බස් හිමියෝ ආවා Clean Sri Lanka යටතේ බස්වල තොරොම්බල් අයින්කරනවට එරෙහිව-මම පටි රෝල් කළා

  Рет қаралды 34,802

Talk with Lal

Talk with Lal

Күн бұрын

Пікірлер: 583
@sarathw5740
@sarathw5740 Күн бұрын
සංගමයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ලාල්ට ස්තූතියි.
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon Күн бұрын
❤❤❤❤❤❤
@GTK3000-h3g
@GTK3000-h3g 22 сағат бұрын
Excellent question!!
@anulawijewaedana1356
@anulawijewaedana1356 8 сағат бұрын
සහොදරයා!ඔබ හැමදාමත් මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි
@mim3910
@mim3910 Күн бұрын
ලාල් අයියේ රටේ මේවා හොදට කතා කරන්නේ දැන් තමයි❤ අපේ ප්‍රශ්න කතා කරනවට පින්🙏🙏🙏 අයියේ ❤️
@Daaa997
@Daaa997 23 сағат бұрын
හැමදාම මේ වගේ රට වෙනුවෙන් කතා කරනවට බොහොම පින් ලාල් අයියේ❤
@damithkaushalya
@damithkaushalya Күн бұрын
ප්‍රවාහන සමිතියෙ රෙදි ගැලෙව්වට ස්තූතියි ලාල් මාමා ඇතුළු සැමට.
@BosbaAlbosba
@BosbaAlbosba 18 сағат бұрын
ආන්ඩූව වටිටන්න හදන බස් මැරයන්ව පාලනය කරන්න ඕනා ජය වේවා ලාල් අයියේ
@jayantharohana4493
@jayantharohana4493 Күн бұрын
මිනිස්සුන්ගෙ බඩ උඩින් ගිහින් හරි මුන්ට සල්ලි විතරයි ඕන. මුන්ගෙ රූඩ් පර්මිට් අවලංගු කරන්න ඕන.
@kg94837
@kg94837 20 сағат бұрын
ස්වභාව ධර්මයෙන් ඉල්ලනවා මිනිස් ජීවිතවල වටිනාකම මොහුන් සියලු දෙනාටම වැටහෙන ප්‍රායෝගික අත්දැකීමක් මේ සියලු දෙනාටම ලබා දෙන්න කියලා. තමන්ගේ කෙනෙක් නැති වුනාම මේ කරන දේ හරි වැරැද්ද අවබෝධ වෙයි.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Күн бұрын
මාලිමාවට ජය රටට ජය වේවා ලාල්
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 22 сағат бұрын
සුපිරියක් ලාල් 🎉🎉මාලිමාවේ hard core එකෙත් නෑ මේ වගේ අය
@maxwellfelix6349
@maxwellfelix6349 Күн бұрын
ගෙදර එකෙක් මලා කියල කෝල් එකක් ආවත් උත්තරයක් දෙන්න බැහැ බස්වල අඳෝනාව ....ගලවපියවු ඔවා .. විශේෂ චාරිකා වලට පමණක් සවිකරව් ....
@ishankavlogs1185
@ishankavlogs1185 12 сағат бұрын
අනිවාර්යයෙන් ❤
@arunanadun1461
@arunanadun1461 23 сағат бұрын
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ රස්තියාදුකාර බස්රියදුරන්ට මේ රටේ නීතියට උඩින් යන්න දෙන්න හොඳ නෑ
@jayasenadissanayake5417
@jayasenadissanayake5417 Күн бұрын
මගි බස් රථ සම්බන්දයෙන් දැන් කරන පරික්ෂණ කටයුතු මොනම හේතුවක් නිසාවත් වෙනස් නොකරන ලෙසයි මහ ජනතාවගේ ඉල්ලිම.මුන්ගේ වැරදි ගැන ප්‍රශ්න කරන කොට මුංට උත්තර නැහැ!
@chandraniranaweera5777
@chandraniranaweera5777 23 сағат бұрын
ඇත්ත මුංට පිස්සු
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 23 сағат бұрын
ලාල් අයියා සුපිරි. මුන්ට නීතියට අනුව කරන්න බැරිනං දාලා යන්න කියන්න. පුළුවන් මිනිස්සු කරයි
@DCreation79
@DCreation79 23 сағат бұрын
මුන්ට මාස හයක් ඉල්ලනවා ඒව ෙවනස් කරන්න හැබැයි සතිෙයන් රිලවි, හාල් ,ෙපාල්, බිත්තර නැ කියල ආන්ඩුවට බනිනව ඔය ලබ්බවල් වලින් වැඉක් නැ මිනිස්සු ජීවිත ගැන හිතපල්ල.මරු අපි ෙනාදන්න ජනතා ෙස්වය 😢
@pradeeperanga8958
@pradeeperanga8958 20 сағат бұрын
Ponnaya ube namak daganain balla lajja nathi ponnaya guu kapan uba
@Rpp21
@Rpp21 19 сағат бұрын
@@pradeeperanga8958ඇයි උබට කෙන්ති ගිහින්
@nerogaming2153
@nerogaming2153 2 сағат бұрын
@@pradeeperanga8958 උබ කැව කියලා අනිත් උන් ගූ කන්නෙ නැ
@sumanarathnasangakkara
@sumanarathnasangakkara 23 сағат бұрын
මාධ්‍ය සාකච්ඡාවක වැඩක් නැ තොරොම්බල් ගලවපියව්
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 23 сағат бұрын
ජයවේවා ලාල් මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@puja_kalhari
@puja_kalhari Күн бұрын
මුන්ව යවන්න ඕනේ ජපානේ වගේ රටක ප්රවාහන සේවය කොයි ව⁣ගේද බලන්න. පිට රට වුන් කියන්නේ crazy bus කියලා ලංකාවේ බස්වලට😂
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Күн бұрын
මහත්තයො ,, ලෝකෙ කොහෙවත් මිනිස්සු ඉල්ලනවිදියට කැසට් TV ,ගැජට් ගහන්නෙ නෑ , මාත් ඉන්නෙ යුරෝපයේ ,, නීතිය නම් නීතිය එච්චරයි , මෙයාලා පහුගිය ආණ්ඩුවලින් යැපුනු අය ,, ඒවට පුරුදු වෙලා දැන් ,, ඒවා වෙනස් කරනවට කැමති නෑ ,, බස් එකේ ඇතුලත පිරිසිදුව ආරක්ශිතව මුදලට සරිලන පහසුකම් ලබා දෙන්න එයයි විය යුත්තේ ,, සිස්ටම් චේන්ජ් කරන්න මෙහෙම බෑ ,, රට හදන්න මේ ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්න ,, එච්චරයි , අපි එකතුව ලස්සන රටක් හදා ගම්මු ,, මාත් චන්දෙ දෙන්න ලංකාවට ආවා මේ ආණ්ඩුව වෙනුවෙන්, යුරෝපයේ රටවල් කතෝලික ,, ඒත් එක ප්‍රවාහන රථයකවත් ජේසු සමිදුගෙ පිළිම , පොටෝස් නෑ ,රේඩියෝ නෑ ,, මගියන් පොත් පත්කර කියවමින් යන්නේ , ලංකාවේ බස් දැන් දේවාල වෙලා, මේක දැන් විපක්ෂයේ පටු අදහසින් දේශපාලන මාතෘකා කරගෙන , බලය අහිමි වීම නිසා
@supungayan7151
@supungayan7151 19 сағат бұрын
ඒක ඇත්ත සහෝදරයා.මාත් යුරෝපයට ඇවිත් මාස 4 වෙනවා දැන්.ලංකාවේ ඉද්දී නිවසේ සිට 100 km දුරක් බස් එකේ රැකියාවට ගියේ.දෙරටේ බස් සේවයේ පැහැදිලි වෙනසක් මන් දකිනවා.
@ishankavlogs1185
@ishankavlogs1185 12 сағат бұрын
අනිවාර්යයෙන් ❤ මාත් ඉතාලියෙ
@rosiranasinghe504
@rosiranasinghe504 23 сағат бұрын
ඔන්න සැබෑ නීතිය මේවා සියළු මාධ්‍ය මගින් ජනතාව සහ බස් හිමියන් දැනුවත් කිරීම ඉතා වටිනවා
@HabarakadaAriyawansa
@HabarakadaAriyawansa 23 сағат бұрын
එතකොට අළුග්ගමදි මිනිහෙක් යටකරගෙන කළුතරට ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද
@ishankavlogs1185
@ishankavlogs1185 12 сағат бұрын
සිරාවටම 😂😂
@surangapradeep2328
@surangapradeep2328 23 сағат бұрын
මුන්ට ජනතාවගෙන් වැඩක් නෑ .... මුන් කතා කරන්නේ උන් ගැන විතරයි..... ජනාධිපතිතුමාගේ වැඩසටහන හරියටම හරි.... මුන්ට බම්බුගහගන්න කියලා වැඩේ කරමු මාලිමාවට ජය......,,👍👍💪💪♥️♥️💪💪...
@AIAttanayake
@AIAttanayake 21 сағат бұрын
නියමයි විඩියෝ එකක්. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@maxwellfelix6349
@maxwellfelix6349 Күн бұрын
මාසයක් ඇතුළත වාහනවල ගහල තියෙන මිණිමරන බම්බු කොම්බු ගලවලා දමවු ... .....
@kgrathnasiri5665
@kgrathnasiri5665 Күн бұрын
ලාල් සුපිරි කට්ටිය ගේ රෙදි නෑ
@AnilDharmadasa
@AnilDharmadasa Күн бұрын
පුද්ගලික බස් කර්මාන්තයෙ හිමිකරුවන්ට මෙච්චර දියුණු වෙන්න පුලුවන්නම් රාජ්‍ය අනුග්‍රහය ඇති CTB එකට මෙහෙම වෙන්නෙ ඇයි.CTB එකට බස් 2000විතර ගෙනල්ලා පෞද්ගලික බස් හිමියන්ට පාඩමකුගන්නමු.පුද්ගලික බස් කර්මාන්තය බද්දෙන් නිදහස්ද.පෙරෙ ගෙවුම් කාඩ් පත් අනිවාර්ය කරමු.
@Swiftrsrs
@Swiftrsrs 22 сағат бұрын
අනිවාර්යයෙන් 👍👍👍
@Zen_.Reshan-yh8xm
@Zen_.Reshan-yh8xm 9 сағат бұрын
❤❤❤❤❤❤
@SaliyaRathnaweera
@SaliyaRathnaweera 23 сағат бұрын
අනිවාර්යෙන්ම 💯 මෙම කටයුතු කිසිදු කිරීම සූදුසූයි
@rohanaglife7747
@rohanaglife7747 22 сағат бұрын
මේ මගමරුවන්ට සල්ලි ව්තරයි ඕනේ.
@swarnafernando604
@swarnafernando604 Күн бұрын
මුන්ට ම්නිස්සුගේ ජිවිත වලට වඩා උන්ගේ ජඩවැඩ කරලා හම්බකරන්න තමයි උන්ගේ පරමාර්ථය..මේවා නැති කරයුතුයි..බස් කාරයන්ගේ විනය හැදියයුතුයි..
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 23 сағат бұрын
දැන් ආණ්ඩුව නව නීති ගේන්න ඕනේ, මේ බස් මාෆියා එක නැති කරන්න. සාමාන්‍ය රියදුරන්ට ඒක නිතියකුත්, මගී ප්‍රවාහන රියදුරන්ට දැඩි නීති මාලාවකුත් හදුන්වා දිය යුතුයි.
@shehanishehani8834
@shehanishehani8834 Күн бұрын
ලාල් සහෝදරයා ඔයා නියමයි
@princijayatunga6201
@princijayatunga6201 Күн бұрын
නීතිය පෙලොසිය විසින් නොවෙයි,අදාල බස් හිමියන් විසින් අවනතව අනුගමනය කළ යුතුයි . පොලිසිය කරන්නේ නීති යට අවනත නොවන අය නීති කැඩීමේ වරද අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමයි.
@princijayatunga6201
@princijayatunga6201 Күн бұрын
ලාල් සහෝදරයා බස්රථ බස් රථ සදහා නොවන බව පෙන්වා දෙන්න . රාජ්‍ය අංශයේ පිවාහන සේවය ශක්තිමත් කරන්න .
@princijayatunga6201
@princijayatunga6201 Күн бұрын
වැරදි පහක් කලොත් ස්ථාන පහකදී,අදාළ දඩ කොල පහක් ලියා ,පොතේ නීතියට අනුව දඩ පහක් ගෙවීමට සලස්වන්න .
@sriyankafernando6795
@sriyankafernando6795 6 сағат бұрын
👍👍👍👍👍👍👍
@prabuddikachathuranga8029
@prabuddikachathuranga8029 Күн бұрын
😂😂😂😂..යකො මෙ බස් යුද්ද ටැන්කි වගෙ..කිසිම පහසු කමක් නැ..යකො මෙ බස්වල යන්න එපාවෙනවා
@Rejinawickramasinghe
@Rejinawickramasinghe 23 сағат бұрын
උපාය දූතයෙකු නෙවෙයි පුලුවන්නම් නඩු කාර උන්නාන්සේ කෙනෙකුත් ඔය බස් වලට යොදවන්න.
@AnimatedAura1
@AnimatedAura1 23 сағат бұрын
පොදු ප්‍රවාහනය බාවිතා කරන මිනිසුන්ගේ ආරක්ශාව සදහා පොලීසිය රජය තීරන ගත යුතුයි බස් කාරයින්ගේ හයිකන් වලට යට නොවී. වැරදි කරන ඩ්‍රයිවර්ලාට දඩුවම් කලයුතුයි එසේත් නැතිනම් රූඩ්පර්මිට් තහනම් කලයුතුයි.
@maxwellfelix6349
@maxwellfelix6349 Күн бұрын
ලාල් ඊයේ රෑ බීපු වර්ගය හොඳයි.....ජයවේවා
@HeartBeats-i9s
@HeartBeats-i9s 23 сағат бұрын
😂😂😂
@TheTrippleGem
@TheTrippleGem 22 сағат бұрын
යුරෝපයේ බස් එකකට හෝ කෝච්චියකට නැග්ගහම පුදුම විදිහට මනස සැහැල්ලු කරගෙන යන තැනකට යන්න පුළුවන්. වැඩඇරිලා එනකොට හෝ දරුවන් ඉස්කෝලේ ඇරිලා එනකොට මනස හොඳට සැහැල්ලු කරගෙන එන්න පුළුවන් තැනක් තමා බස් කෝච්ච කියන්නේ. ඒක මගියෙකුට ඉතාම වැදගත් දෙයක්. ලංකාවේ බස් වල යන්නේ බීරෝ කියලා හිතාගෙන කෑ ගහනවා පානදුර පානදුර පානදුර පානදුර. කොටුව කොටුව කොටුව . අපිට ඒ පුවරු කියවා ගන්න පුළුවන් . එකපාරක් කිව්වහම මදිද. අනිත් එක කියන්න අවශ්‍යත් නැහැ. ලංගම බස්වල ඕවා නෑනෙ ඕනම ඉස්කෝලෙ යන ළමයෙක් උනත් බෝඩ් එක කියවලා තමන් යන්න ඕන බස් එකේ නැගලා ගමනාන්තයට යනවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අන්ද බීරි මිනිස්සුයි මේ බස් වල යන්නේ කියලා. මනසට පුදුම වෙහෙසක්. මේකත් අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. ජනතාව හැටියට අපි මේ ආණ්ඩුව පත්කලේ ඒ වගේ සැනසිල්ලි දායකව ජීවත් වන බටපිටාවක් අපිට හදාගන්නයි. music දාන එක නම් කොහොමත් නවත්තලා යන්න ඕනේ. ඒ ගැන ගොඩක් අය කතා කරාට මේ කොන්දොස්තරගේ කෑගැහිල්ල ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. පාරට බැස්සහම පුදුම වෙහෙසක් මනසට දැනෙන්නේ. ගෙදර ආවහම පුදුම වෙහෙසක්. ඒ කෑගැහිල්ල නං අනිවාර්යෙන්ම නවත්විය යුතුයි. තුන්දෙනා ඉඳගන්න පුළුවන් සීට් එකේ හතර දෙනෙක් දානවා. ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට කියලා පුලුවන් තරම් ඉස්සරහට යවලා සෙනග පුළුවන් තරම් ගොඩ කරගෙන ඒ අස්සෙන් කොන්දොස්තරයා රිංගලා ගිහිල්ලා ටිකට් කඩනවා. දෙන්නෙකුට ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සීට් අතර තියෙන ඉඩ ප්‍රමාණය. යකෝ තව එකෙක් රිංගගෙන ටිකට් කඩන්න යනවා. මේවාත් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. බස් වැඩිපුර සේවයට දැමිය යුතුයි. බස් ගේන එකෙනුත් කෝටි ගණන් ගහගෙන දේශපාලුවෝ. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ. ඊට පස්සේ පෞද්ගලික බස් දාලා මහජනයාව පුදුම විදිහට පීඩනයකට පත් කරන්නේ. මුන්ට යන්න වෙනින්ම අපායවල් හැදෙයි. මග මරු අපාය කියලා. ලාල් සහදුරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව ඒ වගකිවයුතු පුද්ගලයින්ව දැනුවත් කරන්න කියලා. ඔබ ජනතාවට කරන සේවයට ඉතාම ස්තුතියි. ත්‍රිවිධ රත්නයේ රැකවරණයත් 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් දීර්ඝායුෂත් ලැබේවා.❤
@Sumith5
@Sumith5 Күн бұрын
මාස 6ක් දෙන්න ඕනි නෑ මාසයක් හොදටම ඇති..
@wijerathnaperera7024
@wijerathnaperera7024 23 сағат бұрын
විදෙස් රටවල වගෙ cctv කැමරා මගින් වැරදි නිරික්ෂණය කරල දඩ කොලයක් ගෙදරටම යවන කරම වෙදරක් සකස් කලානම් ඉවරයි විනෝද ගමන් යන බස් රථ මගී පරවාහනයට යොදා ගැනිම සුදුසු නෑ
@senukisenalya1849
@senukisenalya1849 23 сағат бұрын
ලාල් අයියෙ උබ නියම මනුස්සය... ❤
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 23 сағат бұрын
පෞද්ගලික බස් එකම පාටක් කරන්න අලුතින් නිති හදන්න
@SS-of1eo
@SS-of1eo Күн бұрын
මුන්ට කට උත්තර නෑ....
@nimalperera4240
@nimalperera4240 Күн бұрын
ලෝකෙ කොයි රටක්වත් නෑ මේ වගේ
@dineshkumara8098
@dineshkumara8098 22 сағат бұрын
ලාල් ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය 🙏
@nelukaushan6835
@nelukaushan6835 18 сағат бұрын
Ac බස් වලට වැඩිපුර මුදලක් දීලා මිනිස්සු යන්නෙ රස්නෙ නිසා, ඒ වගේම නිදහසේ පාඩුවේ යන්න. දැන් ac බස් වල පොල් පටවනව වගේ පටවන් යන්නෙ. මිනිස්සු වැඩි පුර ගානක් දීලත් නිදහසේ යන්න විදිහක් නැහැ. අන්න ඒවත් වෙනස් කරන්න ඕනා
@hashanpathirage9770
@hashanpathirage9770 23 сағат бұрын
නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....මේ කථා වැඩක් නෑ....මාධ්‍යවේදීන් නියමෙට ප්‍රශ්න අහනවා...😂😂😂
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f Күн бұрын
මිනිස්සු මැරෙනකොට උඹල ඒ ජිව්ත වලට වග කියනවද
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs Күн бұрын
ගිය වසරේ අනතුරු නිසා 12100 මිය ගිහින්. මේවා අසරණ ජීවිත කාගේ හෝ. බස් උපාසංස්කෘතිය නියාමනය කල යුතුමයි.
@NishaNisha-s4r9w
@NishaNisha-s4r9w 23 сағат бұрын
තක්කඩි,බල්ලො ජය ලාල්ට
@SarathHemachandra-c8t
@SarathHemachandra-c8t Күн бұрын
ලාල් CTB බස් ටික හොදලා ක්ලීන් කරන්න කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න
@sumithekanayake7731
@sumithekanayake7731 22 сағат бұрын
ලාල් සහොදරයා නියමයි. මුන් තමයි හදන්න ඕන.
@ThusharaCool-j4y
@ThusharaCool-j4y Күн бұрын
තද තද ලාල් අයියා.
@PrabathGems
@PrabathGems 23 сағат бұрын
මුන්ගෙ පන්ඩිත කම යන්න වැඩිය දගලන එවුන්ගෙ රූට් පර්මිට් කැන්සල් කරලා වෙන සෙට් එකකට දෙන්න ඕනේ.
@hudsonanuhas3968
@hudsonanuhas3968 Күн бұрын
එහෙම නීතියක් නැත්තං. දැන් ඉතින් අතීතයට බලපාන අකාරයට තුනෙන් දෙකෙන් නීති සම්මත කරලා නැවත වෙනස් කරන්න බැරි නීති හදලා මුන් සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ මේ රට හදන්න නීති කඩන්න නෙවෙයි. ඇයි තාමත් මේ දේවල් කරන්න පරක්කු
@shanthasilva9587
@shanthasilva9587 23 сағат бұрын
නිතිය තියනවා මහාත්තය 2009 රථවාහන ආඥා පනත අනුව.මෙපමණ කාලයක් නිතිය ක්‍රියාත්මක නොකර සිටිමේ වරද රථවාහන පොලිසිය වග කියන්න ඔනි.එහෙම කියලා රියදුරු අයිතිකාරයෝ නිදහසට කාරනා කියලා පලක් නැහැ දිලා තියන කාලය අනුව අනවශ්‍ය ලයිට් යකඩ බට බයිබර් ප්ලාස්ටික් බැලුම්බෝල අයින් කරන්න ඔනි
@rizwanrizwan3297
@rizwanrizwan3297 23 сағат бұрын
විපක්සය.දෙසපාලනය.උප්පරවැට්.යොදමින්.ඡනතාව.නොසන්සුන්.ඇතිකරන්න.හදනවා
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 23 сағат бұрын
නියමයි ලාල් අයියා❤
@samanthadilruk5719
@samanthadilruk5719 Күн бұрын
පොලිසිය ඉන්නේ හොරා පොලිස් කරන්න නෙමෙයි, රටක නීතියක් තියෙනවනම් එ නීතියට අනුව අනුගත විය යුතුයි නේද?
@harshamadusanka1356
@harshamadusanka1356 17 сағат бұрын
ගුනාත්මක bus 😂😂 විලාප තියන සින්දු. මරු 😂
@LalDarmasiri-j4h
@LalDarmasiri-j4h 16 сағат бұрын
සංගමයේ නිලධාරීන් ගේ මන්ද බුද්ධික කම පැහැදිලිවම පේනවා.
@Mubarak.mubarak.mubarakmubarak
@Mubarak.mubarak.mubarakmubarak Күн бұрын
Lal bro 🇱🇰💪🏻👍🏻🌹🇱🇰💪🏻👍🏻
@Sumith5
@Sumith5 Күн бұрын
රූට් ප්‍රර්මිට් තියෙන උන් තමයි ඔක්කොම කරන්නෙ
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 21 сағат бұрын
ඔය කියන දේ සම්පූර්ණ ඇත්ත . මටත් කියල තියෙනව බසය වේගයෙන් යන්න එපා කියන කොට බැහැලා යන්න කියල . කු/ගල සිට අ/පුර ගිය බසයකින්.
@mim3910
@mim3910 Күн бұрын
තද ලාල් අයියා තද
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Күн бұрын
නියමයි ලාල් සහෝදරයා❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 20 сағат бұрын
මාස හයක් කල් දුන්නොත් තව කීදෙනෙක් ඒ මාඩ හයට මරයිද දන්නේ නැහැ
@ishankavlogs1185
@ishankavlogs1185 12 сағат бұрын
ලාල් අයියා නියමයි.. මේ වගේ උන් එක්ක ලංකාව හදන්න බෑ.බල ප්‍රදේශය අදාල නෑ ලංකාවෙ පොලිසිය ලංකාවටම එකයි නීතිය ..clean sri lanka දිගටම ක්‍රියාත්මක කරනු respect NPP
@hotmusicsl430
@hotmusicsl430 23 сағат бұрын
පොදු මගී ප්‍රවාහන සේවය ව්‍යාපාරක් නොවේ..
@neshishanaya9263
@neshishanaya9263 22 сағат бұрын
නීතියට ගරුකරන්න පුදුම සැනසීමක් ලැබේවි මේ සහයෝගය සියලු දෙනා වෙනුවෙන් කිසිවෙකුට පුංචිම හෝ රිදවීමක් නොකර ජීවත් වීම තමයි❤️❤️❤️❤️
@princijayatunga6201
@princijayatunga6201 Күн бұрын
පුවාහන සේවය බස් රථ හිමියන් වෙනුවෙන් ද,රියදුරන් වෙනුවෙන්ද මගී ජනතාව වෙනුවෙන් ද. මහජනතාවෙනි මොවුන්ට ජනතාවගේ වැදගත්කම පෙන්වා දී මහජන මතය හා බලය,භාවිතා කර සැබෑ මහජන සේවයක් කිරීමට මොවුන් ව ශිෂ්ඨ සම්පන්න කර ගන්න . එය ඔබගේ ජනතා වගකීමයි.
@dineshkumara4495
@dineshkumara4495 Күн бұрын
ලාල් අයියේ එලසේම ❤👍
@roshansamantha1358
@roshansamantha1358 Күн бұрын
අනිවාර්යයෙන් පවුද්ගලික බස් කැන්සල් කරන්න .හම්බකරගන්න දීපු දේ නැතිකරගන්නෙපා😢😢
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 23 сағат бұрын
බස් ඇතුලේ කන පැලෙන්න සින්දු දාගෙන යන එවුන්ටත් දඩ ගහන්න ඕන.
@King-hg5lv
@King-hg5lv 21 сағат бұрын
ලිං මැඩියන් සහ ගං කබරයන් තුරන් කිරීමට Clean Sri Lanka ඉදිරියට ගෙන යමු...
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f Күн бұрын
එකෙන්ම
@janakarathnayaka8359
@janakarathnayaka8359 22 сағат бұрын
සෙමි ලක්ෂරිනං තහනම්කලයුතුයි පාපුවරැවේ ඉදලම මගීන් ගෙනියනවා
@upuljayatilake953
@upuljayatilake953 20 сағат бұрын
මුන්ට ඕන විදියට රට‍ පාලනය කරන්න අපි චන්දෙ දුන්නේ නෑ. රට‍ ඇතුලේ වැරදි කරන්න ඕන කෙනෙක් අලන්න පොලිසියට බලය තියෙනවා.
@kanthipinnawala2041
@kanthipinnawala2041 22 сағат бұрын
බස් රථ හිමියන්ට මම කියන්නෙ තොරණක් වගෙ ලයිට් දාගෙන කණ පැලෙන්න සිංදු දාගෙන. බස් එක පුරාම ස්ටිකර අලොගෙන. පොන් එක කනෙ ගහගෙන.. මගීන් නග්ග ගෙන. හයි ස්ප්‍රීඩ් එකෙ.. අනික් බස් වලට ඔවර් ටැක් කරමින්.. ජනතාවට මරණ බිය පෙන්වන.. මේ බස් වල මාර්ග බලපත්‍රය කැන්සල කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා
@Vithanage-q8r
@Vithanage-q8r Күн бұрын
ඩ්‍රයිවර් දන්නේනෑ තමන් කවුද කියා උපාය දූතයා දාල මේ වැඩය කරන්න ඕන නැත්නම්පොලීසිය ඉන්න කොට එක විදියක් ඕගොල්ල ට බස්රථ දුවවන එක පාඩුනම් කරන්න එපා
@anomadarshinie6343
@anomadarshinie6343 23 сағат бұрын
මාලිමාවට ජයවේවා.
@dinithm726
@dinithm726 Күн бұрын
ලාල් අයිය හොද threeweel හොද බස් ඔනැතරම් තියෙනව ඒව පෙන්නන එයාලගෙ අදහස් අහන්න
@banchibaby1234
@banchibaby1234 23 сағат бұрын
රියදුරු මහතා ගමන ආරම්භ යේ සිටපෝන් එක කනේ ගහගෙන පිටිපස්සෙන් එන බස් එස් ගැන අසමින් රේස් යනවා කන පැලෙන්න සිංදු දාගෙන
@kamalrohita2085
@kamalrohita2085 20 сағат бұрын
බස්...රියදුරු...කොන්දොස්තර හරියට පාතාල නායකයෝ වගේ...කොච්චර අසාධාරණය ක්...උනත් කතාකරන්න බෑ උන් ගහන්න එනවා..කිසිම සංවේදී කමක් මනුස්ස කමක් නෑ..හරිය ට...යක්ෂයෝ වගේ...ඒ උනාට ඉසසරහ...බුද්ධ රෑප සහ දේව රෑප..පේලියක්...මුන් බුදුන්ටත් දෙවියන්ටත්..විශාල අපහාස යක්...නේද කරන්නේ...???
@emmanuelfernando594
@emmanuelfernando594 Күн бұрын
Malemawata JAYAWEAWA ❤
@NawarathnaBandara-dr4vh
@NawarathnaBandara-dr4vh 6 сағат бұрын
ලාල් අයියේ සුපිරි ජයවේවා
@chameladilu780
@chameladilu780 20 сағат бұрын
අත අරින්න හොඳ නැ මේ වැඩෙ දිගටම කරන්න ඕනා . පොලිසිය ගලවනකන් ඉන්න ඕනා නැ උබලා ගලෝපියවු
@sugathhemantha1922
@sugathhemantha1922 7 сағат бұрын
මිනිස්සුන්ට ඕන විදිහට නීති රීති කඩන්න බෑ.මේ ආන්ඩුව පත් කරේ නීති අලුතින් දාලා හරි මේ රට ගොඩ ගන්න.මිනිස්සුන්ගෙ විනය හදන්නම ඕනේ මේ රට ගොඩ එන්නනම්.ජයවේවා මාලිමාවට
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 23 сағат бұрын
ලාල් ඩබල් සැලියුට් ❤️❤️🙏🏽
@stanleyfernando4415
@stanleyfernando4415 23 сағат бұрын
වරදක් කොහෙ කලත් වරද වරදමයි.මුන්ට ඕනේ විදිහට රටේ නිතිය හදන්න බැහැ.
@kanishkasaman2333
@kanishkasaman2333 20 сағат бұрын
Bus රථ සරිලන පරිදි තිබීම ඉතා වැදගත් . මිනිස්සුන්ට කරදරයක් නොවන පරිදි ධාවනය කිරීමටත් ඝෝෂා කාරි music system අවම කරන්න ඕනෙ . Trip සඳහා da මේ bus ධාවනය වෙන්නේ ?😮 එදිනෙදා මගී prawahanaya kramawath කරන්න . Bus eke යනකොට හදිසි ye call එකක් ආවත් ඒකට answer කරන්නth අමාරුයි .මොකද ඝෝෂා කාරි සංගීතය නිසා . 😊
@YewanMethupa
@YewanMethupa 5 сағат бұрын
මුලින්ම ලාල් අයියා ❤ respect ,මේ බස් වල විනය කියන එක ගෑවිලාවත් නෑ.අනිවාර්යයෙන් මේවට නීතිරිතී ගෙනා අපේ ජනාධිපතිතුමනි සමාජයට මෙවැනි මෙහෙවරයන් කිරීමට අවශ්‍ය නීතිරීති පැනවීමට ශක්තිය ලැබේවා. දුර ගමන් බස්වල කොන්දොස්තරලා කිහිප දෙනයි. මිනිස්සු පටවා ගෙන හරිම අප්‍රසන්න විදියටයි යන්නේ.අපිට කතා කරන්න බෑ.මොකද මහත්තයා හරි පුතා හරි යනවා ඔවුන් ප්‍රශ්නවලට පටලවන්න කැමති නැති නිසා හැමදේම ඉවසගෙන යන්න පුරුදු වෙලා .ඔවුන් ටිකට් ගන්න මුවාවෙන් බස් එකේ අරෙහෙට මෙහෙට යනවා උන්ගේ අහවල් එකත් උලාගෙන පුදුම අප්පිරියයි .මට දුක පංති යන තරු ණගෑනු දරුවන් ගැන😢😢😢😢😢
@prasadhimasakorala
@prasadhimasakorala 23 сағат бұрын
කුජීත ම උනා නියමයි
@neelralapulperera6453
@neelralapulperera6453 2 сағат бұрын
ලස්සන මිනිසෙක් බිහිඋනහම ඉස්සෙල්ලම හොඳ තමන්ට. ඊලඟට රටට.
@Catman346
@Catman346 Күн бұрын
විශේෂ චාරිකා මොකටද එහෙනම් රූඩ් එකක් දුවන්නෙ
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 14 сағат бұрын
නීතිය කාටත් පොදුයි.අපි නීතිය rajakarawamu කොහොම 👍 malimawata pana men ආදරෙයි ❤❤❤❤❤❤
@nishanvlogs2399
@nishanvlogs2399 20 сағат бұрын
ජනතාවට අනතුරු නොවන ඕන උපාංගයක් ස්ටිකරයක් රියදුරුට මාර්ගය අවහිර නොවන ලෙස පිටතින් අනතුරක් නොවන උපාංග සවිකලාට ප්‍රශ්නයක් නැහැනේ.🎉❤
@nimal7491
@nimal7491 21 сағат бұрын
බස් ඇතුලේ දුම් බීම තහනම් වගේම බුලත් විට කෑමත් මගීන් ඇතුලු සියලු දෙනාටම තහනම් කල යුතුයි.
@amilaruwan991
@amilaruwan991 21 сағат бұрын
මම නම් කියන්නේ ජනපති තුමණි මෝටර් රථ වාහන ආඥාපනතට අනුව කටයුතු නොකරන බස් වල මාර්ග බලපතුුය ආපසු කැඳවන්න.නීතීගරුකව නීතියට යටත්ව වැඩ කල හැකි බස් අරන් දුවන්න පුලුවන් අයට දෙන්න.
@anthonyrajaratnamsoosai7990
@anthonyrajaratnamsoosai7990 Күн бұрын
Very very very good Lal brother ❤❤❤❤❤
@sleogamin2240
@sleogamin2240 Күн бұрын
Niyamai lal
@ranithakannangara5782
@ranithakannangara5782 23 сағат бұрын
අපේ අහිංසක මිනිස්සුන්ගෙ පවුල් වල අය ගෙ ජීවිත නැතිවෙන්නේ.
@roshanperera1178
@roshanperera1178 20 сағат бұрын
ලංකාවට තට්ටු දෙකේ බස් විතරක් ගේන්න දෙන්න. එයින් කාර්යක්ෂමතාව වැඩි වෙන අතර වේගයෙන් යා නොහැකි.
@Janapromax
@Janapromax Күн бұрын
නියමයි ❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН