සබ්බං පහාය ගමනීයන් | Contemplation on Death | By Kirulapana Dhammavijaya Thero | Dhamma Sermon

  Рет қаралды 14,954

Theravada Buddhist Society

Theravada Buddhist Society

Күн бұрын

සබ්බං පහාය ගමනීයන්
Sabban Pahaya Gamaniyan
recollection of death
contemplation on death
මරණානුස්සති භාවනාව
Marananussathi meditation
Maranānussati
අභිධර්ම විශාරද කිරුළපන ධම්මවිජය හිමි -
By Kirulapana Dhammavijaya Thero
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
The Gift of Dhamma Excels All Other Gifts
ධර්ම දානය උදෙසා සැවොම අතරේ බෙදාගන්න
Theravada Buddhist Society -
Like Our Page : / theravadapage
Join Our Group : / theravadagroup
Web : www.theravada.top
#Kirulapana
#Kirulapana_dhammawijaya
#dhammawijaya_thero
#කිරුළපන
#ධම්මවිජය
#කිරුළපන_ධම්මවිජය
#Maranānussati
#Marananussathi
#භාවනා
#meditation
#සබ්බං_පහාය_ගමනීයන්
#vipassana
#death

Пікірлер: 38
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස කෙලවැ ඇති මරණය ගැන පැහැදිලි දේශනාවකින් අපව දැනුවත් කල ඔබවහන්සේට මේකරන සියලු කුසල් නිවන් පිනිසම වේවා
@sampathvitharana2521
@sampathvitharana2521 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
මෙවන් උතුමි වටිනා ධහමි ඔසුවක් බෙදා දුන් ඔබ වහන්සේට ඉතා ඉක්මනින් උතුමි වු චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා🙏🙏🙏
@sujasuja9134
@sujasuja9134 4 жыл бұрын
ඔබ වහන්සේට ඉතාම සැප සහිත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කර ගැනීමට, ධර්ම දානමය කුසලය හේතු වේවා !! සාදු සාදු සාදු !! ඒ වාගේම ධර්ම ශ්‍රවනමය කුසලය මටද නිවන් දොරටුවක්ම වේවා !!! සාදු සාදු සාදු !!!
@chamilajayakody4859
@chamilajayakody4859 3 жыл бұрын
Obata godak pin swamin wahansa 🙏🙏🙏 niduk nirogi wewa 🙏🙏🙏🙏
@IsharaSamaraweera-yu5ee
@IsharaSamaraweera-yu5ee 13 күн бұрын
Oba.wahanseta.uthum.niwanam Athwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sashenzoysa8137
@sashenzoysa8137 4 жыл бұрын
සාදු........ සාදු.......සාදු අස්සකො ලොකො සබ්බං පහාය ගමණීයං........ ඒතං සංතං ඒතං ප්‍රණීතං තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි මා හටද මෙ පෘව්‍යජා භූමිය තුළට පැමිණෙන විට කිසිදු චණ්ඩ මාරුතයක් නොවේවා
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා
@DSD394
@DSD394 3 жыл бұрын
මේ ධර්ම දානය ඔබගේ නිවන පිණිසම හේතු වාසනා වේවා ගරු ස්වාමීන් වහන්ස !!!!මෙයට දායකත්වය දැක්වූ සියලු දෙනාටද උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!! මේ ධර්මය අසන සියලු දෙනාට ද මෙය නිවන පිණිසම හේතු වාසනා වේවා!!!!
@sandunijayasooriya220
@sandunijayasooriya220 3 жыл бұрын
.දර්ම දානය ලබා දුන් පින්වත් සියලු දෙනාටත්,දර්ම දේශනාව සිදු කල පින්වත් ස්වාමීන් වහන්සේටත් ,දර්මය ශ්‍රවනය කල මා ඇතුළු සියලු ශ්‍රාවකයින්ටත් .නිර්වානය අවබෝධයම ලැබේවා.සාදු සාදු සාදු
@nimashamadubashini3194
@nimashamadubashini3194 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මන් භවයකදි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා !! සාදු සාදු !!!🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු ,බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ දර්මය දේශනා කරන පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා .නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට .
@thestorymonk-6197
@thestorymonk-6197 3 жыл бұрын
තෙරුවන් සරණයි..!!!
@AaAa-gq7kl
@AaAa-gq7kl 3 жыл бұрын
දර්ම දානය නිවන් දොරටුවක්ම වේවා ,,,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸
@thestorymonk-6197
@thestorymonk-6197 3 жыл бұрын
තෙරුවන් සරණයි..!!!
@sujasuja9134
@sujasuja9134 4 жыл бұрын
සාදු සාදු සාදු !!
@slanja4656
@slanja4656 4 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
@dilharakulathunga4391
@dilharakulathunga4391 2 жыл бұрын
ඔබට බොහොම පින් ස්වාමින්වහන්ස🙏🙏මම හැමදාම බණ අහනවා මමත් මේ සියලු දේවල් අත්හරින්න කැමතියි ඒත් අපේ ගෙදර අය ඒකට කැමති නැහැ.මට අවස්තාවක් ලැබුන ගමන් මං මේ සියලු දේවල අත්හැරල මහණ වෙනවා.
@duleekashashikala3450
@duleekashashikala3450 2 жыл бұрын
☸"සබ්බං පහාය ගමනීයං"☸ 👉"සියල්ල හැරදා යා යුතුය"👈 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanmalsitha1690
@ishanmalsitha1690 3 жыл бұрын
Mta aurudu 17 hamuduruwane eth mamath ban ahanawa ☸️සබ්බං පහාය ගමනීයං☸️ සියල්ල හැරදා යා යුතුය jivithaya therum aran inne
@thestorymonk-6197
@thestorymonk-6197 3 жыл бұрын
බොහෝම වටිනවා...
@ishanmalsitha1690
@ishanmalsitha1690 3 жыл бұрын
🙏
@siksakhansini1109
@siksakhansini1109 3 жыл бұрын
🙏💐🙏💐🙏💐
@ralla7282
@ralla7282 3 жыл бұрын
Bs
@anushanthabandara4258
@anushanthabandara4258 4 жыл бұрын
🙏🙏🙏
@TheravadaBuddhistSociety
@TheravadaBuddhistSociety 4 жыл бұрын
තෙරුවන් සරණයි
@neeshafernando2666
@neeshafernando2666 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tokiyodrifts
@Tokiyodrifts 3 жыл бұрын
Mata me ස්වාමීන් වහන්සව හමුවන්න විදියක් නැද්ද
@lahirudilshan7436
@lahirudilshan7436 3 жыл бұрын
අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං (සියල්ල හැරදා යායුතුය )
@kathri1006
@kathri1006 4 жыл бұрын
People need to understand that what we perceive through 6 senses is something already had died. As things happen so quickly as a signal registered , goes through the brain and perceived it already has passed. That is why all the worlds we create are dead, which we grasp as me and mine. This is the delusion, real is not real, all dead though felt as real. This is the pamada Buddha described. When this is contemplated through wise reflection in meditation , the middle way to relate to phenomena are understood. Lightly holding , remembering it is nothing, empty, dead. Then things are light and can let go easily. They cease gradually. One stops.This is a process. However what ever is realised belongs to the world, and pamada, Buddha is not there as real wisdom can not be found through senses.
@pubudurohanakumara8212
@pubudurohanakumara8212 3 жыл бұрын
සංස්කාර නෙවෙයි සංකාාර
@dilushasumanasekara7193
@dilushasumanasekara7193 4 жыл бұрын
🙏🙏🙏
@thestorymonk-6197
@thestorymonk-6197 3 жыл бұрын
තෙරුවන් සරණයි..!!!
@EVERYunivers
@EVERYunivers 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@harshana12
@harshana12 3 жыл бұрын
🙏🙏🙏
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 3 жыл бұрын
🙏🙏🙏
@chalitharangana5315
@chalitharangana5315 3 жыл бұрын
🙏🙏🙏
@mahagama..4018
@mahagama..4018 2 жыл бұрын
🙏🙏🙏
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН