කුසලතා පරීක්ෂණය | COMPANY ප්‍රශ්න සහ පිළිතුරු

  Рет қаралды 6,302

HEE-YOUNG Korean Academy

HEE-YOUNG Korean Academy

Күн бұрын

Пікірлер: 113
@TharushiGimhani-y1z
@TharushiGimhani-y1z Ай бұрын
බොහොම ස්තූතියි මිස් මාරම පැහැදිලියි ❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
😊❤
@upulsanuki2521
@upulsanuki2521 22 күн бұрын
ස්තූතියි මිස්🙏🙏🙏❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy 22 күн бұрын
@dulakshi2001-p7t
@dulakshi2001-p7t Ай бұрын
ගොඩක් වටිනවා මිස් YT එකේ වීඩියෝ කොච්චර තිබ්බත් මෙච්චර පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් තිබ්බෙ නැහැ....❤🙏
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
😊❤
@LasikaSooriyaarachchi
@LasikaSooriyaarachchi Ай бұрын
Thank you mis❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
❤️😊
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට Ай бұрын
හොදට තේරෙනව මිස් තෑන්ක්ස්
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
☺️❤
@PriyankaraThanuj
@PriyankaraThanuj Ай бұрын
Thank you ❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
😊❤
@udara232
@udara232 Ай бұрын
Thank you miss❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
❤😊
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 Ай бұрын
Thanks ❤❤❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
☺️❤
@harshaniegodaarachchi8370
@harshaniegodaarachchi8370 Ай бұрын
@Kaveesha-x6b
@Kaveesha-x6b Ай бұрын
Mata match wenna okkoma prashna walata uththara hadagatta sonsennim.... කොච්චර වැඩ තිබ්බත් WhatsApp msg එක දැම්ම ගමන්ම මිස් reply කරා....එහෙම ගුරුවරු අද කාලේ හරිම අඩුයි...ආදරෙයි මිස් 🙏❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
😊❤
@madhukanuwan8026
@madhukanuwan8026 Ай бұрын
Niyamai
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
❤☺️
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce Ай бұрын
Manussa kama uparima thiyena guruwariyak,B's midge siyalu katayuthu sarthaka wewa
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
☺️❤🙏
@hansanikawshalyahansanikaw5134
@hansanikawshalyahansanikaw5134 Ай бұрын
කම්සාහම්නිදා සොංසෙන්නිම්..❤️🙏
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
❤😊
@NadeeshaniShamen
@NadeeshaniShamen Ай бұрын
Miss kohenda igena gatte.. misge issaraha photo eke wAge qualify wenna monada karanna one. Please reply karanna miss
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@NadeeshaniShamen ලොකු වැඩ ගොඩක් කරන්න තියෙනවා. ☺️ මට කතා කරන්න.
@Kalyani-sm7ku
@Kalyani-sm7ku Ай бұрын
මිස් කලින් විදේශ රටක අවුරුද්දක් වැඩ කරා කියල කියන්නෙ කොහොමද.විසේශ හැකියා මොනාද තියෙන්නෙ ඇහුවත් ඒක කියන්න පුලුවන් නේද,පිරිසිදු කරා,ආහාර පිලියෙල කරා කියල
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
전에는 외국에서 1년 동안 일했습니다. ඔව් ඇහුවොත් කියන්න. ඒත් එච්චර අහන්නේ නැහැ. ☺️
@Kalyani-sm7ku
@Kalyani-sm7ku Ай бұрын
​@@heeyoungkoreanacademy❤
@Shadowart233
@Shadowart233 Ай бұрын
Misge number aka
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@Shadowart233 0779813188
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 Ай бұрын
අනේ මිස් මන් ගෙදර ඉදන් පාඩම් කරන්නේ 😢ක්ලාස් යන්නේ නෑ.. ඒත් ගැනු අය ගන්නේ ගොඩක් අඩුවෙන්ලු නේද 😢වෙබ් එකින් අයින් වෙන ගාන වැඩිලු නේද 😢අනේ රිප්ලයි ප්ලීස් මිස් 🙏🙏🙏
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
ඒවා අදාලම නැහැ. ඒක තනිකරම හදපු මතයක් විතරයි....සද්ද නැතුව තමන්ගේ වැඩේ කරගත්ත ගොඩාක් ගැහැණු ළමයි තමන්ගේ ගමන ගියා. ඔයත් අරයා මෙයා කියන එක අහන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික හොඳට කරන්න. ❤️
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 Ай бұрын
@@heeyoungkoreanacademy හරි මිස් අයෙත් පාඩම් කරනවා එහෙනම්.. ගෙදර ඉදල පාඩම් කරන මට මිස්ගේ වීඩියෝ ගොඩක් වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස් මිස් 🙏🙏🙏
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@ShanuAhinsha2005 ❤️
@manushikadulanjali7314
@manushikadulanjali7314 Ай бұрын
Miss. 1991.08.25 kohomada kiyanne Usa 5.2i bara 60i kohomada kiyanne
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
천구백구십일 년 팔 월 이십오 일 (අවුරුද්ද - චොන් කුබෙක් කුෂිබිල් න්‍යොන් මාසය - ඵරොල් දිනය - ඉෂිබොඉල්) උස cm වලින් කියන්න ඕන. 158 ක් වගේ එන්නෙ. නමුත් 160 කියලා කියන්න. 160 센티미터 (පෙක් යුක්ෂිප් සෙන්ථිමීථො) බර - 60 킬로그램 (යුක්ෂිප් ඛිල්ලොගරෙම්)
@f_nzygaming5301
@f_nzygaming5301 Ай бұрын
මිස් මට කියලා දෙන්න පුළුවන්ද? *මම විවාහ වෙලා ඉන්නෙ මට පුතාලා දෙන්නක් ඉන්නවා.එලාලගෙ වයස 5/2 යි. *මම දැනට රෙස්ටූරන්ට් එකක වැඩ කරන ගමන් ඉන්නෙ/රෙස්ටුරන්ට් එකක වැඩ කරලා පළපුරුද්දක් තියනව.
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
저는 결혼했습니다. 아들 두명이 있습니다. (චොනන් ක්‍යොරොන් හෙස්සම්නිදා. අදල් තූ ම්‍යොංඉ ඉස්සම්නිදා.) එයාලගෙ වයස කියන්න යන්න එපා. 저는 요즘 식당에서 일하고 있습니다. (චොනන් යොජම් ෂික්තංඒසො ඉරගො ඉස්සම්නිදා.)
@f_nzygaming5301
@f_nzygaming5301 Ай бұрын
ගොඩක් පින් මිස්🙏​@@heeyoungkoreanacademy
@f_nzygaming5301
@f_nzygaming5301 Ай бұрын
​@@heeyoungkoreanacademyමිස් ප්‍රශ්නයක් විදියට ලමයින්ගෙ වයස අහයිද? මට පුළුවන් නම් කියනවද මිස් (මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත් වෙන්නෙ) මේ ට්ක
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@f_nzygaming5301 නැහැ එචචර දුරට ප්‍රශ්න අහන්නෙ නැහැ. 저는 아내, 아이 두 명하고 같이 살고 있습니다. (චොනන් අනෙ, අඉ තූ ම්‍යොං හගො කච්චි සල්ගො ඉස්සම්නිදා.)
@f_nzygaming5301
@f_nzygaming5301 Ай бұрын
මිස් මේ ට්ක චගිසොගියට දාගත්තට කමක් නෑ නේද
@ARJ72090
@ARJ72090 Ай бұрын
මිස් මම shanghai(ශැංහංයි) කියන සික්තං එකේ අවිරැදු 3 ක් වැඩ කලා කියලා කියන්නේ කොහොමද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
저는 Shanghai 식당에서 3년 동안 일했습니다.
@ARJ72090
@ARJ72090 Ай бұрын
@@heeyoungkoreanacademy 🙏❤️ස්තුතියි මිස්
@MadushankaRathnayaka-s2i
@MadushankaRathnayaka-s2i Ай бұрын
Ssthuthi mis
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@rdcreation962
@rdcreation962 Ай бұрын
me para tikak wenas vidiye prshana ahaida..?? miss aluth prshana
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
මේ පාර අහවි කියලා හිතෙන අලුත් ප්‍රශ්න ටිකකුත් මං වීඩියෝ එකට එකතු කරා. ඒවගෙන් පිට එන්නේ නැහැ. වීඩියෝ එක බලලා හොඳ සූදානමකින් යන්න.
@rdcreation962
@rdcreation962 Ай бұрын
Thank you madam..❤️
@KASUNLakshitha-yv5jd
@KASUNLakshitha-yv5jd Ай бұрын
මගෙ වයස 46 ස්කිල් ටෙස්ට් එකෙදි පෙල් කරයි ද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
46 වුනේ කොහොමද?
@KASUNLakshitha-yv5jd
@KASUNLakshitha-yv5jd Ай бұрын
සොරි මිස් බර 46 😁පෙල් කරයිද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@KASUNLakshitha-yv5jd ආහ් ඒකනේ 😀 උස , බර දැන් ලොකුවට බැලෙන්නෙ නැහැ. ඒක ගැන හිතන්න එපා.
@GUdenigunasekara
@GUdenigunasekara Ай бұрын
කොරියාව දියුණු රටක් කියලා දන්නවා... මේක කියන්නේ කොහොමද මිස්
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
한국은 선진국이라는 것을 알고 있습니다.
@everythinginsrilanka3998
@everythinginsrilanka3998 Ай бұрын
Mis guwan hamudawe aurudu 12k wada kara kiyala kiyanne kohomada
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
저는 공군에 입대하여 12년 동안 일했습니다. (චොනන් කොංගුනේ ඉප්දෙහයො ෂිබිල් න්‍යොන් තොංඅන් ඉරෙස්සම්නිදා.)
@aselasamaranayaka6195
@aselasamaranayaka6195 Ай бұрын
Mis mama upadi.ett man kiyanne al kiyla.සේවා හින්ද සික්තම් වඩ කරනව කියල කියන්නෙ.උපාදි කිව්වො අවුල් නේද.
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
කිව්වට කමක් නැහැ.... පස්සේ කියන්න restaurant එකක වැඩ කරලා අත්දැකීමක් තියෙනවා කියලා...
@dulanmaduprasanna1868
@dulanmaduprasanna1868 Ай бұрын
Sawa 2ganath dana mis
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
වීඩියෝ කීපයක්ම දාලා තියෙනවා 😊
@chameeraprasad6904
@chameeraprasad6904 Ай бұрын
කම්සාහාම්නිදා ❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
😊❤️
@sathyakulathunga6537
@sathyakulathunga6537 Ай бұрын
අද ඔක්තෝම්බර් 11 වෙනිදා කියන්නෙ කොහොමද මිස්.❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
오늘은 시월 십일일입니다. (ඔනරන් ෂිවොල් ෂිබිරිල් ඉම්නිදා)
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce Ай бұрын
Mis vidana Tika karana vidio 1 karanna
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
Part 3 විදිහට ඒ ගැන ගේනවා ❤️
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce Ай бұрын
Skil panthiyakata yanna bari una ,lamayek kohomada pas wenne ,mis,Mata pin bod Eka Mese hadana ewa puluwan,sewa 2 bamme,Koriyan kena lagata Yana than idan awasane dakwa one mis pin sidu wewi
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce Ай бұрын
1992 10 01
@nuwanduminda5734
@nuwanduminda5734 Ай бұрын
Spoken clz ekak krmuko mis
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
හොඳ අදහසක් 😍 අනිවාර්යයෙන් වීඩියෝ ටිකක් ගේන්නම්
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට Ай бұрын
දරුවො නෑ කියල මෙහෙම කිවුවොත් හරිද මිස් .ආඉගා අන් හේත්සෝයෝ
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
저는 결혼했습니다. 아이들이 없습니다. මෙහෙම කියන්න.
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට Ай бұрын
@@heeyoungkoreanacademy ඕකේ තෑන්ක්ස් සොන්ග්සෙන්ග්නිම්
@GovinduDinesh
@GovinduDinesh Ай бұрын
Mis shipbildin rupa prashna nadda
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
බලලා වීඩියෝ එකක් දාන්නම් 😇
@chanukapradeep5376
@chanukapradeep5376 Ай бұрын
ඔය ප්‍රශ්න වලින් පිට එන්නෙ නැද්ද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
නැහැ බැරිවෙලාවත් එහෙම ආවොත් මම community post එකකින් ගේනවා...😊
@Ajithnishantha-sk2un
@Ajithnishantha-sk2un Ай бұрын
මිස් මට තුන්වෙනිදා ඉදිකිරීම් අංශයේන් rebar skill test එක මොන වගේ ප්‍රශ්න අහයිද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
ක්ෂෙත්‍රය අනුව මේ අහන ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ. වීඩියෝ එකේ තියෙන ප්‍රශ්නවලට ලෑස්ති වෙලා විශ්වාසයෙන් යන්න.
@Ajithnishantha-sk2un
@Ajithnishantha-sk2un Ай бұрын
@@heeyoungkoreanacademy thank you miss ❤💖
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce Ай бұрын
1😢😮😮ayathana pasna Tika,ane mis Koriyan kena lagata yanavidiya,awasane awasane karala eddi awasane karana vidiya okkoma Tika vidiyo ekkak danna,panthiyakata yanna bari una mis,kilo game pasneth kiyala denna
@chamiladissanayaka6071
@chamiladissanayaka6071 Ай бұрын
Math rebar ❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
@@NilanthiRuhunage-ds1ce මේ වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා 😊
@upulsanuki2521
@upulsanuki2521 22 күн бұрын
මිස් පලවෙනි එක කිව්වාම හරිද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy 22 күн бұрын
මොන ප්‍රශ්නයටද?
@anusara_abhiya_
@anusara_abhiya_ Ай бұрын
මිස් කොහෙද❤
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
පාණදුරේ 😊
@anusara_abhiya_
@anusara_abhiya_ 17 күн бұрын
❤​@@heeyoungkoreanacademy
@MadushankaRathnayaka-s2i
@MadushankaRathnayaka-s2i Ай бұрын
1985 / 9 / 23 koriyn walin kiyana vidiya ewnawda mis
@rdcreation962
@rdcreation962 Ай бұрын
චොන්පල්පෙග්පල්සිප්ඕ කු වොල් ඉසිප්සම් ඉල්
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
천구백팔십오년 구월 이십삼일 අවුරුද්ද - චොන් කුබෙක් ඵල්ෂිබො න්‍යොන් මාසය - කු වොල් දිනය - ඉෂිප්සම් ඉල්
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
ටිකක් වැරදියි පුතා ❤️😊
@rdcreation962
@rdcreation962 Ай бұрын
❤️
@dulanmaduprasanna1868
@dulanmaduprasanna1868 Ай бұрын
1986.01.16 mis kohomada kiyana.
@Sonukumara-f7g
@Sonukumara-f7g Ай бұрын
පුජාචරම් කියන වචනේ තේරුම කියන්න මිස්.
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
වචනය හරිද බලන්න... කොහේද තිබ්බෙ?
@kelumkumarage8259
@kelumkumarage8259 Ай бұрын
7 හරි 8 හරි service skill තියෙන කෙනෙක් ඉන්නවද
@dananjayagamage1526
@dananjayagamage1526 Ай бұрын
Mama 8
@kelumkumarage8259
@kelumkumarage8259 Ай бұрын
@@dananjayagamage1526 table aka hadanna thiyena widiha oya skill akata giyahama kiyanna
@harshadilshan4236
@harshadilshan4236 Ай бұрын
සේවා වලටත් මේ ඔක්කොම එනවද
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
ක්ෂෙත්‍රය මොකක් වුණත් interview එකේදී අහන ප්‍රශ්නවල වෙනසක් නැහැ
@kelumkumarage8259
@kelumkumarage8259 Ай бұрын
​@@heeyoungkoreanacademy සේවා 2 ට තියෙන ක්‍රියාකාරකම් ගැන video එකක් දාන්න පුලුවන්ද
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට Ай бұрын
චොන් කූ පෙග් ෆල් චිල් න්‍යෝන් යුක් වොල් සිප්ඉ ඉල් ඉම්නිදා
@heeyoungkoreanacademy
@heeyoungkoreanacademy Ай бұрын
උපන්දිනය කියන්න බලන්න
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට Ай бұрын
@@heeyoungkoreanacademy 1987.6.12
කුසලතා පරීක්ෂණය | විධාන 40 ක්
6:32
HEE-YOUNG Korean Academy
Рет қаралды 3 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
Email එකේ හරිම කතාව…📧 #email  #interview
7:22
HEE-YOUNG Korean Academy
Рет қаралды 1,6 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН