මගේ අලුත්ම Coffee Machine එක | Espresso & Cappuccino Maker in Sri Lanka

  Рет қаралды 54,043

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 213
@SLGeek
@SLGeek Ай бұрын
Like එකක් comment එකක් දැම්මා කියලා මුකුත් වෙන්නේ නැහැ . 😜😉 Rs.2000 කට අඩුවෙන්, හොඳ කොපි බොන්න solution එකක් කියන්නද ? ගන්න Mocha Pot එකක් - s.daraz.lk/s.e61w?cc
@dahamichethani
@dahamichethani Ай бұрын
Apith coffee ekak hadala denawda 😂
@SLGeek
@SLGeek Ай бұрын
@@dahamichethani Dennam 🤭
@kingmihin
@kingmihin Ай бұрын
@@SLGeek ekenuth vedio ekk kranna compare krala 50000rs ekath ekka rasa ekamad kiyla
@chathurangajayanath1088
@chathurangajayanath1088 Ай бұрын
Can you recommend this for a small bussiness? small coffee shop?
@hirunadilshan7487
@hirunadilshan7487 Ай бұрын
Original coffee powder කොහෙන්ද ගන්න තියෙන්නෙ, Brands මොනාද..
@sirizmad
@sirizmad Ай бұрын
හොය හොය ඉන්න දේවල් මෙහෙම සජෙස්ට් වෙද්දි දැනෙන සතුට 😁❤️❤️
@SLGeek
@SLGeek Ай бұрын
@DviewTech
@DviewTech Ай бұрын
Sirawata. Mn dn sathiyakata wage kalin daraz eke baluwa mekak ganna. Ita passe kadeka QR walin pay karana seen eka dakala ekath try karanna hithuwa. Ita dawas deka thunakta passe me channel eke e topics dekatama adaala videos upload karala. 😂
@HimaruDidulanga
@HimaruDidulanga Ай бұрын
Small tip , clean the steaming wand immediately after steaming milk. Otherwise the wand gets clogged. Hope this helps. Great video. I’ve been looking for a machine for myself too ❤
@SLGeek
@SLGeek Ай бұрын
Thank you. I had some restrictions while making this cuz im in a studio space. Plus, this part is removable. So it's easy to clean.
@chanakaisuru01
@chanakaisuru01 Ай бұрын
මේ video මුලම වගේ unboxing video වලට cinematics video clip එකතු කරනකො... ඒක පට්ට ❤❤❤
@SLGeek
@SLGeek Ай бұрын
@virahetti8683
@virahetti8683 Ай бұрын
Nice Video 🤩🤩 But Steaming milk before pulling the Espresso shot is not recommended. Milk cools after steaming quickly. Then your coffee is not hot. Also do not steam twice it will loose the texture then you can't make arts 😀
@SLGeek
@SLGeek Ай бұрын
Well, First of all, thanks for the comment and here's my opinion. It's a standard tho. Because, Once you brew the espresso, you need to use it within couple of seconds. So if you stream milk afterwords, then it's not good. And to make a espresso shot, it takes just 10-15 seconds max. So I don't think it will do a difference. Plus, if you go to a cafe chain like barista, in their training, they specifically train baristas to stream milk before brewing the espresso. And yes, Doing twice is not good.
@virahetti8683
@virahetti8683 Ай бұрын
@@SLGeek Pulling a shot in 10-15 seconds took me out from this conversation. And usually in cafes they steam the milk at the same time of pulling the shot. They usually have dual boilers or Heat Exchanger machines. So that's not a good example either. Anyway good luck to your coffee journey 🤗
@avishkafonseka7449
@avishkafonseka7449 28 күн бұрын
Manual control kynne control krn ekm newe oka pressure ek manual ain krn one. Video ek hondi poddk professional una nm twt hondi♥️
@ravindudinendra4659
@ravindudinendra4659 Ай бұрын
Supiriyk ayyh❤️
@S.K_BOY_
@S.K_BOY_ Ай бұрын
Very valuable for a beginner barista ☕❤
@SLGeek
@SLGeek Ай бұрын
❤️
@sugathjayawardana4910
@sugathjayawardana4910 Ай бұрын
මගේ එක Saeco. Coffee Expresso කියන්නේ ඉතින් ඒක වෙනම ආතල් එකක්..😊
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Ай бұрын
මරු... දිගටම කරමු...
@NamalPushpakumara-cr9sf
@NamalPushpakumara-cr9sf Ай бұрын
එක ඒ ගානට වටිනවා අයියේ❤😊
@SLGeek
@SLGeek Ай бұрын
@W.S1993
@W.S1993 Ай бұрын
Steam wand eka Malli stream karapu gaman clean karanna.... Steam wand positioning ekath tikak balanna...supiri mehema dewal promote karana eka.
@SLGeek
@SLGeek Ай бұрын
අනිවාර්යෙන් ❤❤
@freeguy1015
@freeguy1015 Ай бұрын
අයියේ මාත් ඔයා වගේ coffee lover කෙනෙක්.. 😍
@SLGeek
@SLGeek Ай бұрын
@chamikacrishan9315
@chamikacrishan9315 Ай бұрын
Hi, this is out of stock at Daraz. Do you know another place to buy this? Thank you for the vedio . It was useful 😊
@purnima583
@purnima583 Ай бұрын
Mn baluwa ai meka parakku kiyala 🥲💭
@SLGeek
@SLGeek Ай бұрын
@maanumusic
@maanumusic Ай бұрын
වටින video එකක් ❤️
@SLGeek
@SLGeek Ай бұрын
@ChamathAchintha
@ChamathAchintha 26 күн бұрын
where to buy quality coffee in sri lanka ? especially sri lankan grown
@DilshanSamaranayaka-xn2xb
@DilshanSamaranayaka-xn2xb 29 күн бұрын
කොහෙද ගන්න තියෙන්නෙ ...හබරන අවට
@SundaraDahamak
@SundaraDahamak Ай бұрын
අපූරුයි
@SLGeek
@SLGeek Ай бұрын
@pulith5220
@pulith5220 Ай бұрын
How much of coffee is used to brew the coffee. How long from start to stop.
@SLGeek
@SLGeek Ай бұрын
well. usually about 8 grams per shot. If you are using large filter (2 shots), then about 16g. Time depends. Couple of seconds.
@pulith5220
@pulith5220 Ай бұрын
@SLGeek normally they say it should brew for about 25-30 seconds if it's 16grams then the yield should be about aprox 32grams of brews. If there away to slower the brew time to get closer to standard.
@pasindusithmal7343
@pasindusithmal7343 Ай бұрын
Superb ❤
@SLGeek
@SLGeek Ай бұрын
@WajiraKulatunga
@WajiraKulatunga Ай бұрын
Thanks for the knowledge shared..
@SLGeek
@SLGeek Ай бұрын
@prabuddhakulatunga9091
@prabuddhakulatunga9091 Ай бұрын
Dan etakota nescafe instant ekak bonawata wada meka hoday da
@SLGeek
@SLGeek Ай бұрын
nescafe කියන්නේ කිරි පිටි වගේ . ඒ කියන්නේ හිතන්නකෝ brew කරගතත espresso වේලලා කුඩු කරගන්නවා කියල . කිරිපිටි හදන්නෙත් එහෙමනේ . ඉතින් ප්‍රශ්නේ , ඔය prefer කරන්නේ අද දොවාගත්ත කිරිද, නැත්නම් කිරිපිටි දිය කරලා හදාගන්න කිරිද කියන එක වගේ උත්තරයක් තියෙන්නේ . හැබැයි ලංකාවේ කොපි කුඩු වලට වඩා නම් nescafe හොඳයි සැහෙන්න . මොකද එකේ ඇත්තටම coffee තියනවා .
@upalikarunathilaka2455
@upalikarunathilaka2455 Ай бұрын
Meka ganna thiyenne koheda ikmanta danvanna
@Daywithkuwiya
@Daywithkuwiya Ай бұрын
Bro ekaparak milk eka steam karata passe aya steam karanne na
@SLGeek
@SLGeek Ай бұрын
Agreed.
@SLELECTROBOY
@SLELECTROBOY Ай бұрын
කොපි නම් ඉතින් කොච්චර බීවත් ඇති වෙන්නෑ 😌❤️☕
@SLGeek
@SLGeek Ай бұрын
❤️
@hasanthisubasinghe7983
@hasanthisubasinghe7983 Ай бұрын
Where is the shop located?
@MrRashaN
@MrRashaN Ай бұрын
Ko rasika?
@SLGeek
@SLGeek Ай бұрын
හිටියා 😀
@SUBWAYGAMINGCHANNEL
@SUBWAYGAMINGCHANNEL Ай бұрын
තාම ඔය කොපි මැශින් එකක් තියා එකක් ඔය වගෙ එකක් බිලා නැති මම 😢❤
@SLGeek
@SLGeek Ай бұрын
දවසක බොමු . ..
@Lankamrt
@Lankamrt Ай бұрын
මට මේ මැෂින් එක ගන්න ඕන. කෝමද ගන්නෙ
@aravinda2073
@aravinda2073 Ай бұрын
04:04 අහන්න ගාන 50000 වෙනවාලු ❤
@TheWorldOfWorld
@TheWorldOfWorld Ай бұрын
1M Gahamu😀😀
@SLGeek
@SLGeek Ай бұрын
@malfoygamingyt5048
@malfoygamingyt5048 Ай бұрын
Daraz eke badune genkot baba wage tibbata masa 6 yi
@Prabu_Tech_SL
@Prabu_Tech_SL Ай бұрын
❤ coffee ❤
@SLGeek
@SLGeek Ай бұрын
@capcherfunny
@capcherfunny Ай бұрын
ආසම ❤️😚😍😊
@SLGeek
@SLGeek Ай бұрын
@HelaLee
@HelaLee Ай бұрын
Im looking for a coffee machine with a wifi connection. I need to connect it with my Google Alexa. Can anybody knows please send me a model
@SLGeek
@SLGeek Ай бұрын
Then you need a fully automated one. Personally I don't like such since those doesn't serve a real one tho. However, in SL, I never ever saw one yet.
@nimeshs6199
@nimeshs6199 Ай бұрын
Coffe khenda hoyagnne roasted beans gnna tanak ndda norml price ekkta
@SLGeek
@SLGeek Ай бұрын
මම සාමාන්යෙන් ගන්නේ online. daraz ඇතුළු විවිධ sites වල තියනවා lavazza. තව coffee වර්ග locally හදන තැන් තියනවා . මට හරියටම මතක නැහැ .
@charlieboy3434
@charlieboy3434 Ай бұрын
මං ලංකාව ඇතුලෙ ඩෙම් ෆයින් කොෆි බීන්ස් එක තමා රෙකමන්ඩ් කරන්නෙ ❤ ලවාසා ඉන්ටනැශනල් නේ
@SLGeek
@SLGeek Ай бұрын
Lavazza තමයි මට stable දැනට හම්බවුන හොඳම brand එක . මම කියන්නේ හොඳම brand එක නෙමේ . එත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොයාගන්න පුළුවන් සාදාරන ගානකට තියන brand එක. ඔව් local brands වලට යන්න පුලුවන්නම් හොඳයි .
@Daywithkuwiya
@Daywithkuwiya Ай бұрын
Soul coffee eka maru machn🔥
@rusiruchayandul1225
@rusiruchayandul1225 Ай бұрын
@@Daywithkuwiyasoul eka lavazza ekata wada hondida
@Daywithkuwiya
@Daywithkuwiya Ай бұрын
@@rusiruchayandul1225 ඔව් මටනම් ඒක සෙට් උනා.මීඩියම් රෝස්ට් එක ගන්න ඕනෙ
@RoshaniWeerasekara
@RoshaniWeerasekara Ай бұрын
Ane gaththe kohenda aiye
@SLGeek
@SLGeek Ай бұрын
Links දාල තියනවා description එකේ :)
@ThilinaSL
@ThilinaSL Ай бұрын
Coffee 😍☕️
@SLGeek
@SLGeek Ай бұрын
@rusiruchayandul1225
@rusiruchayandul1225 Ай бұрын
Lavazza which type do you use?
@SLGeek
@SLGeek Ай бұрын
Crema e Gusto තමයි සාමාන්යෙන් මට ගොඩක්ම සෙට් වෙන්නේ .
@KingFrag.official
@KingFrag.official Ай бұрын
Video eka balana ayata coffee ☕ ekak genawa menna bonna👍
@SLGeek
@SLGeek Ай бұрын
😅
@DinushaPB
@DinushaPB Ай бұрын
mekanm mru ayye☕
@SLGeek
@SLGeek Ай бұрын
@ranjithsamarasinghe3298
@ranjithsamarasinghe3298 Ай бұрын
price
@SLGeek
@SLGeek Ай бұрын
ලින්ක් එක දාල ඇති .
@sandya829
@sandya829 Ай бұрын
Coffee ❤❤❤
@SLGeek
@SLGeek Ай бұрын
@sandya829
@sandya829 Ай бұрын
@SLGeek coffee තමයි life 1
@dulajgajaba1633
@dulajgajaba1633 Ай бұрын
මල්ලි tukki app එක ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
@rasikaekanayaka
@rasikaekanayaka Ай бұрын
Yow homies 🎉😁
@SLGeek
@SLGeek Ай бұрын
Yo Whatsuppp
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 Ай бұрын
😍😍😍😍
@SLGeek
@SLGeek Ай бұрын
@raaajit1
@raaajit1 26 күн бұрын
harischandra copi bona mama 🤣🤣
@Vishwa-Wijewickrama
@Vishwa-Wijewickrama Ай бұрын
pitakotuwe thambiyekge kadayakin gatta okama 25kata
@SLGeek
@SLGeek Ай бұрын
අනිත් අයටත් දැනගන්න place එක කියන්නකෝ .
@isharakarunarathna4469
@isharakarunarathna4469 Ай бұрын
one month walin apahu video ekak danna meka hodada kiyala
@SLGeek
@SLGeek Ай бұрын
දැනට සති 2ක් වගේ පාවිච්චි කරනවා . හොඳයි .
@sanaff6827
@sanaff6827 Ай бұрын
sl geek Kitchen sadaren piligannawa
@SLGeek
@SLGeek Ай бұрын
ha ha
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 Ай бұрын
aiya mekenma coffe kudu karanna puluwanda
@SLGeek
@SLGeek Ай бұрын
බැහැ. grinder එකක් අවශ්‍යයි .
@Prabodhadasanayake
@Prabodhadasanayake Ай бұрын
Sugger danne nadda dady
@SLGeek
@SLGeek Ай бұрын
මම පලවෙනි කොපි එක බොද්දි සිනි පැකට් 3ක් වගේ දැම්මා . තිත්ත නිසා . එත් අද වෙද්දී ඒ තිත්තට ආස නිසා තමයි කොපි බොන්නේ . ඒ නිසා සිනි දාන්නේ නැහැ . එත් , පටන් ගනිද්දී අවුලක් නැහැ . පුරුදු වෙන්න ඕනෙමනම් milk පෙන උඩට ලාවට සිනි චුට්ටක් දාන්න . කවලම් කරන්නේ නැතිව . (පෙන වල සිනි රැඳෙනවා පල්ලෙහට නොයා ) . එතකොට පොඩ්ඩක් බොද්දි ඒක ලස්සනට blend වෙනවා .
@tilusharajapaksha7216
@tilusharajapaksha7216 Ай бұрын
Ayiye mee daws wala Mara widihata reload da ganna wayasaka Aya WA traget krala loku scam ekk yanawa Dana gana neme egollo dala denne.puluwanna eka Gena video ekk karanna paw ee ammala thaththala. I hope you have seen this comment 📌
@CeylonBoy4643
@CeylonBoy4643 Ай бұрын
Niyamai
@SLGeek
@SLGeek Ай бұрын
@Kavindumadhuwantha-k6i
@Kavindumadhuwantha-k6i Ай бұрын
Khao shong try karala balanna
@SLGeek
@SLGeek Ай бұрын
try කරලා තියනවා .
@Izzee69
@Izzee69 Ай бұрын
Expresso coffee ekk bibi mek blna mama 😌
@SLGeek
@SLGeek Ай бұрын
@hirunadilshan7487
@hirunadilshan7487 Ай бұрын
හොය හොය හිටිය video එකක්, සාමන්‍ය පොඩි දැරිය හැකි මිලකට පොඩි එකක් නෑද්ද.. 😮
@charlieboy3434
@charlieboy3434 Ай бұрын
නෑ
@SLGeek
@SLGeek Ай бұрын
Espresso machines වගේ නම් නැහැ . Mocha Pot එකක් ගන්න . රු . 2000 කිට්ටුවෙන් වැඩේ කරගන්න පුළුවන් . s.daraz.lk/s.e61w?cc
@hirunadilshan7487
@hirunadilshan7487 Ай бұрын
@@SLGeek ඒක මරූ ❤️
@OvilVish
@OvilVish Ай бұрын
@@SLGeek මෙක ගැන vid එකක් ඔනි
@artcafe583
@artcafe583 Ай бұрын
Sokany sk 6810 ganna puluwan 15 kata wage
@slcinema208
@slcinema208 Ай бұрын
ara handa echchara alluwe nam na 😂
@uscolomabahewa8454
@uscolomabahewa8454 Ай бұрын
මොකක්ද හැදුවෙ මොකා එකක්... Espresso ලු මෝකා ලූ. Cappuccino ලු... අනේ මන්ද bro...
@SLGeek
@SLGeek Ай бұрын
මුලින්ම හදලා තියෙන්නේ Caramel Cafe Latte එකක් . (Intro එකේ ) . පස්සේ හැදුවේ Cafe Mocha එකක් .
@Chanduklc
@Chanduklc Ай бұрын
😍
@chamindabandara3043
@chamindabandara3043 Ай бұрын
අම්මට සිරි මං අවේ වෙන දෙයක් බලන්න ලැබුනෙනම් මං හොයපු හොදම දෙයක් මටත් එකක් ගන්න ඔනේ මගේ ඉලග හිනේ ඔයට ස්තුතියි
@SLGeek
@SLGeek Ай бұрын
@VihangaVimukthi-kx1iy
@VihangaVimukthi-kx1iy Ай бұрын
❤❤
@SLGeek
@SLGeek Ай бұрын
@Imiclk
@Imiclk Ай бұрын
❤❤❤❤❤
@SLGeek
@SLGeek Ай бұрын
@Unknown-ko8ng
@Unknown-ko8ng Ай бұрын
❤❤🎉
@SLGeek
@SLGeek Ай бұрын
@Xmusic20
@Xmusic20 Ай бұрын
Coffee එක රසයිද කිවුවෙ නැනෙ 😶
@SLGeek
@SLGeek Ай бұрын
Coffee ඉතින් කොහොමත් රසයි 😌
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
​@@SLGeek athetha kiyanna palaweni eka set une nane😂
@Xmusic20
@Xmusic20 Ай бұрын
@@Mkxmax12 ඔවු ඔවු 🤣
@Xmusic20
@Xmusic20 Ай бұрын
@@SLGeek හදවතේ දකුනු පැත්තෙ තියෙන්නෙ 🤤
@thenidumanujitha9141
@thenidumanujitha9141 Ай бұрын
මෙක බලද්දි Leo මතක් උනෙ කටද😊
@SLGeek
@SLGeek Ай бұрын
Leo කියන්නේ ?
@thenidumanujitha9141
@thenidumanujitha9141 Ай бұрын
It just a film you can find this 😎
@VihangaRandipa
@VihangaRandipa Ай бұрын
Aiye loku prashyk milk ml kiyakd gnne ?dnn kenek kiynnko plz
@SLGeek
@SLGeek Ай бұрын
mug එකකට වගේ නම් 200ml මම පාවිච්චි කරන්නේ .
@VihangaRandipa
@VihangaRandipa Ай бұрын
@SLGeek Aiye moka pot eken Cappuccino ekak make krddi kisima hot gathiyk nene ekata mokda krnn puluwn ?Plz
@achinthamihiranga5877
@achinthamihiranga5877 Ай бұрын
❤️👍
@SLGeek
@SLGeek Ай бұрын
❤️
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Uba aduwata tiya nikanma horen biwane.higanna.
@srzmokka497
@srzmokka497 Ай бұрын
machan oke deken 1k use karanna baride
@SLGeek
@SLGeek Ай бұрын
ඒ කිව්වේ
@srzmokka497
@srzmokka497 Ай бұрын
@@SLGeek ara cup dekak thiyenne eken ekkenek use karanna baride
@Leon_7i
@Leon_7i Ай бұрын
Bro ආතල් එකට නෙවේ අහන්නේ , දන්නැති නිසා ,sugar දාන්නැද්ද ඕවට
@SLGeek
@SLGeek Ай бұрын
මම පලවෙනි කොපි එක බොද්දි සිනි පැකට් 3ක් වගේ දැම්මා . තිත්ත නිසා . එත් අද වෙද්දී ඒ තිත්තට ආස නිසා තමයි කොපි බොන්නේ . ඒ නිසා සිනි දාන්නේ නැහැ . එත් , පටන් ගනිද්දී අවුලක් නැහැ . පුරුදු වෙන්න ඕනෙමනම් milk පෙන උඩට ලාවට සිනි චුට්ටක් දාන්න . කවලම් කරන්නේ නැතිව . (පෙන වල සිනි රැඳෙනවා පල්ලෙහට නොයා ) . එතකොට පොඩ්ඩක් බොද්දි ඒක ලස්සනට blend වෙනවා .
@chinthakadeshapriya
@chinthakadeshapriya Ай бұрын
Coffee වලට සීනි දාල සෙට් වෙන්නේ නෑ, coffee වලට හුරු වුන අයට.
@petiya1271
@petiya1271 Ай бұрын
නෑ බං
@ChamodSasindu-t3z
@ChamodSasindu-t3z Ай бұрын
Ne brother suger separete denwa kemti ayta dagena bonna
@Leon_7i
@Leon_7i Ай бұрын
@@SLGeek ♥️♥️
@chamodmatheesha3223
@chamodmatheesha3223 Ай бұрын
1st like and 1st comment🎉
@SLGeek
@SLGeek Ай бұрын
@davisoncinematic4274
@davisoncinematic4274 Ай бұрын
I like this qatar okkam ouwa thimi bonna without sugar
@SLGeek
@SLGeek Ай бұрын
❤️
@davisoncinematic4274
@davisoncinematic4274 Ай бұрын
@@SLGeek how much it's price one
@davisoncinematic4274
@davisoncinematic4274 Ай бұрын
@ how much it's price
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 Ай бұрын
mn coffe fan kenk
@SLGeek
@SLGeek Ай бұрын
@lelumsasmitha9870
@lelumsasmitha9870 Ай бұрын
සාමාන්‍යෙන් සීනි දාන්නෙ නැතුවද හදන්නේ
@SLGeek
@SLGeek Ай бұрын
මම පලවෙනි කොපි එක බොද්දි සිනි පැකට් 3ක් වගේ දැම්මා . තිත්ත නිසා . එත් අද වෙද්දී ඒ තිත්තට ආස නිසා තමයි කොපි බොන්නේ . ඒ නිසා සිනි දාන්නේ නැහැ . එත් , පටන් ගනිද්දී අවුලක් නැහැ . පුරුදු වෙන්න ඕනෙමනම් milk පෙන උඩට ලාවට සිනි චුට්ටක් දාන්න . කවලම් කරන්නේ නැතිව . (පෙන වල සිනි රැඳෙනවා පල්ලෙහට නොයා ) . එතකොට පොඩ්ඩක් බොද්දි ඒක ලස්සනට blend වෙනවා .
@renixsmith6293
@renixsmith6293 Ай бұрын
දාපු ආර්ට් එකට හිනා ගියෙ මට විතරද?🤣🤣
@SLGeek
@SLGeek Ай бұрын
එහෙම හිනා යනවද ? හැමෝම ඔයා තරම් Pro ලා නෙමෙයි නේ. පුළුවන් විදියට දැම්මා. 😂
@sasinduvimukthi3976
@sasinduvimukthi3976 Ай бұрын
O
@thisara436
@thisara436 Ай бұрын
Sini demme nene
@SLGeek
@SLGeek Ай бұрын
coffee බොද්දි සීනි දාන්නේ නැහැ සාමාන්යෙන් . ..
@hirunadilshan7487
@hirunadilshan7487 Ай бұрын
🥰🥰🥰🥰
@SLGeek
@SLGeek Ай бұрын
@BeekeepingSL
@BeekeepingSL Ай бұрын
ලන්කාවෙ කොපී මැෂින් තිබුණට ලන්කාවෙ හොද කෝපි නැහැ. අගුරු දියකරල බොනව වගේ
@BeekeepingSL
@BeekeepingSL Ай бұрын
කොපි බින් පදම් කරන ක්‍රම මොනව ද ඇයි ලන්කාවේ ඒවා සුවදවත් රසවත් නැත්තෙ
@SLGeek
@SLGeek Ай бұрын
එකට හේතු ගොඩක් බලපානවා . කොපි වර්ග, කොපි සකස් කරන process එක .
@kingmihin
@kingmihin Ай бұрын
coffee eka nam melo rahak ne wage...😂😂😂😂
@SLGeek
@SLGeek Ай бұрын
ඇයි ?
@kingmihin
@kingmihin Ай бұрын
@@SLGeekcoffe eka bona kota penne ehemai
@janithaindunil7229
@janithaindunil7229 Ай бұрын
සීනි danna bari una nada
@SLGeek
@SLGeek Ай бұрын
Coffee වලට ආස කෙනෙක් , කවදාවත් සීනි දාන්නේ නැහැ .
@sarangawalimuni4955
@sarangawalimuni4955 Ай бұрын
Bro burned the milk so badly 😬🤣🆘😤 literally boiling
@SLGeek
@SLGeek Ай бұрын
Nope. I was touching the pitcher almost the whole time just to make sure it won't.
@gihankavindu4786
@gihankavindu4786 Ай бұрын
49000k wenw dn
@MaduThilina
@MaduThilina Ай бұрын
Gana kiyada oke
@SLGeek
@SLGeek Ай бұрын
description එකේ තියනවා .
@catnap4618
@catnap4618 Ай бұрын
it is really rubish product. I'm not recommend for any one. goods for beginners 😂
@SLGeek
@SLGeek Ай бұрын
Well. Thanks for letting us know that you are super rich! We are not. So yah, this is good for anyone who wants to make a good espresso based coffee at HOME. Not for indistrial use.
@vinzy_24
@vinzy_24 Ай бұрын
​@@SLGeekTrue lol
@SenuriDevindi-tf5yb
@SenuriDevindi-tf5yb Ай бұрын
🥹🥹🤎🤎
@SLGeek
@SLGeek Ай бұрын
❤🥰🥰😘
@damithsanju3793
@damithsanju3793 Ай бұрын
😂😂😂
@the_unlocking_zone
@the_unlocking_zone Ай бұрын
1st
@SLGeek
@SLGeek Ай бұрын
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
ඔවයේ කොපි බිලා ලංකාවේ අයට ඔරොත්තු දෙන්නේ නැ.ඔව තියෙන්නේ සිත රටවලට?
@dilshanchamara7784
@dilshanchamara7784 Ай бұрын
හෙතුව පැහැදිලිව කියන්න බලන්න
@ravishkachamod9385
@ravishkachamod9385 Ай бұрын
😂😂
@LasithDulanjana234
@LasithDulanjana234 Ай бұрын
ගොන් කතාවක් හැබැයි.
@SLGeek
@SLGeek Ай бұрын
මටත් ඇයි එහෙම කියන්නේ කියලා දැනගන්න ආසයි . කොපි කියන්නේ සැහෙන්න ඇගට හොඳ බිමක් . එකට අපි ඉන්න පරිසරය අදාළ නැහැ . සමහර අයට පොඩි side effects වගේ දේවල් තියෙන්න පුළුවන් . උදා - ටිකක් වැඩිපුර දාඩිය දානවා වගේ දේවල් . එහෙම නැතුව ඇගට කිසිම ප්‍රශ්නයක් නම් නැහැ .
@vinzy_24
@vinzy_24 Ай бұрын
ගොන් කතා කියන්නෙපා 😂
@gaminisenaratna3088
@gaminisenaratna3088 Ай бұрын
මම රැකියාව කරන්නෙ කෝපි සියයට සියයක් භාවිතා කරන රටක ලංකාවෙ ඉන්න ගොබ්බයන්ට මොනව පෙන්නුවත් ගොං ටෝක් දානව මොන ජාතියේ එවුන් ද අපේ රටේ ඉන්නේ......
@avishkafonseka7449
@avishkafonseka7449 28 күн бұрын
Manual control kynne control krn ekm newe oka pressure ek manual ain krn one. Video ek hondi poddk professional una nm twt hondi♥️
@chamoddissanayake...
@chamoddissanayake... Ай бұрын
❤❤
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 29 күн бұрын
❤❤
@gaminirathnayake1408
@gaminirathnayake1408 15 күн бұрын
Coffee ගැන ඉගෙනගමු.. Coffee varieties Sinhala review
8:14
SL Bartenders Academy
Рет қаралды 30 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Laugh & Learn Table Manners - Practical Table Etiquette ( Part 2 )
15:48
Click with තෙන්නේ
Рет қаралды 290 М.
Let’s Talk About The Breville Bambino Espresso Machine
8:42
Morgan Eckroth
Рет қаралды 2,7 МЛН
ЛУЧШИЕ И ХУДШИЕ КОФЕМАШИНЫ
20:03
Roman Che TV
Рет қаралды 1,7 МЛН
Pro Barista with $400 machine vs Beginner with $30,000 machine
13:16
Seven Miles Coffee Roasters
Рет қаралды 3,2 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН