ඔයා වැඩකරන company එක toxic ද නැද්ද කියලා ඔයා දන්නවද?

  Рет қаралды 1,901

PSR Vlog

PSR Vlog

Күн бұрын

මම මේ toxic company culture එක ගැන පොඩි video series එකක් කරන්න හිතුවේ පහුගිය ටිකේ 20කට වැඩි පිරිසක් මේ කාරණාව ගැන මගෙන් LinkedIn සහ emails හරහා අහපු නිසා... මේ ඒ මාතෘකාවේ පළවෙනි කොටස...
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #salary #softwareengineersalary #companyculture #badcompany #goodcompany

Пікірлер: 22
@vidurathivanka
@vidurathivanka 6 күн бұрын
මන් මුලින්ම ඉන්ටර්න් වැඩ කලේ startup එකක අපිට පඩි දුන්නේ චෙක් එකකින් එක මාසෙක චෙක් එක රිටන් උනා එදාම බොස් එයාගේ පර්සනල් එකවුන්ට් එකෙන් සල්ලි අරන් දුන්නා......
@bumuthu
@bumuthu 6 күн бұрын
Great stuff❤
@suresranathunga
@suresranathunga 6 күн бұрын
15:27 Wow 💙
@lakinduyeheshan6575
@lakinduyeheshan6575 7 күн бұрын
Nice❤
@sadunikanchana2810
@sadunikanchana2810 Күн бұрын
මේ දවස්වල it ,ai engineer ලංකාවේ ජොබ් අඩු ඇයි පුතා.රුපියල් 20000 ක් වගේ ගෙවන්නෙත් මොරටුව අවුරුදු 4 අවසන් ඉන්ටර්න් engineers ලට පවා.හරිම දුකයි .දරුවො කොතරම් මහන්සි උනාද අවුරුදු 4ක්.
@psrvlog5555
@psrvlog5555 Күн бұрын
Dan ehema situation ekak thiyanawa... hodama de connections hadaganna eka industry eke
@eventlankacreate7604
@eventlankacreate7604 3 күн бұрын
අයියෙ මම A/l කරා මම sliit it එක බැලුවෙ තව shy එකක් කරොත් pera engi /mora itවගේ යන්න පුලුවන් වෙයි මේකෙයි sliit එකේ වෙනසක් තියෙද අයියෙ SE වලට.වෙනසක් නැත්නම් sliit it යන්න හැදුවෙ ඉක්මනට degree එක ඉවර කරගන්න පුලුවන් නිසා. මොකද්ද හොද අයියෙ? කරන්න හොදම මොකද්ද?
@psrvlog5555
@psrvlog5555 3 күн бұрын
SLIIT IT යන්න පුලුවන් නම් ඒකට යන්න
@ae5934
@ae5934 7 күн бұрын
@eventlankacreate7604
@eventlankacreate7604 3 күн бұрын
අයියෙ syscolabs wso2 wge company වල sliit it eken එන ayage salary ekai moratuw it pera moratuw cse wge ena ayt dena salry එකෙයි වෙනසක් තියෙද
@psrvlog5555
@psrvlog5555 3 күн бұрын
Wenasak thiyenna puluwan... godak welawata position eka anuwa thamai
@eventlankacreate7604
@eventlankacreate7604 3 күн бұрын
අයියේ wso2 වගේ company wala interview වලදි sliit it අයට වැඩිය government අයට chance වැඩිද එහෙම නැත්නම් skill එක විතරද ඒ අය බලන්නේ
@psrvlog5555
@psrvlog5555 3 күн бұрын
Godak durata skills
@ldre5768
@ldre5768 6 күн бұрын
HCL = Toxic 😂😂
@Infinity_777-IN
@Infinity_777-IN 6 күн бұрын
කුහක කතා කියන්න එපා
@psrvlog5555
@psrvlog5555 6 күн бұрын
Something happened?
@ldre5768
@ldre5768 6 күн бұрын
​@@Infinity_777-IN wada karala balannako 😂😂
@ldre5768
@ldre5768 6 күн бұрын
​@@psrvlog5555 The Indian management is destroying the mindset of the Sri Lankan youngsters
@vidurathivanka
@vidurathivanka 6 күн бұрын
මාත් අහලා තියෙනවා
@sunithppathirana
@sunithppathirana 4 күн бұрын
Ayye oyawa contact kara ganna widihak thiyeda loku gataluwak thiyenawa ahanna
@psrvlog5555
@psrvlog5555 4 күн бұрын
whatsapp msg ekak danna 0713655352
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН