මුදල් ඉතුරැ කරගෙන, රසකාරක නැතුව, පොඩ්ඩන්ට, චිකන් නගට්ස් ගෙදරදීම හදන විදිහ,Home made Chicken Nuggets

  Рет қаралды 41,655

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thumbnail ( Headline) එකට කලබල වෙන්න එපා අනේ 😜 ,කට්ටිය රජ කෑම කියල බැදගෙන කාපු දේ, ඔයාලටත් ලේසියෙන්ම ගෙදර හදන් රජවරු වගේ කන්න පුලුවන් කියලයි, කියල දෙන්න ඕනෙ වුනේ..❤️
@Disna0608
@Disna0608 2 жыл бұрын
එහෙම එකකුත් වෙලාද 🤭?.. මගෙ පුතාගෙත් ආසම කෑමක්.ගෙදරනම් නගට්ස් හදල නෑ.ඒත් ච්කන් ශ්නිශල් කියල හදන කෑමක් තියෙනව කට්ලට් වගේ.ඒකනම් නිතරම හදනව.මේක හදල බලන්න ඕනි.
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
ඒ Headline එක ලස්සනයි. 👌🤩
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 2 жыл бұрын
Thank you so much for this video .ඔයා cups වලින් වගේම spoons වලිනුත් දාන එක ගොඩක් වටිනවා dear.අනිත් එක තමයි ඔයා කියලා දෙනවා අද හදලා පහුවදාට ගන්න විදිය සහ හදලා freeze කරන විදිය.අන්න ඒකත් ගොඩක් වටිනවා මට නම්. වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ මට තිබුනා.මොකද කඩේ වගේ කල් තියා ගන්න දේවල් මෙතනදී add නොකර එහෙම තියා ගන්න පුලුවන්ද කියලා ඉස්සර මම හිතුවා. Thanks ඔයා ඒ වගේ දේවලුත් අපිට කියලා දෙනවාට. එහෙම හදලා තියා ගත්තා ම fry කරලා දෙන එක විතරයිනේ කරන්න තියෙන්නෙ .
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
ඒ උනාට ඒක පට්ට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@pahandirathnayaka5046 Thank you 😊
@amaniindikaamani2794
@amaniindikaamani2794 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා...... හොද ගුරුවරුවරියක් අද තමා මුලින්ම බැලුවේ ඔක්කොම විඩියෝ එකේ ඉදන් බලනවා.......💕💕 සුභ පතනවා ඔබතුමියට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
මේක නම් අක්කා හදන්නත් ආසයි දැක්කාමත්....හරිම ලේසි වගේම පහසු රෙසිපි එකක්.... ෆීසර් එකේ දාලා තියන්න පුලුවන් එක වටිනවා ...💓💓🙏🙏💓💓
@indiradesilva8433
@indiradesilva8433 2 жыл бұрын
හරිම රස පාටයි Chef Shani!😋😋😋😋 මම හිතුවේ නෑ මේක හදන්න මෙච්චර ලේසියි කියලා. අනිවාර්යෙන්ම හදනවා! බොහොම ස්තුතියි!🙏🙏😁♥️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow harima lesi..🥰
@yathikaayanthidesilva8819
@yathikaayanthidesilva8819 2 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි. සරලව කියලා දුන්නට බොහොම ස්තුතියි🎀
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 2 жыл бұрын
කියන්න වචන නෑ ඉස්තරම් පින් පින් පින් මේවාගේ රහස් නැතුව කියල දෙනවාට දිගායු ලැබේවා!!!❤❤❤🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම chef shani...ඔයා හරිම වටිනා දේවල් කියල දෙනව මමත් ඉන්නෙ රට ඒ උනාට මගේ දුවට මම මේ විදියට හදල දෙනව...ඇත්තටම කඩෙන් ගන්නවට වඩා වටිනව....ගොඩක් ආදරෙයි ඔයාට ❤ ගොඩක් ස්තුතියි හැම දෙයකින්ම අපිව දැනුවත් කරනවට...අපේ ගෙදර කොයි වෙලාවෙත් සුදු ලුනු අච්චාරුව වරදින්නෙ නෑ ඔයාගේ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane aththada..harima sathutui ❤️
@chithranandagamage2154
@chithranandagamage2154 Жыл бұрын
ස්තුතියි ඉදිරිපත් කිරීමට.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@rosafernando7294
@rosafernando7294 2 жыл бұрын
😋😋😋😋රසපාටයි...ලස්සනට තියෙනවා..ස්තූති ඔබට.
@srimathijkp9917
@srimathijkp9917 2 жыл бұрын
ස්තුතියි. දුව. මමත්. හදල. බලනව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@chathuranishantha5097
@chathuranishantha5097 Жыл бұрын
ඇත්තටම මාර වටිනා canal එකක් මේ කාලේ හැටියට ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් විදියට කියල දෙන එකම ඇති ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi bro..🥰
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
හොදින් කියලා දුන්නා ට ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@danalakshmi7430
@danalakshmi7430 10 ай бұрын
මත් හැදුවා හරියටම අවා ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️⚘️
@suranginisansala8623
@suranginisansala8623 2 жыл бұрын
Man ada haduwa...harima lesi hadanna...lasama rasata tibuna...oyage recipes kohomat hariyata hari...poddo asawen kawe...man burger ekata dannat hadala tibba...thanks chef
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 2 жыл бұрын
👍 ආදරෙයි phadiliwama කියලා දෙනවා thanks 👍👍👍😆😀
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks chef ,හරිම වටිනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@MommaCha808
@MommaCha808 Жыл бұрын
Mama harima kamathi chef kenek hodata kiyala denawa thanks ❤❤
@shainyperera575
@shainyperera575 2 жыл бұрын
Magen first comment eka.oyage recipe walata mn godaaaak aasai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi me adareta ❤️
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for the recipe God bless ur family ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much 💓
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you so much.. Harima lesiyen hadanna puluwan ne.. 😍
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 2 жыл бұрын
Like all your recipes.. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too ☺️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good 👍 morning chef Shani thank u so much for the recipe I am from Melbourne
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Waaaaaaw superb OYa kiyaddi good Pattai recipe eka good luck 👍👍👍👍💖💖💖💖
@dilankamadushanka1798
@dilankamadushanka1798 2 жыл бұрын
Frige eke dala thiyagnna puluwanda chef.ona wedde aran hadaganna.suduluunu dana nisa narak waeda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Naha mokuth wenne na, habai freezer eke danna
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 жыл бұрын
It could be tasty, I'll make this nuggets today, 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි ඔයාට ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🪷❤️
@paulinejoseph4920
@paulinejoseph4920 2 жыл бұрын
Thank you chef for the recipe.
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 Жыл бұрын
ස්තූතියි
@tharukshiprashansa7822
@tharukshiprashansa7822 2 жыл бұрын
ගොඩක් ස්තූතියි චෙෆ්
@fathimashifkashifka2643
@fathimashifkashifka2643 2 жыл бұрын
තැන්කියු අක්කි මේ වගේ තවත් රෙසපිස් දෙන්න
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Good morning chef Shani thank u for the recipe from Melbourne
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Very well explained 👍 thank you chef ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐 thank you too..🥰
@dammikarathnayaka5522
@dammikarathnayaka5522 2 жыл бұрын
Godak hoda dawal kiyala danawa.miss oyata pin
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@gayaniiresha2573
@gayaniiresha2573 2 жыл бұрын
Meka mn haduwa thanks so mch mis
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 2 жыл бұрын
I made it it's superb 👍👌Thank you so much for sharing,, pls share sausages and kievs recipe too God bless you 🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I will , thank you so much
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
Oyage recipe gena kiyanna deyak na....hemadama wage supiri 😘😘😘😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
කැමතිම කෑමක්..මීටපස්සේ කඩෙන් ගන්නේ නෑ නෑ නෑමයි..😁🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤣❤️❤️
@navekapeiris2694
@navekapeiris2694 2 жыл бұрын
Hi Chef Shani, thanks for the recipe. I normally make chicken schnitzel for kids but never attempted nuggets. You explain so honestly and beautifully. All the best. All your recipes looks amazing. When you get a chance can you teach how to make different butter cream icings. Take care. God bless you!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you for the lovely comment 😘
@wishmithilinika869
@wishmithilinika869 2 жыл бұрын
Paprika nam thibbe ne.miris kudu dala haduwa.rasata thibbuna chef.puluwanm Dane gewalwala,wedding Wala hadana parippu curry,ala bedumai kiyala denakoo.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mechchara ikmanata haduwada? ❤️ Niyamaine, api hadamu parippu..👍
@wishmithilinika6496
@wishmithilinika6496 2 жыл бұрын
Gedara Badu thibuna nisa wenasakatath ekka haduwa.chefge resipy MN lagadi edan blnna gaththe.godak recipy walata gedarin lesiyen Badu tika Hoya ganna puluwan nisa kema hadanawa.❤️❤️❤️
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 2 жыл бұрын
Thank you . Appreciate chef . ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@pradeepakumari5847
@pradeepakumari5847 2 жыл бұрын
Thank you so much, fish nuggets hadanneth me widiyatama wenna ethi neda?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow wadi wenasak na
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Greatly appreciated. 🙏
@vishwa351
@vishwa351 2 жыл бұрын
Thank you......👍
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Api kamatima recipe ekak .godak hodai.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@randirawanniarachchi4
@randirawanniarachchi4 2 жыл бұрын
Thanks chef
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 2 жыл бұрын
I will try this... Plz chef if u can teach us how make burritos ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sure. ❤️ thank you 😊
@noyeliyasodya8703
@noyeliyasodya8703 2 жыл бұрын
chef shani plz whipping cream hdn widiya kyl dnnk
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🥰
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 2 жыл бұрын
අනේ chef shani කියලා දෙන්නකෝ පරාට ශිතකරනයේ දලා කල් තියා ගන්න විදිය. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරගන්න. ස්තුති 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hondin thel tikak gala , maddata baking sheet ekak hari, cling wrap ekak da ganna , freeze karama mokuth wenne na..🥰
@shamalisenevirathne9524
@shamalisenevirathne9524 2 жыл бұрын
Thank you 🙏
@rhondagailtaylor4792
@rhondagailtaylor4792 2 жыл бұрын
Yummy recipe. Tks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you thank you chef👌👌👌👌👌❤
@niroshinipathirana6097
@niroshinipathirana6097 2 жыл бұрын
Thanks 👍👍👍👍👍
@niroshanisharmila5384
@niroshanisharmila5384 2 жыл бұрын
Niyamai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@erukaishani2683
@erukaishani2683 Жыл бұрын
Woow..superb👍
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
Shef අරගලේ වගේ .......💪💪💪💪
@amiladesilva6219
@amiladesilva6219 Жыл бұрын
මේ ව්දියට තලපත් මාලු දමා හදාගන්න පුලුවන්ද?
@nikeshalaweerasinghe7870
@nikeshalaweerasinghe7870 2 жыл бұрын
තුනපහ, බැදපු තුන පහ හදන විදිහ කියලා දෙන්න plz
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 2 жыл бұрын
Thanks chef. 💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@thasowathynixon4553
@thasowathynixon4553 2 жыл бұрын
Thank you dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@dilharasewwandi7648
@dilharasewwandi7648 2 жыл бұрын
වාව්ව්ව්ව්ව්ව්ව් ඒක නම් මරැ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@lahirumadhuranga756
@lahirumadhuranga756 Жыл бұрын
Niyamai akke... 🔥
@wishmithilinika6496
@wishmithilinika6496 2 жыл бұрын
Ekmanata recipy ekak genoko chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sorry me tike hariyata busy una..heta genawa honde..🥰🥰
@wishmithilinika6496
@wishmithilinika6496 2 жыл бұрын
Ok chef.parippu curry,ala bedumai genna puluwanm.
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Mis athula mas nesa thambenawa madeda.athula amu nowenna පොඩ්ඩක් thambala ganna bareda pode දරුවන්ට denna nesa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Naha hondata thambenawa, godak ganakamata hadanna epa, mada ginne badinna, thambala gaththama raha na..❤️
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
Ane niyamai chef... api kaden gannawanam kochchara gananda owa.🥵🤒 ikmanata hadanna ona🤭🤩 thank you chef shaini.🙏🙏.. man illeemak karata kamak nadda🤔🥺🤭 oya ganai pawle vistharai video ekak karannako... eka me you tube.. channel ekema danna. mokada man you tube vitharai balanne. man face book wath'," kisima deyak hadala na.😔😔🙏🙏👍👍💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️ idiriyedi karannamko..🥰❤️
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 жыл бұрын
Me peste ekata biththarayak daanna berida.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama e gana kiyala thiyanawa video eke..
@kumudunanayakkara2351
@kumudunanayakkara2351 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@jayanthakumarasiri5882
@jayanthakumarasiri5882 2 жыл бұрын
Chiken wenuwata fish ganna puluwanda.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan ❤️
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Good 👍👍❤️
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Thank you chef Shani.. ❤❤
@fareedashamsudeen3731
@fareedashamsudeen3731 2 жыл бұрын
Wow. Its very easy to make. Thank u so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ireshawee5408
@ireshawee5408 2 жыл бұрын
Chef mamath heduwa. Rasatama awa
@suranjithrajapaksha1127
@suranjithrajapaksha1127 2 жыл бұрын
වෙජිටබල් නගට්ස් හදන්නෙත්‌‌ මේ‌ විදිහටමද ?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Boho durata..👍
@suranjithrajapaksha1127
@suranjithrajapaksha1127 2 жыл бұрын
@@cookingwithchefshani Thank U 🤗💪
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
Hot butter mushroom recipe එකක් දෙන්නකෝ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala thiyenne, onna link eka damma.. kzbin.info/www/bejne/aqq6nYKOqKyCaas ❤️
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
@@cookingwithchefshani අනේ ගොඩක් ස්තුතියි. මම ඒක දැක්කෙ නැහැ chef. ❤❤
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
Chef අපේ හැම කමෙන්ට් එකක්ම බලනවා පිළිතුරු සපයනවා. ඒකට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. ඔයාගෙ hot butter mushroom එක මම like කරලත් තියෙනවා. කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. ඒක මතක නැතුව ආයි මං ඔයාට කරදර කරලා. පේනවා නේද ලංකාවේ ඉන්න අපේ මානසික මට්ටම කොච්චර පල්ලට වැටිලද කියලා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@ramaniharindranath3644 ekata kamak na, 🥰
@sitharadananjana2194
@sitharadananjana2194 2 жыл бұрын
Woow👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@hasinianuradha5560
@hasinianuradha5560 2 жыл бұрын
Krispi chiken recipe ekak one
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 8 ай бұрын
@kumari5159
@kumari5159 2 жыл бұрын
💛💛💛💛
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
👌👌❤️‍🔥❤️‍🔥
@samankumar3218
@samankumar3218 2 жыл бұрын
👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@soniap607
@soniap607 2 жыл бұрын
Janadipathi chicken nuggets. 😜
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Naraka na ne ?
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මම චිකන් කන්නෙ නැහැ දුව පසුගිය කාලයේ නිව්සීලන්ඩ්වල ඉන්න කොට නිතරම පිෂ් නගට්ස් කෑව මම ඒකට කැමතියි ඒව හදන්නෙත් ඔය විදියටම මස් වෙනුවට මාලු දාල ද දුව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow wadi wenasak na amma..❤️
@geethanjalikumarathungha8161
@geethanjalikumarathungha8161 2 жыл бұрын
❤️❤️
@tharushishashikala5852
@tharushishashikala5852 Жыл бұрын
🎉🎉🎉❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
❤👍👍🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Thank you 🤣🤣🤣
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍💐
@vimalanawarathne3918
@vimalanawarathne3918 2 жыл бұрын
Thank you
චිකන් නගට්ස් - Episode 742 - Chicken Nuggets
9:06
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 22 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59