Concrete in Sinhala | කොන්ක්‍රීට් ගැන සිංහලෙන් | Construction Academy | Kelum Kumaranayaka

  Рет қаралды 39,682

Construction Academy

Construction Academy

Күн бұрын

නිවසක කොන්ක්‍රීට් එකක් දැමීමේදී දැනගත යුතු සහ කලයුතු දේවල් සියල්ල පැහැදිලිව සිංහලෙන් මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කෙරේ.
විවිධ Grades වල කොන්ක්‍රීට් සඳහා අවශ්‍ය සිමෙන්ති, වැලි, ගල් ප්‍රමාණයන් ගණනය කිරීම සඳහා පහත link එක මගින් Construction Academy Facebook පිටුවට පිවිසෙන්න.
/ constructionacademy.lk
Eng.Kelum Kumaranayaka-Construction Academy
Call / Whatsapp / Viber - 0740 52 55 59
Contact me on constructionacademy.lk@gmail.com
Construction Academy Social Media Network;
KZbin: / constructionacademy
Facebook: / constructionacademy.lk
Instagram: / constructionacademy.lk
Linkedin: / constructionacademylk
Constructionacademy
Kelum Kumaranayaka
Construction_Sinhala
Concrete Sinhala
Concrete Sri Lanka
Concrete Grades in sri lanka
Concrete mixing sinhala
Readymix Company in Sri Lanka
Readymix Sri Lanka
Formwork Sinhala
Cube test Sri Lanka
Satalima
SL Construction
Lyra Studio
konkrit
Home Sri Lanka
Concrete price in sri Lanka
Concrete curing Sri Lanka
Tokyo
Sanstha
Cement Sri Lanka
Simenthi
How to calculate material quantity sri lanka
Porker sri lanka
House sri lanka
G30 G25 G20 G15 Sri Lanka
Formwork removal time
Rebars sri Lanka
Lanwa
Melwa
Insee
Civil engineering
Construction in sinhala
Engineering in sinhala
Sri Lanka Construction
Sri Lanka Engineering
Dream Home Srilanka
Engineering
Construction

Пікірлер: 115
@gayanhasantha2694
@gayanhasantha2694 3 жыл бұрын
ඇත්තටම නොදන්නා කරුනු රාශියක් දැනගත්තා ඉදිරියට මේ අකරයේ හරවත්,අපගේ එදිනදා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඔබට ශන්තිය ලැබේවා.
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@ashenpriyanjana5677
@ashenpriyanjana5677 3 жыл бұрын
ඉතාම වැදගත් කරුණු ගොඩක් සහිත වැඩසටහනක් මේක. නොදන්නා කරුණු ගොඩක් ඉගෙනගත්තා මේකෙන්. ඔබට හැමදාමත් තුණුරුවන් සරණයි.
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තුතියි 🙏
@skylar999
@skylar999 5 ай бұрын
Sir wessata concrete temunama prashnayak da , ethule kambi malakada kanawada ?
@SANJEEWA831
@SANJEEWA831 3 жыл бұрын
No rubbish , no time wasting but great deal of facts. Thanks!
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thanks 🙏
@Prasa7555
@Prasa7555 2 жыл бұрын
ගොඩක් වටිනවා වැටකනු Y කනු වැරෙන්ඩා කණු වගේ දේවල් වලට වීඩියෝ එක්ක ඕන. ඒ වගේම ඉන්ටර්ලොක් වල මික්සර් එක ගැනත් කෙටියෙන් කියන්න
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ඉදිරියේදී කණු ගැන කියන්නම්.
@ravindraudayanath1921
@ravindraudayanath1921 Жыл бұрын
ඹබගෙ දැනුවත් කිරීම විශිෂ්ටයි👍 ස්තූතියි,
@ConstructionAcademy
@ConstructionAcademy Жыл бұрын
ස්තුතියි 🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤ බොහෝ දේ දැනගත්තා....
@ConstructionAcademy
@ConstructionAcademy 7 ай бұрын
ස්තුතියි ඔබටත්
@lakshankumarapperuma7976
@lakshankumarapperuma7976 3 жыл бұрын
ටයිටේනියම් කරන එක ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව .. කිසිම කෙනෙක් ඒ ගැන් හරි විස්තරයක් කියන්නෙ නෑනෙ ... plz
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ඉදිරියෙදි අනිවාර්යයෙන් කරන්නම්. ස්තුතියි 🙏
@aarwijesinghe2519
@aarwijesinghe2519 Жыл бұрын
ඉතාම වටිනවා. ස්තුතියි.තව සවිස්තරව ඉදිරිපත් කරන්න පුළුවන්ද?
@ConstructionAcademy
@ConstructionAcademy Жыл бұрын
ස්තූතියි ❤
@mohamedirshad6761
@mohamedirshad6761 3 жыл бұрын
Up to the point, practical tips. Nice one!
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank You 🙏
@sandujayarathne2191
@sandujayarathne2191 Жыл бұрын
ස්තූතිය සර්.. ඇත්තටම ගොඩක් වටිනවා
@ConstructionAcademy
@ConstructionAcademy Жыл бұрын
ස්තුතියි ඔබටත්.
@sudeeraperera877
@sudeeraperera877 3 жыл бұрын
Sir agal 9 gadol bammak badimata Yana gadol pramanaya Cementhi pramanaya Wali pramanaya Gananaya karana akkaraya saralawa pahadili karanna
@djkandyara721
@djkandyara721 3 жыл бұрын
කාලේ ගල් භාවිතා කරන්නේ ඇයි ගොඩක් බාස්ලා, කාලේ ගල් භාවිතා කරන්න හොදද? මොන අවස්තාවලද භාවිතා කරන්න ඕනි, කොහොමද භාවිතා කරන්නේ, පැහැදිලි කරන්න පුලුවන්ද
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
සාමාන්‍ය කොන්ක්‍රීට් වලට භාවිතා කරන්න එපා. ලෙවෙල් ප්‍රශ්නයක් වගේ පොඩියට fill කරන්න ඕන තැනකදී චිප් කොන්ක්‍රීට් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව paving block සඳහා චිප් කොන්ක්‍රීට් බහුලව පාවිච්චි කරනවා.
@djkandyara721
@djkandyara721 3 жыл бұрын
@@ConstructionAcademy එතකොට උදා විදියට මගෙ නිවසේ පසුපස කනු ගෙනත් වහල ගැහුව, එහි බිමට අගල් 3ක් කොන්ක්‍රීට් කරා, කාලේ ගල් තමයි බාස් ගේන්න කිව්වේ, කාලේ ගල් වලින් කොන්ක්‍රීට් කරේ, හරිද වැරැදි ද?
@ruchikalakmali9767
@ruchikalakmali9767 3 жыл бұрын
Kaale galda natnam thunkale galda.
@djkandyara721
@djkandyara721 3 жыл бұрын
ගොඩක් බාස්ලා කාලේ ගල් දාන්නේ slab කොන්ක්‍රීට් වලට පවා... මොකක්ද මේකේ හරි වරද?
@sanjeewaweerakoon9716
@sanjeewaweerakoon9716 3 жыл бұрын
Thanks. Truly practical !
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank you.
@nilukakumuduni979
@nilukakumuduni979 3 жыл бұрын
Very useful vedio.thank you very much
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank you 🙏
@mashiimesha2509
@mashiimesha2509 Жыл бұрын
සර් අනේ අපිට සැලැබ් එකට සිමෙන්ති වැඩි වුනා..ඒ ටික ආයේ කඩේට යවන්න විදියක් තිබුනෙ නැ ඒ ටික දැන් ටිකක් ගන වෙලා..ඒවයෙන් වැඩක් ගන්න බැරිද සර්😢
@madurangaudesh6211
@madurangaudesh6211 Ай бұрын
Sab Ekata hoda ciment Eka kumakda
@madhuralakshan2771
@madhuralakshan2771 5 ай бұрын
හරි අනුපාතයට දානව නම් මොකෙන් දැම්මත් එකයි
@priyanthakumara9314
@priyanthakumara9314 9 ай бұрын
Kalum sir api usawiya haduwe. Lassanata.
@ConstructionAcademy
@ConstructionAcademy 7 ай бұрын
ow..
@sanjeewarajapaksha3137
@sanjeewarajapaksha3137 Жыл бұрын
අඩි 10 ×9 සැලැබ් එකකට කම්බි ,ගල් ,වැලි සිමෙන්ති යයි ද,,,,
@bandulap7888
@bandulap7888 3 жыл бұрын
Eththtama watina video 1k Keep up the good work Thank You
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank you.
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
ගෙට අල්ලලා වෙනම පලල අගල් 9 ,දිග අගල් 24 ක් වනසේ වෙනම කොටසක ස්ලැබ් ⁣එක දැමීම සදහා කම්බි එලීමේ දී අගල් 8 න් 8ට පරතරය සිටින සේ දැමීම ප්‍රමාණවත් ද,නැතිනම් කොපමණ ප්‍රමාණයකට දැමිය යුතුද? ස්තූතියි
@1xbetwithgayan
@1xbetwithgayan 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක්..
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
තාප්ප බදින එක ගැනත් කියල දෙන්න..
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@yumalpramith9600
@yumalpramith9600 3 жыл бұрын
බ්ලොක් ගල් මිශ්රණය කොහොමද
@amilathilanka7072
@amilathilanka7072 3 жыл бұрын
Bar Schedule hadana hatit kiyala denako aiyae..
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Issarahata balamu
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
Saralawa , hriyatama paadili karanawata bohoma pin.
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ස්තුතියි ඔබට🙏🌹
@warunikasenaratne1470
@warunikasenaratne1470 2 жыл бұрын
Coloum 1 kata, sand/metal/cement mix ratio ekedi, cement witarak salakiyayuthu pramanayakin adu kaloth, coloum eke shakthimath bawayata kumak wiya hakida, plz loku udauwak, pahadannako 👌🙏
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ශක්තිය අනිවාර්යයෙන්ම අඩුවෙනවා
@warunikasenaratne1470
@warunikasenaratne1470 2 жыл бұрын
@@ConstructionAcademy thnks
@editorpali444
@editorpali444 5 ай бұрын
Thanks your 👍👍👍
@rajeswarannathikapriyathar636
@rajeswarannathikapriyathar636 3 жыл бұрын
Good explanation sir
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank You !
@sltraveler7829
@sltraveler7829 3 жыл бұрын
1600 sqft slab akata yana cement ,wali,gal kiyak yaida
@magnoliyabeachhotelbentota8580
@magnoliyabeachhotelbentota8580 3 жыл бұрын
Thanks
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Welcome
@roshikanimangani4367
@roshikanimangani4367 3 жыл бұрын
Slab එක දාන දවසේ වැස්සට තෙමිල ගල් පෑදුනොත් මොකක් ද පිලියම සහ ඒක ලොකු damage එකක් වෙනවද?
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
තෙමෙන එක හොඳ නෑ. Water Cement ratio එක වෙනස් වෙන නිසා ඒක ශක්තියට බලපානව. ගල් පෑදුනා කියල නම් ලොකු damage එකක් නෑ. Slab එකේ cracks වගේ එනවද බලන්න. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් නෑ.
@nishipriya7619
@nishipriya7619 Жыл бұрын
Concreat staircase 1k kedeemata sudusuma kramaya kiyanna pls..loku udawwak.
@priyankagayan8136
@priyankagayan8136 2 жыл бұрын
Godak wadagath.bohoma sthuthi sir
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ස්තුතියි 🌹
@ishanindika1001
@ishanindika1001 3 жыл бұрын
You have been more smart.😎😎😎
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank You.
@geethpriyankara5411
@geethpriyankara5411 3 жыл бұрын
Thank you very much
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank you 🌹
@amilathilanka7072
@amilathilanka7072 3 жыл бұрын
Niyamatama pahadilii...
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thank You
@DissanayakeNuwan
@DissanayakeNuwan Жыл бұрын
අපි slab එකක් දාද්දි වෙළදපොලේ තියෙන විවිධ steel bar වර්ග අතරින් තේරීමක් සිදුකරන්නේ කෙසේද SLS තත්ව සහතිකය තිබේනම් එය තනි තට්ටුවේ slab එකක් දැමීම සදහා සුදුසුද
@ConstructionAcademy
@ConstructionAcademy Жыл бұрын
thani thattuwak nam prashnayak na
@anandarajapaksha1721
@anandarajapaksha1721 2 жыл бұрын
පොලව කොන්ක්‍රීට් කරන්න අගල් 1 මැටල් පාවිච්චි කලාට කමක් නැතිද .....
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
එපා. තුන් කාල Metal දාන්න
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
Hoda pahadili kirimak. Grade 25 kiyanne 1,1 1/2, 3 newei neda? 1,1,2 wenna one.
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ආසන්නව 1,1 1/2, 3 තමයි. 1,1,2 කියන්නෙ G30.
@Think_different_UT
@Think_different_UT 2 жыл бұрын
M25 කියන්නේ 1 : 1/2 : 3 තමයි. (උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය තුන්වන පෙළ පොතේ පනස් පස් වෙනි පිටුව.)
@justtruth3863
@justtruth3863 3 жыл бұрын
Mahaweli marine cement eka slab walata hondha nedhdha?
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
හොඳයි
@justtruth3863
@justtruth3863 3 жыл бұрын
@@ConstructionAcademy 1253?
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
SLS 1253 ok.
@lahiru849
@lahiru849 3 жыл бұрын
Nice Brother
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thanks Brother 🙏
@sandun8677
@sandun8677 2 жыл бұрын
ගණකම අගල් 6 න් පාරට ක්‍රොන්ක්‍රීට් දාන්නඕනේ grade එක මොකක්ද
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
G30
@shanikaprasad4538
@shanikaprasad4538 2 жыл бұрын
Concrit cut and polish waladi sayin eka enna gana eke nama kiyanna puluwanda
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
Floor Wax
@princesola9502
@princesola9502 3 жыл бұрын
Good job
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thanks 🙏
@chamindasubasena5311
@chamindasubasena5311 3 жыл бұрын
curing කරන්න මුලින්ම ගෝනි හෝ ඉටිරෙදි දාලා වතුර කොපමණ දාන්න ඕන ද .........
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ගෝනි දානවනම් ගෝනි ටික හොඳට තෙමෙන්න දාන්න ඕන. ඉටිකොළ දානවනම් දාන්න කලින් කොන්ක්‍රීට් එක මතුපිට හොඳට තෙමන්න.
@chamindasubasena5311
@chamindasubasena5311 3 жыл бұрын
@@ConstructionAcademy ස්තුතියි .
@navinda87
@navinda87 3 жыл бұрын
Slab ekata hoda Cement mona da Tokiyo or Sanstha
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
SLS 107 hari SLS 1247 තියෙන cement එකක් හොඳයි. සංස්ථා වලට තියෙන්නෙ SLS 1253.
@reviewbest6071
@reviewbest6071 2 жыл бұрын
තනි තට්ටුවෙ ගෙයක් තට්ටු දෙකට හදන එක අමාරුයිද
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
ඔව්
@premathilakaasc2843
@premathilakaasc2843 2 ай бұрын
Oba thumage telephone no denna karunnakara
@priyanthakumara9314
@priyanthakumara9314 9 ай бұрын
Godak hoday sir
@ConstructionAcademy
@ConstructionAcademy 7 ай бұрын
Thanks
@vanhiresrilanka
@vanhiresrilanka 3 жыл бұрын
Simenthi kotteta vali sawal keeyada? gal sawal keeyada? okkoma concrete daana aya sawal gaanin maninne
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Sawala maninna pavichchi karanna epa. eka waradiy.
@a_s_e_y_a2440
@a_s_e_y_a2440 3 жыл бұрын
මට පොඩ්ඩක් කියනවද , garden එකේ රවුම් හැඩේට ගඩොල් වලිං බැදලා ඒක වටේට කපරාදු කරන්න යන්නෙ.පොඩ්ඩක් බර අල්ලන්න පුලුවං වෙන විදිහට (අඩිය තිබ්බම කැඩිලා යන් නැතිවෙන්න) වැලියි සිමෙන්තියි දාගන්න ඕනෙ අනුපාතෙ.හලපු වැලි නැතුව රෆ් එකට දැම්මොත් අවුල්ද ? පොඩ්ඩක් උත්තරයක් දෙනවද ?
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
සිමෙන්ති වැලි 1 : 5 අනුපාතයට මිශ්‍ර කරන්න. වැලි හැලෙන්නේ නැතුව ගත්තොත් කපරාදු කරන්න අමාරු වෙයි.
@a_s_e_y_a2440
@a_s_e_y_a2440 3 жыл бұрын
@@ConstructionAcademyok.හලපු නැති වැලි ගත්තොත් හයියට ප්‍රශ්නයක් වෙයිද ? 🙂 thanks.
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
ඔය වගේ දේකට ප්‍රශ්නයක් නෑ
@shivandadesilva5768
@shivandadesilva5768 2 жыл бұрын
Rooftop eke polawa cement eken suda tiyala iri thlanne nati wenna hadanne kohomada?
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
පොළොව කපා ඔප දමන මැෂින් එකකින් කපන්න ඕන. නැත්නම් කොන්ක්‍රීට් කරද්දිම power trawoling කරන්න ඕන.
@HasiruDinitha
@HasiruDinitha 4 күн бұрын
👍👍
@dumithnishantha9074
@dumithnishantha9074 3 жыл бұрын
🙏🙏🙏
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
Thanks
@trasfffffgfggggg
@trasfffffgfggggg 7 ай бұрын
❤❤❤
@ConstructionAcademy
@ConstructionAcademy 7 ай бұрын
Thanks
@civilengineering7028
@civilengineering7028 2 жыл бұрын
Thankyou
@ConstructionAcademy
@ConstructionAcademy 2 жыл бұрын
You’re welcome 😊
concrete mixture for a small household work...
14:54
Technical Handiya
Рет қаралды 11 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН