අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස්|cooking tips |Rasa rahasa

  Рет қаралды 99,352

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

Пікірлер: 141
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඉතුරු බත් වලින් හදන කෑම වර්ග 👇 kzbin.info/www/bejne/d2mVnWyNqdSCq6s
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
ඔයාගේ tips වලට ගොඩාක් ස්තූතියි. ඒ වගේම තමයි නංගි අපි උයන වෙලාවට gas cooker එක හැම තිස්සෙම On කරන කොට gas අපතේ යනවා. අපි හදන්න හිතාගෙන ඉන්න curries සූදානම් කරගෙනම එක පාරම gas cooker එක ON කළාම හරි. 😊
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@maneeshapriyanjalee2177
@maneeshapriyanjalee2177 4 жыл бұрын
ගොඩක් වටිනවා නංගි.මම ඔයාගේ කෑම ගොඩක් try කරලා තියෙනවා .හරිම රසයි.පහසුයි.
@garumunilalani4194
@garumunilalani4194 4 жыл бұрын
ගොඩක් වටිනවා. පුතා. හරිම ලස්සනට කියලා දෙනවා. ඔයා යන ගමන. සාර්ථක වේවා. තෙරුවන් සරණයි.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තූති ❤️❤️
@supundhanushka3710
@supundhanushka3710 2 жыл бұрын
godak honda vedio ekk.digatama vedio karann 😘😘😘😘😘
@nirukshisomitha7479
@nirukshisomitha7479 4 жыл бұрын
All tips are very useful. Keep continue these things in future. Thank you so much nangi.
@jayanthakumari772
@jayanthakumari772 3 жыл бұрын
ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතියි ඔයාට .............
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@rangaw.l.a9615
@rangaw.l.a9615 3 жыл бұрын
Ane thanks man රෝල්ස් හැදුවා හරිම ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@eshanieshani4998
@eshanieshani4998 4 жыл бұрын
ගොඩක් ස්තුතියි හැමදෙම ⁣පැහැදිලිව කියලා දෙනවා
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@rfernando3082
@rfernando3082 4 жыл бұрын
Thannk you so much. Really useful video.☺☺
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@deumisagarika3137
@deumisagarika3137 3 жыл бұрын
Ane thank you akki menika. Akkiyo frig eke nodaa kal tygna puluwn kema warga tikak eka video ekakin gennako.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කල්තියාගන්න පුළුවන් කෑම වර්ග කියල මගේ ප්ලේලිස්ට් එකේ දාල තියෙනවා නංගි..
@chandiperera9173
@chandiperera9173 4 жыл бұрын
ගොඩක් වටින අදහස්.බොහොම ස්තුතියි ඔයාට.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@dilshidiaz1064
@dilshidiaz1064 3 жыл бұрын
oya hungunnay nathuwa okkoma kiyanawa..u are great women..😍😘😘😘
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@v.s.cherill2454
@v.s.cherill2454 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@shanthaalwis9668
@shanthaalwis9668 4 жыл бұрын
Thank you so much 💕 may god bless you 🙏
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
🙏🙏
@inokarajapaksha3914
@inokarajapaksha3914 4 жыл бұрын
Godak isthuthi nango....👍👍
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
මාත් දෙහි ලෙලි විසි කරන්නේ නෑ. ගොඩක් දේවල් කරන්න පුලුවන්. Beauty වැඩ වලටත් හොදයි.
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 3 жыл бұрын
Akke me kema dana box walata kiyana wishesha namak thiyenawada?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
විශේෂ නමක් නම් නෑ න්ංගි
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 3 жыл бұрын
Ane akkiyoo oyage reply aka mata penne ne.tharaha nethiwa singlish walin danawada?
@a.g.skumari937
@a.g.skumari937 2 жыл бұрын
Thank you nangi
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
ගොඩක් ස්තූති රස රහස
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@sandaminilayanka6793
@sandaminilayanka6793 3 жыл бұрын
ශිෂ්‍යත්ව ජයමග - සියවස් සහ දශක පාඩම අනුමාන ප්‍රශ්න සමගම kzbin.info/www/bejne/omW0m2Rmr7qDp7s
@CookingWithKuma
@CookingWithKuma 4 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එක
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ස්තුතියි නංගා
@chandimamunasingha3670
@chandimamunasingha3670 3 жыл бұрын
Useful video. Thank you..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗❤️
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 жыл бұрын
Godak watina video ekak. Aday mata balanna lebune
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@pushpajayaweerapushpa716
@pushpajayaweerapushpa716 4 жыл бұрын
ane oya sok ane thanks oyt adarei api oyt budu sarani
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lakshikasadeshani1571
@lakshikasadeshani1571 3 жыл бұрын
Godak pin oyata. Nodanna dewal kiyala denawata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@harshanimadushani6586
@harshanimadushani6586 3 жыл бұрын
Akke lunu dehi hadanne kohomada
@harshanimadushani6586
@harshanimadushani6586 3 жыл бұрын
Akke mata ලුණු දෙහි hadana respi eka denawada
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 3 жыл бұрын
Godak sthuthi..❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@nilanthiwijewardhane7804
@nilanthiwijewardhane7804 2 жыл бұрын
Wow
@tharangasewwandi1553
@tharangasewwandi1553 4 жыл бұрын
Niyamai akki. Thanks a lot.
@neluparandanisilva1966
@neluparandanisilva1966 4 жыл бұрын
Ane හොඳයි .💖
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
සුපර්
@charikaharshani5544
@charikaharshani5544 4 жыл бұрын
niyamai
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 4 жыл бұрын
Thankyou අක්කේ 😘
@shehanperera1118
@shehanperera1118 4 жыл бұрын
බොහෝම ස්තුතියි akki
@fasnazeemhoney9923
@fasnazeemhoney9923 3 жыл бұрын
Ane oyage voice haree mihiriy❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
😆😆බොහොම ස්තූතී
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Biscuits kudu wenuwata pol use krnne khmd. Cutlet witharada hadanna puluwan
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පොල්කුඩු වෙලලා ගන්න ඕනේ.ඩෙසිකෙටඩ් කොකනට් වෙනුවට පොල්කුඩු ගන්න පුළුවන්
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Thanks nanga..😘🙏
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Oysge rasa rahas valats tha ks oyata
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
Thanks you ❤
@virajshanthapriya638
@virajshanthapriya638 4 жыл бұрын
Nangi polkudu walin decicated coconut hadanne kohomada?
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඉක්මනින් කියල දෙන්නම් 👍
@virajshanthapriya638
@virajshanthapriya638 4 жыл бұрын
OK nangi 😊😊😊
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
අමු මිරිස් වල නැට්ට කැඩුවම ඉක්මනින්ම කුනු වෙනවනේ. බත් නම් freeze කරලා කන්න එපා. ආයුශ කෙටි වෙනවා.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
අමුමිරිස් හෝදලා වේලුනාමයි නැට්ට කඩන්නෙ.වතුර ඇතුලට ගියොත් තමයි කුණු වෙන්නේ.නැට්ට කැඩුවම ලේසියෙන් නරක් වෙන්නෙ නෑ.බත් ෆ්‍රීසර් කරල කෑවම අයුශ කෙටි වෙන්නෙ ඇයි
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@rasarahasa1003 හා එහෙම කරලා බලන්නම්කෝ. කලින් මගේ අමු මිරිස් සේරම කුනු උනා නැට්ට කඩපු නිසා වතුර ගිහින්. Doctor කෙනෙක් කිව්වා බත් freezer කරලා කෑවම ආයුශ කෙටි වෙනවා කියලා.
@ruwaniperera283
@ruwaniperera283 4 жыл бұрын
@@KAUSHI.9999 මම කරන්නෙත් එහෙමයි අවුරුදු ගානක් ඉදලා. මාළු මිරසුත් එහෙමයි. වැඩිකල් තබාගත හැකියි.
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
Thank you 🤛
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️
@indikaupekshi4520
@indikaupekshi4520 4 жыл бұрын
Thanks.mekanam kiyanna bari tharam watinawa.polkudu biscuit kudu vidiyata use karana vidiya kiyala denna.man pol piti haduwa.eth eken hadapu kema harigiye ne
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
අනිවාර්යයෙන් කියල දෙන්නම්.පොල්කුඩු හොදින් වේලලා බිස්කට් කුඩු වෙනුවට කට්ලට් වල තවරන්න.
@sadamalikumari6969
@sadamalikumari6969 4 жыл бұрын
Thank you so much dear
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@dasikanelmini9057
@dasikanelmini9057 4 жыл бұрын
Very nice ..
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@mohamedroshan9388
@mohamedroshan9388 3 жыл бұрын
👍👍👍👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@priyanthiabayasekara8819
@priyanthiabayasekara8819 4 жыл бұрын
Thank you.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️
@shayamalikaldera6588
@shayamalikaldera6588 3 жыл бұрын
Thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@nilukshi2794
@nilukshi2794 3 жыл бұрын
පොල් කුඩු වලින් හිදින තෙල් පිලිකා කාරක සහිතයි කියන්න ඇත්තක්ද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පොල්කුඩු පුස් කාල තිබුනොත් තමයි එහෙම වෙන්නෙ
@nilukshi2794
@nilukshi2794 3 жыл бұрын
@@rasarahasa1003 ගොඩාක් ස්තූතියි...
@maddumagechandani6624
@maddumagechandani6624 3 жыл бұрын
Godak hoda dewal . budu saranai oyata. Mn 84
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@madugunarathne4802
@madugunarathne4802 3 жыл бұрын
Thank u oyata
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
මේ තියෙන්නෙ තවත් අරපිරිමැස්ම ට ටිප්ස් ටිකක්👇 හැමදෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස් කාන්තාවක්, ගෘහණියක් දැනගන්න ඕනෙ හොදම මැස්ම අරපිරිමැස්ම කියනවානේ.ඒක නිසා මේ වගේ හැම දෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. එදිනෙදා ගෙදර වැඩ ඉවුම් පිහුම් කරද්දි මමඅනුගමනය කරණ පුන්ච් පුන්ච් දේවල් ටිකක් තමයි මේ. ❤️මස් ,මාළු,පොල් සම්බෝල,වගේ දේවල් හද්දි එවෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ටිකක් මම හදාගන්නවා.ඒ වැඩිපුර හදපු ටික හොදට වැහෙන බාජනයක දාල ෆ්‍රීසර් කරනවා.මේකෙන් තවත් වේලක් පිරිමහගන්න පුළුවන් .ඒ වගෙම ගෑස්,භාජන ,වළං පිඟන් සෝදන්න යන කාලය ඉතිරි වෙනවා. ❤පොල් කුඩු වීසි කරන්නෙ නෑ.ඒවත් ෆ්‍රීසර් කරනවා.පොල් රොටි,ඩෙසිකේටඩ් කොනනට්,මැල්ලුමක් වගේ හදද්දි මේව භාවිත කරන්න පුළුවන් .ඒවගේම කට්ලට් වලට බිස්කට් කුඩු වෙනුවටත් මේව ගන්න පුළුවන් . ❤️සබන් කෑල්ලක් අලුතෙන් ගත්තම එක පැත්තක ඊයම් කොලයක් අලවනවා.ඒකෙන් සබන් කෑල්ල ඉක්මනින් දියවෙලා යන එක වැලැක්වෙනවා. ❤️බටර් ගෙනාවම බටර් එක පොඩි පොඩි කෑලිවලට කපල පොඩ් කන්ටේනර් එකක දාල ශීත්කරනයේ තියනවා.එහෙම කපල තිබ්බම අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ලේසී. ❤️එලවළු වරග ,පලා වර්ග ගෙනාවම ඉක්මනින් නරක් වෙන ඒවා ඉස්සෙල්ලාම උයනවා. ❤️මාසෙටම ඇතිවෙන්න සීනී,ධාන්‍ය වර්ග,පරිප්පු ,පිටි වර්ග මිලට ගන්නවා. ❤️ගෙදරට වැඩ්පුර එළවළු ,පලතුරු ගෙනාවම ජෑම්,චට්නි,මෝජු වගේ දේවල් හදල බොතල් කරල තියාගන්න පුළුවන්. ❤️තුනපහ,මිරිස් කුඩු,කෑලි මිරිස් ගෙදරම හදාගන්නවා.ගෙදර හදන කුලුබඩු වල රස ,සුවද ,පිරිසිදුකම කවදාවත් කඩෙන් ගේන දේවල නෑ. ❤️මිල අධික කෑම බීමවර්ග කඩෙන් ගන්නවාටත් වඩා රසට ගෙදර හදාගන්න පුලුවන් .(පීසා එකක් මිලට ගන්න වෙලාවෙ ඒ මිලෙන් බාගයකටත් අඩුවෙන් වියදම් කරල පීසා පහක් හයක් උනත් ගෙදර හදාගන්න පුළුවන් . ) ❤️ඉතිරි උන බත් කවදාවත් මම විසි කරල නෑ.මටනම් ඉතිරි බත් වලින් හදන්න පුළුවන් කෑම ජාති අපමණයි.කිරිබත්,වැලිතලප ,දොදොල්,දිය බත් ,තෝසෙ,වඩේ..තව කොච්චර දේවල් හදන්න පුළුවන් ද.මේ තියෙන්නෙ ඉතුරු බත්වලින් හදන්න පුළුවන් කෑම රෙසිපි 👇 kzbin.info/www/bejne/d2mVnWyNqdSCq6s
@hemajayantha4453
@hemajayantha4453 4 жыл бұрын
5000 මාසයක් කන්න කියා විමල් කියනවා විමල්ගේ ගෙදර ලයිට් බිල 123000 මේක ගෙවන්නේ චන්දෙ දීපු මිනිස්සුන්ගේ බැද්දෙන්
@madushanifenando7721
@madushanifenando7721 3 жыл бұрын
Attama vatina vidio akak
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@GIRL-do5vk
@GIRL-do5vk 3 жыл бұрын
👍👍👍🤩👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗❤️❤️
@erinbuddika1486
@erinbuddika1486 4 жыл бұрын
Thank you😘
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@thusharijayawardena2300
@thusharijayawardena2300 3 жыл бұрын
Godak watinawa
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@kalharinisansala7562
@kalharinisansala7562 4 жыл бұрын
👍🏻👍🏻👍🏻
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 4 жыл бұрын
🌹🌹🌹
@dilmimadushani3174
@dilmimadushani3174 2 жыл бұрын
අව්මිරිස් ශිතකරණයේ තියන්න ඕනද?
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
@ganeshapathmini9326
@ganeshapathmini9326 4 жыл бұрын
ශීතකරනයක් නැත්නම් ඉතින් ගනිපු කාලෙකට තමයි කරන්න වෙන්නෙ
@lesithecutiepie1850
@lesithecutiepie1850 4 жыл бұрын
ඔයාට සුබ පැතුම්
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@CookingWithKuma
@CookingWithKuma 4 жыл бұрын
👍👍👍👍👍
@malikayhal4714
@malikayhal4714 4 жыл бұрын
🙏
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 жыл бұрын
ඔබගේ හස්බන්ඩ් වෙරි luky
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
😆😆
@sujeewanigedwara258
@sujeewanigedwara258 4 жыл бұрын
Mamath.ohma.uyanwa.rase.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 4 жыл бұрын
ඔයා නමි මාරයි අනෙ
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️👍👍
@aslaalsa9920
@aslaalsa9920 3 жыл бұрын
Rasarahas chal aka copiy karala aluth chanal aka avith dAnawethe
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නෑ මම දන්නෙ නෑනේ
@amilafernando4907
@amilafernando4907 4 жыл бұрын
Oyage muna pennanako
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️👍
@champikasomathilaka7360
@champikasomathilaka7360 4 жыл бұрын
Thank you🥰🥰🥰
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️
@shanakapreedep7797
@shanakapreedep7797 3 жыл бұрын
👍👍👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@e.w.s.manike4339
@e.w.s.manike4339 3 жыл бұрын
👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@mffathimanazreen3907
@mffathimanazreen3907 3 жыл бұрын
Thank you mam
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@nillanthi1245
@nillanthi1245 4 жыл бұрын
Thank you👍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
Thank you so much
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН