Рет қаралды 47,183
වැඩි උරාගැනීමක් සහිතව, යට රෙදි නොතෙමෙන්න නැපි නවන්න ඉගෙන ගැනීම හරිම වැදගත්.. තැනට උචිත විදියට නැපි අන්දන්න ක්‍රම කිහිපයක්ම තියනව. (Nappy Folding Methods)
බබා ඉපදුන වෙලාවෙ ඉදන් බබාට රෙදි නැපි අන්දන්න හැම අම්ම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන.. ඉතිං අපේ අම්මවරුන්ට මේ වීඩියෝ එක තුලින් එවැනි ක්‍රම කිහිපයක්ම පැහැදිලි කරනවා.
Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම - • Hospital Bag - Governm...
සැණපත් ( Flash Card ) දරුවාගේ බුද්ධි වර්ධනයට ( උපතේ සිට මාස 3 දක්වා දරුවන්ට ) - ගෙදරම හදාගන්න - • සැණපත් ( Flash Card ) ...