හෙරලිය කනට ගහපු නිලිය කවුද ? | CLASSIC SUDAA

  Рет қаралды 72,505

CLASSIC SUDAA

CLASSIC SUDAA

Күн бұрын

#podcast#podcaster#srilanka##virul#slpodcast#superchat#podcastviral#chatwith#livechat#chat#podcaster#podcast#viral#drama #movie #teledrama #hirutv #sirasatv #shakthitv #jathikarupawahiniya #deranatv#18=
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ ටෙලි නාට්‍ය යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
_________________________________________
Sudaa Studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
_________________________________________
මේක අපේ Sudaa Travels
යූ ටියුබ් නාලිකාව පෙර වෑඩ සටහන
..............................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com

Пікірлер: 899
@chamindapushpa5493
@chamindapushpa5493 6 күн бұрын
දමියා උබත් සුපිරි බන් සුදාටම ගැලපෙනවා උබනම් සුදාව දාලා යන්න එපා උබත් උබේ හඩත් හැමදාම සුදා එක්ක හැයෙන්න ඕනේ ඒකයි අපේ පැතුම බුදු සරනයි !!!දෙන්නටම
@renukadissanayake6415
@renukadissanayake6415 5 күн бұрын
ඇත්තටම මේ පාහර බල්ලන්ගෙ නියම හෙලුව මිනිස්සුන්ට කරුනු කාරනා සහිතව ඔප්පු කරලම පෙන්වන ඔබ දෙපලටම අපේ ප්‍රනාමය...තෙරුවන් සරණයි ...
@GangaGamage
@GangaGamage 5 күн бұрын
මම ඉතාලියේ ඉන්නේ අපි හොදට කාලා බිලා ඉන්නේ ඒත් අපේ රටට මාර සපෝට් එකක් දෙන්නේ අයියේ ඔයාගේ වීඩියෝ බලලා හිනා වෙන්නේ ලේ පිරිසිදු වෙන්න ලේත් රත් වෙනවා වෙලාවට නියමයි අයියා
@koekloeren3797
@koekloeren3797 6 күн бұрын
දුශිත හොර පරාජිත මිනීමරැ රැල එක මිටකට එකතු උනාම පලාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට පහසුයි,,,මාලිමාවට දිනේවා
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 6 күн бұрын
😊😊😊
@Shriyani-e7s
@Shriyani-e7s 6 күн бұрын
සුදා අයියා අපි ඉන්නවා හැමදාම ඔයාලා එක්ක එකෙන්ම ❤❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 6 күн бұрын
හොරු එලවන්න ශක්තිය ලැබේවා සුදු අය්යේ දෙන්නටම බුදුසරණයි❤❤❤❤❤❤❤❤
@DCpancha
@DCpancha 6 күн бұрын
සුදා අයියාට කවුරු මොනවා කිවුවත් අපි දන්නවා රටට ආදරේ අවන්කව රට වෙනුවෙන් මේ කතා කරන්නේ නැත්තන් Australia වට ගිහිල්ලා ආතල් ඒකේ ඉන්න පුලුවන්කම තියෙද්දි තමයි මෙච්චර කැගහන්නෙ ඒ රටට ආදරේ නිසා ❤❤❤❤❤❤❤
@lalpremakumara6752
@lalpremakumara6752 6 күн бұрын
අනිවාර්යයෙන්ම
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 6 күн бұрын
🤣🤣🤣🤣
@Rkdu_Reb62
@Rkdu_Reb62 6 күн бұрын
@@DCpancha පිස්සුද හලෝ!! ලෝකෙට බැන බැන ඉන්න තරම් අපේම බාසාවෙන් ඒ තරම් සැනසුමක් ලොවෙත් නැ. australia හිටියනම් 24/7 පුක ඉරන් වැඩ කරන්න එපැයි. දුන්න ගමන් ගෙඩි පිටින් ගිලින්නේ නැතුව pros/cons ගැනත් හිතපල්ලා.
@lankalap2423
@lankalap2423 6 күн бұрын
@@DCpancha ඒ දවස්වල මෙය ප්‍රසිද්ධ රහසක්..................
