ගෝඨාභයගේ පොත වගේ Comedy බලන එක මම දැන් නවත්තලා තියෙන්නේ Bimal Rathnayake | NPP | JVp

  Рет қаралды 54,980

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 478
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 8 ай бұрын
මේක බලද්දි බිමල් සහෝදරයා අපේ ගෙදර සාකච්ඡාවක!❤
@slmicro3857
@slmicro3857 8 ай бұрын
💝
@ruwansrilalpremathilaka6693
@ruwansrilalpremathilaka6693 8 ай бұрын
මේ වගේ සාකච්ඡා තමයි ජනතාවට අවශ්‍ය වෙන්නෙ...නියමයි බිමල් සහෝදරයා සහ ලහිරු...ජයවේවා..
@kotadupesumanathero667
@kotadupesumanathero667 8 ай бұрын
මේ හැ⁣මෝගෙම තියෙන්නෙ මාරම දැනුමක්. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි නැ. ❤මිනිස්සු බුද්ධිමත් වුවොත් රටම ගොඩ
@chamindaprasad7020
@chamindaprasad7020 7 ай бұрын
❤❤❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 8 ай бұрын
වචනයක් නෑර ඒ වැදගත්කම, බුද්ධිමත් බව හොඳටම දැනෙනවා..අපිට මේ දේවල් තේරුම් ගන්න සෑහෙන කල් ගියා..අපි පරක්කු නෑ..ජනතාවාදී පාලකයක් සැවොම එක්ව තනමු..මාලිමාවට ජය..රටටම ජය
@gsrgs5640
@gsrgs5640 8 ай бұрын
හොඳ සාකච්ඡාවක්.වෙලාව ගියා දැනුනේවත් නැහැ.සියලු දෙනාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!!
@Sanu19455
@Sanu19455 7 ай бұрын
බලන්න ඔහුගේ ඇති විනය හා දැනුම. 💪🏻❤️
@JBandara-ny1xq
@JBandara-ny1xq 7 ай бұрын
බිමල් ගේ දෙමාපියන් දස දහසක් දරුවන්ගේ ඈස් පෑදු ගෞරවණීය ගුරුවරු.... බිමල් ඉංජිනේරුවෙක්.... උගතෙක් බුද්ධිමතෙක්, ඒක තමයි ඔහුගේ හැදියාව....
@kasunf9764
@kasunf9764 8 ай бұрын
ඔබවැනි පරාර්ථකාමී මිනිස්සු මේ මහපොලොවට අවශ්‍යම මොහොතක්...ජයවේවා සහෝදරයා ඔබලාගේ කැපවීමට
@KasunFernando-69
@KasunFernando-69 7 ай бұрын
ජයවේවා මාලිමාවට ❤ බිමල් වගේ වැදගත් මිනිස්සු කතා කරද්දී අහන් ඉන්න ආසයි
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 8 ай бұрын
නියමයි නියමයි....! අපට අවශ්‍ය මෙවන් බුද්ධිමත් ප්‍රඥාවන්ත අව්‍යාජ දේශපාලකයn බිමල්ට ආරාධනා කිරීම ගැන ලහිරුට ස්තුතියි....❤
@indikalakmali9055
@indikalakmali9055 8 ай бұрын
සමන්තයා හිල හොයනවා, බිමල්ගේ වයිෆ් සමන්මලී හිල් ලොකු කරන්න ගනිකා සෙවය නීතිගත කරන්න යනවා, මෙවගේ ගොබ්බ්බයන්ටඩ රට බාර දෙන්නේ ,, ඉන්දියාවට දෙමු මීට වඩා හොන්දයි
@rameigap
@rameigap 8 ай бұрын
❤❤❤
@senaniwijesinghe5801
@senaniwijesinghe5801 8 ай бұрын
RATE HAMADENATAMA TUN WELA BADA PIRENNA KANNA PULUWAN DAWASAK HADANNA UDAWWENNA AAHARA WELANDA ATARAMADI MAFIYAWA NATI KARANNA
@NamalPradeep-k4h
@NamalPradeep-k4h 8 ай бұрын
ආදරෙයි බිමල් සහෝදරයා ❤❤❤❤❤ ස්තුතියි ලහිරු මේ වගේ බුද්දිමත් සන්වාද ඉදිරියටත් ගේන්ඩ❤❤❤❤❤
@RamaniSumeda
@RamaniSumeda 8 ай бұрын
ලහිරු ඔබ‍ට බොහොම ස්තුතියි... වැදගත් කතා බහක් ගෙනාවට... ඉවර වෙනකම් බැලුව. දේශපාලනය කියන්නේ කලාවක්... බිමල් ඔබ‍ට ජය...
@dumiduperera-np2kl
@dumiduperera-np2kl 8 ай бұрын
වැදගත් සාකච්ඡාවක්. එහි අන්තර්ගතය නුවණින් සිතන්න👍
@sujithkumara9370
@sujithkumara9370 7 ай бұрын
දෙයක් ඉගෙනගන්න පුළුවන් සාකච්ඡාවක්. තැන්ක්ස් ලහිරුට
@Symposium-96
@Symposium-96 8 ай бұрын
කවදාවත් JVP ඡන්දෙ දිලා නෑ මේ පාර අනිවාර්යයෙන්ම NPP එකට දෙනවා !
@achalaprabathachalaprabath3554
@achalaprabathachalaprabath3554 8 ай бұрын
❤️❤️❤️❤️🙏👍
@harindukodippili8922
@harindukodippili8922 8 ай бұрын
ඇත්ත බිමල් රත්නායක සහෝදරයා ! අපි අදුරේ අත පත ගාන මිනිස්සු ! ආයෙත් එහෙම කරන්න බැහැ . දැන් හරි දේ කල යුතුම කාලයයි . වරද්ද ගත්තොත් එය සියතින්ම ගෙල සිද ගැනීම සිදුවෙනවාමයි .එනම් වරද්ද ගන්න බැහැ . ජාතික ජන බල වේගය රජයක් බිහි කල යුතුමයි .👍🧭❤️✔
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 7 ай бұрын
බිමල්.. මල්ලී ඔබ ඇතුලුව JVP NPP බුද්ධිමත් අයගේ කතා හරිම Advance මොනම දෙයක් හරි තියෙනවා ඉගෙන ගන්න ❤ අනෙකුත් පක්ෂ වල අය දොඩවන පිස්සු විකාර මිනිස්සු දැං අහන්නෙවත් නැහැ ඔබලාගේ දැනුමෙන් කැප වීමෙන් අවංක ආදරේ මිනිස්සුන්ට තියෙන ඒ හැමදේකින්ම හොඳටම විශ්වාසයි මේ රට සුබවාදී දිශාවකට රැගෙන යනබව සුබ පැතුම් 💕කැනඩාවේ🇨🇦 සිට බුදු සරනයි ..!
@JamesLakshman
@JamesLakshman 8 ай бұрын
ගෝඨාබයගේ පොත කියෙව්වද ..?? නෑ මම කොමඩි බලන එක අඩුකරලා තියෙන්නේ 😂😂😂😂
@epicmusiclk
@epicmusiclk 7 ай бұрын
Emotional damage 😂😅😅😅
@PriyanthaKumara-yp8ze
@PriyanthaKumara-yp8ze 8 ай бұрын
නියමයි ජයවේවා රටට සේවය කරන්න වාසනාව ලැබේවා
@needfultruth3140
@needfultruth3140 8 ай бұрын
මෙවන් යහපත්, ආදර්ශ සම්පන්න දේශපාලන චරිත රටට විවෘත කිරීම උතුම් සමාජ මෙහෙවරක් ලහිරු ❤
@MahindaBasnayaka-f7k
@MahindaBasnayaka-f7k 7 ай бұрын
කේන්ති ගියහම ලස්සන වචන අහන්න පුලුවන් එකම චරිතෙ බිමල් nppජයවේවා😂😂
@ishanivm
@ishanivm 8 ай бұрын
අනිවාර්යයෙන් බහුතර බලයකින් යුතු AKD ප්‍රමුඛ NPP🧭 ආණ්ඩුවක් වෙනුවෙන් ජනතාව පෙළගැසී අවසන්. 👍
@chinthakajayawardena3989
@chinthakajayawardena3989 8 ай бұрын
Well said....wise talk....sure victory to NPP
@dhanushkaweersekara5970
@dhanushkaweersekara5970 7 ай бұрын
ගෝටගෙ පොත් ගැන කෙටිම නිර්මාණාත්මක හරිම විචාරය..😂😂😂
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 7 ай бұрын
භාවනාවක් වගේ අහන්න පුලුවන් ලස්සන කතාවක්.
@chamildiss
@chamildiss 8 ай бұрын
බුද්ධිමතුන්ට පමණයි
@shiko-loco6486
@shiko-loco6486 8 ай бұрын
මන්ද* 😂😂😂
@rohan3260
@rohan3260 8 ай бұрын
අනේ පලයන් බං. ඕක සයිකෝ කේස් එකක්. විශේෂයෙන්ම ජෙපි සෙට් එකට එන. උන්ට නිකන්ම හිතෙනවා උන් බුද්ධිමත් කියලා 😂 හොද වෙදෙක් බලලා බෙහෙත් ගනින්😅
@prb.g
@prb.g 8 ай бұрын
@@rohan3260 hari haman wedagath kamak neti thopi wage pinguththarayonta oita wada deyak terenne ne itin..ooka ube ledak newei gene wala awulak..e nisa beheth aran wedak ne.
@indikalakmali9055
@indikalakmali9055 8 ай бұрын
සමන්තයා හිල හොයනවා, බිමල්ගේ වයිෆ් සමන්මලී හිල් ලොකු කරන්න ගනිකා සෙවය නීතිගත කරන්න යනවා, මෙවගේ ගොබ්බ්බයන්ටඩ රට බාර දෙන්නේ ,, ඉන්දියාවට දෙමු මීට වඩා හොන්දයි
@lalanweerawardane2069
@lalanweerawardane2069 8 ай бұрын
කාලෙකින් බලපු හොද සංවාදයක්..තව ටිකක් තිබුනා නම් හොදයි
@deepikathotahewa
@deepikathotahewa 8 ай бұрын
මේ මිනිස්සුන්ට ජීවිත දෙකක් නෑ. දෙබිඩි ජීවිත නෑ.සුන්දර මිනිස්සු
@SamNChaanVlogs
@SamNChaanVlogs 8 ай бұрын
මේ සහෝ අපිට රටට අවැසි දේශපාලනික වැදගත් කරුනු පට්ට විදිහට රහට අවුස්සල අනාගත සිහින වල බලාපොරොත්තු වල හිර කරල විනාඩි 20/30න් වැඩසටහන ඉවර කරන එක පට්ට අසාධාරනයි.අපි අනාත වෙනව මොකද නැවතුන තැනින් ආයෙ කෙදිනෙකවත් ඇරබුමක් සිදු නොවන නිසා .යලි යලිත් කතා බහ අලුත් ,පරන නැවතුම් ලග සදා කාලික අනාතයො වගෙ අපි .thank you so much…
@senakaminitantrige5063
@senakaminitantrige5063 8 ай бұрын
One of the sharpest politicians!
@shiko-loco6486
@shiko-loco6486 8 ай бұрын
Yeah ! Of course! Absolutely! Whatever you say .......However not the sharpest knife in the drawer😂😂😂😂
@gajalanka95
@gajalanka95 8 ай бұрын
👍🥰❤️🧭
@sunwick6857
@sunwick6857 8 ай бұрын
​@@shiko-loco6486it is your duty to open the drawer and use it wisely
@hasaranayanathara291
@hasaranayanathara291 8 ай бұрын
සුපිරි චරිතයක් 😍
@Deon262
@Deon262 8 ай бұрын
Excellent speech Mr. Bimal
@gajalanka95
@gajalanka95 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බිමල් සහෝදරයා ❤❤❤
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 8 ай бұрын
බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව ආදරෙයි ඔබ සැමට
@srilankagemstones5685
@srilankagemstones5685 8 ай бұрын
Buru lanthe moda jeppo
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 8 ай бұрын
සජිත් වගේම පාක්ෂිකයොත් හරිම උගත් බුද්ධිමත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🦬🦬🦬🦬🦬🦬🐃🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂
@dilushaniroshani1041
@dilushaniroshani1041 8 ай бұрын
Ow..thawama innawa Thanakola kana harak...lankawe..mokada nikamma thiyena ewane..
@dumindaniroshan8541
@dumindaniroshan8541 8 ай бұрын
​@@srilankagemstones5685 බලපන් ඔළුව අත ගාලා අං එනව ඇති 😂
@peterperera3297
@peterperera3297 6 ай бұрын
ඔබ තුමා තවම හොද දේශපාලන කථාවක් අහලා නැහැ.
@supunprabath6777
@supunprabath6777 8 ай бұрын
කියන දේවල් අහගෙන ඉන්න ආසයි..තියන දැනුම..ེ❤❤❤
@wasanthapushpakumara7223
@wasanthapushpakumara7223 8 ай бұрын
පුද්ගලයෙකුට ,ආයතනයකට,රටකට පමණක් නොව විරුද්ධවාදීන්ට පවා ගෞරවයක් දෙන්න කියන නිහතමානීකම අපිත් ඉගෙන ගන්න ඕන.
@shanakapramith2626
@shanakapramith2626 8 ай бұрын
බිමල් අයියා ❤
@Tha2001Jay
@Tha2001Jay 8 ай бұрын
අවශ්‍ය කරන්නේ මෙවැනි විද්වත් සාකච්ඡා පමණයි ඔබේ පවුලෙත් තාමත් බයියෙක් ඉන්නවනං වහාම මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න😂
@oshanikavindhya3959
@oshanikavindhya3959 7 ай бұрын
ඇත්ත😂
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 8 ай бұрын
Excellent great....! we need such a intelligent wise and genuine politicians thank you Lahiru for being invited Bimal
@janidubandaranayake4429
@janidubandaranayake4429 8 ай бұрын
මේපාර වෙනසක් කිරීම සදහා මාලිමාව සමග එකතු වෙමු.❤❤❤❤❤❤
@ravinathniroshan9323
@ravinathniroshan9323 8 ай бұрын
Excellent speech❤
@LahiruSenavirathna-j7p
@LahiruSenavirathna-j7p 8 ай бұрын
Mama balapu niyama deshapalana sanwadayak❤❤❤❤❤
@anjanakumara6507
@anjanakumara6507 7 ай бұрын
ගෞරවනීය දේශපාලනඥයෙක් 🫡 හොඳ සංවාදයක්👍
@prabodashashi2102
@prabodashashi2102 8 ай бұрын
උගත් බුද්දිමත් මිනිස්සු මාලිමාවට එකතු වෙයි ..හොරු දූෂකයෝ හොරු එක්කම ඉදී. මේ රට හදන්න මාලිමාව එන්න ඕනේ ...
@rohan3260
@rohan3260 8 ай бұрын
මේකගේ උගත්කම මොකක්ද බං😂😂😂
@dumindaniroshan8541
@dumindaniroshan8541 8 ай бұрын
​@@rohan3260උඹල වගේ හරක් ගැන හැරිලවත් නොබලන එක 😂
@prb.g
@prb.g 8 ай бұрын
@@rohan3260 aise rohan, thawuse eka terenna lapati wedi ooi..thawuseta sajiyagen ehaata deyak terenne ne..uge gonkan thamai thawusege aathal eka.
@sudammalalanie3021
@sudammalalanie3021 8 ай бұрын
A/l. 4 A in maths subjects
@Bruh-ys3sx
@Bruh-ys3sx 8 ай бұрын
@@rohan3260 Namal ta chande dena ekek me para 😂
@u.subasinghe2808
@u.subasinghe2808 8 ай бұрын
Well done Bimal. Thanks for the channel.
@roybrown4711
@roybrown4711 8 ай бұрын
First time I watch you mr bimal.. wow what a knowledgeable person…. You are bless for npp….. good luck
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 8 ай бұрын
හාල් බෙදීම,බස් බෙදිම පාසල් වලට ගොස් දේශපාලනය කතාකිරීම,😂😂😂
@gajalanka95
@gajalanka95 8 ай бұрын
පොඩි ළමයින්ට මිත්‍රවරුනි " කියල කතා කරන එක 😂
@prb.g
@prb.g 8 ай бұрын
@@gajalanka95 🤣
@chameelaliyanage1224
@chameelaliyanage1224 7 ай бұрын
@@gajalanka95😂😂😂😂
@SilvaPriyadarshana
@SilvaPriyadarshana 8 ай бұрын
නියමයි බිමල් සහෝදරයා ආදරෙයි ❤
@sampathudayakumara658
@sampathudayakumara658 8 ай бұрын
බිමල් අයියා ලස්සනට වැඩේ handle කළා.
@sasika9388
@sasika9388 8 ай бұрын
රටම එකමිටට මාලිමාවට ❤❤❤ එකතුවෙලා වෙනස් කරමු 💜 NPP 💜
@vineethaperera1566
@vineethaperera1566 8 ай бұрын
Excellent interview 👏 👌 👍
@dineshkumara8465
@dineshkumara8465 8 ай бұрын
බිමල්ලා වැඩි වැඩියෙන් මිනිස්සු අතරට එන්න ඕනේ ❤
@NishanBamunuarachchi
@NishanBamunuarachchi 8 ай бұрын
Thanks for organising such a timely intelectual interview. ❤❤❤
@kapilahewage8351
@kapilahewage8351 8 ай бұрын
Super speech ❤
@wwsthushara7706
@wwsthushara7706 6 ай бұрын
හරිම ආඩම්බරයක් ඔබ වගේ අය ඉදිම ගැන❤❤❤❤❤
@wwsthushara7706
@wwsthushara7706 6 ай бұрын
හරිම ආඩම්බරයක් ඔබ වගේ අය ඉදිම ගැන❤❤❤❤❤ඇත්තතත
@NiroshanAjith321
@NiroshanAjith321 7 ай бұрын
❤❤❤ 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
@mauyrijayasinghe1080
@mauyrijayasinghe1080 8 ай бұрын
බිමල් සහෝදරියා ජයවේව!!!!
@letsseenow6379
@letsseenow6379 8 ай бұрын
Best speech ❤❤❤
@rishithawijesuriya6667
@rishithawijesuriya6667 7 ай бұрын
Superb discussion , path to political wisdom
@chandanajmg5032
@chandanajmg5032 8 ай бұрын
තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤❤❤🎉🎉 එකම විසදුම මාලිමාව පමණි ❤️🎉🎉🎉
@AiArt-123M
@AiArt-123M 8 ай бұрын
14:24 ආසයි ඒ ලංකාවට
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
බිමල් සහෝදරයා ❤️❤️❤️❤️❤️
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 8 ай бұрын
ආසම චරිතයක්,,❤❤❤❤
@pumudithaneranja
@pumudithaneranja 8 ай бұрын
Excellent ❤
@shehanchathura21
@shehanchathura21 8 ай бұрын
100% truthful ❤
@shiko-loco6486
@shiko-loco6486 8 ай бұрын
Truth is relative to your perception of reality.......Handsome Anura is delusional 😂😂😂😂
@vidushaakash9061
@vidushaakash9061 8 ай бұрын
​@shiko-😂😂😂😂😂loco6486
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 8 ай бұрын
Anura is not suitable to be a president.
@ayeshkodikara5093
@ayeshkodikara5093 7 ай бұрын
@@samanthirupesinghe5507please suggest someone suitable?
@blackwild1140
@blackwild1140 8 ай бұрын
ජනාධිපති වෙන්න තියෙන එකම සුදුසුකම O/L අසමත් වීම 😂
@alishapramu
@alishapramu 8 ай бұрын
❤Bimal Brother 👍
@samithumethnula998
@samithumethnula998 8 ай бұрын
රටේ මීළග ජනතාවගේ ආණ්ඩුව මාලිමාවෙ ජනතාවගේ ජනාධිපතිවරයා අනුර ❤❤❤
@ddinterior8404
@ddinterior8404 7 ай бұрын
We are lucky to have you all !!! Great leaders ! Great human beings !!!
@judeperera4946
@judeperera4946 7 ай бұрын
Wow interest speech..that kind of politicians we need..that all in only npp..jaya wewa..
@s.b.dissanayake1163
@s.b.dissanayake1163 8 ай бұрын
හෑම පොතකම ගත යුතු දෙයක් තිබිය හැක.
@joelpeterz7637
@joelpeterz7637 8 ай бұрын
මෙයාල ඉතින් Advanced Projects නේ කරන්නේ. ගෙවල් 70ක් 80ක්වත් පුච්චන project එකක්වත් වෙන්න ඕනේ. පොතක් වැටෙන්නේ මෙයාලට comedy ගානට
@livewithsiri92
@livewithsiri92 7 ай бұрын
​@@joelpeterz7637කොමඩියට කොමඩිය කියන්නෙ නැතුව ජංගිය කියන්නද😂
@nimeshmadushan5990
@nimeshmadushan5990 8 ай бұрын
What a fantastic discussion ❤
@gimaraj4120
@gimaraj4120 8 ай бұрын
What a rational thought process. should've spoken more.👏
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 7 ай бұрын
Excellent Mr.Bimal.
@sanjeewaperera771
@sanjeewaperera771 8 ай бұрын
Excellent brother
@Lata-hs7tt
@Lata-hs7tt 7 ай бұрын
බිමල් සහෝදරයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️
@shaniidesilva453
@shaniidesilva453 7 ай бұрын
මේවගේ හික්මීමක් ඉවසීමක් මෙන්ම උගත්කමින් පරිපූර්ණ මිනිස් කොට්ඨාශයක් ඇත්තේ මාලීමාවේ පමණයි.ඔලුවක් තියෙන් මනුස්සයෙක් බලන්න ඕනී අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න මේ අයගේ වෙනස..තමයි..මාලිමාවට ජය සහ ලහිරු ඔබටත් තුති...👍❤️🙏
@smgsethunga3068
@smgsethunga3068 8 ай бұрын
Good Job Bimal,,❤️💜️👌💜️❤️
@linodhheratt1091
@linodhheratt1091 7 ай бұрын
මොකද්ද මේ සීක්‍රට් එක! NPP එකේ ඉන්න හැම මිනිහෙකුටම හොද දැනුමක් තියනවනේ...
@Neelscott
@Neelscott 8 ай бұрын
What a nice gentleman 🙏🙏
@indikasandaruwan3396
@indikasandaruwan3396 6 ай бұрын
ඇත්තටම ආදරනීය ඕපන් මිනිස්සු. මාලිමාවට ජය වේවා❤️❤️💪💪
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 8 ай бұрын
NPP ජයෙන් ජය!!!!!!!!!!!!
@joelpeterz7637
@joelpeterz7637 8 ай бұрын
Lahiru, you’re a skilled interviewer
@ranjithwitharana7247
@ranjithwitharana7247 6 ай бұрын
An excellent explanation regarding current situation and about what their policies are.
@jayanthafernando719
@jayanthafernando719 7 ай бұрын
නව තරැණ පරපුරට තිබෙන බුද්ධිමත් බව නිසායි අද තම දෙමවුපියන්ව දැනුවත් කර මලිමාව 3% සිට 80%.දක්වා පරිනාමය වෙන්න හේතුව!
@breeze6918
@breeze6918 8 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@gayankonara2187
@gayankonara2187 8 ай бұрын
මේ වගේ විද්වත් කතිකාවකට යන්නෙ නැතිව්ව අර්ජුන කමලනාත් වගේ කිසිම කමකට නැති කුනුහරප ෆිල්ම් වල රගපාලා කුණු රස විකුනපු එවුන් සාකච්ඡා වලට ගෙනල්ලා ඔය චැනල් එකත් චොර කරගන්න එපා ළහිරු
@chamindaprasad7020
@chamindaprasad7020 7 ай бұрын
❤❤
@buddikachathuranga215
@buddikachathuranga215 8 ай бұрын
බිමල් සහෝදරයා ගොඩ කාලෙකින් දැක්කේ
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 8 ай бұрын
Niyamai❤❤❤❤
@upalirajapaksha7357
@upalirajapaksha7357 8 ай бұрын
එක පාට කුරුල්ලෝ එක අත්තේ වහනවා මාලිමාව එක්ක ඉන්න හැම දෙනාම වගේ නිදහසේ හිතන්න කැමති අය.බුද්ධියට ගරු කරන්නෝය.
@sanathchandrasiri7865
@sanathchandrasiri7865 8 ай бұрын
Great bimal 👍💪💪♥️🇱🇰🧭🧭
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 8 ай бұрын
Great dicesion. Well done. Bimal
@RathnaSamarasinghe
@RathnaSamarasinghe 7 ай бұрын
❤❤❤❤❤ මරු සහෝදරයා
@chamindaprasad7020
@chamindaprasad7020 7 ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏 බ්මල් ❤
@nirmalawick8290
@nirmalawick8290 7 ай бұрын
Great speech
@WasanthaKumara-f7i
@WasanthaKumara-f7i 8 ай бұрын
ලහිරු NPP අනිත් අයවත් (නායකයන්)ඉන්ටර්වීව් කරන්න ඔබට අපේ ප්‍රනාමය.
@DVMendis-ir8ii
@DVMendis-ir8ii 7 ай бұрын
අනේ ලහිරු ඔය ප්‍රස්න ටික රනිලව,මහින්ව ,සජිතව ,ගෙන්නලත් ,අහන්නකො බලන්න බිමල් රත්නායක මහතාගේ සන්වරව උත්තර දෙන ලස්සන මාලිමාවට ජය වේවා
@shanakadevinda632
@shanakadevinda632 8 ай бұрын
මාලිමාවට ජයවේවා රටට සුභ වේවා මහජනතාවට යහපතක් වේවා
@nilangasampath6365
@nilangasampath6365 8 ай бұрын
කොච්චර වැදගත් සාකාචාවක්ද..🎉🎉
@antonfernando8409
@antonfernando8409 Ай бұрын
Next speaker of the parliament. what a developed mind.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
භාරත එක්ක බිමල් රත්නායක
1:20:08
Bharatha Thennakoon
Рет қаралды 48 М.