ඔන්න ඔයාගේ ආදර කතාව | COMMENTS REVIEW

  Рет қаралды 5,439

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 79
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
හැමෝටම ආදරේ කරන කෙනා හිමි වෙන්නම ඕනෙ😓😓♥️♥ ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙට සතුට තමයි වැදගත්♥️✨️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@gihan.2004
@gihan.2004 Жыл бұрын
කෙල්ලො දැන්ම හොයාගන්නෙත් වදයක් තනියම ඉන්න එක මරු ❤😋🤗
@anjusbliss96
@anjusbliss96 Жыл бұрын
වීඩියෝ එක බලන්න ගත්තම ඉස්සල්ලම එකෙන්ම කදුලු පිරුනා...😢 මං ප්‍රාර්ථනා කරන්නේ මට නොලැබුනත් තමන් ආදරේ කරන ආස කරන තමන්ට දැනුන කෙනාවම හැමෝටම ලැබෙන්න කියලයි 🥺🙏
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@arunaranasinghe2173
@arunaranasinghe2173 Жыл бұрын
ආදරෙයි ♥️♥️♥️😪🙏💐ආදරේ කරන මිනිස්සුන්ට මං ආදරෙයි ..ආදරෙ ආවන්කවම විදින මිනිස්සුන්ට මං ආදරෙයි .ඒකයි මං ඔයාලා දෙන්නට ආදරෙ..😪😪♥️♥️..තමන්ලග තුවාලයක් තියාගෙන අනිත් මනුස්සයාගේ තුවලෙට ඇඟිල්ලෙන් ඇනල..ඒ මනුස්ස්යා වේදනාවෙන් ඇබරෙනව බලන්න.මිනිස්සු හරි ආසයි..තමන්ගේ තුවලේ සනිප කරගන්නෑ..ඉතිං..කොහෙද මිනිස්සුන්ට සැනසීමක්..♥️👍..කමෙන්ටි එක කියවද්දී ඒක මරු..😀😀...මං සිංහල පේපර් එකේ රචනාවත් ලියන්න කම්මැලි උන එකෙක්...හැබැයි ... "තනීතරුවේ.....ඔබත් ඔහොම ඔතන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා..." 🙏💐♥️ ආදරෙන් උන් ඉන්නව කියල හරි මට බලන්න..උඹලා හැමදාම ආදරෙන් ඉඳපල්ලා...♥️👍🙏💐🌷✒️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@uncyakashi9767
@uncyakashi9767 Жыл бұрын
අල්ලගෙන බැදෙන තරමට සතුටිම් අතාරින්නත් පුලුවන්නම් ඒක තමා ආදරේ 🙂❤️
@dilushi-dissanayake
@dilushi-dissanayake Жыл бұрын
ජපන් එන්න මෝටිවේශන් එක ගන්නෙ ඔයාලගෙන් 🙂❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Aww❤
@NadeeshaMarasingha826
@NadeeshaMarasingha826 Жыл бұрын
ලබන අවුරුද්දේ කියන්නම්🙈 ගෙදර අය දැක්කොත් දෙන්නම සුං🤓
@arunaranasinghe2173
@arunaranasinghe2173 Жыл бұрын
ජයවේවා ♥️👍
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 10 ай бұрын
වෙනදා වගේම අදත් මරු.... 💗
@sameerajanith4487
@sameerajanith4487 Жыл бұрын
දේවෙනියට කිවුවේ මගේ lovestory ekani😁...aurudu dekak ahanna bayema hitiya ithim aiya..passe ඇස් wahagena ahuwa 😁
@sameerajanith4487
@sameerajanith4487 Жыл бұрын
@Shani 🌺🌺 ❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Ah me inne komla 😍
@thara-aa9141
@thara-aa9141 Жыл бұрын
ඔය දෙන්නගෙන් අපි ලස්සනට ආදරේ දකිනවා 💖 ඒ දකින තරමට අපිත් ඔයාලට ආදරෙයි අයියා අක්ක 🥺💖
@thisalwicramasinghe7034
@thisalwicramasinghe7034 Жыл бұрын
අපිටත් කමෙන්ට් දාන්න බැරි උනාට හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට .....❤️😘❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤️
@RavinduMadumal-b5s
@RavinduMadumal-b5s Жыл бұрын
Mamath godak adarai dennatama akke aiye
@vageeshakalana
@vageeshakalana Жыл бұрын
අදනම් ඇඩුනා😣😣
@jeevandrewandrew9116
@jeevandrewandrew9116 Жыл бұрын
අනේ ස්තූතියි❤මගේ ආදරයට හඩක් දුන්නට❤අනිවාර්යෙන් දවසක හමුවෙමු….
@sasikaumayanga6718
@sasikaumayanga6718 Жыл бұрын
ජපන් එන්න මෝටීවේශන් එකක් ගන්නෙ අක්කගෙනුයි අයියගෙනුයි හැමදාම ආදරෙයි♥️පරිස්සමින් ඉන්න 🌹
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
❤💪
@kasundananjaya724
@kasundananjaya724 Жыл бұрын
Niyamayi ayiye akke 😘
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@ජගාමල්ලි
@ජගාමල්ලි Жыл бұрын
Lassana adara kathawak nathi unata anith ayage ewa ahala mara sathutuii❤🥰🥰
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@jana_official4449
@jana_official4449 Жыл бұрын
අදත් ඔන්න ලැප් එකෙන් වීඩියො එක බලල ෆෝන් එකෙන් ආවා කමෙන්ට් කරන්න..අනෙ අන්තිම කමෙන්ට් එක මගෙ 🥺❤️..මට පුදුම සතුටක් දැනෙන්නෙ අක්කෙ & අයියෙ.❤️🥺..මගෙ කමෙන්ට් එක කියවද්දි කඳුලුත් ආවා සතුටට..එයාට ඉක්මනට ඔන්ලයින් එන්න කියල මැසෙජ් එකක් දෑවා මම දැක්ක ගමන්ම..🥺❤️අනිවාරෙන්ම ඔය දෙන්න හම්බ වෙන්න ආසාවෙන් ඉන්නව මම 🥺❤️....🥺💌 මාරම happy මට 🥺❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Hee heee❤
@thilinikavindya9271
@thilinikavindya9271 Жыл бұрын
Ado status eka dekla math awe balann 🥺❤️
@jana_official4449
@jana_official4449 Жыл бұрын
@@thilinikavindya9271 සතුටුයි මට 🥺❤️🌎
@sandu9137
@sandu9137 Жыл бұрын
😍🥰
@jana_official4449
@jana_official4449 Жыл бұрын
@@sandu9137 ahhh lamayo ❤️😇
@ImAJp997
@ImAJp997 Жыл бұрын
Niyamai akke and ayye me hama lassana adara kathawakatama godak loku haiyak gammak wela oyala denna ජය වේවා❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@nilukashyamali9077
@nilukashyamali9077 Жыл бұрын
Mama aurudu 3k balan idala eya japan idala lankawata awe mawa marry karanna. Api marry karala 6month wenawa adata. Mama japan awa December 31. Oyala dennawa dakinna asai. Inna location eka kiyanna balanna ennam dawasaka.
@sachilasandeepani5526
@sachilasandeepani5526 Жыл бұрын
Ayya akka me dn Inn lamai adare kiyla dakinne wena dyk.. Aken jivitha godk vinasha wenawa. 🙄. Adare kiyana de terum aran hamoma lassnata sathutin Inn oni 💝💞. Adrei oyala dennarama😘
@rashmijayasekara6078
@rashmijayasekara6078 Жыл бұрын
2ni comment ektanm aduna.anika mta mvama mathak una.apitath davasaka ape gedrin kemathi vei.kavadahri apith lassna gamanak ynva🥰🥰akkii aiyai hemadama sathutin inn 💖💖
@arunaranasinghe2173
@arunaranasinghe2173 Жыл бұрын
ජයවේවා ♥️👍
@rashmijayasekara6078
@rashmijayasekara6078 Жыл бұрын
@Shani 🌺🌺 🥰🥰💖💖
@upekshasiromala1814
@upekshasiromala1814 Жыл бұрын
Ada thama oyalage video beluwe...eken mn beluwe oyalage awrudu උත්සවය ..mokoda ..math awrudu 4K adare kala.eth salli thama adare unee...eya eyalage gedara kemeththata hema deema kala.kamak na...den awrudu 15 k gihin....eya den japan...fuji wala inne..mn oyalage awrudu උත්සවයේ eya innawa dekka...sathutui...mn එදා eyata eyage thiranayata yanna උදව් karapu nisa eya ada godak sathutin innawa..mata dukai....mata lebenn thibuna deewal thawa kenek vidinawa dekkahama...matath mage family ekatath ඒ kale salli thibum math eyath ekka ada japan.....bs..oyalata...
@anuradhasandamali441
@anuradhasandamali441 Жыл бұрын
හැමෝටම ලස්සන ආදර කතා තියෙන්නෙ සමහර ඒවා සමානයි සමහර ඒවා නම් අහනකොටත් දුකයි ඒකනෙ ඉතින් ජීවිතේ හැටි හැමෝටම ලස්සන හැමදාම ලගින් ඉන්න ආදරයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අයියටයි අක්කටයි හදවතින්ම සුබ පතනවා හැමදාම හිනාවෙලා ආදරෙන් ඉන්න💕💕😍😍💘💘 .මගේ ආදර කතාව නම් ඒ වීඩියෝ එකේ කියන්න බැරි වුණා අක්කෙ ඒකට සමාවෙන්න 🙏 ඇත්තටම ඒක කියන්න බැරි වුනාට මට දුකයි😞 ඔයාලට කතා කරන්නත් ආසයි ගොඩක් ආදරෙයි තුන් දෙනාටම 💑🐈😍😍💕
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ආයෙත් දවසක කියමු❤
@anuradhasandamali441
@anuradhasandamali441 Жыл бұрын
@@HithumatheJAPAN 👍💕😍
@niharakethmini97
@niharakethmini97 Жыл бұрын
Me vlog eka mru akka ❤😍
@dineshchanaka7528
@dineshchanaka7528 8 ай бұрын
හොඳ කෙල්ලෝ කොහෙද ඉන්නේ
@Bagya_Pramojith
@Bagya_Pramojith Жыл бұрын
අක්කේ අයියේ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රර්ථනා කරනවා මුලින්ම.ආදරේ කියන තරම් ලස්සන දෙයක් නෙමේ.මන් දන්න තරමට ලොකෙ තියෙන දරුණුම දේ තමා අදරේ කියන්නේ.ලැබුනොත් බලාගන්නවා.නොලැබුනොත් දරාගන්නවා එත් හැමදාම එ ආදරෙට ආදරෙයි හැමදාම කොච්චර ප්‍රශ්න අවත්......❤️🥺🥺
@manuripankaja11
@manuripankaja11 Жыл бұрын
Anee mage story ekath kiyewwata oya dennata godak pin akki and aiyaa harima sathutuiii dn nm wedding ekata busy wela inne api dennama japan igena gnnwa loku idea ekak tyenwa ikmantama japan enna e awoth aniwarenma akkiwai aiyawai balanna enawa akkiyo adarei hamadama parissamen sathutin inna ❤️🥰😍
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ අක්කෙ ඔයාලගේ love story එක වගේම අනිත් අයගෙ love storyත් 👍😍❤ ඔයාලත් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න....🥰❤ ඔයාලට අපිත් හැමදාම ආදරෙයි...🥰😍❤💖
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@madhurangarandika2561
@madhurangarandika2561 Жыл бұрын
මටත් danata masa 2kata kalin mata danata hambunu යාලුවෙක් වගේම හිටපු ගැනු ලමයා mage you tube එකෙන් චැට් කර කර ඉන්න කොට මාගෙ you tube chanal eka wena Ekek ussapu නිසා මම වැඩියෙන්ම කැමති ගැනු lamayawa මට magaruna man dan wath හිතන්නේ මම ජපන් එන එක ගැන විතරයි අනිවාර්යයෙන් aiye අක්කේ komath මම එයාව අනිවාර්යයෙන් බලාගන්නවා
@nadunieshani9612
@nadunieshani9612 Жыл бұрын
lssanai.❤❤
@deshanapabasara475
@deshanapabasara475 Жыл бұрын
❤ aka maru
@ViewsbySasaa
@ViewsbySasaa Жыл бұрын
මගේ එකටනන් එයාම තිත තිබ්බා 😅😅
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
😵‍💫
@ViewsbySasaa
@ViewsbySasaa Жыл бұрын
@@HithumatheJAPAN 🤭😂
@gihan.2004
@gihan.2004 Жыл бұрын
❤❤😢😘😘
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
😊♥🙉👌
@amiladilshan7642
@amiladilshan7642 Жыл бұрын
Supiri 😍❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@chalanichalani8142
@chalanichalani8142 Жыл бұрын
💖💖💖💖😘😘😘
@kavindunimsara299
@kavindunimsara299 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@vikumshahara
@vikumshahara Жыл бұрын
❤️🙂❤️
@sandeepa_shashika
@sandeepa_shashika Жыл бұрын
♥♥
@surajadeesha7129
@surajadeesha7129 Жыл бұрын
🌸❤️🌸
@hirunipereraofficial
@hirunipereraofficial Жыл бұрын
Aiynam thnikrma raveen aiyge kpapu paluw eya wgemaane appa ehem une khmd .😃 akka and aiya best good luck your life and love forever ❤❤
@the_mamba1981
@the_mamba1981 Жыл бұрын
😘
@yenukageesath9751
@yenukageesath9751 Жыл бұрын
❤️💛❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@dushadusha349
@dushadusha349 Жыл бұрын
😍
@sachinniluminda899
@sachinniluminda899 Жыл бұрын
❤️
@M-suraj
@M-suraj Жыл бұрын
🙂❤️💪
@upekarumali7231
@upekarumali7231 Жыл бұрын
👍❤️
@yashodhathilomini3398
@yashodhathilomini3398 Жыл бұрын
❤❤❤
@Lakshminawodya16
@Lakshminawodya16 Жыл бұрын
❤️
@DushanTharidu
@DushanTharidu Жыл бұрын
❤️
@Bagya_Pramojith
@Bagya_Pramojith Жыл бұрын
❤️❤️❤️
OUR LOVE STORY
38:41
Hithumathe JAPAN
Рет қаралды 71 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Why you can’t change… Akbar haja khassek twajeh
19:04
Oumaima Lou
Рет қаралды 3,8 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН