නෙළුම් කුළුණ බලන්න යමු | Colombo Lotus Tower | Vlog 03

  Рет қаралды 7,228

Diwakara Vlogs

Diwakara Vlogs

Күн бұрын

නෙළුම් කුළුණ (නැතහොත් කොළඹ නෙළුම් කුළුණ) , ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කර ඇති 2019/09/16 දින නිළ වශයෙන් විවෘත කරන ලද මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ.
කොළඹ බේරෙ වැව අසල ඉදිකරමින් පවතින මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ.මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි.මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී.කුළුණ දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.
19 th tallest tower in the world-ලොව 19 වන උසම සම්ප්‍රේශණ කුලුන.
💠ස්ථානය
කොළඹ උප නගරයක කුළුණ ස්ථාපිත කිරීමට මුලින් තීරණය කෙරුනත්, පසුව ශ්‍රී ලංකා රජය විසින් කුළුණ කොළඹ නගරයේ හදවත බඳු වූ බේරෙ වැව ආශ්‍රිත කලාපයකට ගෙන එන ලදී.
💠ඉදි කිරීම් කටයුතු
කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී.පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ.කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
💠ආකෘතිය
ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
💠කුළුණ
කුළුණ මීටර 356 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.
💠ගොඩනැගිල්ලේ අංග
කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තන් සඳහා වෙන් වේ.
💠පාදම
පහත මාලයේ අවන්හලක් හා ටෙලිසන්නිවේදන කෞතුකාගාරයක් ඉදි කෙරේ. කුළුණේ පීඨිකාව මහල් 6 කින් සමන්විත වන අතර පලමු මහලේ කෞතුකාගාරයක්ද ප්‍රදර්ශන ශාලා 2 ක්ද ඉදි කෙරේ.
📌Follow Me On Social Media
▫️ Facebook: / diwakaravlogs
▫️ Instagram: / diwakara_vlogs
▫️ TikTok: / diwakara_vlogs
#ColomboLotusTower #SriLankaArchitecture #TravelSriLanka #IconicLandmarks #LotusInspiredDesign #ColomboCityscape #ObservationDeckViews #IndianOceanSunset #ArchitecturalMarvel #CulturalHeritage #CommunicationHub #ModernEngineering #SouthAsiaTallestTower #TourismSriLanka #LotusTowerExperience #TravelInspiration #LandmarkTour #SriLankaTourism #LotusTowerExploration #CityscapePanorama #SriLankanCulture #TravelEnthusiast #AdventureAwaits #BucketListDestination #TravelWithUs #ExploreColombo #LotusTowerHistory #MustVisitPlaces #SriLankaVacation #TowerOfLotus #ColomboSkyline #TallestTowerInSouthAsia

Пікірлер: 39
@pavithriwijayakoon
@pavithriwijayakoon 11 ай бұрын
Best 🔥
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
@heshanidisanayaka269
@heshanidisanayaka269 11 ай бұрын
❤😍
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@pamodyahansani8066
@pamodyahansani8066 11 ай бұрын
👍🥰
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@nimnakavindika1939
@nimnakavindika1939 11 ай бұрын
😍❤️
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
@military_boy_SL
@military_boy_SL 10 ай бұрын
@diwakaravlogs
@diwakaravlogs 10 ай бұрын
❤️
@SasindusadaruwanSasindu
@SasindusadaruwanSasindu 18 күн бұрын
Aiye nelum kuluna senasurada kiyatada open wenne
@DIlSHAN..
@DIlSHAN.. 10 ай бұрын
කොටුවේ ඉදලා යන කොට මොන බස් වලට යන්න අවශ්‍ය ( අංකය)
@IdunilaSanaka
@IdunilaSanaka 8 ай бұрын
120.138
@DIlSHAN..
@DIlSHAN.. 8 ай бұрын
@@IdunilaSanaka ත්‍රී වීල් එකකින් යනවා නම් කියක් වගේ ගන්නවාද
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
​@@DIlSHAN..400i
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
120/170/190
@VindyaSewwandi-x3x
@VindyaSewwandi-x3x 11 ай бұрын
😍❤
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@slboy3473
@slboy3473 7 ай бұрын
500 ticket එකේ මොනවද තියෙන්නේ activities
@diwakaravlogs
@diwakaravlogs 7 ай бұрын
Activities නෑ bro. බලන්න යන්න විතරයි ඒ ගාන
@slboy3473
@slboy3473 7 ай бұрын
@@diwakaravlogs ok
@dinujayasinghe4714
@dinujayasinghe4714 15 күн бұрын
පොඩි ලමයින්ට කීයද ටිකට් එක.රු.500ට කොච්චර දුරක් යන්ඩ පුළුවන් ද උඩට​@@diwakaravlogs
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 4 ай бұрын
♥️👍💥
@diwakaravlogs
@diwakaravlogs 4 ай бұрын
❤️
@CHAMODN1234
@CHAMODN1234 10 ай бұрын
😍😚
@Thilini_Bhagya
@Thilini_Bhagya 11 ай бұрын
Wow 😌♥️🥰
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@Rashmiwickramasuriya
@Rashmiwickramasuriya 11 ай бұрын
Superb ❤🎉
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
🥰❤️
@සදූ-ඞ6ඪ
@සදූ-ඞ6ඪ 11 ай бұрын
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@maneeshagihan2764
@maneeshagihan2764 10 ай бұрын
Patta ❤
@diwakaravlogs
@diwakaravlogs 10 ай бұрын
❤️
@Thas_mila
@Thas_mila 11 ай бұрын
Nice 🌸
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
❤️
@dilshantharindu792
@dilshantharindu792 11 ай бұрын
😌❤️
@diwakaravlogs
@diwakaravlogs 11 ай бұрын
😍❤️
@fvckingakshz
@fvckingakshz 10 ай бұрын
🫂
@diwakaravlogs
@diwakaravlogs 10 ай бұрын
❤️
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 5 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Port city ගියා 🤩 | Beach Plaza-Food Court | Vlog 19
4:33
First Impressions of COLOMBO, Sri Lanka - This City is CRAZY!
16:29
Brisbane Festival 🎉 || Brisbane Night Life
9:11
Raghav Sharma
Рет қаралды 13
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН