මැටි ගෙදරයි කොරටුවයි බලලා නිදහසේ ♥️🐝 ඉන්න එන්නකෝ clay house& garden 🥰

  Рет қаралды 7,551

Life With Brightness

Life With Brightness

Күн бұрын

Пікірлер: 74
@IsharaSenadheera-uv8dq
@IsharaSenadheera-uv8dq Ай бұрын
මාත් පොඩි කාලේ හිටියේ මැටි ගෙදරක පොල් අතු වහලයක් තියෙන.ඒ කාලේ මට හිතුනේ පඩි පෙලක් දාලා තට්ටු 2,3ක ගෙයක් කවදා හරි හදාගන්න. ඒත් දැන් හිතෙනවා මේ ලොකු ගෙදරට වඩා ඒ මැටි ගෙදර කොච්චර සනිපද සැනසීමද කියලා
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
මාත් හරිම ආස හින්ද මේ මැටි ගෙදර හදා ගත්තේ .ඇත්තටම මොන තරම් සැහැල්ලුද නේද ♥️♥️♥️
@IsharaSenadheera-uv8dq
@IsharaSenadheera-uv8dq Ай бұрын
ඔව්.මට ඉඩම ඉඩ මදි නැත්තම් මාත් ආයේ පුංචි මැටි ගෙයක් හදාගන්නවා.
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
❤❤❤❤❤❤​@@IsharaSenadheera-uv8dq
@dilulife4456
@dilulife4456 Ай бұрын
මම ත් එහෙම හීන දැකපු කෙනෙක් ඇත්ත ට ඔයාට වගේ තමා මම හිතන්න්නෙ
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
@@dilulife4456 එහෙම අහද්දිත් හරි සතුටුයි නංගී 🥰🥰🥰♥️
@senuwithfamily
@senuwithfamily 29 күн бұрын
ලස්සනයි ලොකු සැනසීමක් දැනුන😘😘😘
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 29 күн бұрын
@@senuwithfamily thanks dear ❤❤❤
@hosnearabugom5535
@hosnearabugom5535 Ай бұрын
ලස්සනයි mamat හරිම අසයි budu saranai ඔයාට
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks dear❤❤❤😊
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
ගොඩක් ලස්සනයි 🎉❤theruwan saranai
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
තෙරුවන් සරණයි ඔයාටත් ❤ ❤❤❤❤ 😊
@Hansiimalka
@Hansiimalka Ай бұрын
Aththatama harima priyamanapa bawak danenawa💞💞
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Ane thanks ❤❤❤❤❤
@ganindukanishka
@ganindukanishka Ай бұрын
Lassanai vlog eka 😍😍😍😍
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks 😊😊❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane harima ලස්සනයි akki asa hithenwa dakiddith,🥰❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
@@sakuvlog-official 🥰🥰🥰🥰
@dilulife4456
@dilulife4456 Ай бұрын
හරි ම ලස්සන යි
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks dear ❤❤❤❤❤
@isharasandamali4177
@isharasandamali4177 Ай бұрын
මමත් චූටි කාලෙ තාත්ත ලොකු ගේ හදනකම් අපි පොඩි මැටි ගේක හිටියෙ.තාම මතකයි ඒ ලස්සන ලමා කාලෙ.මමත් පුලුවන් හැමදේම වවනව.දැන් විවහයෙන් පස්සෙ ඉන්නෙ හරිම ඉඩ අඩු නගරබද පරිසරයෙ උනත් පොඩි ඉඩේ උනත් පුලුවන් විදියට වවනව.පලදාව එනකොට හරිම සතුටුයි.පැල කරන තැනේ ඉදලම බබාලටත් පෙන්නනව ඒව හැදෙන විදිය.අද ඔයාගෙ වීඩියෝ දැක්කෙ.ස්තූතියි ඔයාට.
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
අනේ thanks නංගී තෙරුවන් සරණයි ❤❤❤❤
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 Ай бұрын
Harima lassana gewathtak akke ..... Hari lassana parisarayak... Mamath dn akkagen balagena elawalu ehema, kola jathi hitawal tynne ..... Mama jam hadannath inne dn, akkata godak pin api jiwithe gena nodakina pethtak apita pennanawata.... Jam vedio eka Nm godak watinawa akke jam wala mila balala huullanna ona ne dn, apita puluwan gedaradima hadanna .... Akkage vedio apita godak watinawa. Suba pethum akke❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thank you nangi 😊adarei❤❤
@superH3108
@superH3108 Ай бұрын
ලස්සනයි video එක. හැබැයි පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඔය පරිසරයෙ/වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ඔය පොළොවේ තියන ගල්වැලි, බොරලු යටිපතුලේ ඇනෙනඑක ඉතාම හොදයි ඒවගේම නීරෝගි දිවියකට ගොඩක් ඉවහල් වෙනවා. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්. ඔය spa මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සමහරු මුදල් වැයකරලා කරගන්න දේ තමයි වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදිනකොට කෙරෙන්නෙ. ඒවාවල කරනවට වඩා ගොඩාක් සාර්ථකයි මේ සරල ක්‍රමය. ඒ නිසා මින් ඉදිරියට වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න. සමහරුන්ට සෙරෙප්පු කුට්ටම දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවා ඒනිසා සෙරෙප්පු කුට්ටම ගේ දොරකඩින් අයින් කරලා පාපිස්නයක් තියෙන්න දෙපතුල්වල තියන වැලි දුහුවිලි ගසලදාලා ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය හැමවෙලේම සෙරෙප්පු නැතුව තමයි දිවිගෙව්වේ. සෙරෙප්පු කුට්ටමට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. සෙරෙප්පු කියන දේ ගමනට බිමනට විතරක් සීමාකරන්න. ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි.
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
අනේ ගොඩක් ස්තුතියි මම ආයේ එහෙම කරන්නම් ගොඩක් ආදරෙයි❤ ❤❤❤❤
@superH3108
@superH3108 Ай бұрын
@@LifeWithBrightness-tj9hf සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් විතරයි . ඒනිසා හැමවෙලේම වත්තේ පිටිය,අහල පහළ ඇවිදිනකොට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල( sensors ). අපි වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදිනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා විතරක් නෙමේ නිරෝගීව වැඩෙන්න උපකාරී වෙනවා කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙන තියනවා. ඒනිසා මම කලින් කිව්වා වගේ හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ඇවිදිනවනම් නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා.
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Ай бұрын
සත්‍යයි, මම එය ස්ථිර කරමි. මම 60පැනලා, තවමත් ඇස් කණ්නාඩි නැතුව කියවන්න පුළුවන්, අත්‍යවශ්‍ය කරුණක් ඇරෙන්න පාවහන් නොමැතිව සිටීමට උත්සාහ කරමි.
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
​@jeevanthigautamadasa4278 ගොඩාක් වටිනවා අදහස් ටික බොහොම ස්තුතියි ❤❤❤
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
ඔන්න ආවා අනේ ඔයාගේ මැටි ගෙදර බලන්න.ඔන්න එකතු උනා චැනල් එකත් එක්ක❤❤❤❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Adarei dear❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Ada thamai mulinma oyage vidieo beluwe.lassanai waththa. Mageth thiyenawa mama hitawala loku dabala welak.me dawas wala karal godak hedila.❤❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
එහෙමද ආසයි එහෙම අහද්දිත් ,thanks ❤❤❤❤
@Jayaweerasiriyalatha
@Jayaweerasiriyalatha Ай бұрын
Matth mewage thibba oyge gedar i gewsthi hrim lssani❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks dear ❤❤❤❤❤😊
@NisadiNuwansa-b6y
@NisadiNuwansa-b6y Ай бұрын
මමත් හරිම ආසයි මැටි ගෙද රකට
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Adarei dear❤❤
@sachifernandz
@sachifernandz 7 күн бұрын
❤😘🥰🫶
@mihisardenuwan1348
@mihisardenuwan1348 22 күн бұрын
Oyage gama koheda
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 22 күн бұрын
Alawwa 🥰😄🥰🥰🥰🥰
@iroshagethani7828
@iroshagethani7828 Ай бұрын
❤❤❤❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
❤❤😊
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Akka alut video ekath aswen baluwa harima ලස්සනයි 🥰🥰🥰🥰🥰 Kochchr karayabahula kenekda akka, ema welath apitath balann lassana vlog ekk aran awata thank you ❤ Comment off nisa mekta comment kare
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Ane thanks nangi comment off wela thibba dan hari neda nangiyo ❤❤❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Ane nangi thama off ne neda auto off wenawa hari gassuwa eth ayemath off makada danna❤
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Comment YT eken haduwata off ay dannawanamm kiyanna
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@@LifeWithBrightness-tj9hf ane ow neda akka matath ema weaawa weaawakta, danna dann off wenwa eka digt tikak damma hari ynawa habai akka ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
@@LifeWithBrightness-tj9hf ayeth off wela akka, off wenn wenn damma hari yawi neda akka, matath hari giye ema ❤
@MadumiNilanga
@MadumiNilanga Ай бұрын
හයියෙන් කතා කර්‍රන්න. ❣️🥰🥰🥰
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
හා....❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c Ай бұрын
හරිම ලස්සනයි කොහෙද අක්කි මේ ඔයා job එකක් කරනවද?
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Alawwa ,job karanne naa ane nangi ❤❤❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c Ай бұрын
@@LifeWithBrightness-tj9hf හරිම ලස්සනයි අක්කි මම මේ ඔයාගේ video බැලුවමයි මාත් අනුරාධපුරේට මෙහා මහඉලුප්පල්ලමේ ඉන්නේ
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
ආ ආසම පැත්තක් ♥️♥️♥️​@@GayanKumara-w4c
@GayanKumara-w4c
@GayanKumara-w4c Ай бұрын
@@LifeWithBrightness-tj9hf 😘😘😘
@GayanKumara-w4c
@GayanKumara-w4c Ай бұрын
@@LifeWithBrightness-tj9hf Husband මෙහේ මම නුවර
@chalikadilshan3737
@chalikadilshan3737 Ай бұрын
මගේ මුල්ම ගෙදර මැටියෙන් නිමවා තිබුණේ මටත් අතීතය මතක් වෙනකොට ඇග සීතල වෙනවා පුතේ ජයම වේවා
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks ඇන්ටි ❤❤❤❤❤❤❤😊
@Suji-h2t
@Suji-h2t Ай бұрын
කොයද තැන
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Alawwe dear❤❤
@Suji-h2t
@Suji-h2t Ай бұрын
ගොඩකම ලස්සනයි
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Thanks adarei dear❤❤
@suranginilukshika4463
@suranginilukshika4463 Ай бұрын
Koheda oya inne..
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Alawwe dear❤❤
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j Ай бұрын
ඔයා වීඩියෝවල පෙන්නන් නැති උනාට උදව්වට කෙනෙක් ඉන්නවා නේද..ගොඩාක් ඔය වවලා තියන්නේ ඔයාම නෙවෙයිනේ..අනික ඔයාලා කෝටිපතියො..සැමියා මොකද කරන්නේ..හරි නිවුනු පාට මනුස්සයා
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
අනේ ඇත්තටම මේකෙ තියෙන හැම ගහක් කොළක්,වැලක් මගෙ අත් දෙකෙන් හැදුනේ තණකොළ උදුලු ගාන්න ,ගලවන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා මම වගා කරන video ආයේ පෙන්නන්නම්කෝ ,මගේ උදවුවට එන ඇන්ටි මටම තමයි ගස් පැල හිටවන්න කියන්නේ මම දවසක එයාවත් පෙන්නනවා හොදේ❤❤❤❤❤
@HafsaBanu-j9b
@HafsaBanu-j9b Ай бұрын
mey koey peyta tha
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
@@HafsaBanu-j9b Alawwa
@hosnearabugom5535
@hosnearabugom5535 Ай бұрын
ලස්සනයි mamat හරිම අසයි budu saranai ඔයාට
@pushpamalani8399
@pushpamalani8399 10 күн бұрын
❤❤❤❤❤
@hosnearabugom5535
@hosnearabugom5535 Ай бұрын
ලස්සනයි mamat හරිම අසයි budu saranai ඔයාට
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,6 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН