Colour - කලර් Full Sinhala Movie

  Рет қаралды 229,846

Hela Cinema

Hela Cinema

Күн бұрын

Пікірлер: 235
@dianaswarnapali4444
@dianaswarnapali4444 9 ай бұрын
කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්.කමල් අද්දර ආරච්ච්ගේ අති විශිෂ්ට රංගනය අමන්දානන්දයට පත් කලා.ඒවගේ රංගධරයෙක් තව කොහේද ඉන්නේ.හරිම දුකක් හිතෙනවා.ජීවිතේ අපිට අතහැරෙන හුගක් දේවල් පසු කලීනව වේදනා දෙනවා නිහඩවම.🎉🎉❤
@viridunalin
@viridunalin 5 жыл бұрын
මං බලපු හදවතට දැනෙන චිත්‍රපටයක් සහ දැවැන්ත රංගනයක්, ආදරෙයි හැමදාම මේවගේ හදවත පිස්සුවැටෙන රූප වලට
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@gimhanvisal9120
@gimhanvisal9120 4 ай бұрын
😢 අඩේ බොසා
@shehanyapa9086
@shehanyapa9086 4 жыл бұрын
කියන්න තේරෙන්නේ නැති හැගීමක් වචන ලක්ශෙකින්වත් කියන්න බැරි දේවල් ගොඩාක් තියනවා.ජීවිතයෙ තීරන ගැනීමේදී තේරුම්ගැනීමේදී අදහස් ප්‍රකාශ කිරීමේදී කොයිතරම්නම් බුද්ධිමත් විය යුතුද.යතාර්ථය දැකිය යුතුද.එයට අත්දැකීම බහුල මනසක් ඇවැසිය .කොහොම උනත් ජීවිතේට මේ හැමදෙයක්ම හොද අත්දැකීම් හොද පාඩම්.
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
ඔබ සිනමාව කියවන විදිහ මනස්කාන්තයි දැකුම්කළුයි ...❤❤❤
@maheshmadushanka2405
@maheshmadushanka2405 7 ай бұрын
මෙවගෙ ඉන්නෙ අපිමයි ඇයි මෙවැනි නිර්මාන මගහැරෙන්නෙ❤❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
කමල් අද්දර ආරච්චි විශිෂ්ඨ රංඟන ශිල්පියා සැබෑම ලෝකෙක අතරමං කරන අපූරු රංඟනයක් .....🙏🙏🙏
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 Жыл бұрын
නුඹට හැකිය පෙර ලෙස ම යළි එළිය රැගෙන එන්නට... නිර්මාණයේ චරිතවලට නමක්වත් නැහැ ! අපිට අපි වෙලා රසවිඳින්න දුන්නාට තුති 🙏🥺 ඇත්තටම film එකක් 😍♥️
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
Suddh❤
@anusenevirathne2554
@anusenevirathne2554 3 жыл бұрын
වර්ණ තුලින් හදවත ස්පර්ශ කළ, හදවතට ආමන්ත්‍රණය කළ සුන්දර නිර්මාණයක්! හදවත සංවේදී කළ අති දැවැන්ත රංගනයක්! වචන වලට නොපෙරලුණු බොහෝ දේ මොහොතක් මොහොතක් පාසා හදවතට දැනෙන්නට ඉඩ හළ අමුතුම හැගීම් ප්‍රකාශනයක්! නැවත නැවත රස විඳිමි!❤️💙❤️💙💝
@akilaarambawaththa5856
@akilaarambawaththa5856 4 жыл бұрын
එක චරිතෙකටවත් නමක් නැහැ. සිංහල සිනමාවේ වෙනසක් කල නිර්මාණයක්.
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 3 жыл бұрын
නම් වලින් වෙන් කරා නම් අපේ කියල හැඟීමක් මේ තරමටම මේ කතාවට දැනෙන එකක් නෑ... නම් නැති නිසා අපිට කැමති නම් දාගෙන අපිට ඕන විදියට කතාව විදින්න පුළුවන් .. 🖤🖤
@ranganikumari4463
@ranganikumari4463 5 жыл бұрын
හරිම ලස්සනයි .හින්දි ෆිල්ම් කොපි කරනවාට වඩා කොයි තරම් අගේද.තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
godak sthuthie!
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@mdonajithnandanakumara1530
@mdonajithnandanakumara1530 6 ай бұрын
මගේ් නෙතට කදුලක් පැමිණි! විශිෂ්ටයි අපුරු නිර්මාණයක්.
@janithbossa122
@janithbossa122 Жыл бұрын
අතීත නිර්මාණ රමණීයයි...❤..ඒවගෙ තම සාහිත්‍ය රසය උපරිමයෙන් තිබුනෙ.
@cryptoanp0254
@cryptoanp0254 8 ай бұрын
2024 තමයි බැලුවෙි සමනල සන්ධවනිය වගේ ආදරණීයයි....❤❤❤
@shanakadesilva5688
@shanakadesilva5688 4 жыл бұрын
කමල් අද්දරආරච්චි මහත්තයා පට්ටම නලුවා.....සුපිරි .
@lahirulmadush2961
@lahirulmadush2961 4 жыл бұрын
අන්නේකයි කියන්නෙ කාට හරි ආදරේනන් දේපාරක් හිතන්නෙපා ඒක කියන්න මොකද අපිට ජීවිතේ ඒකට තවත් අවස්තාවක් නොදෙන්න පුලුවන් ජීවිත කාලෙම ඒ මත්තෙ පසුතැවෙන්න වේවි 🥺❤️
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@lahirulmadush2961
@lahirulmadush2961 3 жыл бұрын
@@tharakamorawaka6547 thanks mcn
@dianaswarnapali4444
@dianaswarnapali4444 9 ай бұрын
ඇත්තමයි.
@isurusanjula4984
@isurusanjula4984 Жыл бұрын
අවසානයේ ඇස්වලට කදුලු ආවේ මට විතරක් ද තනියම ඇඩිය හැකි ලස්සන නිර්මාණයක් අලංකාරයි.,💜️
@sanathdasanayaka3219
@sanathdasanayaka3219 3 жыл бұрын
ලස්සන නිර්මාණයක්.රගපෑමද අති විශිෂ්ඨයි.
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් ගොඩක් අදරේයි කමල්.අද්දර.අරාච්චි.බුදු සරනයි ❤❤❤❤
@shalikasilva3841
@shalikasilva3841 3 жыл бұрын
හදවතට දැනෙන විශිෂ්ඨ නිර්මාණයක්. ❤️💐
@jihansanethaki9307
@jihansanethaki9307 5 жыл бұрын
යකුනේ ලංකාවේ මෙච්චර දක්ෂ නිර්මාණ කරැවන් අගෙයී අගෙයි විශිෂ්ටයි අති විශිෂ්ඨ නිර්මාණයක්
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
bohoma sthuthie!!
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@ashcharyagurusinghe3649
@ashcharyagurusinghe3649 5 жыл бұрын
අමුතු වැඩක්. නියමයි. හැබෑවට පය ගහල ඉන්න පොලොවෙදි ම සුරංගනා කතාවක් පෙන්නුවා වගේ. ❤
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@hiruathukorala6032
@hiruathukorala6032 5 жыл бұрын
5 parakata wada baluwa.... man balapu lassanama film ekak... dukai me wage nirmana walata lankawe thanak nathi eka gana...
@kumaraprasanna7777
@kumaraprasanna7777 11 ай бұрын
රතු පාට මකලා නිල් පාට ගාලා හිත හදා ගත්තත් නැවත ඔීන ව්‍රනත් කවදාවත් නිල් පාට මතු කරගන්න බැරි ව්‍රන චරිත ඔීන තරමි...........
@SNCFriendship
@SNCFriendship Жыл бұрын
කාලෙකට පස්සේ හදවතින් බැළුවා ස්තුතියි සියළු දේනාට විශේෂයෙන් කමල් විශිෂ්ඨයාට
@daminikawshalya9646
@daminikawshalya9646 Ай бұрын
මේක බැලුවෙ අවුරුදු 7කට කලින් මගෙ boy friend හම්බන අළුත. මම 9 වසරෙ එනකොට❤ අදටත් කදුළු එනව මේක බලද්දී
@classictelevision2304
@classictelevision2304 Жыл бұрын
"Colour - කලර්" ආදරේ කරන අයව කවදාවත් මගහැරගන්න එපා! මොකද අපිට ඒ අයව නැවත ඕන වෙන දවසට ඒ අය ගොඩක් දුර ගිහින් ඉන්න පුළුවන් ,හිතේ තියන අවංක ආදරේ කවදාවත් අපිට මගහැරගන්න බෑ ,ඒ අයව අපිට ඕන වෙන දවසට ඒ අය අපිට යන්න බැරි තරම් දුරකට ගිහින් තිබුණොත් , ජීවිත කාලෙම අපිට විඳින්න ඒක හේතුවක් වෙන්න පුළුවන් 🍃 "ඇත්තටම ආදරේ කරන්න ඕන තැන් වෛරයෙන් වහගෙන නිල්,රතු අස්සෙ පාටක් හොයන ජීවිත කොච්චර නම් ඇතිද...." 🖤 "Colour" නමක්වත් නැති චරිත අස්සෙන් හදවතට කතා කරන විශිෂ්ට සිනමා කියවීමක් , 📽 ඉසුරු වීරසිංහමුදලි සැබවින්ම සිනමාකරුවෙක් ! Good Luck ! 👍
@chandikagiftwork7350
@chandikagiftwork7350 5 ай бұрын
සිත් රු රටා මවන සිතුවමකි ඇස් අද්දරම මැවුන ... සිහිනයකි ජිවිතයම ⁣කදුළු මතින් ගෙවුන.... සෙනහසක් හදවතේ රැදුන කදුළු පමනක් අවසනට ඉතිරිවුන..... කලාකරුවෙක් යනු මා දකින්නේ ජිවිතය විඳින මිනිසේකු නොව විඳවනා මිනිසෙකු පමනක් වීම අහඹුවක් ම නෝවෙි. :මක් නිසාද යන්න තවත් පුශ්නාර්ථයක් නුඹට භාරකරමිනුයි ?
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 2 жыл бұрын
හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණයක් ❤️
@DamayanthiKumariKumari
@DamayanthiKumariKumari 3 ай бұрын
ලස්සනයි කියන්නෙ කොහොමද කතාව හිත රිදුනා 💔
@EllandeSugunawansathero
@EllandeSugunawansathero 2 жыл бұрын
ජීවිතය මහා පුදුමයක්.... එය බොහෝම හොඳින් සිනමාවට නංවා ඇත. ...ස්තූති සිංහල සිනමාවට කළ මේ සේවයට
@handmadeworld2274
@handmadeworld2274 2 жыл бұрын
රතු පාට වහලා හිතුවක්කාර කමට නිල්පාට ගාපු චිත්‍රයක් මගෙ හිතේ තෙරපෙනවා.. තාම ඒකට පාටක් හොයනවා 😓💔
@repero_one1028
@repero_one1028 Жыл бұрын
@chathurikawaduge3712
@chathurikawaduge3712 10 ай бұрын
Me too
@ගීයකරිද්මය
@ගීයකරිද්මය 5 ай бұрын
හරිම අර්ථවත් කතාවක්.බොහොම ලස්සනයි ස්තුතියි
@chinthakabandara9735
@chinthakabandara9735 5 жыл бұрын
it's a great movie. film eka balala ivara welath mama tikak wela yanakan shock wela hitiya.thawa me wage films karanna . good luck!!
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 Жыл бұрын
කලාව ⁣වාණිජකරණය නොවිය යුතුයි. මේ නිර්මාණය අදාළ ප්‍රස්තුතය අනූභුතිය කො⁣ට නිර්මාණය වූ විශිෂ්ඨ සිනමාපටයක්. කාලේකින් බලපු හොඳම චිත්‍රපටයක්. 🖤
@niroshaperera7601
@niroshaperera7601 5 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් දුකයි
@erandidalpethado6643
@erandidalpethado6643 5 жыл бұрын
කාලෙකට පස්සේ බලපු විශිෂ්ට සිංහල movie එකක්! ❤️🔥
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@TharuAsha
@TharuAsha 8 ай бұрын
මෙච්චර ලස්සන නිර්මාණ කරන්න පුලුවන් අය ඉද්දි ඇය් මේ ඉන්දියන් ජරාව මෙහෙට ගේන්නෙ...බලන්න මේ නිර්මණෙ ලස්සන හදවතටම කතා කරනව 😢😢
@RashmiBhagyaMallawaArachchi
@RashmiBhagyaMallawaArachchi 6 ай бұрын
🥺 අනේ මට කියන්න වචන නැ ..මං ඒ කාතාව ඇතුලේ ජිවත් වුනා වගේ ගැගිමක් දැනුනා ගොඩාක් දුක හිතුන අවසානයක් ....
@akilasuresh7350
@akilasuresh7350 10 ай бұрын
හදවත මොහොතක් නතර කරා 😢. හිතට එන හැඟීම් වචන වලට පෙරලන්න නොහැකි 😢 හැඟීමක් හිතට ආවා😢
@aabidhmirza8859
@aabidhmirza8859 4 ай бұрын
සරල කථාවක් ඇතුලේ තිබුනේ මිනිස්සුන්ගේ මුරන්ඩු කම නිසා මග හැරුන ආදරය. දරුවා ලැබෙන්න ඉද්දි හරි ඇය ඔහුව සොයා පැමිණියා නම්..................... ඔහු නොදැන සිටි කථාවක වැරදි කාරයෙකු නොවන්න තිබුණා. හැම විටම තම ආදරනීයන්ට ඇහුන්කම් දෙන්න..සංවාදය බෝහෝ ගැටලු නිරාකරණය කරයි. නිහඬ බව හිත් ඇතුලේ ගැටලු වෛරය දුක කනස්සල්ල නිර්මාණ කරයි..
@nalikasewwandi6057
@nalikasewwandi6057 6 ай бұрын
වචනවලට ගලපගන්න බැරි වේදනාවක්. විශිෂ්ඨයි.
@brianmadushan1848
@brianmadushan1848 6 жыл бұрын
Hithata danena wadena lassana movie Akak Nice Thank You Hela Cinema for broadcasting that film
@Dilshanchamika361
@Dilshanchamika361 4 жыл бұрын
මේක නම් පුදුම විදිහට හිතට දැනුනා.විශිෂ්ට නිර්මාණයක්..කියන්න වචන නැති තරම්..අපි තීරන ගන්න ඕනෙ ගොඩක් පරිස්සමෙන්.මේ ලෝකෙ ආදරය කරන හැමෝටම බුදු සරණයි‼︎‼︎
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
Kamal Addaraarachchi great actor welldone ❤️❤️❤️
@PereraPerera-o6t
@PereraPerera-o6t 7 ай бұрын
ගොඩක් ලස්සන හරවත් රසවත් නිර්මාණයක් 🎉🎉❤❤❤
@HarischandraAthukorala
@HarischandraAthukorala 8 ай бұрын
ලස්සන , අග්‍රගන්‍ය කතාවක් අන්තිම හරිය නිසා නිකං හින්දි චිත්‍රපටියක් ගානට වට්ටලා අපරාදෙ දුකයි
@supunchamara7383
@supunchamara7383 4 ай бұрын
හදවතට කතා කරන නිර්මාණයක් 👌❤️
@dumindasumith7110
@dumindasumith7110 Жыл бұрын
කමල් නම් විශිෂ්ඨයා... ❤️❤️
@praveenkavinga3584
@praveenkavinga3584 2 жыл бұрын
2022 එත් බලන මම 🥺♥️.... 🙂💯...
@SHSuddi
@SHSuddi 2 жыл бұрын
මාත්
@SayumiSara
@SayumiSara 9 ай бұрын
2024🥺❤
@chanakaranmal1108
@chanakaranmal1108 Ай бұрын
Jeewithaye balapu niyamama super film ekak,super act & film
@dilshanperera6911
@dilshanperera6911 2 жыл бұрын
දෙවියන්ගේ නාමෙන්....කමල් සර්.....❤❤❤❤
@chathurakalingalakshan7532
@chathurakalingalakshan7532 5 жыл бұрын
My favorite sinhala movie.great film
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
thank you brother!
@chanupa_deshitha
@chanupa_deshitha 2 жыл бұрын
ඇයි එහෙනම් තාමත් බලන් ඉන්නෙ..... මට තාම වෙනස් වෙන්න බැරි උනා.... ,💔
@nafeermgdnafeer7496
@nafeermgdnafeer7496 5 жыл бұрын
So excellent movie no words to say we want to another ❤️💐❤️💐❤️💐❤️💐
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
thanx alot!
@pushpadevapushpadeva399
@pushpadevapushpadeva399 4 жыл бұрын
කාලේකට පස්සේ බලපු හොඳ නිර්මාණය ක්.
@pawanmadubro1997
@pawanmadubro1997 2 жыл бұрын
Lasnai.godak hadawathata.genana adare gena lassana movie ekak..love you so mach...😭😭😭😭
@kenadihashan8316
@kenadihashan8316 3 жыл бұрын
නියමයි..ලස්සන ෆිල්ම් එකක්..❤️
@surangisurangi1561
@surangisurangi1561 5 жыл бұрын
ලස්සන කතාවක්.....
@nethmiwijayarathna8404
@nethmiwijayarathna8404 3 ай бұрын
ඔයා එනකල් මං බලන් ඉන්නවා. මේක ඔයා මට බලන්න එව්ව අපි ආසම ෆිල්ම් එක❤ මේක ඔයා දවසක දකී. මං ඉන්නවා . ඔයා පුළුවන් උන දවසක එන්න❤
@PradeepaNayana
@PradeepaNayana 5 ай бұрын
හරිම ලස්සන කතාවක්......💜️🍃🥺
@jeewanharsha1969
@jeewanharsha1969 4 жыл бұрын
Kalekin balapu lassana kathawak.
@gayanprasanna4932
@gayanprasanna4932 4 жыл бұрын
හොද නිර්මාණයක් 👍
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
මේ කතාව අවුරුදු 10/11කට කලින් මං බලල තියෙනව. 23.08.29
@anjusonalisonali1379
@anjusonalisonali1379 6 жыл бұрын
Hitha ta thadinma vaduna As valin kaudulu vatuni Nonavathvama Adaraya hitha ta vatuna mai Adarayak hitha ta ebenna hadana Vitai Loku vedanavan mage hitheda Sari sarai
@thilanichathu2504
@thilanichathu2504 6 жыл бұрын
,අර්තවත් කතාවක්
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@sadeepadilshanwickramaratn5022
@sadeepadilshanwickramaratn5022 3 жыл бұрын
One of the best movies I've ever seen 🖤
@chalanaraveen9180
@chalanaraveen9180 6 ай бұрын
කියාගන්න බැරි මොකද්දෝ එකක් හිතට ආව 🥺💔
@sunethajantha1493
@sunethajantha1493 9 ай бұрын
ගුඹුරැ අර්ථයක් තියෙන කතාවක් 👌
@MRsongSL-b7b
@MRsongSL-b7b 4 ай бұрын
හදවතින් ලන්වූ ආදරේ කිසිදා අහිමි නොකරගන්න ❤
@damayanthiweerasinghe960
@damayanthiweerasinghe960 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@RenukaKodikara
@RenukaKodikara 4 ай бұрын
Kamala ge ranganaya 🎉🎉🎉excellent . Film script eka very well ❤
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 4 жыл бұрын
👌👌❤️❤️❤️Congratulations to the Director and the team
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@danushkapriyamal
@danushkapriyamal Жыл бұрын
කමල් අද්දර ආරච්ච් මහතාගේ රංගය👌 බලපු මම අතරමන් වුනා වගේ දැනුනේ සල්ලි නිසා මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද මේ වගේ..😓😓😓
@chanakasenadeera2646
@chanakasenadeera2646 8 ай бұрын
Nirmanaye siyaluma dana sarthakai hoda nirmanayak prvina ranga darayani obageda siyalu rangana silpin silpiniyan godak sarthakai director godak sarthakai aloka karanaya camera kona trc doly niyamai malavi aiya subapathum awagema film ake sanyrartha yodapu than niyamai director skript niyamai good film 🎉❤
@kushanbulathsinghala340
@kushanbulathsinghala340 Жыл бұрын
Excellent story. Thank you
@kaviduchethana9357
@kaviduchethana9357 Жыл бұрын
කැම්පස් සිසුවෙක් පහල වසරක සිසුවියක් සමග පුන්චි පෙම සබදතාවක් පටන් ගන්නවා ඔවුන් දෙදනා හමුවන්නෙ පුස්තකාලය තුලය දිනක් මෙ සිසුවා ඇයට උස්සවක් සදහා රතු පාට ගව්මකින් සැරසි එන ලෙස ඇයට පවසන අතර එම දිනයද උදා විය ඇය සැරසි සිටියෙ නිල් පාට ගව්මකින් වන අතර සියල්ලොම රතු පහැති ඇදුමින් සැරසි සිටි කොපයට පත්වු සිසුවා ඇයව මගහැර ගිය අතර ඔවුන්ගෙ පෙමයද නැතිවි යයි වසර ගනනවකට පසු ඔහුගෙ පොත් රක්කයෙන් ගත් ඔහුගෙ පතක් තුල තිබි කොල කොලකැබැල්ලක් හමු විය එ ඔහුගෙ උපාදිය සදහා බාවිත කල පොතකි කොලකැබැල්ල කියවු ඔහුට මහත් කලකිරිමක් සමග වෙදනවක් ඇති විය එහි තිබුනෙ මට රතුපාට ගව්මක් නැ මන් තියන මට තිබෙන ගව්මක් ඇඩන් එන බවයි.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
💐💐
@SachiniSurangi-y6q
@SachiniSurangi-y6q 5 ай бұрын
නිල් පාට ආට් එකට මම වශි උනා හරිම ලස්සනයි මට නම් ඔය චිත්‍රයක් ගන්න සල්ලි නෑ ලස්සනයි
@isurusri9991
@isurusri9991 6 жыл бұрын
never wait, make action, if ur heart is telling this. and never go away without a cleared situation
@surangisurangi1561
@surangisurangi1561 5 жыл бұрын
Yes ..you are right . ..thats very true ......
@chamilarox
@chamilarox 6 жыл бұрын
What a nice film and sad story....😢
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
thank you
@priyawadaniamrita2083
@priyawadaniamrita2083 10 ай бұрын
A movie with a lesson for life. Even though this artist is rich in ideas and well-read he doesn't put an effort into understanding his girlfriend. She is rich and tried to uplift the living standards of this artist. Even though he thought she was running after money, why did she start loving him after witnessing his untidy life then? She should run away, rather than help him to financially uplift. Simply she needed to make a family with him while satisfying her parents. Unfortunately, she is the only one who thinks big.
@dinukshijonathan9737
@dinukshijonathan9737 3 жыл бұрын
A great film I've ever seen. Superb 🔥❤️
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@tharindusahanchathuranga2137
@tharindusahanchathuranga2137 2 жыл бұрын
සුපිරි film eka
@AmaNawanjali
@AmaNawanjali 2 күн бұрын
සුපිරි ..
@nilankalakmal9847
@nilankalakmal9847 6 жыл бұрын
attatama godak hoda nirmanayakk sarali jiwiteta kata karana ..suba patum.............................
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
sthuthie!
@freedommobile7692
@freedommobile7692 Жыл бұрын
බැදිම් කියන්නෙ ඇත්තටම දුකක් ලස්සන නිර්මාණයක් කියන්න බොහෝදෙ අවත් නොකියා යන්නම්
@Oshan1999
@Oshan1999 7 ай бұрын
හරිම ආදනීයයී.🖤 😪
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf 5 ай бұрын
හිත බර වුනා අතීතයෙන්
@akalanka3655
@akalanka3655 2 жыл бұрын
අද නැතත් හෙටත් මේ ලෙස නුඹ නිසා බලා හිමි මම 😶
@chamaralasantha8457
@chamaralasantha8457 6 жыл бұрын
Godak dukae. Lassana film akak
@noblevision2024
@noblevision2024 11 ай бұрын
දුප්පත් පොහොසත් බේදයක් නැතුව පිරිමින්ගෙ ඊගෝ එකට හොඳ පාඩම් මේවා
@manukanchana1288
@manukanchana1288 5 жыл бұрын
ගොඩක් හොඳ katawak att ගොඩක් දුකයි
@tharangaperera9714
@tharangaperera9714 4 жыл бұрын
Lassana nirmanayak ........
@SHSuddi
@SHSuddi 2 жыл бұрын
ලස්සනයි 😍♥️
@kaviduchethana9357
@kaviduchethana9357 Жыл бұрын
අපිට හිතන්න යමක් ඉතිරි කරපු නිර්මනයක් සමජයට ලොකු අදර්ශයක් දෙනවා
@sujathafernando58
@sujathafernando58 6 жыл бұрын
harima lassanai,dukai
@spearmax2222
@spearmax2222 4 жыл бұрын
I Love the Theme Music. I hope I can find it somewhere.
@tharakamorawaka6547
@tharakamorawaka6547 3 жыл бұрын
kzbin.info/www/bejne/j6fJeaOGf7B4p8k
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 2 жыл бұрын
Never
@RESHACN
@RESHACN 3 жыл бұрын
ලොකු අත්වැරදිමක් සිදු වුනේ............... පසුතැවිල්ල පමණක් ඉතිරි කර යන්න ගියා මැකිලා
@gayyasilva4464
@gayyasilva4464 8 ай бұрын
සඳනිගෙ අහින්සක ලස්සන ❤
@dayarathnealuthwewa6817
@dayarathnealuthwewa6817 2 жыл бұрын
A heart touching movie. Excellent team work......
@shanmadu8505
@shanmadu8505 Жыл бұрын
හරි කලා කාරෙක්ට සියුම් හැගිමක් පවා තෙරැම් ගැනිමට පුලුවන් වෙන්න ඔනෙ එකයි කලා කාරෙක් කියන්නේ තමන්ගෙ ආදර වන්තිගෙ හැගිම් එක්ක සෙලම් කරලා ඔනෙම අවස්තාවේ ගැගැම් තෙරැම් නොගැනීම දෙන්නටම ව්දවන්න උනා අවබොද මදි
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
දුව pregnant නම් අම්ම තාත්ත මේ යකාව අල්ලල බන්දල දෙන්නෙපැයි.මොන විකාරයක්ද
@travelwithnathali9026
@travelwithnathali9026 5 жыл бұрын
Excellent 🙏🏻👍
@isuruweerasinghemudali522
@isuruweerasinghemudali522 5 жыл бұрын
thanx
Arundathee (අරුන්දතී) Sinhala Full Movie
1:22:27
Lanka Cinema
Рет қаралды 121 М.
Nil Diya Yahana - නිල්දිය යහන Full Sinhala Movie
1:32:02
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Sira (සිරා) Sinhala Movie
58:52
Hodama Dawasa
Рет қаралды 319 М.
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 444 М.
Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV
2:01:20
Sirasa TV
Рет қаралды 1,1 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
Vijayaba Kollaya full movie
2:16:28
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 2,6 МЛН