Жыл бұрын
Aniwa
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 Жыл бұрын
Supiri voice ❤️❤️❤️❤️❤️
@susankawijesinghe2234
@susankawijesinghe2234 Жыл бұрын
Wow ... M kollanam patta voice box ekak... Realma songs original blend eken...niyamai...R 1,2 ,3 wisiparak witara baluwa...mewa nam supiri...Parana ewa nam la choru
@judeethpererajudeethperera2769
@judeethpererajudeethperera2769 Жыл бұрын
Welcome Kuwait 🇰🇼 bro
@asankakumarawansa8666
@asankakumarawansa8666 Жыл бұрын
ssc එකේ play කරා මරැ මෙයාලා
@madushandesilva6053
@madushandesilva6053 7 ай бұрын
එල සෙට් එකක් ඔයි වාව් ❤
@Seabreeze1871
@Seabreeze1871 Жыл бұрын
කණට මී පැණි දානවා වගේ... ඒ තරම් ලස්සනයි ❤️💕💐❤️💕💐
@ireshmaduranga618
@ireshmaduranga618 Жыл бұрын
Ade niyamai a
@user-hn5zp9jf1c
@user-hn5zp9jf1c 9 ай бұрын
ඔයාලා සෙට් එක මරැ.👌👌👌
@RedeemersSL
@RedeemersSL 9 ай бұрын
thank you
@surangasapumal3305
@surangasapumal3305 Жыл бұрын
හරිම ලස්සනයි!! ආඩම්බරයකි ඔබ හැමෝම
@renukajayasinghe3368
@renukajayasinghe3368 Жыл бұрын
Keep it going chums....love it...keep life rolling....
@senkadagalabonsai267
@senkadagalabonsai267 Жыл бұрын
Math asai oyalagea bend akata set weanna..niyamai aththatama deakapu supiri akak
@h.ddesilvadesilva5364
@h.ddesilvadesilva5364 Жыл бұрын
I like your music and singing yes I love too mutch 😃👍💯💓💝
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Жыл бұрын
පට්ට ලස්සනයි...ජය වේවා!❤❤❤
@travelwith367
@travelwith367 Жыл бұрын
දිගු ගමනකට ජය 😍❤
@jeromemichaelhamid2281
@jeromemichaelhamid2281 Жыл бұрын
Loved this medley guys ❤️❤️❤️
@dilukagayaran4081
@dilukagayaran4081 Жыл бұрын
Supiri
@irodil660
@irodil660 Жыл бұрын
Omg this female voice ❤️ you all perfect.. Love it ♥️🥺
@rumusic9707
@rumusic9707 Жыл бұрын
Thank you very much 🙏❤
@janiduthikshana9606
@janiduthikshana9606 Жыл бұрын
එළ පැය 1ක එකක් දෙන්න නටන්න
@werimusiclk7049
@werimusiclk7049 Жыл бұрын
😂
@frankfernando9169
@frankfernando9169 Жыл бұрын
Ragazie ,, non mollare ,, vai avanti,,👍🤗 bravo...!!!!
@waves545
@waves545 Жыл бұрын
Amazing female voice. 🔥
@rumusic9707
@rumusic9707 Жыл бұрын
Thank you!!
@rohansamarasekera6639
@rohansamarasekera6639 6 ай бұрын
Best female vocalist from present sri lankan bands. Sweet music. very good for any function.
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 Жыл бұрын
Ratta wage dakke mama vitarida 😁❤️‍🩹
@thusithaliyanage7891
@thusithaliyanage7891 Жыл бұрын
නියමයි. නියමායී. නියමාමායී. පරණ සින්දු ඔක්කොම මේ රසටම දෙන්න. මුල් සින්දුවෙ තියෙන රසය විනාශ නොකර සුපිරියටම කරල තියනව.
@samanthacooray7798
@samanthacooray7798 Жыл бұрын
ලග දී දැක්කේ නියම voice ටිකක් ..ජයවේවා
@neranjanmettananda7687
@neranjanmettananda7687 Жыл бұрын
Nice songs collection 👌👌👌 And what a band ❤️❤️❤️Good luck 🤞
@kapilabandara2272
@kapilabandara2272 Жыл бұрын
හරිම ලස්සනයි ....
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
Best
@wishvajayathilaka656
@wishvajayathilaka656 Жыл бұрын
Voice and backing music grt balnc ezlent...wher've u been gys.
@dinuhasara-co6fx
@dinuhasara-co6fx Жыл бұрын
Adarei
@leonardfernando4553
@leonardfernando4553 Жыл бұрын
Dexter glad to hear all of you guys doing a excellent job keep up the good work I miss you and Dada singing " Nilwana lande...." whenever seen me Good old days
@rameshyoyo7482
@rameshyoyo7482 Жыл бұрын
Ambooo e voice 😍 👌 ♥️
@mithunfonseka5876
@mithunfonseka5876 Жыл бұрын
❤❤❤❤❤
@rubertponseka5583
@rubertponseka5583 Жыл бұрын
Wow amesing
@Seabreeze1871
@Seabreeze1871 Жыл бұрын
පට්ටම පට්ට පට පට❤❤❤
@madushasupermarket3306
@madushasupermarket3306 Жыл бұрын
Voice okkoma maru. Ladies voice niyamai. Sound balancing niyamai Geethayakata pasuwa tawa geethayakata maaru weema apita nodanenna hondata karala thiyenawa. Instrument sound wena wenama ahenawa. Lead part saha keyboard part tawa Choooottak samahara tanwala hadenna oni. Namuth e aduwa wahenna E dennage gaayana kusalatawayen hamadema wahenawa. HONDA EAR EKAK THIYANA MAMA PARANA RECORD BAR EKAK KARAPU KENEK oba samata nokadee digatama idiritata yanna mage subha pathum..
@rumusic9707
@rumusic9707 Жыл бұрын
බොහොම ස්තූතී 🙏
@lahirusandaruwan3374
@lahirusandaruwan3374 Жыл бұрын
Sihi na Ithing…patta❤
@athuperera8800
@athuperera8800 Жыл бұрын
🧡 Lovely!!! 🧡
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 69 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
MARIANS Session -  Trico වසන්තය with MARIANS
50:28
Gypsies | Love Songs | Sunil Perera | Piyal Perera | Jukebox
50:46
M Entertainments
Рет қаралды 325 М.
OHME Band - Dinner Dance Medley
9:32
OHME Sri Lanka
Рет қаралды 21 М.
Toothbrush Glove Hack !?
0:16
Dental Digest
Рет қаралды 10 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 30 МЛН