@anurarathnayake3461
@anurarathnayake3461 6 күн бұрын
හැමදාමත් මෙම වැඩසටහන ඉදිරිපත් කරන්න . ඒසදහා දහිර්‍ය, ශක්තිය ලැබේවා . ස්තූතියි ඔබ දෙනාටම .
@PrasannaChamara-o3y
@PrasannaChamara-o3y 6 күн бұрын
සුදා අයියේ විපක්ෂ වල ඔක්කෝම එකතුවෙලා ආණ්ඩුව වට්ටන්න ගේමක් ගහනවා මල්පාරේ
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
❤❤❤❤❤
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 6 күн бұрын
Kawru ekatu unat wadak na anduwata anurata math ekka janathawa innawa
@Rkdu_Reb62
@Rkdu_Reb62 6 күн бұрын
@@PrasannaChamara-o3y අනුරට බැයි නම් වෙන කාටවත් බැ
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 6 күн бұрын
❤️❤️❤️
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 5 күн бұрын
කවුරු මොනවා කීවත් අපි මාලිමාව සමගයි වට්ටවන්න බෑ
@zeenafarouque8977
@zeenafarouque8977 6 күн бұрын
රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින අපේ ආදරණීය සහෝදරයා සුදා ඇතුළු පිරිසට ජයම වේවා!!!❤ දෙවි පිහිටයි 🙏🙏💕🇱🇰
@nasliibrahim3429
@nasliibrahim3429 6 күн бұрын
මට නම් ඇඬෙනවා... ස්තූතියි සුදා අයියා ඔබ දෙපළටම..🙏🙏
@AselaKusumasena
@AselaKusumasena 6 күн бұрын
කොන්ද කෙලින් තියෙන කශේරැවක් තියාගෙන කියන්න ඕන එක කෙලින්ම කියන්න ඕන එකාට කියනවට අපගේ පට්ටම මෙව්වා එකත් එක්කම උපහාරය….👍🫡🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 6 күн бұрын
ඔබ දෙපළට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾👍🏾
@PrasannaChamara-o3y
@PrasannaChamara-o3y 6 күн бұрын
කුඩු නාලිකාවනම් හිරැ තමයි
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
අැයි පච දෙරණ
@Dilshanhd-j6d
@Dilshanhd-j6d 6 күн бұрын
සුදා අයියා ඔයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕනි, අපිව හිනස්සවනවට , මම වැඩ ඇරිලා ඇවිත් ආසාවෙන් බලන වැඩසටහන මේක ❤
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 6 күн бұрын
Hama gobbayama ithin youtube yanawane 😂
@PrasannaChamara-o3y
@PrasannaChamara-o3y 6 күн бұрын
රාජපක්ෂලා බලය නැතුව වියරු වැටිලා ඉන්නේ මුන් කොහේහරි ලේ විලක් කරන්න ඉඩ තියනවා සුදා අයියේ පරිස්සමින්
@susanthasilva-u8i
@susanthasilva-u8i 6 күн бұрын
උන්ටත් එකම වෙයි 😂❤
@Louishamilton97
@Louishamilton97 6 күн бұрын
Paskuuu prahareya wageee
@WasanthiJayalath-h7f
@WasanthiJayalath-h7f 6 күн бұрын
කෙරුවොත් ඉතින් කෙලින්ම අල්ලන්නෙ එයාලා තමයි
@Kumary-o5t
@Kumary-o5t 6 күн бұрын
ඇත්තමයි ඔවු සුදා පරිස්සමෙන්
@buddhikamadusanka1299
@buddhikamadusanka1299 6 күн бұрын
Dan baaaa......😂😂😂😂
@malaniperera6537
@malaniperera6537 6 күн бұрын
ඔබලා දෙදෙනාට තෙරුවන් සරණයි මෙි.කරන්නේ ලොකු. සේවයක්
@lalpremakumara6752
@lalpremakumara6752 6 күн бұрын
සුදා අයියගෙ ඔය වචන සෙටි එක මහින්දල දකිද්දි අපිටත් හිතට එනව.අපිට ලෝකෙටම ඇහෙන්න කියන්න බැරි දේ ඔයා කරන නිසයි අහන්නෙ.මුන්ට මෙහෙම නැතුව සුවපත් වෙිවා කියන්නයැ පර හැත්ත නේද.❤
@SusanthaWithanage
@SusanthaWithanage 6 күн бұрын
සුදා අයියා අද ලෙසටම දෙනවා❤
@leslieperera5589
@leslieperera5589 5 күн бұрын
ගහන තැනට තදට වදින්න දෙන්න ඕනේ.සූදාට ජය..
@Nissansala-mf2tv
@Nissansala-mf2tv 5 күн бұрын
නිලියට පෙම්බැදි කුමරු මහින්ද රාජපක්ෂ......😂 නිලිය අනර්කලිි ආකර්ෂා.... කණට ගැහුවේ කුමරුගේ ආර්ය්‍යව නොහොත් හෙරලියහොර දොස්තරවරිය ශිරන්ති රාජපක්ෂ😂😂😂 ඔන්න මං කිවුවා උත්තර..හරිද බලන්න
@bandusilwa7967
@bandusilwa7967 6 күн бұрын
සුදා ඔබ කියපුවා සම්පූර්ණ ඇත්ත. ඔය පවුලේ එකෙකුටවත් නැවත චන්දයකින් පර්වලිමේන්තුවට එන්න බෑ.රටේ පොඩි ලමයි පවා මුන්ගෙ හැටි දන්නවා. ස්තුතියි සුදා.
@apekshasumali602
@apekshasumali602 6 күн бұрын
අද තමයි මේ චැනල් එක බලන්නේ.. මේ දෙන්න ගන්න ආතල් එකනේ වැඩේ... මරු මරු කම්මැලි නැතුව බලන්න පුළුවන්.. විහිළුවෙන් විහිළුවෙන් කියන්න තියෙන ටික කියලා දානවා ඩෝං ගාලා..😊😊😊
@chandimajeewani2712
@chandimajeewani2712 5 күн бұрын
ඔබලා කරන්නේ ලොකු සේවයක් ඇත්ත ඇති සැටියෙන් ජනතාව දැනුවත් කිරීම ට ඉදිරියට ත් සක්තිය ධෛර්යය ලැබේවා ඇත්ත එලිකරන කොට හොරුන්ට වැරදිකාරයන්ට උන්ට ගොටු අල්ලන අයට රිදෙනවා නැතිව ඒක හැටියක්
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 6 күн бұрын
අපේ ජනාධිපති සහොදරයාට ආදරේයි බ්🎉🎉🎉🎉
@priyadarshanifernando2984
@priyadarshanifernando2984 6 күн бұрын
සුදා මල්ලී තාජුඩින් ගෙ පවුලෙ අය එක්ක ඉන්ටවිව් එකක් ඕන
@sahanavishka2114
@sahanavishka2114 6 күн бұрын
අයියේ... මොරටුව සිදුවීමෙන් අසාධාරණයට පහරකෑමට ලක්වූ තරුණයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම පෙනී සිටින්න...
@Jayaacademy93
@Jayaacademy93 6 күн бұрын
සුදා මේපාර වීඩියෝ එකනම පට්ට ඈ..❤❤❤❤
@gkbwije2809
@gkbwije2809 6 күн бұрын
සුදා අයියේ මේ වැඩසටහන මම හැමදාම බලනවා. ඔයාලා දෙන්නා නම් මරු.😂😂😂😂
@anthonyrozairo9415
@anthonyrozairo9415 6 күн бұрын
ඔබ හෙළිකරන කරුණු පැහැදිලි සත්‍ය බව අප හොඳින්ම දනිමු රාජපක්ෂ ගෙදර අගුවේ ඉඳන් උන්ගෙන් ලැබෙන පිළුණු බුදිමින් උන්ගේ වැසිකිලි වලවල් සුද්ද කරන අපතයන් කියන දේ නවත්තන නොහැකි බැවින් ඔවැනි දේට සැලකිලිමත් වීම අනවශ්‍ය දෙයක් කියලයි අපිට හිතන්නේ .ඔබට ජය
@asokanandani6866
@asokanandani6866 5 күн бұрын
Pav karayoo
@shanthisumithra7013
@shanthisumithra7013 6 күн бұрын
සුදා අයියේ ගමේ ඔය හිනාව කොහෙන්ද ලැබුණේ? මාර හිනාවක් කෝ අනේ ඔයාගේ අනිත් යාලුවා තට්ට අයියා බඩ🇳🇿🇱🇰✨❤️අල්ලන් හිනා යනවා
@lalpremakumara6752
@lalpremakumara6752 6 күн бұрын
සුදා අයියෙ ඔයානමි සුපිරිම සුපිරියි.රටට ණය නෑ.❤
@dinshvithana
@dinshvithana 6 күн бұрын
සුදු අයියේ උඹ නියම චරිතයක්..ආදරේ හැමදාම ඔය විදිහට යන්න ඕන..මම කුවෙට් වල ඉඳගෙන බලාගෙන ඉන්නේ
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 5 күн бұрын
දමිත් සුදා අපිට ඔයාලා ඕනේ. පරිස්සමින් ඉන්න ❤❤
@dilosh872
@dilosh872 6 күн бұрын
කවුද යකෝ මේක කුණු හරුප වැඩසටහනක් කිවුවෙ😂😂 මේක එකෙන්ම විනෝදාස්වාද වැඩසටහනක්😂😂😂අම්මෝ හිනා කාලා මැරෙනවා😂😂
@azmilkais
@azmilkais 6 күн бұрын
Sudaa අය්යේ ඇත්තටම ඔයා කෙලින් කතාකරන්න කෙනෙක් නේ අපි හැමෝටම උනත් ප්‍රශ්නයක් සම්පත් ට මොකද උනේ කියලා. අය්යාගේ භාෂාවෙන් ම කිව්වොත් නියම kasheruwak තියන හෙළයෙක් මිසක් parayek නෙමෙයි කියලා කියනවානේ ඉතිං අපිත් අයියට වගේ සම්පත් ටත් කැමති. මෙතැන ඉතින් මොනාහරි සාධනීය හේතු ඇති. End of the day අයියගේ මේ මාධ්‍ය මෙහෙවර ඉහලින්ම අගය කරනවා. දවසේ අන්තිමට අපි මේ හිතවත් කම් අමනාප කම් ඔක්කොම ඇති වෙන්නේ ඉන්න ටිකකට නේ අයියේ. ❤
@shiromichandani8370
@shiromichandani8370 6 күн бұрын
ඔව් ඔව් සුදා අයියේ අපිට දැනගන්න ඕනි
@ashaekanayaka8298
@ashaekanayaka8298 6 күн бұрын
අපෝ ඔයා නැති එකමයි හොඳ එයා කෑවා මේ වැඩසටහන එයා මේ රනිල්ට එක් රනිල්ට කඩේ ගියා
@shiromichandani8370
@shiromichandani8370 6 күн бұрын
@@ashaekanayaka8298 ඇත්තමද
@chrissyjoseph3299
@chrissyjoseph3299 6 күн бұрын
⁠@@ashaekanayaka8298ඔව් සම්පත් ගිය එකමයි හොඳ, එයා ප්‍රාථමික වැඩියි. අනික මාලිමාවට සපෝට් නැති ගතියකුත් සමහර අවස්ථාවලදී දැනුනා.
@Lata-hs7tt
@Lata-hs7tt 6 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා සුදාට ජයවේවා ❤❤❤❤
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 6 күн бұрын
කුවෙට් ඉදන් ඔයාලව බලනව ආදරේයි ඔයාලට
@Dushanti
@Dushanti 6 күн бұрын
Apith
@ayeshdimantha8035
@ayeshdimantha8035 6 күн бұрын
🎉🎉
@r.sumedha8198
@r.sumedha8198 6 күн бұрын
Excellent you both thanks GOD bless you both ❤❤❤❤
@pkds1983
@pkds1983 6 күн бұрын
සංගීතගෙ කනට ගහලා සියතට ගිනිත් තිබ්බා නේද 😂නාකි මයිනායි පුතයි දෙන්නා එක්කම බුදිය ගත්තා කියලා😂
@indranidasanayaka6005
@indranidasanayaka6005 6 күн бұрын
Ow nuwa Quinn hotel ekata evit tiyenne Cooper eken hariyata mahindaya koraganna beriwela
@PillaiNigel
@PillaiNigel 6 күн бұрын
සුදු අයියේ ඔයාටත් ඔයාගේ කණ්ඩායමටත් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා! ඇත්ත ඇති සැටියෙන්කියන නිසා ඔයාට ගොඩාක් පින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gbshantha5024
@gbshantha5024 5 күн бұрын
ස්තුතියි ඔබ දෙනාටම තෙරැවන් සරනයි
@jandrajandra1067
@jandrajandra1067 6 күн бұрын
සුදා මල්ලි හෙරළිය කනට ගැහුවේ නිළිය අනර්ග කලිං නැවත කන්න බලන් ඉන්නේ රුවන්ති මංගලා ස්තුතියි ❤️ සුදා මල්ලි ජයවේවා ♥️♥️🇱🇰 මාලිමාවට ජයවේවා ♥️♥️🇱🇰 දමිත් පුතා ඔබටත් ජයවේවා ♥️♥️🇱🇰🇱🇰🇱🇰👌💪💪
@preminisenavirathne5183
@preminisenavirathne5183 6 күн бұрын
හෙරලිය කනට ගැහුවේ සංගීතාට..නුවර පෙරහැර බලන්න ක්වීන්ස් හෝටලේ ඉද්දීලු...
@YewanMethupa
@YewanMethupa 6 күн бұрын
❤❤❤
@sn9966
@sn9966 5 күн бұрын
@@preminisenavirathne5183 හපොයි සියත...😂
@KesharaFernando-e3n
@KesharaFernando-e3n 6 күн бұрын
අම්මෝ.. ශිරන්ති කණට ගහපු නිළිය කවුද කියලා දැනගන්න comment කියවපු මට දැන් හරි මහන්සියි. කමක් නෑ... යාන්තම් හොයාගත්තා😂😂😂😂😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 5 күн бұрын
මංගලා ට..😂
@deepanir
@deepanir 3 күн бұрын
ඒ කවුද​@@bandaranayakegayathri6138
@MenikJayasinghe
@MenikJayasinghe 4 күн бұрын
🎉🎉🎉🎉👌🏻👌🏻රට වෙනුවෙන් ඉදිරියට යන්න සුභ පැතුම් 🙏🏻
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
ඔය දෙන්නාටම ශක්තිය ධෙෙර්ය ලැබේ‍වා අයහපතට විරැද්ධවෙන්නත් යහපත වෙනුවෙන් කතාකරන්නත්. අර පොන්න මාලහොරා පෙන්නනකොට මාලු නටනවා අනිත් අමනයෝ ටික දකිනකොටත් එහෙමම තමයි අනේ. තලතා වේ‍සි තූඃ නොදකිං කොර ගගහ අැවිදින්නේ පරට්‍ටී එනවා රට හදන්න. උන්ම කාපු රට. එ්වා කෙසේ වෙතත් සහොදරයෝ උඹලා දෙන්නට පින්. බුදු සරණයි ! දෙවිපිහිටයි උඹලාට
@lilaniperera1105
@lilaniperera1105 5 күн бұрын
ජය වේවා සුදාමල්ලිඔහොම යම් දිගටම ජය වේවා
@nilushifernando9981
@nilushifernando9981 6 күн бұрын
සුදා අයියෙ..අපි ඉතාලියෙ මම යි මගේ මහත්තයායි ඔයා ලට ගොඩක් ආදරේ යි (අපේ රට වෙනුවෙන් කරන සේවයට 💐)
@ashaekanayaka8298
@ashaekanayaka8298 6 күн бұрын
අයියෝ හිනා වෙලා පණ යනවා අයියේ රාජපක්ෂලාට හොඳටම රිදිලා තියෙන්නේ ඇත්ත කතා කරනකොට ඕකුන්ට හිතෙන්න ඕනේ ඔයාගේ ආරක්ෂාවෙන්ට පොලිසිය අනුමත කරේ ගිය ආණ්ඩුවෙන් කියලවත් ඕකුන් දන්නේ නැහැ. කොහොමද අයියේ මුන් රටවල් කරේ
@xhelaya9311
@xhelaya9311 6 күн бұрын
මුහුදෙ පනින්න... කිව්වාම රිචඩ් ද සොයිසා මතක් උනා...😢
@SagarikaSagarika-u7s
@SagarikaSagarika-u7s 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි දෙන්නට ජය වේවා
@wasasajee729
@wasasajee729 6 күн бұрын
සුදා අයියා නම් මරු හැබැයි කියන්න තියෙන දේ ආයේ කියනවා වෙඩි තිබ්බා වගේ❤❤
@prasannabis8833
@prasannabis8833 6 күн бұрын
කුසුම් රේණු ? අයියෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@shiromichandani8370
@shiromichandani8370 6 күн бұрын
@@prasannabis8833 ඒ අනික🤣
@sahanavishka2114
@sahanavishka2114 6 күн бұрын
මුහුදෙ පැනලා ආතල් වීඩියෝ එකක් ඕනි හොදේ සුදා අයියේ... 😂😂😂😂😂
@jehanfd
@jehanfd 5 күн бұрын
oi oi :D
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 5 күн бұрын
නියමයි සුදා මල්ලි රාජපක්ෂ පවුලෙම රටම බන්කොලොත් කරපු පල් හොරැගෙ ප්‍රසිද්දියෙ මුන් කරපු හොර වෑඩ ප්‍රසිද්ද කරපු ඔයාට ස්තුතියි 🎉
@PunchiPonweera
@PunchiPonweera 6 күн бұрын
පරිස්සමෙන් පුතා ඔයාලට ජේසු පිහිටයි
@JinaleJinale-jq5so
@JinaleJinale-jq5so 6 күн бұрын
අයියෝ ඔයාලා දෙන්න හින්දා අපිව දැන් කොයි වෙලේ හරි කුවේටි ගහලා ලංකාවට එවනවා මේ තරම් මේ හිනා වෙනවද
@gihansamarakoon
@gihansamarakoon 6 күн бұрын
එදා ඔයා ආරක්ෂාව ගත්තානම් ආරක්ශාව පිට ගෙනිහින් ඔයාව මරන්නෙ නොදීපු එක හොදයි😢
@anshumathdarshana6166
@anshumathdarshana6166 6 күн бұрын
නිළිය සංගීතා මම හිතන්නේ මහින්දගෙන් දරුවෙකුත් ඉන්නවා නේද😢
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 6 күн бұрын
නියමයි ජයම වේවා ☺️☺️👍👍😍😍
@rukshaniwijewickrama7476
@rukshaniwijewickrama7476 5 күн бұрын
අය්යෙ මම කුරුණෑගල .සෙනසුරාදා තිබ්බ අනුරගේ meeting එකට ගියා . KZbinr(අර ඔයාගෙ යාලුවා😂)අහනවා ඔයාට ආරක්ෂාව දීපු එක හරිද කියලා එතන ඉන්න අයගෙන් .මම කිව්වා ඔයාටත් ඔනෙ නම් දාගන්න කියලා .මේ වෙලාවෙ මරාගන්න නෙමෙයි තියෙන්නෙ සේරම එකතු වෙලා අනුරට සහය දෙන එක .කුහක කම මුනෙන්ම පේනවා අය්යෙ ..ඔයාත් හරිම ප්‍රසිද්ධයි හොදේ..කොහේ ගියත් සුදා 😂😂
@dhanushkarajew4349
@dhanushkarajew4349 6 күн бұрын
හෙරලිය කනට ගැහුවෙ සoගිතවත් නිලියක් නෙද😂😂..
@ShamaliFernando-g7z
@ShamaliFernando-g7z 6 күн бұрын
Sudattya Malli adreii teruwansaranai supiri supiri
@thusha9773
@thusha9773 6 күн бұрын
අදත් සුපිරියක් හොදේ😍 ❤
@ChampaBS-f6e
@ChampaBS-f6e 6 күн бұрын
උන්ට ⁣😊හොරකන් කරන්න හොඳයි කියන්න තහනම්
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
අනීවා
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 6 күн бұрын
සුපිරි .. තැන්කියු .. ආයුබෝවන්ජයවේවා ..
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 6 күн бұрын
සුදා අයියා ඔයත් එක්ක හැමදාමත් අපි ඉන්නවා ❤❤❤❤
@ShashiPerera-x1p
@ShashiPerera-x1p 6 күн бұрын
මරා විශ්‍රාම ගියේ නැහැ.පැරදුනා
@tribelife7650
@tribelife7650 6 күн бұрын
samadanayen kanaththe sethapenna kaalaya evilla maraage 👺
@sriyanikh3964
@sriyanikh3964 5 күн бұрын
දෙන්නම සුපිරි තව ටිකක් සුදා අයියෙ කමෝන් අරුන් රැලම දැන් කුලප්පු වෙලා එකාට එකා හැප්පෙනව යන එන මන් හොයා ගන්න බැරුව අපිත් ඉන්නව හැමදාම වැඩ සටහන බලන්නෙ malaysia වල ඉදල
@TharangaJeorge
@TharangaJeorge 6 күн бұрын
සූදා අයියෙ නියමයි,ආසාවෙන් බලන වැඩසටනක්❤❤❤
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 6 күн бұрын
ඔය දෙන්නා නියමයි හරිම සතුටුයි හොදම භාෂාවෙන් අමතන්න පුතේ ඔයාල දෙන්න නියමයි හැබැයි පරිස්සමින් කල්පනා වෙන් වැඩ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වීර්යය ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ManelMangalika-o4p
@ManelMangalika-o4p 6 күн бұрын
අද නමි ටිකක් වෙලා ගියාට වැඩසටහන බලන්න වැඩ නිසා මම සවුදි ඉන්නෙ❤❤❤❤
@syryanygood-y5w
@syryanygood-y5w 5 күн бұрын
udugamagae kada akka harida nama suda oya daenna niyamaeta wadasatahana karanawa ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 6 күн бұрын
නියමයි පරිස්සමින් සුදා ....
@nfnf8809
@nfnf8809 6 күн бұрын
Don’t worry you deserve the security Sudaa .. you did a great job, we are with you 💕
@UserKGFJohnson
@UserKGFJohnson 6 күн бұрын
සුදාට නම් ආරක්ෂාව තියෙනවා .දම්ත් ප්‍රවේශම් වෙන්න .ඔයාලාට .කිසිම කරදරයක් නොවේ කියලා ප්‍රර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏
@sn9966
@sn9966 5 күн бұрын
අන්න ඒකයි.උබ පුඩියක් කෑවොත් උබටයි උඹේ ගෙදර උන්ටයි පාඩු.උබ යන්නේ එන්නේ බයික් ඒකක නේද?දවසක් කිව්වා මතකයි. ගෝථාභය මහත්තයා කියද්දී සුදා බනිනවා.හැබැයි උබ දෙගිඩියාවෙන් කතා කරන්නේ වචන කියලා පේනවා කොල්ලො.ආණ්ඩු මාරු වුණාට මිනීමරුවෝ එහෙම්මයි..පරිස්සමෙන්.
@n.perera1063
@n.perera1063 6 күн бұрын
Budusaranai dennatama.
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 6 күн бұрын
සුදා මල්ලි ඔයාල දෙන්නටම ස්තුතියි ❤️❤️ . පල්හොරුන්ට පිරිත් කිව්වට වැඩක් කරල තියෙන පව් බලවත් වෙනවා .😡☠️💥💥☠️
@SunethreDisanayaka
@SunethreDisanayaka 5 күн бұрын
අපි හැමෝම හැමදාමත් ඔබ සමඟ. ආදරෙයි
@jenetteweliwita825
@jenetteweliwita825 6 күн бұрын
Malimawata jayawewa ❤
@nalindapeiris4347
@nalindapeiris4347 6 күн бұрын
නියමයි 👍
@කමලානිදමයන්තිදසිල්වාජයසේකර
@කමලානිදමයන්තිදසිල්වාජයසේකර 6 күн бұрын
❤❤❤❤❤❤ ,,නාමල් ෑඩුගමගේ ගැහැණි
@Preethihettiarachchi-w2u
@Preethihettiarachchi-w2u 6 күн бұрын
වායාම..එකෙනුත්.අන්න දුන්න සුදා .
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 күн бұрын
Niyamai ❤
@MudiyanselageHerath
@MudiyanselageHerath 5 күн бұрын
ඔව් මාත් දැක්කා😂😂
@menideachannel1063
@menideachannel1063 5 күн бұрын
හෙරලිය කනට ගහපු නිලිය තමයි . සංගීතා වීරරත්න
@ShiromiJay-r8q
@ShiromiJay-r8q 5 күн бұрын
We need people like you, Sudantha. Stay blessed and be safe. Theruwan saranai
@thusallakvin
@thusallakvin 6 күн бұрын
Well done love from uruguvay 🇺🇾
@samanwasantha5728
@samanwasantha5728 6 күн бұрын
දැන් සුදා දැන් flim හොදම හරිය, රාජපක්ෂ විදවන කාලය, දිගටම ගහං සුදා , අපි ඔබ සමග.
@WasanthiJayalath-h7f
@WasanthiJayalath-h7f 6 күн бұрын
පව් යකෝ නාකි මයිනා
@ChandrapalaSinhapura
@ChandrapalaSinhapura 6 күн бұрын
මම වයසක කෙනෙක් ඇත්ත්ටම සුදන්ත තිලකසිරි මහත්මාට ආරක්ශාව දියයුතුයි
@RenukaSamarakoon-s1l
@RenukaSamarakoon-s1l 6 күн бұрын
ඕකුන්ට ඔහොම නෙමේ කියන්න ඕනේ.තව මදි. ඔහොම යමු. තව වැඩියෙන් හරි කියල මේ රට හදන්නම වෙනවා
@padmavidanagamachchi
@padmavidanagamachchi 4 күн бұрын
මං අහල තියෙන ඒ නිලිය සං ගීතා
@kids1kids711
@kids1kids711 5 күн бұрын
හිනාවෙද්දී මූණෙ වලගැහෙන නිළිය,නම මතක නෑ...😊
@milindasenaratna1334
@milindasenaratna1334 5 күн бұрын
සංගීතා.
@mikabergenthal1005
@mikabergenthal1005 6 күн бұрын
නියමයි අයියා❤❤❤
@sanjeewanandalal8014
@sanjeewanandalal8014 6 күн бұрын
Niyamai suda aiya damith malli api hemadama balanawa adarei❤ jayawewa..
@rcmuthumala
@rcmuthumala 6 күн бұрын
කොන්ද පන තියන්න ඇත්ත කනපැලෙන්න ගහන සුදා අයිය එක්ක අපි ඉන්නවා ❤
@manorirathnayaka9588
@manorirathnayaka9588 6 күн бұрын
සුදා කියන්නේ ගැම්මක් තමයි💪
@TennisonFonseka-k2s
@TennisonFonseka-k2s 5 күн бұрын
සුදා දමිත් ඔයාල දෙන්න කියන්නේ හරිම දේ සමහර මිනිස්සුන්ට ඕවා තේරුම් ගන්න තරම් මනසක් නෑ
@Shriyani-e7s
@Shriyani-e7s 6 күн бұрын
රාජපක්ෂ වරුන්ට චරිතයක් තියේද ඝාතනය කරන්න
@thusharathusha-s6f
@thusharathusha-s6f 6 күн бұрын
අනිවාර්යෙන්ම
@AruniJayathilake
@AruniJayathilake 6 күн бұрын
සුදා මහත්මය...හෙරළිය කනට ගහල එලවපු නිළිය කවුද කියල කියන්න. ප්‍රශ්ණාර්ථයක් තියන්න එපා. ගොඩක් අය එක එක නම් ⁣කමෙන්ට් වල දානව. ඒකෙන් වෙන්නෙ නිකන් අපරාදෙ අහක ඉන්න අයගෙත් නම කැතවෙනව😊
@manuelpeiris1144
@manuelpeiris1144 6 күн бұрын
මාලනි පොන්සේකා 🤭
@chandimalayoni4080
@chandimalayoni4080 4 күн бұрын
Supirima DABALA❤❤❤jaya wewa❤❤.malimawata
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
විකුණලා ඉවරද
35:09
Bharatha Thennakoon
Рет қаралды 39 М.