බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.

  Рет қаралды 923,660

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

බටර් කේක්
කොච්චර කේක් වර්ග තිබ්බත් , බටර් කේක් කෑල්ලක් තරම් අපේ ජීවිත වලට බැදුන කේක් ජාතියක් වෙන නැතුව ඇති.
කේක් හදද්දි මුලින්ම සදන කේක් එක වගේම ඒ රෙසිපියෙන්ම, පොඩි වෙනස් කම් කීපයක් කරල අපිට කේක් වර්ග ගොඩක් හදාගන්න පුලුවන් හින්ද හරියට බටර් කේක් එකක් හදාගන්න පුරැදු වෙන එක ගොඩක් වටිනව.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 1 700
@hiransilva2105
@hiransilva2105 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. මේ සම්බන්ධව අපිට තියෙන සියලුම ගැටලු, අපේ හිත් කියවලා වගේ කරලම තියෙන වීඩියෝ එකක්. බොහොම ස්තූතියි 👍❤️ එක එක ජාතියේ කේක් වීඩියෝ සීරිස් එකක්ම කරොත් නරකද. ඒකෙන් අපේ තියෙන සියළුම වැරදි මගහරවා ගන්න පුළුවන් 👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝ. කේක් කියන්නෙ ඉවසීමෙන්, වෙලාව අරගෙන කරන්න ඕන කලාවක්. වැඩේ කියන්නෙ මට ඔය දෙකම පොඩ්ඩක් අඩු එක..😜 ඒ වුනාට අනිත් කෑම අතරින් ඔයාලට අනිත් කේක් හදන හැටිත් අරගෙන එන්නම්, මොකද මම කේක් වලටම සීමා වෙන්නත් කැමති නෑ. 😊👍
@assaassa8227
@assaassa8227 3 жыл бұрын
,
@assaassa8227
@assaassa8227 3 жыл бұрын
HI
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
එතකොට chef oil වල්දී vegetable oil නේද ගන්න ඕන?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
@@shainiransaraYT Niyamayak na. e unata Vegetable oil hondai..
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 Жыл бұрын
ගොඩක් අය කිරි එකතු කරන්න කියන්නෙ නෑ. ඒක නැතුව තමයි කේක් හදන්නේ. ඒත් කිරි එකතු කරහම කේක් එක හරිම soft. ඔයා ඒක හරියටම කියලා දෙනවා. ස්තූතියි ඔයාට නොදන්න කෙනෙක්ට හොඳට පැහැදිලිව කියලා දෙනවා.
@diliniwijewardhana7380
@diliniwijewardhana7380 Жыл бұрын
මෙච්චර දවසක් කේක් හැදුවා අද තමා හරියටම රසට හැදුනේ..Thank You Soo Much Hamadema hariyata kiyala dunnata
@dinushaprasadi1802
@dinushaprasadi1802 Жыл бұрын
මම මුලින් ම කේක් එකක් හැදුවේ දැනට මාසෙයක් වෙනවා . ඒ ඔයාගෙ මේ වීඩියෝ එක බලලා . ඒක හරියටම ආවා . ගොඩාක් ස්තුතියි නංගී . ඔයා හොඳට පැහැදිලි ව කියල දෙනවා . මගේ අවන් එක අවුරුදු 6ක් නිකං තිබ්බා මම කේක් හදන්න දන්නේ නැති නිසා . දැන් මම බටර් කේක් 3ක් හා චොක්ලට් කේක් එකකුත් හැදුවා . ගොඩාක් ස්තුතියි ඔයාට.
@samadhinaotunna3187
@samadhinaotunna3187 2 күн бұрын
මේ රෙසීපි එක ට්‍රයි කරන කිසිම කෙනෙක් ට වරදින් නෑ හැමදේම කියලා දෙනවා පැහැදිලිව ❤❤❤
@sh7599-g7q
@sh7599-g7q 7 ай бұрын
කලින් ගොඩක් සැරයක් කේක් හැදුවා.ඒත් ඒ හැම එකක්ම මොකක් ම හරි වෙලා වැරදුනා.ඒත් මෙ පාර ඔයා කියලා දුන්න විදියටම හැදුවා.කිසි ප්‍රශ්නයක් වුනේ නැ.ලස්සන ට කේක් එක ආවා.හරිම රසට තිබ්බා . ඔයා ට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@dilangadewmi1056
@dilangadewmi1056 13 күн бұрын
මන් 1st time කේක් හැදුවේ මේ රෙසිපි එකට. ඇත්තටම ගොඩක් රසට හරිම සොෆ්ට් එකට ආවා.හැමදෙයක්ම හරිම විදිහට කියලා දෙනවා
@kukkai.kikkai6146
@kukkai.kikkai6146 10 ай бұрын
මාත් හැදුවෙ මෙ විදිහට හරියටම ආවා මෙහෙ පැහැදිලිව කියලා දීලා තියෙනවා ම්න් හදපු කෙක් එකත් රසයි සොෆ්ට් එකට තිබ්බා ගොඩක් ස්තුතියි නිවැරැදිව කියලා දෙනවට.❤
@cakeroad99
@cakeroad99 11 ай бұрын
Thank you, නිහතමානී කම අගේ කරන්න වටිනවා,ඇත්තටම ඔබ තුමිය කිව්වා වගේ අපි ගොඩක් අය දන්න රෙසපි එකක් නේ,එත් ස්කිප් කර කර වත් බලන්න හිතුනේ නෑ,මුල ඉදලා අග වෙනකන්,thank you again,
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
බොහොම ස්තුතියි..♥️
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
අක්කියෝ මාත් හැදුවා හරිම රසයි..සොෆ්ට් එකට තිබුනා...ස්තූතියි ...ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය දිරිය නිබදවම ලැබේවා ....බුදුසරණයි ...
@ThilakshiAlahakoon
@ThilakshiAlahakoon 8 күн бұрын
Thank you very much. හරිම සොෆ්ට්, රස කේක් එකක් හැදුවා. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 8 күн бұрын
🥰🥰
@sachinisewwandi4585
@sachinisewwandi4585 Жыл бұрын
මං අද තමයි මුලින්ම කේක් එකක් හැදුවේ, මේ Video එක බලලා, අනේ ඔයාට ගොඩක් ස්තුතිය, හරිම රස⁣ට ආවා කේක් එක.....❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊👌❤️
@Dhanushks22
@Dhanushks22 Жыл бұрын
අවන් එක පාවිච්චි කරන්නෙ කොහොමද
@mithuhandicrafts
@mithuhandicrafts Жыл бұрын
මම ගොඩාක් youtube වීඩියෝ බලලා බටර් කේක් හැදුවා ඒ හැමදාම වැරදුනා.ඔයා කියලා දුන්න විදිහටම මම අද හැදුවා බටර් කේක් එක❤ හරියටම හරි රසට තිබුනා.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane harima sathutui nangi ❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 3 жыл бұрын
හැමෝම කියන්නේ මේක තමයි හරිම විදිය කියලා තමන් හදන විදිය ගැන.ඔයා හරියට ම හරි. ඔහොම ඇත්ත කතා කරන එක ගැන සතුටුයි. තවත් කෙනෙක්ට කියලා දෙන දේ පැහැදිලි ව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් විදියට කියල දුන්න. සෝබන නෑ. නිකරුනේ වෙලාව ගන්නෙත් නෑ. ඕනෙම කෙනෙක්ට මේ වීඩියෝ වලින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ස්තූතියි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi..
@leelawathifrenando5767
@leelawathifrenando5767 2 жыл бұрын
@@cookingwithchefshani : ැඩඩබ ැ
@Rani4933-b8u
@Rani4933-b8u Жыл бұрын
ඇත්තටම මම කේක් හැදිල්ල අතඇරලා තිබුණේ, මේ දාල තිබුන කොමන්ට්ස් දැකලා ඒ ඇගයීම් දැකලා මට නැවත කේක් හදන්න හිතුනා ඒ තරමට ඔයාවා අඟේඅරලා තිබුනා ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
වරදින්න පුලුවන්, හදලම හදලම තමයි අපිට හරියන විදිහ හොයාගන්න පුලුවන්..😘
@ttpa7006
@ttpa7006 Жыл бұрын
මම අද මේ විදිහට හැදුවා. ඇත්තටම ‍හරිම රසයි. ගොඩක් ස්තූතියි නිවැරදිව බටර් කේක් එකක් හදන්න කියලා දුන්නට. ❤️
@saurysamarathunga2802
@saurysamarathunga2802 7 ай бұрын
Uigg
@prasadithilakarathna8271
@prasadithilakarathna8271 6 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට.. හොදට පැහැදිලිව හැමදේම කියල දෙනව. අද ඔයගෙ විදියටම හදල කේක් එක හොදටම ආවා. හරිම රසයි.
@abevickramavidanagamagenir9935
@abevickramavidanagamagenir9935 7 ай бұрын
මිස් ස්තුතියි ඇත්තටම මම කීප වතාවක් හැදුවා හරි ගියේ නැහැ අවංකව මිස් සියලුම දේ කියලා තියෙනවා මම ර්යෙ හැදුවා හරිම රසයි ස්තුතියි මිස් හදවතින්ම
@samadinisansala1672
@samadinisansala1672 3 жыл бұрын
මගෙත් වරදිනවා හරියට අහම්බෙන් දැක්කෙ මේ විඩියො එක හොදට පැහැදිලි කලා .බොහොම ස්තුයි 😍🙏🙏
@ImashaKavindi-ho1cc
@ImashaKavindi-ho1cc 2 жыл бұрын
මෙච්චර දවස් හදපු කේක් ඔක්කොම බැස්සා .. හරි ගියේ නෑ .. මිස්ගෙ රෙසිපි එකට හැදුවා .. හරියටම හරි ගියා .. 😊 Thank you miss 😇 All The Best 🙈🌝
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
ඔව් මාත් හදන ඒවා බහිනවා
@taniyafernando8873
@taniyafernando8873 2 жыл бұрын
@@cookingwithchefshani චෙෆ් මන් අන්තිමට හදපු කේක් එක විනාඩි 50 ක් 170 ට බේක් කරලත් කේක් එකේ අඩිය අර අපි සාමාන්‍යෙන් කන බටර් කේක් වල අඩිය තියෙන්නෙ brown පාට ආවෙ නෑ.ඇයි ඒ.අවන් එකේ හීට් එක උඩයට දෙකම දාලා බේක් කලේ.කේක් එක ඉස්සෙනවත් හොරයි.මොකක්ද විසඳුම 😥
@rasangishehan562
@rasangishehan562 2 жыл бұрын
@@villagelife5885 අනේ ඔවු මාත් හදන ඒවා ලස්සනට පිපිලා එනවා.ඒත් කේක් එක බහිනවා.😌
@niranjaladesilva9320
@niranjaladesilva9320 2 жыл бұрын
Ekanam etthama ettha.
@adhithimahesha3369
@adhithimahesha3369 2 жыл бұрын
ඇත්තටම හරියටම බටර් කේක් එක ආවා අක්කේ. වෙනද හදපු බටර් කේක් එකේ මොක්ක්ක් හරි ප්‍රශ්නයක් ආවා. අක්කගේ රෙසපි එකට හදනවා දැන්. හරිම රසයි. උසට එනවා.❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ❤️🧡
@srilanimalalasekera8619
@srilanimalalasekera8619 7 ай бұрын
අවංකව කියන්නේ දුව .ඔයාගේ රෙසපිස් සුපර්. කේක් නම් නියමයි,රසයි .අලුවාත් හැදුවා .බොහොම පිං තෙරුවන් සරනයි .🥰🥰🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
🙏🙏🙏
@amithsisira5577
@amithsisira5577 9 ай бұрын
මම පල්වෙනි පාරට කේක් හදන්න ගත්තේ .. මේ විඩියෝ එකේ තියන විදිහට හැදුවේ හරියටම අවා.හැම දේම හොදට තෙරේන විදිහට කියලා දේනවා.ඔබට ගොඩාක් ස්තූතියි..බුදු සරනයි !!
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Harima sathutui..♥️
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.මම හදන කේක් එක හැමදාම උඩින් පැලෙනවා.හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැරැව හිටියේ.හැමදේම හරියටම කියලා දුන්නට පිං.🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 11 күн бұрын
ගොඩාක් ස්තුතීයි සිස්ට .මගෙ ආසම කේක් එක මම ඔය බටර් කේක් විතරයි කන්නේ ..ස්තුතීයි .❤
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
ඔයාගෙ මේ video එක බලමින් හැදුවා අත්තටම හරිම ලස්සනට ,ඔය වගේම soft එකට අවා. මම නැවතත් ගොඩක් ස්තුති කරනවා හැම දෙම පැහැදිලිව නිවරදිව කියලා දෙනවාට.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane mata harima sathutui..
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මම පුංචි කාලේ ඉඳලා කේක් තමා කරන්නේ මේ දවස් වල නං ඉන්නේ පිටරට ගිහිල්ලා බිස්නස් පටන් ගන්න ඕන ඔයාගේ recipරෙසිපිස් කරලා බලන්නම ගොඩක් ස්තුතියි තැන්කූ තැන්කූ තැන්කූ 👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰💐
@indrakanthijayathilake7067
@indrakanthijayathilake7067 2 жыл бұрын
ඔයා කියපු විදියටම හැදුවා.වෙනදට වඩා කේක් එක හොඳට රසට තිබුනා.ඔයාට ගොඩාක් සතුතියි.තෙරුවන් සරණයි!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui 🧡
@rasikathushari9303
@rasikathushari9303 6 ай бұрын
ශානි මිස් මම ඔයාගේ මේ කේ්ක් අද එක හැදුවා.හරියටම ආවා.ඔයාගෙ රෙසිපි නම් හරියටම හරි.මම පැණි වළලු හැදුවා.ඒකත් සුපිරි.ස්තුතියි !
@darshini5754
@darshini5754 2 жыл бұрын
මම අද ඔයා කියපු විදිහටම ඛටර් කෙක් එකක් හැදුවා හොඳටම ආවා. Thank you very much...
@funwithhamza528
@funwithhamza528 2 жыл бұрын
Thanks. Cake eka නියමෙට ආවා. ගොඩක් ස්තුතියි හැමදේම හරියට කියලා දෙනවට
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
පොඩියට පටන් ගත්ත මාත් කේක් හදන්න,, .දැනටත් ඒත් අඩුපාඩු ගොඩයි නේද හිතෙනව, ඒව හදාගන්න පුලුවන් මිස්ගෙ වීඩියෝ බලද්දි ...ගොඩක් පිං ඔබට🌹
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima sathutui..bohoma sthuthi obata
@lalithaudawattage4055
@lalithaudawattage4055 3 жыл бұрын
ඔබ තුමිය නිවැරදිව අපට කියා දීම ගැන.මාගේ ස්තූතිය පල කරමී .තෙරුවන් සරණයි
@laknaravana5522
@laknaravana5522 Жыл бұрын
දුව මම ඔයා ගේ බටර් කේක් එක හැදුවා කියල වැඩක් නැහැ නියමයි ඔයා කියන විදියට මයි කලේ ඔයා දිනෙන් දිනම දියු වේවා ගෙදර සියළුම දෙනාට තෙරුවන් සරණයි !
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
Thanks ...හරිම කාරැනිකව කියල දෙනව💘 ගොඩක් අය මට වඩා කෙනෙක් නෑ කියල හිතාගෙන ඉන්නෙ...vidio දිගටම බලන්න හිතුන❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata.
@madugunathilake4440
@madugunathilake4440 2 жыл бұрын
අද තමයි මම කේක් හැදුවෙ මිස්ගෙ විදියට .ලස්සනට,උසට හොඳට තිබුනා.⁣ බොහොම ස්තූතියි ඔයාට
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 3 жыл бұрын
කිසිම අඩුපාඩුවක් නැතුව කියලා දුන්නාට ගොඩක් පිං...... මං ඇත්තටම මේ විදිහට තමයි හදන්නේ කේක්. මගේ නැන්දා තමයි මට කියලා දුන්නේ.. ඔබතුමියගේ විස්තර කිරීමෙන් මට මගේ නැන්දාව මතක් උනා... මගේ අතීතය නැවත ආවර්ජනය කරන්න ලැබුනා.. ගොඩක් ස්තූතියි..... හැමදාමත් ඔබතුමියගේ රෙසිපි බලනවා.....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
නියම රෙසිපිය.... හොදට කියල දෙනවා❤️👍🎂💐💯🔥 මට කේක් හදද්දි එන ගැටලු ඔක්කොම පිලිතුරු ලැබුනා. ❤️🥰 Good luck.... 🥳 දිගටම මේ වගෙ වීඩියො දාන්න.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata 😊
@AnuruddhikaRajapaksha
@AnuruddhikaRajapaksha 2 ай бұрын
පැහැදිලිව කියල දෙනවා.ආසාවෙන් අහං හිටියෙ ❤
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
මම ඉගනගත්තෙ ක්ලෙමන්ඩ් මහතාගෙ ගෝලයෙක්ගෙන්, මේ තමයි නියම බටර් කේක් හදන විදිය. ඔයාට ගොඩක් ස්තූතියි. අමතරව දෙහි ඇඹුල් ටිකක් සහ ගා ගත් දෙහි ලෙලි ටිකක් මම දානවා.👍👍👍🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ow oba hari..awasanawata dan hungak aya me method gana dannawa adui..bohoma sthuthi obata..
@thushanthisiriwardana6744
@thushanthisiriwardana6744 3 жыл бұрын
@@cookingwithchefshani ස්තුතියි ඔබට
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 2 жыл бұрын
මට බටර් කේක් හදන්න පුළුවන්. ඒත් ඔයාගෙ වීඩියෝව බැලුවම සතුටුයි. තවත් අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඔයාට.
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඔබතුමියට බොහොම ස්තුතියි. 🙏 🙏 🙏 🙏 🙏
@jojochef
@jojochef 2 жыл бұрын
Loo I'm
@kavitharukavitharu7996
@kavitharukavitharu7996 9 ай бұрын
මං හදපු පලවෙනි එක හරි ගියේ නෑ 😢 ඔයා කියලා දීපු විදියට කරාම හරි ගියා අනේ ගොඩාක් තෑන්ස් ❤
@sandamalisilva3672
@sandamalisilva3672 2 жыл бұрын
ඇත්තමයි ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි
@madhu5786
@madhu5786 2 жыл бұрын
මිස්ගෙ රෙසපි එක බලන් ඉස්සෙල්ලාම හැදුවෙ මන් හොදට ආවා කේක් එක ... බොහොම ස්තූතීයි මිස්❤️🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane harima sathutui ❤️
@vonalsasnaka2886
@vonalsasnaka2886 3 жыл бұрын
ඇත්තටම රසට හොදටම ආවා කේක් එක ..ඔයා කියලා දුන්න විදිහටම හැදුවා..ගොඩක් අය හරියට කියලා දේන්නේ නැහැ ..බොහොම 🙏 ස්තුතියි ඔයට
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 👍 🥰
@dinudinu1757
@dinudinu1757 2 жыл бұрын
Mage කේක් eka .ලස්සනට පිපිලා එන්නේ නැහැ නේ.ai .ඒ කියලා දෙන්න pzx
@lakmalihansi7115
@lakmalihansi7115 Ай бұрын
මන් මේ විදිහට 3 වතාවක් කේක් හැදුවා.ගොඩක් ස්තූතියි චෙෆ් ශානි
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරිමක් .ස්තුතියි☺️
@DarshaniNuwanmali-rc7tz
@DarshaniNuwanmali-rc7tz 6 ай бұрын
මම ඔයාගෙ recipes වලින් ගාෙඩක් දේවල් ඉගෙන ගත්තා Thanks ❤
@Hasini-pramodya
@Hasini-pramodya 2 жыл бұрын
අනේ මිස් ගොඩක් ස්තූතියි...❤ හරිම පැහැදිලිව කියලා දෙනවා
@krisnanishanthi1248
@krisnanishanthi1248 11 ай бұрын
හැමෝටම තේරෙන සිංහලෙන් කියල දුන්නා ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
බොහෝ දෙනකුට ඔබේ උපදෙස් ගොඩක් වටිනවා මේ බටර් කේක් එක හරියට හදාගන්න . ලඟ ඉඳගෙන කියල දෙනවා වගේ හරි ආදරණීයයි ..කාරුණිකයි. දිරිමත් කිරීමත් ඒ වගේමයි..ස්තූතියි !
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ane hamadamath wage bohoma sthuthi obata..
@Shinysnow-wu1gn
@Shinysnow-wu1gn Жыл бұрын
අද පළවෙනි පාරට මම හැදුවා ඔය වගෙම ලස්සනට ආව කෙක් එක ස්තුතියි🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui ❤️
@shivanthamasushan6795
@shivanthamasushan6795 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි . ස්තූතියි ඔබ තුමියට.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata 😊
@danudesilva9634
@danudesilva9634 Ай бұрын
ගොඩාක් වටිනවා කේක් කෑවට හදන විදිය දැනගෙන සිටියේ නෑ. ස්තිරයි ❤
@primalkacosta3818
@primalkacosta3818 Жыл бұрын
Hi Chef I followed your steps, and it was the most delicious butter cake I made. Thank you so much
@ReldaFrancisca
@ReldaFrancisca Ай бұрын
, ඇත්තටම මම කෙක් නිතරම හදන කෙනෙක් ඇත්තම හරි ක්‍රමය කියලා දෙනවා දැක්කාමයි නොදන්නා අය මෙ විදිහට කරන්න 💯 හරි🎉🎉🎉🎉
@thilinifernando1016
@thilinifernando1016 3 жыл бұрын
For the 1st time I made the butter cake perfectly. Thank u so much for this great recipe. Godak hondin clearly explain karala denawa. Waradinne nathuwa hadaganna puluwan.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Most welcome 😊 that is awesome..🥰
@sumedafernando4365
@sumedafernando4365 2 ай бұрын
මම ආත්තම්මා කෙනෙක් ....ස්තුතියි ඔබ තුමියට🌻
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
අවශ්‍ය ම දේ හරියටම ලැබුනා...!👍 ස්තූතියි .🌼
@geethakumuduni4703
@geethakumuduni4703 11 ай бұрын
දුව ඔයා ගේ මේ බටර් කේක් එක මම හැදුවා k. 6ක් හොදටම රසට ආවා මම කෙක් හදලා තියනවා නමුත් මේ සැරේ තමයි හරියටම හැදුවේ ඔයාට ගොඩාක් පින් පුළුවන්නම් වෙඩින් කෙක් හදන්න විදිය කියලා දෙන්නකෝ පුතාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Man hadala thiyenne onna link eka damma amma. kzbin.info/www/bejne/mGrXgJScm7mhr8Usi=mn0BFR-VEVxhSC6f
@mrs.shafrin864
@mrs.shafrin864 3 жыл бұрын
Thanks for your recipe!! I try it!! It came out well🥰🥰
@wvbfonseka8877
@wvbfonseka8877 Жыл бұрын
මෙි recepe එක අලුතින් cake හදන්න පටන් ගන්න අයට ගොඩාක් වැදගත් thank you
@kanthimuthugalage304
@kanthimuthugalage304 3 жыл бұрын
හොදට පැහැදිලි ව කියලා දුන්නට ස්තූතිය .
@sampath6581
@sampath6581 2 ай бұрын
පැහැදිලිව කියලා දෙනවා thank you
@sumihettiarachci2131
@sumihettiarachci2131 3 жыл бұрын
ඇත්තටම මෙ විදිහට හැදුවා හරිම හොදට ආවා හරිම සරලයි. ඉස්සෙල්ලා හැදුවා මට එපා උනා. ස්තූතියි ගොඩක්.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima sathutui..
@ganganishamani8546
@ganganishamani8546 3 жыл бұрын
🤡,
@NoWay-ey5vk
@NoWay-ey5vk 10 ай бұрын
හොදට තේරුම් කරලා දුන්නාට ❤❤❤thanks
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️
@Siriwardhna
@Siriwardhna Жыл бұрын
mage palaweni butter cake eka ada haduwe hodatama awa thank you chef..❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niyamai..😘
@sanjayajayawardene3044
@sanjayajayawardene3044 10 ай бұрын
Thank you.Super instructions. Made a perfect cake.🎉
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
හිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඉගැන්විම පිලිබදව සතුටුයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata 😊
@SachiniAnuruddika-d8g
@SachiniAnuruddika-d8g Ай бұрын
ඇත්තටම අද තමා හරියටම කේක් එක හැදුවෙ..තෑන්ක්ස් මිස්...
@mariyamtariq7070
@mariyamtariq7070 2 жыл бұрын
Chef shani … my words here cant express anything in a proper way. I cant tell you how much of a struggle i had making the perfect butter cake. No one can state the instructiom the way you did. I followed every step by writing it in a book. This cake came out so well. The entire house was smelling of butter cake. Thank you for taking the time to Make this video. Just a world class recipe. I have seen your ribbon cake recipe I would just appreciate if you make another video on it just the authentic two layer and explain the perfect Softness melting in the mouth recipe to us. Love it love it love it. My kids just loved it too!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much for your lovely compliment 😘 I really feel your joy. and so glad that, finally you made it perfectly 🥰.
@gayanukabandara7707
@gayanukabandara7707 3 ай бұрын
මමත් හැදුවා ... මාර රසයි... ❤❤❤
@kanishkaharshani617
@kanishkaharshani617 3 жыл бұрын
මේ කියපු විදිහටම කේක් එක හැදුවා. හරිම ලස්සනට , රසට තිබුනා. ඔයාට ගොඩක් ස්තුතියි. ingredients 750g වලින් ගත්තොත් beat කරන්න ඕන කාලය ගැන දැනුවත් කරන්න පුලුවන්ද ?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Oya widiyatama e kalema aran karanna..pramana wadi unata..kamak ma..
@hirukumara7111
@hirukumara7111 2 жыл бұрын
ඇත්තමයි ඔයාගෙ රෙසපිය එක කෙක් දවස් දෙකත් මාත් හැදුවා රසයි ගොඩක්
@anudhigamage1773
@anudhigamage1773 2 жыл бұрын
Best recipe ever! I made it and it came good! Highly recommended recipe!! Thank you so much chef!! ❤
@AnojaDeSilva-jv3db
@AnojaDeSilva-jv3db Ай бұрын
මිස්ගේ චොකලට් කේක් රෙසපිය බලලා හැදුවා හොඳට ආවා❤
@thilinidemel2220
@thilinidemel2220 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි .. ඒත් සෙල්ෆ් රේසින්ග් ෆ්ලර් එකතු කරන එක ගැන කිව්වේ නෑනේ මිස්... පුලුවන් නම් ඒ ගැනත් කියන්න..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Self raising danawanan baking powder 1/2 tsp withara danna..anith ewa e widihamay.🥰
@shiranikumari9871
@shiranikumari9871 Жыл бұрын
Awan free hit ekata kochchra welawak danna oneda miss
@UthpalaWickramage-si5vw
@UthpalaWickramage-si5vw 11 ай бұрын
The best recipe that I have ever come across. Going to try this ❤ Thanks a lot
@ashraameer9348
@ashraameer9348 2 жыл бұрын
Thank u so much for the recipe. I tried butter cake for the 1st time for my daughter's birthday and it came out well. Thank u again
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I'm so glad to hear that..🥰
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
මන් අද හැදුවා ...හරිම soft එකට කේක් එක ආවා..Thank u Chef ❤
@raheemshihabdeen5428
@raheemshihabdeen5428 3 жыл бұрын
Thank you so much chef after so many failure Now I found the right recipe This is best recipe I've had Seriously the cake is very tasty and everyone loves it Just because your recipe it works thank you 1000000000 times 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐😄😄❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
My pleasure 🥰 so happy to hear that.
@raheemshihabdeen5428
@raheemshihabdeen5428 3 жыл бұрын
@@cookingwithchefshani ❤️❤️❤️
@dinuanu5898
@dinuanu5898 9 ай бұрын
මාත් හැදුවා ...සුපිරියටම ආවා....බොහොම ස්තූතියි
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 жыл бұрын
What a nice explanation. My cake turned out perfectly. It was so soft and tasty. Thank you dear chef. All the best!
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
That's awesome 👌..
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
මමත් හැදුවා. ලස්සනට ආවා. ස්තූතියි චෙෆ් ශානි 🙏 🙏 🙏
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 3 жыл бұрын
Thanks Duwa. Very clear demonstration. Keep it up? Please explain how to use gas oven for baking cakes. Rack level (hight between fire and metal rack)
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
It is same as the other ovens auntie, you need to keep the tray middle of the oven. But if you have already noticed ,that the side close to the fire 🔥 is getting brown faster or cooking faster , then move the tray up one level. I know it's very tricky. and after 25 min make sure you turn the tray. in that way you can make sure, cook both side nicely , evenly and prevent one side rising and other sinking. I hope this make sense. 🥰
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 3 жыл бұрын
@@cookingwithchefshani How sweet you are. Thanks a lot dear. Very clear. Stay blessed! 😇
@ThakshilaTharangani-z9d
@ThakshilaTharangani-z9d 9 ай бұрын
Godak thank you akkiyo මාරම රටකට cake eka awa ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
හරිම සතුටුයි..😘♥️
@swarnamallika339
@swarnamallika339 3 жыл бұрын
එලවළු විතරක්ම කන අපට බිත්තර නැතිව කේක් හදන්න කියලා දෙන්නම්කෝ මිස් ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Idiriyedi kiyala dennan..
@lifewithanu6618
@lifewithanu6618 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ❤❤ ඔයාගේ recipe එකට මම butter cake එක හැදුවා එක හොදට ආවා.. මම හදපු cake වලින් හොදටම ආවේ ඔයාගෙ recipe එක ..බ් Thank you sooo much again ❤❤ ඔබ කරන කියන සෑම දෙයක් ම දවසින් දවස මොහොතින් මොහොත තත්පරේන් තත්පරය සාර්ථක වේවා! දියුනු වේවා !
@nilminikalaotuwawa3283
@nilminikalaotuwawa3283 3 жыл бұрын
Followed your recipe and it came out perfectly. So far the best butter cake recipe ever 🥰
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
I'm so glad to hear that..thank you..
@saarahumar536
@saarahumar536 Жыл бұрын
Mama haduva harima rasai හරිම මමමමම රසයි. ඔයාට මගේ හද පිරි ස්තුතියි ❤❤❤
@sharminifernando480
@sharminifernando480 3 жыл бұрын
Simple but important recipe thanks 🙂
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Yes it is..😊
@milanoshalo4452
@milanoshalo4452 9 ай бұрын
මමත් අද හදනවා කියලා දුන්නාාටතුති ❤️❤️❤️
@shehani35
@shehani35 3 жыл бұрын
May I please know how tall the cale is after baking (in the 9x9 tray you are using)?
@IpadMsj
@IpadMsj 3 ай бұрын
Danata hadapu rasama softma cake eka. 😊Harima rasata ava...thank you so much❤❤❤
@mnmusiccreations9986
@mnmusiccreations9986 3 жыл бұрын
අනේ පුළුවන් නම් chinese steam bun හදන හැටි කියාදෙන්නකො.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Kiyala dennan ko🥰
@minuriamaya
@minuriamaya Жыл бұрын
Thank you very much Chef Shani. මම අද උදේ හැදුවා හවස අවුරුදු මේසයට තියන්න. හරිම රසට Soft එකට cake එක තියෙනවා.😊
@lankakumari4547
@lankakumari4547 Жыл бұрын
Kiyannko ane me kiri kiynne piti kirida aran තියෙන්නේ
@usaamasara6901
@usaamasara6901 3 жыл бұрын
For the first time i made a super soft n perfect butter cake 😍 by following this recipe., no cracks, no mountain 🏔 in the middle of the cake it came out just perfect 🤩 . Thank you so much chef 👩‍🍳 😘 .
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Awesome 👌..so good to hear that..🥰
@riswanraja2410
@riswanraja2410 2 жыл бұрын
@@cookingwithchefshani rr3
@pereraanjali1154
@pereraanjali1154 11 ай бұрын
පැහැදිලි ව කියලා දුන්නා..👍තෙරුවන් සරණයි 🌹
@induwareesilva4545
@induwareesilva4545 3 жыл бұрын
Cup messurment වලින් දානවා නම් ගොඩක් වටිනවා😌😌
@mariyamtariq7070
@mariyamtariq7070 2 жыл бұрын
I wish too but if u buyba weighing scale it will be so much better i live in the US and cup Measurements cant give u the exact thing. Especially when it comes to sugar so pls try to get a digital weighing scale And it will help u alot.
@dessertross3509
@dessertross3509 Жыл бұрын
Wheigt measurement... Translat to egnlish.. Please
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН