No video

ක්ලබ් වසන්තගේ බිරිඳට මල් වඩමක් යැවුවේ ඇයි?

  Рет қаралды 83,935

Chula Adikari

Chula Adikari

Күн бұрын

Chula Adikari KZbin Channel

Пікірлер: 962
@PopQqpp
@PopQqpp Ай бұрын
ඔබතුමා මෙි ගැන අදහස් දැක්වීම ඉතාමත් අගය කරමි මහජනයාට හිතන්න දෙයක් ඔංළුවලට දැමීම හරිම වටිනවා
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
අදහස් විශ්ලේෂණය වටිනවා. කෙසේහෝ සැබෑ මිනීමරුවන් හෙළිදරව් වේවා.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 Ай бұрын
Pathalayata kiyana thawath namaki polic we
@shehanigamage9521
@shehanigamage9521 Ай бұрын
ඇයට ඉක්මන් සුව ලැබේවා ඉක්මනින්ම දරුවන් ලගට එන්න ලැබේවා .
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-pt4rf2ln3x
@user-pt4rf2ln3x Ай бұрын
කාතව ඇත්ත කියාන්න ඔන දේ හාරියට කියුවා නියමයි සර් බුදු සරනයි දෙවිපිහිටයි
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
අති විශිෂ්ටයි ඔබගේ පැහැදිලි වාර්තා කරනයට....ගොඩක්ම සතුතියි ...👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dghetti283
@dghetti283 Ай бұрын
මහත්මයාට පුලුවන් නමි නීතිය සමිබන්ද මම නොදන්නා දේයක් දැන ගන්න මට පිහිට වෙන්න පුලුවන්ද මෙි විඩියෝ එක සමිබන්දව නෙවෙයි මම හිතේ තදින්ම දුක් විදින පුරශ්නයක් ඔබ තුමා පිලිතුරක් ලබා දෙනවා නමි මගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නමි
@chulaadikari
@chulaadikari Ай бұрын
@@dghetti283 Call me 0773 516 712
@karona..8265
@karona..8265 Ай бұрын
මැණික් මහත්මියට නිදුක් නීරෝගි ඉක්මන් සුව ලැබේවා තෙරැවන් සරනයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-tj8nz3kg6v
@user-tj8nz3kg6v Ай бұрын
සර් ඔබ තුමන්ට බොහොම ස්තුති ඔබ විසින් ඉදිරිපත් කල තොරතුරු සියල්ල සත්‍යයක් සමාජ මාද්‍ය තුල වසන්ත සර් පිලිබදව බොහොමයක් වැරදි මතිමතාන්තර පල උනා ලකා වාසී බොහෝ පිරිසක් සත්‍ය නොදැන එතුමන්ට බොහෝ සේ නින්දා අපහාස සිදු කලා අවමන් කලා මා එතුමන් සමග කිසිදා කතා බහ කර නැත නමුත් ඔහුගෙ ජීවත් උනු රටාව ඔහුගේ මුහුනු පොත හරහා මා දුටුවෙමි.ඔහු තමදරුවන්ට මෙන්ම දැයේ දරුවන් හටද ආදරනීය පියෙකු ඌ අතර තම බිරිඳට ආදරනීය ස්වාමීපුරුශයෙක් ලෙස කටයුතු කල ආකාරය මාද්‍ය තුලින් මා දුටිමි. එය හරිම ආදරනීයයි.ඔබ තුමන්ගෙ මේ දැනුවත් කිරිම තුලින් සමාජයේ බොහොමයක් සත්‍ය අවබෝධ කර ගනීවී කියා මා සිතමි.මේ කරුනු කාරනා සියල්ල නොසගවා සමාජයට මුදා හල ඔබ තුමන්ට අනේක වාරයක් පින් සිදු වෙනවා.නැත්නම් මිය ගිය.වසන්ත සර් ගේ සොහොන් කොතටවත් මේ දුශ්ට කුහක සමාජයෙන් සැනසීමක් ලැබෙන් නෑ.ඔබ තුමන්ගේ කතව මට නම් මසුරන් වටිනවා බුදු සරනයි 🙏🙏🙏 සර්.
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nihalkandewatte2299
@nihalkandewatte2299 Ай бұрын
පවුල් ජීවිතය ගැන කියපු වචන දෙක පට්ටම පට්ටයි, ඉතිරි ටික අනිවාර්යයෙන්ම කියන්න,
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@herathkumari
@herathkumari Ай бұрын
මැණික් මහත්මියට ඉක්මන් සුවය ලැබේවා දරුවන් සමග ඉන්න
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Ай бұрын
මැණික් මහත්මියට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz Ай бұрын
ඔබතමාට ස්තුතියි.නිදුක් නිරෝගී, දීර්ගායු වෙවා..
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@kumariperera2886
@kumariperera2886 Ай бұрын
මල් වඩමක් කියන්නේ ඉදිකටුවක් නෙමෙයි,cctv හැම තැනම ඕක හොයන්න මොකද බැරී
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@udayafantasy7796
@udayafantasy7796 Ай бұрын
විශ්වයේ යම් ශක්තියක් වේ නම් එම ශක්තියේ බලයෙන් ඇයට නිරෝගි සුව වේවා.....අනතුරින් මිදේවා...!!
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@manelseneviratne7845
@manelseneviratne7845 Ай бұрын
ඇයට විශ්ව ශක්තිය ලැබී ඉක්මන් සුවය ලැබේවා
@harshanirangika3005
@harshanirangika3005 Ай бұрын
ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම වටිනවා .ස්තූතියි ඔබ තුමාට 👍👍👍💐💐💐💐💐
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nihalkandewatte2299
@nihalkandewatte2299 Ай бұрын
අ,,,ආනාගතය නු,,, නුඹයි ර,,,,රටේ
@chulaadikari
@chulaadikari Ай бұрын
😃😃😃
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-iz5en8gy3o
@user-iz5en8gy3o Ай бұрын
​@@chulaadikariඇයි sir හොඳ නැද්ද 😢
@ChandraKumari-x2w
@ChandraKumari-x2w Ай бұрын
ඔබතුමත් පරෙස්සම් න් ඉන්න රටට අවෂය මහත්මයෙක්
@manoripriyankara803
@manoripriyankara803 Ай бұрын
ඔබ තුමියට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b Ай бұрын
මේ පිළිබඳව දැනුවත් කළාට බොහොම ස්තූතියි ඔබතුමාටත් බුදු සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nadienjoylife4291
@nadienjoylife4291 Ай бұрын
කේ සුජිවාමහත්ම්යට සහ මැනීක් මහත්ම්යට ඉක්මනීම් සුවය ලැබේවා...ජෙසු පිහිටයි බුදු සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@seethaomura6336
@seethaomura6336 Ай бұрын
ඇත්තටම ඒ පව්ලෙ පිංතූර දැක්කම දුක හිතෙනව වසන්තගෙ වරිතයඅපිදන්කෙ නැහැ සැබෑම සතුටෙන් ආදරයෙන් හිටපු පව්ලක් පව් මේවට නම් දඞුවම් ලැබියයුතුයි අනිවාර්යෙන්ම
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-yq1jg1kt5s
@user-yq1jg1kt5s Ай бұрын
ලංකාවේ මිනිස්සු කියන්නේ ලෝකයේ ඉන්න අසික්කිත අසමත් ජාති තිරිසන් වගේ ඉපදුණු මිනිසු කොටස් ක්,,,ඔය රට ආයේ හදන්න බැහැ ,,මොකද දැන් ඔක්කොම අර ඔක්කොම එකට දල්ල හදන soup 🍲 එක වගේ,, කවදාවත් ඔය රට හදන්න බැහැ 😢😢
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nishanthikumari3056
@nishanthikumari3056 Ай бұрын
ඔබ තුමා තරම් පැහැදිලව කියන්න නොතේරුනත් මගෙ අදහසත් ඕකම තමයි ...ගොඩාක් ගරු කරනව..ඔබ තුමාට හිසනමා ආචාර කරමි..ඔය පැහැදිලි කිරීම අනර්ගය්.
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@morinperera979
@morinperera979 Ай бұрын
👍👍👍👍
@BestHeartForever
@BestHeartForever Ай бұрын
සත්‍ය හෙලිකිරීම තවත් ඉදිරියට කරන්න, ඔබ තුමාට ස්තුතී
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@premalathajaya6949
@premalathajaya6949 Ай бұрын
Becarefull brother
@justinkahadawa7313
@justinkahadawa7313 Ай бұрын
තවත් මුන් වගේ මිනි මරු නාකි දේසපාලුවන්ට චන්දෙ දෙන උන් ඉන්නවනම් උන් මිනිස්සු නෙවෙයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@haroldperera697
@haroldperera697 Ай бұрын
හිතවතුන් නොපැමිණීම සදාරනය.. දේසපාලුවො නොපැමිණීම බියගුලුකම උන්ට ගාර්ඩ් එක තියෙනවා . කලු සල්ලි මහ එකෙක්ගෙ සළැස්මක් නිසා සියල්ල සිදු විය . වසන්තට පාතාල බියක් තිබුනා නම් එලෙස නිදහසේ ගමන් යන්නේ නැත..🤔🤔🤔😢😢😢
@chulaadikari
@chulaadikari Ай бұрын
True…
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AjanthaKumara-uo5vv
@AjanthaKumara-uo5vv Ай бұрын
ඇයට ඉක්මනින් සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@manakaae6838
@manakaae6838 Ай бұрын
කතාව ඇත්ත සර් කොහොම හරි මෙතන ඉන්න මහා වුන් ටික එලියෙට ගන්න ඔනේ සර්
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@padmawijayawardana4771
@padmawijayawardana4771 Ай бұрын
තෙරුවණ් සරණින් ඇයට ඉක්මන් සුවය ලැබේවා .
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
වසන්ත ගේ වයිෆ් හුගුරග්ගොඩ අපේ නැන්දාගේ දුව. වසන්ත ගේ අතීතය මං දන්නේ නෑ. එයාගේ දරුවන්ගේ අම්මා කව්ද කියලා මං දන්නෙත් නැහැ. ඒත් එයා අපේ අක්කව බැන්දට පස්සේ වසන්ත යහපත් ජීවිතයක් ගෙව්ව. මනුස්සයෙක්ට පුළුවන් තමන්ගේ වැරදි නිවැරදි කරන් ජිවිතේ ඉස්සරහට යන්න. කිසිම දෙයක් සදාකාලික නෑ. ඒත් එයා හොඳ තාත්ත කෙනෙක් උනා. හරි වටිනා දරුවෝ හතරක් සමාජෙට දායාද කරා. ඒ වගේම එයා මගේ අක්කට හොඳ සැමියෙක් උනා. ඒ වගේම මනුස්සයෙක් ට අත දෙන්න ඕනි වෙලාවක ඉදිරියට ගියා. එදත් ගියේ එහෙම ගමනක්. නිරායුධ මිනිහෙක් මරලා දැම්මා කියලා විතරයි මට තේරුනේ. එයා නැති අඩුව මගේ අක්කාටත් ඒ දරුවෝ හතර දෙනාටත් අම්මාටත් ඇරෙන්න කිසි කෙනෙක්ට කවදාවත් දැනෙන එකක් නෑ.මනුස්සයෙක් විදිහට එයා හොඳ කෙනෙක්. වසන්ත මරලා කොහොමද සල්ලි ගන්නේ. වසන්ත කියන්නේ උපතින් සල්ලි කාරයෙක් එයාගේ තාත්තා ට සංහිල් හෝටල් තිබ්බා. මගේ අක්ක උපතින් සල්ලි තියන පවුලක්. එයාගේ හිගුරග්ගොඩ ගෙයක් විකුණලා ලක්ෂ 80ක් වසන්තට දුන්නා කියලා එයාව පවුලේ අය අත් ඇරිය. ඒ සේරම අතීතය විතරයි. මගේ අක්කට උතුම් දළදා වහන්සේ ගේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ ගෙ පිහිටෙන් ඉක්මනින් හොඳ වෙන්න ඕනි. වසන්ත ආශ්‍රය කරේ මිනිස්සු තෝරලා බේරලා නෙමෙයි. 🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@pathminiherath520
@pathminiherath520 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
@@chulaadikari ඔබට ස්තූතියි යථර්ථය කියලා දෙන එකට.🙏
@ayasuriyaprasangika4423
@ayasuriyaprasangika4423 Ай бұрын
නංගී mat හිඟුරක්ගොඩ Mat danawa menikawa Maenikge ammmal aehema Menikge tatta neti wuna aetakota man podi Oyawa සමහර vita dannawa aeti man
@ashadamayanthi8002
@ashadamayanthi8002 Ай бұрын
ඇයට ඉක්මන් සුවය ලැබේවා අපේ සර්ගෙ පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි ❤❤❤
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-fb2lb7lk1w
@user-fb2lb7lk1w Ай бұрын
දරුවන්ට amma එක්ක jewath වෙන්න ලැබේවා budu saranin ekman සුවය ලැබේවා
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@raymondbasil6691
@raymondbasil6691 Ай бұрын
කන්ජී ජීවතුන් අතර ඉන්නවා කියලා හිතන්ඩ බෑනේ මහත්තයා ,, , අනිවාර්ය ඇත්තටම මේක සැකයි රග පෑමක් වාගෙ අනිවාර්ය
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 Ай бұрын
ඔබ තුමාගේ කතාව ඇත්ත.බොරුවෙන්ම රටම රවටන ලංකාවෙ පොලීසිය
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-zy5rl5kg7p
@user-zy5rl5kg7p Ай бұрын
ඉක්මනින් සුවය අයට ලැබේවා ඔබටත් ඉස්තුති සියළුම දෙවි පිහිට ලැබේවා 💞🙏💞
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-ry9wx2dd9u
@user-ry9wx2dd9u Ай бұрын
ඇත්තටම හරි කතාව ඔබට බුදු සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dineshjayasooriya5252
@dineshjayasooriya5252 Ай бұрын
ඒක තමා මටත් තියෙන අව්ල. මරණ තර්ජන තියෙනව නර්‍ම බිරිද එක්ක ඔහොම එයිද. මෙක දේශපාලන ගේමක්. පර්‍ව මනුස්සය මොන වුනත්.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 Ай бұрын
එතුමියට ඉක්මන් සුවය
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl Ай бұрын
Menik oyata ඉක්මනින් සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai දීර්ඝ ausa lebawa
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@iresharamya7608
@iresharamya7608 Ай бұрын
Great ඔබ තුමාගෙ කතාව මැනික් මහත්මි ආදරනිය කෙනෙක් ඇයට ඉක්මන් සුවය ලැබෙිව
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@madushikawewal2372
@madushikawewal2372 Ай бұрын
පව් එ පවුල හරිම සතුටින් හිටියේ එන්කුඩුව සම්පූර්ණ විනාසම කලා අනුන්ගෙ කුරුළු කුඩු කඩලා සොබාදහමෙන් නම් ගැලවෙන්න බැ මෙවා පලදෙනවා සර් කේ සුජිවානම් සල්ලි පස්සෙන් යන චරිතයක් මේ වසන්ත ගේ බිරිද එහෙම කෙනෙක් නෙවෙයි වසන්ත අයියගෙ වැරදි ඇති එවා අපිට වැඩක් නැ මේ නම් පුදුම දුකක් අර දරුවො පව්
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@hanryekanayake
@hanryekanayake Ай бұрын
ඔබ කියුවා හරි මෙක පිටුපස ඉන්නෙ හිටපු දෙස පාලුවො
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@priyanganinalika4675
@priyanganinalika4675 Ай бұрын
ඔබ තුමාගෙ කතාව ඉතාමත් අගය කරම්
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ranmenaka3406
@ranmenaka3406 Ай бұрын
ඔඛතුමාටත්.ස්තූතීයී.නීදුක්.නීරොගී..දීර්ගායු.වේවා❤❤❤❤❤
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nilminiskitchen4822
@nilminiskitchen4822 Ай бұрын
ක්ලබි වසන්තව මැරූවේ රාජපකෂලා ක්ලබි වසන්ත කරපු කියපු දැ හෙලීකරණවා යැයි පාපොචිචාරණය කර ඇත ඉන් පසුවයි ඔහුව ගාතනය කලේ දේශබන්දු ටීරාන් මේ ගැන දන්නවලු ඒකයි ඒ අය දවසීන් දවස ඵක ඵක නීවුස් මවන්නේ ක්ලබි වසන්ත කට වරද්ද ගත්ත නිසා ඔහුට යන්න වුන බව තමා කියන්නේ ක්ලබි වසන්ත වගේ තවත් බොහෝ අය ඉන්නවා රාජපකෂලාට වැඩ කරපු ඒ අයටත් ඔවුන්ගේ අනට කිකරූව නොසිටිය හොත් මරණය තමා මේකත් තවත් පාස්කූ පහාරයක් මේවායේ ඇත්ත ඵලියට ගන්න අනුරව බලයට ආයුතූයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@dilshanivaz9850
@dilshanivaz9850 Ай бұрын
කිසිම වරදක් නැති අහිංසක මිනිස්සු සියගානක් පාස්කු ගාතනයෙන් නැතිකල උන්ම තමයි මේවත් කරන්නෙ. සියගානක් මරපු අයට 4ක් නතිං.
@chulaadikari
@chulaadikari Ай бұрын
True…
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@waninayekasrb9446
@waninayekasrb9446 Ай бұрын
අනේ එතුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you comment 👍👍👍
@RoshanMadukumara
@RoshanMadukumara Ай бұрын
එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@justinkahadawa7313
@justinkahadawa7313 Ай бұрын
දේසපාලුවන් නාකි නිසා උන්ගෙ ප්ලැනුත් පරනයි දැන් මිනිස්සු ඔවට රැවටෙන්නැ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-fr3el2xy9t
@user-fr3el2xy9t Ай бұрын
මෙික රාජපක්ෂලාගේ වැඩක් වෙින්ඩ ඇති මොකද දැන් වන්දෙත් ලාගායිනේ
@user-qr1cl4cv8i
@user-qr1cl4cv8i Ай бұрын
සොභා දහම් මාතාවෙනී නඩු අසනු මැනවී
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Ай бұрын
සහතික ඇත්ත කතාවක් 👍 ඔබට බොහොම ස්තූතියි . ඇයට ඉක්මන් නීරෝගී සුවය ලැබේවා 🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
අපි හොද කල්පනාවෙන් ඉන්නෙ මහත්තයො. අපට ජන්දෙ විතරමයි ඕනේ .
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Ай бұрын
ඇයට ඉක්මනින් සුවය ලැබේවා❤️❤️❤️❤️
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@JahanaFathima-t2k
@JahanaFathima-t2k Ай бұрын
Men.matuwa.mewan.dewal.sedu.nowewa.kela.deweyata.keyamu.ape.okkmala.dewan.behe.karapu.messu.budun.kuwa.wadanak.wirayen.wiraya.sansende.naha.mausa.jewetha.wala.watena.kama.okka.manusasyo.ape.karana.pawu.apema.weda.wana.wenawa.hama.kenage.sehwala.maeteya.pahawewa.poduwe.ayage.daruul.anathi.
@PopQqpp
@PopQqpp Ай бұрын
වසන්තට වඩා බොහොම සල්ලි නැති දේශපාලන සබදතා නැති පුද්ගලයන් ලග ලයිසන් පිස්තෝල තිබෙනවා එසේ තිබියදී වසන්තගෙ බිරිද මොකටද ලයිසන් නැති රිවෝල්වරයක් ගෙනියන්නේ පොඩි අවුලක් වගේ නැද්ද වසන්ත හිටපු විදිහට ලයිසන් පිස්තෝල දෙක තුනක් උනත් භාවිතා කිරීමෙිි හැකියාව පේන්න තිබුනා
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ayasuriyaprasangika4423
@ayasuriyaprasangika4423 Ай бұрын
අනිවාර්යයෙන්
@user-sx4de9xj9n
@user-sx4de9xj9n Ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම දරුවන් ලගටඑන්න ලැබේවාමිනී මරන එක සෙල්ලම් කරනව වාගේ දරුවන් හතර දෙනකුට තාත්තා නැති කලා හරි නීතියක් නැතිකම තමයි මේරටේ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@MadhuMadhu-bj7vw
@MadhuMadhu-bj7vw Ай бұрын
සුපිරිම පැහැදිලි කිරිමක්..❤❤❤❤❤😊
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chandikalindakumbura5123
@chandikalindakumbura5123 Ай бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක්
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@araliyadewliya6120
@araliyadewliya6120 Ай бұрын
කලබ් වසන්තගේ ඝාතන සිද්ධිය ....... රටේ ජනතාවට නිවැරදිව කියවා ගන්න වටිනා මහගු අවස්ථාව මග හැරී ඇත... අවසාන විග්‍රහයේ දී ..... රට පාලනය කරන්නෙ මිනීමරු පාතාල කල්ලියක්ය යන්න ජනතාව තේරුම් ගතයුතුය ....... මෙම ඛේදනීය තත්වයට ජනතාවද වගකිව යුතුය.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nilukanayomi
@nilukanayomi Ай бұрын
manik mahath miyata ikman සුවය labewa බුදු saranai
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@RoshanMadukumara
@RoshanMadukumara Ай бұрын
අදහසට ස්තූතිය ❤
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
ඔය බොරු කථාවක් වෙන්න බැරිද..... දෙනෝ දාහක් ඉන්න හොස්පිටල් එකකට කොහොමද මල් වඩමක් ගෙනියන්නේ.........
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@BestHeartForever
@BestHeartForever Ай бұрын
වසන්තගේ බිරිඳගේ බෑගයට ගිනි අවියක් දමා ඇයව වරදකරැ කරන්නයි සූදානම, වසන්තගේ දරැවන්ටත් තර්ජන, මට හිතෙන්නේ වසන්තගේ ක්ලබ් හෝටල් සහ සියලු දේපල යම් පුද්ගලකු සතුකරගැනීමේ උවමනාව මත මේ සාහසික අපරාධය කරන්නට ඇති බවයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ireshadasanayaka9511
@ireshadasanayaka9511 Ай бұрын
ඔබතුමා නිවැරදියි.මේ ඔක්කොම කරන්නේ අපේ රටේ දේශපාලනයෝම තමා.කාලකන්නි.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@sisirasenanayake3737
@sisirasenanayake3737 Ай бұрын
සියල්ල නාටක බව බහුතරය දනී...
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@linalll1646
@linalll1646 Ай бұрын
ඉක්මන්සුවයලැබේවා
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@herathkumari
@herathkumari Ай бұрын
මල් වැඩම කතාවනම් බොරු වෙන්න ඕනේ වෙඩි තිබ්බ උන් අල්ලන්නේ නෑ බොරුවට දේශබන්දු රගපානව
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-cw1lj6lj2j
@user-cw1lj6lj2j Ай бұрын
බොහොම ස්තුතියි සර් පැහැදිලි කිරීමට
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sajethasajetha5209
@sajethasajetha5209 Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔබ thumiyata
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
කංජිපානි පව් කියලා හිතෙනවා.පොර දන්නෙත් නැතුව ඇති 😂😂 . අනික මේ ඩ්‍රාම එක මාරයි.හැබැයි පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක අව්ල් නේද බොස්
@chulaadikari
@chulaadikari Ай бұрын
😃😃😃
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
වෙන කවුරුවත් නෙමෙයි...දේශ බන්දුමයි කෝල්‌කරලා තියෙන්ේ්..ඒක ස්වර්..ඒක උන්ගේ ඊලග දර්ශනය
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@anupebotuwa588
@anupebotuwa588 Ай бұрын
පාතාලය ජීවත් වෙද්දීත් පොලිසියට වාසියි මළාමත් පොලිසියට වාසියි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Ай бұрын
ඔබතුමාටගෙ කතාව ඇත්ත ඔච්චර සල්ලි තියන වසන්ත. මහතාට රයිපල් එකක් ගන්න බැරිද අවුරුදු සියයක් ගියත් කවදා හරි දවසක ඇත්ත ඇතිසැටියෙන් එලිවේයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ayeshroshan1278
@ayeshroshan1278 Ай бұрын
ඔබ තුමා හරියටම හරි ❤
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@sriyani4567
@sriyani4567 Ай бұрын
මල් වඩමි අරන් යන්නේ කොහොමද ගාඩි රෑමි එකේන් සික්රිටි ඉන්නවනේ ඔව ඔකොම බොරැ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-ds7sz9ux2n
@user-ds7sz9ux2n Ай бұрын
මැණිකේ මහත්මියට ඉක්මන් සුවය ලැබේවා ඒ පවුල සතුටින් ඉන්නව දකින්න බලා ඉන්න බැරි මිනිස්සු තමයි කුහක මිනිස්සු
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@SamanKumara-nr3xj
@SamanKumara-nr3xj Ай бұрын
එල එල ඔයා මන් දැකපු හොද මනුස්සයෙක් ඇත්ත කතාකරන්නේ
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chanakaasintha6927
@chanakaasintha6927 Ай бұрын
හැමදේම රජ්‍ය අනුග්‍රහය ඇතුව තමයි සිද්ද වෙන්නෙ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@chanakaasintha6927
@chanakaasintha6927 Ай бұрын
@@chulaadikari Ur welcome
@anandaranawaka655
@anandaranawaka655 Ай бұрын
🙏🌺🌺🌺
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@DAAD-xz9pl
@DAAD-xz9pl Ай бұрын
ඇත්තටම කියනවනම් වසන්තගේ නෝනට හොඳ ආරක්ෂාවක් දෙන්න ඕනි නැතුව කිසිම දෙයක් හොයාගන්න බෑ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@fatumafatuma3462
@fatumafatuma3462 Ай бұрын
අැයට ඉක්මන් සුවය ලැබොවා
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@disnakashamil6282
@disnakashamil6282 Ай бұрын
සාටකයා ගාතකයා
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 Ай бұрын
👍👍👍🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@geethamala7835
@geethamala7835 Ай бұрын
💯💯💯💯💯💯💯 ..okunge daruwong daruwoth ang WIKALA wewa..thiresan desappaluwo
@disnakashamil6282
@disnakashamil6282 Ай бұрын
@@geethamala7835 ❤️
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Ай бұрын
පෞද්ගලික තොරතුරු අදාලම නැ .මනුෂ්‍ය යෙක් විලසට ධනාත්මකව සිතන්න ඔිනි.එයාලා පවුලක් වශයෙන් සතුටින් ආදරයෙන් සිටියා....එම මැණියන්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙිවා....නව අරහාදි බුදු ගන බලයෙන් අදහන ආගමක ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි ඉක්මන් සුවයම ලැබෙිවා 🙏🤲තෙරැවන් සරනයි.....දෙවි පිහිටයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Ай бұрын
@@chulaadikari 🙏
@maheejananayakaya5721
@maheejananayakaya5721 Ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා ස්තුතියි බුදු සරනයි
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@krishankgamage4814
@krishankgamage4814 Ай бұрын
ඒ අම්මා ට ඉක්මන් සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්‍ රැකවරණය ලැබේවා.. පව් අම්මා එන තුරු සුදුබෝලේ බලාගෙන ඇති. මා මොවුන් ව හැබැහින් වත් දැක නැත. ඔව්න්ගේ වීඩියෝස් දැක ඇති ඕනා තරම්. future sonHill chairman සුදුබෝලේ කියනව එක වීඩියෝ එකක.... මේ මනුස්ස ජීවිතයට ජීවත්ව ඉන්න ලැබුනු කෙටි කාලසීමාවක් අපි හැමෝටම.. දනයට බලයට තන්හාවේ මුන් කොහොම මිනී මරනවද කියල හිතා ගන්න බෑ. පාපතරයෝ.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@AnuraShantha-xe3qv
@AnuraShantha-xe3qv Ай бұрын
නිගමනය හරියටම හරී..
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nadeejayathilaka8116
@nadeejayathilaka8116 Ай бұрын
හරිම අපක්ෂපාතී පැහැදිලි කිරීමක්.... කොච්චර නම් අසාධාරණයිද මේ සිදුවීම....
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@jayanthapadmine5452
@jayanthapadmine5452 Ай бұрын
සියලුම දේ **බොලිවුඩ් පිල්ම් එකක්** මේ සියල්ල සිදු කලයි කියන K.P.I ගොඩාක් දුරට මිය ගොස් ඇති වගයි..සියල්ල සිදු වි හමාර නැත.තවමත් වෙමින් පවති.අර අහිංසක දරැවන් අසරණ උන.ජිවිතය බිලි අරගෙන තවත් අපරාධ කරනව.ඇයගේ ස්තුටු ජිවිතය න උදුරා ගත්තා .පව්.ආයි කවදා ඇය සතුටු වෙන්නද??ඇයට ඉක්මනින් සුවය ලැබේවා
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 Ай бұрын
ඇයට ඉක්මනින්ම සුවය ලැබේවා
@chulaadikari
@chulaadikari Ай бұрын
🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@wasanthijayalath9832
@wasanthijayalath9832 Ай бұрын
යුක්තියෙ මෙහෙයුම විසින් මෙම මල්වඩම යවන්න ඇති
@chulaadikari
@chulaadikari Ай бұрын
😃😃😃
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-ct8ig6ef7f
@user-ct8ig6ef7f Ай бұрын
බොහොම වටිනා කතාවක් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏එතුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@jeenashamali6765
@jeenashamali6765 Ай бұрын
මේ සිද්දියත් තවත් පාස්කුවක් නොවේවා.. මේකට සම්බන්ද උන කාල කන්නින්ට හොදක් නොවෙවා.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@champaperera8964
@champaperera8964 Ай бұрын
වෙඩි තිබ්බ අය තාමත් හොයාගන්න නෑ ....ඒක තමා ලොකු ම ගැටලුව ...
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@krishankaushalya
@krishankaushalya Ай бұрын
ඇත්තම කතාව ඔච්චර තර්ඡන තිබුනනම් හැංගිලානේ ඉන්නේ මාලු මාක⁣ට් එකට කීප පාරක්ම ගියා සමහර තැන් වල තනියම වහානේ ගියා මරන්න ඕන නම් ඕන තරම් අවස්ථා තිබුන. ඔබගේ කියවීම සත්‍යයක්
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
ඇත්තටම ප්‍රකෝටිපති ගැහැනියක් වුනත්...එයාගේ ඇදුම් පැළදම්නම් මාරම සංවරයි..කන්න අදින්න නැති පොෂ් කියලා හිතන් ඉන්න..සිංදුවක් කියලා..නාට්‍යයක් රගපාලා එදා වෙලා හොයාගන කන ගායිකාවෝ..නිලියෝ වාගේ බාගෙට ඇදගන ඉන්නවා මම නම් කවදාවත් දැකලා නැහැ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka Ай бұрын
මමත් හිතපු දැකපුු දෙයක් එක.මන් හිතුවෙ මට විකරද හිතුනෙ එහෙම..හොද හාදියාවක් අැති සන්වර නිහතමානි බිරිදක් ඔහුුට ලැඛිල.දිර්ගායු ලැබෙිවා අැයට
@anurachamindajayasooriya4815
@anurachamindajayasooriya4815 Ай бұрын
උසස් දැනුවත් කිරීමක්, Thank ypu
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@princyamadoru8106
@princyamadoru8106 Ай бұрын
ඔබතුමා නිවැරැදියි .
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@r.rodrigo1150
@r.rodrigo1150 Ай бұрын
බොහොම ස්තුතියි .ඹබ තුමාටත් . මෙයාලා .මෙගා නාට්‍යයක් .. කරගෙන යන්නෙ.චන්දය .ඉවර වෙනකම් .අපි බලා .ඉමු . පැහැදිලි කිරීම . අගයමි .. හැම කෙනෙක්ම.බුධ්දිය .තව.වැඩිවේවා.ජේසු . පිහිටයි
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ranmenaka3406
@ranmenaka3406 Ай бұрын
බූදු.සරනීන්.ඉක්මනීන්.සූව.වේලා.දරැවන්.ලගට.ථන්න.ලැබේවා.ඵතූමීයයට.
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@ramyamendis8180
@ramyamendis8180 Ай бұрын
You are exactly right
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@hanryekanayake
@hanryekanayake Ай бұрын
මුන්ට ඔනෙ මොකා හරි මරලා චන්දය කල් දාන්න තව කියක් මරෛද දන්නෙ නැහැ
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i Ай бұрын
ඔබ තුමා නම් කියන කතා සම්පුර්ණයෙන් ඇත්ත අහගෙන ඉන්න පුළුවන් පුදුමයි..ඇත්තයි
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@GaminiJayamanna
@GaminiJayamanna Ай бұрын
එතුමියට තෙරුවන් සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම එතුමියගේ අත් බැගය තුල තිබුනා යැයි කියන රිවෝල්වරය කොහොමද අත්බැගය තුලට ගියෙ එයකාගෙද කාගෙ ආරක්සාවට කවුරුන් විසින් දුන් ආයුදයක්ද ඇමතියෙක්ගෙද මන්තිරියෙක්ගෙද රනිලගෙද මහින්ද මයිනාගෙද තිස්ස අත්තනායකගෙද රෝසි සේනානායකගෙද තවබොහෝ අය ඉන්නවා මේ‍ අය අතුරින් කවුරුන්හෝ ඔය ආයුදය දුන්නා වෙන්න පුළුවන් නිසි ආකාරයෙන් පරික්සන කටයුතුසිදුකරනවානම්‍ මේ‍ අපරාදය සම්‍බන්දව ගොඩාක් තොරතුරු හෙලිකරගන්න පුළුවන් නමුත් ශ්‍රි ලංකා පොලොසිය රටේ‍ ජනතාව රවට්‍ටනවා මුන් ඔක්කොම යාළුවො
@chulaadikari
@chulaadikari Ай бұрын
👍👍👍
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate you have 👍👍👍
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Ай бұрын
සහතික ඇත්ත ඔබතුමා පවසන්නේ...නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
@janakadisanayaka1865
@janakadisanayaka1865 Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍 ඔබ තුමාගේ කතාව හරියටම හරි. ඕක තමයි සැබෑ කතාව . ඔබ තුමාට මගෙ හද piri ආශිර්වාදය . මැණික් මහත්මිය ඉක්මනින් සුව වේවා . එතුමිය හට කිසිදු කරදරයක් සිද්ධ නොවේවා .
@chulaadikari
@chulaadikari Ай бұрын
♥️♥️♥️
@chulaadikari
@chulaadikari Ай бұрын
Thank you… Appreciate your comment 👍👍👍
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 46 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Chooty Malli Podi Malli | Pena Balanna (පේන බලන්නා)
23:01
Chooty Malli Podi Malli
Рет қаралды 36 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН