අමුතු කෑමක් එක්ක හදිසියේම දාපු කම්පැනි පාටිය | Company Party in Korea | Korean Vlog

  Рет қаралды 14,712

Naveen Fernando

Naveen Fernando

Күн бұрын

අමුතු කෑමක් එක්ක හදිසියේම දාපු කම්පැනි පාටිය
Company Party in Korea
කම්පැනියේ පාටි ගැන ඔයාලත් අනිවාර්යයෙන්ම දැනුවත් කියල මම දන්නවා. මේ විදිහට මාසෙන් මාසෙට හෝ යම් කාලයකට පසු සාදයක් පවත්වනවා. මේක කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙනවා. අපේ කම්පැනියේ පවත්වපු පුන්චි සාදයක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියල හිතුනු නිසා මම මේක අරන් ආවේ. අපේ කම්පැනියේ මේ පුන්චි සාදයට ඔයාවත් සාදරයෙන් පිලිගන්න ගමන්ම මේ පිළිබඳව යම් දැනුමක් ලැබුනා යැයි මම විශ්වාස කරනවා.
#companyparty #korea #corporateevents #eventplanning #koreanculture #partyideas #teambuilding "

Пікірлер: 194
@Mimmimm
@Mimmimm 9 ай бұрын
වාසනාවන් මෙහෙම කම්පැනි .ලංකාවේ එකෙක්ටනේ හරියන්නෙ .හැමෝම හොදින් වැඩ කරන්න ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ගොඩාක් ස්තූතියි...❤❤❤❤🇰🇷🇱🇰🇰🇷🇱🇰
@sadhunrukshan3026
@sadhunrukshan3026 9 ай бұрын
සුපිරි කොම්පැණියක්...අයියේ ඉක්මනින් ඔයාලගෙ කොම්පැණියේ කරන වැඩ....කොම්පැණිය අතුල...මැෂින් ඒ දේවල් විඩියෝ එකක් දෙන්නකෝ....
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ඉක්මනින්ම අරගෙන එන්නම් දිගටම ඉන්න ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@asasantha1315
@asasantha1315 9 ай бұрын
ඔයාලගේ වාසනාවට ඒ වගේ කෙනෙක් ලැබිලා තියෙන්නේ ඒ වගේ අයට වැඩි වැඩියෙන් හරියන්න ඕනි බුදුසරනයි
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 9 ай бұрын
Dyka hithanna epaa broo ikmanin meheta enna daladaa samidu pihitai ❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
​@@NuwanFernando-j7l❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@ShehanRansara
@ShehanRansara 8 ай бұрын
ඇත්තටම අයියෙ ඕගොල්ලොනම් පට්ටම වාසනාවන්තයි ලංකාවෙ පව්ල ඇරෙන්න ඔයගොල්ලන්ට එහෙත් ලස්සන පව්ලක් හම්බ වෙලා ගොඩක් අයට ඔහොම හම්බෙන්නෙ නා ❤️❤️❤️❤️❤️
@NaveenFernandolk
@NaveenFernandolk 8 ай бұрын
අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තූතියි ❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@buddikanuwan9992
@buddikanuwan9992 9 ай бұрын
ඔයාලා හොදට ඉන්න නිසා තමයි අයියේ අපේ හීන හැබැ වෙන්නේ..❤❤❤ ජය වේවා.... බුදු සරණයි!!!
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
බොහෝම ස්තූතියි මල්ලී ,❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 9 ай бұрын
නියමයි සුපිරි තැනක් ලැබිලා තියෙන්නෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🤘
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you මල්ලී.. ❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@thaarudils9440
@thaarudils9440 9 ай бұрын
අඩේ අයියේ සුපිරියක්..බලන්න ආසයි...❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you brother ❤❤❤
@akeshmadurasinghe
@akeshmadurasinghe 9 ай бұрын
පට්ට අයියෙ...❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you මල්ලී ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@madushaniilanganthilake6386
@madushaniilanganthilake6386 Ай бұрын
Aiye ayalage chanel eka ada mata hamba une.vidio nam supiri.parissamata weda tika karaganna.hoda campeniyak set wela tiyenne.lankawe apitath chance ekak set karala denna.b.s.❤❤
@NaveenFernandolk
@NaveenFernandolk Ай бұрын
Aniwarenma ❤️❤️❤️
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 6 ай бұрын
ඇතුලෙ වැඩ කරන විදි ගැන වීඩියෝ එකකුත් දාන්න 😊
@NaveenFernandolk
@NaveenFernandolk 6 ай бұрын
❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Lakshanbro123
@Lakshanbro123 Ай бұрын
අනිවාර්යයෙන්ම කම්පැණි වීඩියෝ එකක් ඕන
@NaveenFernandolk
@NaveenFernandolk Ай бұрын
ආයිමත් ගිය ගමන්ම දාන්නම් ❤️❤️
@malshasithari5983
@malshasithari5983 9 ай бұрын
No words ❤❤ addicted
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you ❤❤❤
@saranganayanajith5359
@saranganayanajith5359 8 ай бұрын
Tawath supiriyak😮
@NaveenFernandolk
@NaveenFernandolk 8 ай бұрын
Thank you brother ❤❤❤
@Nidukasathsara
@Nidukasathsara 2 ай бұрын
ඒ වගේ එකක් සෙට් උනා නම් ඇති 😍🇰🇷
@NaveenFernandolk
@NaveenFernandolk 2 ай бұрын
අනිවාර්යයෙන්ම සෙට් වෙන්න ඕන 🇰🇷🇰🇷🇱🇰🇱🇰😍
@dilshanmadusanka887
@dilshanmadusanka887 9 ай бұрын
නියමයි අයියේ පරිස්සමෙන් වැඩකරගෙන ඉන්නෝ ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලී...❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@LukeDilruk
@LukeDilruk 6 ай бұрын
සුපිරි
@NaveenFernandolk
@NaveenFernandolk 6 ай бұрын
Thank you brother ❤❤❤
@YATSDshanu
@YATSDshanu 8 ай бұрын
Jaya wewa..👍❤️
@NaveenFernandolk
@NaveenFernandolk 8 ай бұрын
❤❤❤❤❤
@shamashama6281
@shamashama6281 9 ай бұрын
Oyalata.budusarani ❤❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@nilanperera6685
@nilanperera6685 9 ай бұрын
සුපිරි brother
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you brother ❤❤❤
@naveengamage4572
@naveengamage4572 9 ай бұрын
දාන ඔක්කොම video බලනවා අයියා
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
අඩෝ... සුපිරි හොදේ... ආවම සෙට් වෙමු ❤❤❤❤
@Vishwatharaka-e5z
@Vishwatharaka-e5z 6 ай бұрын
Me wge sajan nim kenek labenn oyala ගොඩක් පින් karala thiynawa✌️❤
@NaveenFernandolk
@NaveenFernandolk 6 ай бұрын
ගොඩක් ස්තූතියි. ❤️❤️❤️
@mathishavithakshana258
@mathishavithakshana258 9 ай бұрын
අයියා මෙ වාගෙ කම්පැනියක් හම්බු වෙන්න ඇත්තටම පින තියෙන්න ඕනෙ .පට්ට සතුටුයි අයියා මෙම දකින කොට . පරිස්සමින් වැඩ කරන්න අයියා බුදු සරණයි❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
බොහෝම ස්තූතියි මල්ලී..❤❤❤❤ එන්න ඉන්න හැමෝටම මේ වගෙ කම්පැනි හම්බවෙන්න ඕන❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰
@mathishavithakshana258
@mathishavithakshana258 9 ай бұрын
​@@NaveenFernandolkmama web eke inne aiya.koreyawata apu dawska hambu wemu❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
@@mathishavithakshana258 ඉක්මනින්ම එන්න සෙට් වෙනවා අනිවාර්යයෙන්ම හම්බෙමු ආවම ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@mathishavithakshana258
@mathishavithakshana258 9 ай бұрын
​@@NaveenFernandolk❤
@Madhura-tj9tg
@Madhura-tj9tg 9 ай бұрын
Hoda thanak labila tiyenne parissamin weda karagena inna budusaranai ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@worldsport1534
@worldsport1534 9 ай бұрын
Asama widiye vlog ekak..❤❤❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you ❤❤❤ 🇰🇷🇰🇷🇱🇰🇱🇰
@nadunranasinghe85
@nadunranasinghe85 9 ай бұрын
Company vedio ekk daamu kollo❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
එල එල... ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@nilnelmad
@nilnelmad 4 ай бұрын
කම්පැනි වීඩියෝ එකක් දෙන්නකො බොසා ❤
@NaveenFernandolk
@NaveenFernandolk 4 ай бұрын
Karamu tika dawasakin ❤️❤️❤️
@Vishwatharaka-e5z
@Vishwatharaka-e5z 6 ай бұрын
සුපිරි aiye❤
@NaveenFernandolk
@NaveenFernandolk 6 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලී ❤️❤️❤️
@thilankahasarinda-u7f
@thilankahasarinda-u7f 9 ай бұрын
Aiye ilaga video dena korean idan lankawata sali dana widiha bank ekan eka godak wadagath wi oya hama dema hodata pahadili karana jaya wewa 🖐️😃
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you මල්ලී ❤❤❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@Pathum_Rajapaksha
@Pathum_Rajapaksha 9 ай бұрын
Mmmm maru❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
😃😃😃❤❤❤❤🇰🇷🇱🇰
@Nalinhewageb
@Nalinhewageb 9 ай бұрын
Woooow....❤❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@shiwaherath
@shiwaherath 9 ай бұрын
මචං ඔයා නම් පට්ට lucky ❤ ජයවේවා !
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you brother ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@ravindrarangei-rz1sc
@ravindrarangei-rz1sc 9 ай бұрын
Supiri mamath koriyawe hitiya ena ayata penna oya dawal karana wka godak hodai
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ගොඩක් ස්තූතියි අයියා අගයකිරීමට.. ❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@nethmiweerasinghe5380
@nethmiweerasinghe5380 9 ай бұрын
සජන්නිම්ගේ පොඩි පුතා චල්සෙන්ක්‍යොත්තා 🤭❤️
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ලංකාවේ කොල්ලන්ටත් වඩා??? 🤔 😁❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@sachindupraveen3971
@sachindupraveen3971 9 ай бұрын
Karapu pin aiye theruwan saranai
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@nilminianuradha7248
@nilminianuradha7248 9 ай бұрын
Wooow maru❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you ❤❤❤
@chamara_bandara9999
@chamara_bandara9999 9 ай бұрын
ආසයි ඔයවගේ කම්පැනි එකක වැඩ කරන්න
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
🥰🥰❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 9 ай бұрын
Padan karana gaman mewa balana mama ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ඉක්මනින්ම එන්න ලැනෙන්න ඕන ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 9 ай бұрын
@@NaveenFernandolk Thank you aiye.ikmaninma enna try karanawa.god bless you parissamin inna
@satapataToo
@satapataToo 9 ай бұрын
8:03 Oniiiii day in life ekak oneee
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
කරල දාමු මල්ලී..❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@pissukollek7134
@pissukollek7134 9 ай бұрын
patta
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Ela brother ❤❤❤
@sadsad-wf2ls
@sadsad-wf2ls 9 ай бұрын
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@kasuntharaka1048
@kasuntharaka1048 9 ай бұрын
❤❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Buddhika_Munasinghe
@Buddhika_Munasinghe 5 ай бұрын
කොරියන් අයත් එක්ක වැඩ කරන ගමන් කතා කරන එකක් දාන්නකො අයියෙ. පොඩි අදහසක් ගන්න ❤
@NaveenFernandolk
@NaveenFernandolk 4 ай бұрын
වැඩ කරනකොට වීඩියෝ කරන්න ටිකක් අමාරුයි පුලුවන් උන ගමන් දාන්නම් ❤️❤️❤️
@gawesh
@gawesh 3 ай бұрын
🇰🇷✈❤️
@NaveenFernandolk
@NaveenFernandolk 3 ай бұрын
❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰
@pkd983
@pkd983 9 ай бұрын
රෑ අවට පරිසරය විඩියෝ එකක් ඔනෙ
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
කරමු...❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@prabodkumara1738
@prabodkumara1738 Ай бұрын
අයියේ කම්පැනි වීඩියෝ එකක් කරන්න
@NaveenFernandolk
@NaveenFernandolk Ай бұрын
ආයිමත් ගිය ගමන්ම දාන්නම් ❤️❤️
@RavinduYoshan-nw6ty
@RavinduYoshan-nw6ty 9 ай бұрын
පිං කරන්න ඔනී ඕම අය සෙර් වෙන්න
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
අනිවාර්යයෙන්ම පොඩි පිනකුත් තිබිල තියනවා ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@stefen2270
@stefen2270 9 ай бұрын
El el... mula idalama Asawen balana channel akak thamai.. ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you brother ❤❤❤❤❤
@sameeradinuwan1220
@sameeradinuwan1220 9 ай бұрын
Oyage Pina thama aiya ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thank you brother ❤❤❤ 🇰🇷🇰🇷🇱🇰🇱🇰
@gayandanush5641
@gayandanush5641 9 ай бұрын
Company vidio ekk ona ❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Aniwarenma lagadiima karamu malli.. ❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@KasunDilshan-n3n
@KasunDilshan-n3n 3 ай бұрын
Apitah oya wage eekkenk hambunoth
@NaveenFernandolk
@NaveenFernandolk 3 ай бұрын
Aniwaren set wei brother ❤️❤️
@ramithrandul9557
@ramithrandul9557 9 ай бұрын
Company video ek gennko..
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
පුලුවන් ඉක්මනින්ම....❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@ravinanayakkara6974
@ravinanayakkara6974 9 ай бұрын
Mama Japan hirtiya martath hirteya horda Sancho kinenek
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@namalniroshana838
@namalniroshana838 9 ай бұрын
❤❤🇰🇷
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@mashi2444
@mashi2444 9 ай бұрын
බොස්ගේ පොඩි පුතා බැදලද අයියේ...😊😊😊 🤭🥰🥰🥰
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
තාම නෑ... 😁❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 9 ай бұрын
5:27 bella anik patta harawala bonne nane
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
මුලින්ම විතරයි පස්සේ අමතකයි...😁😁😁❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@ushanmalshika929
@ushanmalshika929 9 ай бұрын
Companiye wada ganath video ekak danna 👍
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
දාන්නම් ❤❤❤❤🇰🇷🇱🇰
@Adeesha_online
@Adeesha_online 9 ай бұрын
Video කරන device එක මොකද්ද අයියෙ ♥️🥰🇰🇷
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
මම phone එකෙන් මල්ලී කරන්නෙ ❤❤❤ 🇰🇷🇱🇰 වීඩියෝ අවුල් ද? 🤔
@Adeesha_online
@Adeesha_online 9 ай бұрын
@@NaveenFernandolk නෑ අයියා සුපිරි 🥰♥️🇰🇷 කොලිටි නිසා ඇහුවෙ 💕
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
@@Adeesha_online Thank you brother ❤❤❤ අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන්ම කියන්න...❤❤🇰🇷🇱🇰
@rashmikanadishan5817
@rashmikanadishan5817 9 ай бұрын
පින තියෙන්නත් ඕනේ..
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@HS-qd4pt
@HS-qd4pt 9 ай бұрын
Sri Lankan mechanical engineer කෙනෙක් ට job ඵකක් හොයා ගන්න පුළුවන් ද?
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Job ඕන තරම් තියනවා skill එක මෙයාලා හදල ගන්නවා❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 9 ай бұрын
Meka dakiddi mata man ganama dukai appa.mata othanin salada kolai drinks vitharane ganna puluwan😢
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ඒ මොකෝ ඒ...🤔🤔🤔 ❤❤ 🇰🇷🇰🇷🇱🇰🇱🇰
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 9 ай бұрын
@@NaveenFernandolkmata 🐔 මාලු vitharai kanna puluwan anith ewa allergic ne. Anith mas kanna ba.maluwalath bala kanna ba 🤧😑😶
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
එහෙනම් කලින්ම කියල කන්න පුලුවන් දෙයක් ගන්න වෙනෝ...❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 9 ай бұрын
@@NaveenFernandolk mm ow
@HeesaraLakshitha
@HeesaraLakshitha 4 ай бұрын
Company ek ganath krnn aiyee
@NaveenFernandolk
@NaveenFernandolk 4 ай бұрын
Karamu Malli tika dawasakin ❤️❤️
@Sampath99953
@Sampath99953 6 ай бұрын
අයියා mamt ගන්නකෝ😳👌
@NaveenFernandolk
@NaveenFernandolk 6 ай бұрын
Vacancy එකක් සෙට් උනොත් ගන්නම් ❤❤❤
@Sampath99953
@Sampath99953 6 ай бұрын
@@NaveenFernandolk ❤️
@jeewanthaekanayaka2793
@jeewanthaekanayaka2793 9 ай бұрын
bro karabuwa daala inne danushka ayya neda?🤔
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Ow brother. kalin video eket innawa ❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Shevon2024
@Shevon2024 11 күн бұрын
@Naveen Fernando ayye ayyge company eka mokkdha ayye♥️☺️ ane mama 2025 koream exam karamma inne ayye☺️ mama oya wisthra mukuth dhanna apita company ekk select karaganna baridh ayye mama yanna innemn nm nishpadana
@notinotiwithkorea
@notinotiwithkorea 9 ай бұрын
අයියේ මොකද කොම්පැණිය
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
CNC/MCT Machine මල්ලී...❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@gayandanush5641
@gayandanush5641 9 ай бұрын
Soul kittuwada ayyala ?
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Na malli api tikak pahatala wenna inne "geyongu" wala "054" ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Jayasanka03
@Jayasanka03 9 ай бұрын
ඔයා මොන අවුරුද්දෙද වුභාගෙ ලිව්වේ අයියේ.. ලකුණු කීයද..?
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
2017 මල්ලී 160ක් වගේ තිබ්බෙ මතක විදිහට ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@GimhanAbishek-s9t
@GimhanAbishek-s9t 9 ай бұрын
Monwda ayye oyl karana wada
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
CNC / MCT Machine වැඩ මල්ලී... ❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@ShehanMaduranga-dr7cg
@ShehanMaduranga-dr7cg 9 ай бұрын
vecansiyak nedda broo
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
Thaama na brother ❤❤❤
@lahirudolapihilla4820
@lahirudolapihilla4820 9 ай бұрын
අපේ සජා වගේ
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
😃😃😃❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@OneEye998
@OneEye998 9 ай бұрын
අරක්කූ පාවිච්චි කරන් නැති කෙනෙක් ඉන්නවා නම් එයාට හ්වේසික් වලට යන්න බැරිද
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
මොකෝ බැරි අරක්කු ඕන නෑ. ඇති තරම් කාල බොන බීම ජාති අරන් බීල කට්ටිය එක්ක fun එකක් ගන්න පුලුවන් ❤❤❤❤❤
@OneEye998
@OneEye998 9 ай бұрын
මේ පාර එක්සෑම් ලියනවා මාර්තු වල🫣
@radunkavishan7527
@radunkavishan7527 9 ай бұрын
Aiye oyage namber eka tikak denna puluwnda
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
facebook.com/profile.php?id=61552617854118&mibextid=ZbWKwL ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@DivyanjaliNavodya
@DivyanjaliNavodya 9 ай бұрын
Lankawe aya gnne nthuwa anik ratawal walin gtthoth hodai😅
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
ඒ මොකෝ ඒ...❤❤❤🤔🤔🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@DivyanjaliNavodya
@DivyanjaliNavodya 9 ай бұрын
@@NaveenFernandolk kellanta thanak nane😚
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
@@DivyanjaliNavodya ඇයි ඒ. කවුද එහෙම කියන්නෙ...🤔🤔🤔🇰🇷🇰🇷🇱🇰🇱🇰
@DivyanjaliNavodya
@DivyanjaliNavodya 9 ай бұрын
@@NaveenFernandolk kiyanna one na oyala dannawane ayye😮‍💨
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
මල්ලි නිර්මාංශ කෙනෙකුට රස්සාවකට එන්න බැරි ද 🙂
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
පුලුවන් අයියා.. මගෙ යාලුවො ගොඩක් ඉන්නවා නිර්මාංශ අය ❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
@@NaveenFernandolk මටත් එන්න ඕනකම කොච්චර තිබුණත් වයස 40ක් නිසා බැරි වෙයි මල්ලි 😢
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
@@NaveenFernandolk ඔයාල හරි සතුටින් ඉන්න මල්ලි . හැම කෙනෙකුටම , හැම හීනයක්ම හැබෑ වෙන්නෙ නැනෙ 😔
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
@@pushpikamaduwanthi2228 මොන දේ උනත් ගේම අත අර්‍රින්න එපා මොනම පැත්තකින් හරි ගොඩ යනවා...❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
@@NaveenFernandolk 👍💟
@CHANDI17
@CHANDI17 9 ай бұрын
❤🇰🇷🇰🇷🇱🇰🇱🇰❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Keshan-s9w
@Keshan-s9w 9 ай бұрын
Contact Number ekak දෙන්න පුලුවන්ද අයියෙ
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
facebook.com/profile.php?id=61552617854118&mibextid=ZbWKwL ❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@chathurarathnayaka1873
@chathurarathnayaka1873 9 ай бұрын
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤❤
@presangikahemamali5802
@presangikahemamali5802 9 ай бұрын
❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤❤
@KanchanaSandamali-gb7cs
@KanchanaSandamali-gb7cs 9 ай бұрын
❤🇰🇷
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@menakamadusanka4
@menakamadusanka4 9 ай бұрын
❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@petshow6218
@petshow6218 9 ай бұрын
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@sadeeplakshan3141
@sadeeplakshan3141 9 ай бұрын
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤🇰🇷🇰🇷🇱🇰🇱🇰
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 9 ай бұрын
❤❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 9 ай бұрын
❤❤❤❤❤
@manidudilsara837
@manidudilsara837 3 ай бұрын
@NaveenFernandolk
@NaveenFernandolk 2 ай бұрын
❤️❤️❤️
@chathurangamapa7547
@chathurangamapa7547 8 ай бұрын
❤❤
@NaveenFernandolk
@NaveenFernandolk 8 ай бұрын
❤❤❤❤❤❤
@shiranmadusanka3064
@shiranmadusanka3064 Ай бұрын
❤❤
@NaveenFernandolk
@NaveenFernandolk Ай бұрын
❤️❤️
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
REACTION VIDEO.. ANO MASASABI NILA?? NASA TV NA SILA?
14:25
Pinoy in Equatorial Guinea, Africa
Рет қаралды 95 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31