KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala
18:05
රතු පරිප්පු තම්බල අරගෙන වඩේ හදන අමුතුම රහස
8:07
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
To Brawl AND BEYOND!
00:51
Don’t Choose The Wrong Box 😱
00:41
කිසිම රහසක් නැතිව ගෙදරදීම පරිප්පු කඩල බැදගමු. |
Рет қаралды 119,787
Facebook
Twitter
Жүктеу
1500
Жазылу 4,8 М.
ACTIVE SUPER TIPS
Күн бұрын
Пікірлер: 196
@sriyanikumarasinghe868
7 ай бұрын
ආධුනිකයෙකුගෙ වැරදිම හොයන්නෙ නැතුව අපට අවශ්‍ය දේ පමණක් හිතට අරගනිමු. ඔබට බොහොම ස්තූතියි! ඉදිරියටම යන්න.
@kumariuae3589
6 ай бұрын
Aniwaryen
@sunithasunitha5134
6 ай бұрын
හරිම හොඳයි ගොඩක් හොඳයි එක එකවිචූරනනැහැ ගොඩක් ස්තුතියි බුදු සරණයි ආසයි බලන්න
@w.p.dgeethanjali141
6 ай бұрын
ගොඩක් ස්තුතියි සුපිරි කඩල බැදුමට 👍🙏❤️😍🌹
@thusithaperera2214
4 ай бұрын
අඩු පාඩු. හොයන්නෙ දන්නේ නැති උන්..පුතා ...ඔයා ඉදිරියට...යන්න..ඔයාට..ජය!!!!!!!!
@SomaJayaseeli-ji3jl
3 ай бұрын
ගොඩක් හොදින් කියල දුන්න.....හොදින් පරිප්පු සේදුව, විස්තර කරන කොට කතා කරන භාෂාවෙන් කියන්න....
@chandraniranasinghe-mk5ft
7 ай бұрын
බොහොම ස්තුතියි.මම කන්න ආසම දෙයක්
@YasomenikeHerath-ql1vl
3 ай бұрын
මම අහලා තියෙනවා දැල් හැන්දකට ඒ පරිප්පු දාලා හැන්ද තෙල් එකේ තියන්න කියලා. එතකොට තෙලෙන් ගන්න පහසුයි කියලා. කොහොම උනත් ඔබතුමාට බොහොම ස්තුතියි මෙය කියා දුන්නාට.
@aidaathukorala9592
6 ай бұрын
කමෙන්ට් බලා අඩුපාඩු සකසාගන්න.අදර්ය වෙන්න එපා,ඉදිරියටම යන්න කියාදුන්නාට ස්තුතියි.
@NirmalaU-s9t
7 ай бұрын
ගොඩක් ස්තූතියි.ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ පටයක්.
@AhinsaSulochani
7 ай бұрын
හෝදන්න මිනිස්සු ඔච්චර කම්මැලිද. හේදුවම යන්නේ ගුණ ටික නෙවෙයි ඕවයේ තියන වස ටික. අනිවාරෙන්ම 4 පාරක් වත් සෝදන්න ඕනි. 👍👍👍
@sandyakumari7862
7 ай бұрын
👍👍👍
@JjJdj-n3o
4 ай бұрын
🎉🎉
@swarnakumari571
7 ай бұрын
ස්තූතිය .හැදුවා හරිම රසවත්
@KusumRathnayaka64
7 ай бұрын
ඔබට..ස්තූතියි
@pushpamanathunge2281
7 ай бұрын
හොදින් සෝදා ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි .රතු පරිප්පු කහ පරිප්පු කඩල වර්ග .මේවාට ගුල්ලො ගහනවට අධි ක විෂ සහිත කල් තබාගැනිිමේ බෙහෙත් මෙම ධාන්‍ය වර්ග ගබඩා කිරිමෙිදි යොදා ගන්නව.මෙතුමා කිව්වා වගෙ පෙන ඉවත් වෙන්න සෝදා ගැනීම අනිවාර්යයෙන් කලයුතුයි.
@swarnahettiarachchi9283
7 ай бұрын
සෝදා ගැනීම හොඳින් කලයුතුයි තමා, නමුත් පොඟවන්න පෙර හොඳින් සේදීම කලයුතුයි. නැතිනම් නොසෝදා පෙඟෙව්වොත් අධික විෂ වර්ග පෙගීමේදී ධාන්‍ය තුලට උරා ගන්නව. හැම ධාන්‍ය වර්ගයකටම මෙය පොදුයි. අධික විෂ රසායනික
@Shanthishanthi-i4v
3 ай бұрын
බොහොම හොඳයි තෙරුවන් සරනයි 🙏🙏🙏
@sandhyabatugedara6743
7 ай бұрын
❤පෙගෙන්න දාන්න පෙර හොදින් යෙදුවා නම් පොෂ්‍ය ගුණය රැකෙනවා❤
@sunithagunathilaka4717
7 ай бұрын
Excellent 👍
@champikajayasinha7243
7 ай бұрын
දන්න කට්ටිය වීඩියෝ එකක් කරන්න අඩුපාඩු හොයන්නැතිව
@VinoshaMalani
6 ай бұрын
Supiri. Jaya wewa
@kumarirathnayake307
7 ай бұрын
කවුරැ මොනවා කීවත් ඉදිරියටම යන්න
@bandarathilak1144
6 ай бұрын
හොඳම හොඳයි
@yamunakumari5456
6 ай бұрын
👍 නියමයි ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
@balangodadammapradeepa9309
3 ай бұрын
Budusaranai🎉🎉🎉
@sepalikafernando-ng5hp
3 ай бұрын
ස්තුතියි කියලා දුන්නා ට.....
@ASho-td4uz
6 ай бұрын
බොහොම stutei ඔබට ජයවේවා budusaranai 🎉🎉🎉❤
@nishshankarathnayaka8006
6 ай бұрын
බොහොම ස්තුතියි .... තෙරුවන් සරණයි .
@padmahettiarachchi7733
3 ай бұрын
Perana ekak nadda appa
@sandayabatagoda8093
7 ай бұрын
අම්මෝ ගොඩක් වෙලා ගියා පිරිසිදු කරගන්න ඔච්චර වෙලා ගන්න ඕන නෑ. ඒත් දැනුවත් කළාට බොහොම ස්තූතියි
@Neha-er5ip
7 ай бұрын
Aetht
@indumathihettiarachchi7305
7 ай бұрын
මාත් හිතුවා..හෝදලා ගන්න කිව්වනම් ම්දෑ😀
@computermind1696
7 ай бұрын
වැරදී හලෝ පැය 4 දාපුවම ක්‍රිස්පි නෑ හරි විදිහටපැය දෙකක් පමණ කි හදලා බලන්න අපි බිස්නස් වලට බදින අය පවු නිසයි කියල දුන්නෙ කියල දෙන්නෙත් නෑ ඕවා.
@dayanithilakanayaka1398
7 ай бұрын
@@Neha-er5ipqqqqqq1q111qqqqqqqqqqqqqqq
@RayanGeegana
7 ай бұрын
නෑ ... මෙි යකාට ඔිනෙ කොහොම හරි කාලෙ කාල අපේ ඩෙිට ඉවර කරන්න .
@shrimathimalakanthi7475
4 ай бұрын
Niyamai ❤️👍
@manorimanamperi3796
7 ай бұрын
ස්තුතියි
@nimmikwt7892
7 ай бұрын
Obata godak vidiyo kirimata sakthiya lebewa! Budusaranai
@KusumSilwa-q7q
3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට
@SomaJayaseeli-ji3jl
4 ай бұрын
ඔව්, මේ පරිප්පු සහ අනෙකුත් ධාන්‍ය වර්ග කල් තබා ගැනීමට විෂ බෙහෙත් එකතු කරනව...ඒ නිසා මොහු සේදුව වගේම හොදට්ස් අතුල්ලා සෝද ගන්න...පන්ඩිත කම් කියවන්නෙ නැතුව..
@shamasilva8453
3 ай бұрын
Me deya kawruwath kiyala dunne nethi deyak mame kadela parippu bedda pogawanne nethiwa galwage una Obata bohoma sthuthi
@SoniKumari-b8k6l
4 ай бұрын
Hoda vidiyo akak thanks
@lakshmiabedeera45
6 ай бұрын
මාත් ආසම කැමක් බයිටි
@Fabtale.1988
6 ай бұрын
හරි ශෝක් අයියා. මිරිස් කුඩු, ලුනු දාලා අතඟලා බඳින්න බැරිද? අන්තිමට දානකොට පෙඟෙන්න පුලුවන් නේ.
@pearlyhapuarachchi5831
6 ай бұрын
Nikan badaganna kohomada
@UdariLakshika-sd5oo
7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤❤
@GanagaGanagagunasinghe3
7 ай бұрын
ගොඩක් ස්තුතියි
@manelsamaranayake9958
5 ай бұрын
Oya kadala parippune
@madusani8452
7 ай бұрын
THANK හොඳයි ❤
@thamarawerake
Ай бұрын
I NEED TO LEARN FEW HOURS LATER PLEASE
@thusithakumari2023
4 ай бұрын
අඩුපාඩු හොයන්න එපා හරිම කැතයි එම පුරුද්ද. මටනම් හරිම වටිනව මේ වීඩියෝ එක
@lalithamunasinghe9433
7 ай бұрын
Thank you 🎉
@slmobileslmobile5534
4 ай бұрын
මමත් හදනවා බලන්න රසද කියලා බලමු
@lakshmankumarathunge8187
7 ай бұрын
හොඳයි දැනුවත් කිරීම ගැන ස්තූතියි
@gaminiWimalaweera-z3q
4 ай бұрын
Kiyala dena malliwa maragena kapiyaw
@chamilaudawatta
7 ай бұрын
Nagitinna hadana kanakta atha danna purudu wanna waradakna ithin hodanna onathama hodata.hodana yhana ifalama kiyala danawa.👍👍
@Shanthishanthi-i4v
Ай бұрын
වටානා කඩල හොදයිද බදින්න මේ ආකාරයට කියන්න බලන්න
@christeenlaity3201
6 ай бұрын
ගොඩාක් ස්තුති 🙏🌹👍 මමත් හෙටම හදනවා ආසයිදැක්කාම🙏🌹
@mangalajayawardena8387
7 ай бұрын
පව් අනේ අලුත් කෙනෙක් පළමුව video එකක් කරනකොට ඔහොම ඔහොමයි පස්සේ වෙනත් video වලදී හරියට කෙටියෙන් කියාවි ඉවසන්න එතෙක්
@pereralakshmi4231
7 ай бұрын
Na ithin kisima deyak danne nathi kenekuta ohoma pahadili katana eka hondayine.bageta kiyala denawata wada
@udenadesaram8941
6 ай бұрын
Thank you,
@MudaligesenarathnaSenara-ik9jd
5 ай бұрын
ලියන බාසාවෙන් නැතුව සාමාන්‍ය ගමේ භාෂාවෙන් කතා කරන්න. වීඩියෝ එකට ගොඩක් ස්තුතියි මමත් බැලුවා. 🇴🇲🇴🇲🇴🇲
@upekshasilva3867
4 ай бұрын
හරිම පැහැදිලියි
@shiromizoysa2961
7 ай бұрын
Anea meka danna kadala baddima
@DayaHera-m8g
5 ай бұрын
මේ කිරි පාට තියනවා නම් බැදෙනේ නැද්ද
@kanti7069
7 ай бұрын
Bohoma sthuti dergau lebewa theruwan saranai
@Pushpakumara-r4h
7 ай бұрын
Aeththatama hodana vidiya hariyata kiyana eka hondai.ovata gahana vasavisavath tikak hari aduvenna
@KalyanarathnaAbey
3 ай бұрын
K ALAYA gannawa wadi.
@Kwt-p6l
4 ай бұрын
Godak sthuthi
@giperera7115
6 ай бұрын
රට කජු.බදින්නෙත් ඒ වගේද්?
@K.gWasantha-vk8is
4 ай бұрын
Tenks
@sureenperera9657
6 ай бұрын
Parippu soodanawita naabiliyakata daala athilluwama ikmanata saha hodin soodaganna puluwan. Nathinam rice pan ekath hodai. Eke depaththe marked lines thiyena nisa.
@dilrukshiellawala1081
7 ай бұрын
Thank you
@ttt-gg2yv
6 ай бұрын
parippu hal kadala wage dewal me wage hodata hodanna one
@champakeraminiyage6146
7 ай бұрын
Itha pehediliwa araparissamen eya sadaganna auru oba penwa dunna Bohoma sthuthi
@SuvineethaGamage
4 ай бұрын
මොනව කරත් අපේ අයව සෑහිමට පත්කරන්න අමාරුයි උවමනා දේ ගන්න කියා දුන් එකම ඇති වැරදි දැක්කට හරා දේ දැක්කෙ.නැහැ😊
@KomariSirilanka
5 ай бұрын
👍
@priyankapriyadrsani9791
7 ай бұрын
Tanku you
@vilmajayaweera4304
7 ай бұрын
Lipe thiyala thibrna bajanaya ethiliyak neda?
@damayanthiperera8528
7 ай бұрын
මේ කියන්නෙ කඩලපරිප්පු වලටද?
@AnulaAbeysekara-c6e
7 ай бұрын
❤️💛
@ManikeTahan
7 ай бұрын
ස්තුතියි ඔබට
@AshaAbegunawardana
7 ай бұрын
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට
@samanaleejayasingha5357
7 ай бұрын
ස්වයං රැකියාවක් වගේ කරලා ලාබ ගන්න බැරිවෙයි නේද.වතුර බිල ගොඩක් යයි..නමුත් කියල දීපු එකට තෑන්ක්ස් ❤️
@vidanagamagepathmini8324
6 ай бұрын
ඒක නිසා තමයි ලාබ ලබන්නට ගියාම වැඩි පුර වස කන්නේ .....
@Nilanthiabewardhana-vz8sl
3 ай бұрын
වස විතරක් නෙමෙයි මළ ජරාවනේ කන්නේ@@vidanagamagepathmini8324
@SamanthikaMarasinhe-yk6ir
4 ай бұрын
Thanks sahodaraya .swayan rekiyakatath hodai.jaya wewa
@iranganirajapakse7157
7 ай бұрын
Teltikak hariya Dala daparata badinna tibuna
@kusumawathiperera3070
7 ай бұрын
Thanķ u
@r.mjayawardana4036
7 ай бұрын
Lunu danne Badda….?
@chandrarupasinghe1114
7 ай бұрын
ඉදිරිපත් කිරීම දුර්වලයි
@Radhavimoksh
4 ай бұрын
අනුන්ගෙ ඇදේ හොයන්න තමයි ඔහේලා දන්නෙ
@lalithravindra3392
7 ай бұрын
වීඩියෝ එකෙන් බාගයක් හෝදන්නයි වෙලන්න ගියා
@sudeshikarathnamali66
6 ай бұрын
❤️❤️❤️👍
@NissankaWeerasingha
6 ай бұрын
Ahagena hitapan ban
@malalabadannaapasinamawani5285
5 ай бұрын
Ganiwaga wada apa wanawa monti sori lmai waga kiyanna
@RamyaThenuwara
4 ай бұрын
Welagiyata.wede.pirisindui.hondai.thawa.thawa.badinkota.ikman.wewi.thanks.hari.rasai.suwandai.posyai.thawadeyak.karanna.wifewa.akathu.karaganna.
@donacharlat6629
6 ай бұрын
Tharamaka dal sahitha penerayaka 0aripu dama thel sahitha bajanayata bahalanna siyalla samanawA badenawa. Kotasak karaweneth naha.
@chandrikaranjani1215
4 ай бұрын
ගොඩක් වෙලා ගියා ස්තුතියි
@chandrasirimunasinghe5562
7 ай бұрын
ගතවන කාළය වැඩියි , back ground එකේ ශබ්දය වැඩියි , විස්තර කෙටියෙන් කියන්න
@nilanthahettiarachchi9680
7 ай бұрын
අපිත් හෝදලා බැදලා බලන්නම්.. 😊
@thilakranasingheranasinghe776
7 ай бұрын
Kunu.yanna.galle.gahamuda. 4:53
@thasunidananjana438
7 ай бұрын
පරිප්පු කඩල නේමෙි බන් කඩල පරිප්පු.ලංකාවෙි නෙවෙිද
@computermind1696
7 ай бұрын
ඒකවත් නොදැන මුන්ට පිස්සු අපි ඕව හදන අය
@Janka-c9f
5 ай бұрын
හරි මොන මගුල හරි ගන්න දෙයක් තියනවනම් ගන්න නැත්තන් අත ඇරල දාන්න...
@GnanaWathi-p3j
7 ай бұрын
Budu saranai
@MadharaMallika
5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@diyamanthivithanage7865
7 ай бұрын
Thawa podden atha pichchenawa
@andaramanagegunasinghe2158
7 ай бұрын
A laborious task.
@disnalakmalie1579
7 ай бұрын
Thanks
@malasamarasuriya2781
7 ай бұрын
Hodanawa wadei
@mangalikagrm9363
7 ай бұрын
Owata kalthaba ganeemata yodanna wuu rasayanikayan hpdein soda ganeema etha hodai obata sthutyi
@chandaniperera3956
5 ай бұрын
නෑඹිලියක දාලා ඇතිල්ලුවම ඉක්මනින් පිරිසිදු කරගන්න පුලුවන් .
@jayanthadissanayake1251
7 ай бұрын
පිටකොටුවෙ නමි හෝදල වතුර ගතිය අරින්නෙ ඇන්දන් ඉන්න බැනියම හරි ඇග අතුල්ලන towel එක දාල.
@nadeekahasanthi2283
7 ай бұрын
❤
18:05
මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala
mage gedara
Рет қаралды 345 М.
8:07
රතු පරිප්පු තම්බල අරගෙන වඩේ හදන අමුතුම රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 211 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
13:49
කිසිම රහසක් නැතිව ගෙදරදීම කිරි කඩල බැදගමු | Let's fry peas at home without any secrets.#cooking
ACTIVE SUPER TIPS
Рет қаралды 74 М.
4:31
සෝයා මීට් මේ විදියට හදලා බලන්න | Soya Meat curry | Athal kitchen recipes | Soya Recipe
Athal Kitchen
Рет қаралды 465 М.
12:39
දැක්කොත් පුදුම හිතෙන අත්කමක් | Let's Make A Storage Bag
Mahum Piyasa
Рет қаралды 369 М.
7:30
කඩල පරිප්පු කෝප්පෙන් බනිස් වගේ රෑ කෑමක් | Dhal Roti
Ape Gedara Life
Рет қаралды 60 М.
6:34
මෙච්චර රසයි ගුණයි කියල දන්නවද? නෙස්ටමෝල්ට් වීවා බීල ලෙඩ වෙන්න එපා Soy Powder Kusala's Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 42 М.
7:01
බිත්තර මෙහෙම හදලා කෑවොත්, කවදාවත් ඔම්ලට් දාලා කන්නේ නෑ | Savoury Scrambled Egg
Ape Gedara Life
Рет қаралды 24 М.
13:50
මල් ගෙඩි නැති ගස්වල මල් ගෙඩි මවන මේකනමි සූපිරිම දියර පොහොරක් /diyara pohorak
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 114 М.
5:33
මාස ගානක් තියාගෙන කෑමට ගන්න වියළි මිරිස් ක්‍රිස්පි වෙන්න බඳින සුපිරිම රහසක්
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 64 М.
8:59
මුලු අවුරුද්දම සුබ වෙන්න පලවෙනිදට මේ රසම රස සුවද ස්වීට් එක හදන්න 👍❤️ | sweets | cook with sudu
Cook With Sudu
Рет қаралды 44 М.
9:09
පොල් වතුර වලින් නිවැරැදිව ක්‍රිස්පි ආප්ප හදමු | Sri Lankan Hoppers Recipe | Appa by T.R Yummy Home
T.R Yummy Home
Рет қаралды 45 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН