කොළඹ වරාය මෙච්චර ලස්සනද රෑට| Colombo Ports at night|

  Рет қаралды 89,904

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 252
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
බුදුන් වැඩිය දේශයට පහළ වූ පිං පෙත ආඩම්බරයි ඒත් මේ රටේ කාල කන්නි දේශපාලුවන් අතලොස්සක් නිසා තමයි අපේ වාරයේ කොටස් කීපයක් පිටරට්ටු විසින් පාලනය කරන්නේ කොහොම උනත් දැන් මේ පරිපාලන යම තත්වය තව වසර 15 ක් වගේ ගියොත් අපේ වරාය ලෝකයේ 2,3,4 එන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා මොකද දයා රත්නායක මහතාගේ කැපවීම අනුව බුදු සරණයි දීර්ඝ ආයු ලැබේවා හැමෝටම 🙏🏻 ස්තූතියි Mr.හරේන්ද්‍ර
@malidelana9673
@malidelana9673 4 жыл бұрын
හරිම සන්තෝෂයි අපිට වරාය දැකබලාගන්න ලැබීම ගැන.. ඇත්තමයි ඒ වගේම කනගාටුයි අපේ සම්පත් අපිට නොලැබී යාම ගැන.. ඒ එඅගේම කියන්නම ඕන අපිට ලැබුනු ලොකුම සම්පතක් තමයි හරීන්ද්‍ර මහතානෙනි ඔබතුමා නිරහංකාර ආදරණීය හවවතක් ඇති ඔබව සියළුම වෙවියන් ආරක්ෂා කරත්වා.. තෙරුවන් සරණයි ..
@naduna1
@naduna1 4 жыл бұрын
I am proud to be employee of CICT. In this pandamic situation CICT saved us and our families both.
@trendy7th485
@trendy7th485 4 жыл бұрын
හරියට හොඳට හැමදේම හොඳින්ම හැමෝටම දෙන හරීන්ද්‍ර ,ජයවේවා අයියා !
@ajithranasinghe7966
@ajithranasinghe7966 4 жыл бұрын
මොන ආණ්ඩු ආවත් විකිණීම නවතා නෑ.අන්තිමට විකුණන්න ඉතිරි වෙන්නේ ඔයාවයි මාවයි විතරයි
@vishkelum8
@vishkelum8 4 жыл бұрын
ගොඩක් වටිනවා. අපිට යන්න හම්බෙන්නේ නෑනේ වරාය බලන්න. ගොඩක් ස්තූති හරේන්ද්‍ර. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න. Good luck
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
ඔව් ඉතිං ..එච්චර තමයි
@malikadewathi3584
@malikadewathi3584 4 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්...අපි අද වරාය ෙහාදටම දැක ගත්ත තැන්ක්ස්.😍😍😍😍😍
@kasungayan6571
@kasungayan6571 4 жыл бұрын
දැක නොමැති,දකින්න බලාපොරොත්තුවූ පිංතූර රාමු පෙලක්. ඔබට තුති 🙏
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
හරි ලස්සනයි ,මිනිසුන්ගේ හිත් වරායක් කියන විට රලු බවක් දැනෙන්නේ .ස්තුතිය !🌹අපි පුංචි කාලයේ නත්තල් රෑට අපිව අපේ පියාණන් වහන්සේ එක්ක ගියා බලන්න .සතුටින් .
@countrylifecooking-wasana3779
@countrylifecooking-wasana3779 4 жыл бұрын
youtube කලාව වෙනස්ම මානයකට අරගෙන යන හරීන්ද්‍ර අයියාට ජය වේවා.....
@lalperera
@lalperera 4 жыл бұрын
ආදරණීය මිතුරා හරේන්ද්‍ර, මෙම සුවිශේෂී වැඩසටහන අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි, මන්ද හිටපු සේවකයෙකු ලෙස (SAGT Engineering) කොළඹ වරාය ගැන මම ආඩම්බර වෙමි. දැනට, මම ඕස්ට්‍රේලියාවේ වැඩ කරමින් ජීවත් වන අතර, මම එකම කර්මාන්තයේ වැඩ කරන බව ආඩම්බරයෙන් ඔබට කියන්නට කැමැත්තෙමි. කොළඹ වරාය අපේ ජාතියේ වටිනාම සම්පත වන බැවින් වරාය ගැන අප සැලකිලිමත් විය යුතුය. මේ මොහොතේ අපට විශ්වාසයක් ඇත්තේ අපගේ සුන්දර රට සහ වරාය අධිකාරියට හොඳම නායකත්වය ලැබී ඇති බැවිනි.
@arunraj4875
@arunraj4875 4 жыл бұрын
ඔබතුමන්ගේ වැඩසටහන් ජතතාවට ඉතාමත් වැදගත්...තෙරුවන් සරණයි ඔබතුමාට....
@desilvaceylon5767
@desilvaceylon5767 4 жыл бұрын
Gen. RMD Rathnayake Sir, You were our CO at SLMA (1996-1998). You personally helped me for something while I was an Officer Cadet. I will never forget you Sir from my entire life. Stay safe Sir !
@janpeiris1376
@janpeiris1376 4 жыл бұрын
Desilva this is your private MATTER This is Social MEDIA
@vinokurulugama7642
@vinokurulugama7642 4 жыл бұрын
පලමුව මා අනිවාර්යයෙන් සබාපති තුමාට.. අචාරය..මා. ගේ 2නී නිවහන..හරී . මා වරාය අදිකාරයේ සෙවණේ 15 ක අත්දැකීම්වලින් වරාය ස්වර්නම යුගය සබාපති පියත් බන්දු මහතා ගේ..අපි ජිවත් කරවන අපේ හදවත අපි රුක ගමු.
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
අනේ මටත් වාරයේ job කරන්න ආසයි . නැද්ද යන්න විදිහක්
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
Aiyye khmd waraye jb ekakt ynn ane reply krnna
@smalshani4264
@smalshani4264 4 жыл бұрын
Im proud to be a employee in sri lanka ports authority - Logistics excellence in the silk route - heart of the nation ❤ CONGRATULATIONS FOR YOU...☑️
@danuramadhushan9991
@danuramadhushan9991 4 жыл бұрын
බොහෝම ස්තූතියි මෙවැනි ස්ථාන අපට සමීප කරනවට..❤️
@commenter3957
@commenter3957 4 жыл бұрын
බොහොම ස්තූතියි දකින්නට අපහසුම තැනක් අපට පෙන්වූවාට!! ❤️හරිම අාසාවෙන් බැලුවා!! 👍👍
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
වාරයේ job එකක් කරන්න ආස කට්ටිය like කරන්න
@sandyhamamali556
@sandyhamamali556 4 жыл бұрын
හරිම ලස්සනයි වටිනා video එකක් බැලුවා ඔයාට ගොඩක් ස්තුති හරේන්ද්‍ර ඔයාට බුදු සරණයි ❤️❤️😃😃❤️❤️
@indranirani2801
@indranirani2801 4 жыл бұрын
හැම මාද්‍යම ඔබවගෙනම් කොච්චර වැදගත් ද මෙ දෙසපාලනයන්ට කඩෙ යන අය නිසා තමා මෙය අද වැනිසලා තියෙන්නෙ...👍harendar..
@surangadinesh8529
@surangadinesh8529 4 жыл бұрын
හිටපු හමුදාපතිතමා වරාය සභාපති කියල අහන්නත් සතටුයි ...
@nuwangavlogs6597
@nuwangavlogs6597 4 жыл бұрын
වරාය සැමදා වැජඹුණු..🌷
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
Harindra ගොඩාක් ස්තුති ..වාරයේ සභාපති තුමා ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා ...සුදුසු අයට දුන්නා ම වැඩේ නියමයි. නමුත් කනගාටුයි කියන්න එතැන රජ කරන්නෙත් චීනෙ ...ඒක තමා අරක් ගත් දෙවියන් වගේ ඉන්නේ ...බලන්න අපේ පිංබිමේ සල්ලි එවුන්ට ...චීන ලංකාවෙත් ගිය දවසකට රටට හරි යයි ..දුකයි 😠😠😠😠😠😥😥😥😥😥
@a195904
@a195904 4 жыл бұрын
ලස්සන බලලා සතුටු වන්න . අවසානයේ මේවා රටට හිමි නොවනු ඇත .
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 4 жыл бұрын
බොහොම හොද වැඩසටහනක් ඔබට 🙏 ස්තූති
@roshmaxkr2349
@roshmaxkr2349 4 жыл бұрын
Niyamai aththatama harendra ayye..api waraya balanna giyath me wage danumak ekathu karaganna bari wei...theruwan saranai ඔබට.❤️❤️
@kameshchathuranga9723
@kameshchathuranga9723 3 жыл бұрын
Sir Daya rathnayaka is a clever and strong gentleman in sri lanka.
@dmindikap
@dmindikap 4 жыл бұрын
Colombo port is in the 13th rank as per the connectivity index ,but the top best connectivity port in South Asia..!
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
වරාය වගෙම හරෙන්ද්‍රත් ලස්සනයි!
@dinushananuruddika9461
@dinushananuruddika9461 4 жыл бұрын
වැදගත් දේවල් ගොඩාක් දැන් ගත්තා.නියමයි හරින්ද්‍ර අයියේ.😍😍😍😍.මීලගට පුලුවන් නම් වික්ටෝරියා වේල්ල,මන්නාරම සුළං බලාගාරය,,නොරොච්චෝලේ බලාගාරයට යන්න.
@Prakampana
@Prakampana 4 жыл бұрын
ලස්සන,දුර්ලභ,වටිනා වැඩසටහනක්
@chanodnimsara3122
@chanodnimsara3122 3 жыл бұрын
Super Harandra aiya😊😊😊👍👍
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
Nice to see you Gen Daya Rathnayake sir.
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
හොදම සංවාදයක්
@srst8028
@srst8028 4 жыл бұрын
ජනෙරාල් දයා රත්නායක මැතිතුමාගේ පැහැදිලි කිරිමඒවගේම හරේන්ද්‍ර මහතාගේ ඇසු ප්‍රශ්න ටික හරිම වැදගත් දයා මහතාගේ නිරහන් කාර බවත් හරිම සුන්දරයි...
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 4 жыл бұрын
Very nice program Harindra. Good to see you are in to this type of work.
@desilvasuranga262
@desilvasuranga262 4 жыл бұрын
Great video, Mr.Harendra,We should proud about Our Heritage and should increase the productivity...
@danushkakwt2841
@danushkakwt2841 4 жыл бұрын
බොහොම අගනා වැඩසටහනක්..❤️❤️❤️
@liyanagagesisilfernando5947
@liyanagagesisilfernando5947 4 жыл бұрын
ජය වේවා හරින් මහත්මයා
@dineshkweeramandineshkweer8960
@dineshkweeramandineshkweer8960 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ..වටිනාකම කියල නිම කරන්න බෑ...
@APEVLOG
@APEVLOG 4 жыл бұрын
පළමු views එක අපේන..අපි වැඩ කරන්නෙත් වරායේ..😍😍
@lakmalweerasekara8794
@lakmalweerasekara8794 4 жыл бұрын
ජය හරි ඉදිරියටම යමු
@nuwazapakse280
@nuwazapakse280 4 жыл бұрын
ස්තුතියි හරෙන්ද්‍ර් මහත්තයො මේ තැනට ගිහින් අපිව දැනුවත් කලාට
@basnayakebmg7699
@basnayakebmg7699 4 жыл бұрын
Ape waraya daka ganimata ida salimata godak sathutui 👍 Mr Harindra. 👍💕💖👏🙏
@srimathibanagalage2281
@srimathibanagalage2281 4 жыл бұрын
Great InterView
@chamindasubasena5311
@chamindasubasena5311 4 жыл бұрын
මාධ්‍ය ක්ෂෙත්‍රයේ ඔබ ලබා ඇති පරිනත බව තුලින් සාර්ථක යහපත් දෙයක් ⁣ලබාදීමට ගන්නා උත්සාහය අගය කරන්නෙමු .....
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
චතුරයෙක් වෙන්න නරකයි
@slunlimitedr2094
@slunlimitedr2094 4 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ..
@phdanushka1550
@phdanushka1550 4 жыл бұрын
කාර්‍යක්ෂම තාවෙන්නනං ශ්‍රී ලාංකිකයන් එකෙම්ම ❤️❤️❤️
@asankaasanka7679
@asankaasanka7679 4 жыл бұрын
Harindra aiya supiri hode.. api inne koreyave api oyage you tube chanal eka nithara balanaya.. jayen jayama wewa
@kumarialwis8127
@kumarialwis8127 4 жыл бұрын
Thank you for the great program
@newfashionstore398
@newfashionstore398 4 жыл бұрын
හරි යන තැන අපි නොගිය තැන්😍😍😍
@geethikasanda1529
@geethikasanda1529 4 жыл бұрын
Niyamayi Thanks ayya
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
සුපිරියි 🔥😎👍💖
@neelkusum3760
@neelkusum3760 4 жыл бұрын
නියමයි හරි . 👍👍👍👍❤️❤️❤️❤️❤️
@mohammedrishad9936
@mohammedrishad9936 4 жыл бұрын
No one mentions Customs House clearing agents who put his entire day to clear your cargos and exports work in the pandemic situations #untoldheros #proud to be clearing Agent
@Saneera.Kodithuwakku.
@Saneera.Kodithuwakku. 4 жыл бұрын
Patta aiye
@methindeeperera
@methindeeperera 4 жыл бұрын
Beautiful video ♥️🇱🇰
@r.a.svedio534
@r.a.svedio534 4 жыл бұрын
අවසානෙට වැඩ කරපු තැන ..👍👍👍👍
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 4 жыл бұрын
Nice vedio
@ManikWicks
@ManikWicks 4 жыл бұрын
Very interesting! Thanks HJ 🇱🇰🇬🇧💐
@inupavithana2420
@inupavithana2420 4 жыл бұрын
Thank harendra . Mewan sthanyan gana apita penwa dakweema gana.
@yushanpriyadarshana8689
@yushanpriyadarshana8689 4 жыл бұрын
wow...Godak sathutui..
@geethadebritto4251
@geethadebritto4251 4 жыл бұрын
හරිම ලස්සනයි හරේන්ද්‍ර අපේ වරාය අන්තිමට meka අපේ වරාය novi චින වරාය වෙයිද
@ThePasindu
@ThePasindu 4 жыл бұрын
Danatama indiawe kallak
@sumayyaally3868
@sumayyaally3868 4 жыл бұрын
Best contents 🔥 keep going
@gayangreshan2133
@gayangreshan2133 Жыл бұрын
ශ්‍රී ලංකාවේ අපිට නව පර්යන්තයක් සදහා ආයෝජනය කරන්න අවස්ථාව අවශ්‍යයි.
@RamithD
@RamithD 4 жыл бұрын
Perfect discussion 👍✌️👌🤛
@menekakarunanayake4548
@menekakarunanayake4548 4 жыл бұрын
Singapre
@shanilweerasena9908
@shanilweerasena9908 4 жыл бұрын
Great Video ! ! 👊🔥
@ericpuswella9140
@ericpuswella9140 4 жыл бұрын
Thanks වටිනවා
@slcricket1611
@slcricket1611 4 жыл бұрын
හරි යන තැන් ලස්සනයි
@geethikasanda1529
@geethikasanda1529 4 жыл бұрын
👍
@nirosimagamage7937
@nirosimagamage7937 4 жыл бұрын
niyamai 😷😷😷
@nayanapriyanka2063
@nayanapriyanka2063 3 жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි
@Bimsara
@Bimsara 3 жыл бұрын
නියමයි හරීන් මාමෙි
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 4 жыл бұрын
Wow නියමයි
@denisanthoney6785
@denisanthoney6785 4 жыл бұрын
පාලකයො නේද
@anushikashayamalee2458
@anushikashayamalee2458 4 жыл бұрын
Hoda wada සටහනක් 🤗😃
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
*හරි යන තැන් * ස්තුතියි හරෙන් .ඔයා වාසනාවන්ත බව හැමදාම කිව්වත් මදි..හරි ලස්සනයි .අපිට ආඩම්බර වෙන්න තිබුණා එ 15% චිනෙට ගිහින් 85% අපිට ලැබුණේ නම් . *සුන්දර සැන්දැවක සුන්දර මිනිසෙකු සමග කල සුන්දර කතාවක් .මොහුගේ හිනාවම රටක් වටිනවා..ඇත්තටම අපේ ජනාධිපති තුමා ගේ තෙරිම් වලින් හොදම තෙරිම මොහුයි.ඔහුට දිර්ඝ ආයු පතනවා . මෙ වාගෙ අපේ ගුවන් ගමන් බාර ගත්ත මහතාත් කලා නම් ??? ඔබ දෙදෙනාටම බුදුසරණයයි .. ආසයි මෙහෙම හරි දෙයක් දකින්නට පුළුවන් විම ගැන
@thilinathineth21
@thilinathineth21 2 жыл бұрын
ප්‍රතිඅපනයන business එකක් නිසා අපි නැව් සමාගම්,පර්‍යන්තයක් කළමනාකරණ සමාගම් එක්ක හවුලෙ business යන්න ඕනි.අපි වරාය හැදුවට වැඩක් නෑ නැව් එන්නෙ නැත්නම්.ඒක නිසා තමයි පර්‍යන්තයක් කළමනාකරණ සමාගම් හරි නැව් සමාගම් එක්ක හවුලෙ business කරන්නෙ.මේවා හැමදාටම නෙමෙ දීලා තියෙන්නෙ, අවුරුදු ගානකට ගිවිසුම් ගත වෙලා තියෙන්නෙ
@amaniruby6490
@amaniruby6490 3 жыл бұрын
Good job..
@sanathekanayake296
@sanathekanayake296 3 жыл бұрын
නිධානයක් උඩ ඉඳගෙන ලෝකෙට අතපානවා කියන්නෙ නිකමට නෙවෙයි....ඕන කමක් තියෙනව නම් වරායෙන්ම රට දියුණු කරන්න පුලුවන්...
@roshansachira8034
@roshansachira8034 4 жыл бұрын
100 / 80 chinata ....ape tata anagathedi loku wadanamakata yanawa..idiawa china me loku prashnak wenawa .samanya janathawata thama eka theren ne. Mr Harindra good job..
@spawspaw7494
@spawspaw7494 4 жыл бұрын
Niyamai
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
ලස්සනයි... කොහොමද හම්බන්තොට එකත් අපේ උනා නම්
@krudesh9337
@krudesh9337 4 жыл бұрын
Cheeneth thiyanawa ape waraayak..
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
@@krudesh9337 ehema una nam ape kollonta jobs thiyanawa
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
g Liyanage hmmm
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 3 жыл бұрын
Exellent
@dasunperera8669
@dasunperera8669 4 жыл бұрын
ආඩම්බරයි
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe 4 жыл бұрын
අවංකව කතා කරනවා ❤️❤️❤️
@manelmanel5984
@manelmanel5984 3 жыл бұрын
ලස්සනයි
@asankamanjula3643
@asankamanjula3643 4 жыл бұрын
Harima watinawa budu saranai
@sugathsensei5987
@sugathsensei5987 4 жыл бұрын
May god bless you borh...!
@Ishini86
@Ishini86 4 жыл бұрын
හරිම ලස්සනයි
@niwanmagatadahambidak183
@niwanmagatadahambidak183 4 жыл бұрын
නිවන්මගට දහම් බිඳ youtube channel එක දැම්මා subscribe කරන්න දහම් කරුණු ඇතුළු සියලුම ධර්ම දේශනා අසන්න බුදු සරණයි
@diluka287
@diluka287 4 жыл бұрын
thanks shoo
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
අගනා වැඩසහනක් 👌👌👌👌
@aa-ef9go
@aa-ef9go 4 жыл бұрын
සුන්දරයි💕💕💕
@gg-pn4qr
@gg-pn4qr 4 жыл бұрын
hari yana than 🖤
@anuruddhalasantha3588
@anuruddhalasantha3588 4 жыл бұрын
Maru 😃😃😃😃
@nissankagedara9469
@nissankagedara9469 4 жыл бұрын
Okkoma wekunala lankawata monawada teyanne
@marinetechnician3312
@marinetechnician3312 3 жыл бұрын
Beautiful
@regeenalove2682
@regeenalove2682 4 жыл бұрын
Beautiful,
@AliAli-gl7gr
@AliAli-gl7gr 4 жыл бұрын
Ane hodai puthe oyagevidio harima wadagath tv eketh live at 8 balNo issara
@Mr.Jayasekera
@Mr.Jayasekera 4 жыл бұрын
excellent!
@sanurauvin4479
@sanurauvin4479 4 жыл бұрын
Wow
@deepaliareyasena1921
@deepaliareyasena1921 4 жыл бұрын
Harima lassanai mehema hari dakinna salasuwata harendra jayalal mahatata stuti. Garu sabahapati tumani mama danata sewaya karanne dubai rate mama lankawata badu pettiyak damma dan masa 2k ewarai a kargo petti nidahas karanne kawadada .
@travelwithdamma6573
@travelwithdamma6573 4 жыл бұрын
ayye lankawe ship ekeka video ekek kernnko 1ceylon princesses or ceylon brezzes kiyan ship wala
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.